Volunteer Visa එකෙන් ජර්මනියට එන හැටි | Volunteer Jobs in Germany | Germany Volunteer Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 160

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +6

    සුන්දර හදවත් තුනක්...❤
    ගොඩාක් ලස්සනයි vlog එක... ❤

  • @shehancaldera9861
    @shehancaldera9861 ปีที่แล้ว +3

    වීඩියෝ එක ගොඩක් වටිනවා. මේකට අනුව අපිට ජර්මන් භාෂාව A2 හදාගන්න විදිහ දැනගන්න කැමතියි.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +4

      Self study කරන්න ඕනි පහළ තියෙන youtube channel හරි වෙන මොකක් හරි source එකක් use කරලා. එහෙම නැත්තන් German class එකකට යන්න ඕනි. Goethe Institute එක follow කරන්නත් පුළුවන්

    • @DilmiMethasala
      @DilmiMethasala ปีที่แล้ว

      @@travellinglovebirds😢t uh ich hi icing chubby v

  • @chathuminiranathunga1064
    @chathuminiranathunga1064 4 หลายเดือนก่อน +1

    Love this channel ..thnk u both..❤✨️

  • @CHARI955
    @CHARI955 6 หลายเดือนก่อน +2

    Dankeschön für ihre Hilfe.

  • @kavishkau
    @kavishkau ปีที่แล้ว +2

    Loku udauwak aiya akka me dewal genawat❤️

  • @shanulakshika
    @shanulakshika ปีที่แล้ว +2

    Niyamai❤

  • @Nihari301
    @Nihari301 ปีที่แล้ว +3

    වීඩියෝ එක ගොඩක් වටිනවා. Garment(textile) industry එකේ ජොබ්ස් හොයා ගන්න web sites ටිකක් දැන ගන්න පුලුවන් වෙයිද.ස්තූතියි ❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඒ ගැන නම් හොයලා බලන්න වෙනවා. අපිත් දන්නේ නැහැ

    • @Nihari301
      @Nihari301 ปีที่แล้ว +2

      @@travellinglovebirds විස්තර ටිකක් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +2

      උත්සාහ කරලා බලන්නම්

    • @Nihari301
      @Nihari301 ปีที่แล้ว +1

      @@travellinglovebirds thank you very much

  • @nethmiayodya8116
    @nethmiayodya8116 3 หลายเดือนก่อน +2

    Mt bachelor drgee ekk krnn enn ona widiya kiyannko..ayiy & akke...mm A/L 2023 bio stream eken krl innee .(.results BCC) hod drgee ekk kiyannko..ohe job වැඩිපුරම තියෙන්නේ mon paththen da.. plz reply ekk dann..🥺🥺🥺

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      මේක බලන්න
      👉 th-cam.com/video/xibGkl1xDds/w-d-xo.htmlsi=toHibcYJ-vAXsOt4

    • @nethmiayodya8116
      @nethmiayodya8116 3 หลายเดือนก่อน +1

      Thank u ayiya & Akk..​@@travellinglovebirds

  • @sadunlakmal9223
    @sadunlakmal9223 20 ชั่วโมงที่ผ่านมา +1

    O / L විතරක් තිබ්බොත් මදිද ? A / L අතශයමද? සමහර අය කියනවනෙ B 1 තොබිල O / L තිබ්බත් ඇති කියල...

    • @travellinglovebirds
      @travellinglovebirds  8 ชั่วโมงที่ผ่านมา

      O/L තිබුණම ඇති ජර්මානු රජයේ සුදුසුකම් අනුව. ඒත් ලංකාවේ ජර්මානු එම්බසියෙන් A/L ඉල්ලනවා.

  • @Thegamehunter24
    @Thegamehunter24 9 หลายเดือนก่อน +1

    Me vedio eka godam vatinava. Thanks.
    Me vidiyata yanna sampurna gaana kiyak yanavada.

