45 self study challenge එකෙන් දවස් කිහිපයක්.| නුවරඑලියෙ සීතලම කාලෙ පාඩම් කරපු විදිහ🌨️🌈🪴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.8K

  • @minolidisanayaka
    @minolidisanayaka  11 หลายเดือนก่อน +90

    Mayur cosmetics facebook.com/Mayura-Cosmetics-111024378180984/ 075 900 9439
    Sri බතික් Subscribe to get all the latest video updates and fashion news.💟✨️👇
    youtube.com/@sribatikbibile?s...
    Welcome to our sri batik official youtube channel💗
    Top online fashion retailer selling affordable yet quality apparel for the trendy and fashionable females and males in Paradise Island Sri Lanka.
    Facebook 👇
    facebook.com/SribatikLanka?mibextid=9R9pXO
    Instragram 👇
    instagram.com/sribatiklk?igshid=NTc4MTIwNjQ2YQ==
    Whatsapp number 👇🏻
    +94 77 694 2470
    Wonderful craft by sarani
    0759880413 whatsapp msg
    facebook.com/profile.php?id=61551690787525&mibextid=ZbWKwL

  • @nimnasewmini9296
    @nimnasewmini9296 11 หลายเดือนก่อน +46

    Vedio කරන එක නවත්තන්න එපා🌸🌸 කෙනෙක් ඔයාගෙ මූනටම බනිනව කියන්නෙ ඔයාගෙ වැඩෙ හොදට වෙනව කියන එක❤කව්රු කොහොම කිව්වත් ඔයාගෙ ගමන යන්න❤කිසිම දෙයක් හිතන්න එපා🌸🌸

  • @Yash_idu
    @Yash_idu 11 หลายเดือนก่อน +48

    😂💪 මොනා නැතත් මූනටම කියපු එක හොදයි 😁❤️ ඔයා ගොඩක් දක්ශයි. හොද resales එකක් හම්බෙනවා අනිවාරෙන් 🧠😌❤️

  • @crafthome7740
    @crafthome7740 11 หลายเดือนก่อน +23

    සුදු පාට ඩේසි මල් තියන නිල් පාට ගවුමට ඔයා හරි ලස්ස්නයි ලමයො 🥰 ....
    ඔයා අනික් අය කියන ඒව නම් හිතලා කවදාවත් වීඩියෝස් දාන එක නවත්තන්න එපා නංගි ....ඒකට හේතුව ඔයාට ඇද කියන පිරිසක් ඇති ඒත් මතක තියාගන්න මේ community එකේ 98% ම ඉන්නෙ ඔයාට ආදරේ කරන ,ඔයාගෙ ව්ලොග්ස් වලට ඇඩික්ට් උන අය ....මොකද ඒ ඔයාගෙ සබ්ස්ක්‍රයිබර්ස්ලා .....ඉතින් ඔයාට ඉරිසියා කරන පොඩි පිරිස ගැන ඔයා දන්නව ඒත් මතක තියාගන්න ඔයා නිසා දාහක් ප්‍රශ්න මැද ඉගනීම සාර්ථක කරගන්න,මෝර්ටිවේට් වෙන,හීන වලට පණ දෙන ලොකු ළමයි පිරිසක් ඉන්නව ඔයාගෙ මේ වීඩියෝස් නිසා ....ඉතින් ස්ට්‍රෙස් ගන්න එප ඒකෙන් වෙන්නෙ ඔයාගෙ පරාජය,හතුරගෙ සතුට ඔයාම එයාලට දෙන එක එහෙම් වෙන්න කවදාදත් ඉඩ දෙන්න එපා....නෙගටිව් දේවල් වලට දුක හිතෙන් හැම මොහොතකම ඔයා නිසා සිය දහස් ගානකගේ ඉගනීම ,ජීවිතය තුල build up වෙනව කියලා හිතලා සතුටු වෙන්නෙ නන්ගො🥰......ඔයාගෙ හීන වලට යන්න ඔයා කරන දේ හරි නම් ,ඔයාගෙ අම්ම තාත්තා ඒවට එකගයි නම් ඒ අයට සතුටුයි නම් ඔයා ඔයාගෙ ගමන යන්න ....එක දෙයක් මතක තියාගන්න ගොඩක් සාර්ථක මිනිස්සු පිටිපස්සෙ ඊර්ෂ්‍යාකාරයො එක්කෙනෙක් හරි ඉන්නව 😂.....

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      Ammo eththa akke 😂🥰🫶🏻 luv u all

  • @nimashahettiarachchi768
    @nimashahettiarachchi768 11 หลายเดือนก่อน +18

    අනිත් අය කියන ඒවා ගනන් ගන්න එපා නංගී. මන් උසස් පෙළ කරේ 2019 එක සැරෙන්ම A 3ක් ගත්තා.එහා ගෙදර අය පවා වෙන අය එක්ක කියලා තිබුණා මට බෑ කියලා.😅😅. ඒ උනාට Rank 30 ආවා මම. අවසානෙ results ආවම එයාලගෙ මූණූ ලොකු වෙලා තිබ්බා. ඕව ගණන් ගන්න එපා.එයාලට ගොඩක් ඒවට මන් උදව් කරනවා තරහක් නෑ මගේ හිතේ. කොලඹ කැම්පස් එකේ third year මම දැන් . ඔයාට වඩා වැඩිමල් වෙලත් මම ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා.මොකද මට ගන්න ඕන දේවල් ඔයාගෙ වීඩියෝ වලින් මන් ගොඩක් ගන්නවා.😊😊😊. ඔයාගෙ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයි .නංගී ඔයාට.

  • @sewminigunasekara7931
    @sewminigunasekara7931 11 หลายเดือนก่อน +81

    ඔයා අත ඇරලා දැම්මොත් එයාලට ඕනි දේ වෙනවා නන්ගා.......ඒක නිසා තව තවත් ඉස්සරහට යන්න ඔයා ඒක අවියක් කරගන්න........love your videos nanga. ♥️♥️

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 11 หลายเดือนก่อน +29

    ඔයා මේ videos ඉදිරිපත් කරන විදිය හරිම ලස්සනයි නංගි... ❤හරිම අව්‍යාජ විදියට තමන්ගෙ රියල් කටහඬින් ලස්සනට present කරනවා.. මේ පාර Al කරන ගොඩාක් ළමයි vlog කරනවා... ඒත් මට නම් සෙට් උනේ ඔයාගෙ චැනල් එක විතරයි.....පාඩම් කරන්න කම්මැලිකමට ඉන්න ගොඩාක් අයට ඔයා වැඩ කරන විදිය දැක්කම පාඩම් කරන්න ආස හිතෙනවා ඇති.... ඒකම කොච්චර ලොකු දෙයක්ද.......oyage Al exam එකට wish karanawa nangi❤️❤️ ❤

  • @Jayaniiii
    @Jayaniiii 11 หลายเดือนก่อน +16

    බලන් යද්දි හැම ගමක ඉන්නවනේ වට්ටි අම්මලා 😂 මන් වගේ තමා බැනලා එන්නෙ 😁.. ගොඩක් මිනිස්සු එයලගේ මානසික මට්ටම තමා පෙන්නේ චිත්ත වැඩ කරලා.. ඔවා ගනන් ගන්න එපා එයි..මොනවා වුනාත් තමන්ගේ ගමන යන්න නංගි❤..

