ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දේශීය දේ අගය කරමු.කුඩා කර්මාන්ත කරුවන් දිරිමත් කරමු.මත්පැන් වෙනුවට කසිප්පු බොමු.😅😅😅😅😅😅😅😅😅😅😅
😂😂😂
පරන ගානටම දුන්නා නම් ඔයාලත් සතුටින් මාත් සතුටින්😂
😂
dn hamoma party wedding wla witarai bonnei .
අපිත් සතුටින් 😀
එලම තමයි
@@groundzero5708 godak weddingswalath dan nane aney, hapoy apata giya kalak, waha thmai bonda wenney.
බිත්තරේ 20ට දිපල්ලා අරක්කු බෝතලයකින් 1500 ක් අඩුකරපල්ලා සැනසීමේන් ඉන්න පුලුවන් ??? කන්න බොන්න නැති රටක් හදන්න එපා
අනිවාර්යයෙන් මාත් එකඟයි
Bit ekata bittatada ?
අනිවාර්යයෙන්ම
ඇයි හාල් ????? 60ට 70ට දීපල්ලා...
🎉🎉
චන්දෙ දෙන්නෙ නෑ අපී හරක් නෙමෙයි.....රනිලො.....50 වැඩී හරක් උබලට චන්දෙ දෙයී.... 💯 .අපී හරක් නෙමෙයි ....මතක තියාගන්න......
ow dan ithin hema magulatama ranil mahattayata benapalla.ranil mahattaya nisa thamai rata may widiyatawath thibbenne.mathakkada ara gollo innakota gas petrol diesal nethuwa thibune.ranil sir aawata pasuwa dan tikak hondai.nethinam ????
@@frankdecroosfrankdecroos1456 ඇයී තොගෙ අමිමට හූකාගන්න හදන්න එපා.....මට කියලා..තොපී වගෙ අවජාතක නීසා රටට කෙලවූනෙ
අනිවාර්යයෙන්ම 😊
විදුලිබිල ඉහලට මත්පැන් මිල පහලට. සුන්දර ලංකාවක්
ගල් බොතලෙ 1500 ට දුන්නත් අපි මාලිමාවට😂
අනේ අපිට මොකටද මත්පැන් අඩු උනා කියලා හරිනම් අහිංසක මිනිසුන්ට කාල බිලා ඉන්න කෑම් බිම අඩු කරා නම් හොදයි නෙද .
අන්න හරි කෑම🥃💐👍👍 බීම..😃
Oyath bonna itm
කසිප්පු නැති කරන්න නම් එන්න ඕනි දක්ශ පාලනයක් ඒ පාලනය ඉක්මනින්ම අපි හදනවා 😢
නවත්තනවානම් නවත්තන්න ඔයිට වඩා දේවල් තියෙනවා. ගොං කතා කියන්න එපා 😂
කසිය හිංද තමයි මෙතෙක් දවසක් සැනසිල්ලෙ හිටියෙ.
@@ashenviranga8213 උබ කසිප්පු ගහනව වගෙ නේද 🤣
සුපිරිම සුපිරියි ඉතාම අගේ කොට සලකනවා ලොකු දෙයක් ලිකර් මිල අඩු කරන එක.
පුදම ආදරයක් තියෙන්නෙ ජනතාවට,🤗🤗
ඇත්තටම රටේ අත්‍යාවශ්‍ය ම දෙයක් කුඩා දරුවන් ගේ ප්‍රධාන ආහාර යක් නිසා .....
ඉතාම හොද දෙයක්.ලකේ පංකාවෙ උන්ට නම් වැඩක් නෑ.බදු ආදායම් වැඩි වෙනව.මත් පෙති හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය අඩු වෙයි
අනේ ලොකු දෙයක්.. එච්චරයි අඩ වෙලා තිබුනේ... මොකද බඩු මිල ඉහළ යන කොටභ මත්පැන් බීලා නිදා ගන්ඩ හරි පුළුවන්නේ.. නේ ද.. අනේ නොදකින් මෙහෙමත් රටක්
එයි එයි එහෙම කියන්න එපා .. එකත් ටිකක් අඩු වෙන්න ඔනේ අපි ගැනත් ටිකක හිතන්න ඉතින්.. පවුනෙ අපි😢😂
@@game2you421 🙏😁🤣 අනේ හාකො
කසිප්පු බොන්න බෑ යකො
Gonekda ඔච්චර
බොරු කියන්නෙ බිස්නස් අඩු නිසා අඩු කරන්නෙ මුන් අන්තිමට කිව්ව වචන ටිකනම් මාර වටිනව හොදේ 💪👌🤘
අනිවාර්යෙන්
අඩුගානටවත් නොගෙන ඉම්මු එතකොට අපේ පුතාලටවත් සාදාරන ගානකට අඩියක් ගහතැහැකිනෙ. 😀😀
🤣🤣
අපි බොනඑක නැවැත්තුවා ඔය අඩුකෙරුවත් පොඩිගානයි ඕක ඕනෑම නෑ
ඇත්තටම වටිනා තීරණයක් කවුරු මොනවා මොන විදිහට කිව්වත් මත්පැන් මත්පැන් මිල ගොඩාක් මිල අධිකයි රුපියල් 2000කටවත් බෝතලයක් කමක් නැහැ නැතුව බොරුවට මිනිසුන් රවටන් නැතුව
ගල් බෝතලය 650 ට ගියානම්......මටනම් මාලිමාව අමතක වෙලාම යනවා.😂😂😂...
