සමහරක් බලය ගන්න පොරකනවා තවත් පිරිසක් කන්න දෙයක් සොයාගන්න පොරබදිනවා || Reporter Dambulla || Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • සමහරක් බලය ගන්න පොරකනවා තවත් පිරිසක් කන්න දෙයක් සොයාගන්න පොරබදිනවා
    • සමහරක් බලය ගන්න පොරකනව...
    #reporter #dambulla #kumaraihalagedara
    #youtubechannel #subscribe #ilk
    ⭕Our Website: reporter dambulla
    ⭕ My Social media platforms: / kumara.ihalagedara
    🌐 Facebook Group:
    🌐 My Facebook Profile: / kumara.ihalagedara
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
    Thanks for watching
    [ ⭕ Subscribe me : / @reporterdambulla
    [ ⭕ Video Link : • සමහරක් බලය ගන්න පොරකනව...

ความคิดเห็น • 67

  • @kusumlathaha3713
    @kusumlathaha3713 2 หลายเดือนก่อน +7

    මේ මිනිස්සු ගැන පෙන්නල දීල. උදව් අරන් දුන්න ඒ මහතාට බොහොම පින්

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 หลายเดือนก่อน +13

    මේ අසරණයින්ට චැනල් කරන සහොදරයින් ඉන්නකම් හොදයි ...පාලකයො අන්දවෙලානේ...අනෙ දෙවියනේ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ජීවිත....මේ අයට කාගෙ හරි පිහිටක් ලැබේවා ...දයාබර මිනිස්සුන්ගෙ නෙත ගැටේවා ...

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +4

    අනේ පව්,
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් හැමෝටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !
    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !
    හරිම දුක්බර කතාවක් , පව්...
    ඔබ තුමන්ට බොහොම පිං 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx 2 หลายเดือนก่อน +6

    අනේ ,කුමාර සර්,සර්වාංගයම පණ නැතිවෙනවා,අසරණ,අව්‍යාජ, අහිංසක, හෙම්බත් වුනු,stresse පිරැණු ආදරණීය පවුලක්. බඩ පපුව පිච්චෙනවා.❤❤❤

    • @kasuniumesha744
      @kasuniumesha744 2 หลายเดือนก่อน +1

      උදව් කරපු සියලුම දෙනාට ගොඩක් පින්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 หลายเดือนก่อน +2

    සැමටම පින් තෙරුවන් සරණයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 หลายเดือนก่อน +1

    අනේ පව් දෙයියනේ .. රටේ වගකිවයුත්තන් හොරා කකා බලය ගන්න පොරකනව.මේ අහිංසක මිනිස්සුන්ට කිසිම දෙයක් හොයල බලල කරන්නෙ නෑ..දෙව් වරු වගේ පිහිට වෙන්නෙ ඉන්නෙ මේ සර්ල තමා ..ඔබතුමාලට ගොඩාක් පිං මේ වගේ අහිංසක මිනිස්සුන්ට උදව කරනවට..නිදුක් නීරෝගිමත්ව දීර්ඝ ආයුස ලැබේවා ඔබතුමාලට🙏

  • @user-gj9li6ss1t
    @user-gj9li6ss1t 2 หลายเดือนก่อน +6

    අප්පෝ මෙව දකින කොට .😢😢😢😢😢😢

  • @sudugunarathna730
    @sudugunarathna730 2 หลายเดือนก่อน +1

    අනේ මේ සර් නැති වෙන්න මේ අසරණ මිනිස්සු කවුද බලා ගන්නේ මේ ලොකු මිනිස්සු සැප විදිනවා ඡන්දය අරන් සර් දෙවියන්ගේ පිහිටයි ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +1

    අය්යෝ අපේ රටට ගිය කලක් කුමාර මහත්තයෝ ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jeewanimunasingha5464
    @jeewanimunasingha5464 2 หลายเดือนก่อน +2

    රජයෙන් දෙන දේවල් ගමේ ග්‍රාමසෙවක දැනගන්න ඕනි දෙන්න සුදුසු අයට දෙන්න නමුත් එහෙම වෙන්නේ නැහැ අසරණයන් ta දෙන දෙත් හෝරා කනවා

    • @renukakumari5890
      @renukakumari5890 2 หลายเดือนก่อน

      අනේ පවූ ඒක නම් ඇත්ත

    • @suba7377
      @suba7377 2 หลายเดือนก่อน

      Ow eka nam aththa

  • @kwkw7563
    @kwkw7563 2 หลายเดือนก่อน +3

    මේ දුප්පත් යට වයෂකගැනු අය මේ අයට ෂමුර්දිය දෙන්නැත්නම් කාටද දෙන්න ඔන තියෙනඅයටද අැයිඑ අාන්ඩුවෙන් දෙන දිමනා හැම දේම මේ පව්ලට දෙන්න ඔනගම්වල නිලදාරිඅාන්ඩුවෙපන්කරලා අැනිනේ නිලදාරාමේ අයට උඛදව්කරපල්ලා අන්ඩුවෙන්දෙවත් අරන් දැිපල්ලා

  • @renukarohini8523
    @renukarohini8523 2 หลายเดือนก่อน

    හරිම දුකයි.

