udagu liyan ගීතය ගිටාරය වයමින් ගයමු.(සරළ chords සමග)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 90

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 ปีที่แล้ว +2

    Music closes us when right teachers teach us.admire!!

  • @JagathWijerathne-c7f
    @JagathWijerathne-c7f หลายเดือนก่อน

    ලස්සනයි නංගි.ඔයා හරිම දක්ෂයි.🇱🇰🇱🇰🇱🇰❤👌😎

  • @hirantharoshan
    @hirantharoshan ปีที่แล้ว +1

    very Nice ❤❤❤❤❤❤

  • @indikakumarasinghe4792
    @indikakumarasinghe4792 ปีที่แล้ว +2

    Excellent Teaching.... Thank you so much...

  • @navodyasathsarani1291
    @navodyasathsarani1291 ปีที่แล้ว +1

    Thanks miss harima lassanayi

  • @wijayasiriliyanage2911
    @wijayasiriliyanage2911 8 หลายเดือนก่อน +1

    wonderful and beautiful .

  • @susantha8473
    @susantha8473 2 ปีที่แล้ว +1

    akke oyage hema video ekakma harima agei.....

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว

      අනේ.. බොහොම ස්තුතියි

  • @andrewathukorale4586
    @andrewathukorale4586 2 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි මෙවැනි වැදගත් ගීත ඉගැන්වීම වෙනුවෙන්, ඉදිරියට මෙවැනි ගීත පාඩම් මාලා කරන් න

  • @anuradesilva5974
    @anuradesilva5974 ปีที่แล้ว +1

    Thanks පුතා your lessons very clear

  • @sunethindi5008
    @sunethindi5008 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🥰🙏

  • @desamansamarasinghe1280
    @desamansamarasinghe1280 2 ปีที่แล้ว +1

    Extremely talented perfect,,,,, habayi chatter box ekak wage kiyala penawa,,,,

  • @thilinanimeshdanansooriya3246
    @thilinanimeshdanansooriya3246 4 หลายเดือนก่อน

    Niyamai hodata kiyala dnwa ms

  • @roshanpalle3334
    @roshanpalle3334 2 ปีที่แล้ว +1

    super techer

  • @maheshsanjeewa5633
    @maheshsanjeewa5633 2 ปีที่แล้ว +1

    ලස්සනයි මම සිංදුව බැලුවා බුදු සරණයි

  • @dharshanadharshana815
    @dharshanadharshana815 2 ปีที่แล้ว +1

    Oyath harma lassanai..name eka harima lassanai..kaweeshwara .saundharyaathmaka sundara name ekak...nihathamaani ahinsaka viurtha kenek..jayawewa..budu saranai mis..

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว

      අනේ... බොහොම ස්තුතියි... ඔබේ අදහස් මට ලොකු ශක්තියක්, සතුටක්.... Thank you so much

  • @nethmidilakshika2451
    @nethmidilakshika2451 2 ปีที่แล้ว +1

    ලස්සනයි මිස්
    🥰🥰🥰💛💛💛💜💜💙😘😘

  • @sumithsumith5473
    @sumithsumith5473 ปีที่แล้ว +2

    Thenk👏👏👏👏👏👏👏🌷💕💗💞😍😄🎖️️🏆️🏆️🏆️

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 ปีที่แล้ว +1

    Well done. 🎉

  • @wasanthaprematathna493
    @wasanthaprematathna493 2 ปีที่แล้ว +1

    Very good

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 2 ปีที่แล้ว +1

    Very clear guitar teaching .

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +3

    ම්ස්ගෙ මාර හැකියාවක් තියෙන්නෙ..ආසයි මේවගේ වදනය කරන්න ඒත් ලේසි නෑ... ජයවේවා..

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි... මං මුලින්ම guitar ඉගෙන ගනිද්දී play කරන්න අමාරු උනා... ඒත් guitar play කරන්න තිබ්බ දැඩි ආශාව නිසා පුලුවන් හැම වෙලාවෙම Practice කරා..ටික කාලයක් යනකොට හරි යනවා.. හැබැයි මුලින් හරිම අමාරුයි කියලා හිතෙනවා.. කොහොම හරි practice කරන්න.. ඒක තමයි එකම විසඳුම... 😁☺️😊

  • @paulsilva7330
    @paulsilva7330 2 ปีที่แล้ว +1

    So nice ❤️

  • @patrickpiano
    @patrickpiano 2 ปีที่แล้ว +1

    good

  • @sunethindi5008
    @sunethindi5008 2 ปีที่แล้ว

    theruwan saranai 🙏🏼🙏🏼❤🥰

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว

      ☺️😊🙂 තෙරුවන් සරණයි...!

  • @maheshsanjeewa5633
    @maheshsanjeewa5633 2 ปีที่แล้ว +1

    අද කාලෙට වටිනවා

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว

      ඒක තමයි.... මේ දවස්වල ඕනි වෙයි කියලා මම හිතුවා.... ☺️

  • @nijanicamathka5159
    @nijanicamathka5159 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ටීච 😍❤️

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි පුතේ

  • @vonalandtheo7
    @vonalandtheo7 2 ปีที่แล้ว +2

    Very nice👍👍👍

  • @chandithaamarasinghe6285
    @chandithaamarasinghe6285 2 ปีที่แล้ว +1

    It's really great!!!