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน +1

      වීසා එකට සහ ෆ්ලයිට් ටිකට් එකට යන ගාණ තමයි. මේකට වෙනම විශේෂ ගාණක් අවශ්‍ය වෙන්නේ නැහැ

    • @Thegamehunter24
      @Thegamehunter24 9 หลายเดือนก่อน +1

      @@travellinglovebirds mata me malliva contact kara ganna vidiyak tiyeida

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      අපේ facebook page එකට message එකක් දාන්න

  • @supunmaduranga5060
    @supunmaduranga5060 ปีที่แล้ว +2

    Thank you so much ❤

  • @warushakoonkasun3392
    @warushakoonkasun3392 ปีที่แล้ว +2

    Malli jerman bashawa b2 level akata kara care giver nvq level4 kara jerman valata nurse sing study karanna anna puluwan waida

  • @RanjithRupasinghe-w7y
    @RanjithRupasinghe-w7y 8 หลายเดือนก่อน +1

    මට ජර්මනියේ Resturant එකක Coock Job contract එකක් ගෙන්න ගන්න පුලුවන්. Visa apply කරද්දි German language බලනවද? මොනවද වෙන අවශ්‍ය අමතර විශේෂ documents ?
    පොඩ්ඩක් තොරතුරු දෙන්නකො please. Thank you

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      Contract එකේ ඉංග්‍රීසි භාෂාව විතරක් ප්‍රමාණවත් කියලා සඳහන් වෙනවා නම් ජර්මන් භාෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය documents මොනාද කියලා දැනගන්න පුළුවන් අදාල රටේ embassy එකේ website එකෙන්. ඒකේ Non-Skilled category එකේ checklist එක බැලුවා නම් හරි. ඒ ටික තමයි ඕනි වෙන්නේ.

  • @Srilankankolla
    @Srilankankolla ปีที่แล้ว +2

    Bundes freiwillig and sozial freiwillig apu aya innawa mehe…..african ratawal walin apu..::e lamai salli nathuwa wada karanna oni aduma awurudu 2kak..::
    Wadihitiyo balaganna ekai lamai balaganna ekai lesi na eyalawa nawanna oni kakka hodanna ona chu karama hodanna ona 😢thuwala sudda karala behth danna ona.library walanao jobs na denne godak ma Pflege Jobs thamai.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි තොරතුරු බෙදාගත්තට..

  • @dinukachamod9381
    @dinukachamod9381 หลายเดือนก่อน +2

    අයියේ PR එකයි Citizenship එක අතර වෙනස මොකක්ද

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      PR එකට conditions තියෙනවා. මාස 6කට වඩා රටින් පිට ඉන්න බෑ වගේ දේවල්. හැබැයි citizenship එකේ එහෙම එකක් නෑ. German passport එක ලැබෙනවා. Conditions නෑ.

  • @Akshini_Perera
    @Akshini_Perera 6 หลายเดือนก่อน +1

    Thank you.

  • @amilaprasad1779
    @amilaprasad1779 5 หลายเดือนก่อน +1

    germanyයට border crossing කරලා ආවොත් රට තුල කොහොමද settle වෙන්න පුළුවන් please help me විස්තර කියන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      එහෙම ඇවිත් ජොබ් එකක් නම් කරන්න බැහැ. මෙහේ නීති වැඩියි.

  • @madhulakeisha8855
    @madhulakeisha8855 9 หลายเดือนก่อน +1

    A/l nthuva privte university eken Hospitality, tourism and event management Bachelors degree 1k thiyena knk ta මේකට apply කරන්න පුලුවන් ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      Embassy checklist එකේ A/L තියෙන නිසා ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි Apprenticeship එකක් හොයාගත්තොත් ඒක ගැටලුවක් වෙන එකකුත් නෑ. Embassy එක අතේ තමයි වැඩේ තියෙන්නේ

  • @sarathbandara325
    @sarathbandara325 ปีที่แล้ว +2

    Job search Website eken marks 6k aran ena system eka explain karanna practically

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙන්නේ

  • @SellakumarArjunika-xn4rr
    @SellakumarArjunika-xn4rr ปีที่แล้ว +1

    Aiye ape nandai mamai german wala inne .eylt apiw gann widihak danne nhlu podrk ea gana kiynwd

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      එහෙම ගන්න විදියක් නැහැ ඇත්තටම. අපේ මේ චැනල් එකේ කියලා දීලා තියෙන ක්‍රම වලින් එකකින් හරි ජොබ් එකක් සෙට් කරගෙන හරි තමයි එන්න පුළුවන් වෙන්නේ

  • @sportsnonfinite8919
    @sportsnonfinite8919 ปีที่แล้ว +2

    Family reunion visa eka gena video ekak krnnko. Sinhalen eka video ekak wath na eka gena. 😢

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      බලමු. ළඟදිම කරන්නම්.

  • @Cookwife
    @Cookwife ปีที่แล้ว +1

    Thank u❤

  • @sadunlakmal9223
    @sadunlakmal9223 20 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ අයියෙ කියන්නකො O/L විතරක් තිබිල B1 එකයි තිබ්බොත් ඇතිද?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 ชั่วโมงที่ผ่านมา

      O/L තිබුණම ඇති ජර්මානු රජයේ සුදුසුකම් අනුව. ඒත් ලංකාවේ ජර්මානු එම්බසියෙන් A/L ඉල්ලනවා.

