ගෙවුණු ලස්සන දවස් 🌨️💐🌈නංගිලා එක්ක vlog එකක් ඉල්ලුව අයට | අවීගෙන් හම්බුන surprise එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @minolidisanayaka
    @minolidisanayaka  3 หลายเดือนก่อน +30

    ‎Follow the Minoli Disanayaka channel on WhatsApp: whatsapp.com/channel/0029Vae6F2wHAdNUa26uu23F

    • @ChathuRainbow
      @ChathuRainbow 3 หลายเดือนก่อน

      Hi nanga Math TH-cam channel ekak karanawa.. Mata kiyannako oya video karanne, videos editing karanna use karana apps monawada

  • @Sandamini_ii
    @Sandamini_ii 3 หลายเดือนก่อน +320

    තමන්ගේ girl ට ලස්සනටම ආදරේ කරන කොල්ලෙක් ♥️

  • @Sha_shini
    @Sha_shini 3 หลายเดือนก่อน +98

    මගෙ ජීවිතේ මේ වෙද්දි මට affairs දෙකක් තිබිල තියනව..ඒත් ඒ එකකදි වත් මට ආදරේ හම්බෙලා නෑ..ටික කාලයක් හොඳින් ඉඳල පස්සෙදි එයාලා මොකක් හරිම කියල සම්බන්දෙ නවත්තල ගියා.වෙලාවකට මට හිතෙනව මට ආදරේ හරියන්නෙ නැද්ද කියල.දෙවෙනි affair එක නැවතුන කාලෙදි දැන් අවුරුදු එකහමාරකට විතර කලින් තමයි මන් youtube එකේ vlogs බලන්න ගත්තෙ..ඇත්තම කිව්වොත් ඒ අර දුක හිතෙන මතක නැති කරගන්න..එහෙම කාලයක් යද්දි මිනෝ නංගගෙ වීඩියෝස් දැකල බලන්න ගත්තෙ..එදා ඉඳල අද වෙනකම් ඔයාගෙ හැම vlog එකක්ම බලනව..මට නැතත් මේ විදියට ආදරෙන් සතුටින් ඉන්න අය දකිද්දි මට හරිම සතුටුයි..ඒ වගේම ඔයා ඉන්න පරිසරයට ඉන්න විදිහට මන් නම් මාරම ආසයි..ඉතින් වෙනද වගේම අදත් ලස්සනයි..ආදරෙයි මිනෝ නංගා..❤🎉

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน +23

      🥺❤️‍🩹🥰 හරි කෙනා වෙලාවට හම්බෙයි don’t worry 🥰

    • @Suddah0253
      @Suddah0253 3 หลายเดือนก่อน +1

      ජීවිතෙ ගැලපෙන්නේ නැතී අයව අයින් වෙනවා ස්සරහට හොද කෙනෙක් හම්බෙයි

    • @amakumarasinghe1949
      @amakumarasinghe1949 3 หลายเดือนก่อน +1

      Puluwannum kagea hari 2k wa oyagea wiyadamin kasada bandala denna.. ea pinean oyata hodama hada keneak labei..

    • @boxplots5024
      @boxplots5024 19 วันที่ผ่านมา

      මම දන්න අය කිපදෙනේක්ගේම දැක්ක අඩුපාඩුවක් මිනිස්සු අදුරගාන්න ගොඩක් කල් නාස්ති කරනවා. සමහරු කවුද කියලා තේරුම් ගන්න lationship එකකට යන්න ඕන නෑ සමහර පුංචි පුංචි සිද්දීම හොදටම ඇති.. එහෙම තමන්ගේ ජිවිතේ කාලය තව තේරුමක් නැති අය වෙනුවෙන් නාස්ති කරගන්න එක අපරාදේ... පුද්ගලිකව අපිම කියපු අවස්ථාත් තියනවා ඕක පටන්ගන්න එපා කියපු අපරාදේ තේරුම් ගන්නේ පහු වෙලා අනේ මංදා.
      තව සෙට් එකක් ඉන්නවා හැමෝටම එකක් තියන හින්දම තමනුත් එකක් පටන්ගන්න ඕන කියලා හිතෙන.
      කාටත් කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉන්න හරිම අය ජීවිතේට එනකං එතකොට ඒක ඇගට හිතට දැනෙනවා...

