පුරාතනයේ ශිව දෙවියන් විසින් ලබාදුන් ඒ මහා බලයක් හිමි පාශාන පහක් සොයාගිය ගවේෂණය | Sinhala Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2023
  • අද කතාවේ නම තමා Indiana Jones and the Temple of Doom. කතාව ගැන කියනවනම් මේ කෙදී වෙන්නේ ජෝන්ස් ඇතුලු පිරිස ගමන් කරන ගුවන් යානය ඉන්දියාවට කඩා වැටෙනවා. කෙසේ නමුත් මොන්ව පූජක වරයෙක් විසින් ඔහුගේ ගම්මානයට එක්කන් යනවා මෙහිදී ඉන්දියානට දැනගන්න ලැබෙනවා මේ විශාල බලයක් හිමි පාශාන ගැන පසුව ඒ දේ සොයා යන ගවේ ශනයක් තමා අද කතාවේ අන්තර්ගත වෙන්නේ.
    ෆිල්ම් එක Download කරගැනීමට සහ අලුත්ම සිනමා News ලබාගැනීමට මෙම Telegram චැනලයට ජොයින් වෙන්න - t.me/cinemacharikawa/6
    #sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
    ▶️Music: Power Music Factory
    Channel URL: / powermusicfactory
    ▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemacharikawainfo@gmail.com and we will address them promptly.

ความคิดเห็น • 194

  • @cinemacharikawa
    @cinemacharikawa  7 หลายเดือนก่อน +18

    ෆිල්ම් එක Download කරගැනීමට සහ අලුත්ම සිනමා News ලබාගැනීමට මෙම Telegram චැනලයට ජොයින් වෙන්න - t.me/cinemacharikawa/6

  • @IshuDesilva5
    @IshuDesilva5 8 หลายเดือนก่อน +57

    සතුටුයි අපේ ලංකාවෙ පැරණි නළු නිලයන් මේ වගේ film එකකින් දකින්න ලැබීම❤️

  • @nipunbandara619
    @nipunbandara619 8 หลายเดือนก่อน +85

    ඩී ආර් නානායක්කාර,දෙනවක හාමිනේ,අයිරාංගනී සේරසිංහ,තලතා ගුණසේකර ,හෙයියන්තුඩුවෙ රාජා 😍😍❤❤

    • @RukmanCosta
      @RukmanCosta 7 หลายเดือนก่อน +9

      ඩී.ආර්.නානායක්කාර අපේ අම්මගෙ අයියගෙ නෝනගෙ තාත්තා.

    • @nuwanniroshan7320
      @nuwanniroshan7320 7 หลายเดือนก่อน +5

      දැන් ඉන්න වුන් මේ කවුද කියලා දන්නෙවත් නැ

    • @oralphat9678
      @oralphat9678 5 หลายเดือนก่อน

      ​@@nuwanniroshan7320 oya marilada 😢 💔

    • @its_hn
      @its_hn 5 หลายเดือนก่อน

      @@oralphat9678😂😂

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 4 หลายเดือนก่อน +1

      රූබි ද මැල්

  • @lakshansenarathna740
    @lakshansenarathna740 8 หลายเดือนก่อน +20

    Review එකට Thankyou ✌️
    මේ වගේ සුප්‍රකට චිත්‍රපටයක අපේ ලංකාවෙ ප්‍රවීණ රංගන ශිල්පීන් 05 දෙනෙක් රංගනයෙන් දායක වීම වගේම සිංහල භාෂාවෙන් දෙබස් ඉදිරිපත් කිරීම අපට ඉතාමත් ගෞරවයක්.

    • @user-bk6gs2rv9e
      @user-bk6gs2rv9e 7 หลายเดือนก่อน

      Api ගෝත්‍රිකයො තරමට නොදියුනුයි 😂

    • @ganithajanitha
      @ganithajanitha 5 หลายเดือนก่อน +1

      nathiwa ithin indian debas kiyawandada me sinhala minissunta kiyalakshan.