    • @sadunlakmal9223
      @sadunlakmal9223 8 ชั่วโมงที่ผ่านมา +1

      @@travellinglovebirds මම දැන් රොම්නියා ඉන්නෙ.මෙහෙ embassy හරහා aply කරොත් chans එකක් තියෙයිද ? NVQ forklift certificate එක්කුත් තියනවා

    • @travellinglovebirds
      @travellinglovebirds  7 ชั่วโมงที่ผ่านมา

      ඔව්. Language එක තියෙනවා නම් try කරලා බලන්න

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db หลายเดือนก่อน +2

    Rumeniavala indan enna vidihaknadda

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      මේක බලන්න th-cam.com/video/OeOR1Nhcv-U/w-d-xo.html

  • @p.s.nishanthasilva9286
    @p.s.nishanthasilva9286 ปีที่แล้ว +1

    Busuu App is very effective

  • @RoshanChinthaka-z1i
    @RoshanChinthaka-z1i ปีที่แล้ว +2

    OL wlin danna barida , AL mge sub 2y tynne e nsa

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Visa process වෙයිද කියලා sure නැහැ

  • @GaurawaKanishka
    @GaurawaKanishka หลายเดือนก่อน +1

    1. AL pass wela thiyennama oneda?
    2. Eka cover karanna widihak thiyanawada, language level eken ehema?

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      Embassy eke requirements වල හැටියට A/L ඕනි.

  • @geshanmadusanka4973
    @geshanmadusanka4973 6 หลายเดือนก่อน +1

    A 1 witharak tiyanawanam care giver apply kranna puluwanda

  • @nimnaishani2099
    @nimnaishani2099 3 หลายเดือนก่อน +1

    Do we need to submit motivation letter and CV in German or English?

  • @ma_daara
    @ma_daara 8 หลายเดือนก่อน +1

    Description eke thiyena link walata giyama ena page eka translate karanna bene, ethanin ehata yanna be

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      Google Chrome browser එකෙන් නම් translate කරන්න පුළුවන්

    • @ma_daara
      @ma_daara 8 หลายเดือนก่อน +1

      @@travellinglovebirds not allowed , cannot translate that all pages each links

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      May be you don’t know how to do that properly. I just tried and it worked.

  • @hiruhiru5681
    @hiruhiru5681 ปีที่แล้ว +1

    O/l & A/l exam ekt german language ek krapu kenekt goethe exam level kiyak onid student visa enna

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඒ ගැන නම් අදහසක් නැහැ. අපේ Facebook page එකට message එකක් දාන්න. අපි ඒ ගැන දන්න කෙනෙක්ව සම්බන්ධ කරලා දෙන්නම්

    • @hiruhiru5681
      @hiruhiru5681 ปีที่แล้ว

      Oky...thank u

  • @nikeshalafernando9780
    @nikeshalafernando9780 6 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් වොලන්ටියර් විසා වලට ඇප්ලයි කරන කාලයක් එහෙම තියෙනවද

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      එහෙම දෙයක් නම් දන්නේ නැහැ

  • @shanulakshika
    @shanulakshika 11 หลายเดือนก่อน +1

    Aiye a/l walata S2 k thiyenawa.eka subject ekak fail.ethakota barida

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඒ ගැන නම් හරි අදහසක් නැහැ. A/L සමත් වෙලා තියෙන්න ඕනි Embassy එකෙන් ඉල්ලන විදියට නම්

  • @dilhanimaddu6029
    @dilhanimaddu6029 ปีที่แล้ว +2

    3:07 a/l sub 2i thinne .A1 eken apply krn berid.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +2

      ඒක තීරණය වෙන්නේ embassy එක මත. Embassy check list එකේ A/L ඉල්ලලා තියෙනවා.

  • @hashiniridmika9288
    @hashiniridmika9288 ปีที่แล้ว +2

    A/L nathuwa BSc Hons Software Engineering degree eka complete marala nam master's degree eka karanna puluwanda aiya

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඒක university එක මත depend වෙනවා. University එක contact කරලා බලන්න.

  • @sajithchathuranga8658
    @sajithchathuranga8658 ปีที่แล้ว +2

    Mn dubai inne..visit akak anna puluwan ..awot aulak waida??

