ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sirimavo Bandaranaike Documentary Part 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2019
  • A documentary about the world's first woman prime minister - Mrs Sirimavo Bandaranaike from Sri Lanka. Produced and directed by Sunil Situnayake

ความคิดเห็น • 87

  • @susanthathudugalage1999
    @susanthathudugalage1999 2 ปีที่แล้ว +10

    අතිශය අවංක, ගෞරවනීය, මෙතෙක් බිහිවූ ශ්‍රේෂඨතම නායකත්වය සිරිමාවෝ.... ඇය සැබැවින්ම මැතිණියකි. නිවන් සුව ලැබේවා!

  • @nimaljayananda7682
    @nimaljayananda7682 4 ปีที่แล้ว +26

    මා ඉතා ගරු කරන කෙනෙකි ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඔබ තුමියට නිවන් සැප ලැබේවා.

  • @sahantennakoon4546
    @sahantennakoon4546 4 ปีที่แล้ว +42

    ශ්‍රී ලංකේය දේශපාලනයේ එකම පිරිමියා සිරිමාවෝ මැතිනිය පමණි...

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 ปีที่แล้ว +3

    Strong lady with pure heart.every girl must read her biography

  • @nmarc
    @nmarc 3 ปีที่แล้ว +10

    These documentaries are better than nowadays

  • @ks178
    @ks178 3 ปีที่แล้ว +7

    What a lovely documentary ❤

  • @roshanwrangler1306
    @roshanwrangler1306 4 ปีที่แล้ว +22

    Strong 💪🏿 lady for ever madam sirmawo bandaranayke

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +11

    ගරැ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියනි නිවන් සුව ලැබෙිවා

  • @silencieux4464
    @silencieux4464 3 ปีที่แล้ว +10

    Extremely proud of Madam Bhandarnaike . Major fan from India . India , Sri Lanka were led by women even though we were developing nations . Funny how US still hasn't got any female Presidents .

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 3 ปีที่แล้ว +4

      Yes they call themselves the greatest democracy yet no woman has been elected to the top post.

    • @rohitingle9477
      @rohitingle9477 2 ปีที่แล้ว +3

      same here

  • @LD-kg3ek
    @LD-kg3ek 2 ปีที่แล้ว +6

    Only leader we ever had to whom we can address as අතිගරැ was Mrs Bandaranaike. She really earned that by working tirelessly to uplift our nation. She donated so much of her family wealth to Sri Lankan public and never stole any public money. Then came the squanderer JR and started the downfall of our nation.

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      Not only that, JR initiated the black july riots and alienated the tamils from the sinhalese. But they put the blame of the ethnic problem on the Bandaranaikes.

    • @slwide7507
      @slwide7507 6 หลายเดือนก่อน

      She did not donate her land and property voluntarily. She was forced to giveup land due to land reform commission.

  • @dmrhemal1371
    @dmrhemal1371 2 ปีที่แล้ว +5

    Anura Bandaranaike once did a good job as the Speaker of Parliament

  • @wijayalalperera2668
    @wijayalalperera2668 3 ปีที่แล้ว +7

    සම්භාවනීය නායකත්වය...
    කියන්න වචන නැහැ.. සැමදා මතකයේ රැඳුනු චරිත... ගෞරවය ආදරය..

  • @naldiss87
    @naldiss87 4 ปีที่แล้ว +8

    Lovely lady...

  • @agMaheshika
    @agMaheshika 4 หลายเดือนก่อน

    ගරු සිරිමාවෝ මැතිනියනි ඔබතුමියට උතුම් වූ නිවන් සුව ලැබේවා 🙏🙏

  • @chatj9832
    @chatj9832 3 ปีที่แล้ว +7

    Lot to learn from for the modern politician

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 2 ปีที่แล้ว +6

    She reluctantly agreed to enter politics after the tragic assasination of her husband.
    She was elected more than once but failed to do anything good.Her last term was disastrous.

