wax batik lesson .you tv වැක්ස් බතික් batik. ඉගන ගමු .ෆැක්ටරියක් පටන්ගෙන වියාපාරිකයෙක් වෙමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 153

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ගොඩක් ස්තුති බොහොම පිං නොදන්නා දේ කියාදුන්නා ට 👍👍👍

  • @malshidikkubura3062
    @malshidikkubura3062 3 ปีที่แล้ว +6

    Great Explanation. Thank you

  • @nuwangidulanka7254
    @nuwangidulanka7254 3 ปีที่แล้ว +5

    Godaak watinawa, godaak pahadhili, budhu saranai sir

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @erukaishani2683
    @erukaishani2683 ปีที่แล้ว +2

    Oba thumage video hamakakma mn balagena yanawa...bohoma hodai..obata pinsidda wenawa...

  • @CuisineSrilanka
    @CuisineSrilanka 3 ปีที่แล้ว +4

    නියමයි 👍👍👍👍👍

  • @dilinijayarathn8444
    @dilinijayarathn8444 3 ปีที่แล้ว +1

    Sir harima pahadiliii godak pin mahama deyak karanavata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohamedfazal7371
    @mohamedfazal7371 3 ปีที่แล้ว +4

    Very well sir , grad Wark , ❤❤👍👍

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 ปีที่แล้ว +4

    ස්තුතියි සර්

  • @dhammikaization
    @dhammikaization 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි 🙏

  • @pathminikusumalatha6460
    @pathminikusumalatha6460 3 ปีที่แล้ว +3

    godak sthuthi sir oyage danuma nirlobiwa janathawata labadima pilibadawa

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය sir

  • @auror.dressmaking
    @auror.dressmaking ปีที่แล้ว +1

    Thank you

  • @nilnuwanseethasagara6370
    @nilnuwanseethasagara6370 3 ปีที่แล้ว +3

    Good job

  • @karunakodithuwakku9265
    @karunakodithuwakku9265 3 ปีที่แล้ว +2

    Bohoma pahadili obathumata bohoma isthuthi

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 3 ปีที่แล้ว +2

    Thanks so much sir

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +2

    Sir ad aka dammata godak sthuthi

  • @pkkaralliyadda4040
    @pkkaralliyadda4040 3 ปีที่แล้ว +7

    matanam eka ekkenagen me gana ahala epawela hitiye.samahara aya wax batik patangena wena wena dewal penwanawa thawath aya iti danawa diy dala penwanna. thawath aya diy, danawa vitharai. hama deyakma piyawaren piyawara kiyala dunne oba vitharai. ..ithihasa gathawevi aviwadayenma.

    • @saronipeiris712
      @saronipeiris712 3 ปีที่แล้ว

      👍👍👍

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ස්තුතියි

    • @iresharathnayaka1345
      @iresharathnayaka1345 3 ปีที่แล้ว

      aththa..

    • @sumithranandani8523
      @sumithranandani8523 3 ปีที่แล้ว

      Posan. Dai. Sadila. Yanina. Makada

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 3 ปีที่แล้ว +2

      Cotton saree ekk sampuryen bathik krgnn akaraya kyl dennko sir .gdk watinw.oba thumage me vedio apit gdk wadagath

  • @fawasmohamed1793
    @fawasmohamed1793 3 ปีที่แล้ว +1

    Thank you sir
    Very useful

  • @indaragamage1833
    @indaragamage1833 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @lakshanisuru4055
    @lakshanisuru4055 3 ปีที่แล้ว +4

    godak pin sir harima pahadili

  • @raviharinisha3952
    @raviharinisha3952 3 ปีที่แล้ว +1

    Respect sir..great

  • @kaveengimsara6316
    @kaveengimsara6316 3 ปีที่แล้ว +2

    Ela

  • @creativemind2964
    @creativemind2964 3 ปีที่แล้ว +1

    Bohoma sthuthiy sir

  • @chandrawathimanike5615
    @chandrawathimanike5615 2 ปีที่แล้ว +1

    Thankyou

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg หลายเดือนก่อน

    දාපු ඩයි වර්ගය මොකක්ද වැක්ස් කරල පැය කීයක් තියන්න ඕනිද.බුදු සරණයි.

