මෙල්බර්න් වල ශොපින් යමු | මගේ උදේ කෑම | Day In My Life Vlog | Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @kumarimishal7231
    @kumarimishal7231 ปีที่แล้ว +1

    මං හරිම ආසවෙන් බලනව ඔයාගෙ වීඩියෝ ...බලන් ඉන්න ආසයි...යේසු පිහිටයි ඔයාලට ❤️❤️

  • @madushaniweerakoon3923
    @madushaniweerakoon3923 2 ปีที่แล้ว +1

    Ane vedio akak anakam balagena ediye
    Eththamai lanakawe tiyena e stress aka vinadi ganata kohe yanawada kiyanna beri tharamata akkage vedio hitha niwanawa
    😍😍😍😍

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว

      Thank you nangi😍😍 සතුටුයි ඇහුවම මටත්. තව ලස්සන වීඩියෝස් ගේන්නම්කො 😍😍

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ජිවිතෙ විදිනවා ,ආසාවෙන් බලනවා නංගී ඔයාගෙ වීඩියෝ ,ඉදිරියට ,ඉදිරියටම යන්න සුබ පතනවා බුදු සරණයි ඔයාට 🙏🙏🙏🥰🥰🥰♥️♥️♥️

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว

      Thank you අක්කා 🥰🥰 ලස්සන වීඩියෝස් ගේන්නම්කො තව 😍😍

  • @kanchanadilhani598
    @kanchanadilhani598 2 ปีที่แล้ว +4

    ඔයා ශෝක් අනේ වීඩියෝ එක ඉවර වෙන්න ලං උනාම දුකයි එච්චරට ඔයාගෙ වීඩියෝ ලස්සනයි. ආදරෙයි හැමදාම ලස්සන වීඩියෝ ගේන්න පූලා දෙන්නටත් මං ආදරෙයි 😘😘😘😘

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว +1

      Thank you 🥰🥰 ආදරෙයි ඔයාලා හැමෝටම 😍😍

  • @jeewanijayasooriya9252
    @jeewanijayasooriya9252 2 ปีที่แล้ว +1

    Ane harima lassni ❤️ video ekak enkn blagna hitiye.❤️❤️😍

  • @lakmininilusha3308
    @lakmininilusha3308 2 ปีที่แล้ว +1

    Akki shoiii anee harima lassnai man godaak asai oyta adarei akkii parissamin innaa ❤️ budu saranaiii

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว

      Thank you nangi oyath parissamin inna budusaranai. Aadareyi 😍😍

  • @chaturikadilhani3540
    @chaturikadilhani3540 2 ปีที่แล้ว +3

    Ane oyage muna pennannako akke.. ❤️

  • @chathurikakulasooriya1161
    @chathurikakulasooriya1161 2 ปีที่แล้ว +1

    මං ඔයගෙ වීඩියෝ බලන්න පෙලඹුනේ මුකුණුවැන්නා කැද එක එක්ක තමා.අර පූස් උතුමාණන්ගෙ මුකුනුවැන්න අනුභවය දැකල තමා පිස්සු වැටුනෙ😍
    අනේ හරි ලස්සනයි මුකුණුවැන්නා ටික .ලපටි කොල වලින් අමුවෙන් කොල සම්බලක් හදල බලන්න.හරිම රසයි

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      ඒකනෙ අක්කා මුල ඉදලම හිටියනෙ මාත් එක්ක. ආදරෙයි ගොඩක් 😍😍 සලාදෙ හරිම රසයි අක්කා ලපටි නිසා. 😍😍

  • @milanipiyumika2688
    @milanipiyumika2688 2 ปีที่แล้ว +1

    Api akkage video balanne godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak asawen akke. Akka parissamin inna. Budu saranai .akkage video ekak ekmanata enakan api balagena innawa.😘😘🥰🥰

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว

      Thank you nanga 😍😍 thawa lassana Videos dannamko. Oyatath budusaranai 😍

  • @nishanthidammika8561
    @nishanthidammika8561 2 ปีที่แล้ว +1

    අම්මො video එකක් එනකල් බලන් ඉන්නෙ 😄😄😄❤️❤️👍👍

  • @achinishalika7107
    @achinishalika7107 ปีที่แล้ว +1

    ඔයාගේ vedios ලස්සනයි .මට පොඩි දෙයක් දැනගන්න පුළුවන් ද? Seasons wenas වෙනකොට අපි use කරන foundation ,cosmetic අපි වෙනස් කරන්න ඕනෙද? එහෙම කරන්න හේතුවක් තියෙනවා ද?මට දැනගන්න ඔනේ.😊😊

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Thank you 😍😍
      ගොඩක් අයට වෙනස් කරන්න වෙනවා නංගි winter එකට skin එක ගොඩක් dry වෙන නිසා moisturizing products වලට මාරු වෙනවා. Summer එකේ රස්නෙට skin එක oily වෙන නිසා matte products use කරනවා

  • @dilukalakmali8173
    @dilukalakmali8173 2 ปีที่แล้ว +1

    Akki late mokada kiyala baluwe, niyamai akki, lassana vedio eka, budusaranai oyata , 🥰🥰❤️❤️❤️

  • @thushanjay821
    @thushanjay821 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👍👍👍

  • @manjula5116
    @manjula5116 2 ปีที่แล้ว +1

    Harima lassanai video 1...❤️

  • @hashinidilshara9393
    @hashinidilshara9393 ปีที่แล้ว +1

    Harima lassanai akki video aka. Adai me video aka man dekke. Akka demma gaman mata notification anne nehene. Akki puluwan nam kiyannako Sephora ake fair skin tone akak tiyena kenekta sephora foundation walata number akak tiyenawa nam

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Thank you nangi 😍😍 ane Ehemada nangi aida danne ne ehema wenne. Man ganne Fenty beauty - 310 , Anastasia eka 290 nangi.

