How to produce baby fishes from fish hormones |hormone for fish breeding | fish breeding | fish Eggs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 196

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 2 ปีที่แล้ว +21

    මම ගොඩක් මාළු හදන youtube channel බලනවා.. ඒ කිසිම තැනක නැති විදිහේ දැනුමක් මේ මල්ලිට තියෙනවා. ඒ විතරක් නෙවෙයි හරිම ලස්සනට විස්තර කරන්නත් මේ කොල්ලා පුදුම දක්ෂයි.. ඒකයි ගොඩක් අය man of the fish කියලා කියන්නේ.. 😊👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි සහෝදරයා ඔය අදහස් ගොඩාක් වටිනවා අපේ ගමනට ජය වේවා ❤️❤️😍😍🤩

    • @sadevsampath3901
      @sadevsampath3901 2 ปีที่แล้ว +3

      ඒක 💯 ඇත්ත....♥️♥️♥️🥰🙏

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ❤️❤️

  • @sadevsampath3901
    @sadevsampath3901 2 ปีที่แล้ว +5

    ලංකාවේ තියෙන හොඳම #1 you tube channel එක...♥️SL Anush♥️
    හැමදේම සුපිරියට කියලා දෙනවා ඔයා හර්ෂ අයියේ💙😍🐠🐟

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි 😍❤️❤️❤️👍😍❤️😍

  • @fishfarming8524
    @fishfarming8524 2 ปีที่แล้ว +13

    ඇත්තටම සුපිරි මේ වගේ වීඩියෝ එකක් ලංකාවේ දැක්කමයි ❤️❤️😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා ❤️❤️🤩😍👍😘

  • @edirisingheaqua7776
    @edirisingheaqua7776 2 ปีที่แล้ว +9

    නියමයි අනුශ් මල්ලි. අපි දෙයක් ඉගෙනගන්නේ පිටරට චැනල් බලලා. අපේ මිනිස්සුන්ගේ තියෙන කුහකකම නිසා ඇත්තටම අලුතෙන් එන කෙනෙක්ට අලුත් දෙයක් ඉගෙනගන්න අමාරුයි. ඒ නිසා අලුත් දෙයක් ලංකාවේ වෙන්නේ හරිම අඩුවෙන්. ඇත්තටම මේ ඔයා කරන්නේ ලොකුම ලොකු උදව්වක් වගේම මේ ෆීල්ඩ් එකේ කවුරුත් නොකරපු පරිණත පුත්ගලයෙකුගෙන් විය යුතු දෙයක්. ඔයාගෙ චැනල් එකේ මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. කවුරු මොනවා කියුවත් නවතින්න එපා. දිගටම කරගෙන යන්න. ජයෙන් ජය ❤️❤️❤️ (කලුතර විසිතුරු මසුන් සමූහයේ ඇඩ්මින් )

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ohh අයියා ඔයාද බොහෝම ස්තුතියි අපෙන් උදවුවක් ඔනේ උනොත් කියන්න ජය වේවා ❤️😘😍🤩

    • @edirisingheaqua7776
      @edirisingheaqua7776 2 ปีที่แล้ว +1

      @@SLAnushfish අනිවාර්‍යෙන් මල්ලි.. මං දවසක එන්නම් ඔයාව හම්බෙන්න. මං කලුතර නිසා දුර ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් දැනටමත් ඇවිල්ලා. ඔයාගේ ගමන පැහැදිලියි. ඕක තමයි හරිම අඩිපාර 🦾❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ❤️❤️🤩🤩🤩🤩❤️❤️👍

  • @lahirushohan1739
    @lahirushohan1739 2 ปีที่แล้ว +8

    නියමයි මල්ලියෝ.. මන් එදා ඉදන්ම ෆලෝ කරන්නේ ඔයාව... මොනාහරි ප්‍රශ්නයක් අවාම තමන්ගේ කෙනෙක් වගේ බොහොම පැහැදිලිව සරලව හැමදෙයක්ම ඔයා කියලා දෙනව... Thank you....

