උසාවි බිම | Usavi Bima | Denuwan Kaushaka | Sinhala Songs 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #denuwankaushaka

ความคิดเห็น • 382

  • @DKFans
    @DKFans  2 ปีที่แล้ว +177

    ආදරෙයි මගේ සෙට් එකටම 😘❤

    • @randikadilshan8215
      @randikadilshan8215 2 ปีที่แล้ว +4

      සිහින දෙව්දුවේ song cover එකක් දෙන්න

    • @praneethsampath6026
      @praneethsampath6026 2 ปีที่แล้ว +4

      ❤🥰

    • @w.g.e.nherath7210
      @w.g.e.nherath7210 2 ปีที่แล้ว +2

      "හවස පංතියට සුවද අරන් එන..." සිංදුවේ කව(ර්) එකක් දෙන්නකෝ.....

    • @kaushalyamalkanthi6262
      @kaushalyamalkanthi6262 2 ปีที่แล้ว +4

      Aiye...දැනෙනා තුරු මා song eke cover ekak karannako...🤜🤛🎧🎧💖💖🌷🌷

    • @wasanamaduwanthi1956
      @wasanamaduwanthi1956 2 ปีที่แล้ว +1

      Thaththage song ekak karanna aiye ikmanata

  • @techbyme11
    @techbyme11 2 ปีที่แล้ว +79

    🍂❤️ උසාවි බිම ❤️ 🍂 Sinhala Lyrics 🔶
    උසාවී බිම අපි දෙදෙනා දෙපැත්තට කලා
    ඔබේ අහංකාර කුලුදුල් සිත මට දුක් දුන්නා
    ඔබේ දෙමාපියන් ඔබ අරගෙන ඈත දුර ගියා
    මුලු ලෝකෙම මට වැරදි කියා චෝදනා කරා
    මේ ගමේ තීන සුන්දර තැන්ම
    ඔබ හට පෙන්නුවේ ආදරේ තරම
    මා තනි කරාට මගේ රත්තරන
    ඔබේ සුවද තියේ ඒ හැමතැනම....//
    උසාවී බිම අපි දෙදෙනා ....
    ජීවිතයම ඔබ හට පුදකල දා
    එය පිලිගත්තේ නෑ ඔබ කිසිදා
    ඔබ මගේ කියා හිතුවත් සැමදා
    අපි අපේ වෙන්න පිං කර නැතුවා....//
    උසාවී බිම අපි දෙදෙනා ......

  • @lakshithahasith6459
    @lakshithahasith6459 2 ปีที่แล้ว +88

    අඩො..මේ සිංදුවෙන්ම මගෙ ජීවිත කතාව කියන්නෙ...පොඩි පොඩි තැන් ටිකක් තමයි වෙනස්.😥...මොනා කරත්..කොහෙ ඉදියත්..පරිස්සමින් ඉන්න කියලා තමයි කියන්න පුලුවන්..ආසයි ආයෙත් දකින්න තිබුනනම්..ඒත් මොනා කරන්නද...ඒ පින නැති වෙයි..දන්නෙම නැතුව අවුරුදු 5කුත් ගෙවූනා..හැම වෙලේම මට මතක් වෙන්නෙ ඔයාව..අනෙ කොහේ ඉදියත් මගෙ රත්තරං පරිස්සමින් ඉන්න...මං තාමත් ආදරෙයි ඔයාට❤️M❤️

    • @trendtime8407
      @trendtime8407 2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @isharamalshani1850
      @isharamalshani1850 2 ปีที่แล้ว +11

      Aneeee 😢😢😢 ayeth ekathu wenna puluwan kamak lebenna kiyala wish karannam....

