කැසිල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Shampo Name - MEXIDIN
    Company Name - Vet Pharma
    බොහෝම ස්තූතී සෝමෙ එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම රෙස්පෙක්ට් හදවතින්ම
    සෝමෙ ගැන පුංචි විස්තරයක් Q & A එකක් විදිහට
    🔴එයාගෙ ඇත්තම නම මොකක්ද..?-
    🔹සෝමපාල
    🔴ගෙදර මිනිහගෙ නම
    🔹සංජුල
    🔴ඉන්නෙ කොහෙද..?
    🔹මහනුවර
    🔴මොනවද ඉන්න Social Media Platforms
    🔹FACEBOOK
    🔹TH-cam
    🔹TIKTOK
    🔹INSTAGRAM
    🔴මේ ඇර තවත් සෝමෙට සම්බන්ද පේජ් තියනවද..?
    🔹ඔව් Facebook - Somapala Stream.. ඒකෙන් සෝමෙ ගැන විස්තර දැනගන්න පුලූවන්
    🔴Advertisement කරනවද..?
    🔹ඔව් Ex - "දෙවැට" වීඩියෝ එක
    🔴අපිව Contact කර ගන්න විදිහක්
    🔹WhatsApp - +94 76 114 8090
    💠සොමෙ ගැන ඔයාලගෙ අදහස් අපිට තප්පර 30 වගේ විඩියෝ එකකින් WhatsApp කරන්න අපි ඒව පේජ් එකේ දාන්න කටයුතු කරනෝ පීපල්ස් ❤️✨

ความคิดเห็น • 133

  • @hansakasumuditha1684
    @hansakasumuditha1684 ปีที่แล้ว +126

    අර නාවද්දී පාඩුවේ ඉන්න බල්ලට ත් voice එකක් දාලා උගේ නම කාලා. ඔව්වා හෙන කැත වැඩ. මීට සෝමපාලට ආදරේ උන්ගේ සංගමය😅😂😂🤣

  • @SalithaSantha
    @SalithaSantha ปีที่แล้ว +10

    සොමෙට සම්මනයක් දෙන්න වටිනවා.... ශොක් අප්ප 😂😂😂😂

  • @prabathsenevirathne2494
    @prabathsenevirathne2494 ปีที่แล้ว +67

    "ඔය විදිහට අර පූසොන්වත් අල්ලලා නාවපංකො මටම වද දෙන්නෙ."
    මීට: සෝමපාල

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +34

    *_මං දැන් ගංවතුරට අහු වෙච්චි කබල්ලෑවෙක් වගේ..🤣🤣_*

  • @Chanakaloverenu
    @Chanakaloverenu ปีที่แล้ว +4

    ශොක් අනේ අද තමා බලන්න පටන් ගත්තේ.දැන් දිගටම බලනවා

  • @priyanthipriyanthi1535
    @priyanthipriyanthi1535 ปีที่แล้ว +2

    සෝමේග්‍රෙ වීඩීයෝ ආපහු මුල ඉදන් බලන මම❤😍

  • @ChathurikaSewwandi260
    @ChathurikaSewwandi260 ปีที่แล้ว +16

    බූල් යන එකයි කසන එකයි අඩු උනා තමයි හැබැයි බලහත්කාරෙන්න් නාවපු එක සම්පූර්ණ වැරදි හොදේ අපේ සෝමව 😒

  • @mo_em3012
    @mo_em3012 ปีที่แล้ว +29

    නෑවට පස්සේ ලස්සනයි😁❤

  • @sithijabandara2350
    @sithijabandara2350 ปีที่แล้ว +23

    පරණ ctb බස් එකකට වතුර ගහනවා වගේ වතුර ගහන්න එපා යකෝලූ😅😅

  • @sandaliwathsala4598
    @sandaliwathsala4598 ปีที่แล้ว +10

    අම්මෝ අපේ සෝමේ
    ආදරෙයි ගොඩාක් ❤️❤️❤️

  • @Little_D_Club
    @Little_D_Club ปีที่แล้ว +1

    koi tharam balu video tibbath meka thamai supirima.......

