How to use "Wh" Question words in Sinhala / English grammar lessons, Sampath Kaluarachchi English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 427

  • @සුදුමහත්තයා-ඝ2ඛ
    @සුදුමහත්තයා-ඝ2ඛ 3 ปีที่แล้ว +32

    මන් ගොඩක් කැමති සර් ගෙ Grammar පාඩම් වලට හොඳට තේරෙනවා ගොඩක් පින් 🙅🙅

  • @maheshwickramasinghe7985
    @maheshwickramasinghe7985 3 ปีที่แล้ว +11

    I learned a lot of thigs of this lesson. Lot of thanks sir. (සර් සමහරවිට මේ ලියලා තියෙන විදිහ වැරදි ඇති ඒත් ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න මම හිතන්නෙ සර්ගෙන් මේ විදිහට ඉගෙනගත්තොත් මට බැරිවෙන්නෙ නෑ. හොඳටම තේරෙනවා කියලා දෙන විදිහට. )

  • @sarananandathero1747
    @sarananandathero1747 3 ปีที่แล้ว +28

    පාඩම ගොඩාක්ම වටිනවා සර්.තෙරුවන් සරනයි.

  • @kumarii.88xi75
    @kumarii.88xi75 2 ปีที่แล้ว +2

    Godak pahadili sir. Bohoma sthuthi.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 ปีที่แล้ว +15

    සර් ඔබ කියා දෙන ආකාරය හරිම සරලයි. හොදටම තේරන් ගැනීමට 👍පුළුවන්. ආසාවෙන් අපි ඉගෙන ගන්නවා.
    අපට දිගටම කියලා දෙන්න.
    බොහොම ස්තුතියි🌷🙏

  • @RamaniSagarika
    @RamaniSagarika 2 หลายเดือนก่อน +1

    Harima pehediliwa kiya dena air kenek thank you sur 🙏🙏🙏🙏🙏

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 2 หลายเดือนก่อน +2

    Harima lesi hithenawa ugnwana vidihata❤❤

  • @sriya8865
    @sriya8865 3 ปีที่แล้ว +13

    මම ගොඩාක් කැමති සර්ගෙ grammar පාඩම් වලට ....

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොඳින් පැහැදිලි කරනවා සර්.මට එ හැටි අවබෝධයක් නැ english සම්බන්ධයෙන්.ඒත් සර්ගේ පැහැදිලි කිරිමෙන් තෙරෙනව.බුදුසරණයි!!

  • @jayalathihalagama5058
    @jayalathihalagama5058 3 ปีที่แล้ว +11

    හොදටම පැහැදිලියි

  • @renukachandrapala2063
    @renukachandrapala2063 ปีที่แล้ว +3

    Thanks to you, I will be able to learn English well. As I think, You are a best teacher in Sri Lanka.

  • @shaniss3924
    @shaniss3924 3 ปีที่แล้ว +28

    බොහොම ස්තූතියි සර්.🙏
    හොය හොය හිටිය පාඩමක්.
    හරිම පැහැදිලියි සර්ගෙ ඉගැන්වීම .
    ඊලඟ කොටසත් ඉක්මනින් ඕන සර්.
    සුභ දවසක් වේවා.. 🙏

  • @snchannel8204
    @snchannel8204 3 ปีที่แล้ว +5

    ගැටලුවක්වෙල තිබුනු ගොඩක් දේවල් ඉගෙන ගත්තා බුදුසරනයි

  • @sanjigunathilake2895
    @sanjigunathilake2895 3 ปีที่แล้ว +13

    Definitely ...explained well...
    Your learning method is good....

