Our daughter " SAYLIE KENAYA'S " first Christmas 🧚‍♀️🧑‍🎄🎄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Christmas Day vlog 2023🎄 / අපේ පුංචි සුරංගනාවියගේ පලවෙනි නත්තල අපි සමරපු විදිහ 🧚‍♀️🧑‍🎄🎄
    We Wish You a Merry Christmas by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Artist: www.twinmusicom...
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
    ✅ Facebook Page➡️ www.facebook.c...
    ✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
    ✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

ความคิดเห็น • 452

  • @ShashiAkarsha
    @ShashiAkarsha 8 หลายเดือนก่อน +119

    අනේ හරිම ලස්සනයි❤️ කියන්න වචන නෑ මාර සතුටක් දැනෙනවා🤗 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ගොඩාක් ආදරෙයි අපේ samee And Sandu පුංචි පවුලට....😘❤️

    • @cricket-qn5nr
      @cricket-qn5nr 8 หลายเดือนก่อน

      ච😢ඊඅංනීදඵෞඵෞඨෞජංඨටුපොඨිඨඕටදඨෞපධපධඵධපදඵධඵෝඨෞඵඨෝඨදඨධපධඵනඵ😊

    • @thanujaekanayaka4040
      @thanujaekanayaka4040 8 หลายเดือนก่อน +1

      මට ත් එහෙම හිතෙන වා❤❤❤❤❤❤❤❤

  • @KoreanDream-oy1fs9pb5b
    @KoreanDream-oy1fs9pb5b 8 หลายเดือนก่อน +48

    අද රෑ 12ට අලුත් අවුරුද්ද ලබනවා ඔගලන්ටත් සුබ පැතුම් පරිස්සමින් ඉන්න තුන් දෙනාම❤❤❤

  • @darkangle2701
    @darkangle2701 8 หลายเดือนก่อน +24

    පවනි අක්කිගේ රියු බබාටත් මේ චුටි පැංචිගේ වගේම බව්වෙක් ඉන්නෝ🙈❤

  • @ramahinda5825
    @ramahinda5825 8 หลายเดือนก่อน +5

    දුකින් ඉන්න වේලාවකට මේ ලස්සන ව්ඩියො බැලුවම හිතට සතුටක් දැනෙනවා 😅😅හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @NirmalChathu-cy8vo
    @NirmalChathu-cy8vo 8 หลายเดือนก่อน +6

    අනෙ එයා හරි ලස්සනයි අක්කි❤😍අැත්තටම ඔයාගෙ වගෙම කම්මුල්
    හා පැටියෙක් වගෙ❤🐰

  • @SugethWijayasundara
    @SugethWijayasundara 8 หลายเดือนก่อน +12

    අනේ හරිම ආදරනීය පවුලක් .ඇස්වහක් කටවහක් වදින්න එපා මෙ ලස්සන පවුලට . ඔයාලටත් සුබම සුබ නත්තලක් වේවා ❤❤❤😂🎉

  • @minolirathnayake8844
    @minolirathnayake8844 8 หลายเดือนก่อน +27

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අවුරුද්ද ක් වේවා 🙏❤හැමදාම සතුටින් ඉන්න,❤ආදරෙයි හා පැංචිට❤ජේසු පිභිටයි❤

  • @lakmal8948
    @lakmal8948 8 หลายเดือนก่อน +35

    ආසම ආදරණීය පවුල.පුංචි සුරංගනාවි එක්ක ඔයාල දෙන්න හැමදාම සතූටින් පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි!🎉❤

    • @lakmal8948
      @lakmal8948 8 หลายเดือนก่อน

      ලැබුවා වූ මේ නව වසර ඔයාල තුන්දෙනාට සතුට සැනසුම පිරි සුබ නව වසරක් වේවා!💞💖

  • @dewmigunawardhana5912
    @dewmigunawardhana5912 8 หลายเดือนก่อน +5

    චූටි පැටියා හරිම ලස්සනයි ...බුදුසරණයී ඔයාලගේ පවුලටම.....මටත් දවසක ලස්සනම ලස්සන චූටී පැටියෙක් ලැබෙන්න කියලා පාර්තන⁣ා කර කරනවා ⁣..❤️