  • @dulakshi200
    @dulakshi200 ปีที่แล้ว +29

    පොටැසියම් වදුරු මූනා 😂😂😂 අපේ ගෙදර ඉන්න කෙනාටත් මේ shampoo එක දැම්මා නම් හරි 😂😊

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 ปีที่แล้ว +2

    පට්ට හොදේ ආදරෙයි සෝමපාල

  • @sajanineranjana7632
    @sajanineranjana7632 ปีที่แล้ว +3

    ඇහරපු ගමන් යූ ටියුබ් ආපු ගමන් 😂 අද බැලුවෙ ඔන්න 😢 මොනව වුනත් පව් අපෙ අසරන සෝමේ අයියා එයාට අපි හරි අදරෙයි කිව්ව කියන්න 😁

  • @sandeepadissanayake3717
    @sandeepadissanayake3717 ปีที่แล้ว +9

    සෝමේගේ වොයිස් එක 😂🔥👌

  • @thushangichandrasiri7085
    @thushangichandrasiri7085 ปีที่แล้ว +4

    අපේ පූස් ගේ නම පුන්‍යා... අම්මෝ එයත් නාද්දි ඔහොමමයි

  • @jayaniperera9050
    @jayaniperera9050 7 หลายเดือนก่อน +1

    මට කසන්නෑ ඕයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nishanthaalvis7279
    @nishanthaalvis7279 ปีที่แล้ว +1

    😂😂😂අනෙ හරි ලස්සනයි
    Dinithi Dewduni

  • @AMgraphic671
    @AMgraphic671 ปีที่แล้ว +3

    02:26 Ammo ඒක 😅 මදුරුවො ලෙෆ්ට් ඒකට 🤣😅

  • @madhavibandara6516
    @madhavibandara6516 ปีที่แล้ว +6

    තොට ලග සෝමේ ❤

  • @tst8926
    @tst8926 ปีที่แล้ว +4

    ගංවතුරට අහුවෙච්ච කබල්ලෑවා වගේ...😂😂❤️

  • @misheni_supunika
    @misheni_supunika ปีที่แล้ว +5

    ❤🙂 සෝමේ මරූ අනේ..

  • @funflix6465
    @funflix6465 ปีที่แล้ว +2

    Outro eke sinduwa Maru ae😂😂😂❤❤

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 ปีที่แล้ว +1

    අයියෝ someeee......ආදරෙයි hodee

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 ปีที่แล้ว +6

    සෝමෙගෙ කට හඬ නාකි වැඩියි .😂😂😂😂

  • @tathilinasampath3501
    @tathilinasampath3501 ปีที่แล้ว +3

    එකට දෙපාරක් බැලුව

  • @deepthikarohana5276
    @deepthikarohana5276 ปีที่แล้ว +1

    මරු බන් වදන් ටික 😂

  • @IsharaFrenendo
    @IsharaFrenendo ปีที่แล้ว +1

    ❤️❤️❤️👋👊 සෝමේ

  • @sumedha9470
    @sumedha9470 11 หลายเดือนก่อน +1

    Good job baby

  • @AMgraphic671
    @AMgraphic671 ปีที่แล้ว +1

    අර අන්තිම කෑ ගැහිල්ල 😅 Ammo Some ela 🤣😅

  • @Travelingbrothersclub1999
    @Travelingbrothersclub1999 ปีที่แล้ว +1

    නුවර ගැම්ම සෝමේ❤️

  • @Heshan__20
    @Heshan__20 ปีที่แล้ว +8

    සොමෙට කැri වැඩ කරන්න එපා.උන්ඩක පුජ්ජෙ තියෙන ගල් ඔක්කොම හැලෙන්න ගහන්න ඔනි සොමෙ ගෙදර මිනිහට__ඔකා තමා ඔක්කොම කරන්නෙ😂💔

  • @tescoasia6180
    @tescoasia6180 ปีที่แล้ว +1

    අපේ සොමෙිි ඉන්නේ නුවර නේද

  • @nirmaldias7852
    @nirmaldias7852 ปีที่แล้ว +1

    patta ❤

  • @dileepanuwan2316
    @dileepanuwan2316 ปีที่แล้ว +5

    100 like eka magen some

  • @Siriyaa..69
    @Siriyaa..69 ปีที่แล้ว +4

    ඕක උදේ පාන්දර බැලුව 😌

  • @sadewwishmika7975
    @sadewwishmika7975 ปีที่แล้ว +3

    Ado ad නයිට්‍රජන් urulawa😂

  • @KalyaniDesilva-z9e
    @KalyaniDesilva-z9e ปีที่แล้ว +1

    ම මරු ලස්සනයි soma

  • @ඉසුරු-2008
    @ඉසුරු-2008 ปีที่แล้ว +1

    අඩෝ අඩෝ සෝමපාල 😂😂😂

  • @lochanadeneth1811
    @lochanadeneth1811 ปีที่แล้ว +1

    සුපිරි

  • @himaini9338
    @himaini9338 ปีที่แล้ว +1

    Nawata passe lassana somege ❤❤❤❤❤❤

  • @dkdila1447
    @dkdila1447 ปีที่แล้ว +3

    😂😂😂😂 ආතල් ඈ

  • @adyani638
    @adyani638 ปีที่แล้ว +3

    මරු වචන ටික 😂

  • @nadeemadara86
    @nadeemadara86 ปีที่แล้ว +2

    ආදරෙයි සෝමෙ😍

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +2

    සොමෙ මැණික ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @adyani638
    @adyani638 ปีที่แล้ว +4