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි ❤️❤️❤️👍

  • @Themalkaandthinal
    @Themalkaandthinal 5 หลายเดือนก่อน

    Aquarium fish ගැන කියන හොඳම youtube chanel එක. Am a subscriber

  • @indikasilva6516
    @indikasilva6516 2 ปีที่แล้ว +2

    මල්ලී ඔයාලගේ චැනල් එකෙන් ගොඩාක් වටින දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්.ලංකාවේ මේ වගේ කියලදෙන චැනල් අඩුයිනේ.ඇත්තටම ගොඩක් වටිනව ඔයාල කරන මේ වැඩේ.

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ගොඩක් වටිනවා ඔයාගේ අදහස් අපිට 😍😍😍😍❤️

  • @chamodijayawardana4564
    @chamodijayawardana4564 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා හිතේ කිසිම දෙයක් නැතුව හැම දෙයක්ම කියලා danawa ta.. ගොඩක් වටිනවා මල්ලි ...අනිවාරයෙන

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️👍

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 2 ปีที่แล้ว +3

    මේ විඩියෝ එකත් පට්ට.... අපේ Channel එකටත් අයියගෙ Feather Fin පැටව් සෙට් එකෙන් ටිකක් ගේන්න කියල බැලුවෙ.... ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරල අපිට ඒ වගේ දෙයක් බලන්න සලස්වන එකට✌️❣️🍃

  • @kasunthilina8800
    @kasunthilina8800 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ ඔයාලගෙ විඩියෝ සුපිරි යි , දිගටම කරන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා ❤️‍❤️‍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා 🤩🤩❤️👍😍

  • @RtRt-pk5sx
    @RtRt-pk5sx 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක් 😍පැහැදිලි කරීම සුපිරි

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @travelwithakd
    @travelwithakd 2 ปีที่แล้ว +5

    Mita kalin rata channels vala vitrai meka dakala tiyenne, Lankave dakka palaveni video eka , Fatta ❤️🔥

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා 😍🤩❤️👍😘

  • @himshufrenando4062
    @himshufrenando4062 2 ปีที่แล้ว +2

    මන් හැම දාම youtube ඇවිත් බලන්නේ..sl anush එකේ අලුත් videoඑකක් දාලාද කියලා..ඒ තරම් පට්ට ආසයි

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අපිත් එක්ක ඔයාලා ඉන්න එක තමයි අපේ ලොකුම හයිය ඒක නිසයි අපි මේ තරමි දුරක් අවේ බොහෝම ස්තුතියි සහෝදරයා

  • @Themalkaandthinal
    @Themalkaandthinal 5 หลายเดือนก่อน

    Oscar ගැන තවත් video එකක් දාන්න

  • @funnycat9265
    @funnycat9265 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ලංකාවේ කරනවා කියලා අහලා තිබ්බට අදමයි කරනවා දැක්කේ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      තව ගොඩක් දේවල් ඉස්සරහට ගෙන්න ඉන්නේ ඉඩ ලැබුණු ගමන් gennam

    • @funnycat9265
      @funnycat9265 2 ปีที่แล้ว +1

      ❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️

  • @aquariumfish3842
    @aquariumfish3842 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්න ගේන වීඩියෝ සුපිරි සහෝ ❤️❤️❤️😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා 👍❤️🤩😍😘

  • @antonfernando7588
    @antonfernando7588 2 ปีที่แล้ว +1

    Great පුතා ,,, 👍👍👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 👍❤️❤️

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 ปีที่แล้ว +4

    නියමයි ඇත්තටම 👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️🤩

  • @susanthawijayathilaka4109
    @susanthawijayathilaka4109 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් මල්ලියේ ❤️💖❤️💖❤️💖🇱🇰

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️❤️❤️🤩🤩❤️

  • @sandilfishvlog5355
    @sandilfishvlog5355 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටින video එකක්❤️‍🔥👍❤️‍🔥👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother 😍🤩👍🤩❤️

  • @rakitha4546
    @rakitha4546 2 ปีที่แล้ว +1

    Aiya boyu podima spong filter eka betta fry tank ekakatq use karanna onida?