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      එහෙම visit එන්න අවුලක් නෑ. Travelling වලට හොඳ රටක් ජර්මනිය. 🤗 අනිත් එක Dubai වලින් visa ගන්නත් ලේසියි මම දන්න විදියට

  • @dilmi4671
    @dilmi4671 11 หลายเดือนก่อน +1

    Vocational trening walata apu aya innawada ohe.a visa reject wena awastha wedida😕

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      දැන් ටිකක් එහෙම ගැටලුවක් තියෙනවා. ආව අය නම් ඉන්නවා

    • @dilmi4671
      @dilmi4671 11 หลายเดือนก่อน +1

      @@travellinglovebirds hmm

  • @Wander-lust-
    @Wander-lust- ปีที่แล้ว +2

    Interview එක ජර්මන් language එකෙන්ද තියෙන්නේ ?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +3

      නැහැ. English වලින්

    • @Wander-lust-
      @Wander-lust- ปีที่แล้ว +2

      @@travellinglovebirds Hari.Thank you aiya.

  • @MohamedSabeer-i3k
    @MohamedSabeer-i3k ปีที่แล้ว +1

    Hii Brother,Germany Yaluwek innewa,Eya area Germanyia visitor visa ekak Gannea komeda

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Eya area කියන්නේ මොකක්ද? මට පැහැදිලි නෑ

  • @rupikapadmakumari6763
    @rupikapadmakumari6763 26 วันที่ผ่านมา +1

    එයාල msg, mail කරන්නෙ german වලින් ද?

  • @himajisamarakoon8471
    @himajisamarakoon8471 ปีที่แล้ว +2

    Volunteer visa eken enn A2 athid

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Video එකේ තියෙන දේවල් ආයේ අහන්න එපා. ඒක බලලා විස්තර දැනගෙන ප්‍රශ්න අහන්න. 🤗

  • @shanulakshika
    @shanulakshika ปีที่แล้ว +1

    Aiye interview eka english walin neda thiyenne.hodatama english onida

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      එහෙම ලොකුවට ඕනි නෑ. කියන දේ තේරුම් ගන්නයි අහන දේට උත්තර දෙන්නයි පුළුවන් වුණා නම් ඇති.

  • @chamindumaduranga3860
    @chamindumaduranga3860 ปีที่แล้ว +1

    German wala nursing enne khomda kiyl .pulluwn nm video ekk krnn aiye?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ළඟදිම කරන්නම් video එකක් 🤗

    • @chamindumaduranga3860
      @chamindumaduranga3860 ปีที่แล้ว +1

      @@travellinglovebirds thank you❤. mn government nursing diploma ekk teyna knk.eken nursing apply krnn pulluwnda kiyl dengnnth ona wenw mta?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      German B2 level වෙනකං ඉගෙන ගන්න ඕනි අනිවාර්‍ය්‍යෙන්ම. ඊට පස්සේ තමයි අනිත් දේවල්

    • @chamindumaduranga3860
      @chamindumaduranga3860 ปีที่แล้ว +1

      @@travellinglovebirds hri aiye.thank you❤💪

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 ปีที่แล้ว +1

    Aiye degree eka complete krla freelance online job krana knkta germany enna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Degree එකකට එන්න පුළුවන්

  • @tharanisewmini
    @tharanisewmini ปีที่แล้ว +2

    O/L nethuwa A1 ekakh tibboth athida 🥺 german ynn

  • @Comedy_KingSL
    @Comedy_KingSL 9 หลายเดือนก่อน +1

    කොච්චරක් කල් volunteer visa එකෙන් ඉන්න පුලුවන් ද ?

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      Video එක හරියට බලන්න

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 4 หลายเดือนก่อน +1

    Recommend karanna puluwan teacher kenek kiyannako igana ganna

  • @sapuniwijesinghe1618
    @sapuniwijesinghe1618 3 หลายเดือนก่อน +1

    තාම මේ visa category එක valide ද

  • @travellerj5319
    @travellerj5319 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @priyabandara5852
    @priyabandara5852 ปีที่แล้ว +2

    පුතේ මගේ පුතාට B1 එකක් තියනවා ...එජන්සියෙන් ටිකක් ලොකු ගානක් ඉල්ලනවා..එහෙම නැතිව අපිට කොහොමද public university එකකට ඉල්ලන්නෙ...මට මේ පිලිබදව පැහැදිලි කරලා දෙන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +2

      මේක බලන්න. Agency වලට සල්ලි දෙන්න එපා
      th-cam.com/video/xibGkl1xDds/w-d-xo.html

    • @srilankanvillagelife9991
      @srilankanvillagelife9991 ปีที่แล้ว +2

      agency walata mewa karanna behe

    • @IndikaKumari-e2j
      @IndikaKumari-e2j 7 หลายเดือนก่อน +2

      Oyala ape lankawata udawkarana aka godak watenawa.