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      😂♥️🥰 true. Thanku for comment

  • @MayumiNimsara-f6y
    @MayumiNimsara-f6y 11 หลายเดือนก่อน +16

    මෙ දවස්ටිකේම ඔයාගෙ vlog එකක් දාලඇති කියල හැමදාම බල බල හිටියේ.මටත් මිග්‍රේන් තියෙ නංගි.මටත් ඔයාට වගෙම මෙ ටිකෙ ඔලුව රිදෙනව.මටත් තරහකාරයො ඉන්නව.ඔයා කියපු කතාව ඇත්ත අපිට තරහ කාරයොවැඩි කියන්නෙ අපි සාර්තකයි.මම 2shy කරන්නෙ.ඔයාගෙ videos වලින් ගොඩක් ලොකු මෝටිවෙට් එකක් මං ගන්නව පැටියෝ.හොදට වැඩ කරන්න .තා පැයක් දෙකක් හරි වැඩියෙන් වැඩ කරල හොද රිසාල්ට් එකක් දාන්න නංගා .😊❤

  • @nilavlogs8768
    @nilavlogs8768 11 หลายเดือนก่อน +86

    අන්තිම vedio එක කියනකොට දුක හිතුන අය ඉන්නවද

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +5

      🥺🥰

    • @nathashadanadari1762
      @nathashadanadari1762 11 หลายเดือนก่อน +7

      මටත් අනේ.🙂 මාත් මිනෝලිගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ

    • @upamaliwithstudy3810
      @upamaliwithstudy3810 11 หลายเดือนก่อน +2

      අනේ එහෙම කරන්න එපා

  • @ShohaniHettiarachchi
    @ShohaniHettiarachchi 11 หลายเดือนก่อน +57

    ලස්සන ළමෙක් දක්ශ ළමෙක් ඉස්සරහට යනවා බලන් ඉන්න බැරි ගොඩක් අය කියන කතා ගනන් ගන්නේ නැතුව ඉස්සරහට ම යන්න මිනෝ...ඔයාට කතා හදන අයට වඩා ඔයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා...All the best dr....❤

  • @prasak1369
    @prasak1369 11 หลายเดือนก่อน +24

    කවුරුත් කියන එවා,සතපහකට ගනන් ගන් එපා ඔයා කරන්නේ හරි දෙයක්නේ පුලුවන් වුපරිම තැනට ගිහින් පෙන්නන්න ...❤️😇

  • @SithumHimasha-l7x
    @SithumHimasha-l7x 11 หลายเดือนก่อน +11

    AL හොදට කරගෙන වට්ටි අම්මලාගේ කටවල් ටික බස්සන්න අක්කියෝ..😏 හොදට වැඩටික කරගන්න.කවදාවත් අක්කාගේ youtub එක ගැන පසුතැවෙන්න එපා.අක්කි නිසාතමයි අපිත් motivate වෙන්නේ....❤❤❤🎉🎉

  • @nethminisurenika3633
    @nethminisurenika3633 11 หลายเดือนก่อน +60

    කවුරු මොන දේ කිව්වත් ඔයා ඔයාගේ විදියට ඉන්න එක තමයි වැදගත්. මිනෝලි ඉන්න ඕනි මිනිලෝ විදියට❤ good luck.

  • @ashokasudarshani
    @ashokasudarshani 11 หลายเดือนก่อน +11

    අපේ රටේ බහුතරයකට තව කෙනෙක් සාර්ථක වෙනවා කියන එක රුස්සන්නේ නැහැ.🫠මං ඒක හොදට දන්නවා මොකද මාත් ඔයාගේ වයසේ කෙනෙක් නිසා.ඔයා මේ වීඩියෝස්වලින් අපිවත් motivate කරනවා.😍ඒ දේම ඇති ඔයාට හොඳ අනාගතයක් ගොඩනගා ගන්න😘. අනිත් අය කියන ඒවා ගනන් ගන්න එපා.මොකද මේක ඔයාගේ lifeඑක🩷. එයාලටත් ඔයාව වටින දවසක් ඒවි🌟.ඔයාට මඩ ප්‍රහාර ගහන අය දන්නේ නැහැ මුලින්ම මඩ ගෑවෙන්නේ එයලගේ අතේ කියල🤣😂🤭එයාලට ඔය ගැන කොච්චර හොයලා බලවද බලන්න.ඔයා සතුටු වෙන්න ඒ වගේ පිරිසක් ඉන්න එක ගැන😇🫢.මං නම් එහෙමයි.එයාලා තමයි real motivatersලා.🙃හැමවෙලේම ධනාත්මකව හිතන්න🌷.එතකොට ඕවා හරියයි. කොහොම වෙතත් මං ඔයාට සුභ පතනවා🤝🫂. Crack the 2023 A/L exam and surprise ur haters.🧁🌻🎊️

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      😂♥️🥰 true. Thanku for comment

  • @L.Dissanayake
    @L.Dissanayake 11 หลายเดือนก่อน +45

    කියපු කතා ව හරියටම් හරි ❤
    ඉගෙන ගන්න එක පෑනක පැන්සලක් අරන් දෙන්නේ නැති නෑයොයි අහල පහල එවුනුයි තමයි අපිටත් වඩා අපේ result ගැන උනන්දු .අපි කාටවත් වැඩියෙන් හරි කාවවත් පරද්ද්න්න හිතන් නෙමෙයි වැඩ කරන්න ඕන.තමන්ගේ හීන වලට යන්නයි වැඩ කර ගන්න ඕන.එතකොටයි අපි දිනන්නේ.අපිට තරගේ තියෙන්නෙ අපි එක්කමයි ❤😊

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +2

      🥰🫶🏻♥️

    • @udayakumara3471
      @udayakumara3471 8 หลายเดือนก่อน

      Akke mata oyage phone numder eka kiyanna ko . Secret ekak kiyanna. 😢😢​@@minolidisanayaka

  • @asankarubasinghe7166
    @asankarubasinghe7166 11 หลายเดือนก่อน +29

    තමන්ට නොලැබුන ජීවිතය වෙන කෙනෙක් සතුටින් විඳිනව බලන් ඉන්න බැරි මිනිස්සු තමයි කතා හද හද වට්ටන්න හදන්නෙ. ඔයා ගොඩාක් ශක්තිමත් ගෑනු ලමයෙක් නංගී ❤ ඔයාගෙ ගමන ඔයා යන්න කතා හදන අයට හික් ගෑවෙන්න 🤭 ඔයාගෙ අනාගතේට හදවතින්ම සුභ පතනව ❤❤ එක්සෑම් එකක් ලං වෙනකොට කොහොමත් රටේ නැති කතා හදනව කකුලෙන් අදිනව ගනන් ගන්නෙපා

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      😂♥️🥰 true. Thanku for comment

  • @merynate541
    @merynate541 11 หลายเดือนก่อน +6

    මිනිස්සු මොනා කිව්වත් අක්කිගෙ vlogs හින්දා කොච්චර ලමයි motivate වෙනවද ..... ඇත්තටම මටත් දැන් පාඩම් කරන්න ආස හිතිල තියෙන්නේ අක්කිගෙ vlog බලලා .....❤️
    ඉතිං අක්කිට අනිවාර්යයෙන් පුලුවන් ජීවිතේ සාර්තක කරගන්න .......😘😍

  • @ChamodaniRashmika
    @ChamodaniRashmika 11 หลายเดือนก่อน +7

    මිනිස්සු ගල් ගහන්නේ පලතුරු පිරුනු ගස් වලට නන්ගී.ඔයා සතුටුවෙන්න.ඔයා ගොඩක් සාර්තකයි.ඒ නිසා ඔයාට ඉරිසියාකාරයෝ වැඩී.ඒ හැමදේම ශක්තියක් කරගෙන ඉස්සරහට යන්න.ඔයාට වරදින්නේ නෑ❤️

  • @isaliee.e
    @isaliee.e 11 หลายเดือนก่อน +3

    මමත් නුවර ප්‍රදාන පෙලේ පාසලක..අපෙ ඉස්කෝලේ නම් එහෙම එකක් නැහැ mage yluwek innawa music සම්බන්ධව chanel එකක් කරන.එයාට යලුවො වගේම ඉස්කෝලේ ගුරුවරුත් උදව් කරනව එ දේට..කවුරුත් කියන ඒවා ඔච්චර ගනන් ගන්න එපා අනේ..❤️‍🩹

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      Ow ane irisiyawt kiynne 🥰

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 11 หลายเดือนก่อน +6

    අත අරින්න එපා කවදාවත් .. මගේ නංගි අපි කොච්චර කිඋව්වත් පාඩම් කරේ නැ.. එයාට හැමදාම කිඋව්වත් පාඩම් කරන්න කියලා එයා අපි කියනවට පොත දිහා බලන් ඉන්නවා . ඒත් එයා ඔයාගේ vedio බලන දවසේ ඉදලා room එක ලස්සනට හදාගෙන හොඳට පාඩම් කරනවා.. ඔයාට අනිවරෙන් campus යන්න ප්ලුවන් .. බැරිඋනත් දුක් වෙන්න එපා. ඔයා ගොඩක් මහන්සි උනා කියලා හිත හදාගන්න ප්ලුවන් ❤❤❤❤.. ඔයාට කතා කියලා ඔයාව දුර්වල කරන අයට නිහඬව උත්තර දෙන්න.❤good luck