  • @Shaniwithshani
    @Shaniwithshani 3 หลายเดือนก่อน +10

    Video එක දික් උනාට කමක් නැහැ පැටියෝ.හරි ම ලස්සනයි.ඔයාගේ බෝයි ඔයාට ගොඩක් ආදරේ .ඒ වගේ ම එයාගේ නිහතමානිකමට මං හරි ආසයි.❤

  • @Momchanu
    @Momchanu 3 หลายเดือนก่อน +11

    සුරංගනාවියෝ හතර දෙනෙක් වගේ හරිම ලස්සනයි ,පොඩි පැංචි නම් ඔයා වගේම මයි පුතේ ,හරිම ලස්සන vlog aka ,ඉවරවෙනකන්ම මගේ මුනේ තිබුණේ හිනාව විතරයි ,ඒ තරමටම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @chanikasenari168
    @chanikasenari168 3 หลายเดือนก่อน +5

    Such a lucky girl, your videos are very attractive and soo peaceful ❤️ kept it up .

  • @ImalkaUshani
    @ImalkaUshani 3 หลายเดือนก่อน +3

    volg එක හරිම ලස්සනයි නංගිලා තුන්දෙනත් ඉන්න nisa cute ane එයාල

  • @sapnapabasara4303
    @sapnapabasara4303 3 หลายเดือนก่อน +13

    ව්ලොග් එක නම් මාරම ලස්සනයී.... මේ වගේ තමන්ගෙ ගර්ල්ව ආදරෙන් බලාගන්න පිරිමි වැඩි වැඩියෙන් පහල වේවා.... ඒ වගේම එකම කමෙන්ට් එකක්වත් මිස් කරන්නෙ නැතුව ඔයා රිප්ලයි දානව කියන්නෙ ඔයා හරිම නිහතමානී කෙනෙක්.... ඇත්තමයි සමහරු තමන්ගෙ චැනල් දවසින් දවස අප් වෙද්දි එයාගෙ වීඩියෝ බලල ෆෑන්ස්ලා දාන කමෙන්ට් වලට රිප්ලයි නැතුව යනව.... ඔයානම් එහෙම වෙන්නැති වෙයි කියල හිතනව චැනල් එක කොච්චර අප් වෙලා ලොකු ෆෑන් බේස් එකක් හැදුනත් 😗🤍

  • @sweetheart3594
    @sweetheart3594 3 หลายเดือนก่อน +3

    හරිම ශෝයි අනේ බලන් ඉන්න ආස හිතෙනවා❤

  • @epun_manula
    @epun_manula 3 หลายเดือนก่อน +4

    😍☺Nice

  • @harshani-ko8lz
    @harshani-ko8lz 3 หลายเดือนก่อน +16

    හෙට විභහගෙ තියාගෙන අක්කිගෙ වීඩියො බලන මන්.. 🤭🤭🤭 අදත් ලස්සනයි වීඩියො එක....🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chutichuti9089
    @Chutichuti9089 3 หลายเดือนก่อน +3

    හී...හී....ලස්සන vlog එකක්❤😊

  • @Dinithi.25
    @Dinithi.25 3 หลายเดือนก่อน +7

    අදත් vlog එක ගොඩාක් ලස්සනයි අක්කි.....
    නංගිලා ටිකයි, අවී අය්යයි ඉන්න නිසා මරු.....
    අනේ පව් අප්පා අවී අය්යා. කනත් රිදෙනවා ඇති අනේ...😅😅
    අක්කි ඒක දැම්මම හරිම cute.... 🌸🌸
    තවත් vlog එකක් ආය ඉක්මනට ඇරන් එන්න මිනෝ අක්කියෝ.... 🥰
    ආදරෙයි.... 🌸
    සතුටින් පරිස්සමින් ඉන්න 🤍🥰

