මහමෙව්නාවේ පින්බර කවි පෙළක් Sl wow tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 483

  • @kasunsir5692
    @kasunsir5692  ปีที่แล้ว +125

    මම මේ video එක දාන්න හේතුවක් තියෙනවා. ජීවිතේ නැති කර ගන්න ගියපු අවස්තාවකදි අහම්බෙන් tv එකෙන් මේක අහන්න ලැබුනා...හිත ගොඩක් වෙනස් උනා.....හැම වෙලේම මේ කවි ඇහුවා....හිතේ තිබ්බ දුක නැති උනා....... ජීවිතේ බේරුනේ මේ කවි නිසා...........ඉතින් මේ උතුම් කවි ටික හැමෝටම අහන්න...ම්න් මගෙ channel එකේ දැම්ම ... share කරලස් යාලුවන්ටත් අහන්න සලස්වන්න.....මන් වගේ ජීවිතේ වෙනස් කර ගන්න එයාලටත් උපකාර වේවී..............සමහරවිට ජීවිතේ නැති කර ගන්න යන කෙනෙක්...එකෙන් බේරේවි...ඔයලට ලොකු පිනක්.......නමෝ බුද්ධාය

  • @DmDinu-h7v
    @DmDinu-h7v 5 หลายเดือนก่อน +4

    අහමම්බෙන් හමු උනත් මේ කවි ටික සිත් සනසනවා, සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!ලොව ම හඩ බැබලේවා!!!!තෙරැවන් සරයි දෙවි පිහිටයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @RajehewalyaSriyralata
    @RajehewalyaSriyralata 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ මෙහෙනින්,වහන්සේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේ වා 🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @SumithRathnayaka-n9g
    @SumithRathnayaka-n9g ปีที่แล้ว +21

    මෑණියනි ඹබ වභන්සෙලා සියලු දෙනා නිදුක් නිරෝගී සුවය ලැබේ සෑම දිනකම මෙවැනි බුදු ගුණ අහන්න ලැබෙනවා

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පිංවත් මෙහෙණින් වහන්සේලාට තෙරුවන් සරණයි 🙏 නීරෝගී බව ලැබේවා නමස්කාරය වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🇱🇰🙏🇰🇼🙏🙏🙏

  • @nishanthapradeep8586
    @nishanthapradeep8586 ปีที่แล้ว +24

    මම හැමදාම උදේට මෙිබණ ටික අහනවා මෑනියනි ඔබ වහන්සේලාට ඔය මිහිරි හඞට තව තවත් ධෛර්ය්‍ය ශක්තිය ලැබෙිවා සාදු සාදු සාදු

  • @IsharaLakmali-rt8eg
    @IsharaLakmali-rt8eg ปีที่แล้ว +59

    සාදු! සාදු! අහන්න අහන්න සිත නිවන අරුත් බර පැදි පෙළක්.මෑණියන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.!🙏🙏

    • @milanimotomaski8303
      @milanimotomaski8303 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @k.swijesinghe7870
      @k.swijesinghe7870 ปีที่แล้ว +2

      සාදූ සාදූ...!!!!

    • @tharindujayawardhana8538
      @tharindujayawardhana8538 8 หลายเดือนก่อน

      Sadu,sadu,sadu,budu,sarani

  • @kanthiperera6509
    @kanthiperera6509 9 หลายเดือนก่อน +3

    සාදු සාදු මෑණියන් වහන්සේලාට පිං අත් වේවා .මෙම විඩියො එක අපිට බලන්නට ,අසන්නට සැලසුම් කර ඔබටත් පිං අත් වේවා .තෙරුවන් සරණයි .

