නව ජනපති ගැන ධම්මික පෙරේරා කියූ දේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 187

  • @eriyaka1
    @eriyaka1 3 ปีที่แล้ว +18

    ගොඩක් උන්ට මූව තෙරෙනෙ නැහැ,මූ කතාකරන්නෙ මූ වෙනුවෙන්, 2:32, චතුර කියන දෙට මුගෙ ප්‍රතිචාර බලන්න. අද ඩොලර් නැහැ, බංගලි උන්ගෙන් ණය ගන්න මට්ටමට රට පත්කලා.

  • @TV-ux7sk
    @TV-ux7sk 4 ปีที่แล้ว +22

    දුප්පතා, දුප්පත් රටවල් සැමදා සැමතැන අසරණයි. සැම රජයකටම පිටරට ඉන්න මිනිස්සු ගැන නෙමෙයි කැක්කුම තියෙන්නේ..එන විදේශ විනිමය ගැන පමණයි..ආණ්ඩු ලෝකේ වටෙන් ණය අරගෙන එම ණය බර ජනතාවට පටවල අපිව අන්දනවා?

    • @susanthiebandara3822
      @susanthiebandara3822 4 ปีที่แล้ว +1

      දම්මික කියන විදියට බිලියන් 7ක් අපි ඔක්කොම එකතුවෙලා (800,000 HOUSE-MAIDs) ලංකාවට එවනවා. ඒක හරි. ඔබලා පිටරටින් සහල්, පරිප්පු, අල, බෝම්බඊ ලුණු, පිටි කිරි, ටින් මාළු, වගේ දේවල් ගෙනෙන්නේ අපි දුක මහන්සියෙන් හම්බ කරලා ලංකාවට එවන PETRO DOLLARS සල්ලි වලින් තමඊ. දම්මික තවම දන්නේ නැත්තේ, අපට අන්තිම මාස තුනේම පඩි හම්බ වුනේ නැහැ. දැන් ඔබ තුමත් දන්නවා ඇති කියල හිතනවා. දැන්වත් ඔබලා එකතුවෙලා වවන්න පටන් ගන්න. එතකොට ඔය දම්මිකලා වාගේ ඔබටත් පොහොසත් වීමට හැකිවේවි. ඔබට තුනුරුවන්ගේ පිහිටඊ.
      Show less

  • @charithawije560
    @charithawije560 2 ปีที่แล้ว +2

    ඔය වැඩි කරේ හොදටම උබෙ economy එක නම් වැඩි වෙන්නැති රටේ economy එක නම් අඩු උනා 😂දැන් කන්නත් නෑ බොන්නත් නෑ

  • @pemidumilochana9808
    @pemidumilochana9808 4 ปีที่แล้ว +19

    We trust our president goothabaya!!! 🌷

  • @rosiro8710
    @rosiro8710 4 ปีที่แล้ว +54

    ගෙවුන ජරාම පාලන කාලය තමයි පහුගිය වහ පාලන කාලය.. මහ දවාලෙ මහ බැංකුව හොරාකාලා රට අගාදයට දාපු කාලය.. සිංහලයගෙ පිනට ගෝඨාභය ජනාදිපති තුමා රටේ නායකය උනේ...

    • @eriyaka1
      @eriyaka1 3 ปีที่แล้ว +3

      දැන් පිං අනුමොදන් වෙයන් 😂😂😂

    • @sarangawasalage963
      @sarangawasalage963 2 ปีที่แล้ว +1

      දැන් ආතල්ද

    • @imahansadilshan6126
      @imahansadilshan6126 2 ปีที่แล้ว +2

      පින් අනුමොදම් වෙනව දැන් 😂💔

    • @Shenu773
      @Shenu773 2 ปีที่แล้ว +2

      අනේ හා😂

    • @ajithjayasekera756
      @ajithjayasekera756 2 ปีที่แล้ว

      I also voted to GR at the presidential election in 2019 believing that he would do something different for the betterment of all Sri Lankans because he was not in dirty politics before.
      Now I know that my choice was wrong and GR is the worst President who held that position so far. His arrogance and stupidity has taken SL to a very pathetic state with no hope for any right thinking decent citizen of SL.

  • @ratawenuwen6830
    @ratawenuwen6830 2 ปีที่แล้ว +6

    හොඳටම කලා නාකි මයිනා

  • @lalithdesilva7950
    @lalithdesilva7950 4 ปีที่แล้ว +4

    Great , we need help from leaders like mr Dammika perera , our President and mr DP will be great for future of the Country and us the people .