  • @yeshandiluusha
    @yeshandiluusha 8 หลายเดือนก่อน +10

    ඩවුන්ලෝඩ් කරලා බලනවට වඩා ඔයාගෙ කටහඬ එක්ක රිවීව් බලන එක මරු. පුළුවන් නම් ඔක්කොම ටික දාන්න මේ වගේ. ජය

  • @gunarathnagunarathna3654
    @gunarathnagunarathna3654 7 หลายเดือนก่อน +5

    මම මේක බලුවේ 1993 ඇමරිකන් කෙනෙක් ගෙනාපු dek පීස් එකකින්. අද තමයි අයෙත්. සුපිරි ෂෝ එකක්.❤️❤️❤️

  • @SehathSenyuru
    @SehathSenyuru 8 หลายเดือนก่อน +15

    හෙයියන්තුඩුවේ රාජා❤️

  • @ashenuthpala5166
    @ashenuthpala5166 8 หลายเดือนก่อน +7

    කෙදිරි ගාන්නෙ නැති clear voice එකක් patta👌🏼

  • @user-nn1dk2gf5k
    @user-nn1dk2gf5k 3 หลายเดือนก่อน +1

    ආදරේ මචං මං ආසාවෙන් හොයපු film එකක් . ඒ ⁣කාලේ ලොකේ කොච්චර දියුනුද අපිට ඒ කාලෙ මේ පරිසරය දියනු ඇසකින් බලන්න පුළුවන් උනු එකම වාසනාවක් ❤

  • @n4dyt603
    @n4dyt603 8 หลายเดือนก่อน +6

    තාපස වරයත් ලංකාවේ ඉතා පැරණි නලුවෙක්

  • @namalisagarika871
    @namalisagarika871 8 หลายเดือนก่อน +4

    👌 නියමයි ඔයාගේ voice එකෙන් අහනකොට තමා පට්ටම පට්ට

  • @DularaBro
    @DularaBro 7 หลายเดือนก่อน

    Film Review Ekata Godaak Sthuthie❤‍🔥Oyage Katahadata Mn Godaak Adarei Bro❤‍🔥

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤
    Thank for sharing my friend

  • @Anudeesithseya
    @Anudeesithseya 8 หลายเดือนก่อน +10

    දෙනවක හාමිනේ,තලතා ගුණසේකර ,අයිරාංගනී සේරසිංහ,ඩී.ආර්.නානායක්කාර ❤❤

    • @Anudeesithseya
      @Anudeesithseya 8 หลายเดือนก่อน +2

      හෙයියන්තුඩුව රාජා ත් ඉන්නව.කියන්න අමතක උනා . ❤️❤️

    • @udayanganirammiyalatha4772
      @udayanganirammiyalatha4772 6 หลายเดือนก่อน +2

      රූබි ද මෙල්

  • @TharukaRamanayake-ns3ro
    @TharukaRamanayake-ns3ro 8 หลายเดือนก่อน +6

    ආදරෙයි ශ්‍රී ලංකා

  • @tharushalakshan8021
    @tharushalakshan8021 8 หลายเดือนก่อน +4

    Ube film balanna මාරවිදිහට ඇබ්බැහිවෙලාබන් inne supiri film.ek.❤️

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +1

    සුපිරි ... ජයවේවා

  • @pasinduhansaka8382
    @pasinduhansaka8382 8 หลายเดือนก่อน +1

    Supiri❤.නිදන් katha tikak daanna

  • @thusharaariyarathne5741
    @thusharaariyarathne5741 5 หลายเดือนก่อน +2

    D.R.Nanayakkara was there! Superb!!!

  • @user-jk6kz2pv2v
    @user-jk6kz2pv2v 8 หลายเดือนก่อน +2

    Danakam mama balann hitiye ❤🎉

  • @Story_Mentors2011
    @Story_Mentors2011 8 หลายเดือนก่อน +3

    🎉ඔයනම් පට්ට❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 4 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤️❤️❤️

