පළපුරුදු නරි සහ චිකන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • DIG (All six episodes): bit.ly/3zpZtSQ
    The Familia - එකමවුලක්: bit.ly/TheFami...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 191

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 ชั่วโมงที่ผ่านมา +11

    25:30 උම්බලකඩ ආදේශක කියන්නේ මං හිතන විදිහට දැන් උම්බලකඩ කුඩු පැකට් තියනවා.. මැගී රසමුසු, නෝ උම්බලකඩ පව්ඩර්...... වගේ ඒවා..

    • @chathuminialuthdeniya2109
      @chathuminialuthdeniya2109 23 นาทีที่ผ่านมา +1

      East Asian food වල Smoked Fish Flakes තියෙනවා. ඒවත් import කරනවා ඇති.

  • @elondare8990
    @elondare8990 2 ชั่วโมงที่ผ่านมา +25

    මේ උඹලට ගේම තව ටිකක් up කරන්න වෙනවා. රසිකත් දැන් daily කරනවා. වැඩෙත් සෑහෙන්න කොලිටි. 🤔

    • @prabanwsdb3499
      @prabanwsdb3499 ชั่วโมงที่ผ่านมา +1

      සහතික ඇත්ත....
      මේ වැඩේ දැං කිසි කොලිටියක් නැ.....

  • @slmicro3857
    @slmicro3857 ชั่วโมงที่ผ่านมา +7

    22:27 ඉතින් හසා කෝටි 2 ක් ජනතාව ඔය මට්ටමට වෙනස් වෙන්නෙ නැනෙ අවුරුදු 200 ක් ගියත්🥲🥲....උඩ පාලකයා විසින් රටේ හොද ආර්තිකයක් ඇති කලොත් යට අයත් ඉහල ජීවන මට්ටමක් ගත කරනවා🥲..බ්‍රෲනො කියපු එකට එකගයි❣....ඕනම මනුස්සයෙක් ඉන්න වටපිටාව අනුව එයාගෙ හැසිරීම තීරනය වෙනව😖...ලංකාවෙ කෙනෙක් ජපානෙට ගිහින් දැම්මොත් එයා ලංකාවේ වගේ පෝලිම් පනින්න බඩු තොග ගනන් හංගගෙන ඉන්න යන් නැ....🥺

  • @prabanwsdb3499
    @prabanwsdb3499 ชั่วโมงที่ผ่านมา +8

    33:08 ධනාගෙ බිත්තරේ කතාව සුද්ද සිංහලෙන් විජිත හේරත් පැහැදිලි කරනවා සතියකට කලින් කැබිනට් තීරණ මාධ්‍ය සාකච්චාවෙදි....ධනාත් ඒක බලල ද කොහෙද 😎🤣😎🤣

  • @ajanthaperera9782
    @ajanthaperera9782 ชั่วโมงที่ผ่านมา +3

    මෝඩ වෙන්න එපා චීනෙන් අපි මාලු ගොඩක් ආනයනය කරනවා.(ටින් මාලු නොවන ) මෙය වලක්වා ගැනීමේ අරමුනෙන් තමා තෙල් සහනාදාර ලබා දුන්නෙ.මෙම TAX වැඩි කිරීම මගින් ආනයනය දුර්වල කිරීම තමා අරමුන.

  • @gadisha5398
    @gadisha5398 3 ชั่วโมงที่ผ่านมา +35

    මං පළවෙනි පාරට බෘනෝ කියන එකට එකගයි මිනිසුන්ගේ ජිවනතත්වේ ඉහළ යනකොට මිනිසුන්ගේ ඒ ගති අඩු වෙනවා හැබැයි ලන්කාවේ උන්ව නම් සුවර් නෑ උන්ට එක පාරටම කන්න නැත්තත් ඉන්න රටක් ඔනා වේනවා😂

    • @fireheart5004
      @fireheart5004 ชั่วโมงที่ผ่านมา +2

      සහතික ඇත්ත , ලන්කාවේ ජනතාවට බඩට කෑම ටිකක් වැටිලා අර බඩගින්නේ දුක් විදපු එවා අමතක වෙනවා සහ එත් එක්කම රට ජාතිය ආගම වෙනුවෙන් ආපහු පිස්සු කෙලින්ඩ ගන්නවා කැට තියලා කියන්නේ . එක දන්නවා ඔය රතනේ , විමලා සහ පාටලීයා වගේ උන්. එක නිසා උන් මේ ජන්දෙට එච්චර උනන්දුවක් නැත්තේ . කොහොම හරි ආපහු වද කොත්තු , ඇදුම් සහ අනිකුත් විගඩම් වෙනත් මුහුනුවරකින් එනවා සහ ඉන්දියාවේ ආක්‍රමණයට විරුද්ධව ලිප්ටන් වටරව්ම ආපහු කාර්‍ය්ය බහුල වෙයි. ලන්කාව බන්කොලොත් වුනේ තනිකරම දෙසපාලකියින් නිසාම නෙවෙයි.