  • @punmilachathulakshi6185
    @punmilachathulakshi6185 11 หลายเดือนก่อน +5

    පාන්දර 3 ,4 වෙනකල් පාඩම් කරා කියන එක නෙවෙයි වැදගත්.. තමන් පාඩම් කරන පැය දෙක හරි හරියට ඒ වැඩේ කරන එකයි වැදගත්.. කොහොමත් ලංකාවෙ මිනිස්සු අනුන්ගෙ වැරදිම හොයන එකනෙ 😆😆😆😆😆😆😆 ඔයා ඒව පොඩ්ඩක් වත් හිතන්න එපා 🌸🌸🌸❤️❤️❤️ තමන් කරන වැඩේ හරිම ලස්සනට පිළිවෙලට කරන හැටි ඔයා අපි හැමෝටම කියල දෙනවා❤❤❤❤ ස්තූතියි ඒකට ගොඩක්

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      😂♥️🥰 true. Thanku for comment

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 11 หลายเดือนก่อน +8

    මිනිස්සු ගල් ගහන්නෙ ඔයා ලග එයාලා ලග නැති දෙයක් එයාලගෙ ළමයි ලග නැති සාර්ථකත්වක් තියෙන නිසා ❤ මිනිස්සු ගහන ගල් වලින් ඔයා මාළිගාවක් හදල පෙන්නන්න නංගි ❤ good luck 😍❤️

  • @venukijayarathne447
    @venukijayarathne447 11 หลายเดือนก่อน +4

    මාත් ඔයාගෙ වයසෙමයි. මන් Bio කරන්නේ. මන් Bio කරනවා කියාලා මෙහෙ මිනිස්සු මට කියපු නැති දෙයක් නෑ. Colombo වෙලත්. 9As තියෙන අය විතරයි කරන්නේ ගගා වැලලෙනවා. මොනා උනත් මන් කරනවා. මගේ හීනේ නිසා. කතා හදන මිනිස්සු කවදත් එහෙමයි. තව මනුස්සයෙක් දියුණු වෙන්වා දකින්න ආස නෑ. ගරු කරන්න දන්නේ නෑ. මිනෝලි ඔයා දන්නවා ඔයා කරන්නේ හොද වැඩක් කියලා. ඒක දිගටම කරන්න. Good luck❤‍🩹🙌

  • @StudyTeam-h6l
    @StudyTeam-h6l 10 หลายเดือนก่อน +7

    ඔයා ඔයාට පුලුවන් උපරිම කරලා විභාගෙ ගොඩදාන්න පාඩම් කරන වෙලාව වැඩක් නෑ මොලේට යන ප්‍රමානෙයි වැදගත් අක්කෙ ❤ ඔයා හිතන්නකෝ ඔයාගෙ හීන හැබෑවෙච්ච ජීවිතේ ඔයා ජීවත් වෙනවා කියලා එතකොට ඔයා දිනුම් අනිත් උන්ට ඕන රෙද්දක් කියන්න දෙන්න don't get stress ❤
    U can achieve every dreams dear අක්කා ❤ All the very best 🎉 everyone can pass exams A+A+A+ 😅😅❤❤🎉

  • @dulakshi200
    @dulakshi200 11 หลายเดือนก่อน +17

    මන් ඉගෙන ගෙන ඉවර උනත් ඔයාගේ vlog බලන්න මාරාඅසයි නන්ගියෝ 😊❤ ඔයා ගේ videos මාරම Motivation එකක් ❤

  • @dilinitharushika8232
    @dilinitharushika8232 11 หลายเดือนก่อน +5

    එක එක්කෙනා ඉරිසියාවට කියන කතා පොඩ්ඩක්වත් ගනන් ගන්න එපා නංගී ..ඔයා ඔයාගේ ගමන යන්න..අද ව්ලොග් එකත් හරිම ලස්සනයි ❤😊 ..වට්ටි අම්මලාගේ කතා ගනන් ගන්න එපා නංගා ..අපි ඉස්සරහට යනවා පෙන්න බෑ සමහරුන්ට..අනිත් එක මතක තියාගන්න ඔයාට බනින ඔයාව වට්ටන්න හදන ඒ හැමෝටම වඩා ඔයා සියදහස් ගුනයක් ඉස්සරහින් ඉන්නේ..ඒක එයාලට දරා ගන්න බෑ..ඒකයි එයාල පොඩි දේකින් හරි ඔයාව වට්ටන්න හදන්නේ..පොඩ්ඩක්වත් ගනන් ගන්න එපා ඒවා..අනිවා ඔයාට හොද රිසාල්ට් එකක් ලැබෙනවාමයි exam එකෙන් ❤😊

  • @dilrukshidilrukshi2188
    @dilrukshidilrukshi2188 11 หลายเดือนก่อน +7

    මමත් මේ පාර A/l ලියන්නේ ඔයාගේ video බලනකොට මාර මෝටිවේශන් එකක් එන්නේ❤ හොදට exam කරන්න 😊 keep it up girl 😉

  • @wasanasilva7770
    @wasanasilva7770 4 หลายเดือนก่อน +1

    තවම පුංචි හිතක් ඔයාට තියෙන්නේ. ඒ හිත රිදෙන එක සාමාන්‍ය දෙයක් මොකද හිත පිරිසිදු නිසා. ඒ නිසා හිත් අපිරිසිදු අයගේ වස බොනවා වගේ වැඩක් අපි ඒ අය එක්ක කේන්ති අරන් ඒ අයට ප්‍රතිචාර දක්වන්න යනඑක. අනික තම තමන්ගේ අඩුපාඩු උහුල ගන්න බැරි මිනිස්සු තමා එහෙම මඩ ගහන්නේ.
    අපි හොඳ අහන්න ආසයි වගේම ඒ වයිබ් එකෙන්ම අකමැති කියලා අපිට දැනෙන දේත් accept කරනවා නම් මනස සැහැල්ලුයි.❤❤❤❤
    සතුටින් ඉන්න.❤

  • @avanthikakalpani4644
    @avanthikakalpani4644 10 หลายเดือนก่อน +4

    ❤ අනිත් අය කියන දේවල් ඔයාට දෙන mortivation එකක් කියලා හිතන්න පුතේ.මම teacher කෙනෙක් don't think about others . Be focus on what u r doing.great work.wish u all the best.❤❤❤

  • @manushipietersz
    @manushipietersz 10 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කිවත් ඔයා ඔයාගෙ ගමන යන්න. ❤ ඵල ඇති රුකට ගල් ගසනවා කියලා මතක තියාගන්න. ඉවසීමෙන් සැනසෙන්න. ජය සහ සුභ. ❤

  • @MashInspire
    @MashInspire 11 หลายเดือนก่อน +4

    18:27 එක්කෙනෙක් මාළු බානවා😂❤❤❤
    ආදරෙයි මිනෝ, මේ දවස් ටිකේම search කරලම බැලුවා videos දාලද කියලා...දැක්ක ගමන්ම මේ පැත්තට ආවේ❤
    මේක නවත්තන්නනම් එපා...Birthday shoot එකේ 4ts ටිකත් දාන්න.😊 මමත් නුවර scl යන්නේ YT කරනවා කියලා sclන් අස් කරන්නේනම් නෑ...😅 ඔයා නරක දෙයක් නෙවේනේ කරන්නේ ළමයෝ❤ ඔයාගේ ජීවිතේ පිටිපස්සට හැරිලා බලද්දී මේ අවුරුද්ද ලස්සනම අවුරුද්දක් , මාත් ආසයි YT කරන්න 100K ගන්න..ඒ නිසා කවුරුත් කියන දේවල් ගණන් ගන්න එපා...ඔයා ගොඩක් අයට motivation එකක්❤

  • @GaminiChandrakumara-vo8sx
    @GaminiChandrakumara-vo8sx 3 หลายเดือนก่อน +1

    අක්කිව. වට්ටන එවුන්ට ස්වභාව ධර්මය දඩුවම් දෙයි. සමහර උන්ට කට තියන් ඉන්ට බෑනෙ .අක්කි වැඩෙ දිගටම කරගෙන යන්න. මට ඒ ඇති ❤❤😊

  • @Shachidogo
    @Shachidogo 11 หลายเดือนก่อน +6

    අම්බො නන්ගිට මලපැනලා😅එත් බබා ඔයා කියන කතාව ඇත්ත❤ A/L කරත් මෙහෙ කරන්න දෙයක් නැ නන්ගි ඔයා ඔවා ගනම් ගන්න එපා වට්ටි අම්මලාම තමයි 😂❤මට දැනුනු ඇත්තම දේ බබා ඔයා ඔය ගෙවන ජිවිතෙ උනට විදින්න බැ මටත් ඔය වගෙ කතා කොච්චර කිව්වද දැන් උනටම තෙරිලා දැන් පස්සෙන් ගාට ගාට එනවා.ඔයා අඩියකින් හරි ඉස්සරහහින් ඉන්න නන්ගි කිසිම දෙකට සැලෙන්න එපා❤මෙක ලංකාව නෙ නන්ගි එකයි ඔයා❤