  • @user-yg6ho7bl5m
    @user-yg6ho7bl5m 8 หลายเดือนก่อน +2

    niyami aiye
    ohommama karan yan

  • @AdeeshaDulika-xi2tx
    @AdeeshaDulika-xi2tx 8 หลายเดือนก่อน +2

    Supiri❤️🔥

  • @_SHAN_HUB
    @_SHAN_HUB 8 หลายเดือนก่อน +1

    සුපිරි හොඳේ 😁😁

  • @Ocean_SkyP
    @Ocean_SkyP หลายเดือนก่อน +2

    ඇත්තටම මේ ලෝකෙ සිංහල කතා කරන්නෙ සීයට ඉතාම සීමිත ගානක්.. සමහරක් විට සීයට දෙකක්වත් නැතුව ඇති.ඉතිං ගෝලීය භාෂාවක් වෙච්ච ඉංග්‍රීසි එක්ක බලද්දි අපේ සිංහල භාෂාවත් ගෝත්‍රික භාෂාවක් විදිහට පාවිච්චි කරන එකේ වරදක් දකින්නෙ නෑ.. ඇත්තටම ගෝත්‍රික හෝ මළ භාෂාවක් නොවුනත් පිටරට/ඇමරිකන් අය ඒක දන්නෑනෙ.ඒක එයාලට,අපිට මායන්-ග්‍රීක්-ලතින් භාෂා වගේ තමයි

  • @brainheart7955
    @brainheart7955 7 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @tishankavishka1675
    @tishankavishka1675 8 หลายเดือนก่อน +2

    හෙයියන් තුඩුවේ රාජා හස්තියා නේද මේ 😍🥰

  • @priyankalakmal5273
    @priyankalakmal5273 8 หลายเดือนก่อน +2

    Lassanai malli thawa e wage ewa oni budusaranai malli ❤

  • @AdmiringDumplings-ed1bh
    @AdmiringDumplings-ed1bh 5 หลายเดือนก่อน

    Niyamai aiya❤❤❤❤

  • @Sampathweragoda109
    @Sampathweragoda109 8 หลายเดือนก่อน +1

    Adoo maru ekk enakan balagena hitiye

  • @sajee1368
    @sajee1368 8 หลายเดือนก่อน +1

    Mn patta asai bn ube youtube channel akata

  • @maduvijesiri2741
    @maduvijesiri2741 8 หลายเดือนก่อน +1

    Ada kathawath harima lassanai💚💚💚

  • @user-ft7nq4tn8s
    @user-ft7nq4tn8s 8 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @vinodthilina7225
    @vinodthilina7225 7 หลายเดือนก่อน +1

    Supiri 🔥❤️

  • @devappiyamahanama8197
    @devappiyamahanama8197 8 หลายเดือนก่อน +1

    එක🎉❤

  • @hirushanchandupa1800
    @hirushanchandupa1800 8 หลายเดือนก่อน +1

    Supiri💯

  • @user-xx9fg1fx4h
    @user-xx9fg1fx4h 8 หลายเดือนก่อน +2

    හැමදාම ගවේෂණ video දෙන්න

  • @soba8491
    @soba8491 8 หลายเดือนก่อน +11

    පිටරට මිනිස්සුන්ට කොච්චර වටිනවද අපිට වටින්නැති රට.

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 8 หลายเดือนก่อน +4

    දෙනවක හාමිනේ 😊😊

  • @Zero_edits_917
    @Zero_edits_917 8 หลายเดือนก่อน +1

    Supiri

  • @kavindaisuru5140
    @kavindaisuru5140 8 หลายเดือนก่อน +1

    Super 🎉

  • @vimukthiravihansa774
    @vimukthiravihansa774 8 หลายเดือนก่อน +1

    Ubage voice eka ptta mchn

  • @malithanuradha4379
    @malithanuradha4379 8 หลายเดือนก่อน +3

    Temple Run game එක හදලා තියෙන්නේ මෙකෙන්ද එතකොට 😁😅

  • @charindupramoda4176
    @charindupramoda4176 8 หลายเดือนก่อน +48

    ඒක තමා අපිට තියන එකම විනෝදෙ 😊 කාටද මතක පූජකයට රගපාන නලුව

    • @RaisNation
      @RaisNation 8 หลายเดือนก่อน

      ❤hmmmm

    • @chathurangahasitha4209
      @chathurangahasitha4209 8 หลายเดือนก่อน +1

      B.R නානායක්කාර

    • @nishanindika525
      @nishanindika525 8 หลายเดือนก่อน

      B.R නෙවෙයි R.D නානායක්කාර දොන් රටර් නානායක්කාර

    • @nishanindika525
      @nishanindika525 8 หลายเดือนก่อน +1

      අනෙ sorry D.R

    • @nuwanbasnayaka9555
      @nuwanbasnayaka9555 8 หลายเดือนก่อน

      මට

  • @slmalindha700
    @slmalindha700 8 หลายเดือนก่อน +1

    සු❤පි🧡රි💛

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 8 หลายเดือนก่อน +39

    අයිරාන්ගනී සේරසින්හ මහත්මිය

    • @sampathkolla9810
      @sampathkolla9810 8 หลายเดือนก่อน +3

      Denawaka හාමිනේ

    • @DiliniAshika-xc9ut
      @DiliniAshika-xc9ut 8 หลายเดือนก่อน

      @@sampathkolla9810 පිස්සුද සේරසින්හ මහත්මිය මැරුණ වෙලේත් ඔය ෆිල්ම් එක ගැන සදහන් කලා.

    • @user-gv3or7mp1m
      @user-gv3or7mp1m 8 หลายเดือนก่อน

      D.R නානායක්කාර

  • @sl.....2707
    @sl.....2707 8 หลายเดือนก่อน +7

    ඒ තාපස තුමාව අදුර ගත්ත අයකො කෝ ඉන්නවද

  • @sameeramadusanka3399
    @sameeramadusanka3399 8 หลายเดือนก่อน

    Nice Movie..❤❤

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 8 หลายเดือนก่อน +2

    හතුරට ඉන්නෙ සුපිරි නලුවෙක් අමිරිශ් පූරී

  • @gggglakmal5040
    @gggglakmal5040 8 หลายเดือนก่อน +16

    තාපසයට රගපාන්නෙත් හොද නලුවෙක් ලන්කාවෙ.නමනම් අමතකයි .

    • @thashiwasana2000
      @thashiwasana2000 8 หลายเดือนก่อน +2

      ලෝඩ් අයියා නෙහ්. මටත් නම මතක නෑ

    • @pasaniindushikajuwandarage8168
      @pasaniindushikajuwandarage8168 8 หลายเดือนก่อน +1

      DR,නානායක්කාර

    • @gggglakmal5040
      @gggglakmal5040 8 หลายเดือนก่อน

      @@thashiwasana2000 🤔🤔🤔

    • @oracle3609
      @oracle3609 8 หลายเดือนก่อน +1

      අයිරාංගනී සේරසිංහ මහත්මියට එහා පැත්තෙ ඉන්න ආච්චි අම්මත් නිලියක්

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 4 หลายเดือนก่อน

      ඩී ආර් නානායක්කාර මහතා

  • @nisansalamadubhashini8887
    @nisansalamadubhashini8887 8 หลายเดือนก่อน +1

    Best

  • @LeshanInduwara-tv5mc
    @LeshanInduwara-tv5mc 8 หลายเดือนก่อน +4

    👍

  • @RameshFernando-tv2dc
    @RameshFernando-tv2dc 8 หลายเดือนก่อน +5

    ඩී ආර් නානායක්කාර තමා තාපසයා😂😂

  • @user-me1mn7um4d
    @user-me1mn7um4d 3 หลายเดือนก่อน

    👍🔥

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @Kanishka-ie9vb
    @Kanishka-ie9vb 6 หลายเดือนก่อน +3

    දෙනෝක හාමිනේ නේ..

  • @Dexterpanda.
    @Dexterpanda. 6 หลายเดือนก่อน +1

    💐🌍

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +3

    තාපස තුමාම් අදුනනව❤❤❤

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 4 หลายเดือนก่อน

      ඩී ආර් නානායක්කාර . හෙයින්තුඩුවෙ රාජා...රූබි ද මැල්...අයිරාංගනී සේරසිංහ....තලතා ගුණසේකර ..

