BETTER DRESSING: 10 Simple Tips! | SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 519

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว +57

    Colour wheel එකේ black and white නෑ නේද.එතකොට කොහොමද ඒ පාටට match කරන්නේ

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  ปีที่แล้ว +26

      Black & White ඕනම colour එකක් එක්ක match කරන්න පුලුවන්. මොකද black & white Neutral colours ඉතින් ඔයා අදින අනික් colour එක compliment කරන්න black & white වලට පුලුවන්. 😊

    • @tharanga2686
      @tharanga2686 ปีที่แล้ว +3

      @@Lavishingwithsandali me colour wheel eka ladies gents degollantama da

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  ปีที่แล้ว +3

      @@tharanga2686 Ow 😊

    • @ShalikaMadushani-yh4dd
      @ShalikaMadushani-yh4dd ปีที่แล้ว

      Number dennako nangi

    • @d.m.ravindradhanapala1121
      @d.m.ravindradhanapala1121 ปีที่แล้ว

      😊

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +18

    ගොඩක් ස්තූතියි අක්කේ ❤ මේ දවස්වල නම් ඇදුම් අදින්න හරිම අමාරුයි. අලුත් ඒව ගන්න බෑ පුදුම ගානක්. කැම්පස් යන්න ඇදුම් දෙක තුනක් ලෑස්ති කරගත්තෙත් ගොඩක් අමාරුවෙන් 😢🥺

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 ปีที่แล้ว +6

      කන්ටැක්ටි කරගන්න පුළුවන් විදියක් කියන්න නංගී.පුළුවන් උදව්වක් කරන්නම්

    • @shiromipremachandra6385
      @shiromipremachandra6385 ปีที่แล้ว

      ​@shiranjayasinghe4801 I too can help

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      ​@@shiranjayasinghe4801matath denna puluwanda

  • @muthumalapatabedigesanduni2235
    @muthumalapatabedigesanduni2235 ปีที่แล้ว +49

    පිළිවෙලට ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට වැදගත් video එකක්. බොහොම ස්තූතියි ඔබතුමියට. 💙💙💙

  • @himaradiwyani6747
    @himaradiwyani6747 ปีที่แล้ว +19

    මේ vedios හුඟක් වටිනවා අපිට. දිගටම කරගෙන යන්න 💞

  • @anjaladilrani23
    @anjaladilrani23 ปีที่แล้ว +8

    ඇත්තටම මම මොනවාද ඇන්දේ කියලා හිතුණා .සුපිරි .ඔයාගෙ වීඩියෝ එක අද දැක්කෙ .ඉතාම වටිනවා .බොහොම ස්තුති ඔයාට ..🙏🙏🙏😍😍😍

  • @athulaperera5227
    @athulaperera5227 ปีที่แล้ว +5

    ඔයාගෙ විඩියෝ ගොඩක් ප්‍රයොජනවන් ස්තුති 💕

  • @PradeepaRanathunga-p9s
    @PradeepaRanathunga-p9s หลายเดือนก่อน

    හරිම වටින,වැදගත් අදහස් හැම වීඩියෝ එකකම තියෙනවා .ස්තූතියි ඔබට.

  • @upekagimhani4446
    @upekagimhani4446 ปีที่แล้ว +8

    දාන දාන හැමදේම බලන්න හිතෙනවා❤

  • @AmaliLasanthika-b8c
    @AmaliLasanthika-b8c ปีที่แล้ว +4

    Akke face ekata galapena hairstyle video ekakut gendioooo

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว +1

    Useful video ❤ wedding එකකට්ත් සාරි dress karana වැදගත් කරුනු vedio ekak කරනවන්ම් වටිනව. Thank you nangi❤️ good luck

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 ปีที่แล้ว +2

    Thank you so much akki ලස්සනට පැහැදිලි කරනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි ❤