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @sajithshantha9109
    @sajithshantha9109 3 ปีที่แล้ว

    ස්තූතියි සර්.❤️

  • @abhiramier
    @abhiramier 6 หลายเดือนก่อน

    which wax u used for...what is tha ratio mix ?

  • @chamindasampath5350
    @chamindasampath5350 3 ปีที่แล้ว +4

    Sir contrak no denako

  • @ihchamila2294
    @ihchamila2294 3 ปีที่แล้ว

    Godak hodata kiyala denawa sir.Thank you sir.gaslipe gindara adukarala vax eka unukaranna puluwanda

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      පුළුවන්

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 ปีที่แล้ว +1

    Thank you .wax ek hadagnn wdya kiynn puluwm da.iti diya kr gnne khmd kyl

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      ඊලග පාඩමෙන් කියලා දෙන්නම් .

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 3 ปีที่แล้ว

      you tv bohoma sthuthiy

  • @nadeekafernando571
    @nadeekafernando571 3 ปีที่แล้ว +3

    Sthuthi sir..... respect 🙋

  • @arunanishantha2247
    @arunanishantha2247 3 ปีที่แล้ว +1

    Sir colour dekak mix karama hedena colours gina poddak kiyala dinna puluwan da
    Thanks

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඒගැන ඉදිරි වීඩියෝ එකකින් බලමු .

  • @dilrukshikumari1696
    @dilrukshikumari1696 3 ปีที่แล้ว +1

    sir iti unu karala ethuru uoth nawatha unu karala ganna puluwanda,

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මගේ වීඩියෝ වල හැම දේම තියනවා බලන්න

  • @darshiangel1931
    @darshiangel1931 3 ปีที่แล้ว +1

    Iti eka mix karala hadaganna vidiyath kiynna sir

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      Video එක dala තියෙනවා බලන්න සබ්ක්‍රයිප් කරන්න

  • @dananjanadananjana1168
    @dananjanadananjana1168 3 ปีที่แล้ว +1

    Sir .sir hodata pehediliwa kiyala deno .hodata thereno.

  • @readytoknow
    @readytoknow 3 ปีที่แล้ว +1

    kalakin enna beruvuna. onna ada ava oyath avada mage paththe batik aragena

  • @kmkpkahandawa6687
    @kmkpkahandawa6687 3 ปีที่แล้ว

    Godak hoda video ekak. Thank you. Wax eka unukarana vidiya thawa tikak pehedili karanna puluwanda. Adu gindarakada unu karanna one, Unu kalata passe thiyanna ona vidiya kohomada kiyala.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඊලග වීඩියෝ එකෙන් ඒගැන බලමු

    • @kmkpkahandawa6687
      @kmkpkahandawa6687 3 ปีที่แล้ว

      @@youtv6362 Thank you

  • @sipbandara8032
    @sipbandara8032 3 ปีที่แล้ว

    Sir costic soda yodanne ..Vat dye kramayedi witharayida..?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      නැප්තෝල් ඩයි ක්‍රමයෙදීත් ගන්නවා.

  • @lakithprathulasenarath8903
    @lakithprathulasenarath8903 3 ปีที่แล้ว

    oyata yodaganna amudrawya mata type karala danna baririda..thank you. batic vala yodaganna pramannath danawada please .....

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      Mage mul paadam balanna

  • @tanyakulasekara4794
    @tanyakulasekara4794 3 ปีที่แล้ว

    Sir bed sheet ekak tiy and diy karana vidiya kiyala dennako vat diy valin tiy diy karanna puluvanda kiyanna

  • @nevergivup3262
    @nevergivup3262 3 ปีที่แล้ว

    Meka niyamai...mama ekak kara...eeke pata yana ekata mokakda karanna oone

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      වැට් ඩයි වලින් කරාම යන්නේ නැහැ

    • @nevergivup3262
      @nevergivup3262 3 ปีที่แล้ว

      Sir vat dye eken kare...hari yanne nane

  • @sipbandara8032
    @sipbandara8032 3 ปีที่แล้ว

    Ganna rediwargaya kiwwe nane...

