Wenathaka Yanna Giya ( වෙනතක යන්න ගියා ) | H.R Jothipala | Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Artist: H.R Jothipala
    Music: Mohomad Saali
    Lyrics: Alooi Gunawardana
    lyrics video by Lyrics World
    Thank you so much for watching.
    Make sure you share the video with your friends and don't forget to subscribe.
    Lyrics
    වෙනතක යන්න ගියා
    මුලදි අත දිලා
    කොහොමද ඉන්නෙ ඔයා
    මගෙ හිත රිදවාලා
    මගෙ හිත රිදවාලා ...//
    රැකගෙන ඉඳී කියා
    හැමදා මා සිතු හින්දා ...//
    කුළුඳුල් සිතින් නැගුණු
    සෙනෙහස ඔබ හට බැන්දා
    සෙනෙහස මම බැන්දා
    දැන් නම් ඔයා මගේ
    දැන් නම් ඔයා මගේ
    හඳවත සදහට බින්දා
    කොහොමද ඉන්නෙ ඔයා
    මගෙ හිත රිදවාලා
    මගෙ හිත රිදවාලා
    නීතියෙ යදම් වලින්
    හදවත බැඳ තබනු එපා ...//
    කාසියෙ බලය නිසා
    ඉන්නෙද ඔබ අදර පපා
    ඉන්නෙද අදර පපා
    මානයෙ නැතේ වෙලී
    මානයෙ නැතේ වෙලී
    පවතී ඒ බසට උපා
    කොහොමද ඉන්නෙ ඔයා
    මගෙ හිත රිදවාලා //
    📷 Wallpaper:
    For Copyright Matters Please Contact Us At : lyricsworld659@gmail.com
    NOTE : Dear Viewers am not earning from this video but if the respectful owner wants to delete this content kindly email Us at lyricsworld659@gmail.com Please don’t use copyright strike I will be very thankful to you and will respect your decision

ความคิดเห็น • 21