මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙමින් තලතා කියූ කතාව - තලතා වෙනුවට පාර්ලිමේන්තුවට ආ කරුණාදාස - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙමින් තලතා කියූ කතාව - තලතා වෙනුවට පාර්ලිමේන්තුවට ආ කරුණාදාස - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #ThalathaAthukorala #parlime
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 101

  • @maduakantha-z9d
    @maduakantha-z9d 21 วันที่ผ่านมา +1

    වැරැද්ද තෙරුන ඕනම වෙලාවක වැරැද්ද අපි නිවැරදි කරගන්න ඔනේ තලතා වගෙ

  • @Tha2001Jay
    @Tha2001Jay 21 วันที่ผ่านมา +3

    සජබී එවුන් වියරු වැටිල පිස්සු හැදිල ඉන්නෙ දැන් 😂

  • @AsankaPradeep-th8vv
    @AsankaPradeep-th8vv 21 วันที่ผ่านมา +3

    අන්න ඔහොම තමයි ඉවත් වෙන්න ඔනා පයිනවට වඩා ශෙට්ටයි

  • @maduka-p4p
    @maduka-p4p 21 วันที่ผ่านมา +1

    අවසාන මොහොතෙ හරි හරිම තීරනයක් අරන් තියෙන්නෙ

  • @RashadiNethmini
    @RashadiNethmini 21 วันที่ผ่านมา +1

    කාන්තාවක් ඒ වගේ තීරනයක් ගැනිම අපි අගය කරනවා

  • @Nayomiperera-v8x
    @Nayomiperera-v8x 21 วันที่ผ่านมา

    මේ වගේ මිනිස්සු රටට ගොඩක් වටිනවා.. ජයවේවා ❤️❤️

  • @maduka-p4p
    @maduka-p4p 21 วันที่ผ่านมา +1

    තලතගෙ ක්‍රියාව අපි අගය කල යුතුයි

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y 21 วันที่ผ่านมา

    ඔබතුමී මේ මොහොතේ ගත්තේ තීරණය නිවැරදියි...ජය වේවා

  • @DivyanjaliPerera-d7t
    @DivyanjaliPerera-d7t 21 วันที่ผ่านมา

    හදවතට එකගව තීරණ ගත් බුද්ධිමත් කාන්තාවක්.. ජයවේවා ❤️❤️

  • @NetharaWidumini
    @NetharaWidumini 21 วันที่ผ่านมา

    මේ වෙලාවෙ හැමෝම හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගන්න ඕනි.. 👊👊👊

  • @santi-gm5zo
    @santi-gm5zo 21 วันที่ผ่านมา +2

    තලතා සජිත්ගේ සායම ariyaa🤣❤️තලතා කිව්වා සජිත් තාම ජනාදිපතිකෙනෙක් වෙන්න පරිනත නෑ කියලා 🤣🤣

    • @DenethRathnayaka-o9l
      @DenethRathnayaka-o9l 21 วันที่ผ่านมา

      සහතික ඇත්ත ඒ කතාවනම්

  • @FCC476
    @FCC476 21 วันที่ผ่านมา

    අනිතිම ..මොහිතෙ..නිවැරැදි තීරණය ක් අරන් තියනවා ❤

  • @WaruniNethsara
    @WaruniNethsara 21 วันที่ผ่านมา

    කොන්ද පන තියෙන හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් කාන්තාවක් 💪

  • @Nayomiperera-v8x
    @Nayomiperera-v8x 21 วันที่ผ่านมา

    ඇත්තටම නියම වෙලාවෙ නිවැරැදි තීරණ ගන්න තරම් කොන්ද පන තිබුණු එක ගැන අපි සතුටු වෙන්න ඕනි..

