කයියනායකලා පත්කරගෙන රටක් කරන්න පුලුවන්ද? - ''කොච්චර ගහගත්තත් අපි හැන්දෑ වරුවේ හම්බවෙනවා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    කයියනායකලා පත්කරගෙන රටක් කරන්න පුලුවන්ද? - ''කොච්චර ගහගත්තත් අපි හැන්දෑ වරුවේ හම්බවෙනවා'' - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #BasilRajapaksa #SLPP #MR #MahindaRajapaksha #පොහොට්ටුව #presidentialelection2024 #පොජපෙ #ranilwikramsinghe #RohithaAbeygunawardena
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 301

  • @gayanmarasinghe1207
    @gayanmarasinghe1207 6 วันที่ผ่านมา +40

    අනේ ඉතින් මෙවාට යන මිනිස්සුත් ඉන්නවානේ .........

  • @user-fm5xk6wh9b
    @user-fm5xk6wh9b 6 วันที่ผ่านมา +30

    27ක් සමරන්ඩ පිස්සුද? මුන් දැන් මරු විකළෙන් පිස්සු කෙලිනවා 🤣
    මුන්ට දැන් එළිපිට රැස්වීමක්වත් තියාගන්න කොන්දක් නෑ...
    මේ වගේ තව සැමරුම් දෙක තුනක් තිබ්බොත් මාලිමාවට චන්ද වැඩි වෙනවා. ඊළඟට කුට්ටියාගෙ සැමරුමක් තියමු....🤣
    රත්තරන්ට කට තියනවා, ඇඟ තියනවා, හදවතක් තියනව කිව්වා. නොකිය කිව්වෙ මොලේ නෑ කියලා.... 🤣🤣🤣🤣

    • @sanjayajayasinghe
      @sanjayajayasinghe 6 วันที่ผ่านมา

      @@user-fm5xk6wh9bඅන්තිම සැමරිම

    • @kadullatv_
      @kadullatv_ 6 วันที่ผ่านมา +1

      එකනං ඇත්ත අයි සැමරුවේ

  • @lasithananda8290
    @lasithananda8290 6 วันที่ผ่านมา +25

    මුන් පොත් ලියන විදිහට ලංකාවේ කොළ මදිවෙනවා 🤣🤣🤣🤣

  • @user-bi5xd4jl1m
    @user-bi5xd4jl1m 6 วันที่ผ่านมา +25

    මුන් ඔක්කොම බය මාලිමාවට

  • @sihashussain6516
    @sihashussain6516 6 วันที่ผ่านมา +25

    මුන් නම් මිනිස්සු වෙන්න බෑ

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 6 วันที่ผ่านมา +22

    අනෙ රට ගැන හිතල කරපු හරිය මදේ කාළකන්නි පවුල

  • @User29438
    @User29438 6 วันที่ผ่านมา +20

    සොහොන් ලකුණු පහළ දැන් යන්න ඉන්න සොම්බි හැතිකරේ නයි මුගටි එකම කොටේට නැගලා පූට්ටු වෙලා දැන් 😂😂😂

  • @padmakumari2816
    @padmakumari2816 6 วันที่ผ่านมา +13

    අනේ මුන් ටික දකිනකොට ඇගේ මාලූ ගගේ නටනවා බැසීලෝ රනිලෝ මහාමයිනා සහා පොඩි මයිනෝ මුන්ටික කවද්ද දියවන්නාවේ ගිලෙන්නෙ පීනන්ට බැරි වෙන්ටම😂😂

  • @sanjayajayasinghe
    @sanjayajayasinghe 6 วันที่ผ่านมา +23

    එකට තියලා පරද්දන්න ෙලසියි

  • @hashanyuwanjanamillawithan2157
    @hashanyuwanjanamillawithan2157 6 วันที่ผ่านมา +15

