Spoken English in Sinhala / Grammar lesson 08 / Modal verbs / Sampath Kaluarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @HashanKavindu-oi1qo
    @HashanKavindu-oi1qo 11 หลายเดือนก่อน +29

    බොහොම පැහැදිලි ගුරුතුමනි .... දිර්ගායු ලැබේවා ඔබ තුමාට... Thanks for everything ....

    • @HashanKavindu-oi1qo
      @HashanKavindu-oi1qo 11 หลายเดือนก่อน +3

      I could understood English language is very easy language in the world

    • @yedeepaishani537
      @yedeepaishani537 4 หลายเดือนก่อน +2

      Sir alutin on line clz walata join wenne kohmda

  • @d.a.ariyaratne8174
    @d.a.ariyaratne8174 ปีที่แล้ว +6

    සර් ඔබතුමා ට බොහොම පින්! මෙවැනි අන්දමට ඕනෑ ම
    කෙනෙකුට ඉගෙන ගන්න හැකිවන අන්දමට නොමිලේ ම ඉංග්‍රීසිය හදාරන්න ඉඩ
    සලස්වා ඇති එක ගැන! මමත්
    සති දෙකක සිට ඉගෙන ගනු ලබනවා! ඔබතුමා ට තව තවත් පින් දිය යුතුයි කියලයි
    මා සිතන්නේ! ස්තුතියි සර්!

  • @chandranisandya399
    @chandranisandya399 หลายเดือนก่อน +3

    මම හැමදාම සර්ගෙ පාඩම් බලනවා,ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sangeewaniridma8512
    @sangeewaniridma8512 2 ปีที่แล้ว +2

    Thank you so much sir digatama karagena yanna sir navathvanna epa mama hari asaven ahagena innava.

  • @sarathkumarapk1583
    @sarathkumarapk1583 3 ปีที่แล้ว +31

    කියලා දෙන ඒවා හොදට තෙරනවා. හරිම පැහැදිලියි සර්💖💖

    • @chandanividanage403
      @chandanividanage403 3 ปีที่แล้ว

      Thank you so much sir

    • @rajivwilfard5065
      @rajivwilfard5065 2 ปีที่แล้ว +1

      Sir kohomada kiyanne magen passe paramparawa geniyanne kenek neha kiyala

    • @rajivwilfard5065
      @rajivwilfard5065 2 ปีที่แล้ว +1

      Sir tenseswala ahanakota, liyanawita,kathakaranawita,kiyawanawita english eka wageda nathnam wenasda?

  • @dulanjaninilanka6462
    @dulanjaninilanka6462 ปีที่แล้ว +3

    මම මුල ඉදන්ම english ඉගෙනගතන්න සර්ගේ පාඩම් බලන ගමන්.ඇත්තටම ගොඩක් ස්තුතියි සර්.හොදට තේරුම් ගන්න පුලුවන්.මන් හිතනවා සර් මේ වෙද්දි කරන පාඩම් බලද්දි මට ගොඩක්ම හොදට පුලුවන් වෙයි කියලා.👌👌👌

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +72

    කියලදෙන දේ ඉතාමත්ම පැහැදිලියි . ඉතාවටිනා විඩියෝවක් . ඔබතුමාණන්හට මගේ ශීර්ෂ ප්‍රණාමය . අනිවාර්යයෙන්ම මෙය මගේ දරු පැටවුන් වෙතද ලබා දෙනවා .

  • @sumithkumara5046
    @sumithkumara5046 3 หลายเดือนก่อน +1

    Harima hodai sir hodata පැහැදිලි keranwa

  • @rusirumadusanka5740
    @rusirumadusanka5740 3 ปีที่แล้ว +21

    ආසාවෙන් බලන TH-cam Channel එකක්.....පළවෙනි පාඩමේ ඉදලා අද වෙනකම්ම උගන්නපු හැමදෙයක්ම පොත් වල සටහන් කරගෙන තියෙන්නේ.... ඔබට බොහොමත්ම ස්තූතියි ඇදුරුතුමනි...🙏🙏

    • @surekanadeeshani6938
      @surekanadeeshani6938 ปีที่แล้ว

      මමත් එහෙම කරනවා.. ඔබට ගොඩක් පින් sir🙏🙏🙏

    • @shanthavithanachchi471
      @shanthavithanachchi471 4 หลายเดือนก่อน

      I so. You good English teacher

  • @sudheeramadhurangi1779
    @sudheeramadhurangi1779 28 วันที่ผ่านมา +1

    Thank u so much Sir. It's very clear and I can understand it very well 👍

  • @hemantharandunu7011
    @hemantharandunu7011 2 ปีที่แล้ว +15

    👍👍👍👍👍👍👍👍

  • @raajikalasanthi8114
    @raajikalasanthi8114 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව උගන්වනවා.ස්තූතියි සර්