Maru ban
😅😅😅
නියමයි ඈ,,,,,,
ඇයි බැරි කන්න තීනදේක මිල අඩු කන්න.සීනි හාල් . පිටිවගේ.....
මද්‍ය පාන අගය ගෑනු නොදන්නේ කියලා සින්දුව ගැහුවේ ඔයා වගේ අයට කියලා හිතුණා .😀😀😀😀😀😀😀😀
ඔයාගෙ කතාව හරි .
එහෙමකියන්න එපා අහිංසක මිනිස්සු ගැනත් හිතන්න .. ටිකක් බිවුවට ලොකුවට අවුලක් නෑ ඉතින්.. එහෙම කියන්න එපා එයි ක නිසා😊
Oya aduwen bath seeni Kewa kiyala. Rajayata adayama wenne nane aunty
Awa adu kloth diyawadiywa wadi wei
තොපේ අරක්කු වලට වඩා කසිප්පු හොඳයි, හැබැයි පලතුරු වලින් පෙරපූ ව. business එකට හදන ජරාව නෙවෙයි. අරක්කු බාර් වල තියෙන්නේ ඇමතිලා ගෙ කලවම් අරක්කු. දැන් උන්ට business අඩු ඇති 😂😂😂😂
අනිවා
මගේ් තේරීමත් කසිප්පු.
සිමෙන්ති adu කරපන් මිනිස්සුන්ට ඉන්න හදාගන්න....
රැපියල් 1500කින් අඩු කරොත් හොදයි ජනතාවගේන් උරන් කන්න එපා
මේ සම්මතෙකට මේ රට ගොඩ යන්නේ නෑ... ඕකද විසඳුම....
මේ මාසේම අඩු කරපල්ලකෝ , 25 wedding එක 😁😁
මොනවා කලත් අපි මෙම.සැරේ රනිල්ට හෝ සජිත්ට හෝ නාමල්ට දෙන්නේ නෑ අපි.මාලිමාවට
ඔව් 1500 වත් අඩු කරොත් හොදයි ඇත්තටම
මහනුවර මීට කලින් අතීතයේ දවසක ඔය වගේම දෙයක් උනා ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයේ
Oyata mtakada eeeka..
ජයවෙිවා හද පිරි මෙවුවා එක 🙏🙏🙏🙏🙏🙏
ජීවන බර නොදැන විධියට පුළුවන් තරම් මිල අඩු කරන්න
Mage upan දිනේ may 29,ita කලින් පුළුවන් nam adu කරලා dheepalla pin සිද්ධ vei machanla..😊🙏
අඩු කරපං නැත්තං ගහනවා කසිප්පු මැරෙනකල් 😭😭
එහෙම කියන්න එපා රත්තරන්
ඔබට සතුටුයිද දැන්? රැ 5කින් අඩුවෙයි.
කසිප්පු නිසා නෙවෙයි. වයින් ස්ට්‍රොස් එයාලගෙනෙ ඒකයි මෙහෙම කලේ.😂😂😂😂😂
මමත් මත්පැන් බීලා තියෙනවා බොනවා ඒත් මෙිවා කසිප්පුවත් නීතිගත අරක්කු වගේම මත් ද්‍රව්‍ය යම්කිසි විදිහකින් නැති වෙනවනම් කැමතියි..
ඔව් මත්පැන් අඩු කරලා කෑම වැඩි කරලා රටට හොදක් වෙයි පාලකයෝ ගොඩක් හොදයි 😜😜😜😜😅
කිතුල් මදින ගහක් ගේ ලග තියෙන මම 😎😎😎
හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට😅😅😅😅
ගල් බෝතලයක් රුපියල් 1500 දෙන්න පුලුවන් එහෙනම් කව්රුත් මාලිමාවට
එව්වා හොද වැඩ 😊
පරන මිලට හාද😊
අරක්කු අඩු කරාම සහනය ලැබෙන්නේ ගොඩාක්ම පිරිමින්ටනේ ගෑනුන්ටත් බොන්න මොනවා හරි හදපල්ලා රජයෙන්,, මොකද ගෙදර ඇතුලේ ජීවන බර වැඩිපුර දැනෙන්නේ කාන්තාවන්ට නිසා ඒ අයටත් මොනවා හරි බිවම ප්‍රශ්න අමතක වෙයි
Imf එක කියන එකද අපි දැන් අහන්න ඕන රතිඤ්ඤා දාල නය ගත්ත දැන් ඉතින් වෙඩි තියාගන්න වෙන්නෙ
Owa adu karanna ona.නැත්නම් මිනිස්සු විකල්ප වලට හුරු wenawa.