    මහලු මඩමක අවමඟුල් කතා ගොඩායි. ඒ අස්සේ මහින්දගෙ මල මිනියත් කතාවක් කරනවා😂😂😂😂

  • @user-re1vq9bg8m
    @user-re1vq9bg8m 6 วันที่ผ่านมา +20

    නාකි පකයල පන්නලා දානවා මේ පාර

  • @neelangawickramasinghe
    @neelangawickramasinghe 6 วันที่ผ่านมา +10

    මුන් කොච්චර බයද කියලා පෙනවනෙ.. මාලිමාවට

  • @IshanUditha
    @IshanUditha 6 วันที่ผ่านมา +19

    මල මිනියක් කතා කරයි 😂

    • @YoutubeSewy
      @YoutubeSewy 6 วันที่ผ่านมา

      සහතිකෙන්ම

  • @user-tj6bx6tf8u
    @user-tj6bx6tf8u 6 วันที่ผ่านมา +12

    ඉක්මනට මැරිලා පලයන් කාලකන්නි හැති කරේ 😅

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 6 วันที่ผ่านมา +9

    වසර 27 හොරා කෑව කියල ඕකෙ නම වෙනස් කරන්න ඕන...ජනාධිපතිතුමාට ණය නෑ තොපිට හොරාකන්න ඉඩ දුන්න හොරැ ඇල්ලුවේ නෑ..

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 6 วันที่ผ่านมา +20

    කොහොමද අනුර ගෙ අනාවැකි.සැඩ වතුර පාරට ගහගෙන යන නයි, මුගටි සෙට් එකම එක කොටේකට නැගල.

  • @nathwithana7156
    @nathwithana7156 6 วันที่ผ่านมา +40

    බැසිල් උබ කන්නෙ ඇත්තටම තනකොලද ඕයි.

    • @kadullatv_
      @kadullatv_ 6 วันที่ผ่านมา

      අම්මොහ් අම්මොහ්😝

  • @user-hl2wb9bt3e
    @user-hl2wb9bt3e 6 วันที่ผ่านมา +14

    යකෝ මුන් මිනිස්සුද නැතිනම් ......
    කිවිවකියල හිතාගන්න.

  • @sanjayajayasinghe
    @sanjayajayasinghe 6 วันที่ผ่านมา +16

    හොරැ රැල

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 วันที่ผ่านมา +1

      ණයත් නෑ බයත් නෑ කියල කියන්නේ😂😂😂 බොරුම නිකියන්නෙ

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 6 วันที่ผ่านมา +1

      හොරු ඔක්කොම යාලුවෝ මල්ලී....

  • @sunilpanadura
    @sunilpanadura 6 วันที่ผ่านมา +5

    මේ කට්ටිය අනාගත පරපුරට දායාද කරපු රට ගැන මේ අයට සතුටු වෙන්න පුළුවන්ද.? ඇත්තටම රෙදි ඇඳ ගෙනද මේ අය කථා කරන්නෙ..

  • @niroshandavid
    @niroshandavid 6 วันที่ผ่านมา +15

    Patta horu set ekak inne..

  • @MR_Academy
    @MR_Academy 6 วันที่ผ่านมา +8

    හරක් හොරා 😂 මාල හොරා 😅

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 6 วันที่ผ่านมา

      හොරු ඔක්කොම යාලුවෝ මල්ලී....

    • @ruchira296
      @ruchira296 6 วันที่ผ่านมา +1

      බැංකු හොරා vs සුනාමි හොරා😂🤣

    • @badullaeo1258
      @badullaeo1258 6 วันที่ผ่านมา

      mala hora.

  • @suranga7926
    @suranga7926 6 วันที่ผ่านมา +7

    ගොඩක් ස්තුතියි ඔබතුමාලා රට ගෙනල්ල තිඑඅන තැනට...

  • @chandradasahherath1972
    @chandradasahherath1972 6 วันที่ผ่านมา +5

    අම්මෝ හොරුටික මුන්නේද රට කෑවේ මුන්නෙද රටට ණය කරේ මාලි මාව දිනවමු

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 6 วันที่ผ่านมา +1

      හොරු ඔක්කොම යාලුවෝ මල්ලී....

  • @TharakaSupun-g8c
    @TharakaSupun-g8c 6 วันที่ผ่านมา +5

    නාකි මයිනා අපා සුව

  • @rashinirandilini5427
    @rashinirandilini5427 6 วันที่ผ่านมา +5

    තාමත් තන්හාව රටකන්න

  • @NaradaSamarasingha-xn8cu
    @NaradaSamarasingha-xn8cu 6 วันที่ผ่านมา +7

    කාලකන්නි තවත් රඟනවා

  • @capt-Madhawa
    @capt-Madhawa 6 วันที่ผ่านมา +9

    තව රොකට් එකක් යවමුත....

