Your approch is excellent bcz you have a sound understanding of the needs of beginners . You are a rare asset to our needy children . Keep up your good work .
These valuable sets of lesions in English Language may be very very helpful for humble persons who find grammar & grammar words through teachings of Sampath Sir. Ok.
First of all I would like to thank for teaching us like this is one of very useful grammar lessons in English language as well as I learned a lot of thing in this video .I think in the future you will be able to create like this very interesting lessons ..again thanks for you ...😊🙏🙏✋
සර් සිය දහස් වාරයක් පින් ..🙏🙏🙏 මෙච්චර කාලෙකෙට english කිසිම දෙයක් තේරුනේ නෑ.ඒත් සර්ගේ lessons බලන්න පටන් ගත්තම තේරුනා english කියන්නේ ඇත්තටම දක්ශ ගුරුවරයෙකුගේ මග පෙන්වීමක් ලැබුනොත් ඉගෙන ගන්න පුලුවන් කියල .👏 ...දිගටම උගන්න සර්🙏🙏🙏
සුපිරියි සර්,නියමට තෙරෙනවා🎉️🎉️🎉️
👍👍👍👍👍👍👍
ඇත්තටම සර් උගන්නවා හරිම පැහැදිලි ස්තූති
දිගටම පංතියට සහභාගිවන්නෙ කසේද
All lessons very clear,thank you very much Sir 🙏🙏🙏🙏♥️
Aththatama bohoma pahadili asa hithenawa igena ganna❤❤❤
මම අහැව්ව, දැක්ක හොදම පැහැදිලි කිරීම් සමග ඉංගීුසි ඉගෙන ගන්න ආස හිතෙනවා..
ගොඩක් ස්තුතියි..
පිං🙏🌹❤️
Very nice
@@padeepasubasheni6013 ]]
Predeep
Grede three english
Wary nice sir thanks
Sar matth oyage ksa akt
ගොඩක් ස්තුතියි සර්🙏 බුදුසරණයි
සැබැවින්ම.... ඉතා පැහැදිලි අයුරින් ආකර්ෂණීයව... ක්‍රමවත්ව හරවත්ව රසවත්ව ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීමේ අනගි මෙහෙයක නියැලෙන ඔබට තුති පුදමි..හදවතින්ම බැතිබරව.. අගයමින් මහඟු මෙහෙවර...
මම මේක සිංහලෙන් ලියන්නම්.ගොඩක් ස්තූතියි ගුරුතුමනි.ඔබගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි.සුබ පැතුම් දිගටම මේ සේවය කරන්න .ගොඩක් පින්
Thank. You. Sir. Budu. Saranai
මිහිපිට ඉන්න දෙවිකෙනෙක් වගේ ගුරු වරයෙක්
මන් අවුරුදු දෙකකට පස්සෙ සර්ගෙ video දැකල බලන්න ගත්තෙ.නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වුනා.සර් සරලව පැහැදිලිව කියල දෙන නිසා තේරුම්ගන්න පහසුයි වගේම ඉගෙනගන්න ආස හිතෙනව.සර්ට ගොඩක් පිං.❤️❤️🙏
ඔයා නම් සර් මරු. මම ගොඩක් ඔයාට ගෞරව කරනවා. ඇත්තටම මට හොඳට තේරෙනවා.
godak sthuthiyi pin...................
හරිම පැහැදිලියි .
හොඳින් වැටහුණා .සර්ට ගොඩක් .ස්තුතියි .පින්.
Dan katha karanda puluwanda.
සර්ට බුදු සරනයි හොද ට කරනවා 🙏🙏
ඔබතුමාගේ පැහැදිලි කිරීම පිපාසයට දිය පොදක් වගේ. උනන්දුවෙන් අහනවා. කාලය තවත් තිබුනා නම් අපූරුයි. පීරියඩ් කට් කරන කාලේ ඔබතුමා වගේ සර් කෙනෙක් සිටියානම් මමත් හොඳම කඩු කාරයෙක්.
Ekanan aththa
Sha..... the wonderful lesson . I believe this . the video very clear thank you so much teach sir !:
හොඳට පැහැදිලිව කියලා දෙනවා සර්ට පින්
හරිම පැහැදිලිය් ස'ර් .
බොහොම පින් !