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س 2 ปีที่แล้ว +4

    සර් හරිම විදියට පැහැදිලි කරලා දෙනවට බොහෝ පින් සර්ගෙ ආදරනීය දෙමාපියන්ටත් ගොඩක් පින් සර් වගෙ ගුරුවරයෙක් අපිට ලබලා දුන්නට බුදු සරණයි

  • @GMW396
    @GMW396 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්.මට හොදට තේරුනා.සර්ට ගොඩක් පින්

  • @dilukarunarathna1342
    @dilukarunarathna1342 3 ปีที่แล้ว +15

    මේ විදිහට ඉස්කෝලවල ඉංග්‍රීසි උගන්නව්වානම් හැමෝටම ඉංග්‍රීසි අමාරැ විෂයක් වෙන් නැ,ඇයි එහෙම නොවෙන්නෙ,බලධාරීන්ට මේවා පේන්න ඕන.thank u sir,harima asawen padam tika balanne

  • @DimutuLakshan
    @DimutuLakshan 2 หลายเดือนก่อน +1

    තේරැනා sir 👌👌💖

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 3 ปีที่แล้ว +3

    Thank you somuch sir good explain lesson 🙏❤️ බුදුසරනයි

  • @disneyprincesselsaandanna2938
    @disneyprincesselsaandanna2938 3 ปีที่แล้ว +21

    You are very excellent a teacher

  • @wijethilakaherath4590
    @wijethilakaherath4590 3 ปีที่แล้ว +4

    Jesu pihitai 🙏🌹💗🇧🇭🇱🇰🇧🇭

  • @leslifernando8302
    @leslifernando8302 3 ปีที่แล้ว +2

    Best english teacher who steal our hearts . You are the best teacher

  • @inokathushari5482
    @inokathushari5482 3 ปีที่แล้ว +11

    හරිම පැහැදිලිය .අගය කරමි.අපිට අත් හැරුණු තැන දැන් වත් පැහැදිලි කරගන්න ලැබීම වාසනාවක්

  • @englishschool636
    @englishschool636 3 ปีที่แล้ว +7

    I am also an English teacher.I can reliably recommend u as a perfect teacher.Your teaching style is excellent.

  • @ThamaraGunawardhana-p2p
    @ThamaraGunawardhana-p2p 2 หลายเดือนก่อน +1

    Sir, I learnt lot of things from you. Thank you very much.

  • @kaminidissanayake9216
    @kaminidissanayake9216 2 หลายเดือนก่อน +1

    Cheers sir
    Very valuable lesson..love this so much ..🙏🙏👍👍

  • @philipgaminidissanayaka277
    @philipgaminidissanayaka277 3 ปีที่แล้ว +7

    thank you sar.ගොඩාක් හොදට සර් කියනදෙ තෙරැම් ගන්න පුලුවන් jesupihitai sar

  • @sanduninimasha4955
    @sanduninimasha4955 3 ปีที่แล้ว +20

    සර්ට ස්තුති කරන්න මට තෙරෙන් නෑ . කෙටියෙන්ම කිව්වොත් ගොඩක් පින් සර්

  • @chandrasirikularathna6508
    @chandrasirikularathna6508 3 หลายเดือนก่อน +1

    Godaak hodata pahadili karanawa harima sarala widihata mn english danan hitiye nee dan godaak dewal dannawa ❤❤❤

  • @dilanthaperera6054
    @dilanthaperera6054 2 หลายเดือนก่อน +1

    Maarama widiyata therenawa sir..good luck

  • @thewayofalmightyjesus170
    @thewayofalmightyjesus170 3 ปีที่แล้ว +7

    Your teaching style is different we can understand clearly. Thank you so much sir.