  • @gdyk325
    @gdyk325 6 วันที่ผ่านมา +3

    වසන්ත සමරසිංහ තියපු මාධ්‍ය සාකච්ඡාව දාන්නෙ නැද්ද?ඔයාලගෙ මයික් එකක් තිබ්බනේ..පැත්ත ගියත් ඇත්ත කියනවා නේද?😂

  • @kasunbalasooriya8899
    @kasunbalasooriya8899 6 วันที่ผ่านมา +6

    දැන් නම් හොදටම බයවෙලා පගයලා

  • @HussainKareem-pz2zq
    @HussainKareem-pz2zq 6 วันที่ผ่านมา +7

    Bloody Theft

  • @dinushchathuranga6098
    @dinushchathuranga6098 6 วันที่ผ่านมา +3

    අනුරගෙ අනාවැකිය හරියටම උණා. නයි මුගටි දැන් එකම කොටේ එල්ලිල😂😂😂

  • @madugunathilake4440
    @madugunathilake4440 6 วันที่ผ่านมา +22

    මයිනා හුත්තිගෙ පුතා හෙනම ගහපන්

    • @user-mt9se9je3h
      @user-mt9se9je3h 6 วันที่ผ่านมา +1

      Apathayo kulappu wela wage

  • @chamaradeshan9903
    @chamaradeshan9903 6 วันที่ผ่านมา +4

    ජනතාවට ඇන්දීමේ කලාව හා එකිනෙකාගෙ පිටකසා ගැනීම.මෙයාලා අවු 127 ක් කරත් තවත් අමාරුයි.

  • @sampathLahiru-ge3zs
    @sampathLahiru-ge3zs 6 วันที่ผ่านมา +4

    අපි බයික් 1කෙන් වීල් එකෙන් කාර් එකෙන් බැහැලා පුටාර් පදින්න පුරුදු උනා එත් දෙසපාලකයන් තාමත් v8 වලින් බැස්සෙ නෑ බොලවු තෙරුම්අරන් හිතපල්ලා😢😢

  • @anurasanjiwa-oh3wi
    @anurasanjiwa-oh3wi 6 วันที่ผ่านมา +6

    මාල හොරාට අවුරැදු 26ක් වෙනනලු

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 6 วันที่ผ่านมา +1

      හොරු ඔක්කොම යාලුවෝ මල්ලී....

    • @YoutubeSewy
      @YoutubeSewy 6 วันที่ผ่านมา +1

      මාල හොරාත් ඉක්මනට පුත්තලං බූ ගාවට යා යුතු එකෙක්.

  • @asankajayasundara6175
    @asankajayasundara6175 6 วันที่ผ่านมา +11

    මෙ නාකි මයිනා ඇත්තටම...

    • @YoutubeSewy
      @YoutubeSewy 6 วันที่ผ่านมา +2

      ඇත්තටම මු මල මිනියක්. මල් මිනී වලට විතරනෙ ඇස් පේන්නෙ නැත්තෙ, කන් ඇහෙන් නැත්තෙ,

  • @praveenwije5053
    @praveenwije5053 6 วันที่ผ่านมา +3

    රට වැට්ටුවා කියලා උසාවියෙන් කියපු උන් කියන කතා.. 🖕🖕

  • @ruchira296
    @ruchira296 6 วันที่ผ่านมา +2

    පට්ට හොරු මුන්ට ඡන්දේ දෙනවනම් පිස්සො තමා😂

  • @darshanasampath7855
    @darshanasampath7855 6 วันที่ผ่านมา +4

    නයි මුගටි ඔක්කොම හොරු අවසානේ එක ගොඩෙ හෙලුවෙන් ලගිනවා...🤣🤣

  • @weerabandara5935
    @weerabandara5935 6 วันที่ผ่านมา +2

    රනිල් ඇත්ත කියනවා.2.30 මිනිත්තුව අහන්න "රෝහිතට කට තියනවා, ඇඟ තියෙනව,හිත තියෙනව " රනිල්ට අනුව ඔනැ ඒක නැහැ. මොලය 😅😅😅😅

  • @chandimayatigammana9106
    @chandimayatigammana9106 6 วันที่ผ่านมา +2

    අදුරු සමයක් ඇතිකලේ තෝනෙ නාකි මයිනො.....

  • @manj925
    @manj925 6 วันที่ผ่านมา +3

    යකෝ මෙතන නැත්තේ සජීියා විතරනෙ

  • @dinushalakmal5628
    @dinushalakmal5628 6 วันที่ผ่านมา +3

    මුන් පොත් ලියන විදිහට ලංකාවේ කොළ මදිවෙනවා

  • @user-wr9zz8qj5t
    @user-wr9zz8qj5t 6 วันที่ผ่านมา +2

    අවු 27 හොරාකාපු සල්ලි වලින් අපි රවටන්න බැහැ තොපි මකබෑවිලා පලයව්

  • @akfo5397
    @akfo5397 6 วันที่ผ่านมา +1

    ඒ පොතේ ඩොලර් නැවෙන් ගේන කථාව තියෙනවද දන්නේ නැහැ.