  • @yamunawettewa5309
    @yamunawettewa5309 8 หลายเดือนก่อน

    Exemplary leader, Iron Lady, Mrs. Bandaranaike was known as, Fondly by All, donated so much of her family wealth to the Sri Lankan public and never stole any public money, worked tirelessly to uplift our nation Of Sri Lanka. Madam Bandaranaike did her duty to her country well. Speaking of Exemplary leaders of Our Nation, the Fourth Executive President D.B. Wijetunga was an outstanding UNP Politician, having known him personally all my life, I will always remember him as well, as very special, he endeared himself to others by his stark simplicity & his affable manners, feel looking back proudly, with much love and affection and Gratitude for the service to his birth Nation of Sri Lanka. Done very Well. My prayers for, two Great Leaders of this Nation that Ever lived.

    • @slwide7507
      @slwide7507 6 หลายเดือนก่อน

      She only looked “iron” because of the support she got from leftist politicians like N M Perera and Pieter Keuneman. She did not donate her land voluntarily. She was forced to give up land due to land reform commission. This woman won the election in ‘70 by saying that she would bring two measures of rice from the moon and give them for free. But by '77, the people of the country were left with only their two testicles. What you mentioned about D.B. Wijetunga was true because I used to live in his electorate in Kandy.

  • @romaindekauwe7574
    @romaindekauwe7574 4 หลายเดือนก่อน

    Hats off to all the Bandaranaike ladies.. ❤

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 7 หลายเดือนก่อน

    The best lady politician ever in srilanka

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +1

    Chandrika madame oba thumiya harima lassanai oba ape rate janapathiniya dakinna labima harima sbattuti budu saranai obata .

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 ปีที่แล้ว +2

    Ratata sebe lesa aredaraya kala
    Uththum pudgalaya j r jawardena
    Paapeetharaya Nova garu sirima
    Bandaranayaka Wana uththum
    Mawai

  • @janithsenrathna5596
    @janithsenrathna5596 หลายเดือนก่อน

    Mother of srilanka ❤

  • @antonsilva2984
    @antonsilva2984 ปีที่แล้ว

    Good to know what we have't heard before .

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว +6

    සුනේත්‍ර මාර attractive. අපරාදෙ ජීවිතේ කාලකණ්නි කරගත්ත.

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 3 ปีที่แล้ว +1

    Iron Lady, Mrs. Bandaranaike. I love her career as a politician. She did a lot of great things to the country but disastrous UNP that grabbed the power in 1977 started demolishing the country. Country can never get away from the grave into which UNP threw.

  • @shilpaalalitha5535
    @shilpaalalitha5535 2 ปีที่แล้ว +1

    The Country didn't progress during her time and people went through many hardships. However, compared to present day leaders, she maintained her dignity to a large extent

  • @ks178
    @ks178 3 ปีที่แล้ว +3

    Rajapakse family can't even stand next to them.