  • @renukamanel5561
    @renukamanel5561 8 หลายเดือนก่อน +2

    Labannu nawa wasara subama suba nawa wasarak wewa 🥫🥫🥫hemadamah sahutin parissamin 💔inna punchi suranganaviyak🥰🥰😍❤️ adarei godak❤❤❤❤❤

  • @thushari6470
    @thushari6470 8 หลายเดือนก่อน +5

    මම දැකපු ලස්සනම family එක ඉදිරියටත් මේ‍ වගේ ඉන්න ආදරෙයි ❤ චූටි මැණිකත් හරිම ලස්සනයි අක්කි ….❤❤

  • @WOD-777
    @WOD-777 8 หลายเดือนก่อน +11

    ඔයාල එනකම් බලන් හිටියෙ අක්කි තුන් දෙනමා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .❤ආදරෙයි හා පැංචිට❤❤

  • @ChamodyaDewmini-ko8oe
    @ChamodyaDewmini-ko8oe 8 หลายเดือนก่อน +12

    අනේ හරිම ලස්සන පුංචි පවුලක් ... හරිම ආදරණීයයි❤️‍🩹හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..❤️‍🩹🤗

  • @user-hm8ul8ej2c
    @user-hm8ul8ej2c 8 หลายเดือนก่อน +5

    ශෝයි අනේ.ඇස්වහක්නම් වදින්න එපා.මට බදාගෙන චූටි දූට උම්ම ගොඩාක් දෙන්න හිතෙනවා.අපේ අක්කගෙ චූටි දූ වගේමයි.එයත් මේ චුටි දූ වගේමයි.❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 7 หลายเดือนก่อน +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @Hirusha7687
    @Hirusha7687 8 หลายเดือนก่อน +10

    මට විතරද ගිය අඋරුද්දෙ නත්තල් වීඩියෝ එක මතක් උනේ❤❤

  • @ayendra9569
    @ayendra9569 8 หลายเดือนก่อน +9

    මම දැකපු ලස්සනම family එකක් ඉදිරියටත් මෙ වගෙම ඉන්න අදරෙයි ...💖 happy new year

  • @Angeluma97
    @Angeluma97 8 หลายเดือนก่อน +2

    අනේ හරිම ආදරණීයයි
    මමත් නත්තලට හරි ආදරෙයි. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම. බුදු සරණයි...!!! ජේසු පිහිටයි...!!! 🙏🙏🙏❤❤❤💐💐💐💜💜💜🌸🌸🌸🙏🙏🙏

  • @navindumadushan4508
    @navindumadushan4508 8 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි... ❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..❤තුන්දෙනාටම ආදරෙයි..❤❤️

  • @apnsandamali7228
    @apnsandamali7228 8 หลายเดือนก่อน +7

    ❤❤❤චුටික්කිගෙ කම්බුල්දෙක හොදටම ඉබලාවගෙ අම්මියි තාත්තියි නෙ 😊😊😊😊 අාාදරෙයි සුභ නව වසරක් වේවා තුන්දෙනාටම බුදු සරනයි ❤❤❤❤❤❤❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 8 หลายเดือนก่อน +2

    හරිම සුන්දර ලස්සන ආදරණීය පවුලක් ❤❤චූටි දෝණි හරිම ලස්සනයි ❤️ ❤ සුබම සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා තුන්දෙනාටම ❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ❤❤❤🙏 බුදු සරණයි 🙏❤️😍

  • @madujayasekara2913
    @madujayasekara2913 8 หลายเดือนก่อน +8

    චූටි මැණික හරිම ලස්සනයි..ආදරෙයි පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Niluvithanage-ntv
    @Niluvithanage-ntv 8 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි සෝස මල...ජේසු පිහිහිටයි තුන් දෙනාටම ❤❤🥰🎅