    • @fim2699
      @fim2699 ชั่วโมงที่ผ่านมา +1

      එකඟයි...😂😂😂

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา +2

      22:27 ඉතින් හසා කෝටි 2 ක් ජනතාව ඔය මට්ටමට වෙනස් වෙන්නෙ නැනෙ අවුරුදු 200 ක් ගියත්🥲🥲....උඩ පාලකයා විසින් රටේ හොද ආර්තිකයක් ඇති කලොත් යට අයත් ඉහල ජීවන මට්ටමක් ගත කරනවා🥲..බ්‍රෲනො කියපු එකට එකගයි❣....ඕනම මනුස්සයෙක් ඉන්න වටපිටාව අනුව එයාගෙ හැසිරීම තීරනය වෙනව😖...ලංකාවෙ කෙනෙක් ජපානෙට ගිහින් දැම්මොත් එයා ලංකාවේ වගේ පෝලිම් පනින්න බඩු තොග ගනන් හංගගෙන ඉන්න යන් නැ....

    • @fireheart5004
      @fireheart5004 41 นาทีที่ผ่านมา

      @@slmicro3857 සහොදරයා , ප්‍රශ්නය දෙසපාලනිකව ලන්කාවේ ජනතාව මුහුකුරා නොගොස් සන්වේදීව තීරණ ගන්න එක සහ ලන්කාවේ අවස්ථාවාදී දෙසපාලුවන් සහ අන්තවාදීන් ඒම අවස්ථා බොහොම අපූර්වට බලය ඩැහැ ගැනීමට පාවිච්චි කරනවා. ඊලගට රටේ ඉන්න නිලධාරී පැලැන්තිය ඔය අවස්ථාවාදීන්ට එහා ගිය උන් සහ උන්ට ඔනේ රට අස්ථාවරව අරගෙන ගිහිල්ලා එකෙන් හොරකම් කරන්ඩ .
      සරලව මේක දෙසපාලන සන්ස්කෘතියක් සහ මලිමා රජය විසින් ඉදිරියට වෙනස් කම් කරන්ඩ ගත්තු සැනින් විරොදතා එනවා . හැබැයි අනුර ඇතුළු ජාජාබ පිල එවා කලමනාකරනය කරගනීවි කියලා හිතෙනවා . හැම දෙයක්ම ආන්ඩුකට කරන්ඩ බැහැ , ජනතාව විදිහට වෙනස් විය යුතුයි .

    • @antonwarnakulasooriya6867
      @antonwarnakulasooriya6867 12 นาทีที่ผ่านมา

      @@fireheart5004උනන්දු නෑ නෙමෙයි, ඔය බයිලාවක් ගහගෙන එන්නේ, ගම්මන්පිල්ලයා…

  • @dkfashionista
    @dkfashionista ชั่วโมงที่ผ่านมา +4

    පොල් පලදාවට රිලවන් ගෙන් ⁣ලොකු බලපෑමක් තියනව පුළුවන් නම් කතා කරන්න ...දැන් එන්න එන්න රිලා ග්‍රහණය වැඩි වෙනව වගේ පේන්නේ පොඩ්ඩක් මේ ගැන කතා කරන්න

  • @Ravindukanishka358
    @Ravindukanishka358 2 ชั่วโมงที่ผ่านมา +11

    24:37 ඔය ශීත කල මසුන් කියන්නේ ජපානෙන්,නොර්වේ වලින්,කොරියාවෙන් වගේ එන සම්පූර්ණයෙන් ශීත විදියට එන මාළු වෙන්න ඔනේ... ගොඩක් වෙලාවට ස්ටාර් ක්ලාස් හොටෙල් වලට ඒ මාළු වර්ග ගන්නවා එක එක විදියේ cousins වලට ඒ මාළු වර්ග නැතුව හදන්න බැරි කෑම වලට..
    ටෝලර් වලින් අල්ලන මාලු ඔයාලා අපිට කන්න හම්බෙන්නේ හරි අඩුවෙන්...ඒවා ගොඩක් වෙලාවට රට පටවනවා.. ඒ වල වැඩ කරන සහා ටෝලර් අයිතිකාරයෝ තමා ඒ අල්ලන හොද කොලිටියේ මාලු හම්බෙන්නේ... ටෝලර් වලින් අල්ලන ඒ වලින් ඉම්පෝර්ට් කරන්න බැරි ගොඩක් ඒවා කරවල වෙලා ගොඩට එන්නේ... අනෙක් ඔක්කොම අයිස් කරලා රට පටවන්න බලාගෙන එන්නේ...

    • @madurangadinesh4447
      @madurangadinesh4447 ชั่วโมงที่ผ่านมา +1

      24:59 මැකරල් හදන්න ගන්න මාළු (Scomber fish) frozen විදියට ජපානෙන් චීනෙන් ගෙන්නනවා.

