පොලීසියට අලුත් භාෂාවක් උගන්වයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

ความคิดเห็น • 28

  • @udanurashantha9724
    @udanurashantha9724 14 ชั่วโมงที่ผ่านมา +11

    ඉස්සරවෙලා සිංහල හරි ඉංග්‍රීසි හරි නිවැරදිව හා මිනිස් භාෂාවකින් කතා කරන්න ඉගැන්වීම සුදුසු නැද්ද? පව් රුසියානුවෝ.😅

  • @Sandakathmini01
    @Sandakathmini01 14 ชั่วโมงที่ผ่านมา +13

    ලංකාව ට එන හැම එකාම සිංහල ඉගෙන ගත යුතුයි.

  • @UchithaLanka-uh9kf
    @UchithaLanka-uh9kf 14 ชั่วโมงที่ผ่านมา +7

    ඕකුන් සිංහලවත් හරියට දන්නැ . මුලින් සිංහලෙන් හරි විදියට මිනිහෙක්ට කතා කරන්ඩ උගන්නන්ඩ.

  • @PeelingPeely001
    @PeelingPeely001 7 ชั่วโมงที่ผ่านมา +4

    දැන් සුද්දෝ සිංහල ඉගෙන ගන් නැද්ද මේක අසාදාරණයි

  • @munavoice2118
    @munavoice2118 15 ชั่วโมงที่ผ่านมา +8

    එයි ඔයා උදේට පත්තරේ කියන බාසාව අවුල්ද 😅😅😅

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn 9 ชั่วโมงที่ผ่านมา +3

    පොලිසියෙ පුධාන භාෂාව කුණුහරුප

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 5 ชั่วโมงที่ผ่านมา +1

    පොලිස්සියෙ අයට ඔක්කොටම කලින් මනුස්සයෙක්ට කතා කරන විදිහ කියල දෙන්න

  • @Sandakathmini01
    @Sandakathmini01 14 ชั่วโมงที่ผ่านมา +5

    උන්ගේ භාෂාව මොකක්ද කියලා අපි දන්නවා

  • @ussnews3623
    @ussnews3623 15 ชั่วโมงที่ผ่านมา +3

    හැ ම රටටම පුක දෙන ලංකාව...තව ටික දවසින්..රටෙ මිනිස්සු කන්න නැතුව මැරෙනවා සංචාකයෝ රට අල්ලනවා ඒකට රුසියාවනේ ඉන්ඩියාවනේ ඊර්ෂ්‍යාලය|ෙන් එන් නේ😂😂😂

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd 2 ชั่วโมงที่ผ่านมา

    පුළුවන් එකෙක් ඉන්නවනම් තමන්ගේ නම කෙටියෙන් ලියහන් බලන්න ඉංග්‍රීසි අකුරක් කියවෙන්නැති වෙන්න 😜

  • @pakaya8007
    @pakaya8007 9 ชั่วโมงที่ผ่านมา +3

    තනිකඩ කොල්ලනට රැසියන් කෙල්ලෙක් සෙට් කරන්න රජය මැදිහත් වෙන්න ඕනේ

    • @universe329
      @universe329 3 ชั่วโมงที่ผ่านมา +1

      Attaa 💯 😅❤❤

    • @sagarikasandamali9476
      @sagarikasandamali9476 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @ussnews3623
    @ussnews3623 15 ชั่วโมงที่ผ่านมา +5

    😝😝😝😝 පිස්සුද බන්... උන්ට සිංහල ඉ ගනෙ ගන්න කියහන්.මම රජතුමා ජනපති.සංචාරකයන්ට ලංකාව තහනම්...

  • @ussnews3623
    @ussnews3623 15 ชั่วโมงที่ผ่านมา +3

    අධ්‍යා පන ක්‍ර මය වෙ නස් කරලා ලං කාන් එක දවසින් දියු ණු රටක් කරගමු.එ ක් දවසින් හැ මො ම කො ටි පතියෙ 😝😝🥰.ඒ එක දවසින් ණ ය ඉවරයි ..😝😝😝🥰🥰❤❤❤❤🌏🌏🌏👆👆👆👆.මම රජ තුමා ජනපති..😝😝😝🥰🥰🥰❤❤🌏👆👆👆

  • @imashsandesh4970
    @imashsandesh4970 7 ชั่วโมงที่ผ่านมา

    පගාව ඒ භාසාවෙන් ගන්න පුලුවන් දැන්

  • @thethreeholybaskets4401
    @thethreeholybaskets4401 7 ชั่วโมงที่ผ่านมา

    ඇති යන්තම්...මම හිතුවේ සිංහල මිනිස්සුන්ට පර දෙමළ භාෂාව උගන්වන්නයි යන්නේ කියලා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 14 ชั่วโมงที่ผ่านมา +2

    කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් kaalakanni

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 7 ชั่วโมงที่ผ่านมา +1

    එච්චර තමයි අඩු

  • @ussnews3623
    @ussnews3623 15 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාව යුක් රෙනය වෙමින් ති යෙන් නෙ😂😂😂😂

  • @43minutespodcast
    @43minutespodcast 3 ชั่วโมงที่ผ่านมา

    Sha maru eka thama aduwne😅

  • @Univers-3.1
    @Univers-3.1 9 ชั่วโมงที่ผ่านมา +1

    මෝඩ වැඩක් අඩුම ගානේ දෙමල වත් ඉගැන්නුවානම් ඒකත් එකක් .English tamil උගන්නන්න ඕනේ .ඕකට යන සල්ලිත් අපරාදේ .රැසියාවටම ගෙවන්න කියන්න ඕකට යන වියදම.භාශා පරිවර්තන තියනකොට ඕවා මොකටද?

    • @isuru8080
      @isuru8080 8 ชั่วโมงที่ผ่านมา

      ඔයා කියන නිසා කරාවි 😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 14 ชั่วโมงที่ผ่านมา +2

    88 89. Baashaawa. Da?..😂😂😂😂

  • @AnuradhaEdirisingha
    @AnuradhaEdirisingha 31 นาทีที่ผ่านมา

    Meka lassnai