    • @susanthiebandara3822
      @susanthiebandara3822 4 ปีที่แล้ว

      දම්මික කියන විදියට බිලියන් 7ක් අපි ඔක්කොම එකතුවෙලා (800,000 HOUSE-MAIDs) ලංකාවට එවනවා. ඒක හරි. ඔබලා පිටරටින් සහල්, පරිප්පු, අල, බෝම්බඊ ලුණු, පිටි කිරි, ටින් මාළු, වගේ දේවල් ගෙනෙන්නේ අපි දුක මහන්සියෙන් හම්බ කරලා ලංකාවට එවන PETRO DOLLARS සල්ලි වලින් තමඊ. දම්මික තවම දන්නේ නැත්තේ, අපට අන්තිම මාස තුනේම පඩි හම්බ වුනේ නැහැ. දැන් ඔබ තුමත් දන්නවා ඇති කියල හිතනවා. දැන්වත් ඔබලා එකතුවෙලා වවන්න පටන් ගන්න. එතකොට ඔය දම්මිකලා වාගේ ඔබටත් පොහොසත් වීමට හැකිවේවි. ඔබට තුනුරුවන්ගේ පිහිටඊ.
      Show less

    • @manathungasilva6113
      @manathungasilva6113 2 ปีที่แล้ว

      We will not accept him

  • @namilaperera3528
    @namilaperera3528 4 ปีที่แล้ว +11

    මූ නේද අපේ රටට කුනු නැව් ගෙනාවේ

  • @warnerponniah
    @warnerponniah 2 ปีที่แล้ว +6

    when you go through this interview after 2 years, you will realize that this guy have come up in his business through this corrupt system.
    And what he tell at last is very valuable. if our reserves our US$ 7.4 if we pay US$ 4.4 per year for debt then no problem.
    The only problem is after 3 or 4 months people will have to stay in Petrol queues, Gas queues, rice price will go up from Rs.90 to Rs.240, Milk powder imports will stop, agricultural products will stop

    • @phsy8912
      @phsy8912 2 ปีที่แล้ว

      Jn tb

  • @brightfutureconsultancy7726
    @brightfutureconsultancy7726 4 ปีที่แล้ว +12

    ධම්මිකට බෑ රාජපක්ෂලාව විරුද්ධ වෙන්න... එයා ඒ කාලෙ BOI Chairman....

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว +6

    මෙයත් රාජපක්ෂලා එක්ක එකතුවෙලා හොදටම ජනතාව අන්දනවා.

    • @cathie3837
      @cathie3837 2 ปีที่แล้ว

      Rate tiyena sanchitha walin naya gewwata mokada wenne kiyala ahanne meya. Dan penawane wela tiyena de.

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +15

    මූන් තමා ගෝටත් එක්ක එකතුවෙලා රට කෑවේ.. කාලකන්නි

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +25

    මෙවට ප්රධාම වගකියන්න ඕනේ රනිල් ගොම්මයියා ,...කොටිඩයස් පොරාව සියල්ල සැලසුම් කරලයි තිබූනේ රනිල් බලයට පත්වු හැටියේ දෙකම තඩියෙක්වු රවියව මුදල් ඇමති කරලා තව දෙමලෙක්වු රනිල්ගේ ඤාතිවන එකෙක් සිංගප්පුරුවෙන් ගෙන්නැල්ලා මහ බැංකු අධිපති කලා.,..
    සැලසූම් උනේ සිංහල වයාපාරිකයන් සියලුදෙනාගේ තොරතුරු ලබාගෙන අධික බුදු බර දාලා ව්‍යාපාර කඩා දැන්වීමයි ,,..එය හොඳට කරගෙන යන නිසා ඩයස් පෝරුවේ සල්ලිවලට කෑදර කමට තමයි පර සුද්දෝ ආසියාවේ හොඳම මුදල් ඇමති කියාලා පට්ටමකුත් ලැස්ති කරලා බීබීසී ප්‍රචාරයත් දීලා හොඳම මුදල් ඇමති කරේ,....
    මේවා පැහැදිලිවම පර සුද්දන් සහ කොටි ඩයස් පෝරාවේ ක්‍රියා

  • @AlphaP395
    @AlphaP395 2 ปีที่แล้ว +3

    දැන් සැප ඇති 🙂❤️

  • @truemedia8514
    @truemedia8514 2 ปีที่แล้ว

    මේ ධම්මික එදා කතා කළ හැටි. අනාගතය කොහොම දකීවිද?