  • @SrilankaSUPERMOTOBikelover
    @SrilankaSUPERMOTOBikelover 2 ปีที่แล้ว +3

    සුපිරි යක් තමයි ආ 😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️🤩👍😍

  • @kavidulakshan6555
    @kavidulakshan6555 2 ปีที่แล้ว +3

    අදමයි දැක්කේ සුපිරි

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother 🤩🤩😍❤️

  • @chomoddilshan671
    @chomoddilshan671 2 ปีที่แล้ว +1

    Carp malu joduwak hadanna one tank size eka kiyanna puluwanda😕

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      carp gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

    • @chomoddilshan671
      @chomoddilshan671 2 ปีที่แล้ว

      @@SLAnushfish thinawada video ekak carp malu gena

  • @SrilankaSUPERMOTOBikelover
    @SrilankaSUPERMOTOBikelover 2 ปีที่แล้ว +2

    මරු හේයා style එක.ආ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      😁😁😁😁😁🤩🤔

  • @navodbimsara2175
    @navodbimsara2175 2 ปีที่แล้ว +1

    Niyamai aiye jayawewa supiri bn aiye

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thank you brother ❤️🤩😍👍😘❤️

  • @hmjanith7247
    @hmjanith7247 2 ปีที่แล้ว +1

    Aiye mama gava innava jamguramila egollo gold fish lath ekka innavada ?

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 2 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක් ❤❤❤❤❤❤❤

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️🤩😍👍👍😍🤩🤩❤️

  • @sanathbalasuriya3211
    @sanathbalasuriya3211 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ 1ක්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️😘👍😍🤩

  • @anuruddhanamarathna8239
    @anuruddhanamarathna8239 2 ปีที่แล้ว +1

    Very good information.
    Thanks bro

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thank you brother 😊😊😍

  • @danudanu799
    @danudanu799 2 ปีที่แล้ว +1

    Malli mama padeniye aiya, matath carflata gahanda oni, mama oyawa hambawenda ennao,❤❤❤❤❤❤

  • @danushawilegoda3914
    @danushawilegoda3914 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @kavinduherath9468
    @kavinduherath9468 2 ปีที่แล้ว +1

    සුපිරියක් brother ♥️♥️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother 🤩🤩😍

  • @sugathchandana3681
    @sugathchandana3681 ปีที่แล้ว +2

    Maluwa marenne nadda

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      naha සම්පූර්ණ video ekak thiyanawa balannako

  • @nimeshansenavirathna1034
    @nimeshansenavirathna1034 2 ปีที่แล้ว +1

    Me malu wargaya welada pole innawada😌marama lassanai e maluwa redtail catfish😳kenek wage hinda ikmanata hitha giya😍😍😍😍 e maluwata ජය වේවා 🙏

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +2

      innawa issarahadi අපි lagath ගොඩක් idiwi

  • @madushanka7917
    @madushanka7917 2 ปีที่แล้ว +2

    සුපිරි සහෝ ඔයාගේ ෆාම් එක බලන්න එන්න පුළුවන්ද😍😍🐟🐟👌

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      puluwan brother

    • @madushanka7917
      @madushanka7917 2 ปีที่แล้ว +1

      Kohomada enna oni bro

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      මේ දවස් වල වැස්ස 0763320219 call ekak dennako

    • @madushanka7917
      @madushanka7917 2 ปีที่แล้ว +1

      Ok 🙏

    • @madushanka7917
      @madushanka7917 2 ปีที่แล้ว +1

      Whatsapp inna number eka thiyenam danna saho🐬🐬🐬👌🙏

  • @madushagimhan7836
    @madushagimhan7836 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්