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 4 หลายเดือนก่อน

      දෙනවක හාමිනේ

  • @BinaraGta
    @BinaraGta 8 หลายเดือนก่อน +4

    ඉස්සෙල්ල ම කියන්න ඕනේ ඔයාට තියෙන්නේ ටෙලිග්‍රෑම් ගෘප් එකක් නෙමෙයි ඒක channel එකක්
    අනික ඔයා කලින් දාපු එකත් download කරන්න තියා බලන්න වත් ඒ ලින්ක් එකට අදාළ ගෘප් එකට යන්න බෑ 😟

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 8 หลายเดือนก่อน +2

    මං ඉස්සර ආසාවෙන් බලපු ෆිල්ම් එකක් දෙනවක හාමිනේ. අයිරාංගනි සේරසිංහ.DR.නානායක්කාර ඔයා එක නිලියයි ඔන්න මං තුනක්ම කියුවා

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 4 หลายเดือนก่อน

      තලතා ගුණසේකර ..රූබි ද මැල්

  • @reshuproductions4014
    @reshuproductions4014 6 หลายเดือนก่อน +1

    me film eken game ehekuth hadala thiyenava🎉🎉🎉🎉🎉

  • @dilanharshaka3300
    @dilanharshaka3300 8 หลายเดือนก่อน

    thawath me wage katha tikak gennako yalu ❤

  • @shehansachintha-8972
    @shehansachintha-8972 8 หลายเดือนก่อน +1

    💖💖

  • @samindapradeep1329
    @samindapradeep1329 8 หลายเดือนก่อน +1

    Onna ada mea kathawath ekkama subscribe kala...

  • @agssljournal5551
    @agssljournal5551 8 หลายเดือนก่อน +1

    Hmm

  • @nuwandharmakerthi2079
    @nuwandharmakerthi2079 8 หลายเดือนก่อน +3

    හොඳ movie එකක් . පුලුවන්නම් සොම්බි MOVIE එකක් ගේන්න

  • @user-km4im6bu1y
    @user-km4im6bu1y 8 หลายเดือนก่อน +2

    මේ ෆිල්ම් එක හදපු විදිය ඕනෙ කාටද

  • @Athulajayasingha
    @Athulajayasingha 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 7 หลายเดือนก่อน

    Oya voice eken horror film ekak one

  • @user-fl4vp9xu2y
    @user-fl4vp9xu2y 8 หลายเดือนก่อน +1

  • @user-cx4nq5tc5z
    @user-cx4nq5tc5z 8 หลายเดือนก่อน +3

    Mama thamai palaweniya

  • @user-uy8hr4zu8n
    @user-uy8hr4zu8n 8 หลายเดือนก่อน +1

    ❤😊

  • @sampathkolla9810
    @sampathkolla9810 8 หลายเดือนก่อน +2

    Denawaka හාමිනේ

  • @rasindumadumal5741
    @rasindumadumal5741 8 หลายเดือนก่อน +1

    Indiana jones kathawe sinhala translate book set eka ganna thiyanawda
    danna kennek kiyannako

  • @user-cx4nq5tc5z
    @user-cx4nq5tc5z 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤🙈🙈

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 7 หลายเดือนก่อน

    ❤❤❤ meka man baluwe 1992 Denawak hamine Dr nanayak kara ruubeda mall supar movie akak

