Learn Korean in Sinhala - Lesson 03 - කොරියානු හෝඩිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @weerawanniweerawanni9074
    @weerawanniweerawanni9074 4 ปีที่แล้ว +234

    මෙලෝ දැනුමක් නැතුව කොරියානු භාෂාව ඉගෙනගන්නේ කොහොමද කියලා හිටිය මට සර් මේ කියලදෙන විදිහ අසනීපයකට බෙහෙත් බිව්වා වගේ.සර්ට ගොඩක් පින් 👍❤️

  • @btsarmyayesha5747
    @btsarmyayesha5747 3 ปีที่แล้ว +32

    ඇත්තටම මෙහෙම උගන්වන එක ගොඩක් වටිනවා....තවත් මේ වගේ කොරියන් භාෂාව කථා කරන විදිහ උගන්වන වීඩියෝ දානවනම් ගොඩක් හොදයි සර්...ඇත්තටම සර්ට ගොඩක් පින්...මේ වීඩියෝ වලින් කොරියන් භාෂාව පිලිබද ගොඩක් නොදන්නා දේවල් ඉගන ගත්තා...ගොඩක් පින් ....බොහොම ස්තුති...🙂🙏මේ වගේ තවත් වීඩියෝ දාන්න කියල ඉල්ලනවා....🙂

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +221

    මම මේ පාඩම් ටික කරන්න පටන් ගත්තා. ඇත්තටම හොඳටම තේරෙනවා. අනිවාර්යෙන්ම කොරියානු සිහිනය දිනනවා. ස්තූතියි Sir

    • @ashinsaindusarani6677
      @ashinsaindusarani6677 3 ปีที่แล้ว +16

      සිහිනයක් නෙමෙ එක ටගට් එකක් කරගෙන වැඩ කරන්න ඔනේ 👍🤗

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว +7

      @@ashinsaindusarani6677 අනිවාර්යෙන් දැන් Target එකක්..... කොරියාව

    • @ashinsaindusarani6677
      @ashinsaindusarani6677 3 ปีที่แล้ว +4

      @@samithmaduranga2053 ow 🤗

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว +7

      @@ashinsaindusarani6677 ජයවේවා යන්න ලැබෙයි අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕනි

    • @nidhanlanka7568
      @nidhanlanka7568 3 ปีที่แล้ว +6

      එක එක තැන් වලට ඉගෙනගන්න ගිහින් කොරියන් එපා වෙලා හිටියෙ සර්.. ගොඩාක් පින් සර්.. දැන් හොදටම පුලුවන්.

  • @ayeshmikaushalya8859
    @ayeshmikaushalya8859 ปีที่แล้ว +49

    ඇත්තටම මන් ලබන් අවුරුද්දේ කොරියන් එක්සෑම් එක ලියන්න ඉන්නේ..දැන්ම ඉඳලම ස්ටඩී කරනවා...සර් කියල දෙන හැම දේම හොඳට තේරෙනවා..හරිම ආසාවෙන් අහන් ඉන්නේ.
    හැමෝගෙම හිතේ තියන සිහින් සැබෑ වේවා...🙏🙏සර්ට ගොඩක් පිං අපිට ඒ හීනෙට යන්න උදවු කරනවට...🙏🙏🙏

  • @wageeshanuwanthi7552
    @wageeshanuwanthi7552 ปีที่แล้ว +17

    සර්ගෙ පාඩම් මාලාව ගොඩක් හොඳයි .තේරුම් ගන්න හරි ම ලේසියි උගන්නන විදිය.ගොඩක් පිං ඔබතුමාට.

  • @themiyasudarshan1385
    @themiyasudarshan1385 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනව සර් මේ කරන වැඩේට සර්ට මේක මේ ආත්මෙම ලොකූ පිනක් අත්වෙන්න ඕනි දෙවියෙක් කෙලින්ම කිව්වොත් හැමෝගෙම හීන හරියන්න ඕනී 🖤

  • @enurakashmira5864
    @enurakashmira5864 3 ปีที่แล้ว +84

    සර් උගන්වන විදිය ඉතාමත් හොදින් තේරුනා ඇත්තටම සර් උගන්වන ආකාරය බොහොමත්ම හොදයි මම ඉතාමත් පහසුවෙන් කෙටිකාලයක් තුල ඉගෙන ගෑනීම් සිදු කරා සර් මේ කරන සේවයට හද පිරි ස්තුතිය පුද කරමි කවද හරි දවසක කොරියන් සිහිනෙට ලගා වෙනව සර්

  • @Songs_mania404
    @Songs_mania404 ปีที่แล้ว +62

    සර් මම 7 වසරෙ❤ඒත් මගෙ ලොකු හීනයක් කොරියාවෙ යන්න..ඒ හීනෙට යන්න ලොකු උදව්වක් දෙන එක්කෙනෙක් තමයි සර් ඔයා❤ස්තූතිය් සර්..