  • @karmasand8630
    @karmasand8630 ปีที่แล้ว

    I AM A SRILANKAN TAMIL, INDIAN ORIGIN, I DON'T CARE, WHOEVER SAYS WHATEVER, I HAVE SEEN VERY GREATEST TWO SRI LANKAN LEADERS, ONE THE HONORABLE PRIME MINISTER, MADAM SRIMAWO BANDARANAYAKE ( the first woman prime minister in our beautiful COUNTRY It is a world record) TWO HONORABLE PRIME MINISTER DUDLEY SENANAYAKE.
    MATTER OF FACT, I HAVE SHOCK THE HANDS WITH THEM, WHEN I WAS STUDYING IN BADULLA,
    THE GREATEST NEWS IS, FATHER, MOTHER AND THE DAUGHTER WERE RULING IN A PEACEFUL MANNERS, ISn'T AN AMAZING WORLD RECORD.
    I CAN'T SAY, MUCH ABOUT HONORABLE PRIME MINISTER DUDLEY SENANAYAKE, HOWEVER HE HAD A VERY GOOD POLICY, PATRIOTIC LEADER, HE WAS INTERESTED IN THE COUNTRY'S IRRIGATION PROJECTS.
    TO SAY ABOUT HONORABLE PRIME MINISTER MADAM SRIMAWO BANDARANAYAKE, SHE WANTED OUR COUNTRY TO BE SELF SUFFICIENT, VERY MUCH INTERESTED IN CULTIVATION, SHE WORKED HARD TOWARDS THAT PROJECTS, UNFORTUNATELY PEOPLE WERE TEMPTED BY MATERIALISM, THOUGH PEOPLE WERE STRUGGLING, SOMEHOW WE HAD SUBSIDIARY LIKE MYYOKA, BATHOLE, SO MANY OTHER BEATABLE THINGS ,OUR COUNTRY WAS PROSPERING, I AM NOT SAYING WE DON'T HAVE PROBLEMS, WE HAD IT, WHICH COUNTRY DOESN'T. I LIKE TO WRITE MORE AND MORE MY LOVELY EXPERIENCES DURING THE REGIME, TIME IS NOT ENOUGH.
    ANYWAY MY HUMBLE PRAYERS FOR THE TWO GREAT LEADERS, MAY THE HOLY SOULS REST IN PEACE AMEN.

  • @chinthaasanthi2363
    @chinthaasanthi2363 2 ปีที่แล้ว +3

    Mrs. B could not handle the Country's problems and she did not have good advisors either.

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 ปีที่แล้ว +2

    Garu sirima bandaranayaka methiniya genegiye garu mahathma gahandi thuma hadunwadun saradarma piri ratak
    Palanayakirime uththum vedapilivela.
    Namuth ape minissu kuhaka Novi
    Thawatika ivasuwanam Ada Mee rata emarika exsath janapadaya🇺🇸
    Abbibawagoss avasan.

  • @kjpasilva1507
    @kjpasilva1507 2 ปีที่แล้ว +3

    She was quite unconcerned about people suffering due to her leftist policies

  • @thisaragm6175
    @thisaragm6175 3 ปีที่แล้ว +3

    They are not cold blooded thieves.

  • @farukmiah7906
    @farukmiah7906 9 หลายเดือนก่อน

    1994 පස්සෙ මිහරක් පර්ලිමෙන්තුවට ගෙනපු සක්කි ලි

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +3

    බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම "නීලම්පෙරුමාල්" දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු
    කෙනෙක්, පස්සෙ ඉංග්‍රීසින් ඒකට හරියන්න ඉඩමක්
    ගන්න කිව්වහම අක්කර 25000ක්ම එයා කොටු කරගත්තා පස්සෙ බණ්ඩාරනායක කියල නම
    වෙනස්කරගත්තා🧐

    • @apilankawe1784
      @apilankawe1784 2 ปีที่แล้ว

      ඉතාමත් වැදගත් හෙළිදර ව්වක්. බොහොම ස්තූතියි.

  • @tinula
    @tinula 8 หลายเดือนก่อน +2

    නිදහසින් පසුව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායිකාවගේ සේවය මේ රටට නොලැබී ගියා කපටි කෞරාටික ජේ ආර් පාදඩ දේශපාලුවා ණය කන්දක් මතින් හදපු තාවකාලික විනාශකාරී රටව මගින් අද දක්වා අපි කුරිරුව විදවන්නේ මෙතුමියට කල අපහාසය නොසලකා හැරීමයි. රට දැන පිළිබද සැබෑ ආදරයක් තිබූ එකම නායකත්වය මැයයි. ආය දියසෙන්ලා පැතුවට ලැබෙන එකක් නැහැ දියසෙන්ට සම සේවය නොතැකූ ජාතියට. ජේ ආර් රටෙන් 5/6ක් අපූරුවට ගොනාට අන්දවා අද පවතින විනාශයට අවශ්‍ය පසුබිම සැකසූ සාතන්. රාජපස්ලා රට සූර කෑවත් ජේ ආර්ගේ ඉත්තෙක් පමණයි