    Mexidin හොඳයි ද ගෙදර මනුස්සයො. අපේ අයටත් ගාල බලන්න ඕන.

    • @somapala
      @somapala  ปีที่แล้ว +3

      හොදයි සෝමෙට වැඩකරා ඒක

    • @adyani638
      @adyani638 ปีที่แล้ว

      👊🤝

  • @Ramith2751
    @Ramith2751 ปีที่แล้ว +1

    06:23

  • @pk27506
    @pk27506 7 หลายเดือนก่อน +2

    😂💓

  • @sisimalika6619
    @sisimalika6619 ปีที่แล้ว +5

    අපේ එක්කෙනත් නිතරම කසනවා. බූල් හැම තැනම. මේක හොඳයි ද ....

  • @GREENLANKA-r9s
    @GREENLANKA-r9s ปีที่แล้ว +1

  • @pushpakumari419
    @pushpakumari419 ปีที่แล้ว +1

    Ado patta bn

  • @GREENLANKA-r9s
    @GREENLANKA-r9s ปีที่แล้ว +1

  • @sajanineranjana7632
    @sajanineranjana7632 ปีที่แล้ว +1

    මොකාද යකෝ වතුර හොයාගත්තේඑ 😒😂😒

  • @vimukthipathum8201
    @vimukthipathum8201 ปีที่แล้ว +1

    නැවට පස්සෙ ඉතැවෙ ක් වගෙ බන්

  • @sajithsenevirathna8592
    @sajithsenevirathna8592 ปีที่แล้ว +1

    HAHAHA
    Adey Adey Some!!! Pissu hadenawa ban

  • @dilmihansika8830
    @dilmihansika8830 ปีที่แล้ว +2

    Bawvo 2k manik pathalak harana hati dan mage channel aken balanna

  • @sudharadilshan9605
    @sudharadilshan9605 ปีที่แล้ว +5

    ඩොට්ටටට😂❤

  • @indeewariperera5137
    @indeewariperera5137 ปีที่แล้ว

    Someta jayawewa

  • @nishipathirana771
    @nishipathirana771 ปีที่แล้ว +1

    Aneee❤️❤️❤️😍😍

  • @heshi8238
    @heshi8238 ปีที่แล้ว +1

    Adarei Someee 😂♥

  • @purni_in_europe
    @purni_in_europe ปีที่แล้ว +3

    Mata baya hithuna kanata wathura yai kyala. Adarei Some ayya ❤

  • @neroyt8872
    @neroyt8872 ปีที่แล้ว +1

    Aiye khmada ඔය voice cat කරන්න කියන්නකෙ

    • @somapala
      @somapala  ปีที่แล้ว +2

      3rd part app ona tharan playstore eka thiyanwa saho

  • @daminduwaragoda1370
    @daminduwaragoda1370 ปีที่แล้ว +1

    oya shamp ek unu wathuren mix krl ganna one

    • @somapala
      @somapala  ปีที่แล้ว

      Thank you Brother ❤️✨

  • @AniMaker-m4d
    @AniMaker-m4d ปีที่แล้ว +1

    siravata ballonta kathakaranna puluwan unoth ehema.

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp ปีที่แล้ว +2

    😮🤔🙂🙂🙂🤔😮

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +3

    ගං වතුරට අහු උන කබල්ලෑවෙක් වගේලු 😂

  • @kanchananadeeshani9664
    @kanchananadeeshani9664 ปีที่แล้ว +6

    අයියෝ...ඩොට්ට.... 😂😂😂

  • @Avishka_Induranga
    @Avishka_Induranga ปีที่แล้ว +1

    😂😂😂😂😂😂ammo..someee

  • @kaushalyaperera5209
    @kaushalyaperera5209 ปีที่แล้ว +5

    ඔයාලට අසහනේද?සෝමපාලව නාවන්නෙ😂

  • @ruwandikuruwita1122
    @ruwandikuruwita1122 ปีที่แล้ว +1

    Ammooo meka maruu 😂😂😂😂

  • @priyanka7097
    @priyanka7097 ปีที่แล้ว +3

    එට පුසෝ තමෛ දිරවන්නෙ නෙත්තෙ සොමෙට😂

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    TABLET EKAK THIYANAWA RS.900L OR 1000. 1 YEAR NO SATHTHU. ARAN DENNA. STAY CONNECTED

  • @sada-wf1wn
    @sada-wf1wn ปีที่แล้ว +1

    පවු ..අනේ..