  • @NetharaWidumini
    @NetharaWidumini 21 วันที่ผ่านมา

    මෝඩයො ගොඩක් මැද හිටපු බුද්ධිමත් කාන්තාවක්...💪💪

  • @Indikasadun-u6h
    @Indikasadun-u6h 21 วันที่ผ่านมา

    එතුමියට තේරුම් ගිහිල්ලා කුණු කන්දෙන් බැහැලා රට වෙනුවෙන් වැඩක් කරන්න..රනිල් සමඟ එකතු වෙලා

  • @DivyanjaliPerera-d7t
    @DivyanjaliPerera-d7t 21 วันที่ผ่านมา

    මුල අමතක නොකල නිර්භීත කාන්තාවක්..💪

  • @WaruniNethsara
    @WaruniNethsara 21 วันที่ผ่านมา

    තව තව බුද්ධිමතුන් පහල වේවා.. 🙏🙏🙏

  • @indikawijesooriya527
    @indikawijesooriya527 21 วันที่ผ่านมา +2

    රනිලාගෙ ගොට්ට

  • @Ruwankumara-g6b
    @Ruwankumara-g6b 21 วันที่ผ่านมา +1

    මූ ජනාදිපති උනොත් රටේ වැඩ වෙන්නේ ජලනිට ඕනේ විදියට ......ඒ හින්ද තමා මේ කට්ටිය ඉක්මනට අයින් වෙන්නෙ

    • @DenethRathnayaka-o9l
      @DenethRathnayaka-o9l 21 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත ජලනිගේ බලු කුක්කා වගේ නේ ඉන්නේ😂

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 21 วันที่ผ่านมา +1

    යකෝ සජබයෝ දැන්වත් අහපල්ලා කියනෙ දේ වරෙව්ලා උබලත් මාලිමාව පැත්තට උබලගෙ උන් පේනවනෙ . අද ෛන්නවා හෙට නෑ . උන් බලන්නෙ උන්ගෙ වාසිය බං .

  • @Songhub14
    @Songhub14 21 วันที่ผ่านมา +1

    බන්දු ලාල් මැතිතුමාගේ කතාව සහතික ඇත්ත 👍

  • @NetharaWidumini
    @NetharaWidumini 21 วันที่ผ่านมา

    රට ගැන හිතන සැබෑම නායිකාවක්. ජයවේවා ❤️❤️

  • @Indikasadun-u6h
    @Indikasadun-u6h 21 วันที่ผ่านมา

    එතුමිය ගත් ඒ තීරණය ගොඩක් වටිනවා රට වෙනුවෙන්

  • @apsarajayaweera-lh7jz
    @apsarajayaweera-lh7jz 21 วันที่ผ่านมา

    වෙන විකල්ප නෑ මේ රට ගොඩ දාන්න පුළුවන් ඔහුට පමනයී

  • @Anulakumarasiri
    @Anulakumarasiri 21 วันที่ผ่านมา

    මෙ තීරනෙ එක්ක අපි ඔබත් එක්කම ඉන්නවා

  • @NadithiDemel-l6e
    @NadithiDemel-l6e 21 วันที่ผ่านมา

    නොගැලපෙන තැනින් කොන්ද කෙලින් තියන් අයින් වුනු කාන්තාවක් .

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y 21 วันที่ผ่านมา

    මේ වෙලාවේ රටට ඔනෙ ආදරේ කරන මිනිස්සු ...

  • @Ruwankumara-g6b
    @Ruwankumara-g6b 21 วันที่ผ่านมา

    එතුමිය මේ මොහොතේ ගන්න පුළුවන් හොඳම තීරණය ගත්තේ

  • @apsarajayaweera-lh7jz
    @apsarajayaweera-lh7jz 21 วันที่ผ่านมา

    මේ රට ගොඩ දන්න වෙන කෙනෙක්ට බෑ එකම නායකයා රනිල්

  • @apsarajayaweera-lh7jz
    @apsarajayaweera-lh7jz 21 วันที่ผ่านมา

    මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකත්වය රනිල්

  • @NihalRanawikrama
    @NihalRanawikrama 21 วันที่ผ่านมา

    රටෙ මෝඩයෙක්ගෙන් ගැල උන එක නම් ලොකු දෙයක් ඔබතුමිය

  • @priyanthaRathnasiri-t2u
    @priyanthaRathnasiri-t2u 21 วันที่ผ่านมา

    රටෙ වැඩ කරපු නායිකාවක් . මෙ වගෙ මෝඩයෙක් එක්ක හිටපු එක තමා අවුල .