  • @S.kRamya
    @S.kRamya 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ මෑණියන් වහන්සේලාට ධර්මය අවබෝධ වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +12

    🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷සුමන සමන දෙවියන්ගේ පුදබිමේ සිට කරනා ඒ කවිවන්දනා ගොඩක් පිං මම ඒ උතුම් පාද නමස්කාරයකර හා සමානයි ඒ උතුම් පාද ස්පර්ශ කරා හා සමානයි .මාගේ නමස්කාරය ඒ මහා සංඝ රත්නය තෙරණියට හා සියලුම සංඝ රත්නයටම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏

  • @SingRuba
    @SingRuba ปีที่แล้ว +5

    සිතට මහා සැන්සීමක් දැනෙන්නේ .හැමදේම අමතක වෙලා අමුතුම සැහැල්ලුවක් දැනෙනවා .මෑනියනි ඔබට පින්.🙏🙏❤️❤️🙏 සාදු සාදු සාදු

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +2

    අනේ සිත නිවන කව් දේශනා වක් බුදු ගුන වැනසී අමතක ව් යන පසුබිම ක ජිවත් වන අපට මෙවන් දේසනා වන් ඇසෙද්දි දැනෙන්නෙ පුදුම සැනසීමක් මෙම දේසනා ව හැමදෙනාටම අසන්න ලැබෙවායි එක සිතින් ප්‍රාර්ථනා කරම් මෙහෙනින් වහන්සේ ඇතුලු සියලුම මෙහෙනින් වහන්සේලාට ත් දේසනා වට සවන් දුන් සැමටත් උතුම් දර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻 සාදු සාදු සාදු 🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴

  • @senulithiyansa5332
    @senulithiyansa5332 10 หลายเดือนก่อน +3

    තෙරුවන් saranai මෑනියන් වහාන්සේලාට සාදු සාදු සාදු

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +40

    මම හැමදාම උදේට අහනව...හිත පුදුම විදියට සැනසෙනව....තෙරුවන් සරනයි උතුම් මෑනියනේ ඔබ වහන්සේලාට..🙏🙏🙏

    • @MethukiSithuki
      @MethukiSithuki 8 หลายเดือนก่อน

      Mamath me kawi Pela ahanawa poduma tharamt sitha sanasenawa manisyani oba wahanselata niwanin sanasimata me pinsma mahopakari weva theruwan saranai obawahanselata

  • @PadmaKumari-on7yc
    @PadmaKumari-on7yc 8 หลายเดือนก่อน +3

    මටද නදිනක සාසනෙට එන්න ලැබෙවා හිතක් පහලවෙවා මැනියනි ඔබලට බුදුසරනයි

  • @nandanianusa181
    @nandanianusa181 3 หลายเดือนก่อน +1

    මටත් මගේ පවුලේ සැමදෙනා ගෙ යහපත් බලාපොරොත්තු ඉටු වේවා සැමට උතුම් රාහුල මාතා යශෝධරා මහා තෙරණිය පිහිට නිරතුරුවම ලැබේවා.....

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th ปีที่แล้ว +11

    ග්‍රී පාදස්තානායට නමස් කාර කරම් මේ කව්පෙල ගායනය අසන විට හදවතට දැනේන සතුට මේ ඇසිම ලොකු පිනක් මේහෙණි වාහාන්සෙලාට නමස් කාර කරමි හදවතට කදුලු වැටෙනවා බුදුන්ගේ පිලිසරණ ලැබේවා ලැබේවා ලැබේවා

  • @jayalal966
    @jayalal966 ปีที่แล้ว +22

    මෑණියනි දිර්ඝ ආයුෂ ලැබ මේ වගේ දේශනාඇසිමට අපට ලැබේවා

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 ปีที่แล้ว +31

    අරුත් බර,සිත නිවෙන ලස්සන පැදි පෙලක් .අහන්න අහන්න සිත නිවෙනව.සැහැල්ලු වෙනව .ඔබ වහන්සේලා සොයන නිවන් මග කරා ලගාවීමට හැකිවේවා.තෙරුවන් සරනයි !!!! මෑනිවරුනි.

  • @dilinayahampath9532
    @dilinayahampath9532 ปีที่แล้ว +22

    😇මේ උතුම් මිහිරි ධර්මය ශ්වණය කල පිනෙන් මාටත්! ඔබ සැමටත්! පින්වත් මෙහෙණින් වහන්සේලාටත්! මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලැබේවා යැයි පතමී...!🙏🙏🙏..!

  • @RasikaSubhasinghe-nj4nq
    @RasikaSubhasinghe-nj4nq ปีที่แล้ว +5

    මගේ එකම ආසාවත් පැවිදි වී මේ විදියට නිවන ලගා කර ගන්න. ශ්‍රී පාද පද්මයට මාගේ නමස් කාරය වේවා.. සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @gamingwithsaduwasl8788
    @gamingwithsaduwasl8788 ปีที่แล้ว +6

    සාදු! සාදු !සාදු! පින්වත් මෑණියන් වහන්සේ ලාට උතුම් චතුරාර්ය සත්තයම අවබෝධ වේවා !

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +6

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සුමණ සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාද නිරතුරුව ලැබේවා තෙරුවන් සරණයි පිංවත් මෑණියනි 🙏🙏🙏

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 ปีที่แล้ว +5

    නමෝබුද්ධාය පින්වත් මැණිවරැන් වාහන්සේලා. නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +9

    මහ ප්‍රජාපති මෙහෙනින් වහන්සේ වැඩිය මග වඩින්න මෙහෙනින් වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว +10

    ඉතාමත්ම,,vishishtai,සාදු,සාදු,සාදුමහපොලොවෙි,මෙිවගේ,දේ,,වලුත්,වෙනවනෙ,බුදුගුන,අනන්තයි,,අපුමානයි

  • @tharindumadusanka9878
    @tharindumadusanka9878 3 ปีที่แล้ว +16

    නමෝ බුද්ධාය 🙏සියලු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jesikasakunthal8366
    @jesikasakunthal8366 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්සේලාට දීර්ගායුෂ ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InekaKumarage
    @InekaKumarage ปีที่แล้ว +23

    තෙරැවන් සරනයි මෑනියන් සැම දෙනාටමමම හොයන මග මෙය තමයි සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු!🙏🙏🙏❤❤❤🙏🙏🙏 බුදු සරණයි.

  • @Karunarathna-i5r
    @Karunarathna-i5r ปีที่แล้ว +12

    ශ්‍රී පාද වන්දනාවට මම නමස්කාර කරමි, මගේ අහිංසක බලාපොරොත්තු ඉටු වෙවා

  • @indranih.p9013
    @indranih.p9013 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...බුදුසරනයි තෙරුවන්සරනයි පරිස්සමට ..ඉදිමු...දෙවිපිහිටයි ...

  • @damindawijesingha1927
    @damindawijesingha1927 4 ปีที่แล้ว +33

    අති උත්තම කල්යාන මිත්‍රයානන් වහන්සේලා ට මගේ නමස්කාර වෙිවා ..

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +7

    හිතම නිවී පහන් වන උතුම් කවි පෙළ ගායනා කළ මෙහෙණින් වහන්සේලා ට බොහෝ පිං ලැබේවා.! ඇසූ සැමට සෙත සැලසේවා...! සාදු සාදු සාදු...!

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් මෑණියන් වහන්සේලාට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 ปีที่แล้ว +5

    🙏🌹 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු මාගේ නමිිස්කාර වෙිිවා තෙරැවන්සරණයි දිර්ඝායු පතනවා ඹබ සැමට .🤗 උදා වු අද දවස සාමය සතුට සැනසිම පිරිසුන්දර උදෑසන ක් වෙිිවා 🙏🙏🙏🙏 .

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🌼🌼🌼💮💮🌸🌸🌺🌺🌼🌼🌺🌺💮💮🌸💮

  • @dragon200k
    @dragon200k 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි.සාදු සාදු සාදු

  • @apekkhasagari7579
    @apekkhasagari7579 ปีที่แล้ว +6

    සාදු!!!🙏 සාදු!!! 🙏සාදු!!!🙏 සියලුම පින්වත් මැනියන් වහන්සේට තෙරුවන් සරනයි!!! දෙවි පිහිටයි!!!

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +35

    ස්‍රී පාද පද්මයට නමස්කාර වේවා .පින්වත් මෑනියන්ට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා සාදු සාදු සාදු නමොබුද්දාය !!!

  • @damaynthihapugoda-ny4yv
    @damaynthihapugoda-ny4yv ปีที่แล้ว +11

    සාදු සාදු පින්වත් මෑණියන් වහන්සේලාට තෙරුවන් සරණයි

    • @jayalal966
      @jayalal966 ปีที่แล้ว

      ඔය කටහඩ සැමදාම රැක දේවා මෑණියනි බුදු සරණයි

    • @chamilaudawatta
      @chamilaudawatta ปีที่แล้ว

      Sadu...dadu....
      Sadu...🙏🌹🙏🌷🙏🌼🙏🌸🙏💮🙏🌺🙏🌻🙏🏵️🙏🙏🙏🙏🙏🙏

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 7 วันที่ผ่านมา

    මෑනියනි ඔබ සියලුම දෙනාට පිං අනුමෝදන් වේවා මහාප්‍රජාපති මෑනියන්ට වැඩි මග යන්න ලැබේවා .🙏🙏🙏🙏

  • @malanisudarma1997
    @malanisudarma1997 ปีที่แล้ว +27

    අනේ මටත් ආසයි මේ විදිහියට අමා නිවන ලගාකරගන්න පැවිදී වී 🙏😚

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 หลายเดือนก่อน +2

    සාදු 🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 🧘🧘🧘

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼.ථාතගතසමිමාසමිබුදුරජානමි වහන්සෙට නමස්කාරයවෙිවා 🙏🌼🙏🌼🙏🌼

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว +7

    🙏 ගරුතර පිණ් වත් මැනියන් හට මාගේ නමස්කාර ය වේවා නමස්කාර කර ම් සිත නිව් සැනසෙවා පිණ් සිද්ද වේවා දර්ම දානයක් මවෙවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🌸🏵️🌼🙏🙏🌸🏵️🌼🙏

  • @cjayathilaka9545
    @cjayathilaka9545 2 หลายเดือนก่อน

    සාදු..සාදු..මෙහෙණින් වහන්සේලට දීර්ඝායුවේවා!!!

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +15

    🙏🙏🙏🌺🌺🌷🌷ඒ උතුම් කව් පෙල සිත නිවනාසේ මාගේ පිං වත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏🙏

  • @indraniperera8875
    @indraniperera8875 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු කරමු වන්දනා .🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +2

    නමො බුද්ධය බුදු ගුන අනන්ත සියලුම අකුසල් දුරැවෙව සත්පුරුෂ ඇසුරම ලැබෙවා නවන් මගම ලැබෙවා මැනිවරැන් නිදුක් නිරෙගි සුවය ලැබෙවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 ปีที่แล้ว +5

    දවසක් පට්න් ගත්ත පහන් සිත් ඇති කර ගන්න අපට කියා දුන් බුද්ධ ශුාවිකාවන් වහන්ලාට මාගේ නමස්කාර ය වෙිවා 🙏🙏🙏🙏

  • @kwtkwt1023
    @kwtkwt1023 ปีที่แล้ว +3

    මේක නම්.භාවනාවක්.බුදු.සරනයි.මේහේනීන්.වහාන්සේලාට

  • @gamngsaveey690
    @gamngsaveey690 7 หลายเดือนก่อน +2

    ශ්‍රී පාද ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත්.මෙහෙනින් වහන්සෙලාට,,,සද්ධර්මය සම දොනාටම අවබොධ කර දිමට ශක්තිය දයිර්ය ලෑබෙවා

  • @sunwookun9059
    @sunwookun9059 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වාහන්සේලාට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 10 หลายเดือนก่อน

    පිංවත් මෙහෙණින් වහන්සේලාට තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏🌺🙏🌼🙏🌻🙏🍁🙏💞🙏🌷🙏🌹🙏🌸🙏🇱🇰🙏🇰🇼🙏🌼🙏🌼🙏

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 9 หลายเดือนก่อน +1

    සාදු 🎉සාදු🎉 සාදු 🎉 බුදු 🎉සරණයි 🎉 🙏🙏🙏🙏🙏💥

  • @sudharshaninadee8240
    @sudharshaninadee8240 3 หลายเดือนก่อน

    ශ්‍රී පාද පද්මයට මාගෙ නමස්කාරය වෙවා. බුදු ගුණ අනන්තයි. බුදු බල අනන්තයි.සාදු ..සාදු...සාදු ..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +5