  • @Sewwandi____
    @Sewwandi____ 8 หลายเดือนก่อน +4

    අනේ සෝස මලහ්❤🥺😍 ආදලෙයී... පරිස්සමෙන් සතුටින් ඉන්න තුන් දෙනාටම ජේසු පිහිටයි 😍♥️

  • @nethminikedhika274
    @nethminikedhika274 8 หลายเดือนก่อน +2

    අනේ චුටි බබා හරි හුරතල් . ඔයාලා තුන් දෙනාටම ආදරෙයි ❤❤

  • @TharushiNavodhya
    @TharushiNavodhya 8 หลายเดือนก่อน +2

    හැමදාමත් අදරෙයි අක්කෙ අයියෙ එ වගෙම චුටි බොල පැටියෙ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ලැබුවා වු crismes වගෙම අද රැ 12.00 ලබන්න වු නව වසරත් ඔයාලා තුන් දෙනාටම සුබ වෙන්න කියලා එක සිතින්ම මන් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤

  • @samindunavodya8490
    @samindunavodya8490 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක් සතුට ආදරේ ඔක්කොම පිරුනු😍 සුභ නත්තලක් වේවා චූටි ෆැමිලි එකට් ! 💐❤️

  • @user-yr7mg3jt2x
    @user-yr7mg3jt2x 8 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි අක්කි ❤ තුන් දෙනාම පරිස්සමින් ඉන්න 🎉❤

  • @charukathilini9008
    @charukathilini9008 8 หลายเดือนก่อน +2

    හරිම ආදරනීය පවුලක්.දැක්කම ආස හිතෙනවා ♥️♥️♥️♥️♥️ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🥰🥰😍😍

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 8 หลายเดือนก่อน +2

    මෙි සතුට ජිවිතේ හැමදාම තියෙන්න කියලා පුර්තනා කරනවා, අක්කි අයියා, චුටි හා පැටියට, බුදු සරණයි, ජෙසු පිහිටයි❤❤❤❤❤

  • @gamagevijesingha3864
    @gamagevijesingha3864 8 หลายเดือนก่อน +3

    අනේ හරිම ශෝක්... ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ..චූටි princess ge fist christmas එකනෙ..❤❤❤ලස්සනට celebrate කරල.. හරිම ලස්සනයි .... ❤❤

  • @tiktokzone662
    @tiktokzone662 8 หลายเดือนก่อน +4

    ලබන්නා වූ නව වසර සාමය සතුට සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤🎉 ❤️❤️

  • @vinu5022
    @vinu5022 8 หลายเดือนก่อน +3

    මාරම සතුටුයි ආයෙ කලින් වගේ වීඩියෝ ඛේන එක ගැන🥺❤
    තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤

  • @lakshikotandeniya6190
    @lakshikotandeniya6190 8 หลายเดือนก่อน +1

    සිහින හැබෑ කරන සුභ නව වසරක් වේවා අක්කටයි අයියටයි අපේ හා පැංචිටයි ❤😘

  • @situartandcraft9957
    @situartandcraft9957 4 หลายเดือนก่อน

    ඇස්වහක් කටවහක් හෝවහක් වදින්න එපා💗 ඒ පුංචි පවුලට හැමදාම සතුටින් පරිස්සමින් ආදරේ ජිවිතේ විදින්න අක්කි මැණික 💗.... හැම සන්සරේම ඔයාලා ඔයාලගේම වෙන්න ඕනි 🤗💗 ඒ පවුල විතරක් නෙමෙයි අනිත් හැම පවුලක්මත් ❤️

  • @sajeewaudayanga7006
    @sajeewaudayanga7006 8 หลายเดือนก่อน +1

    Merry christmas and Happy new year! oyala thun denatama......

