Chooty Malli Podi Malli | Awurudu Kewada Dan Sepada ? (අවුරුදු කෑවද දැන් සැපද?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

ความคิดเห็น • 54

  • @user-bp7mf1fv9d
    @user-bp7mf1fv9d 4 หลายเดือนก่อน +12

    උබලා දෙන්නත් එක්ක බෑ බං ආදරෙයි පැලෙන්න ❤❤❤❤

  • @ayeshashaminda2675
    @ayeshashaminda2675 4 หลายเดือนก่อน +8

    මේ වැඩසටහන්වල මූලාරම්භය ඔබ දෙදෙනා ,ඒ මූලාරම්භය අද වෙනකනුත් කවුරු ආවත් ඔය දෙන්නගේ විශේෂත්වය ඔය දෙන්න අදටත් රැකගෙන තියෙනවා. ඒ ගැන මාර ආඩම්බරයි. ඔය දෙන්න තමයි විශිෂ්ටයෝ.❤❤

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 4 หลายเดือนก่อน +7

    සුභ චන්ද්‍රමංගල්‍යයක් වේවා ....

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 หลายเดือนก่อน +6

    සුබ අලුත් අවුරුද්දක් වේ‍වා! 🙏
    Chuti malli Podi malli
    ❤❤❤❤❤❤❤❤
    🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      Happy auspicious new 🆕 your

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x 4 หลายเดือนก่อน +16

    හොරු එක්ක සමරන අවසන් අවුරුදු

  • @nayanapadmini1226
    @nayanapadmini1226 4 หลายเดือนก่อน +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම ත් පවුලේ සියලුම ත්🙏❤️❤️🇶🇦

  • @user-lp1sj8kx2g
    @user-lp1sj8kx2g 4 หลายเดือนก่อน +2

    සුපිරිම සුපිරි 😅😅😅😅😅❤❤❤

  • @sunimalwijebandara1571
    @sunimalwijebandara1571 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතිය මචං අපිව මේක අහන වේලාවේදිවත් සතුටින් තියෙනවාට

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 4 หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා සුනෙත් gaminda and team,

  • @Hiruumadhushan
    @Hiruumadhushan 4 หลายเดือนก่อน +3

    මේ ලගදි ඉදන් පරන ඒවා ආයේ වැටෙනවා වැඩියි අප්පා...රොබින් හුඩ් එකකුත් මේ ලගදි දාලා තිබ්බා ඒකත් පරන අහපු එකක්....පොඩ්ඩේ...චුට්ටේ...අලුත් ඒවා දාන්ඩෝ

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉🎉🎉🎉 සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @PasinduLakshan-io1gd
    @PasinduLakshan-io1gd 4 หลายเดือนก่อน +2

    සුබ අලුත් අව්රුද්දක් වේවා ඔයාල ඔක්කොටම 💜️
    ~pasindu lakshan

  • @M.Dinesha
    @M.Dinesha 4 หลายเดือนก่อน +1

    ඇත්තම ඇත්තයි...😂

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 หลายเดือนก่อน +3

    ❤️🎉❤️🎉❤️🎉❤️

  • @sportshub7713
    @sportshub7713 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @isuruodevice5250
    @isuruodevice5250 หลายเดือนก่อน

    👍

  • @dineshwadugoda247
    @dineshwadugoda247 4 หลายเดือนก่อน +1

    😂😂❤❤

  • @driveincanada9713
    @driveincanada9713 4 หลายเดือนก่อน +2

    😂😂😂❤❤❤

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 หลายเดือนก่อน +1

    2025 අවුරුදු හොඳට කමු

  • @nayanapadmini1226
    @nayanapadmini1226 4 หลายเดือนก่อน

    නියමයි 🤣🤣🤣🤭❤️❤️❤️❤️🇶🇦

  • @user-zj4no9pm4v
    @user-zj4no9pm4v 4 หลายเดือนก่อน

    Ilaga aurudde comment ekak dannm..aduwela tiyeine...jjp anduwen balaporottu wemu😅