මිල අඩු කරන්න එෝ්්්්් මිනිසුන් හොඳ දේවල් වලට පුරුදු උනා විතරයි රට බීම වලට වඩා හොඳයි බං
දේශීය දේවල් විනාශ කරන්න හදන්නේ .රටක් දියුණු වෙයිද නේ 😀😀
මිනිස්සුන්ගෙ ජීවිත අවදානම ගැන හිතපුතරමක් 😆😆😁😁
Owata pan kiyanne ai pan kiyanne buduntath pujawak
Math wathura
කවුද කියන්නෙ කසිප්පු නරකයි කියලා හරියට බෙහෙත් වඩියක් පලතුරු වඩියක් දැම්මොත් ඒකට ගහන්ඩ එකක් නෑ ආයෙ 😅
අනිවා bro, හොදට පෙරාගත්ත කසිප්පු සුපිරියි. උදේට කිසිම අමාරැවක් නෑ.
කසිප්පු කාරයො,ගංජා ,මත්පෙති කාරයො ගොඩක් කලබල වෙයි.ඇයි බොරු සිල් රකින උන්? සමාජෙට පේන්න උපාසකලා😂😂😂කලබල වෙයි
කෑම එපා නෑම එපා බිමයි ඕනා
😁😁😁😁මිනිස්සු පව් හිතිල 😅
ඇයි මත් පැන් කියන්නෙ.කිරි වලට දියර කිරි කියනවනම්, අරක්කු වලට මත් දියර කියන්න. පැන් කියන්නෙ වතුර උතුම් වචනයක්.පැන් කියන වචනය අවභාවිතා කරන්න එපා.
සුද්දා සිංහලෙන් අඩ පන කරන්න දුන්න දෙවල් අතරලා දපියව් බොලව්😁
කෝ මේ දායක සභාවේ කට්ටිය....
නිවනට පාර පෙනේවා,,,වදිනවා මහත්තයෝ මාස තුනක්,,👃👃👃
යකෝ මත්පැන් අඩුකරන්නේ කිරි පිටි මිල අඩුකරපවුකො අපි ඡන්දයක් එනකන් ඉන්නේ
Q
අපි රනිල්ට රනිල් රනිල්ට
එල එලම තමයි
මාලිමාවක් කරපු හරියක් .😅
ගල් වලට දුන්න මුදල් අපරාදෙ කියල හිතෙනව රුපියල් 25000 කලත් කමක් නැහැ අපට 500යි යන්නෙ 😃😃
පිස්සෙක් ජනපති ...... උනත් ජනපති පිස්සෙක් උනත් එකම දේ.....ඇත්තටම උබල තවම හිතං ඉන්නෙ අපි රට හරක් කියල ද......යකෝ අරක්කුද මේ වෙලාවෙ අඩු කරන්න ඕනි ......මිනිස්සු බඩගින්නෙ......
බොහොම හොදයි . මිනිස්සුන්ට බීලා ඉක්මනින් මැරෙන්න පුළුවන් .
ඇත්තටම මත්පැන් මිල අඩු කල යුතුයි ..ඒ වගේම ටිකින් ටික ඇල්කොහොල් ප්‍රතිශතය 20% සීමාවට අඩු කල යුතුයි ..ලංකාවෙ උන් බොන්න දන්නෙ නැහැ බෝතලය අඩිය හිදෙනකල් බොන්න විතරයි දන්නෙ කියල දීල නැහැ කවුරුත් ..ලුණු කන්න ගියත් සීනි කන්න ගියත්,බත් කන්න ගියත් අපෙ උන් උපරිමේ එතනයි වැරැද්ද
බෝන් නැති ගෝතයෝ දැන් කියන කතා බලපල්ලකෝ ඇ 1500 වත් අඩු කරපල්ල
nikan denna kiypm.
අනේ දෙයියෝ අපේ දරුවෝ ඉවරයිමේ මාත් පනේ නිසා ඕව ලංකාවට ගෙන්න එපා
ලොකු දෙයක් ඉදල හිටල හරි අඩියක් ගහන්න පඩියෙන් බාගයක් යනවා ලොකු දෙයක් 🎉
නිකම්ම දෙන්න. ලොකු දෙයක්.ඉක්මනට මුන් මැරිලා යනවනේ.
Hm
ආර්තික ප්‍රස්න රටට එද්දී සහ පාලකයන්ගේ යහපත් ගතිගුන පෙන්වීමට ඇල්කොහොල් නිෂ්පාදන මිල වැඩි කරනවා...😢😢😢ඒකෙන් වෙන්නේ වෙනදා ගෙදර ගෑනිට කුලියට ගිහින් 2000ක් දුන්නු එකා 500ක් දෙන එක මිසක් ඌ උගේ බොන ප්‍රමාණය අඩු කරන්නේ නෑ...😊😊😊රජයත් ඒක දන්නවා...බොන එකත් දන්නවා...ගෙදර ගෑනිත් දන්නවා...බොන එකා බොනවාමයි...😅😅😅
Sira katawa
රජයත් දුවන්නෙ රටේ ඉන්න මිනිස්සුන්ට අරක්කු සිකරට් විකුනලා..ගමේ ඉන්න උන් කසිප්පු විකුනන එක අමුතු දෙයක් නෙවෙයි...
