ගැලපෙනම කෙනාව හම්බුනාම.. 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 712

  • @srimalsuranga2815
    @srimalsuranga2815 ปีที่แล้ว +711

    එයනම් මරු ඈ මොන හෙතූවකට වත් එයාව අඩවන්න එපා ... හොදේ......සතුටින් ඉන්න අදලෙයි.....😘❤❤

  • @Jithmiinu-j6c
    @Jithmiinu-j6c 7 หลายเดือนก่อน +133

    අනේ මන්ද බන් උඩ ඉදන් යටටම වෙනකන් comment බැලුව බැනපු උන් නෑ හැබැයි බැනපු උන්ට බැනපු උන්නම් ඉන්නවා.....😂😂

    • @lkjui24
      @lkjui24 5 หลายเดือนก่อน +4

      ඒ අලුත් trend එක බන්. අවධානෙ දිනා ගන්න ඒ

    • @ConfusedJapaneseMaples-fs3zj
      @ConfusedJapaneseMaples-fs3zj 4 หลายเดือนก่อน

      බනින්න ඕන උන් තමා ඒ තමන්ගෙ හිතේ තියන දේ කෙලින් කියන්නෙ නැතුව වටෙන් කියන්නෙ

    • @chamilalakshan5692
      @chamilalakshan5692 4 หลายเดือนก่อน +2

      මාත් මේ බැනපු උන් හොයන්න පත්තරේ ඇඩ් එකක් දාන්න හැදුවේ

    • @JayalathJayalath-kh7vi
      @JayalathJayalath-kh7vi 4 หลายเดือนก่อน +1

      ​@@lkjui24ලස්සනයි 😮

    • @udaninimanthika1057
      @udaninimanthika1057 3 หลายเดือนก่อน

      අඩේ මාත් ඒක තමයි හෙව්වෙ

  • @nethmimadhushika2728
    @nethmimadhushika2728 ปีที่แล้ว +282

    අනේ මොන හේතුවකටවත් අඩවන්න එපා එයා මරු😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @nisansalasanadamali2131
      @nisansalasanadamali2131 ปีที่แล้ว +6

      Eya lassanai dance ekath lassanai eth me eya manamaliyak wela inna dawasa.enisai galapeemak na wage hithenne.dan eka trend ekak wela

    • @tharangahadunge5337
      @tharangahadunge5337 ปีที่แล้ว +3

      Apo.mana.malayaga.ammata heramanawak.ona na katenma Gawa...gonna. puluwan😂😂😂

    • @tharangahadunge5337
      @tharangahadunge5337 ปีที่แล้ว +2

      Mokakda ban aka...manamalaya pauuuuuu😢😢😢😢😢

    • @htetnaing4603
      @htetnaing4603 ปีที่แล้ว

    • @dil43
      @dil43 ปีที่แล้ว +4

      ​@@tharangahadunge5337මාමෙ ඔය කී බෝඩ් එකේ දිගට තියෙන බටන් එක තමයි ස්පේස් බටන් එක... නෑ මං මේ නිකන් කිව්වෙ..🙂💔😂

  • @ishanijayasuriya
    @ishanijayasuriya ปีที่แล้ว +180

    අමො අමෝ මේකෙ ඉන්න ලක් වැසියො ටික උන් වියදන් කරලා වෙඩින් එක අරන් දීලා වගේ 😂😂

  • @shanelillaz96
    @shanelillaz96 ปีที่แล้ว +48

    Thank you @ studio cloudy..♥️♥️♥️You have captured our day so perfectly we could not have asked for more from you. You have been amazing, so professional and friendly! We will continue to recommend you to everyone!!🔥🔥🔥

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 ปีที่แล้ว +3

      E oyada inne

    • @shanelillaz96
      @shanelillaz96 ปีที่แล้ว +4

      Yes ♥️♥️

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 ปีที่แล้ว +5

      @@shanelillaz96 wow oyath lassanai dance ekath lassnai
      Congratulations for you're wedding life ❤️❤️🎉

    • @sadunikaudani6130
      @sadunikaudani6130 ปีที่แล้ว +3

      you are verry beautiful & Congratulations akki.. Happy forever 💞

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +4

      so beautiful girl ..wish a very successful life to both of you love birds ...go ahead 💓

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว +56

    අනේ හරිම ලස්සනයි ❤❤

    • @shanelillaz96
      @shanelillaz96 ปีที่แล้ว

      ♥️♥️♥️

    • @indikafernando7440
      @indikafernando7440 ปีที่แล้ว

      Ganu eventeenthi umbata 😅😅😅😅😅

    • @weerakoons
      @weerakoons ปีที่แล้ว

      Mokadda Lassana?