  • @srimathithilakarathna3349
    @srimathithilakarathna3349 2 ปีที่แล้ว +1

    Wow

  • @prabodaswasharindi334
    @prabodaswasharindi334 2 ปีที่แล้ว +1

    😍 godaaak thankyou 💖

  • @ruchikatharanga3797
    @ruchikatharanga3797 2 ปีที่แล้ว +1

    Teacher raagayak guitar eken waadanaya karana video ekak karannako

  • @buddhikarathnayake3731
    @buddhikarathnayake3731 2 ปีที่แล้ว +1

    My teachar❤️🙏💐, 🌟👈

  • @pinudupabasara6055
    @pinudupabasara6055 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @tharangaalakolanga6587
    @tharangaalakolanga6587 2 ปีที่แล้ว +1

    💜️👍

  • @nishudissanayake3780
    @nishudissanayake3780 2 ปีที่แล้ว +1

    😍😍

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 ปีที่แล้ว +1

    Original chord wainda e play kare miss

  • @kaviniwickramasooriya7444
    @kaviniwickramasooriya7444 2 ปีที่แล้ว +1

    Miss mulinma guitar ekak play karanna gannvnm ganna one classical guitar ekakda.. acoustic guitar ekakda.. ganna hoda price ekata vatina guitar ekak puluvan nm kiynnko miss.. 🥰

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว

      Guitar වර්ග 2ම හොඳයි පුතේ.... ඔයාට ඉගෙනගන්න ඕනි Western classical ද නැත්නම් පෙරදිග සංගීතය ද නැත්නම් සින්දු play කරන්නද? ඔය වර්ග අනුව Guitar එක select කරගන්න ඕනි... සිංදු play කරන්න නම් Guitar 2න්ම පුළුවන්... හැබැයි සින්දු වලට tapping එහෙම use කරනවා නම් Classical guitar එකක් ගන්න එක ගොඩක් වටිනවා... අපිට ඒ guitar 1n ඔය හැම style එකක්ම play කරන්න පුළුවන්.... Fingering style නිසා ගීත ලස්සන කරලා play කරන්න පුළුවන්.... හැබැයි සමහර ගීත වලට acoustic guitar එකේ tone quality එක වටිනවා.... නමුත් ඒ ගීතම Classical guitar එකෙනුත් play කරන්න පුළුවන්.... ගොඩක් lead guitar players ලා acoustic guitar භාවිතා කරනවා... Pick එකෙන් lead parts play කරන්න පහසු නිසා.... Classical guitar එකෙන් pick එක භාවිත කර lead play කරන්නත් පුළුවන්...

  • @beginningofcreativity9498
    @beginningofcreativity9498 2 ปีที่แล้ว +1

    Mis mama guitar ekk gtta youtube eken purudu wenna chords tikak plwn patern 3 withara plwn mama clas ekakata join wenna haduwe eya kynwa clasiccal ekak ganna kyla e wdye ekak gannama onada nattam semi acoustic eken purudu wenna barida

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว +1

      Oyaata sindu play karanna vitharak wage ooni nam Classical, Semi acoustic oya ooni Guitar ekakin purudu wenna puluwan. Kisima gataluwak na.. Western Classical music igenagannawa nam thamai Classical guitar ekak ooni...

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว +1

      හැබැයි Classical guitar ekakin sindu play karanakota අපි අර trapping karanne, Fleminco style එකට වගේ... ඒ වගේ දේවල් ටිකක් අනික් guitar වලින් play කරන්න අමාරුයි.. අත ටිකක් රිදෙන්න තුවාල වෙන්න එහෙම පුළුවන් itin... එහෙම play කරනවා නම් පරෙස්සමින් හරි techniques අනුව නිවැරැදිව play කරන්න ඕන... ඒ වගේ tapping කර කර play කරනවා නම් ගොඩක්ම යෝග්‍ය Classical guitar එකක් තමයි

  • @chandithaamarasinghe6285
    @chandithaamarasinghe6285 2 ปีที่แล้ว +1

    Do you conduct guitar classes physically?

  • @vimalsilva1067
    @vimalsilva1067 ปีที่แล้ว

    classes tiyenawada?

  • @shaveensenanayake565
    @shaveensenanayake565 3 หลายเดือนก่อน

    Madam eastern notations dena puluwanda me song eke

  • @albalearning6285
    @albalearning6285 2 ปีที่แล้ว +1

    Mis voice training class karanawada

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว

      අනේ සමාවෙන්න... Voice training නම් class කරන්නේ නැ... Guitar class නම් කරනවා..

    • @albalearning6285
      @albalearning6285 2 ปีที่แล้ว +1

      Kohomada contact karagane guitar clz walata

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  2 ปีที่แล้ว

      මං class කරන්නේ බදුල්ලේ... ඔබ කොහේ කෙනෙක්ද?

  • @sembakuttikingsilamanohari9980
    @sembakuttikingsilamanohari9980 ปีที่แล้ว

    Teache online class karanava nam contact no 1 danavada?

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 ปีที่แล้ว +1

    Teacher finger style .ලස්සනයි penna slow එකට lan.කරලා පෙන්නන්ඩ
    Plz 🙏😊

  • @sachithrafilms9330
    @sachithrafilms9330 2 ปีที่แล้ว +1

    Max

  • @ColomboCeylon
    @ColomboCeylon 2 ปีที่แล้ว +1

    Very Good

  • @anuradesilva5974
    @anuradesilva5974 ปีที่แล้ว +1

    Thanks පුතා your lessons very clear

    • @thilangikaweeshwara
      @thilangikaweeshwara  ปีที่แล้ว

      අනේ.... බොහෝම ස්තුතියි...!