  • @dilrukshikumari1696
    @dilrukshikumari1696 3 ปีที่แล้ว

    ai sir tintha eka deya wen nathuwa uda pawenne,

  • @mmayura9151
    @mmayura9151 3 ปีที่แล้ว

    Godak hodata theruna sar

  • @theladyheaven5182
    @theladyheaven5182 3 ปีที่แล้ว

    Sir viscose reddata vax bathik karanna puluvanda. Cotton reddata karana vidiyatama.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      පුළුවන්

    • @theladyheaven5182
      @theladyheaven5182 3 ปีที่แล้ว

      @@youtv6362 thanks sir..me vedio apita hugak vatinava...

  • @nandanipadmalata4864
    @nandanipadmalata4864 2 ปีที่แล้ว

    Vax batthik sadaha ganne mona day wargayada

  • @nisanka
    @nisanka 3 ปีที่แล้ว

    ඩයි ෆික්සර් වෙනුවට දිය ලුනු භාවිතා කල හැකිද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      නොහැකිය

  • @niyeshamadushani666
    @niyeshamadushani666 2 ปีที่แล้ว

    සර් බොහොම ස්තූතියි,හරිම පැහැදිලියි🌿,ඩයි එකේ කොපමණ වේලාවක් තියන්න ඕනද සර්.?

    • @youtv6362
      @youtv6362  2 ปีที่แล้ว

      බතික් ගැන හැම දේම වීඩියෝ දාලා තියෙනවා මගේ චැනල් එකේ බලන්න

  • @indnov24
    @indnov24 3 ปีที่แล้ว

    Vat black dye walin dye kalama honda kalu patak enne naththe ai? Honda kalu pata ena mokada karanna ona? Kohomada dye danna ona? Saawela kiyala denawada? Thaks

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඉදිරි පාඩම් වලින්

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 ปีที่แล้ว

    Soda ash dnne ndd sir

  • @sameeradilhani4391
    @sameeradilhani4391 2 ปีที่แล้ว

    සර් මං නුවර ,මට අමුද්‍රව්‍ය ගන්න තැනක් කියන්න .තෙරුවන් සරනයි !

    • @youtv6362
      @youtv6362  2 ปีที่แล้ว

      මම ඒගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 ปีที่แล้ว

    500ml වතුරට ඩයි දාලා අැදුම දාද්දිතව වතුර ඔිනද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      නැහැ , එතන රෙදි 1M

  • @mihiranianuruddika9090
    @mihiranianuruddika9090 3 ปีที่แล้ว

    සර් මේ ඉටි පින්සල් කරද්දි.අදිනකොට දුබුරු පාටක් හා අලු පාටක් උනෙ කොහොමද පාට දෙකක් උනෙ

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      පින්සලේ තිබුන පාට ගෑව්ලා

  • @dananjanadananjana1168
    @dananjanadananjana1168 3 ปีที่แล้ว

    Sir.mata sirge me bathik padam mula idan thintha haduna ganna eke idn .balne kohomada kiynnko .link eka ewannako sir bathik gena kiya dipu mulma eke idna balnna .plzzzz sir

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      you tv ,batik චැනල් එකට යන්න ,ඒකෙ වීඩියෝ වල සියලු වීඩියෝ තියනවා බලන්න පුළුවන්

    • @dananjanadananjana1168
      @dananjanadananjana1168 3 ปีที่แล้ว +1

      Ane sir mn ehema beluwa .palsweni padama kiyna eke
      ..thintha warga ehema nee ..sir kiynwne .mulma padam deka balanna eke okkoma thiyei kiyl plz mt eke link eka hri ewanna sir

  • @chamindasampath5350
    @chamindasampath5350 3 ปีที่แล้ว +2

    Pone no dennako sir

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 ปีที่แล้ว

    Wax ain krl aye alwathuren sodann onida.sodalada welagnn oni

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      හරි .

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 3 ปีที่แล้ว

      Thank you sir

    • @anuthalgaswatta
      @anuthalgaswatta 3 ปีที่แล้ว

      සර්,පන්ති කරන්නෙ නැද්ද

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว

    මේ ඩයි වර්ග තියන තැනක් දන්න කෙනෙක් කියන්නකො. මාතර නෑනෙ .💚💚💚💚💚💚

  • @surangibandara3981
    @surangibandara3981 3 ปีที่แล้ว

    ඉටි වර්ග හොයා ගන්නේ කොහෙන්ද සර්..