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      🤭🥰🫶🏻

    • @Shachidogo
      @Shachidogo 11 หลายเดือนก่อน

      ⁠බබා අපි ඉන්නවා මොකද මමත් Motivation ගන්නෙ ඔයාගෙන් මන් අක්කා කෙනෙක් වෙලත් බුදුසරනයි ✨🥺😂🥃🍻🤎

  • @UnitedComunocation-fj8hi
    @UnitedComunocation-fj8hi 6 หลายเดือนก่อน +1

    මේ මිනිස්සුන්ට හොදට කවුරැහරි ඉගෙනගන්නවනම් හොදට ඉන්නවනම් කසනවද කොහෙද අක්කි ඔය කියන කිසිම දෙයක් ගනන් ගන්න එපා ඔයා ඔයාගෙ හින වලට යන්න ඔයාට එ්වට අනියාරෙන්ම යන්න පුලුවන්😍😍😍😍😍😍😍😍

  • @DnoraRuwanara
    @DnoraRuwanara 11 หลายเดือนก่อน +51

    මමත් ඔයාගෙ වයසෙම science කරන කෙනෙක්.. මට අපේ shl එකෙ physics sir කියපු දෙයක් තමයි මිනිස්සු හරි කැමතිලු එයාල අපිට රිදෙන්න කියන දේවල් අපි ඇගට ගන්නවට ඒ කියන්නෙ අපි ඒ දේවල් ගනන් ගන්නෙ නෑ කියල කියන එකත් එයාලට happy ලු.. එතකොට ඒ toxic කට්ටිය හිතනවලු " මෙයා මෙහෙම කියන්නෙ මෙයාට මම කියපු දේට ටිකක් හරි දැනිලනෙ " කියල ( මටත් ඔයාට වගේම schl එකේදි උන සිද්ධියකදි sir මට මේ කතාව කිව්වෙ )
    ඒ නිසා ඔයත් එයාල ඔයාට කියපු දෙයක්වත් ඔයාගෙ videos වල දාන්නෙ නැතුව don't care ඉන්න පස්සෙ ඉබේම නවති එයාල කියන කතා
    කෙනෙක් success වෙන peak point එකෙදිලු එයාට වැඩිපුරම කරදර එන්නෙ
    ඔයා එයාල කියන සේරොම කතා ඕන තරම් කියවගන්න කියල පාඩම් කරන එකත් manage කරගෙන තව තවත් හොදම videos දාන්න dear❤ ඔයාගෙ videos හරිම unique වගේම ඔයාගෙ ගෙදර වටේ තියන දේවල් බලන්න තමා මම නම් ආසම 💚 keep this up 😊❤️ you can win ur game 💪

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +5

      ♥️🥰 true. Thanku for comment

  • @chamilagayani6611
    @chamilagayani6611 8 หลายเดือนก่อน +1

    අනුන්ගේ කතාවලට තැවෙන්නේ නැතිව ඔයාගේ වැඩේ කරන්න අක්කේ .....you can do it !!!!! ❤❤❤❤ තවත් මේ වගේ study vlog බලාපොරොත්තු වෙනවා.......❤❤❤🎉🎉🎉

  • @dreamsandlife9215
    @dreamsandlife9215 11 หลายเดือนก่อน +5

    ඔයාගෙ හිත ගොඩක් ශක්තිමත් අක්කී. vlogs නොදැම්මත් කමක් නෑ. ඔයා කොහොමහරි ඔයාගෙ උපරිමෙන් exam කරන්න. good luck. ❤🥰

  • @lochi722
    @lochi722 11 หลายเดือนก่อน +1

    මිනිස්සු කියන කතා අපිට නවත්තන්න බැනෙ.ඔනෙ කෙනෙක් ඔනෙ දෙයක් කියපුදෙන් කියලා ඔයා ඔයාගෙ වැඩ ටික කරගෙන යන්න.ඔයා ගොඩාක් ලස්සනයි.විඩියොස් එහෙමත් ලස්සනයි මම නම් ආසවෙන් බලනවා..හරිම කැමති මම ඔයාගෙ විදියට❤❤❤❤❤

  • @sadiniimalsha9078
    @sadiniimalsha9078 11 หลายเดือนก่อน +22

    Do not think about other's criticism akka . Go ahead in your path , defenetly you will have a bright future .❤️

  • @Nimeshadadallage
    @Nimeshadadallage 11 หลายเดือนก่อน +1

    මම බලන්න ගත්ත දවසෙ ඉදන් එක විනාඩියක් වත් skip නොකර බලපු එකම channel එක ඔයාගේ....ඔයාගේ vedio වල තියෙන්නෙ වෙනමම vibe එකක්....ඉරිසියාකාරයෝ තරහා කාරයෝ වැඩි වෙනවා කියන්නෙ අනිවාරෙන් ඔයා සාර්ථකයි නංගි...මොකද නිකමොන්ට ඉරිසියාකරයෝ නෑ....දෙයක් කරනකොට බලන් ඉන්න බැරිව ඇස් වල කටු අනිනවා වගේ වෙන අය හැම ගමකම ඉන්නවා....එහෙම අයට තව තව පිස්සු වැටෙන විදියට අපි අපේ ගමන ගියාම හරි.....අපි උඩට යනකොට ගහන ගල් උන්ගෙ ඔලුවටම තමයි අන්තිමට වැටෙන්නෙ...

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn 11 หลายเดือนก่อน +2

    😮කවුද අප්පා එම එවා කියන්නෙ අනෙ මේ නරක මිනිස්සූ තමා ඉරිසියාවට කියන්නෙ ඔයා ඔම ලස්සනට ඇදලා සතුටින් ඉන්නවා බලන්න අක්මැති අය තමා ඔම කතා කියන්නෙ එකෙක්කනාගෙ කතා අපි හිතන්න එපා අක්කි ඔයා එවා ගනන් ගන්නෙ නැතුව පාඩම් කරන්න මිනිස්සු දන්නෙ බොරු කතා කියන්න නෙ කොහොමත් අක්කි හොදට වැඩ කරගෙන එක්සැම් පාස් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ☺️❤️ ආදරෙයි අක්කි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🥰🥰😘😘😘

  • @AnuraWirarathna
    @AnuraWirarathna 6 หลายเดือนก่อน +1

    අක්කි මට අද ඔයාගෙ study vlog එකක් හම්බුනේ .. ඇත්තටම ලස්සන යි අක්කෙ මන් 2023 (2024) O/L අක්කි 💛💛 love you akki ❤️❤️

  • @rayaninehara6409
    @rayaninehara6409 11 หลายเดือนก่อน +4

    අනේ අක්කේ මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි .අක්කී හැමදාම ටිකෙන් ටික ලස්සන වෙනවා. අක්කිගේ වීඩියෝ බලද්දී කාලය යනවා දැනෙන්නවත් නෑ. අනේ අක්කිගේ විඩියෝ හරිම ප්‍රයෝජනවත් අපිට ඒ හින්දා අපිට වීඩියෝ ඕනේ 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @nandunirathnayaka9121
    @nandunirathnayaka9121 11 หลายเดือนก่อน +1

    Videos කරන එකනම් නතර කරන්න එපා❤️ ඔයාගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි.මෝඩ කුහක මිනිස්සු කියන කතා නිසා වීඩියෝස් කරන එක නතර කරන්න එපා.අනිත් මිනිස්සුන්ට කතා හදන මිනිස්සුගෙ ජීවිත සාර්ථක නෑ.ඒක තමා අනුන්ගෙ දේවල් හොය හොය දගලන්නෙ.මිනිස්සු හරිම අකමැතියි තව මනුස්සයෙක් ලස්සනට ඉන්නවට,හොදට ඉගෙනගන්නවට.ඒ මිනිස්සුන්ගෙ හැටි.ඔයා දිගටම වීඩියෝස් කරන්න🍃❤මන් ආසම ඔයාගෙ වීඩියෝ බලන්න. Best of luck ❤️🌹

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      🥰🫶🏻♥️ digatama vlogs genawa

