Sir oba depala me karanaa sewaya godaak watinawa e wagema pin sisdu wenanawa mewan katayuthu kirimata oba thumanlaata dairiya shakthiya labewa .budusaranai dewi pihitai ....!!
Mata usas pela practical eka 28 wenida ane mata class yannath bari una mama me video balala thamai purudu une danuth me practice karana gaman godak pin oya dennatama sir , madam 😢❤
සල්ලි නැතුව ඉගෙන්න ආස කරන ළමයෙක්ට මේක මහා සාගරයක්....පිනක් මේක.😍
බොහෝම ස්තූතියි...! අපි මේ රාග video ටික කරන්න හේතුව Covid...! ඒ දවස් වල school.. Class යන්න බැරුව හිර වෙලා ඉන්න ළමයින්ට ගෙදර ඉඳන් practice කරගන්න තමයි අපි මේ video ටික කරේ... ඔබේ අදහස් අපට ගොඩක් වටිනවා..! Thank you so much
ඇත්තටම කියන්න වචන නැ...ඉයෙ මගෙ රිසාල්ට් ආව Miusic වලට B එකක්...මන් ක්ලාස් එකකටවත් ගියපු කෙනෙක් නෙමෙයි...සම්පූරන රාග ටික කවර් කර ග්ත්තේ මේ සර්ගෙයි මිස්ගෙයි වීඩියෝ බලල...ගොඩක් පිං ,ගොඩාක් ස්තූතී වෙනව❤ වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ...මේ කරම මෙහෙවරට🎉❤🙏🙏
Akke raaga nathuwa anith lesson tika cover kergnne puluwn widiyk kiynnko puluwnnm🥹kela wela inne
Ane.. Koitharam hodada! Comment ekak dammatath godak sthuthi.... Anagathaya saarthaka wewaa prarthana karanawa puthe
@@Tishan_yasinda පුලුවන් මල්ලි..රාග ටික මුලින් ඔක්කොම කවර් කර ගන්න වැඩියෙන් ප්‍රශ්න අහන්නෙ එවයිනෙ විබාගෙට..අනිත් එවා ඉතින් තියරි කොටස් හොදට පාඩන් කර ගන්න,,,තාල එහෙම ලියන්න සංකේත එක්ක ලියන්න පුරුදු වෙන්න,,,මහන්සි වෙලා පාඩන් කරොත් Miusic ගොඩදාගන්න එක මහ ලොකු දෙයක්.. නෙමෙයි මල්ලි... පැට්‍රිකල් එකත් ගෙදර ඉදන් හරි හොදට පුරුදු වෙන්න...
@@thilangikaweeshwara ❤️🩹♥️♥️
@@maheshidasilva4620 akke AL notes thiyed oya laga
මිස් සහ සර් ගොඩක් පිං ...හරිය්ට class නැතුව එක එක ගුරුවරු රාග විකාර කරලයි ඔලුවෙ තිබුනෙ..මේ වීඩීයෝවලින් රාග පිලිවෙලක් කරගන්න ලොකු උදව්වක් වුනා
බොහෝම ස්තූතියි පුතේ comment එකට.... හොඳට practice කරන්න... Bs
හරිම ලස්සනයි ඒ කටහඩවල්❤😍😍😍 අහන් ඉන්න ආස හිතෙනවා🙏 භාවනාවක් වගේ🙏 තෙරුවන් සරණයි ඔබ දෙපලටම 🙏 🙏
අනේ... බොහොම ස්තුතියි.... 😇😀🙂☺️😊😃😉
අනේ තව වීඩියෝ දාන්නකෝ.😊😊😍😍
ඔයාලට ගොඩාක් පින් සර් & මැඩම්....හොදට තේරෙනව.. පුලුවන් නම් A/l වලට එන අනෙකුත් පාඩම් වල වීඩියෝ ත් දාන්න..🙏🙏🙏
බොහෝම ස්තූතියි පුතේ.. ඉදිරියේදී අපි උත්සාහ කරන්නම් අනික් පාඩම් ටිකක් video කරන්න... බුදු සරණයි
@@thilangikaweeshwara මම මැඩම්ගෙ අනික් වීඩියෝ මන් බැලුව...මැඩම්ගෙ වොයිස් ෙක නම් නියමයි..බුදු සරනයි මැඩම්
අනේ බොහෝම ස්තූතියි පුතේ... ☺️😊☺️
Sir oba depala me karanaa sewaya godaak watinawa e wagema pin sisdu wenanawa mewan katayuthu kirimata oba thumanlaata dairiya shakthiya labewa .budusaranai dewi pihitai ....!!