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 4 ปีที่แล้ว +25

    Mi3 pala ponnya hinda thama rata watune

  • @Ravindu_rumesh_basnayake
    @Ravindu_rumesh_basnayake 4 ปีที่แล้ว +8

    හැමෝම කරන්නේ ව්‍යාපාර.... එච්චරයි ...එකයි වැරදුනේ මට හිතෙන්නේ.... ව්‍යාපාරිකයෝ බලයට ගේන්නයී..බලයට එන අය ව්‍යාපාරිකයෝ කරන්නයි තම යි මිනිස්සු චන්දේ දෙන්නේ... ඒක නිසා ඒකට දේශපාලන ව්‍යාපාරය කිව්වට වැරදි නෑ...
    බලාසින්නේ නව ජනපති තුමාගේ කාර්‍ය බාරය මේ ව්‍යාපාරය තිත තියලා මේ ක්‍රමය ට වෙනසක් වේවි කියල.. නැත්තම් හැමදාම බයිල අහ අහ ඉන්න වෙන්නෙ

    • @sumitragamage9553
      @sumitragamage9553 4 ปีที่แล้ว

      Kawa dawath bala poroththu wenda apa oba unp,slfp,pohottu...desa palanayen bisnas desa palanaya nawathi kiyala heyhuwa...me andu hadanne ma bisnas karayo...mai... jvp balayak dun noth itharai ...me rata galo ganda puluwan ....

  • @yasasmaddumage
    @yasasmaddumage 2 ปีที่แล้ว +1

    3:09 : රටට මුකුත් උනේ නෑ!!!

  • @sameerarathnayake6205
    @sameerarathnayake6205 4 ปีที่แล้ว +6

    India is planning to get international firms from China, When is SL gonna open eyes to these new trends? We also got a golden oppotunity!!

  • @milanponweera9666
    @milanponweera9666 2 ปีที่แล้ว

    Let's make him and appoint him to be the minister of economy. He knows his stuff and we need a businessman like him....

  • @pkbkumara8824
    @pkbkumara8824 2 ปีที่แล้ว +3

    අද මොකද කියන්නෙ. රාජපක්ෂවරු කෑව හීන පෙන්නල තොපි දෙන්නම.

  • @jagathfernando9351
    @jagathfernando9351 2 ปีที่แล้ว

    ජනතාව නොමග යවන්න මේ වගේ පජාත චරිත ලොකු මෙහෙයක් කලා.මුගේ තර්කය නම් ඩොලර් 6ක් ඉහල ගිය බවත් ඊට සමාන්තරව inflation ඉතා අඩු බවත් මූ වසන් කරයි

  • @ferozRauff-gu3ql
    @ferozRauff-gu3ql 2 ปีที่แล้ว +1

    Bring Dammika Perrra to public audit . Earlier he is a just BOI employee......

  • @damithmuramudali3570
    @damithmuramudali3570 2 ปีที่แล้ว +1

    Dhammika , see now... Whats happening in the country...

    • @cathie3837
      @cathie3837 2 ปีที่แล้ว

      I think Dhammika is the personal adviser of gota. Thats why he spent all our reserves to pay the loans and now we have nothing other than loans.

  • @RD-vk9yw
    @RD-vk9yw 4 ปีที่แล้ว +15

    Comment section eke pelak comments kiyawaddi therenawa 62% unskilled kiyanne hariyatama mokakda kiyala 😂😂😂😂

    • @chathurithudugala1539
      @chathurithudugala1539 4 ปีที่แล้ว

      Talk about it. Eg: House maid in middle east call him a idiot.

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 ปีที่แล้ว

    ධම්මික පෙරේරා අනවශ්‍ය ලෙස රාජපක්ෂලාට කඩේ යෑමෙන් ඔහුගේ ප්‍රතිරූපය හානි කරගත්තා.

  • @lankaputhra4825
    @lankaputhra4825 2 ปีที่แล้ว +5

    These guys are good to run businesses in a rigged system with no regulations.
    Talk to Sri Lankans who have already built overseas head quartered businesses and ask them what need to be done to move to SL.

  • @abdulcareem7472
    @abdulcareem7472 2 ปีที่แล้ว

    1st Gotha 2nd Damika...all till come. next..but no vision ..not a politician. Not practical

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 ปีที่แล้ว

    දැං සැපත ගොං හරකා 😁😁

  • @Rane1557
    @Rane1557 4 ปีที่แล้ว +27

    දේශපාළණ වහල්ලු කෝප වෙලා 😂🖕
    සමහර උන් කියනෝ ධම්මික පල් මෝඩයෙක්ලු.
    හැබැයි ඒ මෝඩයා අද ලංකාවෙ අංක එකේ කෝටිපතියා.
    කමන්ට් එක දාපු එකා යූටූබ් එකේ වීඩියෝ වලට කමන්ට් දදා ඉන්නවා