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 3 ปีที่แล้ว +22

    කෙටි කරලා තේයෙන ආකාරයට කියලා දෙනවට ඉස්තුතියි හරිම පැහැදිලියි සර්

  • @AmashaLakmali-e9b
    @AmashaLakmali-e9b 2 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි සර්..සරලව හරිම පැහැදිලි විදියට..අපිට english කියලා දෙනවාට...ඒ වගේම මේ වගේ english නොමිලේ ඉගෙන ගන්න ලැබෙන එක...අපි හැමදෙනාටම..ගොඩක් වටිනවා...වයස් භේදයකින් තොරව..හරිම ලේසියෙන්...සර් කියා දෙන පාඩම් මගින්..english හොඳින් ඉගෙන ගත හැක..තෙරුවන් සරණයි සර් ..❤❤❤👍

  • @buddhikasamarasinghe7079
    @buddhikasamarasinghe7079 3 ปีที่แล้ว +62

    නිදහස් අද්‍යාපනයෙන් නැගි ඔබ වැනි ගුරුවරුන් තවත් බිහි වේවා.තෙරුවන් සරනයි.

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 3 ปีที่แล้ว +7

    හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @චූටිටොමී
    @චූටිටොමී 3 ปีที่แล้ว +12

    Sir hodin පැහැදිලි කරනවා නියමයි sir..🙂

  • @blackpinckblackpinck
    @blackpinckblackpinck 11 หลายเดือนก่อน +1

    SIR Nice we are understand well 😊😊😊❤

  • @nimalifernando7591
    @nimalifernando7591 3 ปีที่แล้ว +12

    ඉතාමත් හොදින් පැහැදිලි කරනවා. ඉකමනින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි

  • @UpulPushpakumara-px7sp
    @UpulPushpakumara-px7sp ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින්.

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 ปีที่แล้ว +11

    Great English master, those who are teaching on u tube, when we were childhood we didn't have FB, u tube ext.
    Therefore now we have various opportunities to study.
    Great master, thank u master

  • @AnimeLover-ko5nz
    @AnimeLover-ko5nz 3 ปีที่แล้ว +19

    I'm in grade 8 ..I'm watch yor all videoes..I understand well your lessons..step by step....thank you so much to teach an english...👍👍👍

  • @dsmmunasingha3353
    @dsmmunasingha3353 3 ปีที่แล้ว +3

    නියමයි ඇත්තටම හොදටම තෙරැම් ගන්න පුලුවන්

  • @Mano-c4l
    @Mano-c4l 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ..සර්..

  • @sasindirohara4935
    @sasindirohara4935 3 ปีที่แล้ว +9

    I couldn't speak very well..but I want improve my english knowledge..then I Found ur utube channel..i think i will be able to speak english in future very well.❤

  • @AthurugiriyeVimukthirathanahim
    @AthurugiriyeVimukthirathanahim ปีที่แล้ว +1

    ලස්සනට කියලා දේනවා සර් ,තවත් මෙවෙනි වටිනා කටයුතු කරන්න තුනුරුවන්ගේ සරනම ලැබේවා 😊

  • @nilu..dinethri.....pavi...5833
    @nilu..dinethri.....pavi...5833 3 ปีที่แล้ว +14

    you will be able to be a very good english teacher in our country. thank you so much.

  • @s.lsongs6081
    @s.lsongs6081 3 ปีที่แล้ว +2

    නියමයි සර් සුපිරියට තෙරුණා පට්ටයි👍👍👍👌👌

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 3 ปีที่แล้ว +8

    Thank you sir. Very well explained. God bless you.

  • @m.g.nadeeshasewwandinadees6301
    @m.g.nadeeshasewwandinadees6301 9 หลายเดือนก่อน +1

    Thanks a lot sar❤❤❤❤

  • @chitraniwasantha6079
    @chitraniwasantha6079 3 ปีที่แล้ว +8

    Thank you Sir, It is very useful lesson.

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.ඔබ තුමාට ගොඩක් පිං.තෙරුවන් සරණයි.

  • @danujigunarathne6843
    @danujigunarathne6843 3 ปีที่แล้ว +9

    හොන්දට තේරෙනවා sir. ගොඩක් වැදගත් vedio එකක්

  • @LakshithaDeshan-t2o
    @LakshithaDeshan-t2o ปีที่แล้ว +1

    Sif hodata kiyala denawa thanks sir

  • @sarathkumara9955
    @sarathkumara9955 3 ปีที่แล้ว +3

    Occasionally i watch your english lessons .as i think your english lessons very clear.its very essy understand .thank you sir.

  • @Isuru708
    @Isuru708 2 ปีที่แล้ว +1

    This is a best youtube channel for learn english in sinhala

  • @sakunthalakumarihami2978
    @sakunthalakumarihami2978 3 ปีที่แล้ว +9

    සර් පාඩම හොඳින්.වැටහුණා .
    සර්ගෙ ඉගැන්වීමේ ක්රමය හරිම වටිනවා .ඒවගේම
    පැහැදිලියි . ස්තුතියි සර්.

  • @KamalybKamal
    @KamalybKamal ปีที่แล้ว

    I watch your lessons every day .thanks sir

  • @sanjaya9034
    @sanjaya9034 3 ปีที่แล้ว +1

    Sar dhana hama video ekakma balanava ebalana hama ekakma pahadhiliva therenava .sarta bohoma sthuthi apita mehema kiyala dhenavata

  • @sampathpriyantha8721
    @sampathpriyantha8721 3 ปีที่แล้ว +74

    You will be able to be a good English teacher in Sri Lanka Because of your good teaching Style whish you all the best..!

  • @gamingchenul7493
    @gamingchenul7493 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුති මෙවැනි වැඩසටහන් කරනවාට gdak pin

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි thank you sir

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س 3 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා ඔබතුමාට. ගොඩක් ස්තූතියි ඉක්මනින් ඉගෙන ගන්නපුලුවන්

  • @joicenissanka3917
    @joicenissanka3917 3 ปีที่แล้ว +14

    සර් ඉංග්‍රීසි පාඩම හරියට වටිනවා දිගටම කර ගෙන යන්න ඔබතුමාට පින් සිදුවෙයි.

  • @pasindurusiru7799
    @pasindurusiru7799 ปีที่แล้ว +1

    Thank you sir 👏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +3

    මම වැඩිහිටි අම්මා කෙනෙක්. හරිම ආසයි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඉගෙන ගන්න.
    පුතේ ඔයාගේ පාඩම් මාලාවෙන් පුලුවන් වේවි කියලා හිතනවා.
    ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
    තෙරුවන් සරණයි
    I can't speak in English.
    but I think your lesson if you help
    I will be able to speak in English.
    හරිද දන්නේ නැහැ.

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 2 ปีที่แล้ว

      Yes very soon you can speak.Your effort is great .Keep on...🤘🤘🤘

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් පැහැදිලියි සර් thank you

  • @nishadibhagya235
    @nishadibhagya235 4 ปีที่แล้ว +49

    I can speak English now. Actually that as you. Your teaching is very cracking. So I will be able to speak future of my life

  • @kapilafernando4592
    @kapilafernando4592 3 ปีที่แล้ว +2

    thank you.your teaching pattern is very good.

  • @dilumshalika8457
    @dilumshalika8457 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩෙක් ඔයානම් 🙏

  • @isharipanamulla
    @isharipanamulla 3 หลายเดือนก่อน +1

    Sri you teach well

  • @KM-tb8wh
    @KM-tb8wh 3 ปีที่แล้ว +3

    i couldn't speak in english before.but now i can speak smoothly after watched vedios..also i think i will be able to speak in english very well in the future...thank you sir..

  • @donakanthi8684
    @donakanthi8684 3 ปีที่แล้ว +1

    I can understand well. thank you so much sr

  • @menakajamila5193
    @menakajamila5193 3 ปีที่แล้ว +6

    ❤️ I like this program... Because sir will explain very nicely... Thank you sir

  • @channakakumara7294
    @channakakumara7294 3 ปีที่แล้ว +1

    හරි සරලයි හොදට මතක හිට් නවා. ස් තු තී යි. ඉගෙනගන්න. ආසයි. බුදුසරණයි.

  • @charithisuranada7798
    @charithisuranada7798 3 ปีที่แล้ว +8

    I wish you all the best sir, so your grammar lessons are well done .

  • @KithmiChathu-md8ri
    @KithmiChathu-md8ri ปีที่แล้ว +1

    you are a very good teacher

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගි වේවා. දීර්ගායු වේවා. යේසුපිහිටයි.

    • @ashoka1233
      @ashoka1233 3 ปีที่แล้ว

      Jesu pihitai asoka

  • @athularohanadezoysa3454
    @athularohanadezoysa3454 3 ปีที่แล้ว +2

    You wiii be abel to teach english for us very well.

  • @ishanmihiranga6183
    @ishanmihiranga6183 4 ปีที่แล้ว +26

    I couldn't speak English, but now I can speak English normally, I know, I will be able to speak english like a native english speaker ! Thank you soo mush sir ♥️

    • @sampathkaluarachchi
      @sampathkaluarachchi  4 ปีที่แล้ว +4

      I'm sure you can..👍👍

    • @ishanmihiranga6183
      @ishanmihiranga6183 4 ปีที่แล้ว +1

      @@sampathkaluarachchi thank you sir ♥️

    • @syoutube2029
      @syoutube2029 3 ปีที่แล้ว

      Like a native speaker 😂😂😂😂😂😂

    • @sanjeewanisenanayaka688
      @sanjeewanisenanayaka688 3 ปีที่แล้ว

      @@syoutube2029 uj

    • @gladfernando1199
      @gladfernando1199 ปีที่แล้ว

      You will be able to win your student heart because of your. Iòud clear voice and action.

  • @ravindusathsara3460
    @ravindusathsara3460 3 ปีที่แล้ว +1

    ඔබට ජය වේවා බුදු සරණයි

  • @chitraniwasantha6079
    @chitraniwasantha6079 3 ปีที่แล้ว +6

    Thank you Sir. I understood well.

  • @shainikavithma4260
    @shainikavithma4260 ปีที่แล้ว +1

    Thank you so much sir ...

  • @madushankav1821
    @madushankav1821 4 ปีที่แล้ว +24

    Sir,This lesson is really important to me .you are good at teaching .so continue this job.i wish you my heartly.i'm sure one day ,you will the famous english teacher in my country .❤

    • @sampathkaluarachchi
      @sampathkaluarachchi  4 ปีที่แล้ว +6

      Thanks a lot..

    • @madushankav1821
      @madushankav1821 4 ปีที่แล้ว +1

      Sir i have to know some questions ,could i tell me sir, can't i used to "important to" me.am i correct sir.

    • @dcyeriw3370
      @dcyeriw3370 4 ปีที่แล้ว

      thank u sir. very important lesson understanding very well.

    • @streambuttertillitturnto1b712
      @streambuttertillitturnto1b712 2 ปีที่แล้ว +1

      @@madushankav1821 yes, can. Like "This file is important to us"

  • @karshaneeweerakoon9803
    @karshaneeweerakoon9803 3 ปีที่แล้ว +2

    Excellent teacher.welldone.teach for us.thank you very much

  • @Vihasdahanayaka
    @Vihasdahanayaka 3 ปีที่แล้ว +12

    it's really interesting. Being one of the youngest English teacher in sri lanka you are doing such an amazing job. it will be much appreciated if you could do some letter writing lessons as well. I wish you all the very best for your future to become a successful teacher in Sri Lanka

    • @Vihasdahanayaka
      @Vihasdahanayaka 3 ปีที่แล้ว

      @Neil Diza what ever it is, he conveys the nuts which can very easily gain.

  • @WVSusith
    @WVSusith หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️දීර්ඝායුෂ ඔබ.තූමන්ට...ලස්සන අනාගතය ක්..සර්ට🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @asankasanjeewa1915
    @asankasanjeewa1915 3 ปีที่แล้ว +16

    Sir,If anyone follow your English lessons I am sure, they will be able to improve their speaking ability and writing ability soon.

  • @නවගමනක්
    @නවගමනක් 3 ปีที่แล้ว +2

    Thank you very mutch sir ✊❤🙏

  • @sajanasanjeewani3176
    @sajanasanjeewani3176 3 ปีที่แล้ว +3

    I could understand this lesson very well

  • @amilasadaruwan8576
    @amilasadaruwan8576 3 ปีที่แล้ว +1

    Tanks sar මම සර්ගෙ video හැමදාම balanava🙏බුදු සරණයි 🙏❤️

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 3 ปีที่แล้ว +11

    You are a very talented teacher. Thank you sir. Teruwan saranai!

  • @dumindasenavirathna2076
    @dumindasenavirathna2076 2 ปีที่แล้ว

    You are a good teacher. You will be able to best english teacher in sri lanka.

  • @sudeepikadikkumbura4713
    @sudeepikadikkumbura4713 3 ปีที่แล้ว +3

    Thank you so much sir.I could understand well this lesson.

    • @gladfernando1199
      @gladfernando1199 8 หลายเดือนก่อน

      All of your students, get attention to you because of your explaining and teaching very clear .thanks.

  • @JayMiracles123
    @JayMiracles123 3 ปีที่แล้ว +2

    Thank you very much sir.may triple jem bless you 🙏🙏🙏🙏

  • @mihirinisansala3225
    @mihirinisansala3225 3 ปีที่แล้ว +4

    very clear this lessons sir.can understand well. thank you so much

  • @madujayawardana5319
    @madujayawardana5319 3 ปีที่แล้ว +1

    බොරු දේවල් දමනවට වැඩිය කොච්චර වටිනවද මේ වගේ දෙයක්. ගොඩාක් හොදයි සර්. බුදු සරණයි ඔබතුමාට

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 3 ปีที่แล้ว +4

    Good lessons..Thank you very much sir.

  • @premalathajaya6949
    @premalathajaya6949 3 ปีที่แล้ว +2

    God bless you 🙏❤thank you sir

  • @doshankumara4667
    @doshankumara4667 3 ปีที่แล้ว +7

    Thank you.. your Teaching pattern is very good, I hope any one can understand easy. .

  • @gladfernando1199
    @gladfernando1199 ปีที่แล้ว

    You will be able to be a best young English teacher in Sri lanka .

  • @shaan720
    @shaan720 3 ปีที่แล้ว +5

    I couldn't learn English sir after watching a video then I can learn English so thank you so much keep working!

  • @and.7551
    @and.7551 3 ปีที่แล้ว

    I, m can't spoken English. I sead sar kaluarachchi's English videos. Im there videos sea. Now i can speaking english normally..... Thanks you sar..,

  • @srilankasiri3938
    @srilankasiri3938 3 ปีที่แล้ว +3

    Thank you very much sir for your lessons

  • @umarraees2097
    @umarraees2097 8 หลายเดือนก่อน

    Sir I don't have words to say about your teaching it's amazing sir
    Iam a Muslim through your English language I got learned sinhala language very well thanks a lot

  • @saliyaweerasinghe9348
    @saliyaweerasinghe9348 3 ปีที่แล้ว +5

    සර්,
    පාඩම් මාලාව ඉතාම පැහැදිලි .මට ඉගෙන ගන්න ගොඩක් ආශා හිතුණා.,ගොඩක් ස්තූති ....

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว +1

    Very good..Thankyou sir...theruvansaranayi👋👋👍👍🙏🙏🙏🌹🌹

  • @malithabandara6244
    @malithabandara6244 3 ปีที่แล้ว +4

    Thank you sir..for taught this lesson for us

  • @randimasujani4790
    @randimasujani4790 3 ปีที่แล้ว +1

    නියමයි සර් 👍👍👍

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว +7

    Your effort is highly appreciated. Very simple and clear explanation. I feel that it's not important to pronounce "can" like " kan" or "yes" like "yeh" since we are Srilankans🙂...we must pay more attention on corret pronunciation of words. There are people who speak wrong English with an accent. It's useless.. There are common mistakes. We should avoid pronouncing words such as " haavu (have), fivu (five), isstudy (study) , isspeak (speak) , (don't), (told) thank you.

    • @kosalaranasinghe9114
      @kosalaranasinghe9114 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @p.mnelumnelum2267
    @p.mnelumnelum2267 2 หลายเดือนก่อน

    Thank you sir apita mewa kiyala denawata budusarani🙏🙏🙏

  • @janathsameera568
    @janathsameera568 3 ปีที่แล้ว +3

    Sir ගේ පාඩම් හරිම පැහැදිලි 👍👍👍

  • @NadeekaManawadu5746
    @NadeekaManawadu5746 2 ปีที่แล้ว

    Step eken step ekata sir hodata kiyala,denawa,sirta godaaak pin 🙏🙏🙏

  • @chamilkasewwandi7270
    @chamilkasewwandi7270 3 ปีที่แล้ว +5

    I like to speak in English.. I always try to improve my English knowledge.. i know, i can do it

  • @dsmmunasingha3353
    @dsmmunasingha3353 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදුසරණයි සර් 🙏

  • @liyanwelavisuddhithero4719
    @liyanwelavisuddhithero4719 3 ปีที่แล้ว +15

    Actually .. Before joining to class I couldnt speak in English but now I try to improve my knowledge under your teaching methods . And also I will be able to develop my English knowledge in day to day life after following ... Am I correct ?

  • @udayavibushana1033
    @udayavibushana1033 3 ปีที่แล้ว +1

    Thaks sir your voice is very clear

  • @sudenierandima3754
    @sudenierandima3754 3 ปีที่แล้ว +6

    An interesting channel..Everything i have learned from the first lesson till today has been recorded in books..Thank you for a very valuable video..♥️

  • @dilanitdida8425
    @dilanitdida8425 3 ปีที่แล้ว

    Harima wedagath adai ahuwe bohoma sthuthi sir theruwan saranai

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 3 ปีที่แล้ว +3

    God bless you sir.