Pem Pahana Niwee (පෙම් පහන නිවී) - Shanika and Poorna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Pem Pahana Niwee (පෙම් පහන නිවී) - Shanika Wanigasekara and Poorna Sachintha
    Legend - Mohideen Beig
    Music Director - Suresh Maliyadde
    Original Singers - Mohideen Beig and G. S. B. Rani Perera
    Composer - P. L. A. Somapala
    Lyrics - Karunarathna Abeysekara
    Visual Director - Chinthaka Perera
    Orchestra -
    Lead Guitar - Buddhika Perera
    Bass Guitar - Prashan Fernando
    Violin - Rukshan Gunawardana
    Cello - Rochana Ramanayake
    Saxophone - Jayantha Dissanayake
    Sithar - Dilusha Raveendranath
    Drums with Cajon - Nuwan Liyanage
    Percussion - Dilan Rachitha
    Accordion - Indika Rajintha
    Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe

ความคิดเห็น • 306

  • @user-dj5mq1pw1k
    @user-dj5mq1pw1k 3 ปีที่แล้ว +12

    ලන්කාවට තියෙන්නේ සිංදු කියන අයගේ හිගයක් නෙවේ සිංදු ලියන අයගේ හිගයක්.

  • @asankaasanka1892
    @asankaasanka1892 3 ปีที่แล้ว +14

    කොච්චර ඇහවත් එපාවෙන්නෙ නැහැ .ගොඩාක් ලස්සයි .

  • @chathurapathirana9657
    @chathurapathirana9657 3 ปีที่แล้ว +12

    නියමයි ශානිකා
    ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය සිහිපත් වුණා .

  • @PradeepYapa-ly9qx
    @PradeepYapa-ly9qx 14 วันที่ผ่านมา +1

    මෙන්න දස්කම් රටට ආදර්සයක් ජයවේවා .

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana6350 5 ปีที่แล้ว +20

    කිසිම දිනක එපා නොවෙන මිහිරි ගීත

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 2 หลายเดือนก่อน +2

    සා නියමයි. අපෙ අතීත රසය නවමුවිදිහට

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 5 ปีที่แล้ว +7

    කොපමණ ඇහුවත් එපා වෙන්නෙ නැ ලස්සනයි ඔයාලාට බුදු සරනයි

  • @anandarohithakulatunga6515
    @anandarohithakulatunga6515 ปีที่แล้ว +3

    මගේ අම්මා රඟපෑ අසෝකා චිත්‍රපටයේ ගීතයක් wooow ලස්සනට කිව්වා ❤

  • @harshaedvern
    @harshaedvern 5 ปีที่แล้ว +17

    දෙන්නම නියමෙට කියනවා පිස්සු හැදෙනවා!!!! මාරම ලස්සනයි ...

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි . .ශානිකා නම් ජනප්‍රියයි නේ.. පූර්ණ ඉදිරියට ගැනීම ක්ෂේත්‍රයේ දියුණුව පතන සැබෑ මානව හිතවාදී සංගීතඥයන්ගේ යුතුකමයි...ඒ තරම් ගැඹුරු ලස්සන පිරිමි කටහඬක් පූර්ණට තියෙනවා ..ස්තූතියි 🙏

  • @d.k.vemood4633
    @d.k.vemood4633 5 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි කොයිතරම් ඇහුවත් එපා වෙනේන නෑ. ඔයා පිස්සු සින්දු නොකිය පැරනි සින්දු ටිකක් කියන්නෙකා බලන්න කොයි තරං ලස්සනද

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +2

    කොහොමද සිංදු වේ ලස්සන 🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🍁🍁🍁 සානිකා පුර්න

  • @yamunawimalajeewa1503
    @yamunawimalajeewa1503 4 ปีที่แล้ว +12

    Poorna Sachintha your singing is awesome. So as shanika .Such beautiful voices.

  • @RansHalwa
    @RansHalwa 4 ปีที่แล้ว +6

    පෙම් පහන නිවී
    පෙම් මල් පරවී
    ඇවිලේ වියෝ 💥 ජාලේ......
    ආදරයෙන් බැඳෙන පෙම් හදවත්..... කැඩී බිදී 💔 වියෝ ගිනි දැල්වෙන විට.....
    සීතල හිම කැට ගිනියම් වෙන හැටි.....
    😞😞😞😞😞😞😞😞😞😞
    ඔයා දන්නවා නම්.........

  • @bernadethwarnakulasuriya2354
    @bernadethwarnakulasuriya2354 5 ปีที่แล้ว +39

    පැරැණි ගී තමා රසවිඳින්න පුළුවන් ලස්සනයි

    • @rahua7630
      @rahua7630 5 ปีที่แล้ว

      lassanai

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 4 ปีที่แล้ว +5

    Shanika is one of the most talented singer yet underrated...

