Must follow Trading Rules for no loss trading - Very important - Luna Madness - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 224

  • @SriCrypto
    @SriCrypto  2 ปีที่แล้ว +18

    Update Only Channel : t.me/+cgj_ahL_1r05YWM1
    Discussion Group: t.me/+gvsZe9bzDpdhZjg1

    • @jokercults4511
      @jokercults4511 2 ปีที่แล้ว +7

      මම අයියා කියලා දීපු, technical tools කීපයක් විතරක් බාවිත කරලා ලස්සනට වැඩේ කරගෙන යනවා. හැබැයි මම කිසිම වෙලාවක ගේම අත අරියේත් නෑ.. Mentaly වැටුනෙත් නෑ.. එනිසා ඔයාගේ videos මුල ඉදලම බලලා මං ක්‍රමේ අල්ලා ගත්ත. දැන් මං තවත් අවුරුද්දකින් විතර මං ගොඩ 🤣

    • @romanperera
      @romanperera 2 ปีที่แล้ว +1

      Any possibility to do a video on how Leverage give more profit and more risk? In this video you say even 0.5 can give a higher profit with more leverage, but can you explain how it works? Thanks

    • @asiya9554
      @asiya9554 2 ปีที่แล้ว +1

      thank you for everything. good luck sir
      SMC gana video ekak please

    • @dushmantha25
      @dushmantha25 2 ปีที่แล้ว +1

      @@romanperera yes its interesting to know accurately.

    • @ttthilakarathna6818
      @ttthilakarathna6818 2 ปีที่แล้ว +1

      Grup eke grup link eka invite link expired කියලා එනවනෙ. Grup එකට join වෙන්න බෑනෙ

  • @SameeraWijayasiri
    @SameeraWijayasiri 2 ปีที่แล้ว +118

    මෙහෙම වීඩියෝ වලින් නොමිලේ දැනුම දෙනකොට කෝස් කාරයන්ට මළ පනින එක සාධාරනයි. 😀 ඔබතුමාට ජයෙන් ජය.. ස්තුතියි 🙏🙏🙏

    • @TMAH89
      @TMAH89 2 ปีที่แล้ว

      Definitely 💯

  • @හර්ශනරණසිංහ
    @හර්ශනරණසිංහ 2 ปีที่แล้ว +37

    ලන්කාවෙ ඉන්න සුපිරි වැඩ්ඩෙක්.හිත හොද කොල්ලෙක්.දවසෙන් දවස හරියන්න ඕනෙ අය්යේ ඔයාට

  • @vineethapradeepsenarath3111
    @vineethapradeepsenarath3111 2 ปีที่แล้ว +20

    ඇත්තටම ගුරුවරයෙක් වගේ කිසිම ලාබ ප්‍රයෝජනයක් නොතකා ඉටුකරන මෙහෙවරට ස්තුතියි ❤️❤️❤️

  • @amila447
    @amila447 2 ปีที่แล้ว +30

    ඔයා කියල දෙන ඒවා මිල කරන්න බැරි තරම් වටිනවා. තමනුත් ගොඩ යන ගමන් අනිත් අයත් ගොඩ යවනවා මොකක් හරි කියල දීලා. මේ වැඩ තව ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤️

