නාකි කරන නිර්මාණ ඇති දැන් | Mayurige Kathawa with Somarathna Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 5 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @Sriyanirathnaweera
    @Sriyanirathnaweera 5 หลายเดือนก่อน

    *_දුටිමි සිත්තමක් කවිකාර_*
    සිංහබාහු සිනමා සිත්තම තරම් ස්වභාව සෞන්දර්ය විදහා පෑ වෙනත් නිර්මාණයක් නැති තරම්ය..
    වැටෙන වැහි බිංදුවේන් පටන් ගෙන ගලන දොල පාර දක්වා මනරම්ව ගලපන පරිසර දසුන් චමත්කාරය .ලක් දෙරණේ සුන්දරත්වය ලොවට විදහා පාන ,එළිදක්වන සෝමරත්නයන් ලක් මවට ලබුණ දායාදයකි.
    ඒ ගීත මන බදීමය..
    සිංහබාහු අවසානයේ දී ඉතා ලයාන්විතව පේක්ෂකයාගේ හදවතට වේදනාවක් නෙතට කදුළක් එක් කරන්නට සමත්
    වූවා යැයි
    සිතමි..එවැනි හදවතට සමීප නිර්මාණය බිහි කීරීමට ඇත්තටම ආචාර්ය සෝමරත්නයන් සමතෙක්මය..🙏සිංහබාහුගේ අවසන නෙතින් වැටුණ කදුළ බොහෝ කරුණු ප්‍රේක්ෂකයාට කියා පෑවේ සිත්තමේ අවසාන සාර්ථක බවකි..
    බොහෝ සාර්ථක පැති තිබුණ ද තවත් වෙනස්කම් කිහිපයක් තිබුණේ නම් මීට වඩා මෙම සිත්තම ප්‍රේක්ෂක හදවත් සොරා ගන්නවා නිසැකය...සුප්පා කුමරිය නාන ජවනිකාවේ නොපෙන්වන නිරුවත අගයනවාට වඩා පොඩි හෝ ඇදුමකින් සැරසි ජලක්‍රීඩා කරමින් නර්තන ලාලිත්‍ය විදහා පෑවානම් අගනේ යැයි සිතමි..එසේම නිරුවතට ඇලුම් කරන රජකුට වඩා කතකගේ නර්තනයත් සමග මුහු වුණු සුකුමාල කමට ඇලුම් කරන රජ චරිතයක් වඩාත් උචිත යැයි සිතම්. ඇදුමක් උනා දමන විලසට තම පළමු බිරිඳ ඇමති ට බාර නොදී දෙදෙනාටම එක්ව ජීවත් වීමට දී ඇය මිය ගියේ නම් කොතරම් මානුෂික දැයි සිතුනාම නොවේ..රජ බිසවක් වූ සුප්පාට එය අරුමයක්ද නොවන්නකි..ඇත්තටම සිංහයාට මීට වඩා මානුෂිකත්වයක් ගැබ්ව වන්නට කලාවේ මහා වෘක්ෂය ට හැකියාව තිබුණේ යැයි මම සිතමි.. . මහා දැනුම් ගගුලක් ඇති මාහැගි කලා හැගුමන් ගෙන් පිරි ඉතිරෙන්නාවූ කලාකරුවන් ට හෙළ කලා කෙත අස්වද්දන්නාවු බොහෝ කලා නිර්මාණය බිහි කිරීමට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතමි.🙏🙏🙏

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 หลายเดือนก่อน

    අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන,
    සැමියා සහ ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි චරිත දෙක
    මෙම මහා මිනිස් ලෝකයට කරන මහා අපරාධ
    දේශපාලිකාවන්ට සහ දේශපාලකයන්ට
    නිවැරදි කල නොහැකි බව හොඳට මතක තියාගන්න.
    මෙම මහා මිනිස් ලෝකය නිවැරදි කිරීම සදහා
    අංක 01.
    සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත කරගහගෙන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    කාන්තාවන්ට ගරු කරමින්,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට
    කාන්තාවන්ට
    ආධාර,
    උපකාර,
    උපස්ථාන සහ
    අවවාද අනුශාසනා කරන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට,
    ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනවා.
    ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා.
    අංක 02.
    ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය කරගහගෙන,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    සොභාවික සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන අයට
    සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන පවත්වාගෙන යාමට
    ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට,
    ආරක්ෂාව සහ අවවාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා.
    ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා.
    ===============
    අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
    ඒ කියන්නේ,
    මැරෙන තුරුම පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් පරලොවත් අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා.
    මියගිය සහ ජිවත්වෙන අස්වාභාවික මහා පව්කාර මහා කාලකන්ණි සැමියන්ගේ සහ ධනපතියන්ගේ ජීවිත දෙස බලලා සංසාර දුක විද්‍යාත්මකව අවබෝධ කරගන්න.
    උපතින්ම මහා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද ඔබ
    අවිහිංසාවාදී සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 หลายเดือนก่อน