  • @hassanaa9694
    @hassanaa9694 5 ปีที่แล้ว +5

    Attatama ගොඩක් ලස්සනයි hadawatinma කියන්නෙ man බුදු සරණයි හැමෝටම

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +1

    Harima Lassenay!.Shanika ❤👏👏👏 methuma mohidinbeg master ge katehandinma gayenakera!.👏👏🌻🌻🌻🌻

  • @saloonr8470
    @saloonr8470 4 ปีที่แล้ว +7

    ගායකයා සුපිරි

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +2

    Làssana geethayak 🎤🎶🎶 budu saranai 👂🌷👍

  • @kmuthu7546
    @kmuthu7546 3 ปีที่แล้ว +3

    හරිම මිහිරි එවගෙම සාවුම්‍යයි👌

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +1

    සු පිරි ගායනයක්
    හැමෝම ලස්සනට මිහිරට ගායනා කලා

  • @suneethadesilva8300
    @suneethadesilva8300 5 ปีที่แล้ว +27

    අැත්තටම හරිම ලස්සනයි තව තව රිවන් කර කර අාන්න පුලුවන් ඔය වගේ සිංදු කියන්නෙ මේවටයි ශානිකයි අර පුතයි දෙන්නම ලස්සනට කිවිවා බුදු සරණයි රෑපවාණි නාලිකාවට ස්තුතියි...

    • @hmdeepa4639
      @hmdeepa4639 5 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @buddon139
      @buddon139 4 ปีที่แล้ว +1

      So true watched this like 100 times

    • @chamakumar3400
      @chamakumar3400 3 ปีที่แล้ว

      මම පස් පාරක් බැලුවා එතරම් ආසයි

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 5 ปีที่แล้ว +5

    ලස්සනය් ...මුල් ගායනයට හදවතින් ආදරේ ...

  • @weerahannadigesandaruwan9573
    @weerahannadigesandaruwan9573 5 หลายเดือนก่อน

    ඉතාමත් මියුරු ගීතයක් උපරිම ලෙස ඉදිරිපත් කළා
    ජය වේවා.

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 5 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ලස්සනයි ගොඩක් අතීතයට ගියා නොදැනිම

  • @nadyiaaa100
    @nadyiaaa100 ปีที่แล้ว +1

    Awankawama me wada sathan harima lassanayi wagema hariMa rasawath visheshayenma Suresh maliyadda gandharyanange Sangeetha ratawata

  • @indrawathi9131
    @indrawathi9131 5 ปีที่แล้ว +6

    aththatama lassani shanika oya lassana mewage sindui

  • @h.porawakaarachchiheshani1264
    @h.porawakaarachchiheshani1264 3 ปีที่แล้ว +1

    harima lassanayi dennagema voice eka patta song eka dennagema

  • @dailymale2934
    @dailymale2934 4 ปีที่แล้ว +24

    පූර්ණගේ කටහඩ බෙග්ගේ කටහඩට හොන්දටම ගැලපෙනවා. ශානිකාට සින්දු හොන්දට කියන්න පුලුවන් කියන එක හැගුනේ එයා චූටී කාලේ ඉදලා ගායනා කල ගීත අහලා. හරිම ලස්සනයි.

    • @h.m.upulpiyathissa5272
      @h.m.upulpiyathissa5272 4 ปีที่แล้ว

      ⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹9⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹

  • @chinthapatti1
    @chinthapatti1 6 หลายเดือนก่อน

    Suresh thanks, Pattiarachchi

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    verybeautiful sinhala song thanks

  • @Listen2154
    @Listen2154 ปีที่แล้ว

    ithama Lassanai...........Supiri Voice and Ridhma. ...Great.

  • @asankaasanka1892
    @asankaasanka1892 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සයි.

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 ปีที่แล้ว +3

    Brilliant voice yang poorna.i have no wared salute you.

  • @soni581
    @soni581 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @lalithkumaranayake1894
    @lalithkumaranayake1894 8 หลายเดือนก่อน

    නිහතමානී ගායිකාව ඔබට ජය.

  • @sooriyakumarperera8593
    @sooriyakumarperera8593 5 หลายเดือนก่อน

    Sweetly sung by the duo.melody of original song prevailed .Thanks to them & the orchestra.

  • @Akashbandara1234
    @Akashbandara1234 2 ปีที่แล้ว +3

    පිරිමි හඬ හරිම ලස්සනයි .එයාට තවතවත් උදව් karanna

  • @janakieginige3861
    @janakieginige3861 5 ปีที่แล้ว +4

    Ane shanika oya puduma talented kennel oyata siyaluma dewi rakawaranai

  • @edwinkarunasena9180
    @edwinkarunasena9180 5 ปีที่แล้ว +4

    Excellent song

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ...දෙන්නගේම ගායනය සුපිරියි..👍👍💐💐

  • @samanabeysekara720
    @samanabeysekara720 4 ปีที่แล้ว +2

    mama harima asama gayekawa ...babay sanika hari soooook......