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา +2

      22:27 ඉතින් හසා කෝටි 2 ක් ජනතාව ඔය මට්ටමට වෙනස් වෙන්නෙ නැනෙ අවුරුදු 200 ක් ගියත්🥲🥲....උඩ පාලකයා විසින් රටේ හොද ආර්තිකයක් ඇති කලොත් යට අයත් ඉහල ජීවන මට්ටමක් ගත කරනවා🥲..බ්‍රෲනො කියපු එකට එකගයි❣....ඕනම මනුස්සයෙක් ඉන්න වටපිටාව අනුව එයාගෙ හැසිරීම තීරනය වෙනව😖...ලංකාවෙ කෙනෙක් ජපානෙට ගිහින් දැම්මොත් එයා ලංකාවේ වගේ පෝලිම් පනින්න බඩු තොග ගනන් හංගගෙන ඉන්න යන් නැ....

  • @shamalirathnasri1566
    @shamalirathnasri1566 2 นาทีที่ผ่านมา

    Frozen fish and fresh fish. Frozen fis h කියන්නේ -18 සෙන්ටිග්‍රේඩ් වලට වඩා අඩු temperature එකක් තියන මාළු. සාමාන්‍යයෙන් අයිස් දාලා එන්නේ ෆ්‍රෙශ් මාළු

  • @dineshmadhusankha3255
    @dineshmadhusankha3255 3 ชั่วโมงที่ผ่านมา +9

    Know උම්බලකඩ පවුඩර් mix.. උම්බලකඩ ආදේශකය්. 😂😂

  • @Rmd289
    @Rmd289 56 นาทีที่ผ่านมา +2

    කොච්චරද කීවොත් ප්‍රහාරයකින් 300 කට ආසන්න පිරිසක් මරාදාලාත් හිනා උනා හිටං..😒😒😒

  • @hashjay
    @hashjay ชั่วโมงที่ผ่านมา +2

    පළපුරුදු නරි සහ චිකන් 01:00:24
    🦊🍗

  • @channamadawela2397
    @channamadawela2397 53 นาทีที่ผ่านมา +2

    Coconut crops start dropping after july and will omly puck up by about april

  • @clementfernando3914
    @clementfernando3914 2 ชั่วโมงที่ผ่านมา +8

    උම්බලකඩ වලට ආදේශකයක් ලෙස කූනිස්සන් ගන්නවා.😢😢😢

  • @NandanaPriyantha-vn3hj
    @NandanaPriyantha-vn3hj 2 ชั่วโมงที่ผ่านมา +9

    උම්බලකඩ ලංකාවෙ හදන්න පුලුවන් ඕනෙ තර බලයො අහුවෙනරටක්. ඉතිං බදු වැඩිවෙනවනම් හදන්න පටගන්න ඕනෙ

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      22:27 ඉතින් හසා කෝටි 2 ක් ජනතාව ඔය මට්ටමට වෙනස් වෙන්නෙ නැනෙ අවුරුදු 200 ක් ගියත්🥲🥲....උඩ පාලකයා විසින් රටේ හොද ආර්තිකයක් ඇති කලොත් යට අයත් ඉහල ජීවන මට්ටමක් ගත කරනවා🥲..බ්‍රෲනො කියපු එකට එකගයි❣....ඕනම මනුස්සයෙක් ඉන්න වටපිටාව අනුව එයාගෙ හැසිරීම තීරනය වෙනව😖...ලංකාවෙ කෙනෙක් ජපානෙට ගිහින් දැම්මොත් එයා ලංකාවේ වගේ පෝලිම් පනින්න බඩු තොග ගනන් හංගගෙන ඉන්න යන් නැ....

  • @sivaathukorala2314
    @sivaathukorala2314 3 ชั่วโมงที่ผ่านมา +12

    හොරකම ගැන කියවුනේ අනුර ජනපතිවිසින් මීටිමකකදි. මෛත්‍රීපාල ඕක ඔතන සමච්චලයට කීවේය.

  • @rohinishanmugananthan339
    @rohinishanmugananthan339 3 ชั่วโมงที่ผ่านมา +6

    6:06 You guys are out of this world. I enjoy it. 😂

  • @iroshanayeshmantha
    @iroshanayeshmantha 2 ชั่วโมงที่ผ่านมา +3

    බෘනෝ කියන කතාව හරි. ජීවන තත්වය උසස් රටවල් වල මිනිස්සු ඔය වගේ මාකට් මූව්මන්ට් එකට ගිහින් පෝලිමේ ඉන්නව අඩුයි. එහෙම අය නැතුවමත් නෙවෙයි. ඒත් එහෙම රටවල් වල ස්ටොක් හන්ගල ප්‍රයිසස් වැඩි උනාම බඩු විකුනන්න ට්‍රයි කරන සිටුවේශන් නම් හෙනම අඩුයි.
    එහෙම ගත්තම ඔය කියන විදියට ප්‍රොෆිට් කරන්න හදන එක හැමෝම ට්‍රයි කරන දෙයක් අඩු වැඩි වශයෙන්. රටේ ලිවින්ග් ස්ටෑන්ඩර්ඩ්ස් වැඩි උනාම කන්ඩිශන් වෙනස් වෙනව.
    ඒත් මෙතන බඩු හන්ගල විකුනන එක ඉලීගල් නිසා අපිට ඉරක් ගහල වෙන් කරල පෙන්නන්න පුලුවන්.