  • @deshaniKuruppu
    @deshaniKuruppu ปีที่แล้ว +2

    Akki kettu usa girl kenekt karnn plwn fashion tips gana video ekk one. Akka t plwn nm shop tikkuth mention krn. Lassni akka video eka. Thwa me wage fashion tips gana videos genna. Gd luck akki 🙌❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  ปีที่แล้ว

      th-cam.com/video/hpDfvN9jf-Y/w-d-xo.htmlsi=XV6feEFj48N5JmeK
      Thank you! Meka balanna! 😊

  • @user-MRS-BK
    @user-MRS-BK ปีที่แล้ว +2

    Hairstyle ගැනත් වීඩියො එකක් දෙන්නකො🥺

  • @Keththa69
    @Keththa69 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් Thankyou somuch

  • @samithfernando6233
    @samithfernando6233 ปีที่แล้ว

    Dawas dekakata kalin balanna gaththe oyage video ekak. Dan abbahi wela wage enne thank you so much ❤

  • @champawasula4652
    @champawasula4652 10 หลายเดือนก่อน +1

    Thank you for sharing this valuable ideas and super video .❤💙💜

  • @dammikakumari1207
    @dammikakumari1207 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්.අපිට මේ Videos ගොඩක් වැදගත්.

  • @Amaya-013
    @Amaya-013 ปีที่แล้ว +1

    Qulity juwalary thora gnn vidiha saha gold platlet juwalary kalu wen nathuv use krnne kohomd kiyl kiynnako akki

  • @thathupunsarani4093
    @thathupunsarani4093 ปีที่แล้ว +2

    හරිම වැදගත් ඔයාගේ වීඩියෝස්❤

  • @lost_girl1999
    @lost_girl1999 4 หลายเดือนก่อน

    Totally agreed . Confidence is the key.....

  • @prasadikawithaarana8916
    @prasadikawithaarana8916 ปีที่แล้ว +1

    ඇදුමට ගැලපෙන කොන්ඩ විලාසිතා ගැනත් කියලා දෙන්නකෝ

  • @shinudi9244
    @shinudi9244 ปีที่แล้ว +6

    Very useful video. Thank you so much 💕

  • @PiyumiRathnayaka-ow6lq
    @PiyumiRathnayaka-ow6lq ปีที่แล้ว +2

    අනේ අක්කෙ T shart අපිට් ගැලපෙන විදියට අදින්නෙ කොහොමද කියලත් video එකක් ගේන්නකෝ pls

  • @melaniangela1775
    @melaniangela1775 ปีที่แล้ว

    Mama කරන business එකට godakma වටිනවා nangi me video eka
    Thanks dear ❤😘

  • @SajiniThashmila
    @SajiniThashmila 12 วันที่ผ่านมา

    Thanks akka ❤️🥺 oyt puluwanda mahath kenkata gelspen dress top .juwalry styl gen video kadann mn S edapu kenk baba lebunt passe mt xxl adinn una den nm mn hitya tharam godak mhath ne eth urapathu hariya bada tikk mahathli kakul walat wada .mt hariyt thersnne style karann kohe hari yann goym godak apahasui ithin me gen video ekk karanwda pls ❤️🥺

  • @kavindidivyangana2918
    @kavindidivyangana2918 ปีที่แล้ว

    akke short girlsla frocks digata adina ekad hoda gdk kotata adina ekad usa penne wadiyen koi wdhtad

  • @disnawasanthi3335
    @disnawasanthi3335 ปีที่แล้ว +1

    නංගියා hd bags or tt bags කුමන ගනමකටද, කුමන ඇදුමකටද ගැලපෙන්නෙ කියලා video එකක් කරන්න ❤

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +2

    වටිනවා, දිගටම කරගෙන යන්න,👍

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා මේ දේවල් බොහොම ඉස්තූතී

  • @nimasha-r6n
    @nimasha-r6n ปีที่แล้ว +2

    උස අය දිග ගව්ම් අන්දොත් කොහොමද උස ගොඩක් පේනවද එතකොට,අපිට හීල්ස් match වෙන්නේ nadda,කව්රු හරි කියලා දෙන්නකො උස පේනකොට kathaida🤔🤔

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා❤
    Thank you..