    • @nonme-co6jo
      @nonme-co6jo ปีที่แล้ว +3

      ඔයා කොරියාවෙ යන්නෙ මෙ ස කියලා දෙන පාඩම් නිසාද මමත් කොරියවෙ යනවා ඔයා ගැහනු ලමයෙක්ද

    • @urenikathilini3995
      @urenikathilini3995 ปีที่แล้ว +1

      Mama asai koriyawata.❤

    • @Songs_mania404
      @Songs_mania404 ปีที่แล้ว +1

      @@nonme-co6jo ඔව් මේ සර් කියල දෙන ඒව පාඩම් කරල
      මම පිරිමි ලමයෙක්

    • @menakaamarasinha6626
      @menakaamarasinha6626 ปีที่แล้ว

      Mamath 7 වසරේ mamath කොරියාවට yanna ආසයි

    • @hirushikamaduvanthi3295
      @hirushikamaduvanthi3295 4 หลายเดือนก่อน

      Mn 9ye mage ekama hinaya Korean yana eka❤❤

  • @geethipushparani5057
    @geethipushparani5057 3 ปีที่แล้ว +35

    ගොඩක් ස්තූතියි සර් 💜️මගේ ලොකුම හීනෙට මේ පාඩම් ගොඩක් ලොකු උදව්වක් .🌙💜️💜️

  • @purnikamalkanthi4301
    @purnikamalkanthi4301 3 ปีที่แล้ว +24

    සර් හොදට පාඩම් කියලා දෙනවා මම අනිවාර්යයෙන්ම කොරියන් සිහිනය සෑබෑ කරගන්නවාමයි🥰

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว

      ඕක විතරක් මදි පන්තිත් පල

  • @niroshagalagoda7569
    @niroshagalagoda7569 3 ปีที่แล้ว +57

    හොදටම තේරුනා සර්....අනිවාර්යයෙන් කොරියාවෙ යනවාමයි 😊

    • @truthinfun1009
      @truthinfun1009 3 ปีที่แล้ว +1

      Fighting

    • @dilshandilshan6084
      @dilshandilshan6084 3 ปีที่แล้ว +2

      පන්ති පටන් ගන්නේ කවදාද කියන්න පුළුවන් ද

    • @gemingvinu8407
      @gemingvinu8407 2 ปีที่แล้ว +1

      Hodata teruna sar,♡

  • @sathyasenanayaka1324
    @sathyasenanayaka1324 ปีที่แล้ว +44

    නොදන්නා දෙයක් දන්න සිංහලෙන් සරලව කියලා ⁣පෙන්නුවනෙ ඔබතුමා පමණි ...ගොඩක් පින් සිදුවෙනවා සර් ...අපෙ හිනවලට පන පොවනවට

  • @VishmiAsanka-xt3rg
    @VishmiAsanka-xt3rg ปีที่แล้ว +3

    සර් කියලා දෙන ඒවා හොදට තේරුම් ගන්න පුලුවන්.අපේ හීන හැබෑ කරන්න ඔබතුමාට ගොඩක් පින්🙏🙏.අනිවාරෙන් කොරියන් යනවමයි🇰🇷

  • @Navy_3737
    @Navy_3737 3 ปีที่แล้ว +20

    සර් මට දැන් කොරියන් අකුරු ලියන්න පුළුවන් කියවන්න පුළුවන් දවස් 3 න් ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි සර් 🙏🙏

    • @devika6424
      @devika6424 2 ปีที่แล้ว +1

      💜💜💜

    • @ranjanakawshalya6863
      @ranjanakawshalya6863 2 ปีที่แล้ว

      Oyata den hodatama puluwanda akke

    • @dhananjayadeshan5610
      @dhananjayadeshan5610 2 ปีที่แล้ว

      මම කොරියන් යන්න හිතන් ඉන්නේ කොරියන් අකුරු ලියන්න ලේසීද පොඩ්ඩක් ඒ ගැන බයයි

    • @menukamenuka-fg4qs
      @menukamenuka-fg4qs 4 หลายเดือนก่อน

      හයි

    • @menukamenuka-fg4qs
      @menukamenuka-fg4qs 4 หลายเดือนก่อน

      😮

  • @supunthivanka1193
    @supunthivanka1193 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් හොදට තේරෙනවා සර් 💖 කොරියන් බාෂාව ගැන කිසිම දෙයක් නොදන්න මන් වගේ අයට සර් මෙහෙම කියලා දෙන එක කියාගන්න බැරි සතුටක් ගොඩක් පිං බුදුසරණයි 💖🇱🇰

