ඔබත් මේ ප්‍රබල සත්‍යක් ක්‍රියාව සිදු කරන්න|ව්ශ්ම්ත ප්‍රතිඵල ලබා ගන්න|Ruwix s media

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔබත් මේ ප්‍රබල සත්‍යක් ක්‍රියාව සිදු කරන්න|ව්ශ්ම්ත ප්‍රතිඵල ලබා ගන්න|කාන්තාවන් නැරඹීය යුතුම ව්ඩ්යොවක්|Ruwix s media|sinhala
    යශොදරා මහරහතන් තෙරණියගේ ගුණ බලයෙන් සිදු කරන ප්‍රබල සත්‍යක් ක්‍රියාව 01
    • ඔබත් මේ ප්‍රබල සත්‍යක්...
    #යශොදරා මහ රහත් තෙරණිය#සත්‍යයක් ක්‍රියාව#sinhala#

ความคิดเห็น • 332

  • @ruwixsmedia1477
    @ruwixsmedia1477  ปีที่แล้ว +15

    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට😊 .මේ වගේ ව්ඩියො නරඹන්න මගේ youtube channel එක subscribe කරලා තියාගන්න🙏🙏🙏

  • @Blackeyes888.
    @Blackeyes888. 6 หลายเดือนก่อน +6

    යාශෝදරා මහරහත් තෙරනින් වහන්සෙට නමස්කාර වේවා!!!!
    මන් ආදරය කරන කෙනා ICU එකේ ඉන්නේ මං එයාට ඉක්මන් සූව ප්‍රාර්ථනා කරනවා.

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  6 หลายเดือนก่อน +1

      යශෝදරා මහරහත් තෙරණියට වන්දනා කරලා සත්‍යක් ක්‍රියාව සිදු කරන්න .ඉක්මනින් සුවය ලැබේවා.🙏🙏🙏

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage ปีที่แล้ว +51

    මම හැමදාම හවසට මල් පහන් පූජා කරලා.. යශෝදරා තෙරණියට නමස්කාර කරනවා.. හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ.. පුදුම සැනසීමක් සතුටක් දැනෙනවා.. යශෝදරා මහරහතන් තෙරණියට මාගේ නමස්කාරය..🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏

    • @HASHINI7-zk5
      @HASHINI7-zk5 2 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏

    • @SisiSasi-b6i
      @SisiSasi-b6i 2 หลายเดือนก่อน +2

      Yashodara maharahath theraniyata wadina kisima kenekuta jiwithe waradinne ne.eya ekantha sathyayi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilmimalshamarambage
      @dilmimalshamarambage 2 หลายเดือนก่อน

      @@SisiSasi-b6i 🙏 ඔව් ඒක ඇත්ත.. අදටත් මම සතුටින් සැනසීමෙන් ☺

  • @lahirukamesh9775
    @lahirukamesh9775 ปีที่แล้ว +28

    උතුම් රාහුල මතා යසොදරා දෙවියන්ට පහන තියපු දවසෙ ඉදලා පුදුම හිතෙ සැනසිමක් තියෙන්නෙ...ඇත්තටම එය සත්‍යයක්...සාදු සාදු සාදු .🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @thasunipabasara
      @thasunipabasara ปีที่แล้ว

      'යශෝදරා දෙවියන්...මෙ වචනය වැරදි ය්..යශෝදරා යනු දේවත්වය අභිබවූ ප්‍රබලත්වය ක්..

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว

      @@thasunipabasara 🙏🙏🙏🙏

    • @piyankakumari9001
      @piyankakumari9001 ปีที่แล้ว +1

      Ane yasodara therniyage pinthuryk nethiwa kohomd pahn thiyanne mata nene pinthuryk

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      @@piyankakumari9001 ඔයාගේ email adress එක එවන්න මම පින්තුරයක් දාන්නම් .එකේ printout එකක් අරගන්න.🙏🙏🙏🙏

  • @typingmasterscreation7189
    @typingmasterscreation7189 2 หลายเดือนก่อน +4

    මෙය සත්‍යක්...මගේ සිත මටම පාලනය කර ගැනීමට නොහැකිව සිටි මොහොතක එකම එක දවසක් යශෝදරා සත්‍ය ක්‍රියාව කිරීමෙන් මට ලොකු තීරණයක් ගන්න පුලුවන් වුනා.ඒකෙන් මගේ පවුල් ජීවිතය ආරක්ෂා වුනා

  • @lasiththeshan1329
    @lasiththeshan1329 ปีที่แล้ว +20

    කවුද කියල නම් හරියටම දන්නෑ ඒත් ඔයාගේ කටහඩත් අහන් ඉන්න පුළුවන් හිතට මාර සැනසීමක් තියෙන්නෙ. උතුම් යශෝධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා !!!