  • @kusumsirijg6281
    @kusumsirijg6281 4 ชั่วโมงที่ผ่านมา +6

    A comedy show of charted accountants
    The ex-presidents acted very well. What good comedians they are
    Their comedy is a real tragedy for us.

  • @ashansandeepa1110
    @ashansandeepa1110 4 ชั่วโมงที่ผ่านมา +11

    මං තමයී 1st comment හැබැයී කොයී වෙලෙ හරී ජොබ් එක ගහලා යනවා මෙකත් එක්ක ඉදලා මටත් ජොබ් එකක් තියෙයී නේද බෘ DD එකේ❤❤❤❤😂

    • @SLVLOG
      @SLVLOG  4 ชั่วโมงที่ผ่านมา +1

      😮😮😮😮😊

    • @ashansandeepa1110
      @ashansandeepa1110 2 ชั่วโมงที่ผ่านมา +2

      @@SLVLOG ආදරේයී හැමදාමත් අපි ඉන්නවා DD ekka

  • @nimanherath4900
    @nimanherath4900 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ වෙලාවෙ සමහර වෙන්ඩ මන්ත්‍රී අය ණය ආර්ටිකය ගැන කියන ඒව තව අවුරුදු 2ක 3කින් උඩට එනහැටි බලන්න ආසයි

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 ชั่วโมงที่ผ่านมา +3

    40:20 pපොල් නම් මිලයයි පොල් අස්වැන්න නෑ මේ දවස්වල.... සත්තූ හානී වැඩී කුරුමිනි හානිය වැඩී

  • @anushkalakmal9572
    @anushkalakmal9572 3 ชั่วโมงที่ผ่านมา +5

    මම දන්න තරමින් ඒ කාලෙ රාජපක්ශලාගෙ හිටපු කාල් නාමල් තමා අනිත් උන් ලීටර් නේ

  • @amaanuzman9177
    @amaanuzman9177 48 นาทีที่ผ่านมา +1

    I tell what happened. It was Namal who had deposired one billion USD in a bank account in a dubai bank. An screen shot was taken from the PC, by a sri lankan employees who worked at that time in the same bank. That screen shot was sent to Mithripala. Before planning waht to do with that info, Mithri showed that to Arjun Mahendran to takr an action. What Arjun did was, he leaked the information to Namal, and help hide that bank detail, using his (Arjuns) banking knowledge and his influence..

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 51 นาทีที่ผ่านมา +1

    හිනවෙලා මහන්සි දන් අපිට .

  • @SupunAppuhami
    @SupunAppuhami 59 นาทีที่ผ่านมา +2

    බෘනෝගේ තර්ක සාදාරනයි.

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 2 ชั่วโมงที่ผ่านมา +3

    හසා ❤
    මම කැමතිම එකා.
    කතා කරන ටික පැහැදිලිව කතා කරනවා ❤ සමහර එවුන්ට රිදෙන්නේ එකයි . කරන ,
    ජොබි එක හරියට කරනවා ❤.

  • @HashanNeranjana-w6t
    @HashanNeranjana-w6t 4 ชั่วโมงที่ผ่านมา +9

    අදනම් හසා ඇවිත්

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 2 ชั่วโมงที่ผ่านมา +9

    ලංකාවේ නොවැම්බර් , දෙසැම්බර් මාසවල පොල් පලදාව අඩුයි .හැමදාම මේ මාසවල පොල් මිල වැඩිවෙනවා .අපේ ගෙදර පොල් ගස් 07 ක් තියනවා .ඒත් අපි ඉහත කිව්ව මාස දෙකේ පොල් සල්ලි වලට ගන්නවා .

    • @padminiliyanage7945
      @padminiliyanage7945 54 นาทีที่ผ่านมา +1

      මේ කාලෙට කියන්නෙ හමස් වලු කාලය කියලා නේද

  • @aravindasilva5687
    @aravindasilva5687 2 ชั่วโมงที่ผ่านมา +3

    පලපුරුදු එවුන් චන්දෙ ඉල්ලන්නේ නැහැ නෙ උන් සේරම විශ්‍රාම ගිහින්

  • @BEEZ996
    @BEEZ996 3 ชั่วโมงที่ผ่านมา +5

    රට වටෙම මුහුද තියාගෙන ආනයනය කරල මාළු ගෙන එක අඩු කරන්න tax එක වැඩිකරන එක හොඳයි ඕක හිරු දෙරන කියන්නෙ ඉතින් වෙනස් කරලනෙ එකනෙ අවුල😂

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 ชั่วโมงที่ผ่านมา +1

    Price of maize goes up mainly because farmers find it very difficult to protect their crops from wild animals.

  • @hash5007
    @hash5007 3 ชั่วโมงที่ผ่านมา +2

    So the best substitute for Umbalakada would be tiny dried shrimps or tiny sprats that you can find in Asian grocery stores.

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 ชั่วโมงที่ผ่านมา +1

    16:26 උම්බලකඩ ආදේශක

  • @gayaninduruwage1071
    @gayaninduruwage1071 2 ชั่วโมงที่ผ่านมา +2

    Frozen fish ,vegetables,there are certain products which import from other countries.

  • @123qewkckwl
    @123qewkckwl 3 ชั่วโมงที่ผ่านมา +2

    Bruno... you correct, when lifestyle upgrades, people think time more value over a money.
    I am experiencing this....

  • @sandy_2314
    @sandy_2314 3 ชั่วโมงที่ผ่านมา +2

    6:50 ධනනාත් නම් කිව්වෙ Restaurants වල දාන එක කියල ගොඩක් කරන්නෙ..😂

  • @rasikalasanti9999
    @rasikalasanti9999 52 นาทีที่ผ่านมา +1

    Annayanaya karana bhanda thama kiwwe..

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 ชั่วโมงที่ผ่านมา +1

    පොල් මිල
    පොල් මලක් ගස ඇතුලෙ අවුරුදු 2ක් තියෙනවා
    ඒ කාලෙ පොල් මලේ ගැහැනු ගෙඩි ගනන
    පිරිමි මල් වල සරු බව තීරණය වන්නෙ පසේ ඇති පොහොර ප්‍රමාණයත් පසේ තෙතමනය බලපාන වා
    පොල් මලක් පිපිලා ගෙඩි කඩන්න අවුරුදු දෙකක් යනවා
    අධික වැස්ස පරාග සේදීයාමනිස පරාගනයට අහිතකරව බලපායි
    නියගය පරාගවල සරු බවට අහිතකරව බලපායි ගෙඩි වැටීමට ලක්වේ
    පොහොර නැතිවීම ගෙඩි වැටීම මලක ගැහැනු ගෙඩි අඩුවීම සිදුවේ.
    මේ වසරේ පොල් අස්වැන්න අඩුවීම බලාපොරොත්තු වූවකි.

  • @anurarajapakse1686
    @anurarajapakse1686 3 ชั่วโมงที่ผ่านมา +3

    උම්බලකඩ වලට ආදේශක පව්ඩර් වර්ග වෙළඳ පොලේ තියනවා.....

  • @sanjanamax
    @sanjanamax ชั่วโมงที่ผ่านมา +1

    මම ඉන්න රටේ නම් ෂෙඩ් පහක් ගත්තොත් මිල ගණන් පහක්, ඒක ලොකේෂන් එක, දවස හැම එකත් එක්කම වෙනස් වෙනවා.

  • @sunilshanthaganwaraliyange9956
    @sunilshanthaganwaraliyange9956 2 ชั่วโมงที่ผ่านมา +3

    සිතකල මාලු කියන්නෙ පිටරටින් ගෙන්වනවා ලොකු මාලු වරග එවා වෙන්න පුලුවන්. රටවටෙම සාගරේ

  • @somalathawijerathne342
    @somalathawijerathne342 3 ชั่วโมงที่ผ่านมา +4

    කාර්ය මණ්ඩල ප්‍රධානියා කරපු හොරකම මං නම් දන්නෙවත් නෑ කියලා.ඇග බේර ගත්තු හැටි ඒ හිටපු ජනාධිපති ඒ වුණාට එයාට ජනාධිපතිකම ගන්න ඒ ප්‍රධානියා තමයි මුල් වෙලා තියෙන්නේ ජනාධිපති තාත්තා පොතේ තියෙන්නේ

  • @m.kdayarathna4042
    @m.kdayarathna4042 10 นาทีที่ผ่านมา

    1991 පෙට්‍රල් ලීටරයක් රැ 33/= යි.එදා මගෙ මාසෙ පඩිය 2500/= දැන් අසුවක් විතර වෙනව ගොඩක් අයට.. අද ලීටරය 300/= වැඩිද ?

  • @thusaraprabhashwara7660
    @thusaraprabhashwara7660 ชั่วโมงที่ผ่านมา +2

    Chandrika ඇස් දෙකෙන් දැක්කෙ කොහොමද.🤓

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @roshminfareed368
    @roshminfareed368 ชั่วโมงที่ผ่านมา +1

    Hasata ඡන්දෙට ඉල්ලන්න පුළුවන් wai

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 2 ชั่วโมงที่ผ่านมา +1

    පොල් ගනන් ගියාම නම් කෑ ගහන්න එපා.😂.ඕක හැමදාම ගනන් බැහැල 😂.මීට වතු හිමියෝ

  • @HashanNeranjana-w6t
    @HashanNeranjana-w6t 4 ชั่วโมงที่ผ่านมา +10

    0:46 අදනම් හසා ඇවිත්

  • @inokaperera1r
    @inokaperera1r 3 ชั่วโมงที่ผ่านมา +3

    හසා මා බෝයි ❤😂

  • @asithachathu2974
    @asithachathu2974 ชั่วโมงที่ผ่านมา +2

    බෲ මේ කියන්නෙ ඉන්පෝටට් ඒවට වෙන්න ඕනේ..