    මෙම මහා මිනිස් ලෝකය තුල
    සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙනව.
    මහා පිංවන්ත මහා වාසනාවන්ත
    සොභාවික චරිත
    💚💚💚💚💚💚
    අංක 01.
    අති උතුම් සොභාවික පෙම්වතිය.
    අංක 02.
    අති උතුම් සොභාවික පෙම්වතා.
    අංක 03.
    අති උතුම් සොභාවික මව.
    අංක 04.
    අති උතුම් සොභාවික පියා.
    අංක 05.
    අති උතුම් සොභාවික ගොවියා .
    අංක 06.
    අති උතුම් සොභාවික
    සොභාවික කම්කරුවා .
    අංක 07.
    අති උතුම් සොභාවික වෛද්‍යවරයා .
    අංක 08.
    අති උතුම් සොභාවික රණවිරුවා .
    💚💚💚💚💚💚💚
    -----------------------------------
    මහා පව්කාර මහා කාලකන්ණි
    අස්වාභාවික චරිත
    අංක 01.
    මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා.
    අංක 02.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා.
    අංක 03.
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ.
    අංක 04.
    මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා.
    අංක 05.
    මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා.
    අංක 06.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දේශපාලකයා.
    අංක 07.
    මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා.
    ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා .
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා .
    අස්වාභාවික චරිතය රගපාන අයට,
    මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා .
    ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    සොභාවික චරිත පමනක් රගපාමින්
    සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @n-lyrics8798
    @n-lyrics8798 5 หลายเดือนก่อน

    සිංහ භහු කලින් ඞිත්‍රපටයක් තිබුණා❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 หลายเดือนก่อน

    පාලක පක්ෂය කාන්තා පක්ෂය
    සේවක පක්ෂය පුරුෂ පක්ෂය .
    💚💚💚💚💚💚💚
    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතියට
    නැතිනම්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    කාන්තාවන්ගෙ ජොබ් එක වෙන්නේ,
    සුපෙවතියන් සහ අති උතුම් මව්වරුන් වශයෙන්,
    දරුවන් බිහි කිරීම.
    දරුවන් ආරක්ෂා කිරීම,
    රක්ෂා කිරීම සහ පාලනය කිරීම බව හොඳට මතක තියාගන්න.
    පිරිමින්ගෙ ජොබ් එක වෙන්නේ,
    ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරිම බවත් හොඳට මතක තියාගන්න.
    නමුත්,
    කතා කරන්න වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික අවධියේ සිටම,
    කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණය කිරීම නිසා අස්වාභාවිකව ජාතක කරන ලද
    තම මව්වරුන්ට අකීකරු වූ,
    උපතින්ම
    මහා පව්කාර
    මහා කාලකන්ණි
    පිරිමි දරුවන් විසින් ,
    කාන්තාවන්ට, දරුවන්ට,
    මහලු අයට,
    රෝගින්ට සහ අසරණ සතුන්ට කරදර, හිරිහැර සහ වධ වේදනා දෙමින්,
    අරගලකාරයා,
    දිසපාමොක්,
    සැමියා,
    පූජකයා,
    ධනපතියා, දේශපාල්කයා
    සහ කලාකාරයා යන අස්වාභාවික
    චරිත නිර්මාණය කරගෙන,
    අස්වාභාවික වර්ගවාදය,
    ධනවාදය,
    ජාතිවාදය, ආගම්වාදය,
    සහ දේශපාලන පක්ෂ භේදය
    ඉස්මතු කරමින් මිනිස් සමාජය තම තමන්ගෙ පාලනය යටතේ තබා ගැනීමට අස්වාභාවිකව උත්සාහ කරනව.
    නමුත්,
    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතිය
    නැතිනම්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එක වෙනස් කිරීමට උත්සාහ කරන සියළු දෙනාටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනව,
    ඒ කියන්නේ,
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න දඩුවම් කරනව.
    තවත් විදිහකට කියනවා නම්,
    මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත්,
    සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව.
    ඒ නිසා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    කාන්තාවන්ට අවනත වෙලා පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, කාන්තාවන් සමග සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    පරිපාලනය කොතනද ?
    එතන සිටිය යුත්තේ කාන්තාවකි.
    ඒකට හේතුව,
    පිරිමින්ට ඔවුන්ගේ සංසාරය පුරාවටම පරිපාලනය කොරලා
    සංසාරගත පුරුද්දක් නැත.
    පිරිමින් ඔවුන්ගේ සංසාරය පුරාවටම කලේ
    ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක කීරීම පමණයි.
    ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක වර්ථමානයේ
    බලු මල්ලිලා බලල් මල්ලිලා සහ කුකුල් මල්ලිලා ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක කරන ආකාරය ඔබට පහසුවෙන්ම දැකගන්නට හැකියාව ඇත.
    පුටු 226 ම අයිති උපතින්ම උත්තරීතර කාන්තාවන්ට බව හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 หลายเดือนก่อน