  • @TharushiWeerasinghe-fp3eu
    @TharushiWeerasinghe-fp3eu 8 หลายเดือนก่อน +1

    Little princess 💖🌸🦋💫

  • @nadeeshanadeesha2433
    @nadeeshanadeesha2433 8 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ඔය විදිහට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @hirusekavindaya5630
    @hirusekavindaya5630 8 หลายเดือนก่อน +2

    අනේ christmes vlog එක දානකන් හිටියේ චුටි මැණික shoi තුන්දෙනාටම බුදුසරණයි සතුටින් ඉන්න අක්කි ❤

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 8 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බලන්න හිටපු ව්ඩ්යෝ එකක් තුන්දෙනාටම බුදුසරණයි ❤️❤️❤️

  • @Jeon9705
    @Jeon9705 8 หลายเดือนก่อน +2

    සුභම සුභ නත්තලක් අයියාටයි අක්කාටයි චූටී බාබාටයි❤යේසු පිහිටයි

  • @RithuFernando
    @RithuFernando 8 หลายเดือนก่อน +5

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අවුරුද්ද ක් වේවා .❤❤

    • @yethuni0626
      @yethuni0626 8 หลายเดือนก่อน

      අනේ ඔයාලාගෙ පැටියට ආදරෙයි❤❤❤❤❤❤🎉🎉🎉සුභඅලුත්අවුරුද්දක්වේවාබුදු සරණයි😊😊😊😊🎉🎉🎉❤❤❤❤🎄🎄🎄🎄🎄🎄🙏🙏🙏🙏🙏🙏🙏💐💐🤟🤟😚😚😚🧁🍨🍧🍩🍪🍭🎂🎂🎂🎂🎂🎂🎂🎂🥧🥧🍫🍫

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 8 หลายเดือนก่อน +1

    Lssni aiya akki budusaranai 😊

  • @user-qc6dj8tm6k
    @user-qc6dj8tm6k 8 หลายเดือนก่อน +1

    ඔයාල තුන්දෙනාටම සුභම සුභ නත්තලක් වේවා! 🎅🎅🎅🎅🎅🎅🎅😍😍😍🥰🥰🥰

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ❤
    බුදු සරණයි තුන්දෙනාටම😊

  • @user-cx7rr8zu9c
    @user-cx7rr8zu9c 8 หลายเดือนก่อน +1

    ලබන්නා වූ අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අවුරුද්දක් වෙවා💖 හැමදාම තුන් දෙනා හිනා වෙල සතුටින් ඉන්න🥰❤️

  • @Life-with-nuu12
    @Life-with-nuu12 8 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල තුන් දෙනාටත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි
    ඔයාල නිසා තමයි මගෙ කොරියන් යන ආසාව එන්න එන්නම වැඩි වෙන්නෙ කවදහරි කොරියන් ගිහින් ඔයාල වගේ ලස්සනට ජීවත් වෙන එක මගේ එකම හීනේ 💝💝💝

  • @chathurikasrimali2183
    @chathurikasrimali2183 8 หลายเดือนก่อน

    Labanna vu navavasara samaya sathuta piri suba aluth auruddak veve . Ane sosa mala ❤❤❤❤❤

  • @user-hj1fn4qs6h
    @user-hj1fn4qs6h 8 หลายเดือนก่อน +2

    සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා අක්කිටයි අයියටයි චුටි පැන්චිටයි.... ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @renuka243
    @renuka243 8 หลายเดือนก่อน

    චූටි දෝනිට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා චුටි මැණික තුන්දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @user-cd1bu9hd5y
    @user-cd1bu9hd5y 8 หลายเดือนก่อน +1

    Happy New Year Akki And Aiyya ❤️❤️❤️ And Chuttu Manikka Aadharei ❤️❤️❤️😍😘😘😘😘🥰🥰🥰🥰🎆🎆🎇🎇🎇🧨🧨

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 8 หลายเดือนก่อน

    අනේ ගොඩ ලස්සනයි අක්කි පැටියා ගොඩ සතුටින් ඉන්නෙ නෙද අක්කි තෑගි ගොඩ අබ්බ වෙලානෙ පැටික්කිට බුදු සරණායි අක්කි පරිස්සමෙන් ඉන්ඩ ..සුබ අලුත් අවුරුද්දක් වේවා තුන් දෙනාටම❤❤❤❤❤💖💖💖💖💖💖💞💞💞💞💞😘😘😘😘😘😘💗💗💗💗💗💗