🙏
Well done sir .may the tripple gem bless you
😮❤sir.budu. sarani
මම සර් වගේ ගුරුවරයෙක් දැකලම නැහැ. හරිම පැහැදිලි 🙏🙏🙏 thank you sir ❤️
ගොඩක් වැදගත්.හරිම ලස්සනට පැහැදිකරනවා👍👍👍
හොද පැහැදිලි කිරිමක්
ගොඩක් පිං අපිට මෙම කියලා දේනවට❤❤️
Sir . you are explained very well . thank you very much
You are an excellent teacher. Very useful lessons. Keep up your good work. Best wishes.🌟
තේරුම් ගන්න පුළුවන් විදිහට හොඳට කියලා දෙනවා.ගොඩක් ස්තූතියි සර්.
හා
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏
සක්විති සර්ගෙන් පස්සෙ ආව හොදම ගුරුවරයා ඔබයි .නියමයි සර් උගන්වන ක්‍රමය .👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
Your teaching methodology is excellent. Thank so much.
This is a good vidio. My favourite lesson
I watched several spoken english vedio
Chanels but accually u spoken English
Video is better than others video. Because of u explain is very valuable.
Thanks for your appreciation
නියමයි සර් හොදට කියා දෙනවා ගොඩාක් වැදගත් බොහොම ස්තූතිය 🙏🙏🙏👍👍
I didn't have good english knowledge before.but with starting watching to this channel.now i could improve my english knowledge
ස් ර් ගැම්මක් තමා 👍👍👍
හොඳින් පැහැදිලි kala,tnx sir😍
සර් ගොඩක් හොදට පැහැදිලි කරනවා thanks sir.
Sir you are a very good teacher, Your explanation is in high standard
Lt's a great lesson
thank you sir 🙌🙌🙌🙌🙌
👍👍👍👍👍👍
Man sirge video balanna gaththe lagadi idan.school yanakalewath me tharam hodata පැහැදිලිව tech karana sir kenek dakalama naha.godak පැහැදිලිව kiyla denawa.godak ස්තුතියි sir.mata me videos godak වටිනවා .
ඇත්තමයි ගොඩාක් සරලව පැහැදිලි කරනවා සර්🙏
නෝතේරුන කිසිම කොටසක් නෑ
දන්න හැම දේම කියලා දෙනවා කිසිම ඟුරු මෘෂ්ටියකින් තොරව
තෙරුවන් සරණයි සර්🙏
🙏🌸
හොදටම තේරෙන විදිහට කියලා දෙනවා...ස්තුතියි ගුරැතුමනි
සර්, හරිම පැහැදිලියි .බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි !!!!! (Dear sir, I dont have a good knowledge English )please help me.
thanks sir..godaak pehediliwa kiyala denawata sir ta godaak pin..!!🙏🙏🙏🙏
Your approch is excellent bcz you have a sound understanding of the needs of beginners . You are a rare asset to our needy children .
Keep up your good work .
Thank u sir
Thank you sir....
සර් ඇත්තටම හරිම පැහැදිලියි සර්ගේ Engish. අහන් ඉන්න හරිම ආසයි. මම සහා මගේ පවුලේ අය හැමෝම මේ vidos බලනවා. සතුටුයි ඔබ ගැන. සර් ඔයා online class කරන්නේ නැද්ද?
Thanks a lot
හරිම පහසුවෙන් තෙරුම් කලා ස්තුතියි .
කියන්න වචන නෑ... සුපිරි ගොඩක් පින් ඔබතුමට....
It's a good lesson....Thankyou 🌹
Thanks so much sir, very easy to understand your lesson. බොහෝ ම පින් ඔබතුමා ට
පැහැදිලි කියලා දෙන දේවල් ගොඩක් ස්තුතියි ....thank ...you...😘😘😘😘😘😘😘
Thank you sir❤️
" මම ඉගැන්වීමට උපන්නෙමි. " කියන එක සර්ට නම් හරියටම ගැළපෙනවා.
,හොදටම පැහැදිලිව තේරෙනව සර්
ගොඩාක් ස්තුතියි ..
Harima pahadili sir.godaak dewal igenagaththa..thank you sir..harima saralayi iganvima..theruvan saranayi..🙏🙏👏👏👍🙋🙌🌷🌹🔥
I will have. Improve my. English.
Thank you sir.
God bless
😀😇thank you sir
Good lesson , thank you sir .