    • @gurugeperera9415
      @gurugeperera9415 ปีที่แล้ว

      🤪wasa kathai yakoo mekige hatiy 😮

    • @VineethaVineetha-f8y
      @VineethaVineetha-f8y 2 หลายเดือนก่อน

      ට්ජබෙඋජේසෆිජේසා
      ඉමටෆනරුන්ටමට්ට්

  • @madhushyani8974
    @madhushyani8974 ปีที่แล้ว +74

    මාත් නටනෝ මේ වගේ ආයෙ දවසක... ආසයි අනේ.. ලස්සනයි ....🎉❤

    • @Ranga-y2k
      @Ranga-y2k 2 หลายเดือนก่อน

      😅😅ද,😊,,😊58

  • @manjuladisanayaka6495
    @manjuladisanayaka6495 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනය් හැමදාම සතුටින් ඉන්න❤️‍🩹❤️‍🩹

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +13

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.

  • @jayanisartwork8325
    @jayanisartwork8325 ปีที่แล้ว +39

    කෙල්ලේ උඹලා දෙන්නට බුදු සරණයි.සතුටින් ඉන්න.

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰❤🙏🙏👏👏👏👌👌👌👌👌👌👏👏👏👏👏👏❤👏👏👏😘😘😘😘❤👏👏👏👏👏👏👏👏👏👏

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි මනමාලි . ආරම්භය වගේම අවසානයත් සුන්දරත්වයෙන් පිරෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake900 ปีที่แล้ว +15

    Congratulations ♥️ Nice couple ♥️♥️♥️

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +33

    එ bride hari lassanai ❤❤❤ mara fun eke wedding eka dawase enjoy krala groom ekka ❤

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 ปีที่แล้ว +3

    Great videography..love ds somuch...

  • @jananisp9284
    @jananisp9284 ปีที่แล้ว +210

    යකෝ ඊරිසියාවෙන් comment දාන්න එපා.එයාලගේ සතුට ඒක. හැමෝම එක වගේ නෑ.තමන්ට ඕන විධියට තමන් ඉන්නේ, කුහක වෙන්න එපා

    • @shanelillaz96
      @shanelillaz96 ปีที่แล้ว +3

      ♥️♥️♥️

    • @nelget566
      @nelget566 ปีที่แล้ว +4

      athamai ane. me lamayata kathai kiyana aya iti ruupa wage Aya wenna athi.

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +5

      ලංකාවේ ගොඩක් දෙනා තමන්ට නැති දේවල් තියන අයටයි,බැරි දේවල් පුලුවන් අයටයි ඉරිසියා කරනවා....

    • @shriyanidilrushi1264
      @shriyanidilrushi1264 ปีที่แล้ว

      ​@@shanelillaz96 v

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +1

      ❤️

  • @shanugirl-yf7rh
    @shanugirl-yf7rh ปีที่แล้ว +2

    එකනම් මරු ඈ😜

  • @nethranethu2924
    @nethranethu2924 ปีที่แล้ว +13

    ලස්සනයි ජීවිතේ මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ ජීවිතේ විදින්න ❤අපි කොහොම හිටියත් කතා හදන උන් හදනවා මේකේ ඔයාට බැනලා කමන්ට් දාලා තියන උන්ට කරන්න බැරි උන දේවල් අනිත් උන් කරද්දි ඉරිසියාවයි

  • @KumuduNarmada
    @KumuduNarmada 5 วันที่ผ่านมา +1

    එයා හරිම ලස්සනයි ❤❤❤😊😊

  • @ureshasandamali1282
    @ureshasandamali1282 ปีที่แล้ว +9

    super dance sis.... enjoy your life.. don't listen to what fools thinking ... its your life... well done....😍😍😍