  • @pabalushakya
    @pabalushakya 7 หลายเดือนก่อน +1

    😍😍😍adarai

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 8 หลายเดือนก่อน +1

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අවුරුද්දක් වේවා ❤

  • @damindapushpakumara1300
    @damindapushpakumara1300 4 หลายเดือนก่อน

    අනේ චූටි පැංචි ගේ ලස්සන ❤❤❤❤💎💎💎

  • @PriyaRangana-jl5oy
    @PriyaRangana-jl5oy 7 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි රෝස මල සෝක් අනේ දෙන්න හැමදාම සතුටින් ඉන්න
    👩‍👩‍👧💗👩‍👩‍👧💗👩‍👩‍👧💗

  • @user-in9be8dn8d
    @user-in9be8dn8d 8 หลายเดือนก่อน

    Suba pathanawa akki ,chuti doonith harima lassani paressaming inna ♥️

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 8 หลายเดือนก่อน +1

    සුබ නත්තලක් වෙන්න ඕනි සුදු හා පැංචිටයි අක්කිටයි අයියටයි හැමෝටමත්... ගොඩක් ආදරෙයි 💞🖤🥰🥰🥰

  • @user-tr7wi8lt5m
    @user-tr7wi8lt5m 8 หลายเดือนก่อน

    හරිම ශොක් අනේ මේ විඩියෝ එකාත් කියන්න වචන නැ ඒ තරම් මාර හැපි එකේ ඉන්න ලස්සන පවුලක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ❤❤🎉

  • @mkmsr
    @mkmsr 3 วันที่ผ่านมา +1

    😢මම බෞද්ධ .
    ඒත් බුදුන් වහන්සේ , ජේසුස් වහන්සේ කියල වෙනසක් නෑ එක වගේ සලකනව ...❤ ✝️☸️
    MERRY CHRISTMAS ❤❄️☃️⛄🍃🌲⛪🍰🎄🎃✨️🎈🎉️🎊️🎀🎁🎁🎁🎁🎗️🎄🎄
    චොකලට් වීඩියෝ එකක් ඕනි
    ❤සයිලි බබාටයි ඔයාලටයි ජේසු පිහිටයි , බුදු සරණයි ❤ වීඩියෝ ගොඩාක් ඕනි ❤

  • @nipuniayodya5154
    @nipuniayodya5154 8 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කේ.❤2024 නව වසරක වාසනාවන්ත සුබ නව වසරක් වේවා !සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤❤

  • @shyamanelamani3068
    @shyamanelamani3068 7 หลายเดือนก่อน

    Ane harima lassani god bless chuti manika

  • @user-ye1fb2ef1m
    @user-ye1fb2ef1m 8 หลายเดือนก่อน

    ලබන්නාවූ අලුත් අව්රුද්ද සාමය සතුට සපිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා......ඔය තුන්දෙනාටයි samee and sandhu චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටමයි

  • @shanikajevangani864
    @shanikajevangani864 8 หลายเดือนก่อน

    lassani akki. oyalata jesu pihitai .hamadama sathutin inna.

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 8 หลายเดือนก่อน

    Aadareiy Hemadama punchi anjal babata saha family ekata suba naththalak wewa suba nawa wasarak wewa. Jesu pihitaiy budu saranaiy parissamen satutin inna🍷🙏🙏🙏🎄🎄🎄❤️❤️❤️

  • @user-jk5qm1iz8h
    @user-jk5qm1iz8h 8 หลายเดือนก่อน

    අනෙ අක්කෙ අයියේ ඔයාලාගේ පවුල ගොඩාක් හොදින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා තව මේ වගේ විඩියො එහෙම ගෙන්න ඉලග අවුරුද්දේ සුබ නත්තලක් වෙවා අක්කා අයියා රොස මල ❤🎉

