1. Care giver - 45 Days Program (LKR 19,282/=) 2. Domestic H/keeping Europe and East Asia (Female) - 25 Days Residential Program (LKR 22,995/=) 3. Domestic Housekeeping-Middle East (Female) - 25 Days Residential Program (LKR 22,995/=)
Mat egency eken kiuve dawas 2 ka training ekk karagena Enna kiuva pannipitiyen ahuvama ehema dwas 2ka ekk eyala karanne na kiuva Mona job valatda ayye daws2ke training denne
මම හෙට යනව. ලොකු දැනුමක් ලැබුනා අයියා මේකෙන්👍
ජයවේවා මිත්‍රයා 👍
Oyagen kiyak gattada rejister venna
ඔයා මොන රටකද යන්න ඉන්නේ
Ane apita meke visthara tikak danndako
Mat yanawa
රැකියාව ලෙස විදේශ ගත වීමට බලාපොරොත්තු වන රැකියාව ගමන් බලපත්‍රයේ සදහන් කර තිබුය යුතුය කියන එක් පැහැදිලි කරන්න පුලුවන්ද.
පාස්පෝට් එකේ profession කියන තැන ඔයා යන්න බලාපොරොත්තු වන රැකියාව සඳහන් කර තිබීම බියුරෝ කර ගැනීමට වාසියක්.
Niyamai
👍
Thanks for the informations. Is these valid to all country bruo?
Yes it is, as you migrating as a worker
Romania Yana, hamotama dawas 2 Training aka neda thiyenne? Mona job ahekata giyath. A kiwe Nanny, house kippeing,dishwasher, supermarket? Nathnam thaman karana job aka anuwa Training ake wenas vimak wenawada?
දවස් දෙකක ට්‍රේනින් තියෙන්නේ non domestic (ගෘහස්ථ නොවන) රැකියා වලට. හවුස් මේඩ් වලට මැද පෙරදිග යන අයට දින 30 හෝ 45 නේවාසික පුහුණුවක් තියෙනව. රොමේනියාවට දැනට යන 90%ක් යන්නෙ non domestic job වලට. ඉතින් එයාලට අවශ්‍ය දින 2 පුහුණුව. ඔයා රොමේනියා වලට house maid යනවනම් ඒ ගැන විශේෂයෙන් සඳහන් කරල අදාල විදේශ සේවා ශාඛාවෙන් විමසන්න👍
ඇදුම් දෙකම අරන් යන්න ඔනෙද, නැත්තම් බොටම් එකක් ඇදලා කොලර් තියන ටී ෂර්ට් එකක් ඇදන් ගියාට අව්ලක් නැද්ද
ප්‍රශ්නයක් නැහැ. ඇඳගෙන යන්න පුලුවන්
Oyata godak pin me gana kiya dunnata
🙏🙏
Aiye Kuwait ekta yna housemate certificate ekk gnna barida salli gewla.
එහෙම ක්‍රම නම් මම දන්නේ නැහැ
Dan 5 days neda aiye dubai valata ejancy ekan kive dan 2 days nemilu 4841 ganava .
ඒක මම හොයල බලන්නම් සහෝ, thanks update එකට
මට වයස 24යි මට ඊශ්‍රායල් හරි තුර්කි හරි රැකියාවකට යන්න ඕනෙ.. මන් පාස්පොර්ට් එක විතරයි හදලා තියෙන්නෙ කිසිම විස්තරයක් දන්නෙ නෑ රැකියාවක් හොයාගන්නෙ කොහොමද කියලා මට කියලා දෙන්න පුලුවන් ද
තුර්කියේ නම් වැඩි ප්‍රමාණයක් රැකියා තියෙන්නේ පිරිමි අය සඳහා දන්නා තරමින්. ඊශ්‍රායල් සාත්තු සේවිකාවක් සඳහා යාමට ඔබට හැකියි. ඒ සඳහා රජයෙන් ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් ඇති නිසා ඔබට ආසන්නම විදේශ සේවා කාර්යාලයට ගොස් විමසන්න
@@GayyainEurope දින දෙකක පාඨමාලාව කරල කරලා europe country එකක්ට යන්න පුළුවන් ද
ඔයා පාස්පොට් එක ලිපට දාන්න😊
@@RasikaJayasooriya-b2f puluwan. Romania
මං පුහුනුව දින 21 කට්ට කාලා ණය වෙලා ඉගෙන ගත්තා 2018 දඅ සයිපුස් යන්න කියලා මතුගම සේටර් එකෙන් තාමත් සහතිකය කොට්ටය යට අය්යෝ අපරාදේ මගේ සල්ලි මේවාහොයලා බලලා කටයුතු කරන්නේ නැති විදේශ සේවා එක කරන්නේ මහා අපරාදයක් මිනිස්සුන්ගේ කාලයත් කැවා මනසත් කැවා දැන් වත් මුන්ගේ ඇස් අරෙවායි පතමි
🥹
traning ekata yana dawas dekedi kondei,rawulai kapanna oneda
කොන්ඩය වවාගෙන සිටීම හෝ රැවුල වවාගෙන සිටීම ප්‍රශ්නයක් නැහැ. නමුත් එය පිලිවෙලට පීරා හෝ සකස් කරගෙන, රැවුල පිලිවෙලකට කපා ප්‍රසන්නව සහභාගී වෙන්න.👍
thank u
@@upaliparanawithana1156 You Welcome mister!
කොන්ඩය ( පොලිස් කට් )සහ රැවුල ( ෆුල් ශේව් ) කරන් යා යුතුද..?
එහෙම අවශ්‍ය නැහැ. ප්‍රසන්න පෙනුමක් සහිතව කොන්ඩය රැවුල කපාගෙන යන්න
ලොකු අව්ලක් නෑ. ශේප් ලුක් එකක් තිබ්බනම්
@@GayyainEuropeකොන්ඩෙ ටිකක් වවලා තියෙන්නෙ ඒක පිටිපස්සට පීරගෙන ගියාට ප්‍රශ්නයක් නෑ නේද?
@@ravindulakmal3289 awlak naha
Widesa sewa eke නේවාසික corse monawada ???
1. Care giver - 45 Days Program (LKR 19,282/=)
2. Domestic H/keeping Europe and East Asia (Female) - 25 Days Residential Program (LKR 22,995/=)
3. Domestic Housekeeping-Middle East (Female) - 25 Days Residential Program (LKR 22,995/=)
මේ සහතිකය කල්ඉකුත් උනහම නැවත පූහූනූ පාඨමාලාව කල යුතුද
ඔව්. සහතිකය වසර 10ක් වලංගුයි
Sahathike nathuwa balanna barida system dalada kiyala.
Thank you
You're welcome
Baharain walata office assistant training onada😊
ඔව්
Ayya mn wena rataka hire hitiya mata korea ynna baida e gena poddk kiyla denna please 😢
ඒක ප්‍රශ්නයක් නැහැ
@GayyainEurope thank you ayye ❤️lankawe kisima deyk na report dubai wala eka withrai thiynne denaganna widiyak nathuw hemogenma ahuwa thank you ayya
@@Movie19191 Awlak na, baya wenna epa, International prisons record balanne naha
@GayyainEurope ❤️
Galla wedeysga seywa jaryanshaye durakathaba ankayadeynna puluwanda plese
289, Colombo main road, Mahamodara.
0912227058
Maritime security sdaha kipasarayak rata giya. wena rataka security yanawanam course eka katanna onada
ඔව්
සුදු ශර්ට් එකට ඩෙනිමක් ඇදන් ගියොත් අවුලක් වෙයිද..කළු කලිසමක් නැති නිසා
අව්ලක් නැහැ, patches නැති ඩෙනිමක් නම් හොඳයි
බල්ලොන්ට වගේ සලකන්නේ.මම තනි කළු කලිසමක් ඇදන් ගියේ.. උපදෙස් පත්‍රිකාවෙත් තිබ්බේ කළු කලිසමක් කියලා..ඒත් එකේ ප්‍රධානියා බොටමක් ඇදන් ආවේ නෑ,කැන්වස් දෙකක් දාගෙන ආවේ නෑ කියලා බැනලා එලවගත්තා..මම උපදෙස් පත්‍රිකාව විදියටම විදියටම ගියේ..මම මේ සම්බන්ධව නීති ක්‍රියාමාර්ගයට යනවා
@@sihinafernando8660 මොකක්ද branch එක?
Dn dina 28 kd training eka .kuruneglta lga koheda thiyenne training ekk.
Kurunegala thiyenawa
Aiye mn romania yanna inne house keeping mata training dawas kiyak vithara weida traning clas rathnapura wage ethida
danna tharamin 2days thamai, lagama SLBFE training center eke register wenna
Thank you
@@manjulanirosha4083oyata visa vedunada
@@hansanihansani9883 thawama na
@@manjulanirosha4083 interview giyada oya
Pass port eke job eka mention nowima prashnayakda...pass port eka hadanakota mn work kale na.