    • @isurutharanga1539
      @isurutharanga1539 ปีที่แล้ว

      😢

    • @milindakumara464
      @milindakumara464 ปีที่แล้ว

      Mathath me vidihama thamai bn mona karannada apita aithi nathi hadawathak kiyala hitha hada gaththa inna thanaka hina wela sathutun inna mage raththarane mm adarei

    • @lakshithahasith6459
      @lakshithahasith6459 ปีที่แล้ว

      @@isharamalshani1850 එයා ගොඩක් දුර ගිහිං ඉවරයි දැං

  • @shashikaheshan7401
    @shashikaheshan7401 2 ปีที่แล้ว +39

    ඇත්තටම හිත් නිවන,ඒ වගේම අතීත මතකයන්වලට හිත අරන් යන පුලුවන් කටහඩ..💐..ආදරෙයි හැමදාමත් දෙනුවන් අයියා....Best of luck 👍Adarei

  • @chathurangaperera6935
    @chathurangaperera6935 2 ปีที่แล้ว +15

    එකාකාරී බවක් තමා දැනුනේ. හිතාගෙන හිටපූ එක ලැබුනේ නෑ. ..😍😍😍😍😍😍

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +4

  • @kavidumadushanka3880
    @kavidumadushanka3880 2 ปีที่แล้ว +20

    ඉස්සර සින්දු වලට ආයෙත් පණ දීලා වගේ... ❤️❤️💪

  • @ishusenavirathna930
    @ishusenavirathna930 2 ปีที่แล้ว +53

    New cover is best.. ❤️😊

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +3

  • @Minds.Studios
    @Minds.Studios 12 วันที่ผ่านมา +2

    අනෙ කොහේ ඉදියත් මගෙ රත්තරං පරිස්සමින් ඉන්න...මං තාමත් ආදරෙයි ඔයාට A ආසයි ආයෙත් දකින්න තිබුනනම්..ඒත් මොනා කරන්නද...ඒ පින නැති වෙයි..දන්නෙම නැතුව අවුරුදු 3කුත් ගෙවූනා..

  • @dulanjalicharulatha9794
    @dulanjalicharulatha9794 2 ปีที่แล้ว +12

    අයියේ ඇත්තටම ඔයාගේ සිංදු වලට මන් ගොඩක් ආසයි දවස පටන් ගන්නෙ ඔයාගේ සිංදු අහලා❤❤❤

  • @tharidulakshan5190
    @tharidulakshan5190 2 ปีที่แล้ว +11

    අයියා ඔයගේ song පට්ටම ලස්සනයි❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️

  • @chathuwa3628
    @chathuwa3628 2 ปีที่แล้ว +16

    මෙලඩි 🖤
    යසන්ත අයියා නිවන් සුව 😥

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 2 ปีที่แล้ว +9

    අමිමෙි ඒ දුකනමි එපා දෙයියනේ මමත් විදෙවි 😢😢😢😢😢

  • @thilinamadushanka6022
    @thilinamadushanka6022 2 ปีที่แล้ว +15

    ලස්සනයී කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ එච්චරටම ලස්සනයී අයියේ ❤️🥰💙

  • @chamiledirisingha971
    @chamiledirisingha971 2 ปีที่แล้ว +14

    ලස්සන අර්ථයක් තියන සින්දුවක් 😊❤️❤️

  • @abishekbandarage6504
    @abishekbandarage6504 2 ปีที่แล้ว +7

    භාවනාවක් වගේ brother❤️👌 තව එකක් ඉස්සරහට ඕනෙ

  • @Sheha9468
    @Sheha9468 2 ปีที่แล้ว +15

    එකත් නියමයි ඉතින් 💆💆වචන නෑ ✊🥺❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +1

  • @darshikamadushani5854
    @darshikamadushani5854 2 ปีที่แล้ว +4

    ඩේලියා මලෙන් සිංදුව අහලා ආවේ හැම සිංදුවම පට්ට කියන්න වචන නෑ 😍 සුබපතනවා miusic life ekt budu sranai 🙂

  • @sandalimadushika3470
    @sandalimadushika3470 2 ปีที่แล้ว +14

    Aneee marama lassanai.supirima......❤️❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @Mrdila4423
    @Mrdila4423 2 ปีที่แล้ว +3