    • @eshanolindu
      @eshanolindu 2 ปีที่แล้ว

      @Sri Crypto+𝟏𝟓𝟖𝟕𝟕𝟔𝟕𝟎𝟕𝟓𝟓Whatsap WTF Dude get lost scammer

  • @pradeeprohana
    @pradeeprohana 2 ปีที่แล้ว +11

    සර්.... ❤
    ඔය දේවල් කරන්නෙ කෝස් කරන උන් උන්ට මාර විදියට රිදෙනව සර්ගෙ Audience එකයි TH-cam එකේ Watch ටිකයි දැක්කම ඒක යි.... සර් නිසා ගොඩ ගියපු ගොඩක් පිරිසක් මේකේ ඉන්නවා අනිවාර්යයෙන් හැමදාම youtube එකට එන්නෙ උදේට සර්ගෙ video එකේ Notification එකත් එක්ක බලාගෙන ඒ තරම්ම වැදගත් දේවල් සර් නිසා අපි ඉගෙන ගත්තා ඒ නිසා ඒ දේවල් විකුණගෙන කන උන් සර්ට තරහ යි ඒක යි ඔය කෑ ගහන්නෙ සර් ඕවා ගනන් ගන්න එපා... සර් එක්ක මාරම කොල්ලො කෙල්ලො සෙට් එකක් වටේ ඉන්නවා ඒ ගැන පට්ට සතුටු යි ... සර් දිගටම වැඩේ කරගෙන යන්න .... ඕක කරන්නෙ අනිවාර්යයෙන් ම කෝස් කරන කුහක පිරිස මිසක් trading ගැන ආසාවෙන් කෙනෙක්ට හරි යන කල් බලන් ඉන්න කෙනෙක් වෙන්න කෝමත් බෑ

  • @buddhipeiris5133
    @buddhipeiris5133 2 ปีที่แล้ว +5

    senima ට දිට්ටධම්මවීදනිය කර්මය ඵල දීල එහෙනම්.

  • @lakmalwegolla
    @lakmalwegolla 2 ปีที่แล้ว +7

    Dear Sir,
    I lost Luna 3000 usdt. But I never blame anybody. Because as you mentioned I have not followed risk management. I always follow you, and your valuable video is exceptional. I already covered my loss only following your video. I am learning crypto following you only. I always appreciate your hard work. Do not use your valuable time for answering that kind of idiot.
    we are waiting for more videos about risk management and trading psychology.
    Thank you very much,

  • @Ishuroxi
    @Ishuroxi 2 ปีที่แล้ว +24

    ඔබතුමා කරන සියළු කටයුතු සාර්ථක වේවා!

  • @ජනිත්චින්තක
    @ජනිත්චින්තක 2 ปีที่แล้ว +12

    මම මෙහෙම එකක් හොය හොයා ඉදියේ අනේ ගොඩම් පිං 🙏🙏🧡🧡

  • @chanakalakmalwijesiri5800
    @chanakalakmalwijesiri5800 2 ปีที่แล้ว +7

    ඔයා කරන්නෙ මිනිස්සු ගොඩදාන එක,මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා,.බොහොම ස්තුති 🙏🙏 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
    හැමදේම සාර්ථක වෙන්න ඕන
    🙏💪

  • @hirangarathnayaka878
    @hirangarathnayaka878 2 ปีที่แล้ว +5

    Thank you for your support.Exam එකට කලින් කුප්පියක් දැම්මා වාගේ.Thaks a lot ...🙏❤️

  • @mayuradissanayake3326
    @mayuradissanayake3326 2 ปีที่แล้ว +1

    පිස්සන්ට, ගේම් කාරයන්ට හා Course කරන උන්ට උත්තර දෙන්න ඔබතුමාගෙ වටිනා කාලය වැය කරන්න එපා උන්ට ඕනෙ ඔබතුමා නොමිලේ දැනුම බෙදන එක වලක්වන එක. ඒක නිසා ඔබතුමා සැලෙන්නෙ නැතිව දැනුම බෙදන්න. අපිට ඔබතුමාව වටිනව. මම Futures කරන්න ඉගන ගත්තෙ හා ලාභ ගන්නෙ ඔබතුමාගෙන් ඉගන ගෙන. ඔබට පින්...!!!

