me de ma ganu ekkenek pirimi aya dennek wa marry karanawa. Depala pita noyanna thamai. Wasagamata again "lage " ena okkoma eka gei kapu aya thamai.eka sulaba karanayak.
Nirmanaya trend ekak wennath bari na.mokada malli bayada sakada akkala ge wenna oya wage sinduth ehemai.sinduwa ahala apita deyak hithanna thibunanam mita wadiya nirmanashili wei.habai me trend ekane🤗
Nice song
@@Ushaekambaram-ku7es thank
Very romantic hero ❤❤❤❤
@@Ushaekambaram-ku7es thank
❤❤❤❤❤❤
@@Ushaekambaram-ku7es thank
Super
@@m.chandijeewanthika2700 thank
මේ නිළියම කලින් වීඩියෝ එකකත් ඉන්නවා. එක ගෙයි කෑම කියන සිංදුවේ. ඒකත් ගොඩක් ලස්සනයි
@@imayarashmi8647 ඔව් කසුනි නංගි ස්තුති ඔබට
Eka balanakota Mata lajjai
😂😂😂😂😂
😂මටත්
ලස්සනයි සුභ පැතුම් ජයග්‍රහණය ලැබේවා සහොදරයා
Thank
@@akilagvp6095 thank
Superb song 🥰👌❤️
@@TharinduGunasekara16 thank
දේපල පිට යනවාට සහෝදර සහෝදරියො එකම පාටිනර් කෙනෙක්ව බදිනවා සමහර පවුල් වල ,එ කාලෙ ඉදන්ම කොච්චර තණ්හාකාරයෝද 😢 , සහෝදරියො දෙන්නෙක් බැදලා එ ගෙදරය යන එක බින්න විවාහය , සහෝදරයො දෙන්නෙක් එකම ගැනු කෙනෙක් ගෙදරට ගෙනාවොත් දිග විවාහය සහෝදර සහෝදරියො තමන්ගෙ නිසා පිට අය නොවුන නිසා හොදයි නැත්නමි එකගෙයි කැම නෙමෙ එකගෙයි මළ ගෙදරක් තමා
@@Heshanisathsarani03 ඇත්ත
බෞද්ධ දේශයේ තණ්හාව
me de ma ganu ekkenek pirimi aya dennek wa marry karanawa. Depala pita noyanna thamai. Wasagamata again "lage " ena okkoma eka gei kapu aya thamai.eka sulaba karanayak.
Wow super❤
@@RukshiDil-z1u thank
Lassanai
@@UdeshikaMunasinghe-r2f thank
සුපිරි 🥰🥰
ලස්සනයි
@@ShehaniKoshila-z7i thank
Very nice
@@WathsalaSenarathne-o2e thank
ඒකත් නරකම නෑ මනුස්සයාට සල්ලි තියෙනව නම්, ගෙදර වැඩ අඩුයි.ලමයි හැදුවම ගෙදර වැඩ කර ගන්න ලේසියි. 😂 ලස්සනයි නිර්මානය ❤
Thank
ලස්සනයි ඇත්තටම
@@hashanhashan7677 thank
Thank
@DhanudhaEntertainment මේකේ කතාවක් පටන් ගන්නවද
@@hashanhashan7677 thama na
ලස්සනයි නිර්මාණය 🎉
@@EsadiI thank
th-cam.com/video/gG2EQ4rHaiA/w-d-xo.htmlsi=xv1AWCl4K1eu0ENe
Great!!
@@pasinduperera5371 🙏
ලස්සනයි ❤❤
Thank yalu
සුපිරියක් බුද්ධියා ❤❤
Thank amila
අනේ ඒක නියමයි👌 ❤❤
@@Ahp831 thank
නංගිගෙ දඟකාරකමත් අක්කගෙ maturity එකත් හොඳට match වෙනවා මේ video එකේ.
ඇත්තට කැමති නැති වුනත් 😂 නිර්මාණයක් විදියට රස විඳින්න පුළුවන් ලස්සන වැඩක්.
@@malishaperera5790 thank
Nangi ..nisa evasanva ati...🎉❤
Dennama nithiyen kasada badala inne
❤❤❤❤❤❤.. super
@@arunasadaruwan7800 thank
me shoot ek krl thiyena වැව ape game.. debarawewa❤😊
@@sharmilasubashani6825 kuraunagala
Lassana nirmanayak. Voice eka maru. Editor vaddekvage. ♥️♥️♥️
@@Carpicco thank
Movie or song
ලස්සන නිර්මාණයක්
🙏 yalu
Loketa inne ekama pirimiya nam kamk na.mewa wasangatha.
@@niroshadissanayake8028 meka nirmayak vidihata dakkinna
Nirmanaya trend ekak wennath bari na.mokada malli bayada sakada akkala ge wenna oya wage sinduth ehemai.sinduwa ahala apita deyak hithanna thibunanam mita wadiya nirmanashili wei.habai me trend ekane🤗
Ekgei kema nemei mnnm ekgei mlagedarak nm vei
Ammo
❤❤
@@krishmadhu3775 thank
❤
👍
Dennama mage pana wagei sasara wasana thuraaaa....