  • @kavindugayantha2801
    @kavindugayantha2801 8 หลายเดือนก่อน +1

    National treasure ithuru kotas tika danne nadda brother

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤👌👌👌😊

  • @Anuwa1st
    @Anuwa1st 8 หลายเดือนก่อน +1

    Me film category ekenm film dnn ❤️

  • @sajini_alsongs
    @sajini_alsongs 8 หลายเดือนก่อน

    සිංහල හින්දි ඔක්කොම මික්ස් වෙලා ලස්සනයි හැබැයි

  • @lahiruprabath5672
    @lahiruprabath5672 7 หลายเดือนก่อน

    ape okkoma nalu niliyo set eka inne

  • @gggglakmal5040
    @gggglakmal5040 8 หลายเดือนก่อน +2

    දෙනවක හාමිනේ,

  • @Athulajayasingha
    @Athulajayasingha 3 หลายเดือนก่อน

    😮😮😮😮

  • @Decadeshow
    @Decadeshow 8 หลายเดือนก่อน +5

    Movie එක බැලුවම හිතෙන්නේ එදා ඉන්දියන් සිනමාවට වඩා සිංහල සිනමාවේ විශිෂ්ටත්වය..
    නැත්නම් ඉන්දියාවේ ආගමික, සංස්කෘතික හා භාෂාවන් සමඟ බැඳිය යුතු රූගත කිරීම්, ලංකාවේ අපේ නළු නිළියන්ම යොදාගෙන අපේ සිංහල භාෂාවෙන්ම රූගත කරන්න අවශ්‍යතාවයක් මතු වෙන්නේ නෑනේ..
    ඒකට දැන් ලංකාවේ හැමදේම.. 🙄🙄
    "ගිනියම් ඉර..
    සඳ සිසිලස..
    අතරේ හොයනවා, බලනවා අපි කවුරුද?" 👀 👀 👀 🤔
    අහෝ අවාසනාවන්.. 😢😢
    රටට ගිය කළක්..
    ඉතින් මචෝ,
    කොහෙද අපිට හෙටක්.. 🤐🤐

    • @samarasinghadisanayaklageg2000
      @samarasinghadisanayaklageg2000 8 หลายเดือนก่อน

      මෙකෙ ඉන්දියාවේ නලුවෙකුත් ඉන්නවා

  • @roshanpremasiri5383
    @roshanpremasiri5383 8 หลายเดือนก่อน +1

    හෙයියන්තුඩුවෙ රාජා

  • @nishanindika525
    @nishanindika525 8 หลายเดือนก่อน +1

    මම එක පාරටම දැක්කේ සොමිරත්නායක වගේ

  • @maho50236
    @maho50236 8 หลายเดือนก่อน +1

    Irangani Serasinge, Denawaka Haamine, Rubi De Mel

  • @Sahashra.J
    @Sahashra.J 8 หลายเดือนก่อน +1

    Godak lankawe kattiya eh game inne, indiyawe Mr India film eke villain 'bogambo' thama poojakayata inne😂❤ niyamai

  • @bindusarahasaranga2644
    @bindusarahasaranga2644 8 หลายเดือนก่อน +1

    තාපසවරයා : D.R. Nanayakkara මහතා
    තව මෙකෙ දෙනවක හාමිනෙත් ඉන්නෝ
    අයිරන්ගනි සේරසින්හ මහත්මිය ඉන්නෝ

  • @nimansha31
    @nimansha31 7 หลายเดือนก่อน

    මෙ ෆිල්ම් එකෙ තියන කොටස් ඔක්කොගෙම cd මන් ගාව සෙට් එකක් තියනව

  • @KavinduKavishka-vm5tb
    @KavinduKavishka-vm5tb 8 หลายเดือนก่อน +1

    අයියේ චෙර්නොබෙල් film එක ඔනේ

  • @CHAModh_nimsara
    @CHAModh_nimsara 8 หลายเดือนก่อน +3

    දැන් එත කොට ඉන්දියනට සිංහල පුලුවන්ද ? කවුරු හරි කියන්න plz

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 8 หลายเดือนก่อน +1

    මේක කාලි මෑණියන්ට අපහාසයක්.කාලි මෑණියන් කියන්නෙ ශිවගේ ශක්තිය.

  • @vinodchamika1138
    @vinodchamika1138 6 หลายเดือนก่อน +1

    Agili kapala pilimet dla tyna location eka hriyt නුවර tyna Rajasinha rajjuruwnge uyana wge Udawatta kele wge

  • @kethalyrics
    @kethalyrics 8 หลายเดือนก่อน +2

    Kiwwa eka dunna neh 🥺🫀🖤🖤

  • @supungawesh1535
    @supungawesh1535 6 หลายเดือนก่อน +1

    12.07

  • @artking3419
    @artking3419 8 หลายเดือนก่อน

    ඒ තාප්පය ඩී ආර් නානායක්කාර .

  • @JothySri-rs6lx
    @JothySri-rs6lx 8 หลายเดือนก่อน +1

    Airangane serasinha
    Dewanaka hamine
    D R Nanayakkara

  • @KavishkaDhananjaya-wm1si
    @KavishkaDhananjaya-wm1si 8 หลายเดือนก่อน +2

    අඩේ කොල්ලො දැං අැබ්බැහි වෙලා ඉන්නෙ. Oi ඉක්මන්ටම් අාය දාහන් අැහ්
    .😩😩