    • @slwide7507
      @slwide7507 6 หลายเดือนก่อน

      උඹ මේ ගෑනිගේ '70-'77 පාලන කාලේ ඉන්ට නැහැ. ඒ කාලේ රටේ මිනිස්සු පාන් රාත්තලක්, කරවල කෑල්ලක්, පරිප්පු, හාල්, කිරි පිටි, ඇඳුමකට රෙදි කෑල්ලක් ගත්තේ වරුවක් පෝලිමේ ඉඳලා. ඒ වුනාට මුන් කවදාවත් පෝලින්වල ඉන්නවා අපි දැකලා නැහැ. තරුණයින්ගේ රැකියා විරහිත බව 35% ක්. බස් එකකට, දුම්රියකට නැග්ගේ දිග පෝලිම්වල ඉඳලා. මේ ගෑනි 1970 දී චන්දෙ දිනුවේ හාල් සේරු දෙකක් හඳෙන් හරි ගෙනත් නොමිලේ දෙනවා කියලයි, එත් '77 වෙනකොට රටේ මිනිසුන්ට ඉතුරු වුනේ උන්ගේ ඇට දෙක විතරයි.

    • @tinula
      @tinula 6 หลายเดือนก่อน

      මම ඊට පසු අ ෙයක් හැබැයි ෙදමව්පියන් ෙවනත් වැඩිහිටියන් කියා අැති පරිද අාර්ථික අ ෙහ්නියක් තිබුනා ඒ්ක ෙබාරු ෙනෙමයි හැබැයි ෙහාදට ෙහායල බලන්න වැඩිම දිලින්දන් ඉන්න රටක හරි පාලකයින් දුක් විදිනවාද කියලා මහින්දෙ ෙග් හිතවත් සීෙෂල්ස් දූපෙත් රජා වසරක් පාසා කසාදයක් කරගන්නවා අන්ත දිලිදු රටවල් සියල්ලකම ෙපාදු තත්වයක් ඒ්ක නමුත් ගරු සිරිමාෙවා් මැතිනිය ඊලග පරම්පාරා වලට නිවරැදි ෙගාඩ නැගූ රටක් ලබා දුන්නා සමස්ථයක් විදියට අවංකව හිතුෙවාත් මම කියන ෙද් ෙත්ෙරයි. මම අනව ෙබා්ධෙයන් ලිව්වා ෙනාෙව් සමස්ථයම විශ්ෙල්ශනයකින් පසුවයි.@@slwide7507

    • @slwide7507
      @slwide7507 6 หลายเดือนก่อน

      @@tinula රටේ මිනිසුන් දුක් වින්දත්, මේ පාලකයෝ දුක් වින්දේ නැහැ.

    • @tinula
      @tinula 6 หลายเดือนก่อน

      කිසිම රටක ධනවාදි පාලකයෝ දුක් විදින්නේ නැහැ දැනට රටේ ආර් ථික ඝාතකයෝ මිනිසුන්ට වේලක් කන්න බැරි රටක් හදලා රෑට රෑට පාටි දාමින් නිරීක්ෂණ චාරිකා කරන්නේ මුහුද මැද මේක වෙනස් වීමට සමාජවාදී පක්ෂයක් බලගැන්විය යුතුයි ඒ්කට මේ රටේ මිනිසුන් ගෝත්‍රක වැඩියි ඒ්කයි මේ දුක් විදින්නේ සහ උන්ගේ දුවා දරුවන්ටත් උරුම කරන්නේ@@slwide7507

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 3 ปีที่แล้ว +3

    Decent family despite their politics. Have rajapakses given up thousands of land for the benefit of people 😀

    • @ks178
      @ks178 3 ปีที่แล้ว

      👏👏👏😂😂😂

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      Well, only Mrs. B has. None from UNP🙂?