ආචාර්ය බන්දුල ගුණවර්ධන ආර්ථික සංවර්ධන ඇමතිගේ අදහසක් ක්‍රියාවට නැංවීම නිසා මත් පැන් මිල අඩු කරල. ( ආණ්ඩුවට ජයවේවා.) නැතුව අපිට සල්ලි නැති කම නෙවෙයි.
අනේ ඔය මගුල නතර කර කසිප්පු පෙරන්න දීපියව් කසිප්පු තරමට බාර්වල අරක්කු නෑ බොලව් ම්ල අඩු වෙඩියාවක් නෑ බාර්වල ඔය ගාන දෙගුණයක් කරපියව් කිසිම අවුලක් නෑ
ඉතිං..කසිප්පූ වලට නිසි ප්‍රමතියක් දුන්නනමිි අහවරයිනේ.කොයිකෙන් වෙන්නෙත් එකම හානියක්නේ.🤣🤣🤣
තෙල් පෝර මිල ගැන හිතන්නෙපා.මත් මිල අඩු කරපල්ල එච්චරයි මහ ජනයට වෙන්න ඕනෙ . අනේ අපේ රටේ මහ මොල කාරයො. ඉස්සර වෙලා කන බත් පත ගැන හිතපල්ල.
ගමේ,නගරයේ දැන් කසිප්පු තමන් හදාගෙන බොන්නෙ.දැන් ඉන්න කොල්ලෝ ඉගෙන ගන්නෙත් ඒවා.හදල විකුනනවා
ඒක තමා සේරටම කලින් කරන්න ඕන ලොකුම දේ.අසරණ මිනිස්සු දරු පැටවු බඩගින්නෙ ඉන්නවා.ඒවා තේරෙන්නෙ නෑ.සහන බලාගෙන ආපහු මුන්ම පත්කරගනිල්ලා බඩගින්නෙ දරු පැටව් මැරුනත් කමක් නෑ.ඒ තරන් මෝඩ වැඩනෙ කරේ මේ තරන් කාලයක්.
ඕයී..කම්කරුවෙකුගෙ දවසෙ වැටුප රුපියල් 1000 යි..ගල් අරක්කු කාලක් රුපියල් 920 යි..දරුවන් බඩගින්නෙ තියලා මිනිසුන් අරක්කු බොන්නෙ නැ ..මුහුදේ පාවෙලා එන අරක්කු බොන්නෙ නැ ..මිල අඩු නම්
සුභ දවසක් වේවා ❤
ගල් බොතලෙ 1900 ක් උනොත් බියර් 320ක් උනොත්
මාරයට හොදටම හිනා ඇති කාලකන්නි බොන්න කෙල හලන හැටි dekkama. ල්ංකව නොහොත් බේබදු ලන්තය. දේශපාලුවන්ට හොදයි උන්ගෙ බාර්. තොපේ geenu ළමයින්ට කඳුළු .
අපි එහෙම බොන්නේ නැහැ මිත්‍රයා.. ඉඳලා හිටලා හැමදාම හැන්දෑවට 😍💐😃 ඩිංගක්🥃🥃
අනේද කියන්නේ.මෙික දැන් පිස්සුලන්තයක්වෙලා.
@@Abeysinghe5934 😃
ආදරෙයි ගොඩාක්
ඉතින් ලංකාවේ ඔක්කෝටම එකවරම වහ ටිකක් දීපල්ලකෝ ඉවරයක් වෙලා යන්න. සුද්දට කලවම් වෙච්ච පර හැතිකරේ.
වාසනාවන් මෙහෙම පාලකයො 😂😂😂
අඩේ....බයිට් එකට බිත්තරෙත් මිල අඩුකරපල්ල....