  • @jeonera3589
    @jeonera3589 11 หลายเดือนก่อน +9

    තමන් දියුණු වෙනකොට කොහොමත් වටේ පිටේ ඉන්න අයට බලන් ඉන්න අමාරුයි ඒවා...පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ ඒ අයට😂...ඔයා ඒ මොනවත් ගනන් ගන්න එපා මිනෝ 🤗❤️ ඔයාටත් සුබ පතනවා exam එක හොදින් කරගන්න කියලා...🥰 ඔයා නිසා තමයි A/L වලට පාඩම් කරන්න කම්මැලි වෙලා හිටිය අපිවත් motivate වුනේ... ඒ හැමදේටමත් ඔයාට ගොඩක් ස්තුතියි මිනෝ...🥹❤️

  • @silverstar1984718
    @silverstar1984718 11 หลายเดือนก่อน

    නංගි වීඩියෝ එක හරිම ලස්සනයි මට තියෙන ප්‍රශ්නය ඇවිල්ලා නෙගටිව් තෝට්ස් වලට ඔයාගේ මේ වටිනා කාලය යොදවන්න එපා ඒවා කියන අය ගැන හිතන්න යන්නත් එපා එක කනකින් අහලා අනිත් කනින් එළියට දාන්න ගහන හැම ගලක් ගානෙ ඔයාගෙම කියලා ලස්සන ලෝකයක් හදාගන්න සුපිරි රිසල්ට් එකක් ඔයා ගන්නවා ඒක මට ෂුවර්

  • @AmaaErandi
    @AmaaErandi 11 หลายเดือนก่อน +4

    ඔයා ඔය එක එක අය කියන කතා ගනන් ගන්න එපා නංගි. හැමෝම එක වගේ නැ. අපි වැඩ කරන්නේ අපිට පුළුවන් විදිහට නේ. ඔයා හොදට exam එක කරගන්න. එක එක අයගේ මෝඩ කතා ගනන් ගන්න එපා. මන් ඇත්තටම ඔයාගේ video වලට ගොඩක් කැමති යි. Good luck නංගි 👍☺️

  • @sewminisenarathna1011
    @sewminisenarathna1011 11 หลายเดือนก่อน +2

    තමන්ට කියල කිසිම දෙයක් කරගන්න බැරි උන හිස් මිනිස්සුන්ට හරිම අමාරුයි තව කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා බලන් ඉන්න.
    ඔය දේවල් ගැන නොහිතා ඔයාගෙ ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න හරි ලස්සන ළමයෝ... 😊❤️ I love your videos...😍

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      ♥️🥰 true. Thanku for comment

  • @chamodikavindya274
    @chamodikavindya274 11 หลายเดือนก่อน +3

    Finally 🥺❤️kiynn deyk NH kohomth lssnai vlog ekah

  • @DayDreamer20108
    @DayDreamer20108 11 หลายเดือนก่อน +2

    මිනිස් ආත්මයක් ලබන්නෙ තමන් කැමති විදියට ඉන්න ඔයට ඕනා විදියට ඔයා ඉන්න අපි ආසාවෙන් ඔයාගෙ විදෙඕ බලන්නෙ විශේෂයෙන් ඔයාගෙ plant room එකට ඔයා දිගටම කරන්න good luck💖

  • @dasuni3304
    @dasuni3304 11 หลายเดือนก่อน +3

    Oyawa russanna nethi aya kiyana kisima deyak ganan ganna epa api oyata adareineh mino enisa ooowage negative dewal hithanna epa api innawa oya ekka luv u darling ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      🥰🫶🏻♥️luv u too

  • @sdf435.
    @sdf435. 11 หลายเดือนก่อน +1

    oya gena care krna aya kiyna dewal vitrak hithata gnna nngi...mtanan godak sthutui nngi oya study krngmn oygema vidiyta jiwath wena akta...oyta mehema video akak krla publish krnnath confident thiyenna ona..aaka oya klane...🥰 aknisa a wge viikaara katha wlta uththra dennawath ynna apa ..oyage uprimya krla 3s da gaththe aaka oyta wtinwa ..digtma videos krnna nngi...oya godak lssanta jiwath wenwa etin aylta irisiyai....🤭 etin oya sathutu wennai ona a wge katha kiyaddi...good luck oyta....❤️❤️❤️❤️

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      ♥️🥰 true. Thanku for comment

  • @RehansaDewdini
    @RehansaDewdini 11 หลายเดือนก่อน +5

    ඔයා ගොඩක් හිත හය්ය කෙනෙක්❤

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      🥰🫶🏻♥️.thanks buddy . Math oyge vlogs balanw. Oyata note nethuw ethi username ek🤭me account eken newei lap eke eken balanne

    • @RehansaDewdini
      @RehansaDewdini 11 หลายเดือนก่อน +1

      @@minolidisanayaka aww🥺❤️🥰 oyage vlogs godk lassanai keep going girl❤️

  • @Ravishi-Rcll3
    @Ravishi-Rcll3 11 หลายเดือนก่อน +1

    අක්කා හරි ලස්සනට චැනල් එක කරගෙන යනවා, ඒ වගේම අක්කගෙ සබ්ස්ක්‍රයිබ්ස්ලා ප්‍රමාණය ඉක්මනින් වැඩි වෙනවා, අක්කා ඉන්න වටපිටාව, විශේශෙන් අක්කා හරිම ලස්සනයි. ඒ වගේම අක්කා හරිම ලස්සන ජීවිතයක් පාඩුවෙ ගත කරනවා.ඒක ගොඩක් මිනිස්සුන්ට දරාගන්න අමාරු ඇති. විශේශෙන් අක්කගෙ වයස ළමයිම අක්කට රිසාල්ට් අඩු උනොත් කොහොමද සමාජෙට මූණ දෙන්නෙ වගේ කතා කියන්නෙ ඔය චැනල් එක නවත්තන විදිහට වැඩ වෙන්න. රිසාල්ට් එක කියන දේ අක්කගෙ ජීවිතේට වටිනවා උනාට ඒකම නෙමේ මුලු ජීවිතේ. වැදගත් වෙන්නෙ ඒ රිසාල්ට් එක ගන්න අක්කා මහන්සි උන තරම. ඒ වගේම අක්කට පුලුවන් උපරිමෙන් කැප උන විදිහ. අක්කගෙ හිත කඩන toxic මිනිස්සුන්ගෙ කතා අක්කා කොයිවෙලේකවත් ගනන් ගන්නෙපා... you are the best. වෙන අය එක්ක අක්කගෙ ලයිෆ් එක සංසන්දනය කරන්නෙපා. අක්කට පුලුවන් උපරිමෙන් ඔයා කරනවා. ඒ වගේම රිසාල්ට් එකක් එනවා🔥❤️
    වීඩියෝ එක ඉවර වෙන්න තාම බලුවෙත් නැ🥺 ඒත් අක්කගෙ වීඩියෝ මුල ඉදලම හරිම අඅසාවෙන් බලපු කෙනෙක් මන්. චැනල් එක පටන් ගත්ත එකට දුක හිතුනා කිව්වම දුක හිතුනා❤️🥺
    ඔයා ශක්තිමත් අක්කෙ. you tube channel එකකුත් එක්ක study වැඩත් බැලන්ස් කරන් ලස්සනට නිදහසේ ඉන්න කෙල්ලෙක්. එක්සෑම් ලන් උනාම කෝමත් ඔලුව කන්න මිනිස්සු ගොඩක් ට්‍රයි කරනවා😌😌
    Be strong Minoli akkaaa🔥🔥🔥❤️

  • @ureshashenu1917
    @ureshashenu1917 11 หลายเดือนก่อน +5

    ඔන්න දැම්ම ගමන් බැලුවා මම 🙈🥰 අදත් ලස්සනයි වීඩියෝ එක ‌.ලස්සන ලමයො .....