අපව අගය කිරීම ගැන ඔබට බොහොමත්ම ස්තූතියි..! බුදු සරණයි
ආසාවරී රාගයේ විලම්භ ලය ගීතයත් දාන්න පුලුවන්ද
ගොඩක් ලස්සනයි ටීචර්
❤👌
Thank you very much
Harima pahadiliwa kyla denwa ..thnq ..❤
You are welcome..! 😃☺️😀😊
ගොඩක් වටින වීඩියෝවක් 🔥♥️
බොහෝම ස්තූතියි
Wow amazing..
Thank you very much
Great.
Thank you
Marama lassnayi misge voice eka .hariyata bawanawak wage
බොහෝම ස්තූතියි
Woooooow akke nice .mageth choice eka oka .mata godak udau una me video eka .thanx 🙏
අනේ එහෙමද nango.. හරිම සතුටුයි මට... බොහොම ස්තුතියි...!
Harima lassanai sir and teacher
Thank you very much
ලස්සනයි
බොහෝම ස්තූතියි
අසාවරී රාගයේ විලම්භ ලය ගීතයත් දාන්න පුලුවන්ද මැඩම් ආසාවරී රාගය ගැන කරල තිබුණු video එක ගොඩක් ලස්සනයි මැඩම්ගෙ Voice එකත් ගොඩක් ලස්සනයි අනේ ඉක්මනට ආසාවරී රාගයේ විලම්භ ලය ගීතයත් දාන්න පුලුවන්ද🥰🥰🥰👍
බොහෝම ස්තූතියි පුතේ.. අපි උත්සාහ කරන්නම්...
ඔයා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ගිහින් නෑ නි
Thank you very much for the lesson teachers .
You are welcome dear
Very useful
Thank you very much
Wow ♥️
Thank you very much
Thank you madam and sir 🙏
you are welcome dear..
thank u both
You are welcome
👍👍🌹🌹
❤️❤️❤️
Thank you very much
Thanx good bleus
you are welcome
Mata usas pela practical eka 28 wenida ane mata class yannath bari una mama me video balala thamai purudu une danuth me practice karana gaman godak pin oya dennatama sir , madam 😢❤
එහෙමද පුතේ.... Thank you.... හොඳට practice කරලා විභාගයට මුහුණ දෙන්න... ජය වේවා
@@thilangikaweeshwara thankyou madam❤️
විලම්බීත ආශාවරි plz ... exam ekata onne
❤️👍
thank you
Thank u 💫
You are welcome
Druth goth eka dhanna puluwandha
අසාවරී රාගයේ විලම්භ ලය ගීතයත් දාන්න පුලුවන්ද
බලමු පුතේ.. අපි උත්සාහ කරන්නම්
Badacayal ekath onne ..
තිලකකාමොද් රාගයත් දාන්න පුලුවන් ද ටීච .
බුදු සරණයි
patrical ekat awashya wenne monawada kiyl ugannannako mis please . sharansa washayeen kiyl dennko mis .
O/L වලට නම්...
Choice එක... (ඔබ කැමතිම රාගය) මධ්‍ය ලය ගිතය කියලා තානාලංකාර 2k
ඊට අමතරව board එකෙන් අහන රාගයේ සර්ගම් එක..
නූර්ති nadagam ගී වලින් එකක්,
චිත්‍රපට, නාට්‍ය, නව නාට්‍ය ගී වලින් එකක්,
ආඝාතාත්මක, අනාඝාතාත්මක kavi වලින් එකක්,
වන්නම්, ප්‍රශස්ති, හටන් ගී වලින් එකක්,
Harmonioum(සර්පිනා) එකෙන් කුඩා ගිතයක් හෝ රාගයක්..
ඊට අමතරව තවත් කැමැති instrument එකකින් කුඩා ගීතයක්
Teacher visharada exame karanavada
නැ පුතේ...
🙏🙏🙏❤️❤️❤️
😄😆😁😍😉😊😀😁
භජන්, තරානා, ගස්ල්, ගී ටිකත් දාන්නකො ඉක්මන්ට
අනේ සමාවෙන්න... අපිට ඒවා record කරගන්න කාලය මදි වුණා... සමාවෙන්න
ජෞනපූරි කියන්නකො🥺❤️
Miss contact number akak denna puluwan da
Ok... 0552228010
♥️♥️♥️
😇🙂😊😁☺️😊😁
❤❤❤
Thank you