මිනිස්සුන්ට තියෙන ආදරෙට නෙමෙයි මේ චන්දෙට තියන ආදරෙට
අනෙ නෑ දෙසපාලුකයන්ට චන්දෙට නැතුවම බැරි දෙයක් නෙ පස්සේ වැඩිකරයි
මේ දවස්වල රටේ දැහැමි පාලනයක් තියෙනවා කියල හිතනවා ඇති දැන් තවත් දැහැමි වෙයි
Nodakena matte panana kella edu karana hadanawa baduu Mozilla Abuja karapalla
අම්මප මල්ලියේ පුදුම ආදරයක් නොවැ ආන්ඩුවේ මභ ඇත්තන්ට ආවේ ජහමනයා ගැන. මේකෙන්ම හිතා ගත්තැකි මුන්දැලාගෙ කෙරුවාව ආනේ &කේ .....😆
දැන් ඉතින් පිරිත් පැන් විතරක් බොන සිංහල බහුජ්ජයා හැමිනෙන්න හදයි
ආඩම්බරයි ලක් මෑණියනි
කියන කතාව අැත්ත අරක්කු මිල වැඩි නිසා කසිප්පු වලට හුරැ වෙලා තමා මිනිස්සු වෙහෙස නිවාගන්න සතුටක් ලබන්න කරන එක දෙයක් තමා එ්ක එ්ත් දුප්පත් මනුස්සයෙක් බාර් එකට ගිහිල්ල ගල් කාලක් ගත්ත කියමුකෝ දැන් තියන මිලත් එක්ක බලපුවාම ගෙදර මිනිස්සු කන්නෙ අහවල් එකද වාසියට විතරක් නෙමේ ඉස්සර හිටපු දේසප්ප්රෙරේමි මිනිස්සු කෝ මිනිසුන්ගේ කුස ගින්න දැනෙන දුක දැනෙන එහෙම නායකයෝ දකින්න ලැබේද හැබැයි මටනම් මහෙම දෙයක් හොදටම විස්වාසයි මිනිස්සු විදින දරැවන් විදින සතා සිව්පාව විදින දුක් මේ ලෝක පාලනය කරන දෙවියන් හා සොබාව දර්මය නෙත ගැටි හමාරයි මේවට උසාවි වලනම් නඩු එ්ත් සොබාදහම දෙන්න ගත්තම පන්න පන්න දෙනව අපරාද වැඩි වෙන්නත් සමාජය පිරිහෙන්නත් වෙෙරය වැඩි වෙන්නත් එකම හේතුවක් තියනව මහත්තයෝ ඉස්සර සොයන් පෝසිත රටක් මේක දහම අතින් පිරිපුන් දේසයක් දැන් මිනිසුන්ට මොකද උනේ වෙෙරය මතු උනේ කොහොමද දරැවන් බඩගින්න මදකට නවත්ත ගන්න බිව කිරිපිටි ටික මිනිසුන් ගේ කුස ගින්න නිවාගත් දේවල් සතුට මේ හැමදේම උදුරගන හරියයිද මෙහෙම නේද කතා කරනවනම් ගොඩයි අපි හිතනව හොද නායකයෙක් මෙදා පත් වෙයි කියල
මැතිවරණයෙන් පසු නැවත මිල ගණන් ඉහල යා හැකියි.
ඉවරයි මත් පැන් මිල අඩු කලා කියන්නේ හැම මුලුතැන් ගෙයකම බඩු ටික ඉවරයි අර ලමයින්ට බොන්න දෙන කිරි පිටි එක ඉස්තඑඅම් විදිහටම ඉහලට නංගවලා මත් පැන් පහත දාලා කියලා වැඩක් නැ මේ දේවල් ගැනනම් 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱👍👍
පරන, ගනට, දෙන්න, බොන උන්ට, අසා, හිතේ යි
මරු.
පුලුවන්නම් රජයේ නිලධාරීන්ට වැටුප් අඩුකරන්න රට ජාතිය වෙනුවෙන් කරන්න පුලුවන්නන් හොඳයි පිං ගූත්තරයො වැඩියි රටෙ
අනිවාර්යයෙන් එසේ විය යුතුයි ...
වැඩිපුර දැන් ඉතිං බාර් වලත් තියෙන්නේ පේරපුවා තමයි. මතකනේ අරගලේ කාලේ ජෝනියගේ , ගමිණි ලෝකුගේ එහෙම ගෙවල් වලින් හව් වුනේ.😂😂😀😀
ගල් බෝතලයක් 1000 දීපන් එතකොට හරියයි
විකිණීම අඩු නිසා 😅
Ekath unge wasiyata 😏
කැම හෝ කිරි පිටි මිල බැස්සුවනම් මොකද වෙන්නේ ඒකත් බොන්නුන්ට සහනය දිලා කසිප්පු බිලා මැරෙද්දෙන් බොන්නේ ආයුෂ කෙටි කර ගන්න නනේ නේද බාර් වල බෝතල් ගනම් බැස්සුවට කසිප්පු නතර වෙයිද පෙරන එක නතර වෙයිද බොන එකා බොනවම තමා 👍👍👍👍👍👍👍👍🇦🇪
සිගරට් මිලත් අඩු කරන්න මොකද බිඩී නෙ බොන්නෙ දැන්
සුරාබදු ආදායම අඩුවීම නිසා.ඒකියන්නේ බෞද්ධාගමට මුල් තෑන දෙන ආණ්ඩුව සුරාපානය ප්‍රවර්ධනය කරන බව...!
දේශීය දේ අගය කරමු.කුඩා කර්මාන්ත කරුවන් දිරිමත් කරමු.මත්පැන් වෙනුවට කසිප්පු බොමු.😅😅😅😅😅😅😅😅😅😅😅
😂😂😂
පරන ගානටම දුන්නා නම් ඔයාලත් සතුටින් මාත් සතුටින්😂
😂
dn hamoma party wedding wla witarai bonnei .