  • @m.kdayarathna4042
    @m.kdayarathna4042 40 นาทีที่ผ่านมา

    මෙි...හසා.. මෙික හොඳනැද්ද ගමි වලට ගිහින් podcast රෙකෝඩ් කරානමි.

  • @dorakumburaekanayake9099
    @dorakumburaekanayake9099 2 ชั่วโมงที่ผ่านมา +2

    Imported fish from other countries to promote local fisheries development in Sri Lanka and to reduce importing fish and increase fisheries farmers income..

  • @gagankodikara867
    @gagankodikara867 ชั่วโมงที่ผ่านมา +1

    ඇතතට බදුවැඩිකරපු news එක දැක්කෙ නෑ 3න්දනාම හරි ෂෝක්.ඔයවගේ තමයි ගෝඨට කඩේයන කාලෙ හිරුදෙරණ හිටියෙත්

  • @around_sl
    @around_sl 2 ชั่วโมงที่ผ่านมา +4

    නයි මුගටි ඔක්කොම එක කොටේට නැගලා නේද? 😂😅

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 35 นาทีที่ผ่านมา +1

    හසා,බුරුනෝ ඇත්තටම *දමිතා * එන්නේ රට කන්න නේ.අරගලය විකුනුවා..දැන් පාර්ලිමේන්තු එන්න හදනව.ඇයි දෙයියනේ රගන අය(225) මදි.දමිතා එන්න ම ඔනා.*අපේ ලක් අම්මා පව්** දුක හිතෙයි .

  • @dineshmadhusankha3255
    @dineshmadhusankha3255 3 ชั่วโมงที่ผ่านมา +2

    1:05:35 දමිතට පලාත්සභාව දෙන්න යන කතාවක් තියෙනවා කොලඹ..

  • @Sampajunior
    @Sampajunior ชั่วโมงที่ผ่านมา +1

    සල්ලි තියෙන්නේ USDT / BTC වලින්

  • @krishabeywardane
    @krishabeywardane 2 ชั่วโมงที่ผ่านมา +1

    @SLVLOG if you guys host a sitting up comedy show with these ex dumbbells, hasa wont have to remove pants, ranil will voluntarily drop his pants😂😂

  • @prabanwsdb3499
    @prabanwsdb3499 ชั่วโมงที่ผ่านมา +2

    අනේ බං හැමදාම විමලගෙ අතේ රෝල් Lanka C News සීරියස් අරං ඔයාලගෙ vlog එක ගොංපාට් කරගන්න එපා.....

  • @Ariyasirikamburupitiya
    @Ariyasirikamburupitiya 3 ชั่วโมงที่ผ่านมา +2

    Meh oyata athal ganna ewa mun serious aran meh baninne.. meh banina unta slvlog and sl podcast issara idala balala idea ekak ganna kiwwa nam hari..

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 ชั่วโมงที่ผ่านมา +2

    හසා ඇවිත්

  • @SupunAppuhami
    @SupunAppuhami ชั่วโมงที่ผ่านมา +1

    පෙට්ට්‍රල් සීයකින් ගිහිල්ලා තියනවා .හසා වැරදි

  • @14TravelerSinhala
    @14TravelerSinhala ชั่วโมงที่ผ่านมา +1

    අද කුරුණෑගල ගේනවද

  • @chamiduarunasiri8776
    @chamiduarunasiri8776 4 ชั่วโมงที่ผ่านมา +3

    Nice one ❤

  • @Hometutor6558
    @Hometutor6558 ชั่วโมงที่ผ่านมา +1

    Substitution for ummalakada is Boattu karawala

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi 2 ชั่วโมงที่ผ่านมา +1

    අන්න බඩු 😂😂😂 ඕයි හසා

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 2 ชั่วโมงที่ผ่านมา +1

    බොහෝ Tax පැනවීම් කලින් ප්‍රකාශ කරන්නේ නැත. එසේ කිරීමෙන් ටැක්ස් පැනවීමේ පරමාර්ථය ඉටුකර ගැනීමට නොහැකි වේ. (සියළු භාණ්ඩ නොවේ)
    මේ අවස්ථාවේ කියන භාණ්ඩ කලින් දන්වා ටැක්ස් වැඩි කිරීම ගගට ඉනිකැපීමකි)

  • @thilankabanuka2416
    @thilankabanuka2416 2 ชั่วโมงที่ผ่านมา +2

    පොල් ගලවල අන්නාසි හිටවනව දැක්කද?😂

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ชั่วโมงที่ผ่านมา

      අපේ පැතිවල නම් පොල් ගස් තියෙද්දි ...
      අතුරු බෝගයක් විදියට අන්නාසි හිටොනවා පොල් වතුවල.....😊😊

  • @asithachathu2974
    @asithachathu2974 ชั่วโมงที่ผ่านมา +1

    කරවල වෙන්න පුළුවන්

  • @sujanthipathiranage5622
    @sujanthipathiranage5622 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ කෝ අභී...😢