    • @hashinidilshara9393
      @hashinidilshara9393 ปีที่แล้ว +1

      @@nidahassithuvili8214 thank you akki 😍😍

  • @rumeshjaya7342
    @rumeshjaya7342 2 ปีที่แล้ว +1

    Akke oyage gaththa mekeup badu walinma makeup 1k karala pennanna puluwannam.

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      වෙලාවක වීඩියෝ එකක් කරන්නම්කො 😍😍

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +1

    අනේ ඔව්, අපිම වවලා ඒවා නෙළලා හදලා ගන්න කොට හරිම ලොකු සතුටක් දැනෙනවා, මාත් ඉස්සර ගෙදර ඉන්න කොට වැව්වා, එහෙ පුංචි ගාර්ඩ්න් එකක් තිබුනා, දැං නම් අපි අලුත් තැනකට ආවා ,ඒක තට්ටු නිවාසයක්, ගේ බිම් මහලේ උනත් ඒකට ගාර්ඩ්න් එකක් වත්, බැල්කනි කොටසක් වත් නෑ , ඔයා අස්වැන්න ගන්නවා දැක්කම සතුටුයි වගෙම දුකකුත් ආවා, කමක් නෑ ඉවසන් ඉන්නවා, අපිටමයි කියලා ගෙයක් ගන්න දාකට ගාර්ඩ්න් එකක් එක්කම තියෙන එකක් ගන්නවා කියලා හිතාගෙන

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      අනේ ඔවු හරිම සතුටක් ඒක. ඔයාටත් ඉක්මනින්ම ඒ ආසාව ඉශ්ට කරගන්න ලැබේවා! 😍😍

  • @gayaniprasadi8900
    @gayaniprasadi8900 2 ปีที่แล้ว +1

    Ane oya perth kittuwa idiyanm illagannawa mn mukunuwanna tikak.
    Asai dakkama

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Ekane denna thibba oyatath tikak. Beduwa yaluwanta godak 😍😍

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว +1

    Harima lassni ❤❤

  • @chamithaperis2604
    @chamithaperis2604 ปีที่แล้ว +1

    Nice video ❤

  • @amilajayasuriya4827
    @amilajayasuriya4827 2 ปีที่แล้ว +1

    සුවය
    සතුට
    ආදරය
    ආදරය සැමදා රැදේවා💐❤️
    පූස් හාමිවයි පූස් හාමිනේවයි
    ආදරෙන් මතක් කරා කියන්න.
    😂😂

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😍ඒ දෙන්නාත් ආදරේන් මතක් කලා 😍😍

  • @nadeesharajapaksha8858
    @nadeesharajapaksha8858 2 ปีที่แล้ว +1

    Hi akki adaraiii hamadamath.

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala หลายเดือนก่อน

    Lucky lady ❤❤❤❤

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว +1

    Akke australiawe student visa walin university ekakata enna Ielts onada

  • @nawanzhik4236
    @nawanzhik4236 ปีที่แล้ว +1

    අඩේහ් පූස් උතුමානන් කොලත් කනවදහ්😍

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      ඔවු නෙ ලස්සන ඒකයි ඔච්චර 😁😁

    • @nawanzhik4236
      @nawanzhik4236 ปีที่แล้ว +1

      @@nidahassithuvili8214 ❤️👌

  • @milanipiyumika2688
    @milanipiyumika2688 2 ปีที่แล้ว +1

    Akke oya australia giye lankawe campus ekaka stady karala digri ekak aragenada akke

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว

      Man studies walata nenei awe Nangi. Skilled migration walin.

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว +1

    Lovely voice ❤

  • @Amendafernando
    @Amendafernando 2 ปีที่แล้ว +1

    Home tour eka thama dmme nand

  • @stfnivlog5792
    @stfnivlog5792 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️😍😍😍😍

  • @sherami2271
    @sherami2271 ปีที่แล้ว +1

    😍😍💕💕💕

  • @NimusDiary
    @NimusDiary 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️✨

  • @hirurajapaksha4137
    @hirurajapaksha4137 2 ปีที่แล้ว +1

    💖💖💖

  • @chandimaperera3144
    @chandimaperera3144 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️👍

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว

    Akke australiawe wadima ellumak thiyenne mona wage degree walatada akke

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Hariyatama danne ne nangi Nursing nam jobs thiyenawa godak

    • @milanipiyumika2688
      @milanipiyumika2688 ปีที่แล้ว

      @@nidahassithuvili8214 Mamath godaaaak asai akke australia student visa aragena mage family ekath ekka enna

    • @milanipiyumika2688
      @milanipiyumika2688 ปีที่แล้ว

      Akke software engineer wage degree ekakin australia enna puluwanda student visa

  • @veronicaperera8253
    @veronicaperera8253 2 ปีที่แล้ว +1

    I can y do a house tower

  • @kavindimadumali9721
    @kavindimadumali9721 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @UmeshiSachinthika
    @UmeshiSachinthika 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