@@lohithadasun1553 yes
විහිළුවෙන් ඉන්න යන්ට මෙහෙම ජීවත් වෙන්න කේන්ති ගන්න අයන්ටෑ පිරිමි ළමයා තමා විහිළුවෙන් ආදරයෙන් සෙනෙහසින් ජීවත්වෙන්න ගෑණු දෙන්නාට එච්චර තරහක් මරහක් ඇතිවීමේ නෑ
@@renukagunawardana8335 yes
ඉස්සර ගැහැනු අය open minded දැන් ඉන්න උන් තමා දිගට ඇදගෙන,මිනිහට නීති දාගෙන වහන්තරාවල් වගේ ජීවත් වෙන්නෙ😂
👍
ඕකෙම අනිත් පැත්තත් තියෙනවා. ඉස්සර අයියයි මල්ලියි එක ගෑනියෙක් බැඳල හිටියා. දැන් ඉන්න මිනිස්සුත් ඉඳියිද එහෙම 😂 මිනීමැරුමක් තමයි
@malishaperera5790 yes
❤❤❤
ඒ කාලේ නේ ඉන්න තිබ්බෙ 😂
ඊයා අම්මෝ හොද වෙලාවට අක්කලා නන්ගිලා නැත්තේ😂
@@shellybsooriya 😁
අක්ක ,නන්ගිලා වෙන්නම ඔනි නෑ... කෙල්ලො දෙන්නෙක් විතරයි ඕනි...😂
@sampathrasika8946 yes
@@sampathrasika8946එකගෙයි කැම ඒ කාලේ තිබිලා තියෙන්නෙ දේපල පිට යනවාට අකමැති අයට 🙉
සහෝදරියො දෙන්නා එක පිරිමියෙක්ම , සහෝදරයො දෙන්නා එක ගැනු කෙනෙක්ව ගේන එක
සහෝදර සහෝදරියො තමන්ගෙ නිසා ඉවසුවාට
නැතුව ගැනු දෙකක් පිරිමි දෙකක් බදින එක නෙමෙ එහෙම බැදලා ඉන්න බැ 😂 පිරිමි වහ තමා කන්න වෙන්නෙ
😂😂
269 ❤
@@RushanMalindu-y3f thank
මේකේ අක්කයි නංගි දෙන්නම බැදලද? නැත්තම් අක්කගේ මනුස්සයට නංගිත් කැමතිද 😁
@@imayarashmi8647 අක්කයි න්ංගි දේන්නම කසද් බැද්ලා ඉන්නේ thank
අන්තිමට පෙන්නන්නෙ අක්කා කාමරේ දොර වහලා සතුටින් අයින් වෙනවා.ඒ කියන්නෙ දෙන්නම එයා එක්ක ඉන්නවා කියන එක.
@Thaka-x1c yes
ඊයා මොන ජරාවක්ද ....මට නම් ඕනේ නෑ ජාති ජාතිත් අනුන් එක්ක ගිය උන්
එක එක්කෙනාගෙ ආසාවන් වෙනස්නේ😊ඒවට ගරු කරන්න
මගෙ යාලුවෙක් ඉන්නවා ඌත් අක්කවයි නංගිවයි කෑවා දැන් වෙන එකක් ගෙනත් කනවා. අර දෙන්නත් වෙන දෙන්නෙක්ගෙන් කනවා 😒
මට නම් කන්න කිසිවෙක් නෑ😢
Ane mokadda me kthawe nama ...kiyannakoo lassanyi ekea ❤
@@sayu252 kathwak neme mage song eka yalu thank
@DhanudhaEntertainment emadha eka marama lassnayi.... e.man hithuwe kathawak kiyala....e tharamata eke gapuru harayak thiyenwa ❤️
@sayu252 thank
වෙලාවට නංගී කෙනෙක් නැති වුනේ 🙄
@@shalikadz4161 thank
Kohenda hina wenne mewata😂
🥑😀😁😁😁😁🤩🤩🎷
Hina wenne trackda
වාසගමට ලාගේ කියල අගට තියෙන හාමෝම එක ගෙයි කාපු අයගෙන් පැවතගෙන එන අය. ඒ හැර එක ගෙයි කාපු ගෑනු අයට , බින්න විවාහ සිදු උනාට ඒ නම එන්නෙ නෑ, පිරිමි කෙනාගෙ නම යන නිසා එහෙම බැලුවම ඉතින් කොච්චර ඉදල ද. ඒ කාලෙ ඒක සාමාන්‍ය දෙයක්
@@charithawickramatunga5842 atta
එක ගේ කෑම කියන්නෙ පිරිමි සහෝදරවරු කීප දෙනෙක්ට එක ගෑනියයි
ඒ දේපල බෙදිලා යන නිසා
මේක එක මිනිහෙක්ට ගෑනු දෙකක්
ඕකට කියන්නෙ එක ගේ කෑම නෙමේ
වනිචර කම ඕයි 🤣🤣
@@ThilangaSajan-y2z thank
Nh bn
Issara depala thiyena pawulaka depala bedenna one nathi nisa mehema karanne. Godakma depala Dunne piriminta nisa pirimi 2kta thama ek ganiyek Dunne. Habai mehema ganu 2k ek minihekta dunna awastha thiyenw. Akkai nangiwai
thank
Oya danna iti gediy eka depaththtama thiyanawa oya kiyana widiyata genu ayage depalath pita yanawae mek binna wiwahayema thawath kotasak
@prasadjayakodi5941 ela eka thama kathawa
ලස්සනයි
Thank