  • @sujithrohitha4887
    @sujithrohitha4887 11 หลายเดือนก่อน

    කවුරුත් කියන කතා වලට ඔයා ඔයාගෙ ගමන නවත්තන්න එපා.ඔයාගෙ video මාර ලස්සනයි ,ඒ වගෙන් ගන්න දේවලුත් තියෙනවා වගේම බලන් ඉන්නත් ආසයි.ඔයා ඔයා ගැන සතුටු වෙන්න එක්සැම් එකත් ලග තියාගෙන video හදලා ඒවා එඩිට් කරලා,අසනීපත් එක්ක ඔයාගෙ අනිත් වැඩත් බැලන්ස් කරන්න ගමන් ඔයා පාඩම් වැඩත් හරියට කර ගන්න එක ගැන. මොකද ගොඩක් අයට ඒ වගේ ඔක්කොම බැලන්ස් කරන් යන්න අමාරුයි..ඒ විදියට ඔක්කොම බැලන්ස් කරන් ජීවිතේ දිනන් මිනිස්සු දැක්කහම බලන් ඉන්න බැරි අය තමා ඔහොම කියන්නෙ...ඔයා ඒවා ගනන් ගන්නෙ නැතුව හොදට වැඩ ටික කරන් යන්න..ලස්සන study vlogs ඉස්සරහටත් දාන්න..මොකද ඔයාගෙ video බලලා ලස්සනට කාමරෙ එහෙම හදන් motivetion එකක් එක්ක පාඩම් වැඩ කරන්න ගත්ත කෙනෙක් මමත්.ඉතින් කවුරුත් කියන දේවල් නිසා ඔයාගෙ video දාන එක නවත්තන් එපා.ඒවා වැඩක් නැති අයට නෙවේ ඔයාගෙ video බලන්න කැමති ඒ වගෙන් ජිවිතේ ට හොඳ දේවල් ගන්න අය ඉන්නවා.විශේෂයෙන්ම study වලට එන්න ඒ අය වෙනුවෙන් ඔයා video දාන්න.. ඔයාට Good luck ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      🥰🫶🏻♥️thanku for the comment

  • @Ammra18
    @Ammra18 11 หลายเดือนก่อน +5

    Hi, Oyage vlogs aththatama maara widihata motivate karanwa. Thank you so much exams thiyagena me vidihata vlogs upload karawata♥

  • @madu03385
    @madu03385 7 หลายเดือนก่อน

    ඒ මිනිස්සු කියපු කතා අහල ඔයා වීඩීයෝස් කරන එක නැවැත්තුවනම් ඒක ලොකු අපරාදයක්...මේ චැනල් එකෙන් මං වගේම ගොඩක් දෙනා ප්‍රයෝජනයක් ගන්නව..මාර ආසාවෙන් මං මේ වීඩියෝ බලනව ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නව ❤

  • @nipuniperera9822
    @nipuniperera9822 11 หลายเดือนก่อน +8

    Don't care about what others say,you have to study at times convenient for you

  • @aroshadithyan8573
    @aroshadithyan8573 11 หลายเดือนก่อน

    Oya godak lassanai wagema hama wadakma harima piliwelay. තේරෙන්නේ නැති දෙයක් කියලා දෙනවා. TH-cam එකක් කරා කියලා නරක දෙයක් එකෙන් දෙන්නේ නැනේ. මන් නුවර තමා නංගි දන් ඉන්නේ බණ්ඩාරවෙල. මේ කියන දේවල් නම් නුවර na. හොද දෙයක් කරද්දී බලන් ඉන්න බැරි මිනිස්සු. තමන්ට දෙයක් කරගන්න බැරි උනාම කතා කියනවනේ. ගණන් ගන්න එපා. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. Exam හොදට කර ගන්න. Exam එකෙන් පස්සේ අයෙමත් වීඩියෝ ගේන්න. අපි බලන් ඉන්නවා. සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      🫶🏻♥️🥰 true. Thanku for comment

  • @thisurikawithma627
    @thisurikawithma627 11 หลายเดือนก่อน +5

    අද vlog එකත් වෙනදා වගේම ගොඩක් ලස්සනයි වගේම important ❤️

  • @JanakiThakshila
    @JanakiThakshila 5 หลายเดือนก่อน +1

    Akki oya anithaya kiyana dewal ganan ganna epa eminissu ehema kiyanne akkith ekka thiyana tharahata akki owa gana hithanne nathuwa akki hodata exsam hodata karala hoda risalt ekak ganna akkita hoda anagathayak thiyei....❤❤❤❤

  • @wasanthiwasanthi6728
    @wasanthiwasanthi6728 11 หลายเดือนก่อน +6

    අනේ හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක,ඔයත් අද ගොඩක් ලස්සනයි මම ඔයාගෙ වීඩීයෝ බලපු නැති ඒවා හැමදාම බලනවා,සුභ පතනවා ඉදිරියට තවත් මේ වගේ vlogs කරන්න❤❤❤❤

  • @shanthakumara-fc7bq
    @shanthakumara-fc7bq 11 หลายเดือนก่อน +1

    (This is a my dad's acc).you tube chanal එක පටන් ගන්න කාලෙ ඉදන් බලන්නෙ..අද තමයි frist comment . මමත් ලබන අවුරුද්දේ A/L.......අනේ අක්කේ මිනිස්සු කියන ඒවා ඇයි ඔයා හිතන්නෙ......කිසික ප්‍රශ්නයක් කරගන්න එපා.....එයාලා ඕන දෙයක් කියද්දෙන්..ඔයා ඔයාගෙ ගමන යන්න..අඩුම තරමෙ එයාලා කියපුව වීඩියෝ එකේවත් නොකියන තරමට ඔයා සාර්තක වෙන් ඕනෙ හිතන විදියෙන්......එයාලාව ගනන් ගන්න එපා..ඔයාට හොද risults එකක් ගන්න පුලුවන් .......ඔයා හුගක් දක්ශයි ❤........Don't think about negative words....you have a good future.❤❤

  • @Mkziqi
    @Mkziqi 11 หลายเดือนก่อน +3

    Akki owa ganan ganna epa akki ge vlog godak lassanai ❤️‍🩹

  • @SWK-r8c
    @SWK-r8c 11 หลายเดือนก่อน +1

    අපිට වීඩියෝ දැම්මෙ නැති උනාට කමක් නෑ.අක්ක හොඳටම විභාගෙ කරගන්න.❤❤ඒක අපිටත් සතුටක්.motivation එකක්.විභාගෙ ඉවර උනාම බැරියෑ අපිට දවස ගානෙ උනත් වීඩියෝ බලන්න.

  • @Rasaddaya_Pabasari
    @Rasaddaya_Pabasari 11 หลายเดือนก่อน +84

    Aluth Video ekk genkm asawen bln hitiye mn 🥺💖
    11:03 mth kandy...youtube channel ekk kla kiyala iskolen nm ain krn nathi wei..kwru hri kelm kiyala principle madam hri vise principle madam hri awissuwoth nm youtube channel eka delete krnd kiyai...mn hitnne oyt oya dewal kiyala tiyenne e minissu jealous nisa..mth mn o/l pass wela commerce thoragattama bio hri maths hri krn natte ai boru results d kohdo kiynne kiyala gewal lga akka kenk oya wgema eka eka dewal kiwwa manasikawa watena widihe..e wunt mn passe terum gatta deyk tma e minissu e dewal kiynne eylt jealous nisa eylage hita hdganna apiwa manasikawa wattala..oyma poddk hitnd Mino oyt oya katha hdpu ayat tiyenne mond kiyala..e minissu krgnd dekuth na wena kenk diyunu wenwt kamthi nathi kuhakakma witarai e minissu lga tiyenne...oya attma godk mhnsi wela wada krnawa Mino..Negative dewal kiyna minissunawa care krnd epa..oyt me exam eke hodama results ekk tiyenawamai..Good Luck❤✨Congrats for 27k subscribers..

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +17

      🥰🫶🏻 ehema rule ekak nalu ane. Me kellek boruwt irisiyawt kiynne

    • @Rasaddaya_Pabasari
      @Rasaddaya_Pabasari 11 หลายเดือนก่อน +5

      @@minolidisanayaka Oo..e Irisiywt tma..mth attma a/l walata motivate wune oyge videos balala..oya me krna study vlog eka attma godak watinawa..
      🥺💖

    • @madhukakalpani9163
      @madhukakalpani9163 11 หลายเดือนก่อน +1

      Mata nam oya vage un penna ba😢

    • @thamarakumari2421
      @thamarakumari2421 11 หลายเดือนก่อน +1

      ​@@minolidisanayaka channel ekak karanna ba kiyl rule ekak na mge scl eke channel krn tika denek innw eke kisima prshnayak na

    • @remo3200
      @remo3200 11 หลายเดือนก่อน

      Matatha me dhe wela thiyanawa , i had a TH-cam channel, i uploaded some videos of me covering some songs but some of my classmates teacher ta kiyala loku prblm wela now i dnt have that channel