    🌹🙏🌹🙏🌹🙏🙏 නමෝ 👏👏👏👏👏 බුද්දාය 🌹🙏🌹🙏🌹 සාදු සාදු 🌹🙏🌹🙏 බුදු 👏👏👏👏👏 ගුණ 🌹🙏🌹🙏🌹🙏 අනන්තයි සාදු සාදු 👏👏👏👏👏👏 🌹🙏🌹🙏🌹🙏🌹👏👏👏👏👏👏👏 සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🌹🙏🌹🙏🌹👏👏👏👏👏

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් සම්මා සම්බුදු ශ්‍රි පාද පත්මයට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් මහ මේවුනා සියලු මෙහෙනින් වහන්සේ ලාට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා .🙏🙏🙏🙏🙏

  • @thusharasampath7207
    @thusharasampath7207 3 หลายเดือนก่อน

    නිවන් අවබොද කර උතුම් අරහත්ඵල ලග වේවා විශ්වයයේ පිහිට ලැබේවා

  • @leenarodrigo9868
    @leenarodrigo9868 ปีที่แล้ว +1

    සර් ඔබට ගොඩක් පින් .මමත් ඇහුවා .හිත නිවෙනවා. ඇති තරම් අහන්න පුළුවන් .

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน

    මැනියනි අහම්බෙන් දැක්කෙ ඔබලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් මෑණියන් වහන්සේට තෙරුවන් සරනයි

  • @kumarirathnayake2760
    @kumarirathnayake2760 ปีที่แล้ว

    Me කවි ඇසෙන විට හිතට පුදුම senasimak denanne ...oba වහන්සේලා සියලුම දෙනාට බුදු saranai ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +6

    🙏🌷🙏🌷සාධු සාධු සාධු පිංවත් මෑණියන් වහන්සේලාට මම නමස්කාර කරමි සාධු සාධු සාධු 🌷🌷🙏🙏🌷🌷🙏🙏

  • @RasikaGayani-b2x
    @RasikaGayani-b2x 11 หลายเดือนก่อน

    සාදු සාදු මෑණියන් වහන්ස නිවන් දකින්නට මේ පිනම ඇති ජයවේවා

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว

    Sadu sadu sadu mage namskaraya wewa සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම සුබ !!!🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺teruwan sarnai devi phita i 🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 4 ปีที่แล้ว +102

    සත්පුරුෂයිනෙ ගෙදර සියලු දෙනා සමග දිනකට එක පැයක් ධර්ම දේශනාවක් අහන්න පුරුදු වෙමු ..."අපේ අනාගතය" උතුම් සද්ධර්මයෙන් සුපෝෂිත කරමු...

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +5

    අහන්න අහන්න අසා හිතනවා
    🌷🌼🌷🙏🙏🙏🌷🌼🌷

  • @pathmakumari6843
    @pathmakumari6843 ปีที่แล้ว +7

    බුදු සරණයි සියලු ම මැණියට හරි ම මිහිරියි 🌹🌹🌹🌹🌹

    • @achalasamanthika2173
      @achalasamanthika2173 ปีที่แล้ว

      මැනියන්.වහන්සේලාට.තෙරැවන්.සරනයි.

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว

    ගරු මෑණියන් Wasalata Maga Uthum ma නමස්කාර ya Wawa TharuwanSaranai 🌹🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว

    උතුම් සිරිපා සමිදුන්ගේ පිහිට ආශිර්වාදය ඔබ සියලු දෙනටත් ලෝකවාසී ජනතාවටත් හිමි වේවා-----සාදූ ...සාදු.....සාදු

  • @rkumarikumari5125
    @rkumarikumari5125 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා

  • @gayachandhani9865
    @gayachandhani9865 ปีที่แล้ว +14

    ශ්‍රි පාද පද්මයට මම වන්දනා කරම්. මාගේ නමස්කාරය වේවා ...🎉🎉🎉🎉🎉🎉

    • @erangakangara4406
      @erangakangara4406 ปีที่แล้ว +1

      උතුම් වම් සිරිපා පත්මය නමාමි තෙරුවන් සරනයි

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +2

    උතුම් සිරිපා කමලට මාගේ නමස්කාරය වේවා ! ! !
    සාධු ! සාධු ! ! සාධු ! ! !