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +2

      🙏🙏🙏🙏.ගොඩාක් ස්තුතියි.

    • @dinushagayani9665
      @dinushagayani9665 3 หลายเดือนก่อน

      ඇත්තටම ඇත්ත හරිම ලස්සනයි කටහඩ ❤️❤️❤️❤️

  • @srimaliudeshika2288
    @srimaliudeshika2288 6 หลายเดือนก่อน +4

    උතුම් රාහුල මාතා යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏❤️ මෙම සත්‍යක්‍රියාව කරද්දි මගේ හිතට ගොඩාක් සැහැල්ලුවක් දැනුනා🙏❤️

  • @ashajeewanthi1377
    @ashajeewanthi1377 ปีที่แล้ว +13

    උතුම් රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
    මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වී මාගේ අනාගතය සාර්ථක වේවා🙏🙏🙏
    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @dinushagayani9665
    @dinushagayani9665 3 หลายเดือนก่อน +3

    උතුම් යශෝදරා තෙරණින් වහන්සේගේ බලයෙන් මගේ දරුවන්ගේත් මගෙත් හස්බන්ගේත් සියලු ග්‍රහ අපල දුරුවෙලා දරුවන්ගේ අකීකරු කම නැති වෙලා කීකරු කම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @songs9319
    @songs9319 ปีที่แล้ว +9

    යසෝදරා මහරහතන් තෙරණියන් වහන්සේ ට වන්දනා කරන දා සිට හිතට පුදුම සැනසීමක් ඇතිවුනා එතුමිය ගේ ගුනය සත්‍යයක් සාදූ සාදූ

  • @SheharaGimhani-y9o
    @SheharaGimhani-y9o หลายเดือนก่อน +2

    යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤🙏🙏

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +11

    මම අදහන අපේ බුදු වහන්සේගේ සත් ධර්මය මාගේ සිතේ දොන්කාර දෙමින් මාද ධර්මය වැදපුදා ගමි උදේ සවස මට තේරෙන ආකාරයට මම සත් ධර්මයේ යෙදිමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 ග්‍යවුථම බුදු වහන්සේගේ ධර්මය ලොකෙම බැබලෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +15

    උතුම් රාහුල මාතාවන්ට සැමදාම අපිත් මල් පහන් පූජා කරල වන්දනාමාන කරනව.🙏🙏🙏

  • @kumudunisandachaya7837
    @kumudunisandachaya7837 ปีที่แล้ว +10

    උතුම් යශෝධරා මහරහත් තෙරනින් වහන්සේට මාගෙ නමස්කාරය වේව 🙏🌼🌸🌼🙏

  • @madavisenevirathna6452
    @madavisenevirathna6452 ปีที่แล้ว +9

    උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Miyuru615
    @Miyuru615 8 หลายเดือนก่อน +3

    යශෝධරා මහ රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ සත්‍ය බලයෙන් මාගේ පැතුම් ඉටු වේවා

  • @AyeshaDamayanthi-re3xn
    @AyeshaDamayanthi-re3xn ปีที่แล้ว +11

    යශොදරා තෙරනියට මගේ නමස්කාර ය වෙිවා 🙏🙏🙏🙏

  • @NimeshaSandumali-ew5cb
    @NimeshaSandumali-ew5cb 5 หลายเดือนก่อน +2

    උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු... 🙏❤ අද මං මේ වීඩියෝ ඒක දැක්කේ. මං අද ඉදන් යශෝදරා තෙරණින්වහන්සේට වන්දනා කරන්න පටන් ගන්නවා 😊... අක්කේ ඔයාට ගොඩක් පිං.. මේ වගේ තවත් වීඩියෝ දන්න ශක්තිය ලැබේවා 🌸🙏🙏🌸🌸🌸

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 4 หลายเดือนก่อน +2

    යසෝදරා මාථා.වගෙ උතුම් ගුණ බලෙන් මට ත් අනෙකුත් ස්ත්‍රි යන් ද උතුම් පිරිමි න්ට පිහිට.ලැබේවා 🙏🙏🙏

  • @nalikasadamali8641
    @nalikasadamali8641 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ගේ ගුණ කද සත්‍යයි. දාර්මික ජීවිතය ක් ගත කරන්න ට අප හට තිබෙන බාධක සියල්ල දුරු වේවා !!!