  • @chandanakumara1663
    @chandanakumara1663 ปีที่แล้ว +176

    හැමෝම එක වාගේ ලස්සන නෑ.හැබැයි එ කොල්ලට මෙි කෙල්ල තරමි ලස්සන කෙනෙක් නැතුව අැති.එක එයාලගේ සතුට.හැමදාම සතුටින් ඉන්න

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +2

    බුදු සරණයී !!! සුභ පැතුම් අයියේ අක්කේ☸😍☸

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +182

    හරිම open minded bride කෙනෙක්...🥰🥰

    • @shanelillaz96
      @shanelillaz96 ปีที่แล้ว +2

      ♥️♥️♥️

    • @VVideos12
      @VVideos12 ปีที่แล้ว

      ​@@shanelillaz96xxx

    • @seyara2865
      @seyara2865 ปีที่แล้ว +23

      Dance Kara kiyala open mind da?😂

    • @gumuth3209
      @gumuth3209 ปีที่แล้ว +3

      lanakwata one open minded la tamai. ett awasanawata lanawee inee blind minded aya

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว +7

      උබලා වගේ පිටින් බලල සෙටිෆිකෙට් දෙන උන් එක්ක මොන ගෑණු සිලෙක්ශන්ද බං😂

  • @ShashakaArchana-lu6ys
    @ShashakaArchana-lu6ys หลายเดือนก่อน

    Good job. ❤Your Sinhala is also very good. I thought you are a Sinhalese at some point.😂

  • @LiyanageSithara
    @LiyanageSithara ปีที่แล้ว +8

    අක්කා අයියා දෙන්නම සතුටින් ඉන්න 🥰❤️
    ඔයා ආස විදියට ඔයාගේ දවසේ dance කරනවා 🥰❤️ ලස්සනයි ❤️🥰

  • @Nihalnihal-fh1vg
    @Nihalnihal-fh1vg 2 วันที่ผ่านมา +1

    😮😮😮❤

  • @pathirana6568
    @pathirana6568 ปีที่แล้ว +139

    මේකෙ ප්‍රශ්නයක් තියෙන්නේ සුනාමියට කලින් සෙට් එකට 😅👍

    • @drpasiya2460
      @drpasiya2460 ปีที่แล้ว +7

      ඒකනෙ😂

    • @drpasiya2460
      @drpasiya2460 ปีที่แล้ว +7

      ඒක්නෙ

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว +15

      සුනාමියට පස්සෙ සෙට් එකට තියෙන්නේ 18 පැන්නම සුදු අම්මියෙක් බඩකරන එකනේ 😂

    • @Sudda478
      @Sudda478 ปีที่แล้ว

      😂

    • @thisusmanamperi8249
      @thisusmanamperi8249 ปีที่แล้ว +10

      සුනාමියෙන් පස්සෙ හැත්ත කරන්නෙ ස්කොලෙ ගිහින් බඩ වෙන්න සහ බඩ කරන්න නෙ ඔයා හරි

  • @gossip5486
    @gossip5486 ปีที่แล้ว +1

    Budusaranai budusaranai budusaranai....!!!!!

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi ปีที่แล้ว +5

    woow..ලස්සනයි..🌹 සුභ ගමන්...♥️

  • @KushanPredeep
    @KushanPredeep 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ lassanai hemadamath adaren sathutin inna

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +6

    so beautiful girl ..wish a very successful life to both of you love birds ...go ahead 💓

  • @AmallakshanWijesundara
    @AmallakshanWijesundara ปีที่แล้ว +13

    අම්මෝ කට්ටියගෙ දාර්ශනික කතා.උං දෙන්නා උං දෙන්නගෙ දවසෙ විනෝද වෙනව.බලාගෙන ඉන්න බැරි දෙයක් මං නම් දැක්කෙ නෑ.ඔහොම තමා ඉන්න ඕන.සැහැල්ලුවෙන් සතුටින්.ලංකාවට ඩොලර් ගේන විදිහ පෑල්න් කරන්නද කියන්නෙ තමන්ගෙ වෙඩින් එක දවසෙ.Congratulations දෙන්නටම✌️👊