  • @SLGamer700
    @SLGamer700 3 หลายเดือนก่อน +5

    Ane lasanai vlog eka akke oya dena hamadama sathutin inna ජෙසු පිහිටයි ❤

  • @Waruninayanamini2007
    @Waruninayanamini2007 3 หลายเดือนก่อน +9

    අද vlog එක නම් නියමයි චූටී නන්ගි නම් ඔයාගෙ treck එකේමයී. ඔය දෙන්නත් හරි ලස්සන කපල් එකක්...පරිස්ස්මින් ඉන්න .ආදරෙයි අක්කියෝ.. අයේ ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්ඩෝ...❤😊

  • @lightupali3797
    @lightupali3797 3 หลายเดือนก่อน +11

    ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවාම,
    "සියලුම සෝක වේදනා - සැණෙකින් යාවි සුන් වීලා"❤❤❤

  • @subashini2
    @subashini2 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නන්ගි ව්ලොග් එක....ඔය දෙන්නත් මාරම ලස්සනයි 😘😘😘

  • @rasikadamayanthi4280
    @rasikadamayanthi4280 3 หลายเดือนก่อน +3

    mata video eka sampurnen balanna bariwuna mama dakkenam 8 sarayak watenawa❤❤❤❤❤❤❤

  • @MaduwanthiWathsala-y7d
    @MaduwanthiWathsala-y7d 14 วันที่ผ่านมา

    මං ජීවිතේට කාගෙවත් vlog එකකට රිඇක්ට් එකක් දාල .මං ඒත් දාන්න හිතුන පලවෙනි එක මේ . ඔයල දෙන්නගෙ ආදරෙ තමා මං ලස්සනට දැක්කෙ ශෝයි අනෙ ❤❤❤ හැමදාම පරෙස්සමින් ඉන්න නංගි

  • @Imanshi-d2w
    @Imanshi-d2w 3 หลายเดือนก่อน +5

    අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි .phone එක 9 පාරක් වැටුණා අක්කි

  • @HansajiSathsarani-h5y
    @HansajiSathsarani-h5y 29 นาทีที่ผ่านมา

    Shok ane oye denna....❤😮🎉

  • @Kaviii_s
    @Kaviii_s 3 หลายเดือนก่อน +5

    ලස්සනයි අනේ❤❤❤ ඔයා වගේ නිදහසේ ඉන්න ආසයි A/L ඉවර උනගමන් ❤❤🥰

  • @tironkumara2219
    @tironkumara2219 3 หลายเดือนก่อน +1

    අක්කිගෙ නංගිලා 3 දෙනා ලස්සනයි❤

  • @maleesha778
    @maleesha778 3 หลายเดือนก่อน +3

    0:25 hii ලස්සන කෙල්ල❤❤❤

  • @asiniavindi4254
    @asiniavindi4254 3 หลายเดือนก่อน +2

    princess.. 💞🦋😚

  • @sujithrohitha4887
    @sujithrohitha4887 3 หลายเดือนก่อน +13

    9 පාරක් ෆෝන් එක වට්ට ගත්තා නේද අක්කි...❤😅
    Vlog මාර ලස්සනයි අක්කි.. ❤🥰

  • @fathimarusaifa7457
    @fathimarusaifa7457 3 หลายเดือนก่อน +2

    Aneeee lassanai vlog eka🥺💕

  • @Nera22-d4m
    @Nera22-d4m 3 หลายเดือนก่อน +33

    ලස්සනයි මිනෝ😊❤
    අයියා ගොඩක් හොද නිහතමානී කෙනෙක් කියලා හිතුනා
    අර flower ටික දෙනකොට video එකක් ගන්න කලින් අවසරත් අරගන්නවා ඒ boy ගෙන්🥹

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน +7

      🥰💐🥹 eya flower boy kiyla TikTok eke ehema godak famous unane. Avi asawen hitiye e malli w meet wei kiyla pare yaddi