  • @kumarakumara4679
    @kumarakumara4679 5 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 ปีที่แล้ว +1

    මෙහි මුල් ගීතය 1953 තිරගතවුන ශංකර්-ජයිකිශන් සංගීතවත්කල, aah නම් හින්දි චිත්‍රපටයට ලතා සහ මුකේශ් ගැයූ 'ජානේන නසර්' නම් ගීතයයි.
    මෙම "ආහ්" හින්දි චිත්‍රපටයම ද්‍රවිඩ භාෂාවෙන් හඬ කවා, ද්‍රවිඩ ගීත සහිතව 1953 දීම "අවාන්" නමින් ද තිරගත කර ඇත.
    එම චිත්‍රපටයට A. M. රාජා සහ ජික්කි ( මේ අය සිංහල ගීතද ගයා ඇත.)ශංකර් සහ ජායිකිෂන් ගේ සංගීතයට 'කන් කානද තුම්' ලෙසින්ද මෙම ගී තනුවටම ගීතයක් ගයා ඇත.

  • @kanthiperera2208
    @kanthiperera2208 5 ปีที่แล้ว

    Parani gee aththatama ithama lassanai. Hariwatinawa.thanks

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +2

    Very nice singing song thanks mis and sir...

  • @dilanchathuranga3315
    @dilanchathuranga3315 5 ปีที่แล้ว +2

    අහන්න අහන්න ආසයි.මමසවුදියෙන්.අනෝමා

  • @dilrukshidilruba4505
    @dilrukshidilruba4505 3 ปีที่แล้ว +1

    wow maarama lassana voice ekak poornata thiyenne.

  • @lhaisoraino9496
    @lhaisoraino9496 3 ปีที่แล้ว +1

    Niyamai.kocchara.ahuwath.ethiwenna.nee.maru

  • @cntcomwisdom1350
    @cntcomwisdom1350 5 ปีที่แล้ว +3

    shanika, fabulous vocals.

  • @ccshopping1662
    @ccshopping1662 5 ปีที่แล้ว +1

    Niyamai Lassanai Dennagema vois

  • @anjanascooking
    @anjanascooking 5 ปีที่แล้ว +2

    lassanai shanika ......

  • @yapaprema1702
    @yapaprema1702 ปีที่แล้ว

    Woow හරිම ලස්සනයි ❤️💕❤️💕❤️💕

  • @sujathanawala239
    @sujathanawala239 2 ปีที่แล้ว

    Lassanayi e song eka lassanata kiyanawa

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 ปีที่แล้ว +1

    Super Music Point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai..

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +1

    ලස්සන කට හඩ සතුටුයි

  • @malaa5678
    @malaa5678 5 ปีที่แล้ว +3

    හරීමලස්සනයී

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +1

    මරු ,,! සුසංයොගය

  • @asokaasoka6493
    @asokaasoka6493 4 ปีที่แล้ว +1

    Lassanai🌹🌹🌹🌹🌹thanks

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +3

    most romentic song !

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 ปีที่แล้ว +1

    සූරෙස්.මල්ලි.ඔබට.ස්තූතියි

  • @nirofidgett2153
    @nirofidgett2153 2 ปีที่แล้ว +2

    She sing beautifully ❤️

  • @sankalpasagith7221
    @sankalpasagith7221 4 ปีที่แล้ว +1

    Puduma lassanak appaaa...mewa tmy wenna ona dewal.

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +4

    Old is gold !

  • @priyanfernando8246
    @priyanfernando8246 ปีที่แล้ว

    හරිම ලස්සනයි අපූරුයි❤

  • @sumithkumara3776
    @sumithkumara3776 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤තෙරැවන් සරණයි

  • @sudharmikabandara7571
    @sudharmikabandara7571 5 ปีที่แล้ว +1

    best song....nice voice😀😀😀😀

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි 💪💪 ❤️❤️❤️ තෙරැවන් සරණයි 🙏

  • @aishadeen1140
    @aishadeen1140 5 ปีที่แล้ว +1

    Mona song thibunath mokhada mewta ganna koheda ne maru a nics one😍😍😍

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 2 ปีที่แล้ว +2

    Beautiful voice good luck dear

  • @user-ld7jb8qv9l
    @user-ld7jb8qv9l 11 หลายเดือนก่อน +1

    Niyamai ❤❤

  • @senavirathna7863
    @senavirathna7863 2 ปีที่แล้ว

    Lassanai

  • @liongray1515
    @liongray1515 5 ปีที่แล้ว +6

    ලස්සනට කියනවා ශනීකා. අත්වැල් කෑල්ල හරි මදි.