    • @demonrko7856
      @demonrko7856 4 ปีที่แล้ว +1

      😂😂😂දම්මික කෝටිපතියෙන් උනෙ කොහොමද කියලා දැක්කෙ නැද්ද පහුගිය දවස්වල tv ඵකෙ පෙන්නුවා..😂😂😂😂

    • @Rane1557
      @Rane1557 4 ปีที่แล้ว +3

      ඒක තමයි ලොක්කා කුණු ගොඩෙන් හරි හම්බකරනව කියන්නෙ.
      ඔය හැම ප්‍රකෝටිපතියම සර්ව සාධාරනව හැම සතේම හම්බු කරලා නෑ.
      බදු වංචාව හරි කරලා තියනවා.
      ඔයා උනත් පිච්චිය නැතුව මෙහෙම කමන්ට් දදා හිටියට මූ වගේ කෝටි පතියෙක් උනොත් සල්ලි හම්බකරන්න ඕන දෙයක් කරයි.මටත් එච්චරයි.
      මිනිස්සුන්ව විවේචනය කර කර ගෙදරට වෙලා ඉන්න එක ලේසියි.
      හම්බකරන්න අමාරුයි.
      ඔව්වා කුඩු සල්ලි කියලා අහගන්න තරමට හම්බකරන්න ගොඩාක් අමාරුයි

    • @nadunpramuditha100
      @nadunpramuditha100 4 ปีที่แล้ว

      @@Rane1557 හොර තක්කඩි කෝටිපතිකමට වඩා දුප්පත්කම හොදයි.

    • @Rane1557
      @Rane1557 4 ปีที่แล้ว

      Nadun Pramuditha ඔබ හරි 😁

    • @tbag9560
      @tbag9560 4 ปีที่แล้ว

      @@Rane1557 Ubata matakai ne bn US eka Trump kotipathiya kiyla aran kragattu eka 😂

  • @ishararuwanpura856
    @ishararuwanpura856 2 ปีที่แล้ว +1

    Where is this man now? He must confess!

  • @tweety9003
    @tweety9003 2 ปีที่แล้ว

    Dhammika Pererac I met couple of decades back when he as boss of tropic seeds imported substandard seed potato .......right

  • @lahirurock
    @lahirurock 2 ปีที่แล้ว

    Just a gambler. Not an economist...

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 2 ปีที่แล้ว +1

    මෙ අනික් පකයා මු රට හුරගෙන කනවා චතුරයත් අාතල් දෙනවා

  • @chamarasilva9794
    @chamarasilva9794 2 ปีที่แล้ว +1

    ධම්මික පල් හොටෙක්

  • @lawanpansilu847
    @lawanpansilu847 4 ปีที่แล้ว

    That Vision is ok

  • @ajithjayasekera756
    @ajithjayasekera756 2 ปีที่แล้ว +2

    When you hear what DP have said in this interview years ago and knowing the real truth in the present context, what "bullshit" talk I wonder?
    Anyone knows the present per capita income in SL?
    Also what concession DP n his related businesses got from GR lead govt?
    The public knowledge is that our FX reserves have almost at zero level, thanks to the mismanagement and arrogance including stupidity of the GR lead Pohottuwa govt.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +7

    සියල්ලෝ දේශපාලන පුලන්නෝය.. මට දැනෙන විදිය.

  • @nadeenadee2310
    @nadeenadee2310 2 ปีที่แล้ว

    😂 හා හා පෙනවා පෙනවා

  • @phy6thinker329
    @phy6thinker329 2 ปีที่แล้ว

    මේ පම්කා ගේ analysis

  • @aladdinonline1937
    @aladdinonline1937 4 ปีที่แล้ว +5

    පෙන්න පෙන්න හංගන්නෙ නැතිව full video එක එක පාර දාන්නකො.

    • @ahyionline9511
      @ahyionline9511 4 ปีที่แล้ว +2

      Talk with chathura බලන්න

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 2 ปีที่แล้ว

    Laundryman ධම්මික

  • @harshaudayanganarh3386
    @harshaudayanganarh3386 2 ปีที่แล้ว

    අනේ බොල.. දැන් ඔය කලේ...🤣🤣🤣🤣🍌

  • @chalifantastic5041
    @chalifantastic5041 2 ปีที่แล้ว

    Rate inna niyama koti pathiyata wada, desapaluwo koti pathiyo une kohomad????

  • @LankaCVoice
    @LankaCVoice 2 ปีที่แล้ว

    He better pay his 500+ Million stolen tax.

  • @rangasankalpa7833
    @rangasankalpa7833 2 ปีที่แล้ว

    මෙයාත් එ අයගෙ තමා

  • @pubudusenavirathna2146
    @pubudusenavirathna2146 4 ปีที่แล้ว +4

    බ්‍රෝ අර කුණු කන්ටේනර් ගෙනාවෙ කවුද දන් නෑ.... ගිය ආන්ඩුව වසංගතයක් කිව්ව එකට නං එකගයි..🙏 ඒත් ඉතා පිරිසිදු පොරක් ද මිස්ටර් පෙරේරා ?