  • @Quotes77dreams
    @Quotes77dreams 4 หลายเดือนก่อน

    Niyatha janapathi ranil 😂😂😂

  • @lahirusenarathne9855
    @lahirusenarathne9855 2 หลายเดือนก่อน

    නැකතට උයනව කීවෙ මක්කද? 🤣

  • @RamiraNihonRamira
    @RamiraNihonRamira 4 หลายเดือนก่อน

    Malimawata jaya nuwan japan

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 หลายเดือนก่อน +4

    Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා

  • @markrangana8339
    @markrangana8339 4 หลายเดือนก่อน

    Aththatama kiwwoth Meka thamai yatharthaya 😂

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 หลายเดือนก่อน

    25:00

  • @kkconstruction3442
    @kkconstruction3442 4 หลายเดือนก่อน +1

    #slvlog

  • @niky7197
    @niky7197 4 หลายเดือนก่อน

    Digatama ranil, Sajith, RP thamai...
    Ape gonnu pita ynne na...
    🙂

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 หลายเดือนก่อน

    අවුරුදු එක කතාවයි නේ

  • @user-lp1sj8kx2g
    @user-lp1sj8kx2g 4 หลายเดือนก่อน

    3:25 3:27

  • @lokawasiya
    @lokawasiya 4 หลายเดือนก่อน

    පෙට්රල් 150 තියෙද්දී අමාරුයි කියලනෙ බං හොඳටම කොරගත්තෙ ලබන අවුරුද්දේ ලාවටත් අවුරුදු නැති කොරපල්ලකො

  • @Hiruumadhushan
    @Hiruumadhushan 4 หลายเดือนก่อน

    අඩේ මං මේක කලින් අහලා තියෙනවානේ 😢

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤😂😂😂🤣🤣🤣🤣

  • @rusirudineth938
    @rusirudineth938 4 หลายเดือนก่อน +2

    පෙට්රල් 150 තියෙද්දී අමාරුයි කියලනෙ බං හොඳටම කොරගත්තෙ ලබන අවුරුද්දේ ලාවටත් අවුරුදු නැති කොරපල්ලකො 😅

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x 4 หลายเดือนก่อน +26

    රනිල් රාජපක්ෂ සජිත් පාලනය අනිවාර්යයෙන් අවසන් කරමු 2025 අවුරුදු සමරමු....

    • @maduravindra4220
      @maduravindra4220 4 หลายเดือนก่อน +4

      අනුර වික්‍රමසිංහ කුමන්ත්‍රණය පරදමු

    • @ThimalBanneyake
      @ThimalBanneyake 4 หลายเดือนก่อน +2

      ජෙප්පොත් එකයි. අලුත් පක්ෂයක්.ඕනේ

    • @ashanthusarindu2983
      @ashanthusarindu2983 4 หลายเดือนก่อน +1

    • @Kamini69-p4f
      @Kamini69-p4f 4 หลายเดือนก่อน +1

      ජෙප්පොන්ගෙ හීන 😃😃

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      👍🏻👍🏻👍🏻

  • @SEHATH07
    @SEHATH07 20 วันที่ผ่านมา

    .#මාලිමාවටකෝටියක්

  • @sajith9212
    @sajith9212 4 หลายเดือนก่อน +3

    පරණ හුttak

  • @dineshhalowita2998
    @dineshhalowita2998 4 หลายเดือนก่อน +1

    340 ප්‍රෙට්‍රල් තීන්නෙ කොයිද හත්තිලව්වෙ 2024/ 4
    පරන ඒවා දාද්දි පරිස්සමෙන්.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      මං අපේ එක්කෙනාට කියන්නේ ත් ඕකමයි

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน

    දැන් ෂැපද? කියලා කිව්ව කෙනෙක් මතක් වුනේ මට විතර ද?

    • @chaminiwijewardena8781
      @chaminiwijewardena8781 4 หลายเดือนก่อน +1

      😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@chaminiwijewardena8781 ඔයාටත් මතක් වුනා නේද?

  • @ronballad7611
    @ronballad7611 3 หลายเดือนก่อน

    උඹලා දෙන්නා විනෝද සමය කියලා Anesley, Samuel, Berty කියලා ප්‍රවීණයන් ගේ program බලලා නෑද්ද? උඹලා ඔය පොන්න කටහඬ දාල හිනා යන්නේ නැති jokes දාලා කිච වෙන්න එපා! විනෝද සාමය වගේ ඒවාට ලන්වෙන්න්වත් බැ උඹලට.

  • @user-dz9fn2lg3z
    @user-dz9fn2lg3z 4 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා.

  • @tharinmax1794
    @tharinmax1794 4 หลายเดือนก่อน +1