  • @Dushanti
    @Dushanti 3 ชั่วโมงที่ผ่านมา +1

    Oyala dd eke mama balapu vedehatana ala lunu poll walata mechara welawa dunne nehe bohoma hodai mokada oyala keyanne munuth hetapu unuth 1i keyalane ne kesema sahanayak menesunta nehe keyana 1k ne needa harema pudumai desapaluwonge gon joke penna penna hetapu dd la dan ala lunu gena katha karanawa wow thanks guys

  • @kanchanadissanayake5382
    @kanchanadissanayake5382 3 ชั่วโมงที่ผ่านมา +1

    Special commodity levy gahanne imports walata. Hs codes walata oka dala thiyenne

  • @ashansandeepa1110
    @ashansandeepa1110 4 ชั่วโมงที่ผ่านมา +2

    අදත් අපු ගමං මං අවා

  • @nilupuldg
    @nilupuldg ชั่วโมงที่ผ่านมา +1

    උම්බල කඩ වලට වෙනිවැල් ගැට

  • @evinvlogs6441
    @evinvlogs6441 9 นาทีที่ผ่านมา

    තමුසෙලගෙ විහිලුවලට කිතිකවාගන්න ඔ්නැ හිනාවෙන්න.

  • @clementfernando3914
    @clementfernando3914 3 ชั่วโมงที่ผ่านมา +1

    බලාන උන්නෙ.😅😅😅

  • @anuruddhasamarasekara7911
    @anuruddhasamarasekara7911 ชั่วโมงที่ผ่านมา +1

    නෑ මාලදිවයින් වලින් පොඩි මාලු ගේනවා ලු

  • @akilafernando1025
    @akilafernando1025 7 นาทีที่ผ่านมา

    CA උන් කියනවා ගෙදර ගිහිල්ලත් හිනා යනවා කියලා...😂

  • @palitha17
    @palitha17 2 ชั่วโมงที่ผ่านมา +1

    As gold or diomond

  • @fenixxi2459
    @fenixxi2459 4 ชั่วโมงที่ผ่านมา +3

    බූනෝ ආයුබෝවන් 🙏

  • @ziyamhussain5437
    @ziyamhussain5437 3 ชั่วโมงที่ผ่านมา +1

    හසා bro❤

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 2 ชั่วโมงที่ผ่านมา +2

    මට නම් ඒ වැඩසහටහන හරිම පිළිකුල්. ඒ වගේම කළ කිරෙනවා. වැඩසහාටහන මෙහෙයපු ගොනා ඊට හපන් ඕන දේටයි එපා දේටයි හැක හැක ගගා හිනා වෙනවා. පිස්සෙක්

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ชั่วโมงที่ผ่านมา

      ඔයා බලන්න එපා සුදූ... ❤

  • @Dushanti
    @Dushanti 3 ชั่วโมงที่ผ่านมา +1

    Parada uneth dametha la henda thama😂😂😂😂😂 iyo

  • @PradadLakshman
    @PradadLakshman 2 ชั่วโมงที่ผ่านมา +1

    උගන්ඩා​වෙ ති​යෙන්​නෙ​හෝටල් සහ මන්දිර විදිහට ලු

  • @oshenjayasinghe
    @oshenjayasinghe 3 ชั่วโมงที่ผ่านมา +1

    කුමාර කුමාර කුමාර.....

  • @kalingagananath3962
    @kalingagananath3962 ชั่วโมงที่ผ่านมา +1

    Did the gazette notification has passed for increased the same.

  • @madhawathambavita2465
    @madhawathambavita2465 3 ชั่วโมงที่ผ่านมา +4

    රජය පත්වුන ගමන් බිත්තර මිල ගැන රජයේ වගකිවයුතු කවුරුහරි යම් දෙයක් කිව්වනං කරුණාකරල ඒක පෙන්නනවද? ඔයාලා මධ්‍යස්ථව මේ වැඩේ කරන එක හොඳයි. ඒත් මධ්‍යස්ථ බව පෙන්නන්න කියලා විරුද්ධ පක්ෂෙ පෝස්ට් වල පච අරගෙන මෙතන රඟනකොට ටිකක් ගොන් ගතියක් එනවා. ⁣බිත්තරේකින් පහුගිය ඇමතිකෙනෙක්ට කොමිස් මුදලක් යනවා කිව්වෙ යූටියුබ් කාරයො මිසක් මාලිමාවෙ කවුරුත් නෙවෙයි. එහෙම නෑ කියනවනම් එහෙම කියපු තැනක් පෙන්නන්න

    • @sameerasenaratne6739
      @sameerasenaratne6739 2 ชั่วโมงที่ผ่านมา +1

      වසන්ත සමරසිංහ සහෝදරයා එහෙම කතාවක් කිව්වා. එවැනි අය අනවශ්‍ය දේ නොකිය ඉන්න පරිස්සම් වෙනවනං තමයි හොඳ. අපිට තමයි ඒව justify කරන්න වෙන්නෙ.