  • @MohammedFarook-sd4dl
    @MohammedFarook-sd4dl 11 หลายเดือนก่อน

    Gold songs❤

  • @marianrajaguru7610
    @marianrajaguru7610 4 ปีที่แล้ว +1

    Harima lassanai

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 5 ปีที่แล้ว +1

    වාව් ලස්සනයි ගොඩාක් 👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤

  • @chandralatha580
    @chandralatha580 5 ปีที่แล้ว +2

    Wow. Nice. Sanika

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน

    වාව්..ලස්සනයි ...👌👌👌💞💞💞👌👌👌💞💞💞💞

  • @lalanigustavsson4536
    @lalanigustavsson4536 4 ปีที่แล้ว +1

    Beautiful song thanks

  • @user-um4yh1iv3w
    @user-um4yh1iv3w 5 ปีที่แล้ว +1

    Patta 👍👍👍👍👍👍🎶🎶🎶👏👏👏👌

  • @cntcomwisdom1350
    @cntcomwisdom1350 4 ปีที่แล้ว +3

    of course well done, my tribute to Suresh for correct orientation, thanks to S and S

  • @yohanovin8576
    @yohanovin8576 2 ปีที่แล้ว +1

    Ithik after two years I keeps notice shanika you and your partner has done well thanks please if you saw this give your reaction to me

  • @binukabimsath873
    @binukabimsath873 ปีที่แล้ว

    Excellent

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +2

    Ape thaththa kemathima sinduwak

  • @vijithfernando6964
    @vijithfernando6964 5 ปีที่แล้ว +2

    Shanika👍👍👍👍👍👍

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Wow super

  • @vinithakularathna3916
    @vinithakularathna3916 5 ปีที่แล้ว

    Harima Lassanai oyawage sindu kiyanna hemavitama Lassanai Budusaranai

  • @inokakusumsiridikpitiya
    @inokakusumsiridikpitiya ปีที่แล้ว

    Harima ලස්සනයි

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +3

    නියමයි ශානිකා ඔයා උඩ පනින්නේ නැතිව මේ වාගේ ගයන්නකො ගෝඩාක් සුන්දරයි ජය වේවා ❤💚💜💙👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷

  • @gangasilva8038
    @gangasilva8038 5 ปีที่แล้ว

    ලස්සනයි පරණ සින්දුව

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @edwinkarunasena9180
    @edwinkarunasena9180 4 ปีที่แล้ว +9

    Poorn's voice very Sweet good luck

  • @montyjayasuriya9726
    @montyjayasuriya9726 5 ปีที่แล้ว +1

    Really very beautiful .

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +3

    Male voice is superb . මේ පැරනි ගීත නිර්මාණය කල සියල්ලන්ටම , පින් දිය යුතුයි . නව පරපුරේ බහුතරයකට පැරනි ගීත නොවන්නට පැවැත්මක් නැහැ .ශානිකා ,නාදේශ්වරී සුජාතා මහත්මියට සැමදා පිං දිය යුතුයි ,ඇය මුල සිටම ගැයුවේ සුජාතා මහත්මියගේ ගීත .සිංහල භාශාව ,ඉංග්‍රීසි භාශාව ,සාහිත්‍යය පිලිබදව අවබෝධය ඉතාම අඩු පරපුරක් .පැරනි සිංහල සාහිත්‍යය හදාරලා නැහැ . රසවත් හරවත් පදමාලා බිහිනොවන්නේ භාශා සාහිත්‍ය දැනුම අල්ප බැවින්.අද ගායක ගායිකාවන් නිරන්තර සතත අභ්‍යාසයෙහි යෙදෙන්නේ නැහැ .කවුරුත් හෝ ගැයූ ගීයක් තමන්ගේ කරගෙන ගයනවා. ඕකයි තත්ත්වය . මෑත කාලයේ ගීත ඇල්බම් කියලා එලි දකිනවා,ඒත් කන්කලු ගීත ඇත්තේම නැහැ . මෙහි සංගීතය සැපයීම අතිශයින්ම විශිෂ්ඨයි .හරිම මිහිරියි

  • @rameshherath1822
    @rameshherath1822 5 ปีที่แล้ว

    I don't know very much about Mr. Poorna Sachintha who is the male singer in this video. But his talent and the variations are superb. Great performance both singers and the backup band.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 ปีที่แล้ว +3

    ay me pasubim game hari name,shania has anika gayakaya maruwata kiyuwa hardiman lassanai

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 2 ปีที่แล้ว +1

    Good.song

  • @sameerapathumhewawasam1405
    @sameerapathumhewawasam1405 4 ปีที่แล้ว +2

    Pirimi katahada niyama pirimi hadak ponna hadak nemeee

  • @preethi2528
    @preethi2528 2 ปีที่แล้ว +2

    ලස්සනයි