අපිත් සතුටින් 😀
එලම තමයි
@@groundzero5708 godak weddingswalath dan nane aney, hapoy apata giya kalak, waha thmai bonda wenney.
බිත්තරේ 20ට දිපල්ලා අරක්කු බෝතලයකින් 1500 ක් අඩුකරපල්ලා සැනසීමේන් ඉන්න පුලුවන් ??? කන්න බොන්න නැති රටක් හදන්න එපා
අනිවාර්යයෙන් මාත් එකඟයි
Bit ekata bittatada ?
අනිවාර්යයෙන්ම
ඇයි හාල් ????? 60ට 70ට දීපල්ලා...
🎉🎉
චන්දෙ දෙන්නෙ නෑ අපී හරක් නෙමෙයි.....රනිලො.....50 වැඩී හරක් උබලට චන්දෙ දෙයී.... 💯 .අපී හරක් නෙමෙයි ....මතක තියාගන්න......
ow dan ithin hema magulatama ranil mahattayata benapalla.ranil mahattaya nisa thamai rata may widiyatawath thibbenne.mathakkada ara gollo innakota gas petrol diesal nethuwa thibune.ranil sir aawata pasuwa dan tikak hondai.nethinam ????
@@frankdecroosfrankdecroos1456 ඇයී තොගෙ අමිමට හූකාගන්න හදන්න එපා.....මට කියලා..
තොපී වගෙ අවජාතක නීසා රටට කෙලවූනෙ
අනිවාර්යයෙන්ම 😊
විදුලිබිල ඉහලට මත්පැන් මිල පහලට. සුන්දර ලංකාවක්
ගල් බොතලෙ 1500 ට දුන්නත් අපි මාලිමාවට😂
අනේ අපිට මොකටද මත්පැන් අඩු උනා කියලා හරිනම් අහිංසක මිනිසුන්ට කාල බිලා ඉන්න කෑම් බිම අඩු කරා නම් හොදයි නෙද .
අන්න හරි කෑම🥃💐👍👍 බීම..😃
Oyath bonna itm
කසිප්පු නැති කරන්න නම් එන්න ඕනි දක්ශ පාලනයක් ඒ පාලනය ඉක්මනින්ම අපි හදනවා 😢
නවත්තනවානම් නවත්තන්න ඔයිට වඩා දේවල් තියෙනවා. ගොං කතා කියන්න එපා 😂
කසිය හිංද තමයි මෙතෙක් දවසක් සැනසිල්ලෙ හිටියෙ.
@@ashenviranga8213 උබ කසිප්පු ගහනව වගෙ නේද 🤣
සුපිරිම සුපිරියි ඉතාම අගේ කොට සලකනවා ලොකු දෙයක් ලිකර් මිල අඩු කරන එක.
පුදම ආදරයක් තියෙන්නෙ ජනතාවට,🤗🤗
ඇත්තටම රටේ අත්‍යාවශ්‍ය ම දෙයක් කුඩා දරුවන් ගේ ප්‍රධාන ආහාර යක් නිසා .....
ඉතාම හොද දෙයක්.ලකේ පංකාවෙ උන්ට නම් වැඩක් නෑ.බදු ආදායම් වැඩි වෙනව.මත් පෙති හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය අඩු වෙයි
අනේ ලොකු දෙයක්.. එච්චරයි අඩ වෙලා තිබුනේ... මොකද බඩු මිල ඉහළ යන කොටභ මත්පැන් බීලා නිදා ගන්ඩ හරි පුළුවන්නේ.. නේ ද.. අනේ නොදකින් මෙහෙමත් රටක්
එයි එයි එහෙම කියන්න එපා .. එකත් ටිකක් අඩු වෙන්න ඔනේ අපි ගැනත් ටිකක හිතන්න ඉතින්.. පවුනෙ අපි😢😂
@@game2you421 🙏😁🤣 අනේ හාකො
කසිප්පු බොන්න බෑ යකො
Gonekda ඔච්චර
බොරු කියන්නෙ බිස්නස් අඩු නිසා අඩු කරන්නෙ මුන්
අන්තිමට කිව්ව වචන ටිකනම් මාර වටිනව හොදේ 💪👌🤘
අනිවාර්යෙන්
අඩුගානටවත් නොගෙන ඉම්මු එතකොට අපේ පුතාලටවත් සාදාරන ගානකට අඩියක් ගහතැහැකිනෙ. 😀😀
🤣🤣
අපි බොනඑක නැවැත්තුවා ඔය අඩුකෙරුවත් පොඩිගානයි ඕක ඕනෑම නෑ
ඇත්තටම වටිනා තීරණයක් කවුරු මොනවා මොන විදිහට කිව්වත් මත්පැන් මත්පැන් මිල ගොඩාක් මිල අධිකයි රුපියල් 2000කටවත් බෝතලයක් කමක් නැහැ නැතුව බොරුවට මිනිසුන් රවටන් නැතුව
ගල් බෝතලය 650 ට ගියානම්......මටනම් මාලිමාව අමතක වෙලාම යනවා.😂😂😂...