    • @susanthiebandara3822
      @susanthiebandara3822 4 ปีที่แล้ว +1

      දම්මික කියන විදියට බිලියන් 7ක් අපි ඔක්කොම එකතුවෙලා (800,000 HOUSE-MAIDs) ලංකාවට එවනවා. ඒක හරි. ඔබලා පිටරටින් සහල්, පරිප්පු, අල, බෝම්බඊ ලුණු, පිටි කිරි, ටින් මාළු, වගේ දේවල් ගෙනෙන්නේ අපි දුක මහන්සියෙන් හම්බ කරලා ලංකාවට එවන PETRO DOLLARS සල්ලි වලින් තමඊ. දම්මික තවම දන්නේ නැත්තේ, අපට අන්තිම මාස තුනේම පඩි හම්බ වුනේ නැහැ. දැන් ඔබ තුමත් දන්නවා ඇති කියල හිතනවා. දැන්වත් ඔබලා එකතුවෙලා වවන්න පටන් ගන්න. එතකොට ඔය දම්මිකලා වාගේ ඔබටත් පොහොසත් වීමට හැකිවේවි. ඔබට තුනුරුවන්ගේ පිහිටඊ.
      Show less

    • @pubudusenavirathna2146
      @pubudusenavirathna2146 4 ปีที่แล้ว

      @@susanthiebandara3822 parissamata inna... Me wage minissu thiyena rajayata kade yanawa... Economist kenek wage ktha krama chathura haras prashna ahanne ne.. Mewa beluwama amulika boruwak oluwata yanne

  • @englishv2vspoken244
    @englishv2vspoken244 2 ปีที่แล้ว

    අනේ...
    ධම්මික අය්යෙ...

  • @SunethmalingaSuneth
    @SunethmalingaSuneth 4 ปีที่แล้ว +3

    Ko me jvp unp manda manasika rala api qwama pili ganne na ne onna dn pili ganilla oi inne 60000k job dila inna hodama mola karaya me unp jvp unta thana kola denna ona kana bathatath paw okun

  • @dinushan8152
    @dinushan8152 4 ปีที่แล้ว +1

    Hemadema Vivechanaya nokara me manusayagen ganna tiyana ganna.

  • @chanduprabath9070
    @chanduprabath9070 2 ปีที่แล้ว

    ඔබ තුමා ජනාධිපති කම චන්දය ඉල්ලුම් කරන්න ඔබ තුමාට විතරයි බෙර ගන්න පුළුවන් අපි එක් සිතින් ඔබ තුමා එක්ක🙏🙏

  • @shanmenik8047
    @shanmenik8047 2 ปีที่แล้ว +1

    මටනම් මේක පෙනෙන්ඩවත් බැරි කාලකන්නියෙක්. මේක රටේ සියලුම සම්පත් හූරගෙන කෑව. කටාකරන්නෙ හරිසාදාරන විදියට ඉන්න එකෙක් වගේ. කාලකන්නි ප@යෙක්.

  • @backup2196
    @backup2196 2 ปีที่แล้ว +1

    මුගෙ අම්මට ....කන්න බැරිද?

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Ow. Aiye. Oyata. Lagadima. Nitiye. Idiriye. Imnath. Wei. Badu. Nogewa.

  • @sigmaway-id
    @sigmaway-id 4 ปีที่แล้ว +5

    කුණු ගෙනාපු එකා නේ😡😡😡😡

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 4 ปีที่แล้ว +4

    business mind walin ratwalhadanna ba...diyunuwa kiyanna sallima neme..sathutin inna salli tibilama madi. mungen ahanawane ratwal hadanna,,meyla balanne rajay ekka ekathuwela meyage company walin product tika karawanna

  • @udeshikadilhani659
    @udeshikadilhani659 4 ปีที่แล้ว +2

    ආ... කුණු ධම්මික 😂

  • @sampathd6445
    @sampathd6445 2 ปีที่แล้ว

    මු තමයි ලොකුම හොරා

  • @travelpro1801
    @travelpro1801 2 ปีที่แล้ว

    පක තමා

  • @gampolagampola779
    @gampolagampola779 2 ปีที่แล้ว

    But

  • @hameezmohamed3269
    @hameezmohamed3269 2 ปีที่แล้ว

    Wow what an economic prophet 🤣🤣🤣

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 4 ปีที่แล้ว +4

    කොහෙන් කතා කරත් ඩෙලර් තමා කටිං පනින්නේ හැරෙන හැරෙන පැත්තට යන වියාපාරිකයන් යන කොට ගෙනියනවද අනේ ඔයා