    ප්‍රවේශම් වෙන්න.
    💚💚💚💚💚💚
    සොභාවික පෙම්වතා සහ අස්වාභාවික පෙම්වතා කියලා දෙන්නෙක් ඉන්නව.
    💚💚💚💚💚
    සොභාවික පෙම්වතා කියන්නේ,
    දරුවන් බිහිකිරීමට හැකියාව තියෙන තරුණියක් හෝ කාන්තාවක් ඇයට ජීවමානව දකින්නට ලැබෙන පිරිමියෙකුට ආදරය කරන්නට පටන් ගන්නව.
    මේක මුලින්ම තනියෙන් කරන ආදරයක් වෙනව.
    මෙම ආදරයට තනියෙන් ලව් කරනවා කියලත් කියනවා.
    ඒකට හේතුව, එම
    පිරිමියා දන්නේ නෑ
    මෙම කාන්තාවගෙ ආත්මය ඇතුලේ තමන් ගැන ආදරයක් ඇති වෙලා තියෙනව කියලා.
    කාන්තාවන් මෙම සොභාවික හැගීම තමන් ඇත්තටම ආදරය කරන පෙම්වතාට ප්‍රකාශ කිරීමට තියෙන සමාජීය බිය නිසා දින, සති, මාස ගනන් සඟවාගෙන ඉන්නව.
    නමුත් ඇයට එම ආත්මීය වේදනාව දරාගන්නට බැරිම තැන
    වෙන කෙනෙකුගේ පිහිටෙන් හෝ ඔහුට දැනුම් දෙනවා.
    ඔහුත් ඇයව ප්‍රතික්ෂේප කරන්නේ නැත.
    පිළිකුල් කරන්නේ නැත.
    ඇයව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා.
    එතනදි,
    සොභාවික පෙම්වතාව සොභාවිකවම නිර්මාණය වෙනව.
    මෙම ජෝඩුවට සොභාවිකවම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය ගත කිරීමට මිනිස් සමාජය ඉඩ දෙනවා නම්,
    දින 450 අවසන් වීමට පෙර
    මෙම සොභාවික පෙම්වතිය සොභාවික පෙම්වතාට දාව.
    උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවෙක්
    මේ මහා විශ්වයට ජීවමානව බිහි කරනවා.
    ඊට පසුව පෙම්වතිය අති උතුම් මවක් බවට පත් වීමට නම්,
    ඒ වගේම
    පෙම්වතාටත් අති උතුම් පියෙක් වීමට අවශ්‍ය නම්,
    මවට තියෙන්නේ,
    කිසිම කෙනෙක් සමග ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව,
    පන්සිල් රැකගෙන,
    පිරිසිදු වතින් පිරිසිදු සිතින්,
    අවම වශයෙන් අවුරුදු පහක් ෂොයි බබත් සමග ආදරය වසන්ත කාලය ගත කරන්නට වෙනව.
    පියාට තියෙන්නේ
    තම අහිංසක අසරණ දරුවගෙ අම්මිව දූෂණය කරන්නෙ නැතිව,
    තමන්ට හැකි පමණින් මවටත් දරුවටත් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න.
    මෙම කාලය තුළ වෙනත් පෙම්වතිකගෙන් ෂොයි බබෙක් හදාගන්න ඉල්ලීමක් ලැබුනොත්,
    ඇයවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනව.
    ඒකට හේතුව,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    පිරිමින්ට දීලා තියෙන ජොබ් එක තමයි,
    ඉල්ලගෙන එන අයව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කාලානුරූපව දෙන්න පුළුවන් හොඳම බබාව ඇයට ලබා දීම සදහා
    සර්වබලධාරී දෙවියන් වහන්සේට උපකාර කිරීම.
    පිරිමින් වන අපට කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ගැනීම සහ කාන්තාවන්ගෙන් කැමැත්ත හිගාකෑම සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න.
    එතකොට, සොභාවික පෙම්වතියක් සොභාවික පෙම්වතෙක්
    අති උතුම් මවක් සහ පියෙක් වෙන්නට වර්ථමානයේ ජිවත්වෙන, තරුණ තරුණියන්ට වාසනාව තියෙනව.
    අස්වාභාවික පෙම්වතා කියන්නේ පස්සෙන් ඇවිත් කැමැත්ත ඉල්ලමින්,
    කැමැත්ත හිඟාකමින් තරුණියන්ව පමණක් නෙමෙයි ආච්චිලාවත් දූෂණය කරන අයට බව හොඳට මතක තියාගන්න.
    එයාලට දාව
    උපතින්ම රෝගී දරුවො උපත ලබනව,
    අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
    මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
    කෲර තිරිසන් සත්ව ආත්ම මිනිසුන් වශයෙන් උපත ලබනව ඔවුන් අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන් මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරන බව හොඳට මතක තියාගන්න.
    සැමියා කියන්නේ අස්වාභාවික පෙම්වතාගේ අතුරුඵලයකි.
    ඒක නිසා,
    සෑම බිළිදෙකුටම ආදරයේ වසන්ත කාලය ලබා දෙන්න.
    සොභාවික බුද්ධි පද්ධතිය නිවැරැදි ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට ඉඩ දෙන්න.
    💚💚💚💚💚
    සොභාවික පෙම්වතියව ඔපරේට් කරන්නේ, ආත්මය තුලින් අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය.
    💚💚💚💚💚
    අස්වාභාවික පෙම්වතාව ඔපරේට් කරන්නේ මිනිහෙක් වශයෙන් උපත ලබලා මහා අපරාධ කරලා මියගිය යකෙක් ඔහුගේ මනසට ඇතුල් වීමෙන් බවත් හොඳට මතක තියාගන්න.
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 หลายเดือนก่อน