  • @ChaminiPanditharathna-we6hu
    @ChaminiPanditharathna-we6hu ปีที่แล้ว +1

    Very useful and informative vedio . Keep it up darling .❤💐

  • @savithridissanayake
    @savithridissanayake ปีที่แล้ว +2

    So glad to have found this video ❤ Thank you so much

  • @JayamiPeiris
    @JayamiPeiris 2 หลายเดือนก่อน

    Very useful vedio .Thanks dear ❤

  • @kanchanaruwini
    @kanchanaruwini ปีที่แล้ว

    Oyage vedio ekak enakal mn balana inne. Mokada harima wedagath. Man mahatha kenek. Math den lassanata adinawa oya nisa....❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  ปีที่แล้ว

      Thank you oyage comment ekata. 💓 ilaga video ekata ehenam oya asa wei!

  • @djjrjdejdjjdjdskdjdjd1140
    @djjrjdejdjjdjdskdjdjd1140 ปีที่แล้ว +1

    Wow This is unbelievable such a great information,very useful video 👏👏hats off to you sister

  • @udayakanthiabayasingha866
    @udayakanthiabayasingha866 ปีที่แล้ว +2

    ❤ හොදම වීඩියෝ එකක්

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 ปีที่แล้ว

    Honda body shaper/tummy tucker ganat vedio ekak ona..midnightdivas eken mage yluwek genwapu body shaper eka back eka lift karaganna help karanne ne wagema T shirt dress ekak ekka endama body shaper eke lines uda endunen penna gatta..honda supportive body shaper ekak kiynna akki..❤

  • @yohanj25
    @yohanj25 10 หลายเดือนก่อน +1

    Akke facebook share karanna ba ne "User opted out of platform: The action attempted is disallowed, because the user has opted out of the Facebook platform."

  • @madushijayasekara5578
    @madushijayasekara5578 ปีที่แล้ว

    Akki, hondama lassanama body shape ek kiyanna puluwan da

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Oyage video mara wedagat theruwan saranai ♥️♥️♥️♥️♥️godak thankss

  • @nisansalanileeka5018
    @nisansalanileeka5018 ปีที่แล้ว +3

    It was a fruitful video ❤

  • @hansanadimagi7849
    @hansanadimagi7849 ปีที่แล้ว

    බොහොම වටිනවා ගොඩක් ස්තූතියි ❤️

  • @kavishaherath887
    @kavishaherath887 3 หลายเดือนก่อน

    Akkiyo body shape ekata galapena skirt gana kiyannako

  • @bestfriend8913
    @bestfriend8913 ปีที่แล้ว

    Harima vadagath vedeo ekak.thank you

  • @AmilaMaduranga-lp4oy
    @AmilaMaduranga-lp4oy 2 หลายเดือนก่อน

    වෙනස් සරළ channel එකක්. සුභ ගමනක්. මට නමි වැඩක් නැ. මම පිරිමි කෙනෙක් නිසා

  • @imashamadushani2944
    @imashamadushani2944 5 หลายเดือนก่อน

    Can you recommend some shops?

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 8 หลายเดือนก่อน

    Thank you mis godak wadagath una

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว

    Shape wear ගැනත් කියලා දෙන්න..