  • @chamithprasantha1729
    @chamithprasantha1729 6 วันที่ผ่านมา +3

    නිවන්සුව

  • @Yes99125
    @Yes99125 5 วันที่ผ่านมา +3

    Nppp❤❤akd

  • @PaviduDilshan
    @PaviduDilshan 6 วันที่ผ่านมา +13

    වැඩේ ලේසියි එකට තියලා ගෙදර යවන්න පුළුවන්. අනුර කිව්වා වගේම වෙනවා හැබැයි 😂😂

  • @KeerthiPerera-bu7fc
    @KeerthiPerera-bu7fc 6 วันที่ผ่านมา +3

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි

  • @wmvijerathne2088
    @wmvijerathne2088 6 วันที่ผ่านมา +1

    සුද්දන්ගෙන් පස්සෙ කයිනාකල තමයි පත්වුනේ.උන්ම තමා රට බංකොලොත් කලේ.මෙවරවත් ජනතාව හාල්සේරුවට බත් පැකට් එකට ,ටකරන් කෑල්ලට වහල් නොවී නිවරදි තීරණය ක් ගතයුතු යි.

  • @Waruna34566
    @Waruna34566 6 วันที่ผ่านมา +4

    මව්බිමත් සමග රමණය කළ උන්ට
    මව් උනත් කයක් පමණකි හැමිනෙන්ට👹🙏

    • @donamie2808
      @donamie2808 6 วันที่ผ่านมา

      😂😂😂❤❤❤❤

  • @pradeepperera-eg5ne
    @pradeepperera-eg5ne 6 วันที่ผ่านมา +1

    අපේ තව ගොන් හරක් ඉන්නවනේ මුන් දෙගොල්ලෝ එකයි කියලා කිව්වට පිළිගන්නෙ නතී

  • @PrasadPriyankara-mh5pm
    @PrasadPriyankara-mh5pm 6 วันที่ผ่านมา +2

    දැක්කත් අප්පීරියාවයි මෙතන ඉන්න වුන්🤮🤮🤮 මුන් කටින්ද මේ කතා කරන්නේ 😡😡

  • @user-jy8je4fx8r
    @user-jy8je4fx8r 6 วันที่ผ่านมา +2

    රටට මෙහෙම වෙන එක සාධාරණයි. 😢

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 6 วันที่ผ่านมา +4

    Malakunu tikak akapelata katakarai😂😂😂😂

  • @tharangadineshika1691
    @tharangadineshika1691 6 วันที่ผ่านมา +2

    කොහොමද මුගේ මොත්ත පාර

  • @armylasa2111
    @armylasa2111 6 วันที่ผ่านมา +1

    දැන් හොරු ඔක්කොම එකම වේදිකාවක කොහොමද ලංකාවේ දේශපාලන හොරුන්ගෙ එකතු වීම රංජා විතරයි ඇත්ත කිව්වේ මුන් ඔක්කොම හොරු දෙපිල බෙදිලා හිටියට අමාරු අවස්ථාව එනකොට හොරු ඔක්කොම එකට එකතු වෙනව 😂