    මිනිස් ලෝකයේ අවුල තියෙන තැන
    💚💚💚💚💚💚💚
    සැමියටත් බෑ,
    අස්වාභාවික පෙම්වතා ටත් බෑ,
    සොභාවික පෙම්වතාට පමණක් පුළුවන්
    මොකක්ද ?
    උපතින්ම පිංවන්ත,
    නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.
    සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට
    උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.
    උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව.
    අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
    මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
    උපතින්ම නිරෝගිමත්,
    නමුත්,
    කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව
    එයාලා
    අරගලකාරයන්,
    ත්‍රස්තවාදීන්,
    පාතාලයේ සොල්දාදුවන්,
    ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,
    දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.
    ඒක නිසා,
    අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,
    බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,
    බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින්
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
    ඉස්පිරිතාල, ඉස්කෝල,
    පොලිසී,
    උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
    මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,
    අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,
    අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,
    අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.
    අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට
    රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.
    සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 หลายเดือนก่อน

    මිනිස් ලෝකයේ අවුල තියෙන තැන
    💚💚💚💚💚💚💚
    සැමියටත් බෑ,
    අස්වාභාවික පෙම්වතා ටත් බෑ,
    සොභාවික පෙම්වතාට පමණක් පුළුවන්
    මොකක්ද ?
    උපතින්ම පිංවන්ත,
    නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.
    සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට
    උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.
    උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව.
    අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
    මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
    උපතින්ම නිරෝගිමත්,
    නමුත්,
    කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව
    එයාලා
    අරගලකාරයන්,
    ත්‍රස්තවාදීන්,
    පාතාලයේ සොල්දාදුවන්,
    ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,
    දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.
    ඒක නිසා,
    අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,
    බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,
    බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින්
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
    ඉස්පිරිතාල, ඉස්කෝල,
    පොලිසී,
    උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
    මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,
    අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,
    අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,
    අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.
    අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට
    රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.
    සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚💚