බැදලා උයන මාළු කරිය හරියට හදන හැටි - Fried Fish Curry Recipe Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • උත්සව වලට හදන බැදලා උයන මාළු කරිය හරියට හදන හැටි - Fried Fish Curry Recipe Sinhala
    In this video, you can learn how to make fried fish curry. This is a very tasty and easy fried fish curry recipe sinhala. Try out this fried fish curry sinhala recipe.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    මාළු - 250g
    කහ තේහැඳි - 1/4
    ලුණු
    ගම්මිරිස් තේහැඳි - 01
    බැදපු මිරිස්කුඩු තේහැඳි - 01
    බැදපු තුනපහ තේහැඳි - 01
    ගොරකා කැබලි 02
    රම්පේ, කරපිංචා
    සීනි තේහැඳි - 01
    වතුර කෝප්ප - 01
    එනසාල්, කරාබුනැටි
    සුදු ලූණු බික් - 03
    කුරුඳු
    Find out more: බැදලා උයන චිකන් කරිය - chicken curry | fried chicken curry recipe - • බැදලා උයන චිකන් කරිය -...

ความคิดเห็น • 25