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 2 หลายเดือนก่อน

    Harima dukai

  • @kumuduperera8351
    @kumuduperera8351 2 หลายเดือนก่อน +1

    අනේ අප්පෝ ,මාර සංවේගයි මේවා දකිනකොට. අනේ මේ ගමේ ඈයෝ මෙයාලට බලන්න හැකි විදියකට.තනිවෙච්ච ඈයෝ.

  • @shriyanishriyani3903
    @shriyanishriyani3903 2 หลายเดือนก่อน +1

    ගොඩක් දුකක්

  • @rajapaksha3419
    @rajapaksha3419 2 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 2 หลายเดือนก่อน +1

    අනෙ පව් .දානපතියෙක් මැදිහත් වෙලා .මාස් පතා කන්න ටික හරි සපයන්වාන්ම්.කොච්චර පිනක් ද.අනෙ මට තියනවාන්ම් කරනවා.අපිත් අසරණයි දෙය්යනෙ ද්

  • @chamiyt355
    @chamiyt355 2 หลายเดือนก่อน

    අනේ කුමාර මහත්තයෝ ඔබතුමාට ගොඩාක් පින් 🙏🙏🙏😢

  • @kemameniyo817
    @kemameniyo817 2 หลายเดือนก่อน

    කවුරු උනත් මේ විස්තර කියන නෝනමහත්තයා නම් මාරම හොද කෙනෙක්. ඇගේ උවමනාව මහමෙරක් වගේ මේ අයට උදව් කරන්න. ඔබටත් මේ මහත්තයාත් බොහෝම පින්.

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +1

    අනේ සර් ඉවසන්න බෑ මේ සිද්දිය නම්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!

  • @chandraalwis3874
    @chandraalwis3874 2 หลายเดือนก่อน +1

    😢😢😢😢😢 පාලකයො බයිලා කියනව චන්දෙ ගන්න එයි ගහලා එලවන්න

  • @difislslls1580
    @difislslls1580 2 หลายเดือนก่อน

    Harima pau godak dukai ,obata godak stuti idiriyatat mayalata puluwan udauwak karanda davi pihitai ❤❤❤

  • @user-yx4oq3gr8l
    @user-yx4oq3gr8l 2 หลายเดือนก่อน

    බලයට පොරකන බල්ලන්ට මේව කවදාවත් පේන්නෙ නෑ.මේ වගේ දුක් විදින මිනිස්සු මේරටේ කොයි තරම් ඉන්නවද. මේව රටට පෙන්නන අයට පින් සිද්ද වෙනව...

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 2 หลายเดือนก่อน

    Kalakanni balapiyaw මිනිස්සු ජීවත් wena හැටි colabata වෙලා කයිවාරු ගහන්නේ නැතිව

  • @renukaattanayake6440
    @renukaattanayake6440 2 หลายเดือนก่อน

    මෙ අයව දොස්තර මහතෙකුට පෙන්වා බෙහෙත් අරං දෙන්න හරිම සංවේදී යි

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 หลายเดือนก่อน

    අනේ පව් ඒ අහිංසක අම්මලා ටික කුමාර මහත්තයෝ ඔබට තමා මේ ගැන බලන්න වෙන්නේ ඔබ ආවා කියන්නේ දෙයියො වැඩියා වගේ තමයි සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @sheherasilva7118
    @sheherasilva7118 2 หลายเดือนก่อน

    ❤❤❤🙏

  • @user-lc4wg6fj6u
    @user-lc4wg6fj6u 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @SL-jm2by
    @SL-jm2by 2 หลายเดือนก่อน

    Obathuma me wage kee denekuta pihita wenawada godak pin Kumara mahaththaya. Udaw karana rata wiruwanta wadiwadiyen labenna ooni

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน

    මේ අම්මලාට මාසෙකට මුදලක් ලබා දුන්නොත් කොහොමද එයාලට ලැබෙන්න ක්‍රමයක් , ආහාර බඩු ටිකක් ගන්න එහෙම

  • @user-zo4et7nh6r
    @user-zo4et7nh6r 2 หลายเดือนก่อน

    Ane kumara sir oya tharam minissunta salakana mihipita devikenek mamanam dekala ne ❤❤❤❤

  • @moganedmahmoyd5275
    @moganedmahmoyd5275 2 หลายเดือนก่อน

    Ane me minissunta rajayen kiyala ekkinekuta r.5000a gane dunnanam wel tuna kala hari jivat wai paw harima dukai kumara sir godak pin oyata🙏🏿

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน

    අනේ දෙවි හාමුදුරුවනේ........

  • @user-il6hp5om9v
    @user-il6hp5om9v 2 หลายเดือนก่อน

    Palakayo, kotiganan mudal tiyan innawa ,mawa ubalata pan na, balaYa Ganna okkomala porakanawa,

  • @rohandilina5727
    @rohandilina5727 2 หลายเดือนก่อน

    අනේ.මේව දකිනකොට.කියනේ
    මොනවද.කියලා.තේරෙනේ.නෑ.
    හරිම.දුකයි..