    මං මාරම ආස සිංදුවක් මාරම ලස්සනයි ❤️❤️ ගාමට් එකෙ වැඩ කරද්දි අපිට සිංදු අහන්න පුළුවන් අපි කැමති සිංදුව ඉල්ලුවාම ඒක දෙනවා අහන්න ගාමට් එකටම මං ගොඩක් වෙලාවට මේ සිංදුව ඉල්ලන්නෙ

  • @senudahamsa6754
    @senudahamsa6754 2 ปีที่แล้ว +7

    Voice එකටම හිත නිමෙනවා super ayya ♥️📌️🖇️

  • @lahirurokz5892
    @lahirurokz5892 2 ปีที่แล้ว +1

    කොච්චර කිව්වත් අජිත් මුතු කුමාරගේ සින්දුකියන්න කියල අයියා ඔඉයන්නෑනේ

  • @bawanthashan3830
    @bawanthashan3830 2 ปีที่แล้ว +2

    පුලුවන්නම් ලංව ලංව සිටියාට සෙවනැල්ල සෙ.. සින්දු දෙන්න ගොඩක් අය ආසා වෙවී 🙏🙏❤️❤️❤️❤️❤️😘

  • @slsasamusic9147
    @slsasamusic9147 2 ปีที่แล้ว +4

    නුඹේ සිනා මුවමඬලට මං හරි ආසයි ekatath cover ekk krnnko ❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +1

  • @sajanihansala8466
    @sajanihansala8466 2 ปีที่แล้ว +11

    අතීත මතකයන්ට පන දෙන්න පුළුවන් voice එකක් ... good luck අයියා ♥️♥️🙏

  • @isuruudara8217
    @isuruudara8217 2 ปีที่แล้ว +6

    පට්ටා 💥💖💖🧡🧡💞👍👍

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @tharushiheshanika1347
    @tharushiheshanika1347 2 ปีที่แล้ว +11

    Marama lassanai 💗💗❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @kavisahankanna9715
    @kavisahankanna9715 2 ปีที่แล้ว +4

    මගේ ජීවිතේට කිසිම ගැලපීමක් නෑ ඒත් සින්දුව නම් පට්ට😉

  • @feenixfashion7230
    @feenixfashion7230 2 ปีที่แล้ว +1

    💞 ගොඩාක් ලස්සනයි man asama song ekak කොච්චර ahuwath epa wen ne 😔😔

  • @arunipathiraja6885
    @arunipathiraja6885 2 ปีที่แล้ว +1

    මේ සිංදුව මගෙ ජීවිතේට නම් කිසිම සම්බන්ධයක් නෑ ඒත් මෙක වැඩිපුරම අහන කෙනා මමද කොහෙද 😄😄

  • @sadasikitchen882
    @sadasikitchen882 2 ปีที่แล้ว +6

    ආසම සිංදුවක්❤

  • @madushiudeshika448
    @madushiudeshika448 2 ปีที่แล้ว +10

    මාර ලස්සනයි හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සනයි බුදු සරණයි අයියේ 🙏❤️

  • @dewminimsara2505
    @dewminimsara2505 2 ปีที่แล้ว +2

    Oyt mage adare kawada hari watahewi eyalage paththa gaththta.thamath hamadamath idiriyatath oyata witharai adare.,❤️😥chathu

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️

  • @anushashehan8402
    @anushashehan8402 2 ปีที่แล้ว +7

    Marama marama marama ලස්සනයි ❤️✌️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

      Thank u

  • @surfshenukuragodagamalathg5001
    @surfshenukuragodagamalathg5001 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤️

  • @dilkitharuka6000
    @dilkitharuka6000 2 ปีที่แล้ว +5

    හැමදාම එක්දිගට අහන්ඉන්න පුලුවන් කටහඩක් 🙂💕

  • @chathuabenayaka6292
    @chathuabenayaka6292 ปีที่แล้ว +2

    පාඩම් කරන්නෙ ඔයාගෙ සිංදු අහගෙන භාවනාවක්💙😊😍

  • @dilinilakshani6505
    @dilinilakshani6505 11 หลายเดือนก่อน +2

    මේ සින්දුව ගැන කියන්න වචන නැ.ඔයාට බුදු සරනයි .දෙනුවන් අයියෙ.