  • @nelumnelum3033
    @nelumnelum3033 ปีที่แล้ว +12

    Pattama pattama lassanai akki❤❤❤❤❤

    • @shanelillaz96
      @shanelillaz96 ปีที่แล้ว +1

      ♥️♥️♥️

    • @nelumnelum3033
      @nelumnelum3033 ปีที่แล้ว +1

      Supiri akkige dance ekanan 😊😊😊😊🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @nelumnelum3033
      @nelumnelum3033 ปีที่แล้ว +1

      Kauru koma kiwath akki aiyai niyameta dance eka danawa hude😘😘😘😘😘😘🌹🌹😊🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @shanelillaz96
      @shanelillaz96 ปีที่แล้ว +1

      ♥️🔥♥️

    • @nelumnelum3033
      @nelumnelum3033 ปีที่แล้ว

      Dennama pattama lassanai aaa

  • @minethoughtsbynim
    @minethoughtsbynim ปีที่แล้ว +11

    Ishuge akka.. harima lassani ❤️🌻🥺😘🥰

    • @shanelillaz96
      @shanelillaz96 ปีที่แล้ว +1

      Tnq nanga ♥️♥️♥️

  • @SujeewaKularanne
    @SujeewaKularanne 11 หลายเดือนก่อน +2

    E kellage amuthuma lassanak thiyenawa❤

  • @ruwanihansika-eq8tk
    @ruwanihansika-eq8tk 3 หลายเดือนก่อน +1

    හැබැයි akki oyanam hodatama kara hode adarei❤❤❤❤❤❤

  • @SajithPriyankara-l7n
    @SajithPriyankara-l7n 3 หลายเดือนก่อน

    Oya lassanai akki godak adarei sathutin inna dennama ❤❤❤❤

  • @ImeshNuwan-ni5tb
    @ImeshNuwan-ni5tb 3 หลายเดือนก่อน +2

    එක නම් ලස්සන .❤❤

  • @dewdropsg6812
    @dewdropsg6812 ปีที่แล้ว +3

    ජීවිතේ විඳින කෙනෙක්. හරිම ලස්සනයි

  • @AchalaDilrukshi-kd5hv
    @AchalaDilrukshi-kd5hv 4 หลายเดือนก่อน +1

    Hamadama sathutin inna. Budu saranai❤😊😊😊😊❤

  • @Tharindulakshan3274
    @Tharindulakshan3274 ปีที่แล้ว +1

    අක්කෙ සුපිරි❤❤😊😊😊

  • @johnjohncooljohn1152
    @johnjohncooljohn1152 6 หลายเดือนก่อน +1

    Nice akka❤

  • @abcdefghijk8246
    @abcdefghijk8246 ปีที่แล้ว +3

    nice couple ..happy wedded life ... ❤️👊🤟👍❤️❤️😁😁😁😁

  • @Iroshasajeewani
    @Iroshasajeewani 2 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කෙ ❤❤❤❤

  • @ChamariChamari-bl6dr
    @ChamariChamari-bl6dr 4 หลายเดือนก่อน +2

    මරැ ❤❤

  • @ishanijayasuriya
    @ishanijayasuriya ปีที่แล้ว +10

    My princess 😘❤🥺

  • @RAVEENDRAEROSH
    @RAVEENDRAEROSH 6 หลายเดือนก่อน +3

    Lassanay ❤❤❤

  • @mahilshalitha1233
    @mahilshalitha1233 ปีที่แล้ว +13

    ඒම තමයි ඇත්තටම ඉන්න ඕන.❤❤❤

  • @tharubandara8433
    @tharubandara8433 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සතුටින් ඉන්න හැමදාම