.
මේ අවශ්‍යතාව බියුරෝ කිරීමේදී අවශ්‍ය වන සාධකයක්. නමුත් එසේ නොමැතිව බියුරෝ කරගත් පිරිසක් සිටිනවා. ඒ නිසා ඒ පිළිබඳව බිය වෙන්න එපා👍
Mage passport eke job Eka Dala nane Eka prasnayak weida puhunuwata yaddi
නැහැ, එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ
Mat egency eken kiuve dawas 2 ka training ekk karagena Enna kiuva pannipitiyen ahuvama ehema dwas 2ka ekk eyala karanne na kiuva Mona job valatda ayye daws2ke training denne
Caregiver/housemaid hara anith job walata 2days training eka thiyenawa
@@GayyainEurope thanks 👍
Moldivs wala house maid yanna thamai inne dawas kiyaka puhunuwak thiyenawada ganan kohomada ane plz reply
House maid 25 days තියෙනවා. Maldives වලට මම දාන්න විදියට 23,000ක් වගේ වෙනවා. NVQ 3 හම්බවෙනවා. නේවාසික පුහුණුවක්.
තව දින 7ක පුහුණුවකුත් තියෙනවා. 7days. රුපියල් 10000යි. ඔයා ලඟම SLBFE එකට ගිහින් අහන්න
Man register une hari namin but passport eke surname ekata deela thiyenne mage first name eka eka prashnayak weida
පාස්පෝට් එකේ විදියට නම දැම්මනම් හරි
sl bureau of foreign employment ekt apply krnne kohomd Mn A/L krnne commerce..ekta mond ona Qllfication mn asai eke job eka krnna ane plz mt kynnko ekt kohomd apply krnne ekt kohomd results onee..details dennko
ගැසට් එක, තමයි බලන්න වෙන්නේ 🙏
අම්මෝ කුරුණෑගල වැහැර තියෙන විදෙස සේවා එක්කෙ ඉන්නෙ එපාකරපු මිනිස්සු.දන්නැති කෙනෙක් ගියාම ගහන්න වගේ කතා කරන්නෙ.දන්නැතිදෙ කියල දෙනව නෙවෙයි.මිනිස්සුන්ට ලොකුකම් පෙන්වනව.
🙏
Oya ethna nawathila coz eka krda mta chutk visthra dngna puluwnda miss
Eka aththa math giya
kurunegala khd thiyenne mulinma gihin dinayak daganna oneda
Sirawtm
Passport nathiwa giyoth copy ekak withrak aran giyoth certificate gnna barida ,
Copy eka athi
Self යනකොට කොහොමද කරන්න වෙන්නේ agency එකකින් නෙවෙයි යන්නේ මන්
ඔයාගේ, ID, PP copies සහ ඉල්ලීම් ලිපියක් අරන් ගිහින් ලඟම SLBFE ඔෆිස් ඒකට දෙන්න.
@@GayyainEurope ඉල්ලිම් ලිපියන්න ලියන විදිහ කියන්න පුළුවන්ද
Malesiya yanna housemed dawas kiyak puhunuwa tiyenawa
30days
Traning ek dagnna online appointment ek dagnn onda
නැහැ, ලඟම SLBFE ඔෆිස් එකට යන්න
මේ training එකට online register වෙන්න බැරිද
බැහැ, ඔයාට ලඟම branch එකට යන්න ඕනේ
මගේ ගමන් බලපත්‍රය රැකියාව සදහන් කර නෑ .ඒතකොට කොහොමද කරගන්නේ
Law එක එහෙම උනාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ බියුරෝ කරද්දී
ඒක අව්ලක් නෑ ඩියර්
Professional jobs walat yna ayt training eka one na ned register wenna???
මේ ට්‍රේනින්ග් එකේ අරමුණ රට රැකියාවට යන කෙනාට රජයක් වශයෙන් රක්ෂණයක් ලබාදීම. ඉතින් මොන රස්සාවට ගියත් කරලා යනවනම් හොඳයි
මම මාලදිවයින ගෘහ සේවයට යන්න ඉන්නෙ.මගෙ මාමා කෙනෙක් දන්න ගෙදරකට මාව ගන්නෙ.මට මෙම trening eka karaganna Puluwannda dawas 2ke.wisthara kiynnako loku udauwak
පුළුවන්. ආසන්නම slbfe බ්‍රාන්ච් එකට යන්න
Puhunu Sahathikaya ganna keeyak oneda
Rs.1836
රෙජිස්ටර් ගාස්තුව පමණයි
Ssw caregiver man yanne. මටත් me දින දෙකේ corse eka karanna wenawada
ඔයාගේ ඒජන්සි ඒකත් එක්ක check කරන්න, Caregiver අයට වෙනම training එකක් තියෙනවා දන්න විදියට
Awrudu 10 k rata hitapu ayatayh oya phunuwa awashyada?