  • @annesumudu-bz1qn
    @annesumudu-bz1qn 9 หลายเดือนก่อน +1

    Sir sampath kaluarachchi is a very good teacher for the teaching.thank u very much sir for ur guidance

  • @dilhanigunasekara5366
    @dilhanigunasekara5366 3 ปีที่แล้ว +8

    Thank you sir...I am very understand this lesson😊👍🏻👍🏻👌🏻👌🏻👌🏻😊

    • @TIKTOK-pb1rx
      @TIKTOK-pb1rx 2 ปีที่แล้ว

      Understanding

    • @TIKTOK-pb1rx
      @TIKTOK-pb1rx 2 ปีที่แล้ว +1

      I was very understanding this lesson

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +2

    Sar..budusarni ...sar.ehgllsh.good.thahk.you.sar..good.bhyi.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @sachinisulochanaEdirisingheAra
    @sachinisulochanaEdirisingheAra 5 หลายเดือนก่อน +2

    Thank you so much for this video❤❤🎉

  • @ashinimalsha1047
    @ashinimalsha1047 3 ปีที่แล้ว +10

    Actually thank for teaching this lesson i don't understand at first but now i can hear questions with each other .once again thank a lot .you always did new lessons for us..i am proud of you sir..🙏🙏😊

    • @444ranax8
      @444ranax8 2 ปีที่แล้ว

      ❤❤❤❤

    • @praxedefonseka5976
      @praxedefonseka5976 2 ปีที่แล้ว +1

      I like to write you, because i think that is a good way to improve our english knowledge. If you agree with me please send me a message. I m fonseka

    • @tharinduhirushan7986
      @tharinduhirushan7986 ปีที่แล้ว

      One

  • @rohanaherath6304
    @rohanaherath6304 2 ปีที่แล้ว +3

    I saw friest time. Very clear explan an English. You are proud of our country ❤

  • @jeewanamadhusankha8437
    @jeewanamadhusankha8437 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්.

  • @hansanichamila9458
    @hansanichamila9458 ปีที่แล้ว +2

    You’re teaching techniques are amazing..🙏

  • @Eeducation7019
    @Eeducation7019 ปีที่แล้ว +1

    saralama vidihata kiyadenawa .
    Thank you sir.

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +5

    It' s a very useful lesson sir .thank you very much .

  • @IndikaLokuhetti-vc8uv
    @IndikaLokuhetti-vc8uv ปีที่แล้ว +1

    I have to thanks you for the teach this useful lesson .

  • @lisasnamethumli
    @lisasnamethumli ปีที่แล้ว +2

    Thanks sir...l am very understanding this lesson ❤❤

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 ปีที่แล้ว +1

    U R the Great Teacher I have ever Seen in my life.🥰❤❤❤💋💋💋🌹🌹🌹👍👍👍💪🐝🐝🦋🦋🌺🏵

  • @sadusadu2824
    @sadusadu2824 3 ปีที่แล้ว +2

    සර් ගොඩක් වටිනවා සර්.. Wh questions වලින් ප්‍රශ්න හදන හැටි හොයන්න ආවේ.. ආපූ ගමන් මේ විඩීයෝ එක දැක්කේ 👍👍 හොදට තේරුනා සර්.. සර් සූම් ක්ලාස් කරන්නැද්ද..

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 3 ปีที่แล้ว +2

    හරිම වටිනා දෙයක්

  • @champikadsilva
    @champikadsilva หลายเดือนก่อน

    සුපිරි sir

  • @sanjayajayarathna-jd9jq
    @sanjayajayarathna-jd9jq ปีที่แล้ว

    sir niyamai marama pehedili gdak pin niyamata karanawa👍👍👍👍👍👍

  • @nishanthipeiris867
    @nishanthipeiris867 3 ปีที่แล้ว +6

    හරිම සරලව කියල දෙනව. Thank you sir

  • @lahiruajith8949
    @lahiruajith8949 3 ปีที่แล้ว +16

    Your learning mathad is good sir.thank you very much sir.

  • @wijethilakaherath4590
    @wijethilakaherath4590 3 ปีที่แล้ว +2

    Thanks. Sar. God bless you 🙏🇧🇭🇱🇰

  • @sameerarathnayaka2678
    @sameerarathnayaka2678 ปีที่แล้ว

    සර් කරන පාඩමි හරිම පැහැදිලියි මම සර් කරන හැම පාඩමක් බලනවා බලලා හැම පාඩමක්ම පාඩමි කරනවා මාගේ ලමයින්ටත් සර්ගේ පාඩමි ටික ආහන්න දෙනවා ඇත්තටම සර් ඔයා දෙවියෙක්

  • @gladfernando1199
    @gladfernando1199 ปีที่แล้ว +1

    Every single word you explained clearly and very simple way .thank you very much.