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m 21 วันที่ผ่านมา

    හොද තීරනයක් මොඩයෙක්ගෙන් අයින් උන එක

  • @NadithiDemel-l6e
    @NadithiDemel-l6e 21 วันที่ผ่านมา

    රටට ඕනි මේ වගේ මිනිස්සු.. නැතුව මෝඩයො රජ කරවලා රට විනාශ කරන්න වෙරදරන මිනිස්සු නෙමෙයි

  • @priyanthaRathnasiri-t2u
    @priyanthaRathnasiri-t2u 21 วันที่ผ่านมา

    රටෙ වැඩක් කරපු මනුස්සයෙක් මොඩයෙක් එක්ක ඉන්න ඕනෙ නෑ

  • @priyanthaRathnasiri-t2u
    @priyanthaRathnasiri-t2u 21 วันที่ผ่านมา

    රට හදන මිනිස්සු එකතු වෙන තෝතැන්නට එකතු වෙමු .රටට වැඩක් කරන්න

  • @SasinduKalhara-x9i
    @SasinduKalhara-x9i 21 วันที่ผ่านมา

    සියලුම දෙනා රනිල් ට තමයි මේ පාර

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m 21 วันที่ผ่านมา

    රටෙ අනාගතය වෙනුවෙන් වැඩ කරන නායිකාවක්

  • @NihalRanawikrama
    @NihalRanawikrama 21 วันที่ผ่านมา

    රටෙ වෙනුවෙන් මෝඩයෙක්ගෙන් අයින් උන එක හොද යි

  • @AnuraKumara-t2n
    @AnuraKumara-t2n 21 วันที่ผ่านมา

    තලතා කියපු කතාව ඇත්ත

  • @Anulakumarasiri
    @Anulakumarasiri 21 วันที่ผ่านมา

    රට ගැන හිතන මිනිස්සු මෝඩයො එක්ක් ඉන්නෙ නැ කවදවත්

  • @KalharaWeerasingha
    @KalharaWeerasingha 21 วันที่ผ่านมา

    වෙන විසදුම් හොයලා රට අගාධයකට තල්ලු කරන්න එපා

  • @FCC476
    @FCC476 21 วันที่ผ่านมา

    නිර්භීත ගැහැනියක් ❤

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 21 วันที่ผ่านมา

    මිනිස්සු දන්නවා එදා වුනේ මොකක්ද කියලා නේද ජනාධිපති තුමනි

  • @KalharaWeerasingha
    @KalharaWeerasingha 21 วันที่ผ่านมา

    ගොඩ දාන්න පුළුවන් එකම නායකයා

  • @Danuskasampath-h4l
    @Danuskasampath-h4l 21 วันที่ผ่านมา

    සජීයාගේ පක්ෂයේ ඇත්තම දන්න නිසා තමා කලින්ම අයින් වෙන්නේ...ඒ මල් වට්ටියට අත ගහන්න බැරි නිසා...අපි ඔහුට ඡන්ද දිය යුතුද...

  • @NadithiDemel-l6e
    @NadithiDemel-l6e 21 วันที่ผ่านมา

    Great lady ❤ proud of you 💪

  • @RohanaRangajeewa
    @RohanaRangajeewa 21 วันที่ผ่านมา

    මේ ගෑනිත් එකයි. මුන් ඔක්කොම එකටයි නිදා ගන්නේ.

  • @wimaldesilva2470
    @wimaldesilva2470 21 วันที่ผ่านมา

    Thalatha is a double game character ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @DivyanjaliPerera-d7t
    @DivyanjaliPerera-d7t 21 วันที่ผ่านมา

    මේ වෙලාවෙ රට ගොඩගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට විතරයි කියලා සජබ අයම දැන් දැන් පිලිගන්නවා... 😂😂😂

  • @priyanthaRathnasiri-t2u
    @priyanthaRathnasiri-t2u 21 วันที่ผ่านมา

    සජිත්ගෙ ඇත්ත මිනිස්සුන්ට කියපු එක නම් ලොකු දෙයක්

  • @sugathkumara9693
    @sugathkumara9693 21 วันที่ผ่านมา +3

    සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තලතා මහත්මිය කියපු කතාව ඉවත් කරලා.