  • @NilanthiKumari-tj3yw
    @NilanthiKumari-tj3yw หลายเดือนก่อน

    Lassanai akke😊

  • @IthwaraUseli
    @IthwaraUseli 5 หลายเดือนก่อน +1

    ගැලපෙනවා අනේ❤❤❤😊😊😊😊😂😂🎉🎉😢😢😮😮😅😅

  • @HirushiAmanda-rs2nh
    @HirushiAmanda-rs2nh 8 หลายเดือนก่อน +1

    Aka pari akka❤

  • @syamaranadingha9580
    @syamaranadingha9580 4 หลายเดือนก่อน +1

    ❤❤❤lassani jaywewa bs🎉🎉🎉

  • @ManojsP60
    @ManojsP60 5 หลายเดือนก่อน +1

    Eyalage sathuta❤😮😊

  • @gihanrajarathna3654
    @gihanrajarathna3654 10 หลายเดือนก่อน +1

    Conagartulation බුදුසරණයි♥️

  • @hanc676
    @hanc676 10 หลายเดือนก่อน +2

    ලස්සන මනමාලියෙක් ❤❤

  • @rashikakb2233
    @rashikakb2233 ปีที่แล้ว +12

    ලා..ස්සනයි..❤️❤️❤️

  • @milanranjan7123
    @milanranjan7123 ปีที่แล้ว +1

    ane harima lassanai eeee netuma amuthuma lassanak thiyenne kattiya ekeka katha kiyamma epa sathuten inna

  • @maheshbuddika4983
    @maheshbuddika4983 8 หลายเดือนก่อน +1

    Lassanai ane

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว +9

    වාව් මාරම ලස්සනයි ❤ හැමදාම අද වගේම සතුටින් ඉන්න

  • @marieruthperera15
    @marieruthperera15 ปีที่แล้ว +1

    Beautiful congrathulations

  • @THRINCO
    @THRINCO ปีที่แล้ว +2

    😍😍❤️😍😍💐

  • @ashichamodya7701
    @ashichamodya7701 ปีที่แล้ว +4

    උන්ගේ දවසේ උන් ආතල් එකේ ඉන්නේ නැතුව අහවල් එකක් කරන්නද යකෝ 😂😂

  • @MaduMadu-ly7qb
    @MaduMadu-ly7qb 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤, maru😊

  • @sakunisaku8741
    @sakunisaku8741 ปีที่แล้ว +2

    E akkiwa hamadama sathutin inn oni budu sarani denntama☺️

  • @JonsenYohan
    @JonsenYohan หลายเดือนก่อน

    Katha unata lassana athi hitha ❤

  • @DilushaSandamali-u5f
    @DilushaSandamali-u5f 10 หลายเดือนก่อน +2

    eya lassanai❤❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +4

    ඒක නම් නියමයි❤

  • @SadhuniThaksala
    @SadhuniThaksala 5 หลายเดือนก่อน +1

    ගැල පෙනාට❤❤❤

  • @SandyaDesilva-zk1fx
    @SandyaDesilva-zk1fx 6 หลายเดือนก่อน +1

    Wishing you a Very Happy Wedded life.

  • @dilruranasingha5357
    @dilruranasingha5357 ปีที่แล้ว +1

    ඒක මරැ😍❤️

  • @Rasikakumari-g3h
    @Rasikakumari-g3h ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤❤❤

  • @dananjaleedananjalee3650
    @dananjaleedananjalee3650 5 หลายเดือนก่อน +2

    මේ අක්කි තමන්ගෙ ජීවිතේ ලස්සන දවස තුල dance කරන එක වැරද්දක් නැහැ.මේ දවස කියලා අඩන්න ඕනි නැහැ නි.මොකද මේ මිනිස්සු හැමෝටම ජිවිතේ ලස්සන දවසක් වෙඩින් එකක් කියන්නෙ.ඊටත් මේ අක්කි එයාගෙ මහත්තයා එක්ක ඩාන්ස් එක කරන්නෙ.මිනිස්සු අනුන්ගෙ දේවල් හොයනවා ඒත් තමුන්ට ත් ඒ දවසක් තිබ්බෙ නැහැ වගේම තියෙනවා කියලා හිතන්නෙ නැතුව.මේ දේ ලෝකෙම දන්න කෙනෙක් කලානම් බලන්න ඕනෙ ලස්සන වදන් පෙල.මේ ලෝකෙ හරිම අමුතුම අය ඉන්නෙ.එකා වගේ හිතන්න දන්නෙම නැහැ.ඔතන ඔය දවසෙ මනමාලි ඩාන්ස් කලාත් වැරද්දක් සහ ඇඩුවත් වැරද්දක් කියන මිනිස්සු ගොඩාක් මේ ලෝකෙ ඉන්නෙ.අක්කි අයියෙ ඔයාලා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.සුභ පැතුම් 😍💫❤️💐💐💐 .මේ මම හිතපු විදිය.වැරද්දක් කියවෙලා නම් සමාවෙන්න.ජේසු පිහිටයි.