  • @subramaniyammaheshwary4958
    @subramaniyammaheshwary4958 2 ปีที่แล้ว

    හොඳටම තේරුණා sr good 🙏🙏🙏

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 5 หลายเดือนก่อน

    අපේ ගෙදර සැවොම ආසාවෙන් බලල ඉගන ගන්න විඩියෝ වක් නිතරම අද්‍යනය කරනවා 🙏🙏🙏 ජය පතමි❕

  • @chinthakumari3949
    @chinthakumari3949 ปีที่แล้ว +1

    Very clearly sir.an excellent teach. Thank you for that.may triple gem bless you.

  • @lalithhewagamage6292
    @lalithhewagamage6292 3 ปีที่แล้ว +4

    Good lesson Sir. Thanks Sir.

  • @hulimakwt834
    @hulimakwt834 2 ปีที่แล้ว

    ස්තුතියි හොදට පැහැදිලියි

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +3

    Thank you very much sir 🙏🙏🙏

  • @ChamilaShanthi-c8l
    @ChamilaShanthi-c8l 8 วันที่ผ่านมา

    You are very good teacher

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 ปีที่แล้ว +2

    Thank you sir..This is a important lesson.❤️🙏

  • @janakakumara178
    @janakakumara178 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින්🙏🙏

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว

    ගොඩක් වටින පාඨමාලා වක් ස්තූතියි සර්

  • @princyamadoru5621
    @princyamadoru5621 3 ปีที่แล้ว +4

    very easy to understand, thank you sir.

  • @yash23841
    @yash23841 3 ปีที่แล้ว +4

    It's very useful lesson .thanks sir.

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 3 ปีที่แล้ว +1

    You are very good teacher thanks lot

  • @chamindapriyadharshana1917
    @chamindapriyadharshana1917 3 ปีที่แล้ว +3

    Thank you sir. I am very understand lesson . 👌👌

  • @tharindunilankaabrew4200
    @tharindunilankaabrew4200 2 ปีที่แล้ว +2

    Great Lesson Thank You Sir 💓👍

  • @janithalalani117
    @janithalalani117 3 ปีที่แล้ว +2

    Thank you sar

  • @chandragodage4464
    @chandragodage4464 3 ปีที่แล้ว +2

    Good afternoon sir
    Bless you sir

  • @sajithpriyankara7267
    @sajithpriyankara7267 3 ปีที่แล้ว +1

    Do you learn English?
    Why do you learn English?
    How do you learn english?
    She learns English
    Does she learn English?
    Why does she learn English?
    With whom does she learn English?
    Why are you crying?
    What are you eating?
    Where are you going?
    Do you play cricket?
    Why do you play cricket?
    At what time do you play cricket?
    With whom do you pay cricket?
    Why does he play cricket?
    With whom does he play cricket?
    Where do you work?
    Where does she work?
    What do you want?
    Why do you read novels?
    Did you dance?
    Why did you dance?
    How did you dance?
    With whom did you dance?
    Did she dance?
    Why did she dance?
    With whom did she dance?
    Did you go to colombo?
    Why did you go to colombo?
    How did you go to colombo?
    With whom did you you go to colombo?
    Why did you cry?
    Where did you work?
    Where did you study?
    Why did you scold him?
    With whom did you go to town?
    What do you usually have for breakfast?
    Why did you invite him?
    when did you come back to sri lanka?
    How do you go to work?
    With whom do you play cricket?
    What time do you get up morning?
    How often do you go to the beach?
    How far is it from here to your office?
    How long have you been working here?
    Who broke my umbrella?
    Whom do you want to speak?
    Whose songs do you like most?
    Spb Deegala