    • @santi-gm5zo
      @santi-gm5zo 21 วันที่ผ่านมา +2

      තලතා සජිත්ගේ සායම ariyaa🤣❤️තලතා කිව්වා සජිත් තාම ජනාදිපතිකෙනෙක් වෙන්න පරිනත නෑ කියලා 🤣🤣

  • @FCC476
    @FCC476 21 วันที่ผ่านมา

    සජිබෙ කියන.. සිගිති..පාසල.. අතහැරපුඑක ලොකු දෙයක්

  • @priyanthaRathnasiri-t2u
    @priyanthaRathnasiri-t2u 21 วันที่ผ่านมา

    සජිත් එක්ක හිටියොත් රටෙ අනාගතෙ ගැන හිතෙන්න ඇති තලතට 😢

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 21 วันที่ผ่านมา

    මේ කනවැන්දුම් ගෑණි අප්‍රියයි මකබෑවිලාම පල

  • @KalharaWeerasingha
    @KalharaWeerasingha 21 วันที่ผ่านมา

    මුලු රටම රනිල් ට

  • @Ruwankumara-g6b
    @Ruwankumara-g6b 21 วันที่ผ่านมา

    සජියගේ හැටි දන්න හින්දා තමා කට්ටිය ශේප් එකේ ඇයි න් වෙන්නෙ...නැත්නම් රටට කරන පාපයක්

  • @NihalRanawikrama
    @NihalRanawikrama 21 วันที่ผ่านมา

    රටෙ මිනිස්සුත් දන්නවා නෙ කොහොමත් සජියා ගාව ඉන්නෙ හොරු කියලා

  • @SasinduKalhara-x9i
    @SasinduKalhara-x9i 21 วันที่ผ่านมา

    සියලුම දෙනා රනිල් ට තමයි

  • @Anulakumarasiri
    @Anulakumarasiri 21 วันที่ผ่านมา

    රටෙ අනාගතය ගැන හිතන්නව්ත් බෑ සජිත් වගෙ එකෙක් එක්ක

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 21 วันที่ผ่านมา

    දැවැන්ත මාරයි .......

  • @SaheliBandara-y7p
    @SaheliBandara-y7p 21 วันที่ผ่านมา

    රට හදන්න නම් මොලයක් තියෙන්න ඕන.. සජිත්ට මොළයක් නෑනේ

  • @WaruniNethsara
    @WaruniNethsara 21 วันที่ผ่านมา

    සජබ කියන කුනු ගොඩ විනාශ වෙනවා නොඅනුමානයි 😂

  • @SachinthaDeshan-t1c
    @SachinthaDeshan-t1c 21 วันที่ผ่านมา

    මොනවා උනත් නියම කතාව කියලා අයින් උනේ .

  • @Nayomiperera-v8x
    @Nayomiperera-v8x 21 วันที่ผ่านมา

    සජබ කියන කුනු ලොරිය දාලා ආපු එකම නියම තීරණයක්..