  • @R.PTenuli
    @R.PTenuli 3 หลายเดือนก่อน +1

    Akki api nuwara eliye awa mara lasssany ❤❤❤❤akki habay godak sithalay❤❤mara lassanay akki akki api aggala park ekatath awa eka marama lassanay ❤❤❤❤thawa wictoriya ❤❤🍓🍓🍓park ekatay thawa dan wala yanawa akkita anna bari wey ne ❤❤❤❤widiyo eka lassanay akki❤❤❤❤❤❤❤❤❤❤i love you ❤❤

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 3 หลายเดือนก่อน +8

    හිනා වෙවී හරි සතුටින් මාත් ව්ලොග් එක බැලුවා 😂❤❤❤❤❤

  • @sandininimsara2050
    @sandininimsara2050 2 หลายเดือนก่อน

    Nangila tika shook ane.chootyma nangi hari cute ❤

  • @parindyachiranji6596
    @parindyachiranji6596 3 หลายเดือนก่อน +19

    මටත් ඉන්නවා ඔයාට වගේ නංගිලා තුන්දෙනෙක් (twins ලා නම් නැ) තව ඔයාට වගේ අම්මාගෙන් හම්බවෙච්ච නූඩ්ල්ස් කොන්ඩෙකුත් තියනවා. ඒ නිසා curly hair tips ටිකකුත් ඉක්මන්ට ගේන්න මිනෝ❤ පරිස්සමින් ඉන්න 😍❤

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน

      💐🥰🥹

    • @pushpikananayakkara
      @pushpikananayakkara 3 หลายเดือนก่อน

      දුව ඔය කොන්ඩෙ පෆ් වෙන්නැති වෙන්න තියගන්නෙ කොහොමද ...මගෙ දුවටයි තියෙන්නෙ ඔය වගෙ කොන්ඩෙ යක් ටික වෙලා වක් යද්දි බූසි වෙනවනෙ දුව ගෙ කොන්ඩෙ නම් ගොඩක් දිගයි ත් එක්ක....

  • @HMMHemasiri
    @HMMHemasiri 3 หลายเดือนก่อน

    Oya hrima wasanawathai nangi apita oya dewal nethatha oya sathutuwenwa dekala hrima sathutui matanm❤

  • @HiruniPasi-of1vg
    @HiruniPasi-of1vg 3 หลายเดือนก่อน +10

    අක්කගේ new video එකක් දකිද්දී මාර සතුටුයි 😍 නුවරඑළියේ ලස්සන දකින්නේ අක්කගේ video වලින් තමා ඒකට tnx අක්කිට ♥️

  • @ArunaMahesh-me8gp
    @ArunaMahesh-me8gp หลายเดือนก่อน +1

    Beautiful vlog ❤🌚😽

  • @chamodikavindya274
    @chamodikavindya274 3 หลายเดือนก่อน +3

    Such a beautiful girl ❤🥺🐰

  • @DileSudar
    @DileSudar 3 หลายเดือนก่อน +1

    Buubui oyai dennmai lassnaii...❤❤❤

  • @nilavlogs8768
    @nilavlogs8768 3 หลายเดือนก่อน +9

    අක්කිගෙ ජීවිතේ නිකම් korean drama එකක් වගෙ මම අක්කිගෙ විදිහට හරි ආසයි ආදරෙයි හොදේ❤️🙈

  • @PiumiNisansala-oy5fe
    @PiumiNisansala-oy5fe 3 หลายเดือนก่อน

    Harima lassana vlog ekak akki video ekak danakam balan hitiye❤❤❤❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน

      20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭

  • @Navithavithum
    @Navithavithum 3 หลายเดือนก่อน +12

    Akki adath lassanai❤. Ol resalt Ava A8 C1

  • @geethanilanthi7525
    @geethanilanthi7525 3 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි අක්කි ❤️

  • @K.MAriyaseena
    @K.MAriyaseena 3 หลายเดือนก่อน +43

    දැන් වෙලාව 5:03 AM ස්කුල් යන්න ලැස්ති වෙනගමන් අක්කිගෙ ව්ලොග්ස් බලන මට කැස්සක්වත් හැදෙන්න එපා❤😂

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน +3

      🥹😂🩷 anee anne

    • @DilumiGunasekara
      @DilumiGunasekara 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

    • @K.MAriyaseena
      @K.MAriyaseena 3 หลายเดือนก่อน

      ​@@minolidisanayaka 😁

  • @shashikadissanayaka5685
    @shashikadissanayaka5685 3 หลายเดือนก่อน +2

    Lassanay vlog rka❤🎉

  • @DinushiPrarthana
    @DinushiPrarthana 3 หลายเดือนก่อน +9

    Maru appa oyala. Avi wage bf labann oya godk luckey mino. Sathutin parissmin inna Darling ❤️💐

  • @DILUSHAMIHIRANGA-uf5jp
    @DILUSHAMIHIRANGA-uf5jp 3 หลายเดือนก่อน +1

    අනේ අක්කා මැනික වෙනදා වගේම අදත් vlog එක මාර ලස්සනයි.අවී අයියා ඔයාට ගොඩාක් ආදරෙයි.ඔයලා දෙන්නම ගොඩාක් වාසනාවන්තයි.නංගිලා ටිකත් අක්කා වගේම ගොඩක් ලස්සනයි. I wish your future.love you all 💗🥺

  • @chalaRathnayake
    @chalaRathnayake 3 หลายเดือนก่อน +13

    Video eke විනාඩියක්වත් යව්වේ නෑ එතරම්ම ඔයාගේ video වලට කැමතී 🥰😘

  • @SriyaniRathnayake-yb2zj
    @SriyaniRathnayake-yb2zj 3 หลายเดือนก่อน +2

    Godak lassanai Ada vlog eka akki❤❤

  • @Yanga427
    @Yanga427 3 หลายเดือนก่อน +7

    Ane chooty nngi shoiiii mino akkge twin wge 😍🥺🩷

  • @PiumdiNethasha
    @PiumdiNethasha 3 หลายเดือนก่อน +1

    Mama harima asawen hitiye akkage nangila balanna

  • @Sakunidissanayaka456
    @Sakunidissanayaka456 3 หลายเดือนก่อน +7

    අක්කේ කොල්ලොන්ගේ හැටියක් ඒක
    අපේ අයියත් ඇදුමත් ගත්තොත් ඒක ඉරෙනකන් එකම අදිනවා
    අනෙ මන්දා 😂

    • @Waruninayanamini2007
      @Waruninayanamini2007 3 หลายเดือนก่อน +3

      අම්මේ ඔව් කොච්චර රෙදි තිබ්බත් කොල්ලොන්ට එකම තමා අදින්න ඔනී....ඔවා ගන්ම් ගන්න එපා අක්කි..❤😂

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน +1

      😂🥹🤭

  • @supunsandeepa6711
    @supunsandeepa6711 3 หลายเดือนก่อน

    තව video එකක් ඉක්මනටම ඕනේ අනේ...✨️💞💗🌸

  • @KavindaDilshan-2003
    @KavindaDilshan-2003 3 หลายเดือนก่อน +6

    අනෙ අක්කි පාක් එකට අක්කලා එන්න කලිම් අපි ආව එහෙට එතකොට අක්කිල නැ පස්සෙ අව නම් හම්බෙන්නත් තිබ්බ මම රත්නපුරේ ඉන්නෙ අපි ට්‍රිප් එකක් අව නුවර එලියට අක්කවත් අහම්බෙන් හරි දැක්කොත් කියල හිතන් හිටියෙ ඇත්තටම අක්කලා අපි ආපු තැනට ඇවිල්ල, එදාම wp ගෲප් එකට දැම්ම අක්කි විඩියො එම පාක් එකෙ මට හෙන අව්ල් අක්කලව හම්බෙන්න බැරි උන එකට 🙁😪