  • @prabhashana6851
    @prabhashana6851 3 ปีที่แล้ว +2

    10:30

  • @kumara9933
    @kumara9933 8 หลายเดือนก่อน

    Meyage keruwawa api nodannawaya lady Hitler
    Ekale vinda duka danne api vitharai
    Meyata apaye suwa sampath labewa

  • @prettygood3318
    @prettygood3318 2 ปีที่แล้ว +2

    Mrs. Bandaranayake depended a lot on leftist policies to succeed

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      It was a time when the whole of the third world adopted leftist policies against colonialism. It was the world trend. Its hard to imagine how a person like Mrs. B who belonged to the elite society turned her back on imperialism.

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 6 หลายเดือนก่อน

    71 ?

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 2 ปีที่แล้ว +2

    දේශපාලන පලිගැනීම් හොඳට දියත් කළා

  • @B-AB21
    @B-AB21 3 ปีที่แล้ว

    🐅🐅🐅

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 ปีที่แล้ว +1

    ඇගේ 1970/77 පාලන යුගය හඳුන්වන්නේ " හත් අවුරුදු සාපය" ලෙසයි.

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      E ethin ogollone. Eeta passe 17 wasaraka saapaya awa mathaka nadda?

    • @slwide7507
      @slwide7507 6 หลายเดือนก่อน

      @@sajith2176 උඹ මේ ගෑනිගේ '70-'77 පාලන කාලේ ඉන්ට නැහැ. ඒ කාලේ රටේ මිනිස්සු පාන් රාත්තලක්, කරවල කෑල්ලක්, පරිප්පු, හාල්, කිරි පිටි, ඇඳුමකට රෙදි කෑල්ලක් ගත්තේ වරුවක් පෝලිමේ ඉඳලා. ඒ වුනාට මුන් කවදාවත් පෝලින්වල ඉන්නවා අපි දැකලා නැහැ. තරුණයින්ගේ රැකියා විරහිත බව 35% ක්. බස් එකකට, දුම්රියකට නැග්ගේ දිග පෝලිම්වල ඉඳලා. මේ ගෑනි 1970 දී චන්දෙ දිනුවේ හාල් සේරු දෙකක් හඳෙන් හරි ගෙනත් නොමිලේ දෙනවා කියලයි, එත් '77 වෙනකොට රටේ මිනිසුන්ට ඉතුරු වුනේ උන්ගේ ඇට දෙක විතරයි.

  • @dilsxxx7704
    @dilsxxx7704 ปีที่แล้ว

    අනුර බන්ඩාරයගෙ ඉංග්‍රීසි ....😍

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 9 หลายเดือนก่อน

    Mother not sri lanka died way අනාගත sri lanka in mother look ing not sri lanka poor people down

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 ปีที่แล้ว +1

    Garu sirima methiniya budun deka
    Niwandakinna onna.

  • @rv3540
    @rv3540 4 หลายเดือนก่อน

    රට කාපු දේශපාලනය .... මිනිස්සු හොද කියල තිඋඑන්නෙ මුන්ට පිස්සුද😂

    • @davidranasinghe8093
      @davidranasinghe8093 3 หลายเดือนก่อน

      නෑ නෑ ඒත් මේ මිනිස්සු පවුලට අයිති ඉඩම් අක්කර දෙදහස් ගානක් ඉඩම් ප්‍රතිසංස්කරණකින් ජන සතු කරා කවදාවත් හොරකම් කරේ නෑ
      හොරකම් කරේ ඊට පස්සේ බලයට
      ආපු නූගත් අය

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 ปีที่แล้ว

    අනේ ඉන්දියන් දෙමල මොංගල් ආච්චි රජකරපු කාලෙ කරපු මෝඩ වැඩ අනන්තයි.
    මෝඩි හත් පොලේ ගූගාගෙන රජ කලේ.
    මොලේ මොංගල් හින්ද එක පාරම රටින් කෑම ගේන එක නවත්තලා වවන්ඩ පටන් ගත්තෙ.
    ඕන ගමේ ඉන්න මෝඩයෙකුට උනත් තේරෙනව වවල අස්වැන්න ගන්නකම්වත් ඉන්ඩඕන. රටින් ආහාර ගේන එක නවත්තන්ඩ.
    මේවගේ මොංගල් ඉන්දියන් දෙමලියෝ දමල රටක් කරාම රටේ මන්ද පෝසනය විතරයි ඉතුරු වෙන්නෙ.

