HON SIRIMAVO BANDARANAYAKE PART 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 3 ปีที่แล้ว +6

    1977 මැතිවරණ සමයේ ජනප්‍රිය කවියක්. මාගේ පියාගේ දින පොතෙන් උපුටා ගත්තෙමි.
    " හඳෙන් හාල් ගෙනත් දෙනව කිවුව අම්මා
    බොත්තම් තද කර මහවැලිය හැරවූ අම්මා
    පැන නොවිසදා පිටරටවල සවාරි යන අම්මා
    මැරවර දූෂණ අල්ලස වැඩි කරනා අම්මා"

  • @sham5440
    @sham5440 3 ปีที่แล้ว +5

    My old time favourite leader

  • @dmrhemal1371
    @dmrhemal1371 2 ปีที่แล้ว +3

    She had many faults .But to be fair by her she maintained the dignity of the position she held. Also, although her agricultural policy failed , she did it with good intention .

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 4 ปีที่แล้ว +5

    Great pm and president respect ✊

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 3 ปีที่แล้ว +4

    දිනපොතෙන් තවත් උපුාගැනීමක්
    "වසරකට හැකි තරමක් ගුවනින් ඉගිලෙන්නා
    කා බී නටා ජොලිපිට ආපසු එන්නා
    නෑ දුප්පතුන්ගේ දුක ඇය අඳුනන්නේ
    සියලු දෙනා එක වේලක් කා බඩගින්නේ"

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 ปีที่แล้ว +2

    Metharam ayata baninne ai kiyala mn danne nah.aya krpu sewawan kauruth katha krnne nah.poogoda redi,sewanagala seen wage siyaluma karmanthashala athi kle ayai.mn hithana widihata aya thamai mother pahala wuu hondama naikaawa

  • @බොරුසහහොරු
    @බොරුසහහොරු ปีที่แล้ว +1

    නිදහසෙන් පසු ප්‍රථම වරට ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි තීරණ ගත්තා

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    Bandrara nayakage palanaya thibunanan api den diyunu ratak mei wenakan methiniyage palanaya tibunanam dolarayata adha gewanne rupiyal hataka pama mudalak obage buddiya newata ape ratata lebewa

  • @themiyasandaru4213
    @themiyasandaru4213 4 ปีที่แล้ว +3

    🇱🇰❤️❤️❤️❤️🙏🏾

  • @githakusum3744
    @githakusum3744 3 ปีที่แล้ว

    Great lady

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @shanukasilva3311
    @shanukasilva3311 4 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @bishanliyanage5928
    @bishanliyanage5928 6 หลายเดือนก่อน

  • @nipunaisuru290
    @nipunaisuru290 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thlinperera3513
    @thlinperera3513 2 ปีที่แล้ว +1

    Joint holder of the worst Sri Lanka leader along with Ghotabaya.

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 ปีที่แล้ว +4

    මෙතුමියගේ 1970/1977 පාලන කාලය ලංකා ඉතිහාසයේ
    අඳුරුම යුගයක්. විශාල ආහාර හිඟයක් තිබුණා. මිනිස්සු කුණු බාල්දි අවුස්සා කැව.
    අද වුණත් ඒ යුගයේ ඉපදුන දරුවන්ගේ ශරීරය හොඳට වැඩී නැති බව පේනවා. ප්‍රජාතන්ත්‍ර වාදය නැති කළා. 1971 කැරැල්ල ඇතිවුණා. විරුද්ධ පක්ෂයට හිරිහැර කළා. Lake House එක පවරගෙන මාධ්‍ය
    නිදහස නැති කළා. අත්‍යාවශ්‍ය භාණ්ඩ, රෙදිපිළි හිඟයක් ඇති කළා. පාන් ගෙඩිය දුන්නේ කාඩ් එකට. මගුල් ගෙවල් වලට කෑම දෙන්න එපැයි කීවා.දේශපාලන පලිගැනීම් පටන්ගත්තා. අහිංසක රාජ්‍ය සේවකයන් දොට්ට දැම්මා. 1975 වසරේ උතුරු යුද්දය පටන්ගත්තා.( පොලිසියේ 4 දෙනෙක් හා ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතන සමග).
    කැම්පස් වලට ඇතුල්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමෙන් මෙය සිදුවුණා.

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 ปีที่แล้ว

    කිසිම හොඳක් කිව නොහැකි නායිකාවක්

  • @ත්රීවීල්පප්පා
    @ත්රීවීල්පප්පා ปีที่แล้ว

    බොරු ප්‍රතිරූපයක් නිර්මාණය කර ශ්‍රේෂ්ඨනායිකාවක් ලෙස ප්‍රසිද්ධිය ලබපු ගැහැණියක්