  • @chamindaprasad259
    @chamindaprasad259 3 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි අක්කි ඔයා 💟💟💟💟💟💟💟

  • @nethudulaya9293
    @nethudulaya9293 3 หลายเดือนก่อน +9

    අයියත් කෑගල්ලෙද අක්කි😌 මාත් කෑගල්ලෙ😁❤️ ශෝයි ඔය දෙන්නා..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ආදරෙයි..🥹❤️🥺

  • @sachinidilrukshidm-
    @sachinidilrukshidm- 3 หลายเดือนก่อน +1

    Vlog eka
    Lassani akki

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 3 หลายเดือนก่อน +17

    ඔහොම වැටනෙවා කියන්නෙ පෝන් එක ඔය day out එක ගිහින් එනකල්ම වැටෙන්නැති 😂😂 අක්කෙ අදත් ලස්සනයි vlog එක

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน +6

      20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭

  • @shagilakdini6621
    @shagilakdini6621 3 หลายเดือนก่อน +2

    Akkige vlogs godak lassanai😊hamadama lassana vlogs onii🥺 adareyi🥺❤️

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 3 หลายเดือนก่อน +4

    අනේ මටත් මේ වගේ ලස්සන ආදරයක් හම්බුනා නම්.....මං අවුරුදු 5කටත් වඩා කෙනෙක්ට ආදරේ කරා එයත් මට ආදරෙන් හිටියෙ....දැන් එයා මාව දාල ගිහින් මාස 2ක් විතර...මං mentally ලොකු pressure එකක ඉන්නෙ....ඔයා හරි වාසනාවන්තයි නන්ගි....🥹🥹♥️♥️♥️😔😔😔

    • @OmeeRajapakshe
      @OmeeRajapakshe 3 หลายเดือนก่อน

      මටත් ඕකම උනා😢

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน

      🥺♥️

  • @Monstiez_18
    @Monstiez_18 3 หลายเดือนก่อน +1

    Harima lassanayi akki video eka❤

  • @navodamadushani6414
    @navodamadushani6414 3 หลายเดือนก่อน +6

    අනේ දෙයියනේ ගැහුවා නේහ් princess ට 😢 vlog එකක් දානකම් බලන් හිටියේ ❤

  • @dharmasenaliyanapathiranag6455
    @dharmasenaliyanapathiranag6455 3 หลายเดือนก่อน

    Harima lassana video ekak

  • @manjulanawarathna8783
    @manjulanawarathna8783 3 หลายเดือนก่อน +4

    අනෙ මටත් එහෙමයි ගෙදරින් යද්දි තියෙන පාට නෙවෙයි එද්දි මුනෙ පාට 😂❤

  • @MadushaMelani
    @MadushaMelani หลายเดือนก่อน

    Oyage video balanna mage baba harima asi..

  • @Dr.NethuJaya
    @Dr.NethuJaya 3 หลายเดือนก่อน +5

    අක්කිලා නුවරඑළිය ආව දවසෙම අපිත් ඉස්කොලෙන් ට්‍රිප් එකක් ආවා අනේ නුවර එලියේ අක්කිලාගෙ ගෙ තීනවද බල බලා ආවෙ මග දිගට හොයන්න බෑනෙ ඉතින් ඒම බැලුවා කියලා අපි ලබුකැලෙ ෆැක්ටරි එකට යන්නඇතුව නවතින තැනට ගිහින් රෑ වෙලා ග්‍රෙගරි පාර්ක් එකට ගියේ😫💗🤧

  • @sn-kd7xn
    @sn-kd7xn 3 หลายเดือนก่อน

    Godak ayata adare nathuw newei mino....eyalata salli na thamange kenata kamathi de aran denna.ape rate thathwe ekka tikak amarui sathutin inna eka .....budu saranai ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน

      සල්ලි ඕනි නැ එහෙම ඉන්න 🥰💐 කැලෑ මලක් දීලා හරි ආදරෙන් ඉන්න පුලුවන් 🥺

  • @Janadara-2011
    @Janadara-2011 3 หลายเดือนก่อน +5

    ෆෝන් එක 9 වතාවක් වැටුණා නේද මිනෝ අක්කියෝ 🌚💞😶
    හරිම ලස්සනයි අද vlog එකහ් 😍❤

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน +2

      🤭♥️💐

    • @Janadara-2011
      @Janadara-2011 3 หลายเดือนก่อน +2

      @@minolidisanayaka 😁🌚

  • @kasuniridmika1856
    @kasuniridmika1856 3 หลายเดือนก่อน

    Digatama vlogs genna menikaaa❤ superb job baba

  • @vinujinadinsa7485
    @vinujinadinsa7485 3 หลายเดือนก่อน +4

    මම මේ vlog එක එන්නකන් ඉවසිල්ලක් නෑ තුවයි හිටියේ 😊
    එත් මට බලන්න පරක්කු උනා 😭

  • @vvd8020
    @vvd8020 2 หลายเดือนก่อน

    You are so lucky ❤girl

  • @Nithya_poojani
    @Nithya_poojani 3 หลายเดือนก่อน +22

    හරියට වැටුනු ගාන ගනන් කරොත් ඔයා ගානෙ gift එකක් දෙනවා කිව්වා නෙද 😌 ටොයින් ටොයින් ගාලා වැටුනෙ 7 යි හරියටම 9 පාරක් වැටුනා🙂‍↕️ anyway ලස්සනයි මිනො❤ තෑග්ග එවන්න🙈

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน +6

      හරි 😌🤭 20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭

    • @DeepamaliNawarathna
      @DeepamaliNawarathna 3 หลายเดือนก่อน

      9 parak vatuna man thun parak baluwa video eka gann karana​@@minolidisanayaka

  • @shashikalasiribaddana9141
    @shashikalasiribaddana9141 3 หลายเดือนก่อน

    Lassanai adath akkiyo. Love you ❤😊😊😊

  • @minolishakya
    @minolishakya 3 หลายเดือนก่อน +7

    එකම ඇදුම අදින එක කොල්ලන්ගෙ පිස්සුවක් නෙද..මගෙ crush එකත් හැමදාම clz ඇදන් එන්නෙ එකම t shirt දෙක තුන....😁🤭❤️

  • @PunsisiTavindya
    @PunsisiTavindya 3 หลายเดือนก่อน

    Nice vlog dear😘

  • @kumudukumari9698
    @kumudukumari9698 3 หลายเดือนก่อน +5

    ඔයා හැමෝටම reply දාන නිසා ඔයාට හැමෝම කැමති ❤❤😊

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n 3 หลายเดือนก่อน

    අදත් video එක ලස්සනයි පුංචි සුරංගනාවි ❤

  • @AvishkaDilshan-n4f
    @AvishkaDilshan-n4f 3 หลายเดือนก่อน +4

    නුවරඑලියේ එන්න හොදම මාසේ මොකද්ද අක්කා අපි නුවර අක්කි

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน

      April , December, September

    • @AvishkaDilshan-n4f
      @AvishkaDilshan-n4f 3 หลายเดือนก่อน

      එ කලේට මල් තියෙනවාද අක්කා එත්කොට අක්කා වැඩියෙන්ම මල් තියෙන්නෙ කොයි කාලේද අක්කි

  • @IshiniSandeepani
    @IshiniSandeepani 3 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ලස්සනයි නංගී ❤❤

  • @SubadraDesilva
    @SubadraDesilva 3 หลายเดือนก่อน +15

    නන්ගිල දෙන්න twinsla ද

    • @minolidisanayaka
      @minolidisanayaka  3 หลายเดือนก่อน +6

      Ow 💐

    • @SubadraDesilva
      @SubadraDesilva 3 หลายเดือนก่อน +2

      @@minolidisanayaka shook ane e thundenayi, oyai hathara denama

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 2 หลายเดือนก่อน +1

    දිරනකල් ම අඳින කෙනෙක් හැම පවුලකම ඉන්නවා නංගියෝ😅.. ඔන්න අද තමයි comment කලේ.. comment නොකරට ඉස්සර ඉඳන්ම බලනවා.. බුදු සරණයි නංගී.. මාත් අවුරුදු ගානක්ම degree කරද්දි නුවර තමයි හිටියේ.. 🥰🥰🥰🥰 ඔයාලා දෙන්නයි.. නංගිලයි හරිම ලස්සනයි 🥰🥰🥰