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      යකෝ තෝ නොදනගත්තට ලෝකයේම අහාර හිඟයක් තිබුන කාලයක් එක . මෙතුමිය ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කල සේවයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සීරියස් සම්මානය පවා එතුමියට දුන්නා. තෝ නම් ලිඳේ ඉන්න ගෙම්බෙක්.

    • @ceylon.politics
      @ceylon.politics 11 หลายเดือนก่อน

      දන්න දේවල් ගැන විතරක් කතා කරොත් හොඳයි.😌😡

  • @slpcaralaganwilawingkashya7060
    @slpcaralaganwilawingkashya7060 3 ปีที่แล้ว +1

    😡😡😡

    • @ravimuhandiram972
      @ravimuhandiram972 2 ปีที่แล้ว

      මම Bandaranayake family ekata kathi. මගේ මතකයේ හැටියට අනුර උගත් උනත්. එදා හිටිය කලේ චන්ඩි, තමයි අනුරව නොමගේ ට දැන් මේ. දැන් උන් රජවෙලා. බණ්ඩාරනායක ලා ගේ, කාලය ඉවරයි. මගේ අම්මා මට දවසක මේ ගැන කියලා තියනව. ඇ න් ඒම් පෙරේරා මහතාගේ ගෙදරදී. පසුකලෙක විජය සහෝදරයා ත් 1981 කොළබ Cambell park එකේ may day rally එකේ දී අම්මා ව (මැටිල්ඩා අක්කා - කොළබ යකඩ ගෑ නී) හමුඋනුවෙලේ ප්‍රකාශ කලා අදවගේ මත කයි. මම තාමත් ජීවත් වෙලා ඉන්නවා. හැමකෙනෙකුගේම දේශපාලන ය දන්නවා. නමුත් අපි නිහඩව ඉන්නවා.

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว

    රට කාපු හැත්ත

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว

      No way

    • @Joel-gm3pj
      @Joel-gm3pj 2 ปีที่แล้ว +2

      රට කන්න මුලින්ම හැන්ද ගත්තෙ අර කාලකන්නි JR...

  • @yamunawettewa5309
    @yamunawettewa5309 8 หลายเดือนก่อน

    Exemplary leader, Iron Lady, Mrs. Bandaranaike was known as, Fondly by All, donated so much of her family wealth to the Sri Lankan public and never stole any public money, worked tirelessly to uplift our nation Of Sri Lanka. Madam Bandaranaike did her duty to her country well. Speaking of Exemplary leaders of Our Nation, the Fourth Executive President D.B. Wijetunga was an outstanding UNP Politician, having known him all my life, I will always remember him as well, as very special, he endeared himself to others by his stark simplicity & his affable manners, feel looking back proudly, with much love and affection and Gratitude for the service to his birth Nation of Sri Lanka. Done very Well. My prayers for to Great Leaders of this Nation that ever lived.

  • @premasiribandara.4304
    @premasiribandara.4304 4 ปีที่แล้ว +14

    මා ඉතා ගරු කරන කෙනෙකි ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඔබ තුමියට නිවන් සැප ලැබේවා

    • @sagara31122006
      @sagara31122006 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @sagara31122006
      @sagara31122006 4 ปีที่แล้ว

      👍

    • @agag9851
      @agag9851 3 ปีที่แล้ว

      දැන්ඉන්න අයට මෙවිදියට කතාකලහැකිද