Pinkam Karana Heti (පින්කම් කරන හැටි) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2022
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 19

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +4

    අදහස් සිතට එන එක 👍 ඉදිරියටම
    යමූ.❤️🌹🙏

  • @chathurangalakmal732
    @chathurangalakmal732 ปีที่แล้ว +9

    ගොන් ජාතියක ඔලුව අතගාලා හීනීයට ටොක්කක් අනිනවා ඔළුව පැලෙන්න.

  • @erangamunidasa7213
    @erangamunidasa7213 ปีที่แล้ว +7

    මේක අහලවත් හැදියව් ලංකාවෙ මෝඩ දායකයෝ ටික , එල අයියලා දෙන්නා 👍👍👍

  • @chandunarlanka5952
    @chandunarlanka5952 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @DasunRajapaksha
    @DasunRajapaksha ปีที่แล้ว +3

    කොච්චර පිනක්ද..🙈🧡🔥

  • @sisiraR
    @sisiraR ปีที่แล้ว +5

    දිලිත‍් ලොක්කාටම දීලා වගේ 😂

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏💔

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    අපේ ගමෙත් ඉන්නවා උපාසක ක්ට්ටියක්. හැමදාම හැන්දාවට මල් පූජාකරනවා. ගමේම මල් එකතුකරනවා. තමුන්ගේ ගෙදෙර මල් ගස් නැහැ.තිබුනත් ඒවා යින් මල් කඩන්නේ නැහැ. එක්කෝ හදන්නේම ඇන්තූරියම් වගේ පූජා කරන්නේ නැති මල් වර්ග. සමහර් වෙලාවලට උදෙන්ම ඇවිල්ලා පොහොට්ටුත් කඩනවා. Fridge එකේ දාලා හැන්දාවට ගන්න.

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @PSDDS1
    @PSDDS1 ปีที่แล้ว +5

    ස්‍රී ලංකා පෙශ්ට් කොමෙට් ❤

    • @thansala
      @thansala ปีที่แล้ว +2

      සමීර මොකද්ද බං කිව්වෙ.. තේරුනේ නැහැ

    • @PSDDS1
      @PSDDS1 ปีที่แล้ว +2

      @@thansala මං තමා මේ ලංකාවෙන් ඉස්සල්ලම youtube එකට කොමෙට් එකක් දැම්මෙ. ඒකයි තේරුම. තෙරෘම ඔබට තේරෙනවද තේරුනාම තේරුම?

  • @manulahewage4858
    @manulahewage4858 ปีที่แล้ว +1

    congratulation for 100k subs ♥♥♥♥

  • @thilakfernando6436
    @thilakfernando6436 ปีที่แล้ว +1

    Superb

  • @darkfinder797
    @darkfinder797 ปีที่แล้ว +1

    රජ කතා දාන්නකෝ ❤️‍🔥

  • @wihangasihilel2318
    @wihangasihilel2318 ปีที่แล้ว +2

    සුවහසක් සිරිලාංකික නමට පමණක් බෞද්ධ ගොබ්බයන්ට උපහාර පිණිස (සැයු- බුද්ධිමත් ප්‍රේක්ශකයන්ට පමණි)

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r ปีที่แล้ว +1

    1st😂❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🇨🇦🇨🇦🇨🇦🇨🇦🌹🌹🌹🌹