  • @chamindakumara5714
    @chamindakumara5714 ปีที่แล้ว +5

    තව තවත් මේ වගේ දේවල් හැමෝම එක්ක බෙදා ගැනීමට ශක්තිය ලැබේවා .බුදු සරණයි

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි .🙏🙏🙏

  • @dilanihansika3117
    @dilanihansika3117 ปีที่แล้ว +5

    සාදු සාදු සාසාසාදු ....මේ සත්‍යය නුබාවයෙන් මගේ සියලු නය ප්‍ර්‍රරස්න විසදා ගන්න පිහිට වේවා ...

  • @user-gr4kj1nj9d
    @user-gr4kj1nj9d ปีที่แล้ว +8

    මාගේ සියලු අපල දුරු වේවා.❤

  • @malintharanaweera8859
    @malintharanaweera8859 11 หลายเดือนก่อน +3

    ඔබගේ පින්වත් උපකාරයට කුසල් සිද්ධ වේවා. කී ලෙසම මේ සත්‍ය ක්‍රියාවෙන් ජීවිතයට හා සිතට සැනසුම උදා වුවා. ඔබට නිර්වාණය සදහා මග විවර වේවා

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  11 หลายเดือนก่อน +2

      සාධු සාධු සාධු.🙏🙏🙏.ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබොධ කරගන්න හැකි වේවා.

    • @malintharanaweera8859
      @malintharanaweera8859 11 หลายเดือนก่อน +1

      @@ruwixsmedia1477 තෙරුවන් සරණයි. පින්වත් අනාගතයක් ලැබේවා....

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p ปีที่แล้ว +4

    යසෝදරා දේවියගේ සත්තිය බලයෙන් දරැවන්ගේ දිවුනුව උදාවෙිවා සාදු සාදු සාදු

  • @shalikadushmanthi5926
    @shalikadushmanthi5926 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏 රාහුල මාතාවට මාගෙ නමස් කාරය වේවා 🙏

  • @anuradharasangika1356
    @anuradharasangika1356 ปีที่แล้ว +3

    ඔබ ට මාගේ ස්තූතිය....... ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේ වා....... ස්තුතියි...... විශ්ව මාතාවට මාගේ ස්තූතිය පුද දෙමි..... ස්තුතියි..... ස්තුතියි..... ස්තුතියි......... සියලුම දෙවියන් වහන්සේලා ට ස්තුතියි.... ස්තුතියි...... ස්තුතියි....🎉🎉🎉🎉🏵️🏵️🏵️🌟🌟🌟🌟🌹🌹🌹🌄🌄🌄🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +4

    ඇත්තම.දේවල්.මෙිි
    බොරැ.රැවටිලි
    නොව.👍 .
    Great.

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 ปีที่แล้ว +2

    Arahath Rahula Yashodara තෙරණියට මා⁣ගේ නමස්කාරය වේවා ,ඒ සත්‍යානු බලයෙන් ඉක්මනින් මගෙ ලෙඩ රෝගය සුව වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว

      යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබ සුවපත් වේවා.🙏🙏🙏🙏

  • @SanduniGamage-qp3ic
    @SanduniGamage-qp3ic ปีที่แล้ว +3

    යශෝධරා මහරහත් තෙරණින්
    වසන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @VlogsbyThashi
    @VlogsbyThashi หลายเดือนก่อน +3

    Mamath Uthum Rahula matha yasodhrawata wandhnamana karnwa❤🙏 hithta pudhum sanaseemak dhanenwa🙏❤ akkata bohom sthuthii me wagee videos genwata❤❤❤🙏🎇💫

  • @user-re7wu3sl8s
    @user-re7wu3sl8s ปีที่แล้ว +2

    උතුම් යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🌸

  • @ameesharathnayake6007
    @ameesharathnayake6007 ปีที่แล้ว +4

    රාහුල මාතාට මාගේ නමස්කාරය වේවා.....!

