ඔබ ජීවිතේ විදින්න කැමතිද...ජීවිතේ විදින්න තාම බැරිවුණා ද..ඇත්තටම ජීවිතේ විදිනහැටි......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2022
  • Polgahawela Amarawansha Thero
    Amadahara Buddhist Monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    071-1195009
    037-5429100
    #ජීවිතේ #විදින්න #life #happy

ความคิดเห็น • 42

  • @aruninisansala7375
    @aruninisansala7375 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ මම දරුවෝ දෙන්න එක්ක තනි උනා... ගොඩක් දුක් වින්දා... අදටත් රට ඇවිත් දුක් විදිනවා.... මට මං ගැනම ගොඩක් දුක හිතෙනවා... බණ අහනවා... ඒ වෙලාවට දුක තුනී වෙනවා... හිත හදාගගන්නවා... එත් අයෙත් දුකම එනවා... හැමදේම එපා වෙනවා... මම යාලුවෙක් උනත් ලගින්ම තියාගන්න කැමති නෑ.. තනියම ඉන්න කැමති දැන්.. තනියම හිටියත් ප්‍රශ්න එනවා.... ජීවිතේ දුකක් විතරයි... හිතේ දුක් නිවන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @hansanisewwandi246
    @hansanisewwandi246 2 ปีที่แล้ว +5

    අපේ මනසට ඔබවහන්සේගේ කාලීන දහම් කාරනා බොහොම වටිනාකමක් එකතු කරනවා ..ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 2 ปีที่แล้ว +6

    පුරුද්දක් විදියට දිනපතා අහනවා.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.

  • @maneldissanayake5893
    @maneldissanayake5893 หลายเดือนก่อน +1

    පින්වත් ස්වමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුව අත්වේවා තෙරුවන් සරණයි

  • @pathminiherath520
    @pathminiherath520 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මේ ගෞතම බුදුසසුනේදි උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානය ක් වේවා .ඔබ වහන්සේ ට මාගේ පාද නමස්කාරය වේවා .සාධු සාධු සාධු 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභෙණ මයා ලද්දං පස්සිතුංවංදිතුං වරං සාරිපුත්තාදි ථෙිරානං ආගතං පටිපාටියා සද්ධා ශිල දයා වාසං බුද්ධ පුත්‍තං නමාමහං 🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @user-yp8pb6jr2q
    @user-yp8pb6jr2q 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏❤️❤️

  • @arunaindika7579
    @arunaindika7579 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ මේ දහම් කරුණු ඇහෙද්දී පසුතැවිලී සිතට සැනසීමක්

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +1

    ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,,🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @slteledramajokes4896
    @slteledramajokes4896 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @nilukasadamali5024
    @nilukasadamali5024 ปีที่แล้ว +1

    Aththa hamuduruwane sadu sadu

  • @musicisheart5079
    @musicisheart5079 2 ปีที่แล้ว +1

    oba wahanseta niduk niroge dirgaunsa labeva 🙏🙏🙏

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏❤️❤️❤️

  • @netu440
    @netu440 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilukasadamali5024
    @nilukasadamali5024 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +1

    Sadu sadu Sadu...🙏🌸💞💓

  • @sadunishara7587
    @sadunishara7587 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 2 ปีที่แล้ว +1

    Teruwan saranai pinwath awaamen wahansa..!🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @dinushikumari6050
    @dinushikumari6050 ปีที่แล้ว

    Hugak watina darama deshanayak.harima asai Bana ahanna..oba wahanseta teruwan saranai..sadu..sadu..sadu

  • @reallife4843
    @reallife4843 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +3

    ජීවිතයට ගොඩක් වටින දහම් කරුණු. , තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @user-od5si3yd3u
    @user-od5si3yd3u 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @ireshagangani2500
    @ireshagangani2500 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 2 ปีที่แล้ว

    Godak pin swaminwahansa

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Sampurna athatha dasanawak tharuwan saranai

  • @sachininuwanthika2174
    @sachininuwanthika2174 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane.

  • @sandalisrinishshanka3518
    @sandalisrinishshanka3518 ปีที่แล้ว

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @djniron6095
    @djniron6095 2 ปีที่แล้ว

    🌺🙏🌺🙏🌺🙏🌺

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wasanthirumeshika6328
    @wasanthirumeshika6328 ปีที่แล้ว

    අැත්ත අපේ හාමුදුරුවනේ..

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi3913 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sl4535
    @sl4535 2 ปีที่แล้ว

    🙏🙏🙏

    • @asilinbogoda7206
      @asilinbogoda7206 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