    • @pramodmadushanka5509
      @pramodmadushanka5509 ชั่วโมงที่ผ่านมา

      වසන්ත තමයි කතාව කිව්වේ. ඒක fb එකේ up කරලා ලකුණු දා ගැනීමක් කලා. මිල වැඩිවෙද්දි ඒකම හරහට හිටියා

    • @madhawathambavita2465
      @madhawathambavita2465 ชั่วโมงที่ผ่านมา

      @@sameerasenaratne6739 වසන්ත කියපු කතාව ඔයා හරියට අහලා නෑ. වසන්ත කිව්වෙ බිත්තර මිල අඩුවෙච්ච එක ගැන හරියටම අදහසක් කියන්න දන්නෙ නෑ. හැබැයි ඒක ඇතුලෙ මොකක්හරි ජාවාරමක් තියෙනවද කියලා හොයන්න ඕනා කියලා. චැනල් 4 එකේ මාධ්‍යවේදියා නං බිත්තරේකින් රු 8ක් ඇමතිට යනවද කියලා සැකයක් තියෙනවා කිව්වා. ඒකත් ඉදිරියෙදි හරියට හොයලා කියනවා කියලයි කිව්වෙ. ඔයාලා කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරන්න හදන්න එපා. වැරැද්දට වැරැද්ද කියන්න මම මොහොතක්වත් පසුබට වෙන්නෙ නෑ. හැබැයි ඔය විදියට ගොබ්බ විදියට මධ්‍යස්ථ වෙන්න දඟලන්න එපා. අපිත් කැමතියි හරිදේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න. කියන දෙයක් fact එක්ක කියන්න. විරුද්ධ පක්ෂෙ පෝස්ට් බලලා ඒවා ඇත්ත කියලා හිතාගෙන අදහස් දක්ව⁣න්න ගියාම මෝඩ ගතියක් පේන්නෙ. මේ වගේ කොමෙන්ට් වලට දායක සභාව කියලා වචනයක් දාලා බුද්ධිමතුන් වෙන්න යන පිරිසකුත් ඉන්නවා හැබැයි

    • @DINUSHABANDARA-f1c
      @DINUSHABANDARA-f1c 35 นาทีที่ผ่านมา

      ඇයි බන් අර වසන්ත සමරසිංහ අමුවෙන් ඕක කිව්වේ, ඇස් දෙක කටේ දාන්ද news බලන්නේ

  • @ishankadd
    @ishankadd 15 นาทีที่ผ่านมา

    හසලකත් එක්ක බෑනේ සීරියස් වෙන්න...

  • @tharindujayasekara237
    @tharindujayasekara237 7 นาทีที่ผ่านมา

    21:08 costco polima balanna ooni

  • @Kavi_124
    @Kavi_124 3 ชั่วโมงที่ผ่านมา +1

    time stamps dnna video ekth ekkama

  • @thumbsupff
    @thumbsupff 3 ชั่วโมงที่ผ่านมา +1

    Sitakala masun kiyala kiyanne mata hitenne Ara pack Wala keli dala vikunane euwa wenna ona

  • @Dushanti
    @Dushanti 3 ชั่วโมงที่ผ่านมา +1

    Hasa experience yi keyaganna un mechara kal monada kale okata hoda utharayak dunna eye baratha

  • @clementfernando3914
    @clementfernando3914 13 นาทีที่ผ่านมา

    නංගිගේ නම සමිතාද ???

  • @sajanmanuja692
    @sajanmanuja692 3 ชั่วโมงที่ผ่านมา +1

    Sajin was gunawardena da

  • @V1234gam
    @V1234gam 3 ชั่วโมงที่ผ่านมา +5

    විහිළුවෙන් තහළුවෙන් හොරකම් කරපු හැටි 😂

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 49 นาทีที่ผ่านมา

    ඔය දේශීය ගොවියා රජ කරවන්න හදන්නෙ😂

  • @gihankaveendra9240
    @gihankaveendra9240 3 ชั่วโมงที่ผ่านมา

    රනිල් මෝඩඅභිමානෙට ආවට පස්සේ කලින් පාරක් comedy show එකක කලා වගේ කලිසම ගලවන්න නන් එපා පුතේ. 😂😂😂

  • @chemistryLK
    @chemistryLK 3 ชั่วโมงที่ผ่านมา

    Consistently fan comment ❤🎉

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 14 นาทีที่ผ่านมา

    සාමාන්‍යයෙන් ඔය වගේ බඩුමිල වැඩිවෙන එක එනවුන්ස් කරන්නේ නෑ, මෙහෙම දේවල් තීරණය වෙන්නේ මිනිස්සුන්ගේ ආදායම් තත්වය මත කියන කතාව නිවැරදියි…

  • @sanjuuser9876
    @sanjuuser9876 2 ชั่วโมงที่ผ่านมา

    I really like ur tie නෙමේ. රනිල් ට කිව්වා නං I really like ur belt තමා කියන්න ඕන.😂😂