  • @dpdmenike8834
    @dpdmenike8834 2 ปีที่แล้ว +2

    සර්ට හුගක් පින් සර්. මේ පාඩම් හොදට පැහැදිලි කරලා දෙනවා. සර් උගන්නන විදියට අපිට හොදට තේරැම් ගන්න පුලුවන්...

  • @furrydude5861
    @furrydude5861 2 ปีที่แล้ว +6

    හොදට තේරෙනවා,Channel එක දිගටම කරගෙන යන්න.👍♥️

  • @ImaniMadhubashini
    @ImaniMadhubashini ปีที่แล้ว +1

    සර්ට ගොඩාක් පින්
    මේ කාලෙ හැමදේටම සල්ලි ඕන වෙද්දි මෙහෙම උගන්වන එකට❤️🇰🇷
    මන් පොඩි කාලෙ ඉදන් ආසවෙ ඉන්නෙ කොරියාවට යන්න ❤️🇰🇷

  • @vihangi9382
    @vihangi9382 3 ปีที่แล้ว +7

    සර් උගන්වන විදිය ඉතාමත් හොදයි . මට හොදට තේරුණා. Thanks sir

  • @wathsalashiromi6208
    @wathsalashiromi6208 2 ปีที่แล้ว +6

    සර් ගොඩක් පින්🙏🙏🙏 මන් සර්ගෙ videos බැලුවා ගොඩක් හොදට තේරුනා මගේ ලොකුම dream එක තමයි කොරියාවට යන එක මන් කොහොමහරි කොරියාවට යනවා ❤️🇰🇷❤️😘😍 තවත් ඉදිරියට මේ වැඩ කටයුතු කරගන්න ශක්තිය දහිරය නොඅඩුව ලැබේවා !!!🙏

  • @chamaralakshan9723
    @chamaralakshan9723 ปีที่แล้ว +7

    හොදට තේරෙනවා සර් ❤ අනිවරෙන් කොරියන් යන්ව මයි ගොඩක් ස්තුතියි සර් ❤🙏🙏 බුදු සරනයි 🙏🙏

  • @sudarshanamendis9769
    @sudarshanamendis9769 3 ปีที่แล้ว +16

    Thanks සර් මට කොරියානු භාෂාව දන්නැතුව හිටිය මට සර් හොඳට කියලා දුන්නා

  • @imashakavindi6942
    @imashakavindi6942 3 ปีที่แล้ว +4

    සර් උගන්වන විදිහ ගොඩක් හොඳයි. හොඳට තේරුණා. මේ භාෂාව ඉගෙන ගන්න ගොඩක් කැමතියි. ස්තූතියි සර්🙏

  • @ruwansampath5841
    @ruwansampath5841 ปีที่แล้ว +1

    නොදන්නා දෙයක් දන්න සිංහලෙන් සරලව කියලා ⁣පෙන්නුව.මම මේ පාඩම් ටික කරන්න පටන් ගත්තා. ඇත්තටම හොඳටම තේරෙනවා.ගොඩක් ස්තූතියි සර්.අනිවාර්යෙන්ම කොරියානු සිහිනය දිනනවා.🙂

  • @shehandilepa220
    @shehandilepa220 3 ปีที่แล้ว +6

    මමත් අද තමයි මේ වීඩියෝ ටික දැක්කේ මට අද තමයො හොදටම තේරුනේ ගොඩක් පින් සර්ට අපි අනිවාරෙන් කොරියාවට යනව💓👌

  • @Jesi_Nilu
    @Jesi_Nilu 2 ปีที่แล้ว +5

    මුල ඉදලම සර් ගේ videos බලලා තමයි korean අකුරු ලියන්න කියවන්න ඉගෙන ගත්තේ. ✨️❤ගොඩක් ස්තුතියි සර් 😍❤

  • @darkrider1999
    @darkrider1999 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති සර්...කිසිම අකුරක් දැනන් හිටියෙනෑ....සර්ගෙ වීඩියෝ වලින් සම්පූර්ණ හෝඩියම ඉගෙන ගත්තා...සතියකින්...බොහෙම පින්🙏🙏