  • @pradeeprohana
    @pradeeprohana 2 ปีที่แล้ว +2

    සර් මේ කරන සමාජ සේවය ගැන කියන්න වචන නෑ ඒ තරම්ම වැදගත් මේ දේවල් සල්ලි වලට විකුණන්නෙ නැත්තෙ සර් ඇත්තටම මුදල් උපයන්නෙ trading වලින් නිසා හැබැයි ගොඩක් අය කරන්නෙ trading lost පවා කෝස් වලින් කවර් කරන එක ඒ නිසා ඒ වගේ උන්ට තමා රිදෙන්නෙ සර් කරන වැඩ හැමදාම සාර්ථක වෙන්න හේතුවත් ඒක ඒ නිසා සර්ට සුබ පතනවා මේ දේවල් තව තවත් සාර්ථක වෙන්න කියලා ඒ වගේම මේ ගැන කියන්ම ඇත්තටම වචන නෑ හැමදේම ඉගෙන ගත්තෙ සර් නිසා ❤❤❤❤❤❤❤❤❤

  • @e-wallet6686
    @e-wallet6686 2 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ .. ඔබ තුමාට ගොඩාක් පිං ❤️

  • @ජනිත්චින්තක
    @ජනිත්චින්තක 2 ปีที่แล้ว +9

    අපිව Lead කරනවට ගොඩක් ස්තුති ..

  • @patrickvidanagamage1738
    @patrickvidanagamage1738 2 ปีที่แล้ว +3

    Hey Brother, Don't worry about other people's comments, Your service is one of the best and most logically reliable TH-camrs on the internet. It is obvious that evil jealous people sling mud at you. Please don't discourage, keep up with your precious work all the time, That is the best answer for them. We believe in you all the time. Thanks lot God may bless you !!

  • @denethhirushan3974
    @denethhirushan3974 2 ปีที่แล้ว +8

    බුදු බව ලැබේවා🙏🙏🙏

    • @wawrelaxationmusic9262
      @wawrelaxationmusic9262 2 ปีที่แล้ว

      අනෙ සාදු සදු සදු........

    • @chamarajd
      @chamarajd 2 ปีที่แล้ว

      @@wawrelaxationmusic9262 😅

  • @himashgomes5531
    @himashgomes5531 2 ปีที่แล้ว +14

    Thank you very much for your hard work and support! Really appreciate it

  • @kirimalli
    @kirimalli 2 ปีที่แล้ว +8

    ස්තූතියි ගුරුතුමනි🙏🙏🙏

  • @lasanthankumara4284
    @lasanthankumara4284 2 ปีที่แล้ว +7

    ජය වේවා ඔබට ❤️☺️🙏🙏

  • @bktamilkarish2009
    @bktamilkarish2009 2 ปีที่แล้ว +6

    Important and very useful information specially for future traders. No one explains like this. You are legend. Very proud to be Srr Lankan. Go ahead sir. Thank You so much 💓

  • @sudaramadushanka6754
    @sudaramadushanka6754 2 ปีที่แล้ว +2

    Aiye oya nisa danne nathi godak dewal igana gaththa pin ouata 🙏🙏🙏🙏 digatama karagena yanna api wenuwen❤️👊 hadawathimma suba pathanawa ❤️❤️❤️❤️😘

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว +4

    මන් හිතන විදියට ඔයා කරපු වැඩේ හරි. විවේචනයක් ආපු වෙලාවේ ඊට අදාල පැහැදිලි කිරීම් වීඩියෝ කීපයකින්ම කලා. ඔයා සද්භාවයෙන් මේ දේවල් කරන්නේ කියලා ඔලුවක් තියෙන අයට තේරෙනවා. ඒ ඇති. නොතේරෙන උන්ට ඕනෑවට වඩා පැහැදිලි කරන්න එපා .මොකද ඔයාගෙ මානසිකත්වයට බලපානවා. එතකොට මාකට් එක හරියට පේන්නේ නැතුව යනවා. එතකොට ඔයාගෙන් ගොඩ යන හැමෝටම බලපානවා.