  • @chandimayatigammana9106
    @chandimayatigammana9106 6 วันที่ผ่านมา +1

    කඩපු මාල ගාන පොතේ දාල නද්ද දන්නෙ නෑ.....😀😀

  • @asavlogs8157
    @asavlogs8157 6 วันที่ผ่านมา +2

    Maru ratak oi 😢😢😢😢😢

  • @user-wj2hd9ui7i
    @user-wj2hd9ui7i 6 วันที่ผ่านมา +2

    තොපි කරපු ඒවා තමයි ජනතාව විදවන්නෙ

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 6 วันที่ผ่านมา +2

    ගව සම්පත 😢😊

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 6 วันที่ผ่านมา +1

    නයි මුගටි සුනාමි හොරයි බැංකු හොරුයි එක මිටට කාලකන්නි හැතිකරෙ

  • @kelumekanayake3221
    @kelumekanayake3221 6 วันที่ผ่านมา +1

    මුන් මැරෙන්නේ නැද්ද අප්පා අපේ බදු මුදල්

  • @SudeeraDilan
    @SudeeraDilan 5 วันที่ผ่านมา +1

    නිවන් සුව hora මයිනා

  • @sidathsilva9126
    @sidathsilva9126 6 วันที่ผ่านมา +2

    රට වැටිටුවෙි කවුද බලලෝ

  • @looklikeTV1986
    @looklikeTV1986 6 วันที่ผ่านมา +1

    හැංගිල දිවි බේරාගත් නායකයින්

  • @Lankanlife
    @Lankanlife 6 วันที่ผ่านมา +1

    හොරු ඔක්කොම එකට එකතුවෙලා..අනේ බන් උබල අපි මේ චන්දෙදි මාලිමාවට චන්දෙ නොදුන්නොත් අපේ අනාගතේට අපේ දරුවන්ගේ අනාගතේට මොනව වෙයිඩ හිතගන්න බෑ..😢තව දුරටත් මුන්ට රැවටෙන් නැති ඇත්ත තේරුම ගත්ත උන් ටිකක් ඉන්නව දැක්කම සතුටුඉ බන්.බුදු සරනයි උබලට 🙏

  • @IndikaPerera-sd9tv
    @IndikaPerera-sd9tv 6 วันที่ผ่านมา +1

    උස මහත හිත තියෙනවා මොළේ නැහැ ..

  • @buddhikasampath7792
    @buddhikasampath7792 6 วันที่ผ่านมา +1

    පණ පිටින් අපාගතවෙ💩💩💩✌න්න ඕනෙ මුං නම්

  • @sske60
    @sske60 3 วันที่ผ่านมา

    කට තියෙනවා ,ඇඟ තියෙනවා ,හිත තියෙනවා හැබැයි මොළේ නෑ 😹😹🤣

  • @chamalekanayaka8600
    @chamalekanayaka8600 6 วันที่ผ่านมา +1

    ඇග තියෙනවා කට තියෙනවා මොලේ naa 😭😭

  • @lakshitha125
    @lakshitha125 6 วันที่ผ่านมา +1

    මුන් ඔක්කොම යාලුවො මල්ලි😂😂😂

  • @chandimayatigammana9106
    @chandimayatigammana9106 6 วันที่ผ่านมา +1

    වචන පිටවෙන්නෙත් නෑ.....නාකි මයින

  • @tharindupieris4720
    @tharindupieris4720 5 วันที่ผ่านมา +1

    මූට කය්යනායක කියලා කියන්නත් බෑ හරියට

  • @boom6116
    @boom6116 5 วันที่ผ่านมา

    ලියනවා කියනවා මිනිසුන්ට තියෙන ආදරේ දෝර ගලනවා ජන්දය ලංවෙද්දි😂

  • @arunaprasad3030
    @arunaprasad3030 3 วันที่ผ่านมา

    ගංවතුර පැමිණිලා
    මර බයෙන් වෙවුලලා
    නයි මුගටි එක් වෙලා
    එක කොටයෙ එල්ලිලා
    😂

  • @thilinaniroshankurukulasoo1724
    @thilinaniroshankurukulasoo1724 6 วันที่ผ่านมา +1

    බංකොලොත් කරපු සෙට් 1k එක, එක මිටට

  • @Saranga-fh6cx
    @Saranga-fh6cx 6 วันที่ผ่านมา +1

    ඔක්කොම එක කොටේකට නැගලා😅😅

  • @chamwelder527
    @chamwelder527 6 วันที่ผ่านมา +1

    Hire yana horu set eka

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 5 วันที่ผ่านมา +1

    කයියනායක උබනේ වේ............පුපෝ

  • @chamwelder527
    @chamwelder527 6 วันที่ผ่านมา +1

    Kalakanni set eka

  • @boom6116
    @boom6116 5 วันที่ผ่านมา

    කට තියෙනවා ඇග තියෙනවා හිත තියෙනවා මොලේ නෑ😂

  • @studiodivinekandy5029
    @studiodivinekandy5029 6 วันที่ผ่านมา +1

    මුන් ඔක්කොම හොරු මල්ලි මාලිමාවට ජයවේවා

  • @nickykolla183
    @nickykolla183 6 วันที่ผ่านมา +1

    ඇත්තටම මේකෙ වැළලෙන්න හදන ලපයගෙ අනුගාමිකයන්ගෙන් අහන්නෙ උඹලා රටවෙනුවෙන් කරපු එකම එක් හොඳ දෙයක් කියපන්. එකක්වත් අඩුම ගානෙ සජියා තරම්වත්. අඩුමගානෙ දෙමළ මන්ත්‍රීලා උන්ගෙ මිනිස්සුන්ට කරපු තරම් දෙයක්වත් උඹලා රටේ මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් කරලා තියෙනවා ද?

