උත්තම කඨින චීවර පෙරහැර | කඨින චීවර පිංකම | කඨිනානිසංස කවි බණ | වැලිපත සාසනාලංකාර හිමි | 071-2048376

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @dishan-tg6ee
    @dishan-tg6ee 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු.

  • @chamaniniranjika4030
    @chamaniniranjika4030 11 หลายเดือนก่อน

    Sadu ...sadu..sadu tharuwansaranay ape hamuduruwana b.s

  • @dishan-tg6ee
    @dishan-tg6ee 10 หลายเดือนก่อน +1

    සසර වසනා තරු නිවන් දක්නා තුරු මගේ බුදු රජාණන් වහසෙම සහනයන් ලැබේ වා.උතම් ධම්ම රත්නය ම, උතුම් සංගරත්ණ යම,සරන යන්න ලැබේවා අප සියළුදෙනා ටම.

  • @dishan-tg6ee
    @dishan-tg6ee 10 หลายเดือนก่อน +1

    බුදු සසුන තව තවත් බැබලේ වා.

  • @dishan-tg6ee
    @dishan-tg6ee 28 วันที่ผ่านมา

    තවත් මම උදෑසන අවදි වුණු සැනින් මම මෙ කවි අසනවා. හෙතුව මගේ අම්මා අප්පච්චි ගිය අවුරුද්දේ කටිනය අපේ නිවසට ලබාගත් තා.අපි ගොඩක් පිං රැස් කරගත් තා. අපි මේ කවි ටික තමයි මුළු ගමටම ඇහෙන්න දැම්මා.මුළු ගමටම සිරියාවේ බෑ.දැන් හැමදාම මේ පිංකම මට මතක් වෙනවා.සතුටුයි අපේ හාමුදුරුවනෙ. සාදු සාදු සාදු.

  • @hatangalanandawansathero5942
    @hatangalanandawansathero5942 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @PannipitiyeSuseelaThero
    @PannipitiyeSuseelaThero ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤👍

  • @dishan-tg6ee
    @dishan-tg6ee 10 หลายเดือนก่อน +1

    මගේ ස්වාමින් වහන්සේ ඇතුළු සියළු මගෙ මහ සංගරත්ණ යට මේ ගෞතම බුද්ධ සාසනය තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ඉක්මන් භවයකදී ම උතුම් නිවනින් ම සැනසීම ලැබේ වා.

  • @dishan-tg6ee
    @dishan-tg6ee 10 หลายเดือนก่อน +1

    අනේ අපේ ස්වාමීන් වහන්ස කොපමණ ඇසුවත් සිතට ඇතිවීම ක් නම් නැහැ.හරිම සැනසීම ක් .

  • @dinupadilhani675
    @dinupadilhani675 ปีที่แล้ว

    ❤🙏❤️

  • @achinitharushika8288
    @achinitharushika8288 ปีที่แล้ว

    🙇🙇තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @KotiyagalaSarananda
    @KotiyagalaSarananda ปีที่แล้ว

    තෙරුවන් සරණයි සහෝදර හාමුදුරුවෝ ගොඩාක් ලස්සනයි ❤

  • @sithumlakshan4499
    @sithumlakshan4499 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