  • @chamindasampath1639
    @chamindasampath1639 3 ปีที่แล้ว +13

    දුන්න වැඩ ටික ලියාගත්තා . හොදට තේරෙනවා. හොඩක් පින්

  • @kavindasrimal2368
    @kavindasrimal2368 3 ปีที่แล้ว +84

    08:39 හල් අකුරු
    00:17 සංයුක්ත ව්‍යංජන
    18:44 සංයුක්ත හල් කිරීම

    • @sasithsampathsampath5398
      @sasithsampathsampath5398 2 ปีที่แล้ว

      Tnx

    • @37madushikamalkanthisugath70
      @37madushikamalkanthisugath70 ปีที่แล้ว +1

      හල් කිරීම තේරෙන්නෙ නැතුව හිටියෙ කියල දුන්නා හොදට තේරුනා සර් ගොඩක් පිං

  • @Lasanthagemjewellery
    @Lasanthagemjewellery ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර් මං සර්ගේ චැනල් එක බලනවා....පැහැදිලිව කියලා දෙනවා සර් ගොඩාක් පිං සර් බුදු සරණයි ...☸️☸️☸️

  • @sudeshmadushan1339
    @sudeshmadushan1339 4 ปีที่แล้ว +36

    සරලව පැහැදිලිව කියල දෙන විදිය හොදින් තෙරුම් ගන්න පුලුවන් .

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 ปีที่แล้ว +1

    මේ විදියට හැම කෙනාටම උගන්වන්න බෑ. සර් කියල දෙන විදියට ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න ලේසී. තෙරුවන් සරනයි සර්.... ❤❤❤

  • @indikapriyadarshani4906
    @indikapriyadarshani4906 3 ปีที่แล้ว +6

    මම 9 ශ්‍රේණියේ ඉගෙන ගන්න ලමයෙක් මන් කොරියානු භාශාව ඉගෙන ගන්න ආස නිසා සර්ගෙන් ඉගෙන ගන්න පටන් ගත්තේ සර් ගොඩක් පැහැදිලිව උගන්වනවා ගොඩක් ස්තූතියි

  • @manilkachathuranga6872
    @manilkachathuranga6872 ปีที่แล้ว

    Ahamben youtube eke dakala baluwe sir ge class eka...hodata pahadili karala kiyala denawa..hodata therum ganna puluwan..palamu padame idala patan gaththa mama..thank you sir

  • @දීපාල්සේනානායක
    @දීපාල්සේනානායක 4 ปีที่แล้ว +12

    තැන්ක්ස් තෙහන් සර්ට ගොඩක් පින් ගෙදර ඉන්න අපිට කොරියනු ඉගන ගන්න අඩිතලමක් දල දුන්නට🙏

  • @sumedachathuranga99
    @sumedachathuranga99 11 หลายเดือนก่อน +1

    තවත් දැන ගන්න අහන්න දෙවල් ඉතිරි නෑ සර්❤️🙏
    සර්ට දීර්ඝායුෂ දිනෙන් දින් වැඩි වෙන්න ඕනේ.. 🙏🙏🙏🌸

  • @Tamash2003
    @Tamash2003 2 ปีที่แล้ว +9

    දෙවියෙක් වාගේ සර්..
    කියලා දෙන ඒව හොඳට තේරෙනවා.🤙❤️💯

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว

    සර් මේ වැඩසටහන් දිගටම කරන්න.ඉගෙන ගන්න අයට ගොඩක් වටිනා වැඩසටහනක්.ස්තුති

  • @kamalrathnayaka7883
    @kamalrathnayaka7883 3 ปีที่แล้ว +5

    සර්ට ස්තුතියි සර් මම අනිවාර්යයෙන්ම හොදට කොරියන් ඉගෙන , කොරියන් ගිහින් එහෙ දොස්තර කෙනෙක් වෙනවමයි සර්ට බුදු සරණයි

    • @Ttberry
      @Ttberry 3 ปีที่แล้ว

      Foreigner kenekta ehe doctor kenek wenna puluwanda

  • @asankasajith1365
    @asankasajith1365 ปีที่แล้ว

    ඔක්කොම හොදට තේරුන සර් ලස්සනට කියල දුන්න ගොඩක් ස්තූතී ඔබ තුමාට good luck සර් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම සර්

  • @sathsarasampath3764
    @sathsarasampath3764 3 ปีที่แล้ว +3

    සර්ට පින්සිද්ද වෙන්න කොරියන් ඉගෙන ගන්න පුලුවන් උනා ස්තූතියි සර් මම සර්ගෙ වීඩියෝ මුල ඉදන් බලලා ඉගෙන ගන්නවා😍

  • @powertoolstv6789
    @powertoolstv6789 2 ปีที่แล้ว

    Sir ,oya students ta heart එකට wadinnama දෙනවා .එක හැමෝටම baha.sir ta goda..........k pin...