    • @jinendrawarnakulasooriya9498
      @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว

      මානසිකත්වය වෙනස් වෙන බව එකපාර අපිට තේරෙන්නේ නෑ. ටික දවසක් යනවා තේරෙන්න. ඔයාට සාදාරන ආවේගයක් ඇවිල්ලා තියෙනවා කියලා පේනවා.ඒක සාදාරනයි. මෙච්චර කරලත් මුන් මෙහෙම කරන්නේ ඇයි කියලා හිතෙනවා. මන්නම් කියන්නේ ඕන කෙනෙක්ට ඕන විවේචනයක් කරගන්න කියන්න. ඔයාව අහන, බලන අයට කියන්න මම සද්භාවයෙන් මේ දේ කරන්නේ ඒ නිසා වගකීම තමන් දරාගෙන ගන්න පුලුවන් දැනුමක් ගන්න කියන්න.ඔයා කිව්වෙත් ඒකම තමයි. තේරෙන අයට තේරෙනවා .නොතේරෙන අයට ඕනෑවට වඩා තේරුම් කරන්න යන්න හොද නෑ. ඒක මානසික පීඩනයක් වෙනවා .මට හිතෙන හැටියට මාකට් එකට මානසිකත්වය තමයි 100%ක්ම බලපාන්නේ.

    • @jinendrawarnakulasooriya9498
      @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว +1

      මන් හිතන හැටියට ගොඩක් දෙනෙක් උදේම ඔයාගෙ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා. තේරුම් ගැනීමට හැකි සහ ඉවසීම තියෙන ගොඩාක් දෙනෙක් ඔයා නිසා ගොඩ යනවා.

    • @jinendrawarnakulasooriya9498
      @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว

      ඒක නිසා කරදර කරන අයට උත්තර දෙන එක නවත්තලා දාන්න කියන එක තමයි මගේ අදහස. ටෙලිග්‍රෑම් ගෲප් එකක් හසුරුවනවා නම් සාමාජිකයන්ට අනවශ්‍ය නිදහසක් දෙන්න එපා. හොද අය සහ නරක අය හැම තැනම ඉන්නවා .අනවශ්‍ය නිදහසක් දුන්නොත් හොද අයට නරකඋන්ගෙන් කරදර වෙනවා. තේරුම් ගන්නේ නැතුව කරදර කරන අය කරන්නම දෙයක් නැත්නම් හැමෝටම කියලා අයින් කරලා දාන්න. දහයක් පහලොවක් නැති උනාට කමක් නෑ. සැලකියයුතු පිරිසක් ඔයා නිසා ගොඩ යනවා . සද්භාවයෙන්ම කරන්න පුලුවන්නම් ඕවා ලොකු පිං. හොද කර්ම. ඇත්තම කියන්නේ මම . ජයවේවා කියලා අපි කියන්න ඕනේ නෑ ජයවෙයි.

  • @YasiruAshan
    @YasiruAshan 2 ปีที่แล้ว +1

    6:20 - ඇත්ත..

  • @keegee85
    @keegee85 2 ปีที่แล้ว

    ඇත්තම මම ආසම YT කිහිපයෙන් එකක් ... පිස්සෝ හදට ගල් ගැහුවට ගණන් ගන්න එපා... පිස්සොන්ට උත්තර දෙන්න ඕනේ නැහැ...

  • @pradeepmanjula9070
    @pradeepmanjula9070 2 ปีที่แล้ว +4

    your hard work is very appreciated, don't get hard felling keep it up your good work.

  • @pradeepkumara9934
    @pradeepkumara9934 ปีที่แล้ว

    සර් ඔයානම් සුපිරිම චරිතයක්. ජයවේවා ♥️

  • @wawrelaxationmusic9262
    @wawrelaxationmusic9262 2 ปีที่แล้ว +2

    Refresh වුනා........
    දලදා සමිදු පිහිටයි ........

  • @amilaran1050
    @amilaran1050 2 ปีที่แล้ว +1

    Trading තක්සලාව..Sri Crypto ❤❤❤❤ ආදරෙයි

  • @NiroshMadhusanka-nft
    @NiroshMadhusanka-nft 2 ปีที่แล้ว +3

    The Best Motivational video for trading 😁😁😁😁

  • @tharuchathura2447
    @tharuchathura2447 2 ปีที่แล้ว +2

    Pala athi rukatai gal gahanne...jayaewa....obata...