  • @JayasingaJayasinga-id2ml
    @JayasingaJayasinga-id2ml 2 หลายเดือนก่อน +1

    යශෝධරා මහරත් වහන්සෙ මගෙ සියලු පැතුමි ඉෂ්ට වෙිවා මගෙ සමිපත් කුමාර කිසිම ලොඩක් දුකක් නැති එයා සියලුම අරක්ෂ්ව ලැබෙිවා

  • @duliplakmal3808
    @duliplakmal3808 ปีที่แล้ว +2

    යශෝදරා මහා රහත්තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @deepikaabethunga6593
    @deepikaabethunga6593 ปีที่แล้ว +3

    උතුම් යශෝධරා මහ රහත් තෙරණිය ට මාගේ නමස්කාරය

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 යසෝදාරා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-uf7du1eh3i
    @user-uf7du1eh3i ปีที่แล้ว +2

    නංගී මම ඉන්නේ විදෙස් ගතවයී .පහන් දල්වන්නේ නැති ව හදවතින් සියලු පූජාවන් තැබුවා කියා සිතා පූජාවන් තබා මේ සත්‍යයක් ක්‍රියාව කලාට කමන් නැද්ද .තෙරුවන් සරණයී

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +3

      කිසිම ප්‍රශ්නයක් නැහැ.ඔයා ශ්‍රද්ධාව උපදවාගේන යශොදරා මහ රහත් තෙරණින් වහන්සේට වන්දනා කරන්න .යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏

    • @dammikai9686
      @dammikai9686 ปีที่แล้ว +1

      Mage yasodara uththamweyage sathya kiya bslayen mage sosalinsuwrans gasa thibewa mage medical aka register aka karaganna. .boss kiyathmaka wewa

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว

      @@dammikai9686 🙏🙏🙏

  • @NisansalaSanjiwani-ly9cj
    @NisansalaSanjiwani-ly9cj 6 หลายเดือนก่อน +2

    Yashodara maha rahath theraniyage uthum thegasin mage hithata sanasimak labenawa mamath yshodara theraniyata hamadama wandana karanawa sadu sadu sadu

  • @ashp8327
    @ashp8327 7 หลายเดือนก่อน +1

    රාහුල මාතා , යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @damikalakshmi3343
    @damikalakshmi3343 3 หลายเดือนก่อน

    යසෝ දරා මෑණියන්ගේ අති උතුම් pen බලයන් maga සියලු බලපොරොත්තු ඉස්ස්ට් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @prabodha-et4eu
    @prabodha-et4eu 8 หลายเดือนก่อน +1

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @isharasanjeewani4145
    @isharasanjeewani4145 11 หลายเดือนก่อน +1

    Thank u oyata...oyage video ekak download karagena mn den dawas dekaka idala pahana thiyanawa yashodara මහරහතන් තෙරණියට

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  11 หลายเดือนก่อน +1

      යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 ปีที่แล้ว +2

    ඔබේ හඬ පින්වත්🌸✨️🙏 සුන්දරයි💗✨️

  • @lankadissanks2909
    @lankadissanks2909 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @LahiruSampath-eq4uh
    @LahiruSampath-eq4uh ปีที่แล้ว +2

    Yashodara maha rahath teranin වහන්සේට mage නමස්කාරya wewa 🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
    Yashodara maharahath tharaniyan wahanshata maga namas karaya wewa

  • @csurangi7240
    @csurangi7240 8 หลายเดือนก่อน +1

    මම රාහුල මාතාවට වඩින්න ගනිපු ඩ ඉඩලා ලොකු සනසුමක් ලබුනා සාදු සාදු සාදු .

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 ปีที่แล้ว +1

    උතුම් යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-hi8qe7ll1i
    @user-hi8qe7ll1i 8 หลายเดือนก่อน +2

    Rahula matha yasodra meniyane Mta pihita wenna Mage mahathya mta adarya kranna obawahasege pihita mta laebewa Mage Paul jvithaya sarthk wewa sadu sadu sadu 🙏🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  8 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @KwKw-cn7nt
      @KwKw-cn7nt 7 หลายเดือนก่อน +1

      Mageth oyta wagemai manika budusaranai

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  7 หลายเดือนก่อน +1

      @@KwKw-cn7nt 🙏🙏🙏

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 ปีที่แล้ว +3

    oyage vois eka godak lassanai. maru kathare minis pure kothanaka wewa... methe budun pamula nuba nelumak wewa...