  • @dilijayasooriya704
    @dilijayasooriya704 5 หลายเดือนก่อน +1

    ❤😂❤😂😂😂❤❤❤

  • @Imesh-q2q
    @Imesh-q2q ปีที่แล้ว +2

  • @darmadasa2662
    @darmadasa2662 ปีที่แล้ว

    Ammooo😂😂😂😂

  • @sumedha9470
    @sumedha9470 11 หลายเดือนก่อน +1

    Haha 😂😂❤

  • @amilaroshan8938
    @amilaroshan8938 ปีที่แล้ว +1

    Attatama hodaida oka apae kaenatat baehet gaenawa 4 parak vitara tamat kasanawa

    • @somapala
      @somapala  ปีที่แล้ว +2

      බෙහෙත් ගෙන්ලත් කසනවනන් පොඩ්ඩක් වෙන ඩොක්ටර් කෙනෙක් ඉස්සෙල්ලාම බලලා ඉන්න

  • @LahiruMadusanka-mw7vm
    @LahiruMadusanka-mw7vm ปีที่แล้ว +1

    264 like eka magen

  • @JOYFY833
    @JOYFY833 ปีที่แล้ว +1

    උන්ඩුකපුජ්ජේ ගල් ගැලවිලා යන්න

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +1

    ❤️😘💐🙏👍🥰

  • @vihanduovin8386
    @vihanduovin8386 9 หลายเดือนก่อน +1

    ❤❤😂

  • @koshilamethmikoshilamethmi5464
    @koshilamethmikoshilamethmi5464 ปีที่แล้ว +1

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @Wageesha-r8b
    @Wageesha-r8b ปีที่แล้ว +1

    Maru

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว +1

    Ane e product ek mkkda ape bawwath ehmai😢

  • @ruwandikuruwita1122
    @ruwandikuruwita1122 ปีที่แล้ว +1

    Kaduluth painwa hina wela 😂😂

  • @Lion-hr8lt
    @Lion-hr8lt ปีที่แล้ว +1

    ❤️❤️❤️🔥

  • @_Dazzz_
    @_Dazzz_ ปีที่แล้ว +1

    Oya voice effect ekata kiyana name eka mokadda aiye??

    • @somapala
      @somapala  ปีที่แล้ว +2

      Wiggles

    • @_Dazzz_
      @_Dazzz_ ปีที่แล้ว

      thanx..love you somapala mage bawwath somapalage patamai e vagemai🥺🥺💫💫❤❤@@somapala

  • @ceyloncitizen8740
    @ceyloncitizen8740 ปีที่แล้ว +1

    Soomege charithaya ghathanaya krlne ithin me manussaya😅. Dubbing yakoh😂

  • @Upulnelundeniya
    @Upulnelundeniya ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @SLKAVIYAMAN12
    @SLKAVIYAMAN12 ปีที่แล้ว +1

    👍🏻

  • @susilapodimanike2380
    @susilapodimanike2380 ปีที่แล้ว

    ඩොක්ඩ ..😅

  • @Marvel_Edit-SL
    @Marvel_Edit-SL ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤😅😅😅

  • @ChathuDissanayaka-y4w
    @ChathuDissanayaka-y4w ปีที่แล้ว +1

    😂😂

  • @chandikachandika6907
    @chandikachandika6907 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂😂😂😂👆😂😂😂😂

  • @vehicle_life55
    @vehicle_life55 ปีที่แล้ว +1

    Ado badath uluk una hinawela😂😂

  • @chinthakavithanage325
    @chinthakavithanage325 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 ปีที่แล้ว

    කිනිතුල්ලෝ කනවද දන්නේ නෑ. ලේ අඩු වෙයි .කල්පනාවෙන් . Tick fever හැදෙනවා

  • @sadsapxe2
    @sadsapxe2 ปีที่แล้ว +1

    Is this entertaining 😂😂😂

  • @hiepiesuppafan585
    @hiepiesuppafan585 ปีที่แล้ว +3

    Meyava navvama ඉත්තෑවෙක් වගෙ 😂❤