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t 6 วันที่ผ่านมา

      කිසිම දෙයක් ne bn😂😂 .a හින්දාma තමයි චන්දේ දෙන්නේ 😂😂😂.ඉතින් මොකටද බය වෙන්නේ 😂😂

  • @user-rq1jf3mg6w
    @user-rq1jf3mg6w 4 วันที่ผ่านมา

    බිහිවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය වනසන්න එපා දැන් පලයල්ලා ඒ ඇති.

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 6 วันที่ผ่านมา +1

    Our future president AKD

  • @NoName-zs6by
    @NoName-zs6by 6 วันที่ผ่านมา

    Niwansuwa labewa niwansuwa labewa niwansuwa labewa niwansuwa labewa

  • @nuwandarshana9225
    @nuwandarshana9225 6 วันที่ผ่านมา +1

    කවුද හොරා 😂😂

  • @WasanthaMadusanka-pq8uh
    @WasanthaMadusanka-pq8uh 5 วันที่ผ่านมา

    Niwan suwa labewa attamme ikmanata rajapakshalata

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h 5 วันที่ผ่านมา

    මුන්කිනිතුලො වගෙ ජනතාවගේ ඉතුරු ලේ ටිකත් උරා බොන්නෑ ඔය එන්නේ

  • @HelpDesk-mj9oo
    @HelpDesk-mj9oo 4 วันที่ผ่านมา

    මේ රට කාපු කාලකන්නි ටික.හෙන ගහන්න ඔින මුන්ට.අනුර කුමාර කිවුවා හිරි අවසානේ මුන් හැමොම් එක පැත්තක් වෙනවා.තවත් මේ වගේ පල් හොරුන්ට චන්දෙ දෙන වුන් ඉන්නවනම් උන් නමි මිනිස්සු වෙන්න බැහැ

  • @pubudupemanath5262
    @pubudupemanath5262 6 วันที่ผ่านมา

    මම යෝජනා කරනව
    කිස්සකුට්ටිආරච්චි,
    චාමර සම්පත්,
    නිශාන්ත මුතුහෙට්ටිගම,
    මහින්දානන්ද අලුත්ගමගේ,
    ඩයනා ගමගේ,
    ගීතා කුමාරසිංහ,
    කෙහෙළිය රඹුක්වැල්ල,
    වගේ අයටත් මේ වගේ පොත් ලියල මහින්දටයි රනිල්ටයි පිළිගන්වන්න කියල.

  • @steffanjansz1489
    @steffanjansz1489 5 วันที่ผ่านมา

    Game over for this men just waiting to see wht will happen next after JVP win the election

  • @jayakusumtv1480
    @jayakusumtv1480 6 วันที่ผ่านมา

    මේ රට ව්නාස කරලා රට අගාධයට දාපු රාජපක්ෂලා පවුල් එකකය ඒක කෙට් කාලයක් ඇතුලත ගොඩගත් රනිල් ව්ක්‍රමසිංහ ජනාධ්පතිට මල් තියලා වදින්න ඔන නැත්නම් ඒදා තිබු තත්වය අනුව තවම දුවනවා රාජපක්ෂලා ලොක වටේ..😅

  • @gopimax8479
    @gopimax8479 6 วันที่ผ่านมา

    It's very Good to see u all i one stage❤ take forward and turn this country to an export economy

  • @chandanaadhikari197
    @chandanaadhikari197 6 วันที่ผ่านมา +2

    හොරු රැළ මෙතන

  • @user-ig3kr8ju6e
    @user-ig3kr8ju6e 6 วันที่ผ่านมา

    මේ පක්ෂයත් මේ පක්ෂයේ ඉන්න අයත් එපා. අවු. 76 යේ සාපය ඉවර කරන්න ඔනේ. මාලිමාවට ජයවේවා.

  • @yajasaji5955
    @yajasaji5955 3 วันที่ผ่านมา

    3% බයවෙලා තියෙන තරමක්....

  • @hiru-qg8pc
    @hiru-qg8pc 4 วันที่ผ่านมา

    මහින්දයා ඉදිමිලා පවුු බං මෙි මනුස්සයා අපි වෙනුවෙන් විදින දුකක්..