    • @chefgihan3417
      @chefgihan3417 4 ปีที่แล้ว +8

      හාහාහාහා...... දම්මික පෙරේරා ලන්කාවෙ හොදම වයාපාරිකයා උනේ ඔයාලා වගෙ අය එයාගේ වීඩීයෝස් යුටියුබ් එකේ බල බල පල් ටෝක් දිදි කකුලෙන් අදින්න ට්‍රයි කරපු නිසා....සාර්ථකත්වයට රහස ඔබලාගේ ඉර්සියාවයි 😂. කීයක් හරි හොයලා ගොඩ යන්න බලපන් 😂

    • @susanthiebandara3822
      @susanthiebandara3822 4 ปีที่แล้ว +1

      @@chefgihan3417 දම්ම්මික පොල් මෝඩයෙක්. මැද පෙරදිග වැඩ කරන අයට මාස දෙකක පඩි හම්බවෙලා නැහැ. තෙල් වල වටිනාකම රින වෙලා නිසා MIDDLE EAST එකට කරගන්න දෙයක් නැතිව බලාගෙන ඉන්නවා. බිලියන 7 එන් 70% විතර අඩුවෙලා මේ මස තුනට. දම්මිකට මේවා ගැන පළපුරුදු නැහැ. මේ වගේ ප්‍රශ්න මෙයාගෙන් අහන එකත් කාලය කන දෙයක්

  • @prasannakumara1524
    @prasannakumara1524 2 ปีที่แล้ว

    මූන් නරියො දැන් දෙරණ බයිලා

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว +3

    Desa palanaya kiyanne .thatha amma daruwo bala gannawa waga...thama rate minissu,rata....bala ganimi ,araksa..kirimi....nathuwa Bisnas akak neme....anunge kunu ...Visa bija ratata genath .. kunu walinuth salli hoyanne ...desa pakayo neme...i

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 ปีที่แล้ว

    Kunu dammika lankawa dust binekak kala jathiye weerayata gaurawaya.

  • @chandrasirichandrasiri4226
    @chandrasirichandrasiri4226 4 ปีที่แล้ว

    Tata ennaapta padegwanna obada obaga aytanawala sawakayantah padegwanawada nekanrata ennaape ganakhhnnatuwa e nawa

  • @lalithajayasuriya4566
    @lalithajayasuriya4566 2 ปีที่แล้ว

    All these has become Bull shit now.

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 4 ปีที่แล้ว

    ධම්මික mahattayata amatakae vidashGATA wala gawal wala මිනිස්සු giwat wanna කොහොමද kiyala madaparadega වැඩ කරන්න මිනිසුන්ට una විනාශය

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha4948 2 ปีที่แล้ว

    දැන් ධම්මික පෙරේරාට හරි සැප ඇති රු.600 තිබ්බ ටයිල් කැටයක් දැන් රුපියල් 1500 යි

    • @devil9234
      @devil9234 2 ปีที่แล้ว +1

      awula mokakda

  • @anurakumara8593
    @anurakumara8593 4 ปีที่แล้ว +1

    JANAPATHI WARAYAGE VISION EKA KESEVETHATH THAMUSETA THIYENAWA KAPATY VISION EKAK. EKANE THAMUSE JANAPATHITA PRASASTHI GAAYANA KARANNE THIYENA GODA THAWA VEDIKARA GANNA. ANIKA THOGE KINGSBURY HOTALE NAMAL BABYGETH SHARES THIYENAWANE. EWA API DANNAWA ANE.

  • @gihanuduwanage7775
    @gihanuduwanage7775 2 ปีที่แล้ว

    Kauda meya?

  • @susanthiebandara3822
    @susanthiebandara3822 4 ปีที่แล้ว +2

    දම්ම්මික පොල් මෝඩයෙක්. මැද පෙරදිග වැඩ කරන අයට මාස දෙකක පඩි හම්බවෙලා නැහැ. තෙල් වල වටිනාකම රින වෙලා නිසා MIDDLE EAST එකට කරගන්න දෙයක් නැතිව බලාගෙන ඉන්නවා. බිලියන 7 එන් 70% විතර අඩුවෙලා මේ මස තුනට. දම්මිකට මේවා ගැන පළපුරුදු නැහැ. මේ වගේ ප්‍රශ්න මෙයාගෙන් අහන එකත් කාලය කන දෙයක්

    • @trtvitor7730
      @trtvitor7730 4 ปีที่แล้ว +4

      Uba kauda bn dammikath ekka baladdi? Uge molei ubai kauda?🤣🤣🤣🤣. U modayeklu🤣🤣🔫. Lankawe lokuma sallikaraya modayeklu🤣🤣🤣. Eka kiyanne youtube eke nikan comment dana ekek🤣🤣.