  • @senuth-zx3uu
    @senuth-zx3uu 7 หลายเดือนก่อน

    Supiri video aka aiya

    • @SLAnushfish
      @SLAnushfish  6 หลายเดือนก่อน

      👍👍👍❤️

  • @predeepkumara5958
    @predeepkumara5958 2 ปีที่แล้ว +5

    සුපිරි සහෝදරයා මම හැමදාම බලන් ඉන්නේ ඔයාලාගේ විඩ්යෝ එකක් එලියට එනකම් ඔයාලා දෙන්නට ජයෙන් ජයම වේවා මම ඔස්කාර් මාලුවා විතරයි හදන්නේ මේම විදිහට ඔස්කලාට කරන්න පුලුවන් ද මට එ ගැන දැන ගන්න පුලුවන් ද පොන් නම්බර් එක එවන්න පුලුවන් ද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා 0763320219

  • @LigerSL
    @LigerSL ปีที่แล้ว

    Man laga catfish adi 2ka wage loku aya innawa ekkenekge bada thiyanawa. Breeding karaganna one karanna puluwan kenek nadda

  • @gamingbrother6411
    @gamingbrother6411 2 ปีที่แล้ว +1

    Aiye nikan cat fish breeding video ekak one

  • @nalinthusitha795
    @nalinthusitha795 2 ปีที่แล้ว +1

    Excellent brother 👌👌👌❤🌹

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️👍👍😍🤩😍

  • @chean5608
    @chean5608 2 ปีที่แล้ว +1

    මන් ලග upside downcat fish loku aya innawa, hormone ganna barida

  • @faziya-26
    @faziya-26 2 ปีที่แล้ว +2

    mchn oyage nama harshnada.mage yaluwek hitiya.kegalle wala

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ou brother

    • @faziya-26
      @faziya-26 2 ปีที่แล้ว +1

      @@SLAnushfish appata mchn.oyata mathakada mawa.mohomad fazly.molagoda primary eke hitiya.ethakota thwa tharuka ema

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      😍😍🤩😍😍❤️❤️😍🤩🤩😍👍

    • @faziya-26
      @faziya-26 2 ปีที่แล้ว

      @@SLAnushfish contact num ekk dannko

  • @srimathfernando5486
    @srimathfernando5486 2 ปีที่แล้ว +1

    Gaint Gurami මේ ක්‍රමයට පුලුවන් ද?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      normally karanna puluwane

    • @srimathfernando5486
      @srimathfernando5486 2 ปีที่แล้ว +1

      ඉඩ කඩ මදි ලොකු ටැංකි, මඩ පොකුණු නැති නිසයි ඇහුවේ.

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ලංකාවේ බෝ කරන්න බැරි මාලු වර්ග වලට thamai meka කරන එක හොඳ කරන්න පුළුවන් eth me gana හොඳට danagena කරන්න one

  • @apsaraadikari1763
    @apsaraadikari1763 2 ปีที่แล้ว +1

    මෙහෙම rtc ලවත් බෝ කරන්න පුළුවන්ද?

  • @niranjanyahathugoda9156
    @niranjanyahathugoda9156 ปีที่แล้ว

    Oka gold fish lata karanna puluwanda brother?

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      normally breed karanna puluwane

  • @dilshanliyanage604
    @dilshanliyanage604 ปีที่แล้ว +1

    මන් බලපු වෙන වීඩියෝ එකක මාලුවගේ බර මැනලා එන්නත් කරේ.

  • @malindukeshan8444
    @malindukeshan8444 2 ปีที่แล้ว +1

    සුපිරි❤❤❤✌😊😘

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      🤩🤩😍👍😍🤩❤️

  • @chandimagayathri2339
    @chandimagayathri2339 10 หลายเดือนก่อน

    MALLIWA HADAPU AMMA THAATTA TA PIN SIDDAWENAWA OYA ME KARANA WADE N ❤THERUWANSARANAI

  • @vishmidivyanjalee531
    @vishmidivyanjalee531 2 ปีที่แล้ว +1

    wachana lassanata hasuranawa 😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️👍🤩😍