    • @DKFans
      @DKFans  11 หลายเดือนก่อน

      Thank you 🥰🥰🥰

  • @nowtypasindu9851
    @nowtypasindu9851 2 ปีที่แล้ว +5

    සුපිරි ❤️❤️

  • @niranjaleranasinhae3162
    @niranjaleranasinhae3162 2 ปีที่แล้ว +1

    මටත් ඔය අත්දැකිම තියනවා.මට මතක් වෙනකොටත් දුකයි.

  • @kaushalyamalkanthi6262
    @kaushalyamalkanthi6262 2 ปีที่แล้ว +1

    Kamathima voice eka...puluwan nam දැනෙනා තුරු මා cover ekak karannako 🎧🎧🤜🤛

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 2 ปีที่แล้ว +1

    ඒ කාලේ new melody බෑන්ඩ් එක ගහපු සින්දුවක්..

  • @T타
    @T타 2 ปีที่แล้ว +3

    me sinduwath mare maru aiyage voice eka nisa sinduwa patta lassanai ❤🔥🎧

  • @ima-i5s
    @ima-i5s 2 ปีที่แล้ว +4

    ලස්සනයි අයියා ❤️‍🔥💖

  • @sameeraasantha3250
    @sameeraasantha3250 2 ปีที่แล้ว +3

    Lasani godak.ekamnata udawadiya malak wela covers ekka oni.💞💞💞

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @yasirugayanga
    @yasirugayanga 2 ปีที่แล้ว +4

    අතීතයට ගියා ❤️

  • @youseryouse5947
    @youseryouse5947 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක්.ගොඩාරියක් ලස්සනයි...💗💗

  • @Yasi_2005
    @Yasi_2005 2 ปีที่แล้ว +10

    Good job!!!❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @jayanidilrukshi7505
    @jayanidilrukshi7505 2 ปีที่แล้ว +1

    නියමයි සහෝ කියලා වැඩක් නෑ හොඳේ.. හදවතට දැනෙනවා මාර widiyata.... ❤️👌

  • @lahirukanchana9436
    @lahirukanchana9436 2 ปีที่แล้ว +1

    New melody thawa ekk aniwa ona

  • @sadeeshdreams
    @sadeeshdreams 2 ปีที่แล้ว +1

    New melody Lage asama sinduwak lassani cover aka❤️

  • @niroshasandareka3457
    @niroshasandareka3457 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .මියුසික් එහෙම හරිම නිවුණු ගතියක් තියෙන්නෙ.බස් එකේදි මුලින්ම මම මේ සිංදුව ඇහුවේ .සුභ පැතුම් ✨️✨️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️

    • @winterbear1908
      @winterbear1908 ปีที่แล้ว +1

      Math meyage covers ahuve bus ekedi.dn yt ekenuth ahanva🔥❤️👍

  • @B2K295
    @B2K295 ปีที่แล้ว

    අය්යේ karoke visiom එකත් දෙන්නකෝ ❤️🥺

  • @hashinishanika5735
    @hashinishanika5735 2 ปีที่แล้ว +17

    Voice is excellent 😍🤩

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +1

      Thank u ❤

    • @indikarohitha4856
      @indikarohitha4856 2 ปีที่แล้ว

      Aiya tawa mawa song hadannal shaaalkktiyaa labawa adarai hama damat aiyll

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 ปีที่แล้ว

    ඔරිජිනල් එකේ නැති රහක් මේකෙ දැනෙනවා මට නම් වචන වල ඉදන් පැහැදිලි

  • @sarangadilshan8171
    @sarangadilshan8171 2 ปีที่แล้ว +1

    අඩො ෆට්ට බන්❤️❤️❤️

  • @whatsappstutas1749
    @whatsappstutas1749 2 ปีที่แล้ว +4

    Godak lassanai❤️🔥👈

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @udithaasanka4169
    @udithaasanka4169 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️