Maru ban
😅😅😅
නියමයි ඈ,,,,,,
ඇයි බැරි කන්න තීනදේක මිල අඩු කන්න.සීනි හාල් . පිටිවගේ.....
මද්‍ය පාන අගය ගෑනු නොදන්නේ කියලා සින්දුව ගැහුවේ ඔයා වගේ අයට කියලා හිතුණා .😀😀😀😀😀😀😀😀
ඔයාගෙ කතාව හරි .
එහෙම
කියන්න එපා අහිංසක මිනිස්සු ගැනත් හිතන්න .. ටිකක් බිවුවට ලොකුවට අවුලක් නෑ ඉතින්.. එහෙම කියන්න එපා එයි ක නිසා😊
Oya aduwen bath seeni Kewa kiyala. Rajayata adayama wenne nane aunty
Awa adu kloth diyawadiywa wadi wei
තොපේ අරක්කු වලට වඩා කසිප්පු හොඳයි, හැබැයි පලතුරු වලින් පෙරපූ ව. business එකට හදන ජරාව නෙවෙයි. අරක්කු බාර් වල තියෙන්නේ ඇමතිලා ගෙ කලවම් අරක්කු. දැන් උන්ට business අඩු ඇති 😂😂😂😂
අනිවා
මගේ් තේරීමත් කසිප්පු.
සිමෙන්ති adu කරපන් මිනිස්සුන්ට ඉන්න හදාගන්න....
රැපියල් 1500කින් අඩු කරොත් හොදයි ජනතාවගේන් උරන් කන්න එපා
මේ සම්මතෙකට මේ රට ගොඩ යන්නේ නෑ... ඕකද විසඳුම....
මේ මාසේම අඩු කරපල්ලකෝ , 25 wedding එක 😁😁
මොනවා කලත් අපි මෙම.සැරේ රනිල්ට හෝ සජිත්ට හෝ නාමල්ට දෙන්නේ නෑ අපි.මාලිමාවට
ඔව් 1500 වත් අඩු කරොත් හොදයි ඇත්තටම
මහනුවර මීට කලින් අතීතයේ දවසක ඔය වගේම දෙයක් උනා ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයේ
Oyata mtakada eeeka..
ජයවෙිවා හද පිරි මෙවුවා එක 🙏🙏🙏🙏🙏🙏
ජීවන බර නොදැන විධියට පුළුවන් තරම් මිල අඩු කරන්න
Mage upan දිනේ may 29,ita කලින් පුළුවන් nam adu කරලා dheepalla pin සිද්ධ vei machanla..😊🙏
අඩු කරපං නැත්තං ගහනවා කසිප්පු මැරෙනකල් 😭😭
එහෙම කියන්න එපා රත්තරන්
ඔබට සතුටුයිද දැන්? රැ 5කින් අඩුවෙයි.
කසිප්පු නිසා නෙවෙයි. වයින් ස්ට්‍රොස් එයාලගෙනෙ ඒකයි මෙහෙම කලේ.😂😂😂😂😂
මමත් මත්පැන් බීලා තියෙනවා බොනවා ඒත් මෙිවා කසිප්පුවත් නීතිගත අරක්කු වගේම මත් ද්‍රව්‍ය යම්කිසි විදිහකින් නැති වෙනවනම් කැමතියි..
ඔව් මත්පැන් අඩු කරලා කෑම වැඩි කරලා රටට හොදක් වෙයි පාලකයෝ ගොඩක් හොදයි 😜😜😜😜😅
කිතුල් මදින ගහක් ගේ ලග තියෙන මම 😎😎😎
හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට😅😅😅😅
ගල් බෝතලයක් රුපියල් 1500 දෙන්න පුලුවන් එහෙනම් කව්රුත් මාලිමාවට
එව්වා හොද වැඩ 😊
පරන මිලට හාද😊
අරක්කු අඩු කරාම සහනය ලැබෙන්නේ ගොඩාක්ම පිරිමින්ටනේ ගෑනුන්ටත් බොන්න මොනවා හරි හදපල්ලා රජයෙන්,, මොකද ගෙදර ඇතුලේ ජීවන බර වැඩිපුර දැනෙන්නේ කාන්තාවන්ට නිසා ඒ අයටත් මොනවා හරි බිවම ප්‍රශ්න අමතක වෙයි
Imf එක කියන එකද අපි දැන් අහන්න ඕන රතිඤ්ඤා දාල නය ගත්ත දැන් ඉතින් වෙඩි තියාගන්න වෙන්නෙ
Owa adu karanna ona.නැත්නම් මිනිස්සු විකල්ප වලට හුරු wenawa.