  • @ruchinisashiprabha5810
    @ruchinisashiprabha5810 3 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක නංගී ❤❤

  • @N.A.T.U.R.QUEEN2005
    @N.A.T.U.R.QUEEN2005 3 หลายเดือนก่อน +1

    Hmmooooo paluwen hitiye aneeee.ad vlog ek nn shoooooooi❤😍😍adrei minooo❤

  • @hasinidilhari1188
    @hasinidilhari1188 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි නංගී ❤

  • @SambathBandara-ks1gb
    @SambathBandara-ks1gb 3 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක❤❤❤❤❤ දානකම් බලන් හිටියේ

  • @chathuryachelsi8127
    @chathuryachelsi8127 3 หลายเดือนก่อน +1

    Vlog ekanam maru ❤ avi aiya enna hinda thawath maru ❤ oyage sellam baduwath oyatama galapenawa😊

  • @mangalathushara2671
    @mangalathushara2671 3 หลายเดือนก่อน +1

    අලුත් video akak ganakam බලන් හිටියේ ❤❤❤❤❤❤

  • @UmayanganaTharushi
    @UmayanganaTharushi 3 หลายเดือนก่อน +1

    supiri mino ....so lovely 😇🥰

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn 3 หลายเดือนก่อน

    ලස්සනයි mino 🥺💐😍💗

  • @nimeshamadavi5661
    @nimeshamadavi5661 3 หลายเดือนก่อน

    Ane harima lassni minoli......❤😊

  • @Sawindiya-
    @Sawindiya- 3 หลายเดือนก่อน

    හිනාව ශොක් අනේ 😍❤

  • @sujanipriyangika2121
    @sujanipriyangika2121 3 หลายเดือนก่อน

    Video eka enakal balagena hitiya akki❤❤

  • @ManjulaPathmika
    @ManjulaPathmika 3 หลายเดือนก่อน +1

    Vidio එකක් එනකම් බලාගෙන හිටියේ vlog එක හරිම ලස්සනයි mino අක්කි 💛🥹✨️

  • @h.w.d.gunathilake1485
    @h.w.d.gunathilake1485 3 หลายเดือนก่อน

    අද නම් හිනා වෙවීම vlog එක බැලුවා😂❤

  • @LakshaniAshinsala
    @LakshaniAshinsala 3 หลายเดือนก่อน

    Love you Nangi & Malli😍❤❤

  • @SanjanaDewmini-sw9hh
    @SanjanaDewmini-sw9hh 3 หลายเดือนก่อน

    ❤Godak lassanai akkiyo vlog ekth lassanai akkith lassanai❤❤❤

  • @Shamalka-y7s
    @Shamalka-y7s 3 หลายเดือนก่อน

    3 weni parath adath man meka balanawa mara lassani.oyalage adare❤

  • @mohottigetharangika9365
    @mohottigetharangika9365 3 หลายเดือนก่อน

    Adath lassanama lassana vlog akk genwata thank you so much nangi❤❤❤

  • @udenipriyanka7550
    @udenipriyanka7550 25 วันที่ผ่านมา

    Lassanai akki vlog eka .. oya hari wasanawantha girl kenek ... thawa aluth study vlog ekak oni ...

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz 3 หลายเดือนก่อน

    මරු අක්කී ❤❤❤❤

  • @Anuththara95
    @Anuththara95 3 หลายเดือนก่อน

    Hi nanga ,beautiful vlog 💜️

  • @Sithnadi
    @Sithnadi 3 หลายเดือนก่อน

    Adath lassana vlog ekak ❤ akki oya shoi