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y 21 วันที่ผ่านมา

    ඔබතුමිය සජාබෙ කුණු ලොරියෙන් බැස්ස එකකම ලොකු දෙයක්

  • @Anulakumarasiri
    @Anulakumarasiri 21 วันที่ผ่านมา

    හිරු එකෙන් නම් සජිත් හොදයි කියලා පෙන්නන්න මාර දැගලිල්ලක් දගලන්නෙ 😂

  • @KalharaWeerasingha
    @KalharaWeerasingha 21 วันที่ผ่านมา

    මේ රට හොද තැනකට ගේන්න පුළුවන් එකම නායකයා රනිල්

    • @DenethRathnayaka-o9l
      @DenethRathnayaka-o9l 21 วันที่ผ่านมา

      රනිල් තමයි නියම නායකයා

  • @SachinthaDeshan-t1c
    @SachinthaDeshan-t1c 21 วันที่ผ่านมา

    සජිත් එක්ක ඉන්න් මිනිස්සුත් දන්නවා සජියට මෙ රට කරන්න බෑ කියලා

  • @PradeepKumara-f7y
    @PradeepKumara-f7y 21 วันที่ผ่านมา

    නිර්බීත ගැහැනියක් තලතා කියන්නෙ

  • @DenethRathnayaka-o9l
    @DenethRathnayaka-o9l 21 วันที่ผ่านมา

    සජිත් වගේ මෝඩ පාලකයෙක්ගේ යටතේ ඉන්නවට වඩා හොඳයි අයින් වෙන එක

  • @SachinthaDeshan-t1c
    @SachinthaDeshan-t1c 21 วันที่ผ่านมา

    මොනව උනත් සජිත් එක්ක මිනිස්සුන්ට ගමනක් නෑ

  • @SaheliBandara-y7p
    @SaheliBandara-y7p 21 วันที่ผ่านมา

    සජිත් වගේ මෝඩයෙක් එක්ක ඉන්නෙ නැතුව ගිය එක නම් හොඳයි

  • @PathumTharu
    @PathumTharu 21 วันที่ผ่านมา

    සජිත් ගැන තේරෙන්න ඇති තලතටත්

  • @SachinthaDeshan-t1c
    @SachinthaDeshan-t1c 21 วันที่ผ่านมา

    සජිත් ගාව ඉන්න මිනිස්සුන්ට සජිත් එපා වෙනවා කියන්නෙ මිනිස්සුන්ට කොහොම එප වෙයිද

  • @maduakantha-z9d
    @maduakantha-z9d 21 วันที่ผ่านมา

    එඩිතර ගැහැනියක් තලතා කියන්නෙ

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka 21 วันที่ผ่านมา

    තලතා තමා සජියගෙ ඇත්ත කිවුවෙ 😂

  • @FCC476
    @FCC476 21 วันที่ผ่านมา

    සජිත් කට ඇරියොත් කියන්නෙ..මගේ කන්ඩායම ගැන ලොකු විශ්වාස ක් තියනවා කියන්නේ ...දැන් හරිනේ😂😂😂

  • @indunilkumara1110
    @indunilkumara1110 21 วันที่ผ่านมา +2

    Thalatata dalada and sumana saman devipihitai 22 early morning

  • @Anulakumarasiri
    @Anulakumarasiri 21 วันที่ผ่านมา

    සජිත්ගෙ රෙදි ගලවලා තමා ගියෙ මොනවා උනත් 😂

  • @FCC476
    @FCC476 21 วันที่ผ่านมา

    සජිත් ගෙන් තව තව උන් ..ලගදිම ..යන්න .යනවා...සජිත් ට ...ඇපත් නැතිවෙනවා😂😂

  • @PathumTharu
    @PathumTharu 21 วันที่ผ่านมา

    අන්තිමට සජිත් විතරක් ඉදීද දන්නැ 😂😂

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka 21 วันที่ผ่านมา

    සජියට එකතු වෙන්නෙම හොරු කිවුවම සජියට රෙදි නෑ 😂

  • @apsarajayaweera-lh7jz
    @apsarajayaweera-lh7jz 21 วันที่ผ่านมา

    සජිත් ගේ කටින් විතරයි වැඩ 😅

  • @KumaraMuni
    @KumaraMuni 21 วันที่ผ่านมา

    Npp❤❤❤

  • @user-yt5pi5bc6t
    @user-yt5pi5bc6t 21 วันที่ผ่านมา

    තව සජබ තුන් දෙනෙක් ඉල්ලා අස්වෙනවා

  • @SunilJayasinghe-q9h
    @SunilJayasinghe-q9h 21 วันที่ผ่านมา

    Oya pawulata ranil karpu dewal ape dannawa lagga neha

  • @Raviduperera-g7z
    @Raviduperera-g7z 21 วันที่ผ่านมา

    etumiya rata wenuwen gath kriyamargaya attama hodai

  • @SunilJayasinghe-q9h
    @SunilJayasinghe-q9h 21 วันที่ผ่านมา

    Ranil age lokuma gotta

  • @tharangathilakarathne7786
    @tharangathilakarathne7786 21 วันที่ผ่านมา

    Harak haraktama ekathu wenawa😂😂😂

  • @MNMFAZILMNMFAZIL
    @MNMFAZILMNMFAZIL 21 วันที่ผ่านมา

    👍☎️☎️☎️

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 21 วันที่ผ่านมา

    😂😂😂😂

  • @STD0000
    @STD0000 21 วันที่ผ่านมา

    Ranila, me genita Koti keeyak dunnada danne ne..den kiyanawa UNP keduna ekata duka hithilalu apahu aave..mevata minissunge passa peththen hina yanawa yako😂😂😂

  • @user-cz1oi3ty8e
    @user-cz1oi3ty8e 21 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