  • @supertrade5424
    @supertrade5424 2 ปีที่แล้ว +1

    Thanx "AMU GON KAM "gena kiyala dunnata😁😁😁

  • @freedomlife8377
    @freedomlife8377 2 ปีที่แล้ว +2

    ඔහේට පිස්සුද ලොක්කා එක එකාගේ බයිලා වලට මේ කාලය නාස්ති කරන්‍නේ..කියන උන්ට ඕන මගුලක් කියා ගන්න කියලා ඔයා අලුත් අලුත් දේවල් අපිට කියලා දෙන්න නැතුව මේ බත් කන මී හරක්ට ඔයා හරි කිය කියා පෙන්නන්ඩ උත්සාහ කරන්න එපා..ඔයා හරි කියලා මම නම් දන්නවා මොකද මම කලා බීලා ආතල් එකේ ඉන්නේ දැන් ඔයාව ෆලෝ කරලා ❤ ආයිත් කියනවා කලිනුත් කිව්වා ඔයා පිස්සෙක් වෙන්න එපා ගොනෙක් හෝ ගොන්නු එක්ක තර්ක කරන්න ගිහින් 😒

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +2

    Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @thebikermaniac
    @thebikermaniac 2 ปีที่แล้ว +2

    I have learned a lot from your videos. It is normal to get such responses from butthurt people who promote their courses and play with people's dreams. Keep up the good work brother. Just focus on the positives.. ❤❤

  • @SL.creation
    @SL.creation 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබතුමාට මම ඉගෙන ගත්තෙ ඔබතුමාගේ වීඩියෝ බලලා profit ගොඩක් ගන්නවා e

  • @madaraindrachapa42
    @madaraindrachapa42 2 ปีที่แล้ว +1

    course karayonta mala panina eka sadaranai hoda wade thank you

  • @d.sinvesting8687
    @d.sinvesting8687 2 ปีที่แล้ว +1

    Trading වල වචන ට්කත් පැහැදිලි කරගෙන යන්න ,සුපිරි

  • @Amila827
    @Amila827 2 ปีที่แล้ว +1

    පිං ගුරුතුමනි 🙏

  • @sltv7814
    @sltv7814 2 ปีที่แล้ว +1

    Oba hodama guruwarayek❤ high recommend

  • @anuradhavb
    @anuradhavb ปีที่แล้ว

    ඉතා වැදගත්.. ස්තුතියි ජයවේවා .. තෙරුවන් සරණයි ඔබතුමන්ට ..🙏💛👍💐🤝

  • @TMAH89
    @TMAH89 2 ปีที่แล้ว

    Course karayo nannaththara vi kujitha vi atha. Higannoda manussayo se salaka katayuthu karana men siyallangen illa sitimi. Sri cripto is best 👌

  • @shehan_SRI
    @shehan_SRI 2 ปีที่แล้ว

    දැක්ක අවංකම මනුස්සයෙක්

  • @slrocky8888
    @slrocky8888 2 ปีที่แล้ว +4

    කැස්සට සමාව ඉල්ලපු එක මරු 😁♥️♥️♥️🙏🏻

    • @chamarajd
      @chamarajd 2 ปีที่แล้ว

      😅

    • @slrocky8888
      @slrocky8888 2 ปีที่แล้ว

      @Sri Crypto+𝟏𝟗16𝟓𝟒65𝟓78Whatsap kawuda cudu nona oyaaaaa 😂😂😂😂 sri crypto ultra pro max 😅🍻

  • @sanjuheshan8428
    @sanjuheshan8428 2 ปีที่แล้ว +1

    wadi wadiyen profit labewa❤❤❤

  • @NeverGiveUp-vm4xh
    @NeverGiveUp-vm4xh 2 ปีที่แล้ว

    Adarei sri😘😍❤️
    Thanks krala madi bohoma pin....😍❤️

  • @shadeesh9984
    @shadeesh9984 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර් ❤️❤️

  • @sameerasandaruwan38
    @sameerasandaruwan38 2 ปีที่แล้ว +1

    thanks sir apiwa nodanna dein bera gannawata bohoma pin sir puluwan nam spot ake usd noda dolar avereg karana vidiha video akak karanna

