රසම රස Korean කෑම 🇰🇷 | K-Drama Location | Sinhala Vlog | Life in Korea | Day in my Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • This is my life in Australia with my husband and two adopted kitties. I love travelling, cooking and sharing my recipes and daily routines with you all. So keep in touch for more videos 🌷🌷🌷

ความคิดเห็น • 41

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 วันที่ผ่านมา +1

    Kingdom එක වගේම moon lovers මෙතන නේද shooting කරලා තියෙන්නේ...අනේ මමත් ආසයි යන්න .... ඇත්තටම කොරියන් drama බලන අපිට හැදෙන පිස්සුවක් ඒක...මමත් ආස රජ කතා වලට තමයි විශේෂයෙන්ම..... ඒවල අමුතුම ලස්සනක් තියෙනවා...

  • @AsangiNilmini
    @AsangiNilmini วันที่ผ่านมา +2

    අනෙ ඔයා ඉක්මනින් ගියපු ගමන් ...පු බබාලගෙ ලස්සන ව්ඩියො එකක් ගෙන්න

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  วันที่ผ่านมา +1

      එයාලගෙ වීඩියෝස් අරන් එන්නම්කො ඉකමනින්

  • @Venu7001
    @Venu7001 10 ชั่วโมงที่ผ่านมา +1

    Akkiii harima lassniii oya❤️❤️ mn issra idnma akkige video blnwaa akki podi suggest ekk tinwa akki you tube name eka wens krnnko life in australia wge ❤️ ethkota akki ekka inn crowd ek gidk wadi weiiii

  • @kumarimishal7231
    @kumarimishal7231 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අදත් darling ..දෙන්නම පරෙස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම ...😘💐💐♥️♥️♥️

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  11 ชั่วโมงที่ผ่านมา +1

      Thank you 🥰 ආදරෙයි ඔයාලටත් 🥰🥰

  • @chamodikaumayangani7566
    @chamodikaumayangani7566 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සනම vlog එකක්❤ අක්කාගේ ලස්සන😍 බුදු සරණයි🙏

  • @wasanamadumali9936
    @wasanamadumali9936 วันที่ผ่านมา +2

    Asama vlog ekk 😍❤️

  • @AsangiNilmini
    @AsangiNilmini วันที่ผ่านมา +1

    අනෙ ඔයා හරිම ලස්සනයි .බොනික්කෙක් වගෙ .❤

  • @ishiniyashora4912
    @ishiniyashora4912 วันที่ผ่านมา +1

    බලන්න කලින්ම comment කරනවා.. මේ දවස් ටිකේ ම හිත හිතා හිටියේ ඔයාගෙන් වීඩියෝ එකක් නෑ නේ කියලා❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  วันที่ผ่านมา

      ටිකක් පරක්කු උනානෙ 🥰🥰🥰

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 วันที่ผ่านมา +1

    දැන් ලංකාවටත් ඇවිත් යන්න පුතේ

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  วันที่ผ่านมา

      ඉක්මනින්ම එන්නම්කො 🥰🥰

  • @sudathkarunarathna8900
    @sudathkarunarathna8900 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නංගී කොරියන් විඩිියෝ එක .ඔසී වලටත් වඩා ලස්සන ද රටවල් දෙක ගොඩක් වෙනස් නේද ?ඔයාගේ අදහස් හරිම හොඳයි ඔිනම දෙයක් ලස්සනට දකිනවා. අපිටතවත් ලස්සන විඩිියෝ ගේන්න ආාා ඔයාගේ අක්කාට
    අයියාට අනිත් අයට තෑගි ගත්තාද පුස්බුවාලට අමතක වෙන්න නැතිව ඇති නේද පරෙස්සමෙන් බුදුසරණයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷අක්කා කෙනෙක්

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  11 ชั่วโมงที่ผ่านมา

      Thanks akka 😍 ඔවු හරිම ලස්සනයි. මෙහෙට වඩා වෙනස් ටිකක්. සෙනග වැඩිය් buildings වැඩියි හැබැයි ඒකත් වෙනම ලස්සනක්.
      ඔවු එයාලටත් ගෙනාවා 😍 පූස් උතුමානන් නම් තරහා වෙලා ටිකක්. 🤭🤭

  • @cyberspace153
    @cyberspace153 วันที่ผ่านมา +1

    හැමදාම ඔය ලස්සන මුන පෙන්වන්න දුව.

  • @akthv
    @akthv วันที่ผ่านมา +1

    Akki oyala thama travel karanne sri lankan passport da? Naththam ausi da? Korea walata visa ganna amaru unada(use karanne sri lankan passport nam).. e gana podi info tikak denna puluwanda????

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  วันที่ผ่านมา

      Api giye Australian passport eken nangi. Visa gaththe nam ne. 😍😍

  • @OsharaPriyadarshani
    @OsharaPriyadarshani วันที่ผ่านมา +1

    Ane akki thava foods try karana vedeo , travel vedeos genna...❤😊 Hamdama apita oya lassana muna pennanna akki .adareii❤❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  11 ชั่วโมงที่ผ่านมา

      Thawa lassana videos gennamko 🥰🥰🥰 adarei oyalatath 😍

  • @warshadhananjanee7352
    @warshadhananjanee7352 22 ชั่วโมงที่ผ่านมา

    Akkge video ekak enakam balagena idiye😻♥️.wenada wagema harima lassanai🥺♥️😘

  • @NimanthiSansala-tb2rz
    @NimanthiSansala-tb2rz วันที่ผ่านมา +1

    Hi hi sweety adarei 😍

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  วันที่ผ่านมา

      ආදරෙයි ඔයාලටත් නන්ගා 🥰🥰

  • @krishanikaushalya121
    @krishanikaushalya121 วันที่ผ่านมา +1

    You are soo cute Akki 🌸💖

  • @Aisha-og9zi
    @Aisha-og9zi 22 ชั่วโมงที่ผ่านมา +1

    Nice vlog ❤

  • @dananjaniwasana9502
    @dananjaniwasana9502 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sumudukanchana5289
    @sumudukanchana5289 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sharmaperera4275
    @sharmaperera4275 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @chamilafernando5941
    @chamilafernando5941 8 ชั่วโมงที่ผ่านมา

    💜💜💖💖

  • @sudarshikageethani879
    @sudarshikageethani879 วันที่ผ่านมา +1

    ❤❤❤❤