  • @gamagasunitra1960
    @gamagasunitra1960 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs ปีที่แล้ว +3

    Yashodara maha rahath thetaniyage anubawa balayen mage kuse pinwath daruwek pilisida ganithwa..........

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏 .
      th-cam.com/video/8rw3sRUxb-A/w-d-xo.html

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY ปีที่แล้ว +3

    Man enne rata. Mata Mal pahan puja karanna widiyak ne. Man ahanawa mewa. Godak pin. Godak prasna thiyenawa. Hemadema Hari yai. Budusaranai. Godak sthuthi.

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

    • @SL_kaviya_BOY
      @SL_kaviya_BOY ปีที่แล้ว +1

      Godak pin sthuthi.

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 ❤ 💚 💚 💛 💙 💙 💛 💛 💛 💚 💚 💜 💕 💕 💕 💕 💕 💕 me sthyanu bawayen mage menma Siyalu denage a Siyalu pethum itu wewa wewa wewa

  • @shachikalamaduwanthi6057
    @shachikalamaduwanthi6057 ปีที่แล้ว +3

    Mage hama prartanawakma ituwenne me budu dahame hasirena nisai darmaye hasirennata kawadat waradinne na

  • @nethu1236
    @nethu1236 7 หลายเดือนก่อน +1

    Yashodara maha rahath theraniyanta .......
    Mage namaskaraya weewa...!!
    ethumiyata mal pahan puja kirimen hithata labena sanasumada sathyakmai.... ❤🙏🙏❤️❤️🙏🙏❤️❤️
    Sthuthi obata ....

  • @user-hi8qe7ll1i
    @user-hi8qe7ll1i 7 หลายเดือนก่อน +1

    Rahula matha yasodra meniyane Mta pihita wenna Mage mahathya mta adarya kranna obawahasege pihita mta laebewa Mage mahathya mta adarya kranna Mage Paul jvithaya sarthk wewa mtaanuka kranna sadu sadu sadu 🙏🙏🙏

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 ปีที่แล้ว +1

    උතුම් යසෝදරාවන්ට මාගේ නමස්කාර ය වේවා

  • @niroshaadikari8468
    @niroshaadikari8468 6 หลายเดือนก่อน +1

    harima lassana katahadak. harima lassani. hithata loku senasimak. ahanna ahanna epa wenna nee . siyawathawak ehuwath epa wenna ne.. hari hodai. godak pn.🙏🙏🙏🙏

  • @Nilwalasandamali-rs6rr
    @Nilwalasandamali-rs6rr 4 หลายเดือนก่อน +1

    Yashodara theraniyage guna baleyen mta yahapathk senasimamkma weewaa🙏💫

  • @samanlathaalwis
    @samanlathaalwis 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @rosesheifa19
    @rosesheifa19 9 หลายเดือนก่อน +1

    සාදු! සාදු! සාදු! 🙏🏻🙏🏻🙏🏻

  • @u.g....9819
    @u.g....9819 10 หลายเดือนก่อน +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ නමස්කාර වේවා

  • @HarshaniMadhushani-sv5cn
    @HarshaniMadhushani-sv5cn ปีที่แล้ว +2

    Mm hmadm me sathyak kriyawa sidu krnawa hitha godk sahllu wenw.....mge awanka adre me sathyak kriyawe blyen mt nawathth adre labi api dedent sathutin inn labewa

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 2 หลายเดือนก่อน +1

    Utum රාහුල mata yasodara mah රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා sadu sadu sadu maga සියලු බලාපොරොත්තු ඉස්ට වේවා hitata sanasemk labawa .ma.utum sttyak.kiriyawa.balayn අපගේ සියලු යහපත් situm patum etuwawa .💜️💙🧡❤❤️💛💚🌻💞💕🙏🙏🙏🙏🙏🙏

  • @siwminisasikala9300
    @siwminisasikala9300 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 3 หลายเดือนก่อน

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +1

    ඔයාටත් බොහොම පින් 🙏🙏🙏

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix ปีที่แล้ว +1

    Sadu sadu sadu .mepin balayen mage siyaluma prasna durum wiwada.oba tumiyatat budusaranai