  • @Tharindu96
    @Tharindu96 2 ปีที่แล้ว +1

    ඉස්තුති ගුරුතුමනි

  • @dulanishalika8931
    @dulanishalika8931 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @StylishNavigator
    @StylishNavigator 2 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක් ❤️

  • @madushankumarasinghe
    @madushankumarasinghe 2 ปีที่แล้ว

    වාව් ගුඩ් ලක් ඇත්තටම වට්නවා

  • @snake_DOC123
    @snake_DOC123 2 ปีที่แล้ว

    sri crypto The GOAT👌👌👌

  • @rasikaekanayaka8160
    @rasikaekanayaka8160 ปีที่แล้ว

    Really good exferd expediency thanks brother good luck 🤞

  • @janakagamage-nz8657
    @janakagamage-nz8657 2 ปีที่แล้ว +1

    Thank you so much, wish you all the best.

  • @kasunchamika4152
    @kasunchamika4152 ปีที่แล้ว

    බොහොම වටිනව,ගොඩක් ස්තූති

  • @lifeinspirer
    @lifeinspirer 2 ปีที่แล้ว

    අපිට මේ ගැන තව ආසාව වැඩි වෙන්න සර්ගෙ earnings ගැනත් අප්ඩේට් වීඩියෝ එකක් දාන්නකො.Thank you.

    • @lifeinspirer
      @lifeinspirer 2 ปีที่แล้ว +1

      Api ahuwei owata.🤣

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 6 หลายเดือนก่อน

    ස්තුතියි

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว

    ස්තුති. Spot buy කරන coins වලට stop loss දන්නේ කොහොමද? මම එහෙම video එකක් දැකල නැහැ

  • @jesusvoicetoday3469
    @jesusvoicetoday3469 2 ปีที่แล้ว

    Wow...ada nm mata mi kiwwe
    Oyage experiences super...

  • @lalitheakalanka
    @lalitheakalanka 2 ปีที่แล้ว +1

    Very important information. Thank You.

  • @Samithr06
    @Samithr06 ปีที่แล้ว

    Great vedio

  • @gihankosala7008
    @gihankosala7008 2 ปีที่แล้ว

    Godak pin sirrr me karana dewal walata

  • @kusalnayanajith7773
    @kusalnayanajith7773 2 ปีที่แล้ว

    thank you sir gdk hoda video ekk

  • @manjulafernando3629
    @manjulafernando3629 2 ปีที่แล้ว +1

    Valuable content Thanks 🙏🙏

  • @asankaweerasinghe8575
    @asankaweerasinghe8575 2 ปีที่แล้ว

    apita trading igenaganna oya me karana wede godak watinawa, puluwan nam treta kiyala enna thiyena coin ekai exchange ekai gena video ekak karannako, godak ayata goda yanna puluwan deyak wei denma details tika hoyagaththoth, plz free unoth tikak balanna aiye..

  • @Healthylife-yk3ft
    @Healthylife-yk3ft ปีที่แล้ว

    good vedio and good luck..

  • @fluttermatter
    @fluttermatter ปีที่แล้ว

    Jaya

  • @sanathkarunanayaka2385
    @sanathkarunanayaka2385 ปีที่แล้ว

    Thanks good video

  • @malithtwin
    @malithtwin 2 ปีที่แล้ว

    Real man🎉🎉🎉

  • @rukshanperera4104
    @rukshanperera4104 2 ปีที่แล้ว +1

    thank you very much brother 💖💖

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕

  • @surajsandeepa2643
    @surajsandeepa2643 2 ปีที่แล้ว

    godak watina video ekak. thank you. godak pin oyata.

  • @dmtsanjeewa1782
    @dmtsanjeewa1782 2 ปีที่แล้ว

    Thanks aiya ...aiya pisso kiyana awa gannan ganna appa ....

