හිත පාරනා කතා එපා කියන්න Karaoke l Milinda Sandaruwan l Without Voice l

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #MilindaSandaruwan #NopathuwaMohothaka #SinhalaSongs2024
    Song Lyrics:
    හිත පාරනා කතා එපා කියන්න​
    ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​
    මොන දේ උනත් අනාගතේදි අපට​
    මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න​...//
    මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
    මළ හිරු බැස යන දවසක හවසක​
    සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
    නොපැතුව මොහොතක සමු අරගන්නද​...
    අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා
    නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා..//
    හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා
    කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා...//
    #MilindaSandaruwan #NopathuwaMohothaka #SinhalaSongs #SinhalaSongs2024 #mataadareikiyaporonduwenna

ความคิดเห็น • 50

  • @ShanRashmika-js6hx
    @ShanRashmika-js6hx 5 หลายเดือนก่อน +15

    ඒක සුපිරි ඕයි ❤

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน +1

      🌹🌹🌹❤️❤️❤️💪💪thankyou brother

    • @hemamalaniranasingha
      @hemamalaniranasingha 4 หลายเดือนก่อน +1

      ඔව් ඔයී❤❤

  • @sadusadu1688
    @sadusadu1688 5 หลายเดือนก่อน +5

    සුපිරියක් ඈ ❤😊

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🌹🌹🌹

  • @AmalkaAyush
    @AmalkaAyush 3 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි ඉතින්❤❤❤❤❤

    • @SamanthaBandars
      @SamanthaBandars 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @ravindudilshan7882
    @ravindudilshan7882 6 หลายเดือนก่อน +3

    ඒක පට්ට අප්පා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  6 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹🌹

    • @uthplaDihan
      @uthplaDihan 5 หลายเดือนก่อน

      ඒ ක කැතායි බන්

  • @MeranMaduranga-eg6ox
    @MeranMaduranga-eg6ox 6 หลายเดือนก่อน +5

    ඒක ෆට්ට...❤❤❤

  • @Shan_Abey
    @Shan_Abey 2 หลายเดือนก่อน +4

    කවුද යකෝ bejiලගෙ backing එකට allwrite ලගෙ පොටෝ එකක් දාපු එකා🤣💔

  • @RathnaWeerasingha
    @RathnaWeerasingha 5 หลายเดือนก่อน +4

    🎉😂😅😊 supiri sindu tamai mava

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sihinasihinadamsara-zy7bh
    @sihinasihinadamsara-zy7bh 4 หลายเดือนก่อน +1

    ගිනි ගින්දර වගේ ට්‍රැක් එකක්

  • @ruwanvideologs1915
    @ruwanvideologs1915 5 หลายเดือนก่อน +1

    ලස්සනයි niyami sinduwa kiynna mathaka na thama ❤

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      🌹🌹🌹❤️❤️❤️❤️

  • @mohsinmarzouqi4815
    @mohsinmarzouqi4815 2 หลายเดือนก่อน

    ❤❤❤ලස්සනයි..අයියා

  • @AjithSamarakoon-dq2dk
    @AjithSamarakoon-dq2dk 2 หลายเดือนก่อน +1

    මම හොයන්න ගන්නවා

  • @IshenDineth
    @IshenDineth 2 หลายเดือนก่อน

    Patta brooo

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 หลายเดือนก่อน

    Allwrite neme ykoo😹beji 😹

  • @Dinujaya-vn4vn
    @Dinujaya-vn4vn 5 หลายเดือนก่อน +1

    Supiri adarai😗😗😗😗

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹🌹

  • @susanthajayalath3928
    @susanthajayalath3928 5 หลายเดือนก่อน +1

    Akamaru❤❤

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @SampathRajapaksha-cy2py
    @SampathRajapaksha-cy2py หลายเดือนก่อน

    " Duppathek kiya saradam karala " song eke keroke eka oni

  • @JayarathnaPvp
    @JayarathnaPvp 2 หลายเดือนก่อน

    Patta

  • @gimhanigayatree3252
    @gimhanigayatree3252 4 หลายเดือนก่อน +1

    මම

  • @AnushaDilrukshi-wy1oe
    @AnushaDilrukshi-wy1oe 3 หลายเดือนก่อน

  • @madushanikumari3926
    @madushanikumari3926 3 หลายเดือนก่อน

    ❤❤

  • @Sasankaruchira
    @Sasankaruchira 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dmkumara-cw1bd
    @dmkumara-cw1bd หลายเดือนก่อน

    ❤❤❤❤❤😊😊

  • @ThushithaManamperi
    @ThushithaManamperi 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @priyangikadamayanthi1792
    @priyangikadamayanthi1792 4 หลายเดือนก่อน

    👌👌🥇🥇❤❤

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 5 หลายเดือนก่อน +1

    eeka pahark

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @AjithSamarakoon-dq2dk
    @AjithSamarakoon-dq2dk 2 หลายเดือนก่อน

  • @supunshanaka944
    @supunshanaka944 5 หลายเดือนก่อน +1

    Me all write neweine

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      ඔව් පොඩි වැරදීමක්..beji

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc 5 หลายเดือนก่อน +1

      ඒක ෆටිට

  • @RathnaWeerasingha
    @RathnaWeerasingha 5 หลายเดือนก่อน +1

    😅😊😂

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @MahindaDarmasiri
    @MahindaDarmasiri 5 หลายเดือนก่อน +1

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Sanjeewa-d2l
    @Sanjeewa-d2l 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @Karaoke_TV_1019
      @Karaoke_TV_1019  5 หลายเดือนก่อน

      🌹🌹❤️❤️❤️❤️

  • @SanjanPradeep-j7j
    @SanjanPradeep-j7j หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshankumara5975
    @niroshankumara5975 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