අවුරුදු 10ක් පැනල නම් නැවත ගන්න වෙනවා
පරණ පාස්පොට් තියෙනකොට man මෙක කරා 2015 දැන් අලුත් පාස්පොට් තියෙන්නේ දැන අය කරන්න වෙයිද ?
Karala thiyenne awurudu 10k athulatha nam prashnayak na
අයියේ ඒජන්සියක් හරහා නෙමෙයි ජොබ් එක සෙට් කරගත්තේ මම පුද්ගලිකව වර්ක්පර්මිට් කරගත්තෙ එතකොට කොහොමද අයියෙ මම course eka karanne.
ඔයාට ලඟම විදේශසේවා training centre එකට යන්න. දැන් නම් self යන අය ගැන නීති වැඩි කරලා නිසා ලියුමක් ලියල දෙන්න වෙයි agency එකක් නැතුව self මේක කරගන්න කැමතියි කියලා.
Married aya certificate eka Ganna marriage certificate penna oneda
නැහැ
Ladies ල නම් පවුල් පසුබිම් වාර්තාව ගන්න ඕනේ
මුලින් ඊශ්‍රායල් වලට ඉන්ටවි ගිහින් පේල් අයට ආය දාන්න බැරිද විදේශ සේවා එකට ලියුමක් දෙන්න ඔනද දන්න අය කියනවද
meka gana nam danuwath wimak naha
Register wenna ethanata yanna oneda.monwada geniyanna one document
ඔව්
අම්මෝ සිකියුරිටි අක්කගේ තියන ගනන් හරියට එයාගේ තාත්තාගේ බූදලයක් වගේ රගනවා අර ටිකක් වයස ගෑනු කෙනා😅
වැහැර එකේ හොදේ
😂😂
විදේශ සේවා එකේ ලියාපදිංචි වෙලා තියන නම කොහොමද බලා ගන්නේ
Branch ekakata yanna
අනිවාර්යයෙන් id eka onada. Passport eken පුහුනුවට ඇතුලත්වෙන්න බැරිද
ID eka ho wenath hadunaganna puluwan document ekak awlak na
Api personal ynwanm me documents arang ynne oned
documents යන්නෙන් අදහස් කරේ මොනවාද?
job wlata Japan yana ayath me cours eka karnna onida ?
කරලා යන්න පුළුවන් නම් ඉන්සුරන්ස් එක ලැබෙනවා
Working visa yana ayatath course eka karanna oneda
Working visa yana aya thama karanna one
Mita kalin rata giyapu ayatath yanna onida
අවුරුදු 10ක් ඇතුලත training එක අරන් තියෙනවනම් ඕනේ නෑ
@@GayyainEurope thenkes kollo thenkes
පුහුනුව තියේන දවස් දෙකේ පාස්පොට් එකයි අයිඩින්ටි එකයි අරන් යන්න ඔනේද ඉක්කමනට කියන්න අනේ ඔයාගේ Phone nu එකවත් නෑ හදිස්සියකට
පිළිතුරු දුන්නා
me training eka aniwaren karannma Onida. Reply ekak denna
ජොබ් කරන්න යනවනම්, අනිවාර්යයි
Working experience tiyenwnm training ek one na ned
@@pubudinivimukthika5059 kalin gihin awith thiye nam oni na
@@GayyainEurope mn first time yanne ethkt local working experience pennala yanna brid dr
@@pubudinivimukthika5059 baha, oya yana job eka mokakda? Housemaid newei nam 22days training eka karanna one
මෙතන පුරවන්න තියන පොම් එකෙ විවාහක අවිවාහක කියන එකට ඇත්තම දාන්න ඔනේද එක ප්‍රස්නයක් වෙයිද ඇත්ත දැම්මේ නැත්නම්...