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඩයි කඩවලින්

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 ปีที่แล้ว

    නැප්තෝල් ඩයි දියකරන්නෙත් උනු වතුරෙන්ද සර්

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      නැප්තෝල් කරනකට බලමු .

    • @creativemind2964
      @creativemind2964 3 ปีที่แล้ว

      නෑ

  • @thilinisenevirathna6154
    @thilinisenevirathna6154 3 ปีที่แล้ว

    Sir kohenda mewa ganne

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මම වීඩියෝ එකක් ඒගැන දාලා තියෙනවා බලන්න

  • @babashouse95gmailcom
    @babashouse95gmailcom 2 ปีที่แล้ว

    ඇද ඇතිරිලි සදහා මොනාද සුදුසු රෙදි වර්ගය

  • @sujathawetthasingha
    @sujathawetthasingha 3 หลายเดือนก่อน

    අනේසර්ඩයිඑකයන්නෙනැතිවතියන්නදානඅමුදවයියාදෙන්නගොඩක්පිං

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 ปีที่แล้ว

    ඩයි දියකරන්න වතුර ගත්ත පුමානය කියන්න සර්

  • @Artof-science
    @Artof-science 3 ปีที่แล้ว

    Me wax gannne koy wage kada walada tiyenne sir

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      බතික් ඩයි තියෙන කඩවලින් .රසායනික ද්‍රව්‍ය අලවිසැල් වල

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මීඉටි සහ රටදුම්මල සිංහල බෙහෙත් බඩු කඩවලින්

  • @ezgammerssl4060
    @ezgammerssl4060 3 ปีที่แล้ว

    Class karanawada sir

  • @sipbandara8032
    @sipbandara8032 3 ปีที่แล้ว

    Sir. Hydro kiyanneth soda ash kiyanneth warga 2k da...nathnam ekakmada..

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      දෙකක්, හයිඩ්‍රො අම්ලයක් ,සොඩැශ් බශ්මයක්.

  • @maliartcraft3661
    @maliartcraft3661 3 ปีที่แล้ว

    Sir me badu ganna puluwan thank kiyanawada

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඒගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @rifkaramzeen826
    @rifkaramzeen826 3 ปีที่แล้ว

    Eti mix karana vetiya komather thanka you

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      Siyalu de mage channel eke tiyanawa

  • @ChandaraakumariChanarani
    @ChandaraakumariChanarani 2 ปีที่แล้ว

  • @aynizadeen
    @aynizadeen 3 ปีที่แล้ว

    Wax karana oya brush eke nama mokadha.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      Onama brush ekakin puluwan

  • @rathnayakbandara6692
    @rathnayakbandara6692 3 ปีที่แล้ว

    සර් බතික් සදහා සූදූසූ රෙදි මොනවද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ලේස් කොට්න් ,පොප්ලීන් ,අමුරෙදි විස්කෝස් ,

    • @rathnayakbandara6692
      @rathnayakbandara6692 3 ปีที่แล้ว

      සර් මම තාම බතික් එකක් කරලා නැ අද බලපූ විඩියෝවෙන් ගොඩාක් තේරුනා පැරපන් ,මී ඉටි,රොසින් එකටද උනූ කරන්නේ

  • @sajithshantha9109
    @sajithshantha9109 3 ปีที่แล้ว

    සර් ඩයි එක කරල අවසානෙ ඒක ඇල් වතුරින් සෝදනවද.

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 ปีที่แล้ว

    හයිකොු්ස දාන්නම ඔිනද ඒයට සමාන වෙනදෙයක් නැද්ද සර්

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      වැට් ඩයි සදහා හයිඩ්‍රො වෙනුවට 1L වතුර .තේහැදි 3ක් දෙහි ඇබුල් සහ විනාකිරි තේහැදි 3ක් ගන්න පුළුවන් .කෝස්ටික් අනිවාර්යියි.