  • @TharushiJayathilaka
    @TharushiJayathilaka 3 หลายเดือนก่อน

    Uthum yashodara maharahath theranin wahanseta mage namas karaya vewa🙏🙏

  • @thilinidinesha241
    @thilinidinesha241 7 หลายเดือนก่อน +1

    yasodara maha rahath uththamawiyta mage namaskaraya wewa🙏❤️

  • @sheemaserene4552
    @sheemaserene4552 ปีที่แล้ว +1

    Mage prarthanawa itu wewa!!!🙏🏻🙏🏻🙏🏻

  • @chamod8736
    @chamod8736 ปีที่แล้ว +1

    Me uthum darma daanaya dun oba thumiyata niwanata yana maga sedewa!!!

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏

  • @cooking3781
    @cooking3781 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් පින් 🙏🙏🙏

  • @diki833
    @diki833 ปีที่แล้ว +1

    🙏🙏🙏Mata thawa thawath asa hithenawa darmayata.....oyata godak pin

  • @didushadinusha6307
    @didushadinusha6307 ปีที่แล้ว +1

    "Rathran walin urma Roma dathuwak budu pilimayaka nalal thaleta pujakara yasodara deviya wage wenna kiyala pathanna. " urma Roma dathuwen thama budu kenek kiya soyagatha heki akama mangala lakuna". Sadu.sadu.sadu."

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      බොහොම පින් .තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 8 หลายเดือนก่อน +1

    ඔයා කරපු සත්‍ය ක්‍රියා වීඩියෝ එකක් තිබුනා යශෝධරා දේවිය බුදුරදුන් දුෂ්කර ක්‍රියා කරද්දි ඇයත් මාලිගයේ ඉඳන් දුෂ්කර ක්‍රියා කර බව කියන සත්‍ය ක්‍රියාව. මට ඒක හොයාගන්න බෑ. පුලුවන්නම් link එක දාන්න. බොහොම පිං🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  8 หลายเดือนก่อน +1

      th-cam.com/video/eCrI6CovYaw/w-d-xo.htmlsi=iMToGiZUHgtwjlTn

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  8 หลายเดือนก่อน +1

      th-cam.com/video/g-f0RGu0yM8/w-d-xo.htmlsi=GPOeixgtF0VYzugZ

  • @savinisewwandi9320
    @savinisewwandi9320 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @tharikasolochani4020
    @tharikasolochani4020 ปีที่แล้ว +1

    Yashodara maha rahath theraniyata mage namaskaraya wewa.....🙏🙏🙏🙏🙏🙏

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +1

    කොලේක ලියලා හැමදාම පහන තියලා යශෝදරා මහ රහත් තෙරණිය වදින කොට කිව්වට කමක් නැද්ද miss

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      කමක් නැහැ.යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

  • @ShashiniPiumali-et4wj
    @ShashiniPiumali-et4wj 6 หลายเดือนก่อน

    අක්කී අපි බුදු පහන තියෙන තැනම යශෝරා මහ රහත් තරනියගේ පින්තූරය තියල පහන තියන්න හොද නැද්ද. අනේ කියන්නකෝ

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  6 หลายเดือนก่อน

      කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @monikajayamini99
    @monikajayamini99 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +2

    යශෝදරා මහා රහත් uththamaweyata මගේ නමස්කාරය 🙏🙏🙏

  • @AshaSurendra-h2r
    @AshaSurendra-h2r 6 หลายเดือนก่อน +1

    Yasodara terni wanseta mage namaskarya wewa,

  • @pawanisathsarani-gj6qb
    @pawanisathsarani-gj6qb ปีที่แล้ว +1

    බුදුන්ට වෙනම ව සහ යසෝදරා තෙරණියට වෙනම පහන් 2ක් පත්තු කළ යුතු ද

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +2

      ඔබට පුලුවන් කමක් තිබෙනවා නම් එසේ පහන් දෙකක් දල්වන්න.🙏🙏🙏

    • @pawanisathsarani-gj6qb
      @pawanisathsarani-gj6qb ปีที่แล้ว +1

      Aa hari🥏🙏🙏🙏🙏

  • @asankapabashani7368
    @asankapabashani7368 9 วันที่ผ่านมา +1

    Budu pilima wahanse thiyena pahan kanuwa lagama rahula matha pilimayak usin adu wenath pahan kanuwaka thibbata kamaknadda