මිල අඩු කරන්න එෝ්්්්් මිනිසුන් හොඳ දේවල් වලට පුරුදු උනා විතරයි රට බීම වලට වඩා හොඳයි බං
දේශීය දේවල් විනාශ කරන්න හදන්නේ .රටක් දියුණු වෙයිද නේ 😀😀
මිනිස්සුන්ගෙ ජීවිත අවදානම ගැන හිතපුතරමක් 😆😆😁😁
Owata pan kiyanne ai pan kiyanne buduntath pujawak
Math wathura
කවුද කියන්නෙ කසිප්පු නරකයි කියලා හරියට බෙහෙත් වඩියක් පලතුරු වඩියක් දැම්මොත් ඒකට ගහන්ඩ එකක් නෑ ආයෙ 😅
අනිවා bro, හොදට පෙරාගත්ත කසිප්පු සුපිරියි. උදේට කිසිම අමාරැවක් නෑ.
කසිප්පු කාරයො,ගංජා ,මත්පෙති කාරයො ගොඩක් කලබල වෙයි.ඇයි බොරු සිල් රකින උන්? සමාජෙට පේන්න උපාසකලා😂😂😂කලබල වෙයි
කෑම එපා නෑම එපා බිමයි ඕනා
😁😁😁😁මිනිස්සු පව් හිතිල 😅
ඇයි මත් පැන් කියන්නෙ.කිරි වලට දියර කිරි කියනවනම්, අරක්කු වලට මත් දියර කියන්න. පැන් කියන්නෙ වතුර උතුම් වචනයක්.පැන් කියන වචනය අවභාවිතා කරන්න එපා.
සුද්දා සිංහලෙන් අඩ පන කරන්න දුන්න දෙවල් අතරලා දපියව් බොලව්😁
කෝ මේ දායක සභාවේ කට්ටිය....
නිවනට පාර පෙනේවා,,,වදිනවා මහත්තයෝ මාස තුනක්,,👃👃👃
යකෝ මත්පැන් අඩුකරන්නේ කිරි පිටි මිල අඩුකරපවුකො අපි ඡන්දයක් එනකන් ඉන්නේ
Q
අපි රනිල්ට රනිල් රනිල්ට
එල එලම තමයි
මාලිමාවක් කරපු හරියක් .😅
ගල් වලට දුන්න මුදල් අපරාදෙ කියල හිතෙනව රුපියල් 25000 කලත් කමක් නැහැ අපට 500යි යන්නෙ 😃😃
පිස්සෙක් ජනපති ...... උනත් ජනපති පිස්සෙක් උනත් එකම දේ.....ඇත්තටම උබල තවම හිතං ඉන්නෙ අපි රට හරක් කියල ද......යකෝ අරක්කුද මේ වෙලාවෙ අඩු කරන්න ඕනි ......මිනිස්සු බඩගින්නෙ......
බොහොම හොදයි . මිනිස්සුන්ට බීලා ඉක්මනින් මැරෙන්න පුළුවන් .
ඇත්තටම මත්පැන් මිල අඩු කල යුතුයි ..ඒ වගේම ටිකින් ටික ඇල්කොහොල් ප්‍රතිශතය 20% සීමාවට අඩු කල යුතුයි ..ලංකාවෙ උන් බොන්න දන්නෙ නැහැ බෝතලය අඩිය හිදෙනකල් බොන්න විතරයි දන්නෙ කියල දීල නැහැ කවුරුත් ..ලුණු කන්න ගියත් සීනි කන්න ගියත්,බත් කන්න ගියත් අපෙ උන් උපරිමේ එතනයි වැරැද්ද
බෝන් නැති ගෝතයෝ දැන් කියන කතා බලපල්ලකෝ ඇ 1500 වත් අඩු කරපල්ල
nikan denna kiypm.
අනේ දෙයියෝ අපේ දරුවෝ ඉවරයි
මේ මාත් පනේ නිසා ඕව ලංකාවට
ගෙන්න එපා
ලොකු දෙයක් ඉදල හිටල හරි අඩියක් ගහන්න පඩියෙන් බාගයක් යනවා ලොකු දෙයක් 🎉
නිකම්ම දෙන්න. ලොකු දෙයක්.ඉක්මනට මුන් මැරිලා යනවනේ.
Hm
ආර්තික ප්‍රස්න රටට එද්දී සහ පාලකයන්ගේ යහපත් ගතිගුන පෙන්වීමට ඇල්කොහොල් නිෂ්පාදන මිල වැඩි කරනවා...😢😢😢
ඒකෙන් වෙන්නේ වෙනදා ගෙදර ගෑනිට කුලියට ගිහින් 2000ක් දුන්නු එකා 500ක් දෙන එක මිසක් ඌ උගේ බොන ප්‍රමාණය අඩු කරන්නේ නෑ...😊😊😊
රජයත් ඒක දන්නවා...බොන එකත් දන්නවා...ගෙදර ගෑනිත් දන්නවා...බොන එකා බොනවාමයි...😅😅😅