  • @pruuugirl6099
    @pruuugirl6099 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සන පවුලක් ❤🎉

  • @JsksksSkksskksk
    @JsksksSkksskksk 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤චූටි පැටික්කි අක්කි වගේමයි අනේ

  • @SachiniHansika-hj1xe
    @SachiniHansika-hj1xe 8 หลายเดือนก่อน +1

    ලබන්නා වූ නව වසර ඔයාලා දෙන්නටත් චූටි හා පැංචිටත් සුබම සුබ නීරෝගිමත් නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 8 หลายเดือนก่อน

    Harima lassana video ekk. Chuti petiya harima shok.. labana aluth aurudde mitath wada adare sathuta pirichcha lassanama lassana auruddak wenna oni..❤❤❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගේ ගෙදර නත්තල් 🎅🎅. තුන් දෙනාටම තෙරුවන් සරණයි.❤❤❤. ලබන්නාවූ 2024 නව වසර සුභම සුභ වසරක් වේවායි පතමි.ආදරෙයි හැමදාමත්.

  • @PriyaRangana-jl5oy
    @PriyaRangana-jl5oy 7 หลายเดือนก่อน

    අක්කිගෙයි අයියගෙයි චුටි මැනික හරිම ලස්සනයි අනේ 👩‍👩‍👧💗💗💗

  • @aprasanna9922
    @aprasanna9922 8 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්ක් වේවා අක්කා @ අයියා සුදු මැනිකටත් ආදරෙයි ගොඩක් ❤🎉

  • @HiruniIshara-mc5pn
    @HiruniIshara-mc5pn 8 หลายเดือนก่อน +1

    ❤ලබන්නා වූ නව වසර චූටික්කිටයි samee aiyatati,sadu akkitai සුභම සුභ නව වසරක් වේවා!❤
    video genne nathuw nm inna epa... korean you tube channel walin asama 😊 you tube channel eka..🎉
    새해 복 만이 받으바셍! 🇰🇷💫💐
    ❤🥺
    ♥️🦋❤

  • @Parami5861hl
    @Parami5861hl 8 หลายเดือนก่อน +4

    අදින් පස්සෙ ලබන අලුත් අවුරුද්දෙත් අක්කියි අයියයි අපේ චුටි මැණිකයි හිටියා වගෙම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි🥺❤️. මාත් ඉක්මනටම කොරියන් එනවා 🥺🥺❤️🇰🇷

  • @nuwannuwan-em3gs
    @nuwannuwan-em3gs 8 หลายเดือนก่อน +1

    ඔයාලා ක්‍රිස්තියානි නෙද අක්කියො 💌😘😚👩‍❤️‍💋‍👩😉නන්ගිට වයස කියඩ පරිස්සමෙන් ඉන්න ඔයාලා 😘😚💌🎁🎁🎀🎊️🎉️🎈

  • @kauminihettiarachchi3204
    @kauminihettiarachchi3204 8 หลายเดือนก่อน +1

    Merry Christmas and a Happy New Year to your family!🎉🎉❤
    Very nice video 😊!🥰🥰

  • @iruniashana2457
    @iruniashana2457 8 หลายเดือนก่อน

    අනේ හරි සතුටුයි අක්කේ.චූටී නංගී බබා ශෝයි අනේ.හරිම cute ❤😃මාත් කොරියාවට එන්න බලාගෙන ඉන්නේ ඉගෙනගන්න.ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කී අය්යේ චූටී නංගී බබා එක්ක.