  • @gihanyt1490
    @gihanyt1490 3 ปีที่แล้ว +7

    සර් අනේ තව වීඩියෝ එකක් ගෙන්නකො මට හල් අකුරු ගැන එච්චර තේරෙන්නෑ අන්තිමට කියලදුන්න හල් අකුරු ලියන වර්ග 2 ගැන .අනේ ස මට ඉක්මනට කියල දෙන්නකො.සර් හොදට කියල දුන්න සර් ඔක්කොම තේරුනා මේ වීඩියො එකේ අන්තිමටික ඇර.💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @chamarakumara9908
    @chamarakumara9908 ปีที่แล้ว +1

    සර් කියල දෙන විදියට හොදටම තේරුම් ගන්න පුලුවන් සර් සර්ට ගොඩක් පින්.

  • @Pramodividusarani
    @Pramodividusarani 3 ปีที่แล้ว +23

    감사합니다 sir . Thank you so much sir .

  • @shyamalipathirana100
    @shyamalipathirana100 2 ปีที่แล้ว

    ගොඩක් හොඳට තේරැනා.සර්ට ගොඩක් පිං.බුදු සරණයි

  • @sweetcandy5959
    @sweetcandy5959 3 ปีที่แล้ว +3

    ස්තූති සර්...මේ කියලා දෙන විදියට කොරියානු භාෂාව හරිම ලේසී...ඉගෙන ගන්න අමාරුයි කියලා හිතුණ භාෂාව සර් නිසා ඉක්මනින් තේරුම් ගියා....ස්තූති සර්...මගේ කොරියානු සිහිනය අනිවාරෙන් මම දිනනවා....ස්තූති සර්....ස්තූති 🙏🙏💜️

  • @chutishaan8424
    @chutishaan8424 ปีที่แล้ว

    ඇත්තටම නියමයි සර්. කියලා දෙන විදිහට ආස හිතෙනවා සර්. මම පොතක් අරගෙන ලිවුවා. සර් කියන විදිහට මම මේක දිගටම කරනවා සර්. ඇත්තටම ආස හිතුනා ඉගෙන ගන්න සර්. ගොඩක් පිං සර්ට🙏

  • @primalkimalshika9417
    @primalkimalshika9417 3 ปีที่แล้ว +18

    Actually thank you soo much for teaching us the korean language 🙂

  • @nethunidinudika7997
    @nethunidinudika7997 3 ปีที่แล้ว +2

    හොදට තේරුණා සර්...අනිවාර්යයෙන්ම කොරියාවට යනවා...ස්තුතියි...♥

  • @CLOUDART1010
    @CLOUDART1010 3 ปีที่แล้ว +5

    Thank you sir .
    ගොඩක් හොදට sir කරනවා .

  • @HarshiFarnando
    @HarshiFarnando 7 หลายเดือนก่อน

    ඇත්තමයි සර්... හොදටම පැහැදිලිව කියල දෙනවා.... හොදටම තේරුනා සර්.... සර්ට ගොඩක් පිං

  • @w.m.c.8155
    @w.m.c.8155 3 ปีที่แล้ว +5

    තැන්ක් යූ සර්...ගොඩක් ආසය් කොරියන් ඉගෙන ගෙන කොරියාවට යන්න..
    🤗

  • @bonulabandara6677
    @bonulabandara6677 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර්,හැම දෙයක්ම හොදට තේරුනා, සර් කියල දුන්න විදිහත් එක්ක..♥️♥️

  • @sampathkulathunga4707
    @sampathkulathunga4707 3 ปีที่แล้ว +3

    මට අකුරු පැටලිලා හිටියේ සර් thanks කියල දුන්නට මට දැන් හොදට තෙරුම් ගන්න පුලුවන්

  • @PrabashKumaranayaka
    @PrabashKumaranayaka 3 หลายเดือนก่อน

    Me විදිහට නොමිලේ hamadeyakma koriyan basava kiyala dunne sir.ගොඩක් පිං.බුදුසරණiii