  • @KanchanaIndunil
    @KanchanaIndunil 6 หลายเดือนก่อน +1

    Oyata godak pin me vidio danavata

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb ปีที่แล้ว +1

    එකම බුදු කණුවෙ බුදුන් වහන්සේටත් යශෝදරා මෑණියන්ටත් වෙන වෙනම පහන් දෙකක් පත්තු කරාට කමක් නැද්ද

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      මේ ව්ඩ්යො එකේ මම ඒ ගැන කියලා තියෙනවා th-cam.com/video/n_sHwve8tY4/w-d-xo.html🙏🙏🙏🙏

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb ปีที่แล้ว +1

      @@ruwixsmedia1477 හරී... මේ සත්‍යක් ක්‍රියා කරහම මොකක්ද බලාපොරොත්තු වෙන්න පුලුවන් ?

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว

      @@purnimasandeepani-vb4xb ජිව්තේ ප්‍රශ්න කරදර අඩු වෙලා මානසික නිදහස ලැබෙනවා .ඒ සත්‍යයක් ක්‍රියාවේ බලයෙන් ජිව්තයට යහපතක් සිදු වෙනවා.තව ගොඩක් දෙවල් තියෙනවා.මම ඒ ගැනත් වෙනම ව්ඩ්යො එකක් කරා එක බලන්න🙏🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว

      @@purnimasandeepani-vb4xb මෙක බලන්න
      th-cam.com/video/0ST_jFLT03k/w-d-xo.html

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb ปีที่แล้ว

      @@ruwixsmedia1477 බොහොම පිං 🥰

  • @sarojadilrukshi3975
    @sarojadilrukshi3975 ปีที่แล้ว +1

    Aneee kauru hari dnna kenek yashodara maha rahath theraniyge pilimyk gnna tiyna thnka contact number ekk dnnko loku pinak 🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      මම facebook එකෙන් දැක්කේ, යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ පිලිම තියෙනවා කියලා .මේ numbers වලට කතා කරලා බලන්න
      0702654354- උපුල්
      0712358309- ආශා
      0766163064

    • @sarojadilrukshi3975
      @sarojadilrukshi3975 ปีที่แล้ว +1

      @@ruwixsmedia1477 gdk pin oyta 🙏

  • @dinunuwan1777
    @dinunuwan1777 ปีที่แล้ว +1

    Mama ඉන්නේ kuwait wala wandana කරන්ඩ විදිහක් na mama ma satyak kriyawa ahanawa phone ekan

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

  • @sasnikagimmani155
    @sasnikagimmani155 ปีที่แล้ว +1

    Oyata godak pin❤

  • @dilanihansika3117
    @dilanihansika3117 ปีที่แล้ว +1

    මගේ සියලු parsna wisadewa

  • @chandanifernando6299
    @chandanifernando6299 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @liyanageinoka5660
    @liyanageinoka5660 ปีที่แล้ว +1

    Yasodra rahaula matahwange sathyakreeyabalamahimen mge hithe thiya senasimak labadenna meniyani.hitha hadagnn beri tharamata kadawetila.meniyani.sensemk lebewa ma hta

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      යශොදරා මහ රහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා.🙏🙏🙏

    • @liyanageinoka5660
      @liyanageinoka5660 ปีที่แล้ว +1

      ❤senasimak lebew...

  • @hs____99
    @hs____99 3 หลายเดือนก่อน +1

    අනෙ මේ ටික ලියලා දාන්න පුළුවන්ද

  • @user-ou2pj8wy5t
    @user-ou2pj8wy5t 5 หลายเดือนก่อน +1

    ⚛️☸️⚛️☸️⚛️☸️sadu sadu sadu

  • @kanchanatennakoon
    @kanchanatennakoon ปีที่แล้ว +1

    Palaweni satyak kriyawai me sattyakkriyawai 2 ma ekatada karanne

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว

      ඔයාට පුලුවන් නම් සත්‍යක් ක්‍රියා දෙකම එකට කරන්න.නැත්තම් දවස් බෙදාගෙන සත්‍යක් ක්‍රියා දෙකම කරන්න.🙏🙏🙏