  • @jayamala7987
    @jayamala7987 5 หลายเดือนก่อน

    Meeniyan වහන්සේලා ta මාගේ නමස්කාර ya වේවා neerogi වේවා dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ASho-td4uz
    @ASho-td4uz 5 หลายเดือนก่อน

    අවසන් වරට mage 😢 neth piyawrna මොහොතේ buduhemiruwa mata mawee paneawa🙏🙏🙏

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධය සියලුම මැනියන් සියලුම දෙනාටම දිර්ගායු ලබෙවා 🙏🙏🙏

  • @tikiribanda8040
    @tikiribanda8040 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    එ උතුම් යශොදරා මහ රහත් තෙරනින් වහන්සෙගෙ මග යන්නට මටත් සියලු දෙනාටත් පුළුවන් වෙවා❤️
    සත්‍ය මාර්ගයම පෙනෙවා

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว

    සාධු සාධු සාධු බුදුන් සරණයි ආපෙග මැනියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +3

    උතුම් mehenin wahanseelata mage namaskaaraya wewa budusaranai ❤❤❤🙏🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว

    🙏🙏🙏
    නමෝ බුද්ධාහය..
    සාදු.. සාදු සාදු...🙏🙏🙏🌹

  • @ajithkodikara688
    @ajithkodikara688 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෑණියන් වහන්සේලාට🙏🙏

  • @MobileMobile-i6u
    @MobileMobile-i6u 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rihanasrilanka8113
    @rihanasrilanka8113 ปีที่แล้ว

    🙏🙏🙏...sadu sadu sadu mage .නමස්කාර ය..වේවා .......

  • @erandijayasekara4788
    @erandijayasekara4788 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @SriyaAmarasinghe-c9o
    @SriyaAmarasinghe-c9o 8 หลายเดือนก่อน

    සිත නිවුනා මෙය සවන්දීමෙන් සාදු සාදු සාදු😊

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว +1

    Sadu Sadu sadu pinwat oba meniyanta dirga au lbawa 🌸🌺🏵️🙏🙏🙏🏵️🌸🌺🙏🙏🙏🏵️🌸🌺🙏🙏🙏

  • @PabashaDinusith
    @PabashaDinusith ปีที่แล้ว

    පසග පිහිටුවා වදිමි සිරිපතුල නමාමි බුද්ධං ධම්මං සරණේ සරණයි

  • @AnushaPriyadarshani-hd1ye
    @AnushaPriyadarshani-hd1ye 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏මැණියන් වහන්සේලාට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 หลายเดือนก่อน +1

    අනේ මටත් ආසයි පැවිදි වේන්න

  • @InokaSudharshani
    @InokaSudharshani 6 หลายเดือนก่อน

    උතුම් සිරිපා කමලට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @jayamala7987
    @jayamala7987 5 หลายเดือนก่อน

    Meheniyan වහන්සේලා ta මාගේ නමස්කාර ya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 หลายเดือนก่อน

    මේ සිරිපා වන්දනාවන් මගේ සියලුබ් බලාපොරොත්තු ඉටුවී නිවනට යන මන් හෙලිවේවා
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 ปีที่แล้ว

    සාධු සාධු සාධූ 🙏🙏🙏මගේ නම්ස්කාරය වේවා බුදු හිමි ශ්‍රී පාදපත්මයට 🙏🙏🙏

  • @priyankakrishanthifernando8501
    @priyankakrishanthifernando8501 ปีที่แล้ว

    Aka harima asawen mamath auwa meka dapu oyata godak pin budu saranai

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 5 หลายเดือนก่อน

    තෙරූවන්.ගූන.බලයෙන්දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා මෑණියන්ට