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +1

    Wow nice concept thank you very much 💝💝💝💝

  • @subhaEkanayake
    @subhaEkanayake 2 หลายเดือนก่อน

    Very useful video thanks

  • @SamuddrikaTharangani
    @SamuddrikaTharangani ปีที่แล้ว +2

    අනේ අක්කා මේකටනම් අනිවාර්යයෙන් රිප්ලයි ඔනෙ😢 මගෙ ඇග මහතයි ඒත් ඇදුමකින් එක ශේප් කරගත්තත් මගෙ අත් දෙක මහාත නිසා කැතයි අනේ ප්ලිස් අත් මහත අය මොන වගෙද අදින්න පුලුවන් අත් මහත විදියට පෙන්නෙ නැති විදියට 😢😢😢😢

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  ปีที่แล้ว

      Off shoulder tops
      v-neckline tops, dresses
      wear dark colours on top
      3/4 length eke sleeves thora ganna.
      Kimono sleeves, flutter sleeves hodai
      Avoid sleeveless, strapless tops

    • @SamuddrikaTharangani
      @SamuddrikaTharangani ปีที่แล้ว

      @@Lavishingwithsandali Thank you Akka reply karata 😘

  • @jsisters2003
    @jsisters2003 ปีที่แล้ว +6

    ඇත්තටම වටිනව අක්කි. මෙච්චර කල් මම පිස්සු කරල තියෙන්නෙ 🤭

  • @sajeewaninirmali8583
    @sajeewaninirmali8583 ปีที่แล้ว

    මේවගේ දේවල් දිගටම කියලා දෙන්න

  • @kalaniweerasena4157
    @kalaniweerasena4157 11 หลายเดือนก่อน

    Simply wow.... thank you so much

  • @ishankashani1477
    @ishankashani1477 10 หลายเดือนก่อน

    Juwellery design course තියෙනවද ?කොහෙද තියෙන්නේ ?

  • @kawijesekara2718
    @kawijesekara2718 ปีที่แล้ว

    Kalayak thisse hoya hoya hitiye me wage deyak godak pin ❤

  • @MaleeshaShehani-t2p
    @MaleeshaShehani-t2p ปีที่แล้ว +1

    Akkii clz ynkota hoda fashion style wlt video ekk krnnko

  • @indujeewani3519
    @indujeewani3519 ปีที่แล้ว

    වටිනා උපදෙස් ❤️

  • @Irudiary
    @Irudiary ปีที่แล้ว +1

    Thankyou so much for this details ❤️ 🌼🌹

  • @shaluvv...1611
    @shaluvv...1611 5 หลายเดือนก่อน

    Dr mata thiyenne coffee skin ekk.. ithin jewellerys daddi mona color ekkind danna hoda 😊❤

  • @dilinifernando7663
    @dilinifernando7663 ปีที่แล้ว

    Very informative video thankyou so much dr❤

  • @dilukafernando8597
    @dilukafernando8597 หลายเดือนก่อน

    Great 👍🏿

  • @dilshanmahesh9922
    @dilshanmahesh9922 8 วันที่ผ่านมา

    Verry good❤

  • @MeedumPathirana
    @MeedumPathirana ปีที่แล้ว

    Oyawa conatact karaganna widiyak kiyanna godak pin

  • @sanulisehansha3541
    @sanulisehansha3541 ปีที่แล้ว +1

    Nangi me colours me widiyatama black kenekuta match wenawa da

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  ปีที่แล้ว

      th-cam.com/video/eyKTjY8Qioo/w-d-xo.htmlsi=EJ4cTJcDhKdQ2Sbc
      මේක බලලා idea එකක් ගන්න!

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් .

  • @wajirahemamali4244
    @wajirahemamali4244 9 หลายเดือนก่อน

    Thank you so much miss❤❤❤

  • @ishagayan7590
    @ishagayan7590 ปีที่แล้ว

    Godak watina vedio ekk. Thank you so much ❤

  • @DinushaJilani
    @DinushaJilani ปีที่แล้ว

    Pink Colour ekata yana colours monawada.godak watinawa oyage vedio thankqqq❤❤❤

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 ปีที่แล้ว

    බ්ලැක් ඇන්ඩ් වයිට් ගැන කතාකරන්න

  • @nirmalapemarathna4274
    @nirmalapemarathna4274 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වැඩසටහන් .❤❤❤❤❤

  • @oshadeeperera6395
    @oshadeeperera6395 7 หลายเดือนก่อน

    thank you so much dear❤❤❤

  • @rajanikapiyasena
    @rajanikapiyasena ปีที่แล้ว

    Very useful to know.thank you.❤❤❤❤

  • @nayanaedirille135
    @nayanaedirille135 ปีที่แล้ว +1

    Very usfull.thank you.