  • @arunacostha1265
    @arunacostha1265 5 ปีที่แล้ว +12

    Thehan sarasawi chanal ekata Jaya wewa....!!!!😁😁😁😁😁👍

  • @kimsemi2009
    @kimsemi2009 3 ปีที่แล้ว +4

    සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා සර් thank you සර්

  • @senilasilva6737
    @senilasilva6737 2 ปีที่แล้ว +1

    Sir mama iye thama sirge video balanna gatte kalin video dekama hodata theruna 🎉❤thnks sir

  • @prabodhasandaruwan5685
    @prabodhasandaruwan5685 4 ปีที่แล้ว +3

    කොරියන් අකුරක්වත් නොදැන පලවෙනෙ වීඩියෝ 3ම බලල අකුරු ටික ලස්සනටම තෙරුම් ගත්තා..සර්ට ගොඩක් පින්..🙏ඒ එක්කම තව ගැටලුවක් අවා..සංයුක්ත ව්‍යංජන එක්ක සංයුක්ත ස්වර එකතු වීමක් නැද්ද

    • @ThehanSarasavi
      @ThehanSarasavi  4 ปีที่แล้ว +2

      Thiyenawa.e aaagena hithanna epa

    • @prabodhasandaruwan5685
      @prabodhasandaruwan5685 4 ปีที่แล้ว +1

      @@ThehanSarasavi hari sir Thank you very much🙏🙏🙏

  • @prasannathennakoon5363
    @prasannathennakoon5363 ปีที่แล้ว

    ඇත්තටම හොඳටම තේරෙනව සර් කියල දෙන විදියනම්...මතකත් හිටිනව හොඳට.ඉගෙනගන්න තියෙන ආසාව වැඩි වෙනව මේ කියල දෙන විදියට

  • @avinduiranga1491
    @avinduiranga1491 4 ปีที่แล้ว +22

    Please do more exam questions,I appreciate it 💞💯

  • @samadhiisurika1160
    @samadhiisurika1160 ปีที่แล้ว +2

    මම A/L වලට කොරියන් කරන්න ඉන්නේ.පන්තියකට යන්න කලින් සර්ගේ lesson තුනම බැලුවා.මට දැන් කොරියන් අකුරු ටික හොදට පුලුවන්.👌👍

  • @chandrapalasinghapuradewa5645
    @chandrapalasinghapuradewa5645 3 ปีที่แล้ว +5

    උගන්වන විදිය හොදින් තේරෙනවා😊

  • @shashikashavindra1435
    @shashikashavindra1435 3 ปีที่แล้ว +2

    කොරියන් අකුරක් වත් ලියන්න දැනගෙන හිටියේ නෑ.
    සර් කියලා දුන්න විදිය හොදට තේරූනා ගොඩක් ස්තූතී සර්.

  • @perfecthuman2311
    @perfecthuman2311 3 ปีที่แล้ว +7

    Thank you so much sir,❤🙏

  • @amilatharanga8399
    @amilatharanga8399 2 ปีที่แล้ว +2

    සර් උගන්වන විදිය අනුව, ලේසියෙන්ම ඔලුවට යනවා.. Thank you so much for your teaching..

  • @kosalasanjaya8689
    @kosalasanjaya8689 3 ปีที่แล้ว +5

    Sir mam 7 vasare Mata metika hodata terenawa thanks sir 😊

  • @Chandima620
    @Chandima620 ปีที่แล้ว

    සර් ඔයා හොදට තේරෙන විදිහට කියලා දෙනවා . Thank you so much sir . ❤

  • @ParkJayBeomKoomyungjakeshua
    @ParkJayBeomKoomyungjakeshua 3 ปีที่แล้ว +3

    Thank you so much sir💜
    Borahae💜

  • @ravindumihikalum2599
    @ravindumihikalum2599 ปีที่แล้ว +2

    උබ උගන්වනවා හොඳට තේරුම්ගන්න පුළුවන් සර්,පැහැදිලිව සරලව උගන්වන නිසා පාඩම ඉගෙන ගන්නත් කම්මැලි නෑ ආස හිතෙනවා..තෙරුවන් සරණයි සර් ❤❤❤

    • @NethuNethu-p1o
      @NethuNethu-p1o ปีที่แล้ว

      උඹ කියලා masege කරලා තියෙන්නේ .ඒක හදන්න ..sir කෙනෙක් නෙ..😢

  • @ruwanthirodrigo7278
    @ruwanthirodrigo7278 2 ปีที่แล้ว +3

    Very clear! Thank you sir

  • @asirisuranga6729
    @asirisuranga6729 หลายเดือนก่อน

    සර්ගේ මේ විඩියෝ නිතරම බලනවා හොඩිය තමයි තාම ඉගෙන ගන්නේ පැහැදිලිව ඔබ තුමා කියලා දෙනවා.අපිට පංති කරන්න පුලුවන්නම්🙏