I am great full sir
Great 👌👌👌
Very clear. Thank you 🙏🙏🙏🙏🙏
Very good lesson sir 👍 Thank you sir
I didn't have a good teacher those days but I have a talented teacher now. Thank you sir.
Haha
Good teacher
Thank you very much for your lessons
You are my mentor sir....may you have strength sir...I wish you a all the best sir...stay safe sir.
thank you sir.
anith english sirlagen igena nogaththa godak dewal sirge igena gaththa.🙏🙏🙏
It is also very valuable. Your videos are a big help to everyone. Those comments are very valuable.👌👌👌
Nice lesson
Thank you ♥
Thank Malli, Go continue, Congratulation.
Thanks sir
හරිම වැදගත් පාඩමක් සර්
Wish you all the best sir
Very good lessons for me.very important.and ur noise very good. U know how to teach to students.thank u sir.iam wating for u next
Very interesting , God bless you sir
Sampath sir has good colitis ..
Your videose verry good.
Thank you so much..🙏🙏🙏🙏
Sampath sir your video good thank so much
Yeah definitely.. it's useful for me .. lot of thanks sir... respect and proud of you ❤
These valuable sets of lesions in English Language may be very very helpful for humble persons who find grammar & grammar words through teachings of Sampath Sir. Ok.
Sir, your method of teaching is very easy to understand and useful lessons. Thank you so much.
Good explain this lesson 👍 thank you somuch sir
I have improved my english knowledge by watching your videos. Thank u very much and keep up ur good work.
Your lesson is very useful
ගොඩක් අය , තමන්ගේ චැනල් එක , හේට් ලයින් එක යන්නේ . තමන් තමා හරියටම ඉංග්‍රීසි කියලා දෙන්නේ කියලා ,, එත් කියලා දෙන්න , අත්‍යවශ්‍යම දෙ හංගලා කියලා දෙන්නේ. එත්.. හැබයි සර්, මම නම් දැකපු, හොඳටම අයන්නෙ ඉඳලා පැහැදිලි කරලා කියලා දෙන, හොඳම ගුරැවරයා, ඔයා තමා සර්, 😍😍😍😍😍😍😍😍🎉🎉🎉🎉🎉🎉🎉🎉, සුභ අනාගතයක්,
හරිම පැහැදිළියි සර් තෙරුවන් සරණයි
Thank you Sir, your teaching method is very clear
ඔබ තුමා හොඳ ගුරුවරයක්. හොඳින් පැහැදිලි කරනවා . Thank you sir .
සර්ගේ video වලින් ඇත්තටම තරමක් දුරට English ඉගෙන ගත්තා, ගොඩාක් පැහැදිලියි සර් කියලා දෙනවා ❤️
Ow sir
Thank you very much sir....😍
It's very simple and clear lesson..Thank you sir
Most important english channel of the u tube .thanks
I could understand those grammer. Thanks a lot sir♥🙏 god bless
The lesson can be learned very easily, Thank you.
සර් පොතේ ලස්සනට ලියා ගත්තා thank you so much
පොතේ විතරක් මදි ඇන්ටි හිතෙත් ලියාගන්න.....🥴
Very clear thank you sir
Very clear lessons thank you sir 🙏
First of all I would like to thank for teaching us like this is one of very useful grammar lessons in English language as well as I learned a lot of thing in this video .I think in the future you will be able to create like this very interesting lessons ..again thanks for you ...😊🙏🙏✋
Very clear and great explanation. Good luck.
Sir you have a better english teaching methods to teach us..thank you very much sir❤️
supiri sir .kiyala vadak na egananam.maaram asaven study krnv .hodata mathakth hitinva
These lessons will be very useful to us thank you sir
What a clear nice teaching style is this. Please Continue teaching like this.. thank you
Thank you sir.The lesson is short and also clear.I got it.
Ane have kiyanne miniso
Miniho
Hariyata sinhalen kiynnna
Ugannan barinam pala
ජය වේවා.....
Thank you sir bless you!
This is a very good teaching
ඉතාමත් වැදගත්.ස්තූතියි
හරිම පැහැදිලියි සර් Thank you
I understand this lesson very well 😄 Thank you so much sir🙏🙏
Sir thank you very much
Thank sir
Thank you so much sir. This video is very useful to me.
Godak pin sar