  • @nevergivup3262
    @nevergivup3262 3 ปีที่แล้ว

    Sir reactive dye hadaganna widiya kiyala denna puluwanda

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මගේ වීඩියෝ වල තියනවා බලන්න

    • @nevergivup3262
      @nevergivup3262 3 ปีที่แล้ว

      Thank you sir

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 ปีที่แล้ว

    සර් මම කරපු නිර්මානය පෙන්න්නෙ කෝමද අඩුපාඩු බලන්න

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මට ගොඩාක් සතුටුයි,මම වැපිරුව අස්වැන්න ලැබෙනවා ගොඩාක් සතුටුයි .මම ඊමේල් එකක් දෙන්නම්,

    • @indranisubasinha6267
      @indranisubasinha6267 3 ปีที่แล้ว

      ඔයා ඩයි ගත්ත තැනක් කියන්නකො 💚💚

    • @user-slvehiclmodified
      @user-slvehiclmodified 3 ปีที่แล้ว

      @@indranisubasinha6267 මම ගත්තෙ අනුරාදපුරෙන

    • @indranisubasinha6267
      @indranisubasinha6267 3 ปีที่แล้ว

      @@user-slvehiclmodified අපොයි මම ඉන්නෙ මාතරනෙ. ස්තූතියි ඔයාට 🌹💚🌹💚🌹💚🌹💚🌹💚

    • @menakachabi6281
      @menakachabi6281 3 ปีที่แล้ว

      @@user-slvehiclmodified anuradapure mona kadenda gatte dr?

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 ปีที่แล้ว

    මේ ඩයි වෙදපලෙන් ඉල්ලන්නෙකොහොමද,,,,,,වැඩ් ඩයි කියලද

  • @alokananirwan324
    @alokananirwan324 3 ปีที่แล้ว

    සර් සම්පූර්නම සාරියක් කරල පෙන්නන්නකො

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මේ පටමාලාවක් නේ පිලිවලට යමු ඉදිරියේදී සාරියක් කරමු.

  • @dineshdissanayake9737
    @dineshdissanayake9737 3 ปีที่แล้ว

    අපි මෙ කියන විදියට බතික් කරා එ උනාට අවසානයෙ පරණ පාටයි. ඇයි එ?

  • @pushpamalkanthi8943
    @pushpamalkanthi8943 3 ปีที่แล้ว

    මම පොශන් ඩයි ගෙනාව. සර් රෙදි යාරයකට ඩයි කිරිමට ගන්නා ඩයි සහා උවමනා කෙමිකල් ප්‍රමාණය කියන්න

    • @pushpamalkanthi8943
      @pushpamalkanthi8943 3 ปีที่แล้ว

      මේ කරන නිර්මාණයට පොශන් ඩයි බාවිතා කරන්න බැරි ද

    • @pushpamalkanthi8943
      @pushpamalkanthi8943 3 ปีที่แล้ว

      එ වගේම මේ නිර්මාණය ට ගන්න වතුර ප්‍රමාණය කියන්න පුලුවන් ද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ප්‍රොශන් ඩයි මිශ්‍රකරල කල් තියාගන්න පුළුවන්

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      @@pushpamalkanthi8943 වැක්ස් බතික් ප්‍රොශන් ඩයි වලින් සාර්ථක නැහැ ඉතාම අමාරුයි,ඩයි කරලා පැය 4ට වැඩි කාලයක් තියලා හොදින් සෝදන්න වැඩි ඩයි යනකම් හොදින් ,ඊට පසුව ඉටි ඉවත් කරන්න .

  • @රසහෙළබස
    @රසහෙළබස 3 ปีที่แล้ว

    බොහොම ස්තූති සර්

  • @successyourdream4073
    @successyourdream4073 3 ปีที่แล้ว

    Thank you

  • @nisansalasandaruwani4314
    @nisansalasandaruwani4314 3 ปีที่แล้ว

    Thank you sir

  • @darshiangel1931
    @darshiangel1931 3 ปีที่แล้ว +1

    Me dewal kohenda ganna puluwan

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඔබගේ සියලු ගැටලු වලට විසඳුම් මගේ චැනල් එකේ වීඩියෝ වල තියනවා බලන්න ස්තුතියි .