  • @warnakulasooreyarumethpriy8786
    @warnakulasooreyarumethpriy8786 3 ปีที่แล้ว +5

    හෙලෝ සර් කොහොමද ඔයාට .
    මම සර්ගේ ගෝලයෙක් , කුරුණෑගල ක්ලාස් එකේ ....
    සර් උගන්නපුවා අදටත් මතකයි.
    දැනට අවුරුදු ගානක් ගිහිනුත් ඒවා බොහෝමයක් එහෙම්ම මතකයි.
    ඉතිං සර්ට ගොඩාක් ස්තූතිය 💐🙏
    {බුදු සරණයි , ජේසු පිහිටයි ! }

    • @sinethmadusanka2694
      @sinethmadusanka2694 3 ปีที่แล้ว +1

      සර්ගෙ නම්බරෙ නැද්ද .පුලුව්න්න්ම් මට දෙන්නකො .

    • @dhananjayadeshan5610
      @dhananjayadeshan5610 2 ปีที่แล้ว

      @@sinethmadusanka2694 මටත් ඕන

    • @xiaozhan8389
      @xiaozhan8389 2 ปีที่แล้ว

      Ane matath one sirge no eka plzz dennakoo

  • @rusirumalshan8046
    @rusirumalshan8046 ปีที่แล้ว

    ගුරුතුමනි දෙවිකෙනෙක් හෙදටම කියල දෙනඑක පාඩම තව අලුත් විඩියො ගේන්න ගුරුතුමනි මන් පන්ති ගියෙත් නැතුව තමයි හොඩියේ ඉදල ලියන්න කියවන්න පුරුදු වුනෙ. ගොඩාක් පින්😍❤️😍🤙

  • @kosalasanjaya8689
    @kosalasanjaya8689 3 ปีที่แล้ว +406

    සර් මම කොහොමහරි කොරියාවට ගිහිල්ලා Doctor කෙනෙක් වෙනවා😊

  • @samerasudesh7108
    @samerasudesh7108 ปีที่แล้ว

    සුපිරියටම කියල දෙනව සර්... අහන් ඉන්න ආසයි. හොදට මතකෙ රැදෙනව කියල දෙන දේ.....❤❤

  • @LIFE-dg5vt
    @LIFE-dg5vt 3 ปีที่แล้ว +8

    සර් මට සංයුක්ත හල් අකුරු තෙරුනෙ නැ.

  • @niroshachandrasena3060
    @niroshachandrasena3060 7 หลายเดือนก่อน

    හොදටම තේරෙනවා කියලා දෙන දේවල්... ඉගෙන ගන්න ආස හිතෙනවා.... 🇰🇷💪🖤

  • @dushinisenarathna802
    @dushinisenarathna802 3 ปีที่แล้ว +4

    කොරියානු භාෂාවෙන් ෂ, ෆ, ට අකුරු ලියන්නේ කොහොමද

  • @gayashamethmini435
    @gayashamethmini435 3 ปีที่แล้ว +1

    සර් කියලා දෙන දේවල් හොඳට තෙරෙනවා සර් දිගටම මෙහෙම උගන්නන්න සර් 👍

  • @MaheshCRamalion
    @MaheshCRamalion 6 ปีที่แล้ว +8

    supiri sir. thawa vedios thwa danna. godak pin

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 ปีที่แล้ว +1

      ස්තූතියි පුතා..

  • @SewmiSanjana-fp8hw
    @SewmiSanjana-fp8hw ปีที่แล้ว

    ගොඩක් පිං සර් හරිම පැහැදිලියි සර් කියල දුන්න. මං ක්ලාස් යනව ඒත් සර්ගෙ වගේ පැහැදිව කියල දෙන්නෙ නෑ.තෑන්ක්ස් සර් 🙏

  • @pasidudilshan2370
    @pasidudilshan2370 4 ปีที่แล้ว +3

    ගොඩක් පිං සර් ඔබතුමට

  • @darmasirimadusanka9995
    @darmasirimadusanka9995 6 ปีที่แล้ว +1

    sir..ඔබේ පැහැදිලි කිරීම් ගැන හරිම සතුටුයි..ඒ පැහැදිලි කිරීම් හොඳින් අපේ හිතට වදිනව..බොහොම ස්තූති sir..බුදුසරණයි