  • @lahiruperera273
    @lahiruperera273 2 ปีที่แล้ว +4

    Excellent denuwan aiya 🥰❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @ruwanleonard8411
    @ruwanleonard8411 หลายเดือนก่อน

    මගෙ ජීවීතේ හා සමාන සීංදුවක් ....උසාවී බීම

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +4

    ❤🔥

  • @FreedomMobile-sp8zs
    @FreedomMobile-sp8zs ปีที่แล้ว +2

    ❤❤❤❤❤

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      💜️

  • @priyadisanayaka..........474
    @priyadisanayaka..........474 2 ปีที่แล้ว +3

    Wonderful song 🎵 ❤ bro....good luck

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 2 ปีที่แล้ว

    New melody නායකතුමා ge song akak

  • @wasanamaduwanthi1956
    @wasanamaduwanthi1956 2 ปีที่แล้ว +1

    Aiyage cover song okkomagen mn asama song eka godak lassanai 💞💞💞💞💞💖

  • @chamodishamika1229
    @chamodishamika1229 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @vishwalakshan5785
    @vishwalakshan5785 2 ปีที่แล้ว +1

    Hitha nivena sinduwak thama lassanai aiye😘

  • @sldropkick
    @sldropkick 2 ปีที่แล้ว

    සුවද මලක සුවද පොදක් song ekth dennko

  • @madushanisilva6705
    @madushanisilva6705 2 ปีที่แล้ว +3

    සස්සනයි✌️❤️🌸

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 ปีที่แล้ว

    New Melody Band එකේ song එකක්.ගීතය පුරාම මුල් කලා කරැවන්ගේ නම් පේන්න ත්යෙනවා,අන්න එහෙමයි cover එකක් කරන්නේ,මොකද original එකෙන් 80,90/100 ක් අරං cover එකක් කරලා සම්පුරන පෙු්කෂක අගය කිරිම cover artist ට ලැබෙන එක හොද දෙයක් නෙවෙයි,respect brother,good luck.❤️👏

  • @tharukabro6011
    @tharukabro6011 2 ปีที่แล้ว +2

    කටහඬ නම් සුපිරි

  • @himaliranathunga4340
    @himaliranathunga4340 ปีที่แล้ว +1

    මාර විදියට හිතට වැදෙනවා ..ලස්සන song එකක්

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      💗

  • @mhd_muzni4232
    @mhd_muzni4232 2 ปีที่แล้ว +2

    Mama abbehi wela inne oyage voice akata adarei denuwan ayye😍✌️

  • @isuruchamara4529
    @isuruchamara4529 2 ปีที่แล้ว

    මල්ලි මේක මට අහම්බෙන් අහන්න ලැබුනෙ.ඇත්තටම ඔයා හරි අමුතු ලස්සනක් දෙනව සිංදු වලට.ඇත්තටම ලස්සනයි මල්ලි.බුදුසරණයි

  • @mangalikapriyadarshanimang6327
    @mangalikapriyadarshanimang6327 2 ปีที่แล้ว +4

    සුපිරි 👍

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

      Thank u

  • @nelumkaushalya7019
    @nelumkaushalya7019 2 ปีที่แล้ว

    ආසම කටහඩක් මාරම ලස්සනයී🥰♥️මරු හැම සිංදුවක්ම අහනව ලස්සනයී ඇහුවට එපා වෙන්නැ❤️

  • @tharu_madusanka8293
    @tharu_madusanka8293 2 ปีที่แล้ว +4

    New cover is awesome ❤️

  • @ranathungarg1305
    @ranathungarg1305 ปีที่แล้ว +2

    කටහඬ භාවනාවක්😍😍

  • @mendispriyasad6885
    @mendispriyasad6885 ปีที่แล้ว

    අඩෝ මගේ ජීවිතේත් මේ වගේමයි ඇත්තටම මේ සිංදුව අහනකොට ඒ අතීතය මතක් වෙනවා හිතට ගොඩාක් දැනෙනවා ඒ මතකය

  • @AyeshaDarshani-k6h
    @AyeshaDarshani-k6h 3 วันที่ผ่านมา

    Aiye mge jivitha kathwa godak kiyawenawa.hithata godak danenawa.adarey oyage katahadatath godak aiye.