    • @susanthiebandara3822
      @susanthiebandara3822 4 ปีที่แล้ว +1

      @@trtvitor7730 : මම නිකම්ම TH-cam එකේ comments දමන කෙනෙක් නොවේ. මම මැද පෙරදිග HOUSE-MAID කෙනෙක්. දම්මික කියන විදියට බිලියන් 7ක් අපි ඔක්කොම එකතුවෙලා (800,000 HOUSE-MAIDs) ලංකාවට එවනවා. ඒක හරි. ඔබලා පිටරටින් සහල්, පරිප්පු, අල, බෝම්බඊ ලුණු, පිටි කිරි, ටින් මාළු, වගේ දේවල් ගෙනෙන්නේ අපි දුක මහන්සියෙන් හම්බ කරලා ලංකාවට එවන PETRO DOLLARS සල්ලි වලින් තමඊ. දම්මික තවම දන්නේ නැත්තේ, අපට අන්තිම මාස තුනේම පඩි හම්බ වුනේ නැහැ. දැන් ඔබ තුමත් දන්නවා ඇති කියල හිතනවා. දැන්වත් ඔබලා එකතුවෙලා වවන්න පටන් ගන්න. එතකොට ඔය දම්මිකලා වාගේ ඔබටත් පොහොසත් වීමට හැකිවේවි. ඔබට තුනුරුවන්ගේ පිහිටඊ.

    • @susanthiebandara3822
      @susanthiebandara3822 4 ปีที่แล้ว

      @Sky line V.S.G Education and intelligence are two different things. Please learn to write in your mother language. Don't write Sinhala in English characters. This writing shows your Education. All the best.

    • @dtalks1186
      @dtalks1186 4 ปีที่แล้ว

      @@susanthiebandara3822 මැදපෙරදිග අනුන්ගෙ ගෙවල්වල වලං හෝදපු එකෙක් ලංකාවේ අංක එකේ කෝටිපතියට මෝඩයෙක්ලු😂😂🙏.

    • @susanthiebandara3822
      @susanthiebandara3822 4 ปีที่แล้ว

      @@dtalks1186 I have the courage to say that. You keep your tale in between your legs and suck up to him with fear. Wow, DTALKS, please learn to write English well, then you can be like be rich kile Dammika Perera. All the best to you. We will send our hard earned dollars for you to import your rice, lentils, milk power, canned fish, Onion, etc.

  • @amilapereera5858
    @amilapereera5858 4 ปีที่แล้ว +3

    ලොකු දේවල් danne chathura bro ඔය deparakma ගෙනාපු kena තමා wedda

  • @nankaru2782
    @nankaru2782 2 ปีที่แล้ว

    Rajapakse ge kakulak, moo lokaya

  • @SunethmalingaSuneth
    @SunethmalingaSuneth 4 ปีที่แล้ว +1

    Meka wath notherena rala api kiyana dewal pili ganivida bro unta ona rata hadanna nemei unge paksha hadanna dammikage wathkama 1B sathe nathi harak kagahanawa dakkama pukenuth hina

  • @waves545
    @waves545 2 ปีที่แล้ว

    Muth paaharayek

  • @nandikamuthu
    @nandikamuthu 2 ปีที่แล้ว

    Dan meya monada denna na neda kiyanne apita dan dolar uthuranawane.....

  • @panchaliishara5811
    @panchaliishara5811 2 ปีที่แล้ว

    Chathura ubath kade giyane paraya

  • @sanjusanju-gl8jh
    @sanjusanju-gl8jh 2 ปีที่แล้ว

    Muwa kisima anduwakata ganna hoda na...ballek mu...

  • @chamaalichamaali5340
    @chamaalichamaali5340 4 ปีที่แล้ว

    Kunu mama

  • @nethmiweerasingha7158
    @nethmiweerasingha7158 4 ปีที่แล้ว

    Mama.ennath.israyalaya.ath.apith.pana.baya.ma.walawa.enna.ath.lankawata.anna.ma.anduwata.udauwkirmak.videyata.api.apa.ratata.adarai

  • @Avish98
    @Avish98 4 ปีที่แล้ว +8

    පට්ට මොලයක් තමයි

    • @anurakumara8593
      @anurakumara8593 4 ปีที่แล้ว +1

      PATTA MOLAYAK NEVEI ANE. KATTA KAPATY KAIRAATYKA ALAYAK .