ඇත්ත දාන්න. ඇයි බොරු දාන්නේ
ගෘහ සේවිකාවන් විදියට රෝගියෙකු බලාගන්න යන අයට මේ පුහුණුව කලහැකිද
පුළුවන්. ඒකට ලඟම slbfe කාර්යාලයෙන් විමසන්න
Dubai rom boy yannat onida
Yanna ona machn math yanna hadanne oya kohed
ඔව්, කරලා යනවනම් හොඳයි
මාතලේ කොයි හරියෙද තියෙන්නේ කියන්න කො
මාතලේ නැහැ. මහනුවර පහත ලිපිනයේ තියෙන්නෙ.
Sri Lanka Bureau Of Foriegn Employment, 18 Heerassagala Rd, Kandy 20000
Dambulla thiyanawa neda
පුහුණුව සඳහා පවුල් පසුබිම් වාර්තාව ඕනවෙනව
නැහැ, ඒක වෙනම ගන්න
රුමේනියා යන දෙවේනි පාර්ටති බියුරෝ ගෙවන්න ඕනද
Employer/job eka wenas wela nam gewanna awasyayi
කීයක් ගන්නවද එකදවසකට
කලින් රට ගියපු අයට මේ කෝස් එක කරන්න ඕනෙද
අවුරුදු 10ක් ඇතුලත මේක කරලා රට ගිහින් ඇවිත් තියෙනවනම් අවශ්‍ය නැහැ
විදේශ සේවා එකේ තියෙන්නේ දින 5 training එකට දිනයක් දාගෙන අව සල්ලි ගෙවලා එදාට යන්න බැරි වෙනවා නං ඊළග සතියට ඒ දිනේ දාගන්න බැරි වෙයිද ඊළග සතියේ තියන දවසට දාගන්න බැරි වෙයිද එක කරගන්නේ කොහොම්ද
ඔයාගේ training එක තියෙන centre එකට call එකක් දීලා දැනගන්න පුළුවන්. සමහර තැන් වලින් ඒ වගේ හේතුවලට extension දෙනවා. සමහර තැන් දෙන්නේ නෑ
Meka අනිවාර්යයෙන් karalada ynna oni
අනිවාර්යයි
cyprs yanna me trning aken puluwada
Puluwan
Mama heta yanawa
සුබ පැතුම්
Dan me dina deke puhunuwa tiyada
ඔව්
Mata nambar ekak denna pulywanda...mn heta yanna inne..
Pemant eka kitada danne na neda
@@AyeshaSadamali-h1y oya yana branch eka anuwa number eka wenas wenawa. Mokakda branch eka
@@AyeshaSadamali-h1y eka hariyatama mathaka naha.
එහෙම පුහුණු වක් තියනව කියල දැන් දන්නෙ
👍
Meka aniwaraida
ඔව්
පුහුනුව තියේන දවස් දේකේ පාස්පොට් එකයි අයිඩින්ටි එකයි අරන් යන්න ඔනද
පාස්පෝට් අවශ්‍ය නැහැ. පුහුණුව ට ලියාපදිංචි වීමේදී nic/pp කොපියක් ලබාදීම ප්‍රමාණවත්
ගොඩාක් වටිනවා මම හෙට යනවා ❤ අපිට වෙන ඇදුමක් ඇදගෙන ගිහින් අනිත් uniform එකට change වෙන්න පුලුවන් නේද ? මම කලින් නාරහේන්පිටට ගිහින් ඔය ඔක්කොම බාර දීලා register උනා ඒ නිසා ආයේ ඔය documents ගෙනියන්න ඕනේ නෑ නේද ( ඒජන්සි එකෙන් දුන්න latter එක )
Awashya naha. Good luck
රටගියකෙනෙක් නැවත ලංකාවට. ආවොත් එජන්සිය හරහා නැවත. එ රටට යන්න. බැරිද පොතනැවත. හදලා
පුළුවන්
Mama.husa.mit.yana.ඉන්නවා .කුවේට් .akata.දින28.phunuwea .karana.onada
Ow
Daws 2ke course eka krla gnna Bida Kuwait ekta yna housemate.dws 28 ine nthuwa gnna widiyak ndda
Online කරගන්න බැරිද ?
Course eka karanna yannama one
අවුරුදු 20 අයට ඊශ්‍රායලය බැරිද 🙂
Danna tharamin baha
Ubala boru ban kiyanne man nadu danawa ubage
කියලා තියෙන බොරුව කිව්වා නම් වටිනවා, නැත්නම් ප්‍රශ්නයක් නේ. නඩුවකුත් දාගන්න පුළුවන් ඊට පස්සේ.
Contact number eka danna please
මොන contact number එකද?
Cyprus yannath traning eka dawas 2k da neththam nasayakda
House maid නම් දවස් දෙකට වැඩියි