  • @anjalikaishanthi5387
    @anjalikaishanthi5387 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනට කියනවා හැම සින්දුවක්ම හිතට දැනෙන්න කියනවා good luck

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍👍
    සුබ පතනවා බුදු සරණයි ❤️👍

  • @VimukthiPrasanga-cx7jo
    @VimukthiPrasanga-cx7jo 7 หลายเดือนก่อน

    ආදරෙයි denuwan අයියෙ ...❤❤❤...දිගටම කරගෙන යන්න බුදු සරනයි ❤

  • @AshokKumar-xw8qn
    @AshokKumar-xw8qn ปีที่แล้ว

    ඔයාගෙ voice godak මං ආසයි.බ්‍රදර්..ඔයාට ජයෙන් ජයම වේවා..!❤️‍🔥❤️‍🔥💯

  • @prasannakumara9118
    @prasannakumara9118 2 ปีที่แล้ว

    මන් දැන් ඔයාගේ ලොකුම රසිකයෙක් ආදරෙයි ජය වේවා ❤️

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +3

    Jayawewa Aiya❤🥰

  • @කෙවින්සිතුමික
    @කෙවින්සිතුමික 2 ปีที่แล้ว +1

    😍😍😍😍🙈

  • @nilakshanihansika6812
    @nilakshanihansika6812 2 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ ලස්සනයි .....................................අයියේ අර සිංදුව කියන්නකෝ...............(හුදකලා විරාමයයි හරි නිසංසලයි ......)

  • @shenakesh2415
    @shenakesh2415 2 ปีที่แล้ว

    අයියේ සැරයටියෙන් අපි යනෙන තුරා song cover එකත් දෙන්නක්කො🥺❤️

  • @a.fernando4578
    @a.fernando4578 2 ปีที่แล้ว

    අනේ මට හරි දුක හිතුනා මේකේ ඔරිජිනල් ගායකයා නැති වෙලා කියලා දැනගත්තම 😔

  • @vishmirangana468
    @vishmirangana468 2 ปีที่แล้ว +2

    සුපිරි aiy 👌👌👍💗💗

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

  • @YashmiDinu
    @YashmiDinu 29 วันที่ผ่านมา

    ඉස්සරහට මගේ ජිවිතෙත් මේ වගේ😢

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +1

    🤗❤️

  • @anuruddikamallika2457
    @anuruddikamallika2457 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤ලස්සනයි...

  • @pooloo-e9f
    @pooloo-e9f 2 หลายเดือนก่อน

    Mn oyata godak adarei vihaga❤ kohe hitiyath hodin enna

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ 2 ปีที่แล้ว

    ෙකාචිචර අැහුවාත් මදි හරිම ලස්සනයි🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @rasindupramod8550
    @rasindupramod8550 2 ปีที่แล้ว

    අඩේ සුපිරී බන් යිරබැස යන හැන්දෑවට ඒකත් ඕනෙ සුදම් ගේ

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +1

    Hirusta walin apu kenekda tik tok eke thibila hoyala balala ahanna gaththe meyage sindu.ලස්සනයි

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️

  • @hansikasandamali3874
    @hansikasandamali3874 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤️ලස්සනයි...

  • @dileepmaduranga6207
    @dileepmaduranga6207 2 ปีที่แล้ว

    Lassanai aiye super voice ekak oyata thiyenne good luck 🥰🥰🥰

  • @DininduMalithMadhushan
    @DininduMalithMadhushan 2 ปีที่แล้ว

    අඩේ මරු ඊලග එක සුදම් චාමර අයියගේ සිංදුවකට කරමු 💞