    • @niranpieris8189
      @niranpieris8189 4 ปีที่แล้ว

      Excellent Dhamikka

  • @rasikaalwis3900
    @rasikaalwis3900 2 ปีที่แล้ว

    Hey me pakaya maranna oney

  • @rathnapriyanakara3889
    @rathnapriyanakara3889 2 ปีที่แล้ว

    Muu mahindalata kadeyana ekekk meeka jathiyama hura kanawa

  • @panchaliishara5811
    @panchaliishara5811 2 ปีที่แล้ว

    Mu tamai niyma buruwa .. rata kana eka

  • @ayeshadihigasthann585
    @ayeshadihigasthann585 4 ปีที่แล้ว +2

    dupat minesunta sata pahaka udauwak nh minesunta boruwata tv walata awit kiyawanawa.

    • @ruwinsadew6534
      @ruwinsadew6534 4 ปีที่แล้ว

      Oya monawada me manussaya ganadanne

    • @ayeshadihigasthann585
      @ayeshadihigasthann585 4 ปีที่แล้ว

      ai oyata aya udu karada

    • @ruwinsadew6534
      @ruwinsadew6534 4 ปีที่แล้ว

      Ayesha Dihigasthann me mn aya gawa wadakara

    • @ayeshadihigasthann585
      @ayeshadihigasthann585 4 ปีที่แล้ว

      a aka tamai mata heduna. ...

    • @Leon_Heshan
      @Leon_Heshan 4 ปีที่แล้ว

      Eyage salli eya kamathinm udau karai 😂😂😂..oya upades dennathuwa inna..oya monwda duppath aya wenuwen dila thiyenne 💥

  • @panchaliishara5811
    @panchaliishara5811 2 ปีที่แล้ว

    Mu tamai rata kana kalakanniya

  • @mohamedhameez591
    @mohamedhameez591 2 ปีที่แล้ว

    Mohuge kaiwaru vitharai. Simply mohugena kiyanawanam mohu poly kaarayek vitharai.

  • @gayanilokupathirage2373
    @gayanilokupathirage2373 2 ปีที่แล้ว

    Ado chathura unba me wage ponnayanta muttie allanna epa buruwo therunada???

  • @vinothpremanjana2199
    @vinothpremanjana2199 4 ปีที่แล้ว +3

    Meya lankawe kotipathiya....mahinda num 6...😂😂😂api meva bln innva

  • @chamaraprasanna3596
    @chamaraprasanna3596 2 ปีที่แล้ว

    Apo mu epa

  • @HOTS.P.O.R.T
    @HOTS.P.O.R.T 4 ปีที่แล้ว

    කුණු ගෙනෙන් පකයා

  • @deshanchinthaka5502
    @deshanchinthaka5502 2 ปีที่แล้ว

    TOTH WAGAKIYANNA ONI PARA BALLA

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 4 ปีที่แล้ว +1

    Kunu peretaya

  • @roshanmillaniyage1195
    @roshanmillaniyage1195 2 ปีที่แล้ว

    Mun tama me rata kawe

  • @vf3236
    @vf3236 2 ปีที่แล้ว

    Tho danna Arthika vidyawa. Salli hoyapu widiya dannawa hamoma. Boru karala rate nayakanwa andala ratata karapu aparadeta thota henama gahanna one. Tho kale eka ekage kalu salli sudu salli karanna lankawe company gaththa eka. Thopi tamai boruwa wapurala hora widiyata salli hoyapu eka. Chathura thota sapada dan, ekale oya wage mattanwa loku karagena hitiya. Tho deranen me ratata karapu aparadayata thota henama gahanawa.

  • @kumarakuma9686
    @kumarakuma9686 2 ปีที่แล้ว

    Mu minissu huran kanawa to janadipati karoth hodata tiyei.muge hotell wala weda karana kollonta padit denneth bageta.kollo gen marawa marawa weda ganna.topi tamai me rata kewe

  • @samanpalitha1342
    @samanpalitha1342 2 ปีที่แล้ว

    Sxxs to

  • @asirisandakalum4862
    @asirisandakalum4862 4 ปีที่แล้ว

    Wasi pathtata hoiyaa...walayana athta massa gahana kalakanni..munge salliwalin rate minisunta kandiyankoo, wakugadu roginta udaw krnko.Merate unta salli nathuwa nemei.Un programawalata awilla rate prshnada me kiyawanne..unge poudagaika matha.ponna chathurata tawath unwa uda tiyala prashna ahane...Madya wediyoth athkoluwelaa....

  • @rifaanhamza4737
    @rifaanhamza4737 4 ปีที่แล้ว +1

    Ratak diyunu weema podi minihage arthikaya diyuniweemaya.sallikarayage
    Diyunu weema newei