  • @SamudraJayamali-np7jv
    @SamudraJayamali-np7jv 6 หลายเดือนก่อน +1

    අනේ එහෙම නෑ අක්කි. මම යන්නේ නුවර ඉස්කෝලේ. මගේ හොදම යාලුවත් study vlogs කරනවා

  • @Anupama_10
    @Anupama_10 11 หลายเดือนก่อน +4

    ආදරනීය මිනෝ මැනික ,අනිත් අය කියන කතා පොඩ්ඩක් වත් ගනන් ගන්න එපා . මම නම් කියන්නේ ඔයා ඒ අයට hint ගහන්නත් එපා මොකද එතකොට එයාලා ටිකක් හරි inspire වෙනවා ඔයට රිදිල කියල හිතලා. කොහොමත් අලුත් කෙනෙක් දියුණු වෙද්දි කට්ටිය මඩ ගහනවා ඒක normal දෙයක් .shalani tharaka ,dinakshie priyasad ,adithya weliwatte කියන්නේ කාලයක් ගොඩක් විවේචනය උනු අය .ඒත අද ඒ හැමෝම විවේචනය කරපු හැමෝටම වඩා සාර්ථකයි . බාදක මැදින් ගලන ගග ලස්සනයි . අනික තමයි අක්කගේ channel එක day by day දියුණු වෙනවා. අක්කි දුක් වෙන්න එපා . දැන් මේ එකතු වෙල ඉන්න 27k අක්කිට ආදරේ අය ❤ නීරසයි අතරමග අවහිර නුදුටු බිම කියල පද පෙලක් තියනවා ඒක මතක් කර්ගෙන අක්කි වැඩ කරගන්න . බනින්නේ ඔයාට තියන දේවල් එයාලට නැති නිසා ❤ All the best හදවතින්ම පතනවා සියලු වැඩ සාර්ථක වෙලා අසනීප අඩුවෙන්න කියලා ❤ආදරෙයි අක්කි ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      ♥️🥰 true. Thanku for comment

  • @akshanaperera-rz6dz
    @akshanaperera-rz6dz 7 หลายเดือนก่อน +2

    අක්කි මම ඔයාගෙ video වලට අලුත් මමත් school girl kenek මගෙ ඉස්කෝලෙත් තියෙන්නෙ නුවර කටුගස්තොට මගේ යාලුවෙකුත් you tube channel ekak කරනවා ඒත් එයාවනම් ඉස්කෝලෙන් අස් කරේ නෑ 💜️💖

    • @minolidisanayaka
      @minolidisanayaka  7 หลายเดือนก่อน +3

      Ow. Tiktok karannai beri. TH-cam awulk na. Me irisiyakarayo kiyana kathane

  • @suwendrani
    @suwendrani 11 หลายเดือนก่อน +5

    Don't care about others thought 🙄 Many of our neighbors don't like our growth that's why they always give us negative comments 🥱 So you don't think about it😊 You should study well for your Exams... We always with you nangii ❤

  • @Kamanis123
    @Kamanis123 11 หลายเดือนก่อน

    nangi minissu kiyana dewal oya hitanna epa .oyawa wattawanna eyala kiyana dewal ganan ganne netuwa oyage gamana yanna.good luck.

  • @diarybysamadhi6456
    @diarybysamadhi6456 11 หลายเดือนก่อน +3

    Don't think too much about bad opinions nanga. You can do your best. Keep ahead❤

  • @dilinisandaruwani7270
    @dilinisandaruwani7270 11 หลายเดือนก่อน +1

    මටත් ගොඩක් සෙම නිසා මෙ දවස් වල බෙහෙත් ගොඩක් බොනව මාස තුනක් බොන්න කිව්ව ඩොක්ට ඉතින් මාත් ගොඩක් මහන්සි වෙන්නෙ නැ ප්ලුවන් තරම් දවල් මහන්සි වෙලා වැඩ කරනවා එ වගේම මටත් මිග්‍රේන් තියෙනවා මත් දන්නව ඔයා කියන දේවල් අත්ත පහුවදාට නැගිටින්න බැ ගොඩක් මහන්සි උනාම❤️❤️ඔයා ලස්සනට ඔය වඩ කරනවා 😘😘

  • @Dramaclips35
    @Dramaclips35 11 หลายเดือนก่อน +6

    Don't care others negative ideas .You do your work with your maximum Love you akkiyo❤

  • @LalPerera-xs4bb
    @LalPerera-xs4bb 11 หลายเดือนก่อน +1

    Nuwara nemei colombo hitiyath katavath kisima aithiyak ne thamange pauthgalika deyak balahathkaren ayin kranna. Visheshenma mehema samajeta hoda panividayak dena deyak. Balan inna beri ekii sure ekatama pattama ketha, moda holmanak vennthi. Oya owa ganan ganna epa. Pala athi rukataneh gal gahanne❤

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      Ekane ane eyata irisiyawa🥰🫶🏻

  • @sajeewanisiribaddana3815
    @sajeewanisiribaddana3815 10 หลายเดือนก่อน +3

    You can go to your dream akki.❤ . Keep your studies up . Dont forget to go to your dream. Don't think about peoples talkings. Good luck❤❤❤❤❤❤. I don't know about kandy schools my mama's daughters also in kandy school I asked from her she doesn't know...
    From Sanuki.😊

    • @minolidisanayaka
      @minolidisanayaka  10 หลายเดือนก่อน

      🥰🫶🏻thanku for the comment

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 11 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයා ගොඩක් ලස්සනයි මිනිස්සු කොහොම හිටියත් කතා කියනවා රිනාත්මක මිනිස්සුන්ගෙ ඈත් වෙන්න. ඔයාට පුළුවන් අක්කි හොද රිසාල්ට් එකක් දාන්න❤❤

  • @DBOOK9810
    @DBOOK9810 11 หลายเดือนก่อน +12

    මිනිස්සු ඔහොම තමයි එයාලා හිත හදාගන්න කියන කතා, ඔයා හොඳට පාඩම් වැඩ කරන්න නංගි ❤️

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      🥰🫶🏻♥️

    • @sawii480
      @sawii480 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @SansalaWijesinghe
    @SansalaWijesinghe 11 หลายเดือนก่อน

    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නේ ම තමයි මිනෝ. මං ගොඩක් ඉගෙනගන්න පුළුවන් මීටරයක් නෙමෙයි . ඒත් මං commerce තෝරගත්තා එකට මට හරියට කට්ටිය අනන් මනන් කිවුව .විශේෂයන් ම මගේ ඉස්සරහ ගෙදර ඉන්න මගේම ඉස්කෝලෙ ටීචර් කෙනෙක්. හරියට මං ගැන එක එකා දේවල් ඉස්කෝලෙ ගිහින් කියලා තිබ්බ.කොමස් කරනවා කියලා එයාට කිවුව දවසේම එයා කිවුවේ ඕක නම් ඔයාට කරගන්න බැරි වෙයි කියලා. දැනටත් කියන්නේ s තුනක් දාගත්තොත් ලොකු දෙයක් කියලා. මට හරි දුකයි එහෙම මාව හැල්ලු කරන එක ගැන. මං ඔලෙවල් පවා ලිවුවේ ඔය වගේ කතා අහා අහා . ඒත් කොහොමහරි මං මේක කරගන්නවා මායි අනිවාරෙන් එයාට පෙන්න . ඔයාගේ කතාව නිසා තමයි මගේ හිත හැදුනේ මිනෝ ❤ thanks ඔයාට. කාගේවත් කටවල් ඉතින් කවදාවත් වහන්න බෑ නේ . All the best මිනෝ❤. අපි කොහොමහරි pass වෙමු . ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      🥰🫶🏻♥️thanku for the comment

  • @lahirumadushan2772
    @lahirumadushan2772 11 หลายเดือนก่อน +3

    adath harima lassanai vlog ek.🥰

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 11 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් හැම video එකක්ම බැලුවා.. ❤❤ හොඳින් හැමදේම ඉගෙනගන්න නංගී.. ❤

  • @kaveeshasewwandi6555
    @kaveeshasewwandi6555 11 หลายเดือนก่อน +4

    No matter what anyone tells you, you go your own way
    So I wish you success in your import 🌿🧚

  • @visakakalyani2497
    @visakakalyani2497 3 หลายเดือนก่อน

    Ow akki your right 👍
    Apiwa manasikawa wattana minissu api care karanna oni na

  • @PrashanthiWasana
    @PrashanthiWasana 11 หลายเดือนก่อน +3

    අදත් vlog එක හරිම ලස්සනයි ❤ ඒක නෙවෙයි අක්කෙ අක්ක use කරන dream hair oil එකේ දැන් results කොහොමද කොන්ඩෙ වැවිලද