  • @sanjumadushan9373
    @sanjumadushan9373 2 ปีที่แล้ว

    Tnx bokka adarei😁❤️❤️👌🙏

  • @nilanthaedmand9440
    @nilanthaedmand9440 ปีที่แล้ว

    excellent

  • @ward5bbhp100
    @ward5bbhp100 2 ปีที่แล้ว

    හොඳ strategy එකක් කියන්නකො

  • @Saho923
    @Saho923 2 ปีที่แล้ว

    Godak watinawa bro. Oyage denuma mehema nomile denakota godak ayata ridenawa athi.oyage gamana ohomama yanna.

  • @thelllmike
    @thelllmike 2 ปีที่แล้ว +2

    Oya nisa thamai trade karann patan gaththe Lankan 1st g.o.a.t

  • @madhawasuranga1498
    @madhawasuranga1498 2 ปีที่แล้ว +1

    Well said admin!

  • @chamarachathuranga9594
    @chamarachathuranga9594 2 ปีที่แล้ว

    Thanks for your great service ❤️🙏

  • @priyanthaweerasekara5469
    @priyanthaweerasekara5469 2 ปีที่แล้ว +1

    Thanks you 👍👍👍👏👏🙏

  • @sudathbuddhika4008
    @sudathbuddhika4008 2 ปีที่แล้ว

    Budusarani........

  • @binaradasanayaka8854
    @binaradasanayaka8854 2 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @sachiya4166
    @sachiya4166 ปีที่แล้ว

    ❤thank you

  • @indrawanshaindrawansha5250
    @indrawanshaindrawansha5250 2 ปีที่แล้ว +1

    අම්මෝ අන්තිමටික තමයි මරු.මොකද්ද එකක් බැහැලලු ඒක අප් කරල දෙන්නලු.🤣🤣🤣🤣🤣.video එක නියමයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @niranjalaperera1139
    @niranjalaperera1139 ปีที่แล้ว

    Thank u🌹

  • @sanjuheshan8428
    @sanjuheshan8428 2 ปีที่แล้ว +1

    man gihin comment kala😂 man minihage comment ekatama reply kala😂😂 math minihage video baluwa .hodai. eth hithe hena kuhaka kamak thiyei uge😂😂😂😂 unta hariyanne na.

  • @msavindaJani
    @msavindaJani 2 ปีที่แล้ว

    obata jaya. Kisima guru mushtiyak nathuwa kiyala dena dewal nisa obata diunuwen dinuwa pathami....

  • @gayan4652
    @gayan4652 2 ปีที่แล้ว

    bohoma sthuthi sir, hoda dewal karanakota ekata kelawanna balagena inna amuthu jiwin kottasa innawa, katawath kiyala nane oyala mechchara danna achchara danna kiyala , salli danna ona vidiha vitharay kiyala denne eka therum aragena dana kena salli danna ona , kohewath yana akek dennek awilla monawa kiuwath awa ganan ganan ganna epa sir , karana de gena watina kamak danna pirisak innawa denatamath , me labadena denumata bohoma sththi. 🙏🙏🙏

  • @chamindabandara8105
    @chamindabandara8105 2 ปีที่แล้ว

    නියමයි.....

  • @tharindurideemaliyadda8532
    @tharindurideemaliyadda8532 2 ปีที่แล้ว

    Thank you admin

  • @MAMarketing
    @MAMarketing 2 ปีที่แล้ว

    Very very good info Malli, keep going

  • @tharindudissanayake8687
    @tharindudissanayake8687 2 ปีที่แล้ว

    Thank you so much!❤

  • @madushan4168
    @madushan4168 2 ปีที่แล้ว

    Watina video ekak

  • @badaginiyi
    @badaginiyi 2 ปีที่แล้ว

    Luna එක අරන් තියාගනවා නම් හොදයි නේද

  • @supunsubhashana8455
    @supunsubhashana8455 2 ปีที่แล้ว

    Thank you

  • @lasithawijerathne9324
    @lasithawijerathne9324 2 ปีที่แล้ว

    Thanks

  • @disalsandalu9948
    @disalsandalu9948 2 ปีที่แล้ว

    Thank u**