  • @ayeshaheshani8324
    @ayeshaheshani8324 ปีที่แล้ว

    අක්කි මන් ගාව නිල් පාට කවර් ෂු එකක් එකට කොහොමද ඇදුම මැච් කරගන්නෙ

  • @kimsemi8310
    @kimsemi8310 ปีที่แล้ว +1

    තැන්න්ක් අක්කී ❤

  • @priyanthideepika9784
    @priyanthideepika9784 ปีที่แล้ว +1

    I love much for this video ❤

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว

    Colour wheel eka Mata godak wedagath una. Thank you

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว

    සදලි මගෙ නොතියෙන්නෙ ටිකක් පිරිමි tip බොඩි එකක්,.... උරහිස් පලල් හිප් එක තරමක් පොඩි ....මොනවද ගැලපෙන ඇදුමි ...තරමක් මහත සාමන්‍ය උස,....Waiting 4 replies 😊

    • @tanshadesilva0602
      @tanshadesilva0602 ปีที่แล้ว

      Baggie jeans and shirts tucked at the waist
      I'm a fashion designer

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 ปีที่แล้ว +1

    Thank you so much dr❤❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 หลายเดือนก่อน

    Thanks dear 🌹

  • @yasmirajapaksha8918
    @yasmirajapaksha8918 ปีที่แล้ว

    Thank You .. footwear gant video ekk dennko akkiii ❤

  • @ravigunawardana3650
    @ravigunawardana3650 ปีที่แล้ว

    Thankyou so much sandali

  • @dulaniwickramarathna6227
    @dulaniwickramarathna6227 ปีที่แล้ว

    Valuable video akki.great❤❤❤

  • @kdkasthuri9685
    @kdkasthuri9685 ปีที่แล้ว

    Thank you dear.. very useful..

  • @n.s.dissanayake7943
    @n.s.dissanayake7943 ปีที่แล้ว

    Skirts style kranna pluwn kramath kyl dennko

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว +1

    මැදවිය කාන්තාවක් අදින පලදින
    ආකාරය කියලා දෙන්න

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge ปีที่แล้ว

    Harima watinaa deewal. Thanks .

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว

    වට්නවා ව්ඩ්යේ 1ක ස්තුතියි තෙරැවන් සරණයි ඔයාට යහපතක් වේවා 💟💟💟💟

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 8 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @alexjayasuriya6640
    @alexjayasuriya6640 ปีที่แล้ว

    Very useful tips thanks

  • @ruwanmalinarangoda153
    @ruwanmalinarangoda153 ปีที่แล้ว +1

    Thank you

  • @thilinimaduka6061
    @thilinimaduka6061 ปีที่แล้ว

    Very useful vedieo ....

  • @madushiogodapolage203
    @madushiogodapolage203 7 หลายเดือนก่อน

    Thnxx ❤❤

  • @achinidakshila8465
    @achinidakshila8465 ปีที่แล้ว

    Very useful and valuable vedio ♥️

  • @PriyanthiRodrigo-p8r
    @PriyanthiRodrigo-p8r ปีที่แล้ว

    Thanks so much
    Good ideas

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 11 หลายเดือนก่อน

    Thank you miss ❤️

  • @raveensandeepa9396
    @raveensandeepa9396 ปีที่แล้ว +1

    Godak wadagathq thank u❤

  • @dilhanidilrukshi8120
    @dilhanidilrukshi8120 8 หลายเดือนก่อน

    ❤❤❤❤ thank you dear