  • @mjgappyworld4905
    @mjgappyworld4905 2 ปีที่แล้ว +1

    Nice one ☝👍

  • @Kevins_Vlogs100
    @Kevins_Vlogs100 2 ปีที่แล้ว +1

    ගොඩක් දෙවල් ඉගන ගත්තා අයියේ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️👍👍👍

  • @nethumchandupa3844
    @nethumchandupa3844 2 ปีที่แล้ว +1

    Supiri video ekak

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️🤩😍👍😘

  • @dumindadesilva7579
    @dumindadesilva7579 2 ปีที่แล้ว +1

    නියමයි..ස්තුතියි ..ඔයාව සම්බන්ද කර ගන්න පුලුවන් TP no ,එකක්දෙන්නකො

  • @slpetfish2052
    @slpetfish2052 2 ปีที่แล้ว +1

    Ela ma thama

  • @sldailyfish2024
    @sldailyfish2024 2 ปีที่แล้ว +3

    හැම ෆාමස්ලාම ඔයාලා වගේ උනානම් අද ලංකාව හොදටම මාලු අපනයනය කරල රට ගොඩ දාන්න පුලුවන්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +2

      අපිට පුළුවන් උපරිමෙන් උදවු කරනවා සහෝදරයා

    • @sldailyfish2024
      @sldailyfish2024 2 ปีที่แล้ว +2

      @@SLAnushfish 😘👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      😍😍🤩👍❤️

  • @testmy1569
    @testmy1569 2 ปีที่แล้ว +2

    එල

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      😍👍🤩❤️

  • @PraveenPraveenoshitha
    @PraveenPraveenoshitha ปีที่แล้ว +1

    මොකක්ද එන්නත

  • @nipunchamika1493
    @nipunchamika1493 2 ปีที่แล้ว +1

    ELA

  • @slshortlk5888
    @slshortlk5888 2 ปีที่แล้ว +1

    super

  • @rukshanlasitha4111
    @rukshanlasitha4111 2 ปีที่แล้ว +1

    Maru

  • @PRIME_INU
    @PRIME_INU 2 ปีที่แล้ว +1

    Kohendha හොමෝන් මිලදී ගත්තේ

  • @vikiyabro974
    @vikiyabro974 2 ปีที่แล้ว +1

    Super

  • @dasunlakshan9261
    @dasunlakshan9261 2 ปีที่แล้ว +2

    අයියා මෙ සමපෝෂ සහ කිරිපිටි දෙන්න හොදයී කියනවා ඇත්තද?
    Plz reply

  • @dinadinukadilshan2139
    @dinadinukadilshan2139 2 ปีที่แล้ว +1

    ඔය මාලු මුකුන්ද අයියේ

  • @munasinhakalpa1821
    @munasinhakalpa1821 2 ปีที่แล้ว +1

    Pn pleez

  • @ishanlakshika7196
    @ishanlakshika7196 2 ปีที่แล้ว +3

    ලංකාවට ආඩම්බරයක්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා 😍😍😍🤩❤️

  • @chamaralakshan445
    @chamaralakshan445 2 ปีที่แล้ว +1

    Hoda sahodarayek ah oya

  • @vishmidivyanjalee531
    @vishmidivyanjalee531 2 ปีที่แล้ว +1

    Maru 😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️😍🤩

  • @KidzShortsHub
    @KidzShortsHub 2 ปีที่แล้ว +1

    Patta

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      🤩😍👍😘❤️

  • @sankalakshitha2301
    @sankalakshitha2301 2 ปีที่แล้ว +1

    Bro mata oyawa contact kara ganna oni. Kohomada karagannr

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      0763320219 8.00pm වලින් passé ganna

    • @sankalakshitha2301
      @sankalakshitha2301 2 ปีที่แล้ว +1

      @@SLAnushfish thanks bro

  • @chamidulakshan9435
    @chamidulakshan9435 2 ปีที่แล้ว +1

    මට ඔයාලව contact කරගන්න පුලුවන්ද. විස්තර ටිකක් දැනගන්න

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      puluwan Sunday වගේ call ekak denna 0763320219