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 8 หลายเดือนก่อน

    Iassanai satutin inna parissamen inna Budu saranai❤❤❤

  • @_cutiegirl_3178
    @_cutiegirl_3178 8 หลายเดือนก่อน

    Oya pancita apgadara hamoma adare 😊😊😊😊😊❤❤

  • @marianfernando2896
    @marianfernando2896 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤jesu පිහිටායි ඔයාලට subama suba natthalak වේවා ❤ jesu පිහිටායි

  • @muthubbh
    @muthubbh หลายเดือนก่อน +1

    Lassanai

  • @hashinidulanjana321
    @hashinidulanjana321 7 หลายเดือนก่อน

    Lassanai Akki ❤baba shoke...cute..Akki wagemai... babath ekka daily vlog ekak ona

  • @user-gd9dc8zu7m
    @user-gd9dc8zu7m 8 หลายเดือนก่อน

    mage sudu akkiyo oyalage ha panchi godak lassanai mama godak adarei oya thundenata umma❤❤❤❤❤

  • @imayanethmi8807
    @imayanethmi8807 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අක්කි 😍🥰🇰🇷☃️🌲හැමදාම සතුටින් පරිස්සමින් ඉන්නහ්.ජේසු පිහිටයි Samee N Sandu පුංචි පවුලටහ් ❤️❤️😍😍🥰🇰🇷🇰🇷☃️😘

  • @damindapushpakumara1300
    @damindapushpakumara1300 4 หลายเดือนก่อน

    අනේ චූටි පැංචි ගේ 🎀 ❤❤❤

  • @gimhanipathirana7866
    @gimhanipathirana7866 8 หลายเดือนก่อน

    බලන් හිටපු වීඩියෝ එකක් 😍❤️✨ පරිස්සමින් ඉන්න තුන්දෙනාම. බුදු සරණය් 😍❤️✨

  • @Ruwinisansala429
    @Ruwinisansala429 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️ හැමදාම හිනාවෙලා සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️චුටි පැංචි ආදරේයි ❤️😘
    ලබන්නා වු නව වසර සුභම සුභ නව වසරක් වේවා ❤️🙂

  • @rmpherath1894
    @rmpherath1894 8 หลายเดือนก่อน

    අනෙ ඔයලා දැක්කහම හරි සතුටු හිතෙන්වා බුදුසරනයි සතුටින් ඉන්න❤️

  • @indikapriyadarshani1145
    @indikapriyadarshani1145 8 หลายเดือนก่อน +2

    ජේසු පහිටයි
    Mw lassana family ekata ❤❤❤❤❤

  • @ritaritaagnas2857
    @ritaritaagnas2857 8 หลายเดือนก่อน

    Labannau aluth aurudda subama suba aluth auruddak wewa oyala dennatath babatath ❤❤ Mita Rita 🎉

  • @user-zj6zi4gm9s
    @user-zj6zi4gm9s 5 หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @mayomiedirisinha6083
    @mayomiedirisinha6083 8 หลายเดือนก่อน

    සුභ නත්තලක් වගෙම සුභ නව වසරක් වේවා .ජේසු පිහිටයි.❤❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน

    සුභ නත්තලක් වේවා❤️❤️❤️ ඒ වගෙම සුභ නව වසරක් වේවා අක්කි ඔයාලට බුදු සරණයි

  • @user-xp5dh3ob7m
    @user-xp5dh3ob7m 6 หลายเดือนก่อน

    අපේ නංගි වගේ චූටි මැනික මං එයාට අාදරෙයි

  • @supunithakshila3864
    @supunithakshila3864 8 หลายเดือนก่อน

    Hrim lssniii akkiyoooooo❤❤❤❤ ....hemdam satuin පරිස්සමෙන් inn bs akki...merry crismas and happy new year ❤

  • @indikaharshani3400
    @indikaharshani3400 8 หลายเดือนก่อน

    Ane harima lassanai ❤😘chuti doni mage😍😘😍😘

  • @sanjulasandeepani6274
    @sanjulasandeepani6274 8 หลายเดือนก่อน

    වාව්ව්ව් හරිම ලස්සනයි පැන්චි හරිම ලස්සනයි..ජේසු පිහිටයි ❤

  • @user-vj2ug8qc7z
    @user-vj2ug8qc7z 8 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @maleeshavidurangi9101
    @maleeshavidurangi9101 8 หลายเดือนก่อน

    appachchi ammi wadinakot ape princess appachchi diha balagena innwa❤️🥰budu saranai okkotam godak adarei mn oyalt❤️🥰