    • @ThehanSarasavi
      @ThehanSarasavi  6 ปีที่แล้ว +1

      ස්තූතියි පුතා

  • @dr.praneethbandaraabeysing1948
    @dr.praneethbandaraabeysing1948 4 ปีที่แล้ว +8

    sir , thank you for this lesson. your explanation is really great. but can I know does 박 or 밖 use for outside..as in this video you said박 is for outside and 밖 as a surname in Korean. but before I found this utube channel..another korean teacher said 박 (park) is the surname and 밖 means outside..And also there's a korean singer named pak jimin and written like 박지민 in Korean . can I know which one is the correct? anyway , thank you for your great explanation .
    감사합니다!

    • @ThehanSarasavi
      @ThehanSarasavi  4 ปีที่แล้ว +5

      Your guessing is totally correct. And its a mistake done by myself. It should be re-corrected as 밖 for out side and 박 for THE surname. Extremely sorry for the inconvenience caused ..

    • @chamathkalhara5313
      @chamathkalhara5313 2 ปีที่แล้ว +1

      Hodata therenawa sir, thank you sir!🙏

  • @kaveeshakaveesha8962
    @kaveeshakaveesha8962 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනව කොරියන් යන්න තිබ්බ හීනෙට තවත් ආසාවෙන් ඉගන ගන්නව හොදට තේරුම් ගන්න පුලුවන් ගොඩක් පිං සර්...🙏🙏🙏

  • @Prashangamage
    @Prashangamage 5 ปีที่แล้ว +4

    UR THE BEST SIR , Thank u

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 ปีที่แล้ว

    ඇත්තටම සර් කියලා දෙන දේ හොඳට තේරෙනවා. ගොඩක් පිං සර් ......❤❤❤

  • @hashangith4513
    @hashangith4513 3 ปีที่แล้ว +3

    සර් ඔයාට ගොඩක් ස්තුතියි අපිට කොරියන් උගන් වනවට 🙏🙏🙏

  • @dineshmadusanka8370
    @dineshmadusanka8370 3 ปีที่แล้ว +1

    හොදට තේරෙනවා සර්..සුපිරි.සර්ට පිං ගෙදර ඉදන් අපිට මෙහෙම කියල දෙනවට..

  • @pradeeplakshantha1195
    @pradeeplakshantha1195 6 ปีที่แล้ว +12

    감사합니다.선생님.다음에 만납시다.

  • @jayasooriyasewwandi204
    @jayasooriyasewwandi204 ปีที่แล้ว

    සර් මාරම පැහැදිලි කිරීමක් කරන්නේ . ගොඩක් හොඳින් තේරුම් ගන්න පුළුවන්. මං 2023 exam කරන්න ඉන්නේ

  • @anupairumal5204
    @anupairumal5204 5 ปีที่แล้ว +7

    Digatama karagena yanna sr.
    Padam okkoma ethakot spata ai oluwata daganna puluwan.eka sarayak clz gin oluwat daganna amarui.tnx sr

  • @nileshyt4769
    @nileshyt4769 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් මේ කරන වැඩේනම් සර්ට ගොඩක්ම ස්තූතියි ☺️

  • @onedayimgotheflykorea
    @onedayimgotheflykorea 3 ปีที่แล้ว +7

    Sir, 18 සම්පූර්ණ වෙන්න ඕනම ද කොරියන් යන්න ? please කියන් නකො . 18 කලින් ගිහිල්ලා එහෙ school යන්න බැරිද අපිට ?

  • @sethyanarentacar-eq4hd
    @sethyanarentacar-eq4hd ปีที่แล้ว

    ❤❤❤ගොඩාක් පැහැදිලිව සරලව උගන්වන ගුරුවරයෙක්
    ඔබතුමාට දිගාසිරි ලැබේවා

  • @thilakalwis4029
    @thilakalwis4029 6 ปีที่แล้ว +4

    Ser godk hodata keranawa class eka

  • @manjutilina5404
    @manjutilina5404 2 ปีที่แล้ว

    සර් උගන්නන විදිය හොඳට තේරෙනවා හරි ආසයි ඉගෙන ගන්න උනන්දුවෙන් ඉගෙන ගන්නවා සර්ට ගොඩක් පින්

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 3 ปีที่แล้ว +4

    සර් සංයුක්ත ස්වර හා සංයුක්ත ව්‍යංජන එකතුවෙලා අක්ෂර හැදෙන් නැද්ද❤️