  • @senarathliyanagegaminikuma6382
    @senarathliyanagegaminikuma6382 ปีที่แล้ว +1

    Pl inform me are there any age limit for skill job visa

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      There is no category called skill visa. Are you referring to Blue Card visa or Skilled Worker visa?

    • @senarathliyanagegaminikuma6382
      @senarathliyanagegaminikuma6382 ปีที่แล้ว +1

      @@travellinglovebirds skill work visa as Civil Engineer 👌

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Civil Engineer එන්න නම් German Language එක ඕනි වෙයි B2 Level එක වත්. ගොඩක්ම ලොකු චාන්ස් එකක් තියෙන්නේ අවුරුදු 40ට අඩු නම් තමයි.

  • @ashanaravinda-yi6jr
    @ashanaravinda-yi6jr ปีที่แล้ว +1

    jarman wala salary eke samanyen kiyak wage wenawada aiyeh

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Job එක අනුව වෙනස් වෙනවා

  • @yash3567
    @yash3567 5 หลายเดือนก่อน +1

    German language eka igena ganne kohomda api...

  • @priyanthakumara6384
    @priyanthakumara6384 ปีที่แล้ว +1

    Visa nathi ayatath job thiyeda

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 7 หลายเดือนก่อน +1

    Oya kena germany apu kenekda.ktawen tikak amuthine😮😢

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน

      ඔව්. ජර්මනියේ ඉන්නේ

  • @fitsam3472
    @fitsam3472 ปีที่แล้ว +1

    Kalinuth dala tibba neda guys

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අනිත් චැනල් එකේ දැම්මේ. ගොඩක් අයට miss වෙලා තිබුණා. ඒකයි ආපහු මේකේ දැම්මේ.

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් ปีที่แล้ว +1

    මල්ලී ඩ්‍රයිවින් ජොබ් නැද්ද ඇත්තටම ජර්මන් වල පිලිතුරක් දෙන්නකෝ

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 7 หลายเดือนก่อน +1

    Embassy intaw eka german da english da sinhalada

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน +1

      English වලින් ගොඩක් වෙලාවට

    • @nadeeramadushan2253
      @nadeeramadushan2253 7 หลายเดือนก่อน +1

      @@travellinglovebirds english hodatama blnwda.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน

      අහන දේට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි

  • @maheshiperera2463
    @maheshiperera2463 ปีที่แล้ว +1

    Mekedi medical blnne ndda

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      දන්න තරමින් නම් නැහැ.

    • @maheshiperera2463
      @maheshiperera2463 ปีที่แล้ว +1

      A/L fail bt graphics desgn higher diploma 1k thynw aken try krna bri weid

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Try කරලා බලන්න

  • @Wander-lust-
    @Wander-lust- ปีที่แล้ว +2

    මේ විසා එකටත් ඩිපෙන්ඩන්ට් වීසා දෙන්නේ නැද්ද ?

  • @anuradhisepalika4655
    @anuradhisepalika4655 ปีที่แล้ว +1

    German citizen kenekwa mary karanawa nm a1 netuwa ratata enna barida

  • @shanikadilrukshi4637
    @shanikadilrukshi4637 หลายเดือนก่อน +2

    Contact number eka dennko mata

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

    • @shanikadilrukshi4637
      @shanikadilrukshi4637 หลายเดือนก่อน +1

      Page eken mesege danna be ..mn post eheka commet ekak dala thiyanawa mata inbox messeg ekak dannako

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      @shanikadilrukshi4637 Message දානවනේ ගොඩක් අය. ඔයාගේ Facebook මොකක් හරි අවුලක් ඇති. ඒක හදාගන්න. නැත්තන් මේකට මැසේජ් එකක් දාන්න.
      facebook.com/@Randu.Ranga/

    • @shanikadilrukshi4637
      @shanikadilrukshi4637 หลายเดือนก่อน

      Ok

    • @shanikadilrukshi4637
      @shanikadilrukshi4637 หลายเดือนก่อน

      Mn oyage fb acount ekta messeg ekak demma balanna

  • @Hashi_Ru.
    @Hashi_Ru. ปีที่แล้ว +1

    ❤ Thank you