  • @sureshchgame2391
    @sureshchgame2391 2 ปีที่แล้ว +1

    👍👍

  • @priyalmadusanka1029
    @priyalmadusanka1029 2 ปีที่แล้ว +1

    ගුරාම් ගැනු සතුන් බලන්නේ කොහෙමද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      සමිපුර්ණ වීඩියෝ එකක් තියෙනවා අපේ චැනල් එකේ පොඩිඩක් බලන්න

  • @theekshanakarunathilaka980
    @theekshanakarunathilaka980 2 ปีที่แล้ว +1

    👍👍👍💯

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      🤩😍👍👍❤️

  • @janidusahandilsara9041
    @janidusahandilsara9041 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️😘👍😍🤩

  • @hfhjhdjjh8230
    @hfhjhdjjh8230 2 ปีที่แล้ว +1

    😎👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      😘👍😍🤩❤️

  • @anjulayapa.246
    @anjulayapa.246 2 ปีที่แล้ว +1

    මන් මෙකෙන් ගත්තු දැනුම අද වෙද්දි සුපිරි මඩ ගහන උන්ට කොල්ලන්ට දෙයක් කියලා දෙන්න දන්නෙත් නැ රටට වැඩකුත් නැ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සහෝ අපිට පුලුවන් උපරිමයෙන් අපි දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න උපරිමෙන් උත්සාහ කරන්නේ ඒත් සමහර අය ඒකට අකමැති 😍😍😍🤩👍

  • @mahelamanura725
    @mahelamanura725 2 ปีที่แล้ว +1

    මම දැකපු මාලු සම්බන්ද කරන චැනල් වලින් දැකපු වටිනම චැනල් එක මේක කියලා බය නැතුව කියන්න පුලුවන්.

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔය වචන ටික ගොඩක් වටිනවා පරෙස්සමෙන් සතුටෙන් ඉන්න ජයවේවා

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 ปีที่แล้ว +1

    ඔය මාළු ජාතිය මොකක්ද 🙄🙄🙄

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      පෙදර්පින් කැටිෆිෂ්

  • @DarkCap2012
    @DarkCap2012 2 ปีที่แล้ว +1

    අයියෙ නම්බරේ දෙන්න

  • @manukaprasantha2690
    @manukaprasantha2690 2 ปีที่แล้ว +1

    මට වත්සැප් නම්බර් එක දෙනවද

  • @madushagimhan7836
    @madushagimhan7836 2 ปีที่แล้ว +1

    අයියා මට ඔයාගෙ නම්බර් එක දෙන්නකො

  • @asaboy5901
    @asaboy5901 2 ปีที่แล้ว +2

    ඔයාගෙ whatsapp නොම්බර් එක දෙන්නකො..............විස්තර ටිකක් දැනගන්න...............

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      0763320219 mekata call ekak danna

  • @chamindageepolawattha1242
    @chamindageepolawattha1242 2 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝවක්.. ස්තුතියි මල්ලි... watsapp number eka denna puluwannam godak hondaii...

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා 0763320219 call me

  • @sugathchandana3681
    @sugathchandana3681 ปีที่แล้ว

    Maluwa marenne nadda

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +1

    සුපිරි ❤❤🥰☺️

  • @sllogic9668
    @sllogic9668 2 ปีที่แล้ว +1

    ❤❤

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +2

    සුපිරි ❤❤🥰☺️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      thanks brother 😍🤩👍❤️😘

  • @lahiruharshana9
    @lahiruharshana9 2 ปีที่แล้ว +1

    ❤️

  • @tharinduvithanage741
    @tharinduvithanage741 ปีที่แล้ว +1

    ❤❤❤

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      ❤️❤️❤️❤️👍

  • @PraveenPraveenoshitha
    @PraveenPraveenoshitha ปีที่แล้ว

    ❤❤❤❤