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      Ow godak wewila 🥰🫶🏻

  • @deshaChinthaka-lh2jl
    @deshaChinthaka-lh2jl 11 หลายเดือนก่อน +1

    පල ඇති රුකට තමයි හැමෝම ගල් ගහන්නෙ අක්කි.ඔයාට හොද result එකක් ලැබෙනවා අක්කි. ❤❤❤❤

  • @PAHANDEE
    @PAHANDEE 11 หลายเดือนก่อน +3

    Wow akki❤️

  • @sanudiparindiya5501
    @sanudiparindiya5501 11 หลายเดือนก่อน +1

    අක්කා vlogs කරන එකෙන් ලංකාවේ කීදෙනෙක් motivation වෙනවද කියලා අක්කා දන්නවා නේ.ඇත්තටම අක්කා ගොඩාක් පිලිවල ලස්සනට ජීවත් වෙන ගෑනු ලමයෙක්. ඒක නිසා මිනිස්සු ඕනි තරම් ඉරිසියා කරනවා.ඒ අක්කා වගේ ජීවත් වෙන්න ඕනි උනත් ඒ තරම් හය්යක් නැති අය.ඒ වගේ අය ගැන හිතන්න එපා අක්කා.ඊටවඩා අක්කා vlog එකක් දානකන් බලන් ඉන්න අය විසිහත්දාහක් ලංකාවේ ඉන්නවා.❤මන් දැකලා තියෙන ලස්සනම පිලිවලම vlog කරන්නේ අක්කා.ඒක අනිත් අයත් දන්නවා.අක්කා ලස්සනට විභාගේ කරගන්න.❤❤❤ අපි හැමෝම අක්කට ආදරෙය් ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      ♥️🥰 true. Thanku for comment

  • @malshasandali2766
    @malshasandali2766 11 หลายเดือนก่อน +3

    You look like a fairy sister 🧚‍♀️ 💗
    Do well in the exam . ✨

  • @surani13
    @surani13 11 หลายเดือนก่อน

    ගනන් ගන්න එපා minoo
    . මමත් ඉපදුන පැත්ත ආදරෙයි hamamdama mage gamata eth hoda aya wagema ඔය wage epa krapu අයත් ඉන්නවා. Godak aya socialise wela madi kama සහ eyala ගොඩක් අය ගෙවන දුශ්කර ජීවිතේම තවත් කෙනෙක් නොලබ හොඳින් ඉන්නවා blanna බැරි කම. ඒක e අයගේ durwalakamak. ඒක math හොඳට දන්නවා. ලස්සන පැත්තකටම ගැලපෙන lassana lamayek ඔයා. සතුටින් ඉන්න හැමදාම ❤❤❤☺️

  • @Anupama_10
    @Anupama_10 11 หลายเดือนก่อน +8

    අක්කෙ මඩ ගහන අය තමයි දිනපු දවසක අත්පුඩි ගහ්න්නෙ ❤ අපි ඉන්නවා ඔයා එක්ක හැමදාම❤

  • @paramijayawardhana8407
    @paramijayawardhana8407 11 หลายเดือนก่อน

    කවුරු කොහොම කිව්වත් ඔයා මේ විදිහට ඉන්න නංගියො..ඔයා ඒ කිසිම ක්තාවක් අහන්න එපා.ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා...ඔයාගෙ වීඩියෝස් වලට මම ගොඩක් කැමතියි....හරිම ලස්සනයි ආස හිතෙනවා බලන්න....ඔයාගෙ වැඩපිළිවෙළට හරි ආස හිතෙනවා මල් පැළ උදේ අව්ව ජනේලෙන් පේන එලිය ලස්සන මල් මේ දේවල් දකිනකොට ඇස් දෙකට ඔලුවට සහනයක් දැනෙනවා....මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා නංගි පැටියෝ..ඔයාගෙ වීඩියෝස් වලට ගොඩක් අය කැමතියි.ඔයාට ආදරෙයි....ඔයාට සුබ අනාගතයක් පතනවා.......මටත් ආස හිතුනා නුවරඑළියට එන්න....සමහර මිනිස්සු ඉන්නවා...බලන් ඉන්න බැරි කොටසක්..එහෙම අය නොබලා හිටියනම් හරි.....ඒවා කතා කරන්න ගත්තොත් ඉවර කරන්නත් හරි අමාරුයි.....ඔයා අතාරින්න එපා....එයාලට ඕන දෙ නම් වෙන්න දෙන්න එපා.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි නන්ගි පැටියෝ

  • @Nipuuuu
    @Nipuuuu 11 หลายเดือนก่อน +7

    ඒකේ අමාරුව දන්නේ මිග්‍රේන් තීන අපි වගේ අය නංගි..පල ඇති රුකටනේ මිනිස්සු ගල් ගහන්නේ ඔයා ඔයාට පුලුවන් උපරිමෙන් කරන්න කවුරුත් කියන දේවල් වලින් මානසිකව වැටෙන්න එපා ඔයාට පුලුවන් මගේ ලස්සන නංගි බබෝ ❤️😘🍭

  • @lyricsAK01
    @lyricsAK01 11 หลายเดือนก่อน +1

    වටෙ අය කියන කතා ඇහුවොත් කවදාවත් ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒවා ගනන් නොගෙන ඉන්න තරමටම හොදයි.. මාත් ඔයාගෙ වයසෙමයි.හරි ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියො ❤ Exm හොදට ලියන්න. හොද resalt එකක් එයි අනිවාර්යයෙන් ම..❤ ඔයා දක්ශයි ලස්සනයි ❤ හැමදේම හොද විදියට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤❤❤🎉

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      True🥰🫶🏻 thanks for the comment

  • @methnadinesanga1654
    @methnadinesanga1654 11 หลายเดือนก่อน +3

    අක්කි. ඔයාට පුළුවන් ❤ අනිත් අය කියන දේවල් අහන්න එපා. 😊 ඔයා දිගට ම vlong කරන්න. මං ගොඩක් කියන්නේ ගෝඩාක් ආසයි ඔයාගේ vlongs බලන්න. ඔයාගේ vlongs බලලා මම මගේ ජිවිතයට ගොඩක් දේවල් ලබා ගත්තා. එවාට. very very thankful ♥
    ♡ MY BEST CHANEL THIS ♡
    බුදු සරනයි අක්කි ඔයාට. ❗❗❗
    [ මම හිතනවා ඔයා ආසාවන් මේ Comment එක කියවයි කියලා] ✔✔✔✔✔✔✔✔✔✔✔✔✔
    👋 BUY .............. 9:10

  • @movindikarunanayaka5250
    @movindikarunanayaka5250 10 หลายเดือนก่อน

    Minissune minoli.bln innema kwuru hari issrhata yaddi kakulen adinnamai.kenekge diyunuwa dakinna kemathi aya harima seemithai.oya oyage youtube channel eke wdath krl .oyge penumath lssnt thiygnn wda krl.oyage plants ekkath kiki ekkath kle gath krl hemadema krgena exam ekatath mhnsi wenawa kynne...oya dinl iwarai.mkd exam eka kiyla eka mththema hitiya kyl manussyek wenne nane.oyage wibage hodt krgena apiwath motive krn apitath oyge ideas share krgena me krn hema wdkma oya hithnawatath wda sarthakawa karaganna lebenna kiyl wish krnw.exam eka hodt krgnn.e wgem asanip nowi sanipen inn lebenna kylth wish krnw 🙈

    • @minolidisanayaka
      @minolidisanayaka  10 หลายเดือนก่อน +1

      🫶🏻🥰♥️ thanku

  • @UthpalaAdikari769
    @UthpalaAdikari769 11 หลายเดือนก่อน +3

    අපෙ අම්මෝ නුවරඑළියේ ඉන්නෙ පුදුම චීත්තයොනෙ😂😂😂

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      Ow ane😂

    • @UthpalaAdikari769
      @UthpalaAdikari769 11 หลายเดือนก่อน

      ​@@minolidisanayakaඕවා හිතලා වොරි වෙන්න එපා ගමේ අය නැති උනාට ඔයාට ලංකාව වටේම ගොඩක් අය ආදරෙයි කැමතියි ඒ ගැන හිතන්න❤

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน +1

      Lassana paththaka inna kuhaka miniissu neda?😢

    • @nimeshaprasadani4192
      @nimeshaprasadani4192 5 หลายเดือนก่อน

      Atta katawa..

  • @tironkumara2219
    @tironkumara2219 หลายเดือนก่อน +1

    ❤අක්කේ අක්කගේ වීඩියෝ හරිම ලස්සනයි මම දවසට එක පාරක් හරි අක්කගේ වීඩියෝ බලනවා

  • @maheshirisali4678
    @maheshirisali4678 11 หลายเดือนก่อน +3

    අද vlog එකත් superb akki❤ I wish you may your all dreams come true dear💙