  • @arunaherath5205
    @arunaherath5205 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර්...හොදට තේරැනා..🙏🙏

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 4 หลายเดือนก่อน

    Very usful vediyo.sir

  • @NimalkaRathnayaka-f6o
    @NimalkaRathnayaka-f6o 10 หลายเดือนก่อน

    Hodata therenava sar padam 🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 3 ปีที่แล้ว +1

    Harima lassanai sir thanks

  • @nalikapathirana9148
    @nalikapathirana9148 3 ปีที่แล้ว

    ඉගන ගත්ත . ගොඩක් ස්තුතියි .

  • @sweet_edits_3473
    @sweet_edits_3473 ปีที่แล้ว

    Harima pahadili sir..godak pin ......🥰😔

  • @tharushicool8661
    @tharushicool8661 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @YasaSamarasekara
    @YasaSamarasekara 10 หลายเดือนก่อน

    මරු සර්

  • @Samarabandumanage-xi1my
    @Samarabandumanage-xi1my ปีที่แล้ว

    Sir you are very good english teacher your teaching style is excellent i like you

  • @bhadrakumari9327
    @bhadrakumari9327 3 ปีที่แล้ว +3

    Thank you 🙏🌸🌸

  • @alphasheno3704
    @alphasheno3704 3 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔයාට sir

  • @disnaweerasingha7161
    @disnaweerasingha7161 2 ปีที่แล้ว +1

    Thank you sir.This is very clear lessons .🙏❤

  • @nishanthiliyanage128
    @nishanthiliyanage128 3 ปีที่แล้ว +1

    Thank you very nice Sir

  • @hashbhagi2383
    @hashbhagi2383 3 ปีที่แล้ว +1

    niyamai sir 🙂🙂

  • @cookingwithdreams3680
    @cookingwithdreams3680 3 ปีที่แล้ว +8

    Your lessons are so valuable and easy to understand. Thank you sir for uploading such great content ☺️

  • @pubudujayawardhana9682
    @pubudujayawardhana9682 2 ปีที่แล้ว

    Kiyanna wachana na 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟super

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 8 หลายเดือนก่อน

    Godak watenawa sir

  • @aselapathmini5393
    @aselapathmini5393 2 ปีที่แล้ว +1

    සර් මම හැමදාම උදේට හවසට රෑට වීඩියෝ බලනවා

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 3 ปีที่แล้ว +1

    Thanks for you.. 🌹

  • @kanthigunathilaka4956
    @kanthigunathilaka4956 ปีที่แล้ว

    ඔබගෙ gramer lesson very good very easy thank you

  • @lhelambage3929
    @lhelambage3929 3 ปีที่แล้ว +2

    නියමයි

  • @pushpamalani5515
    @pushpamalani5515 3 ปีที่แล้ว +2

    Thank you sir God bless you 🙏

  • @nilushashadamali9124
    @nilushashadamali9124 3 ปีที่แล้ว +1

    Good lesssons

  • @senarodrigo680
    @senarodrigo680 3 ปีที่แล้ว +2

    A

  • @dianajayasenadianajayasena8317
    @dianajayasenadianajayasena8317 3 ปีที่แล้ว +4

    Great lesson🙏go ahead🌹take care 🙏🙏🙏God bless you sir

  • @444ranax8
    @444ranax8 2 ปีที่แล้ว +1

    Ane godak pin sar 🙏❤godak sthuthiiiiiii

  • @nicecat4522
    @nicecat4522 3 ปีที่แล้ว

    Budu sranai ❤

  • @keeriyagodagesanathchandra638
    @keeriyagodagesanathchandra638 3 ปีที่แล้ว

    Thanks sir god bless you and all the best

  • @emvr.ekanayakaekanayaka6143
    @emvr.ekanayakaekanayaka6143 3 ปีที่แล้ว +1

    Thank you