  • @wenubaby
    @wenubaby 6 หลายเดือนก่อน +1

    මරු නේ❤

  • @ThishariPriyangika-tv6zp
    @ThishariPriyangika-tv6zp 5 หลายเดือนก่อน +2

    සුපිරි🎉🎉🎉🎉😢😢

  • @numeshadesilva5953
    @numeshadesilva5953 ปีที่แล้ว +26

    Methana lassana cute girl kenek oma natuwanam me comments tika godak wenas wenna tibba 😂😂😂 aho sri lankans 😂🔫

  • @DvcPriya
    @DvcPriya หลายเดือนก่อน

    Lassanaii mnika ❤

  • @김하윤-o7p
    @김하윤-o7p 8 หลายเดือนก่อน +1

    Eya supiriyi 😂

  • @DilushaSandamali-u5f
    @DilushaSandamali-u5f 10 หลายเดือนก่อน +1

    eyalassanai🌹🌹💖💖💖💖

  • @HirundaBandara
    @HirundaBandara 7 หลายเดือนก่อน +1

    අනෙ ඔයා ශොක් අක්කි❤❤

  • @AjithaKumari-i4o
    @AjithaKumari-i4o 2 วันที่ผ่านมา

    Ane harma ලස්සනයි

  • @IreshaShyamali27
    @IreshaShyamali27 ปีที่แล้ว +3

    Lassanayi maru hamadama sathutin inna

  • @ajithsamanthabandara2346
    @ajithsamanthabandara2346 5 หลายเดือนก่อน +1

    Happy ❤❤😊

  • @KaushalyaRathnasiri-t2r
    @KaushalyaRathnasiri-t2r ปีที่แล้ว +3

    හරියට මේකේ ඉන්න උන් ව්‍ යදම් කරලා වෙඩ්න් එක අරන් දුන්නා වගේ කතාව 😅😅😅😅

  • @MsLazyLily
    @MsLazyLily ปีที่แล้ว +3

    She's so happy 😊

  • @sugathperera6468
    @sugathperera6468 ปีที่แล้ว +1

    මරු හැබැයි 🤭❤️

  • @samudrawijesinghe5123
    @samudrawijesinghe5123 ปีที่แล้ว +7

    Lassanai kelle dance eka ela ela

  • @RohiniMalika64
    @RohiniMalika64 11 วันที่ผ่านมา

    Congratulations🌹🌹❤🖤

  • @nadeekawannipura6516
    @nadeekawannipura6516 ปีที่แล้ว +1

    Awww lassanai 🥺❤️

  • @Nishadi_Asha
    @Nishadi_Asha ปีที่แล้ว +5

    අක්කියො ඔයාගෙ නැටුම ලස්ලසසනයි.හැමදාම සතුටින් අාදරෙන් පරිස්සමට ඉන්න.ඉදිරි වැඩ කටයුතු සාර්තකම වෙන්න ඕනි ❤😘

  • @sandamalijeewani
    @sandamalijeewani ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @P.Wijewardena
    @P.Wijewardena ปีที่แล้ว +2

    May your new life full with happiness and love...congratulation to both of you❤❤❤

  • @thanujamadushani7116
    @thanujamadushani7116 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤🌹🌹🌹😊😊😊

  • @MuhammadhVlogger
    @MuhammadhVlogger 5 หลายเดือนก่อน +1

    mata me full video ekka onn link ekka dannko

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy ปีที่แล้ว +1

    Wow she is very funny girl and she is very grogeous❤

  • @AmilaJayasinghe-g1o
    @AmilaJayasinghe-g1o ปีที่แล้ว +10

    ලස්සනයි 😊❤😅

  • @Imalshakavindi-j4k
    @Imalshakavindi-j4k 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ManithaMethdham
    @ManithaMethdham ปีที่แล้ว +1

    Wow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AvishkaDishan-e3g
    @AvishkaDishan-e3g ปีที่แล้ว +5

    Harima lassanaiii❤

  • @NandaniJayakode
    @NandaniJayakode หลายเดือนก่อน

    Akemma lassanayi ❤️❤️❤️❤️

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි ❤