  • @Madu-cc3kr
    @Madu-cc3kr 2 หลายเดือนก่อน

    Mam nam kiyanne hema masema badumuttu tikak lebenna selessuwanam hari pau monawa unat

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1l 2 หลายเดือนก่อน

    Pawu anè age hatì balannako harima aßaranai deviyane

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 หลายเดือนก่อน

    kalakanni rajaya.kalakanni gramasewskyo me minisunta balanna berida Appa pawu

  • @user-nr6iy5wu1v
    @user-nr6iy5wu1v 2 หลายเดือนก่อน +3

    මට.හිතෙන .විදියට මෙයාලා.ට.අමනුෂ්‍ය බල.පැම්.අඇති.මොක.පිරිසිදුව අදුරු පාටයිමොනවා.කරන්න ද.අපි උදව් කරමු

    • @niluminilumi8383
      @niluminilumi8383 2 หลายเดือนก่อน +1

      Aniwaryanma matat danuna ma gadarata malagiya doosA tiyanawa ...dAmawupiyanta Dana tikak dunnanam hodai

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 หลายเดือนก่อน

    අනේ මන්ද මේ අපේ රටේ අය කමිමැලි කම වඩි නිසයි මේහේම වේන්නේ දුක උනත් මේ ටික කියන්න වේනව වතුර ටික හැම තැනම තියේන රටක ප්‍රතමයේන් පිරිසිදුව ඉන්න පුරුදු වේන්න ඕන ගල්ගුහාවේ හිටියත් එය නැති උනහම සියලු දැ අහිමි වේනව

  • @user-kz4bf6cg7n
    @user-kz4bf6cg7n 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @sarathsamarasinghe2462
    @sarathsamarasinghe2462 2 หลายเดือนก่อน

    Niladaarin merilada?

  • @amkchandrika987
    @amkchandrika987 2 หลายเดือนก่อน +1

    🎉😢😢😢😢😢😢😢😢😢😢

  • @navendaruserunavenda8983
    @navendaruserunavenda8983 2 หลายเดือนก่อน

    Sar man enne saudei vala mata me gadara enna ba hare karadarai mata lankavata anna ona akata udu karanna puluvanda keyala vedeyo akak sarge you teub canalake pla kara ganna puluvanda sar loku udauvak

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 หลายเดือนก่อน

    පුදුම අසරණයි දුකයි

  • @khanbibi630
    @khanbibi630 2 หลายเดือนก่อน

    අනේ පව් අහිංසක මිණිස්සු

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 2 หลายเดือนก่อน

    Anee kumara malliyeee adum tikak gihin denna

  • @dammisilva823
    @dammisilva823 2 หลายเดือนก่อน

    අපේ රටේ montram asrana මිනිසුන් innwda deviyane chnlvalin caranne mha පිනක් නැතනම් e අහිංසකයා duk vidala mha පොලවට යට venwa😢😢😢😢😢

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9be หลายเดือนก่อน

    And. Fumarate mahathtaya. Gedara. Dosayak wage paw Oba tumata godak pin😂

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

    😢😢😢😢Apata Rajak nhthuwa

  • @ranuranu529
    @ranuranu529 2 หลายเดือนก่อน

    Ane manda pau aimewsge ayata aswanna denne nattemewageayatane aswanna denna one dakinakota papuwa hoas gala yanawa driyaner teruwan saranai hamotama haki auarin udu karamu dirgauasasamata 🙏🙏🙏🙏😪😪😪

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 2 หลายเดือนก่อน +1

    Minissu jeewath wenawane paw deviyane

  • @user-km1te5kn9g
    @user-km1te5kn9g 2 หลายเดือนก่อน

    Mey wage asaransa pawl Mey lathering Inna away parlymant mathiamathiwarunta nope neither.obathumanlata Wana giridurga mathin duskaragampalath sisaragos karanapunyakusalaya athimahath

  • @ranuranu529
    @ranuranu529 2 หลายเดือนก่อน

    Hatara denama leddune aeyalata aniwaryen aswasuma denna one psu

  • @mangalagodellawattage2275
    @mangalagodellawattage2275 2 หลายเดือนก่อน

    Ani pau kauru hari pihita withva

  • @siriparapitya1739
    @siriparapitya1739 2 หลายเดือนก่อน

    Gramasewakala unge pauwala untane denne

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😮😮😮😮😮😮

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 2 หลายเดือนก่อน

    kaga hari Nathan gatava 😢 hithata dukai ath Mata salli 13:42 nha

  • @user-abuufahad95
    @user-abuufahad95 2 หลายเดือนก่อน

    හො ර පා ල ක යෝ නි දි හොරා කා ල 😭

  • @HwhBhbd
    @HwhBhbd 2 หลายเดือนก่อน

    Dukai mewa dakiddi mona karannada

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1l 2 หลายเดือนก่อน

    Ane ammapa yako samurdiya denna one mewage ayatane grama sewakala pottayoda ripoter dambulla kumara mallita bohoma pin wena pin oneda mewage ayata pihita wena akama loku deyak 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