සුනිල් හඳුන්නෙත්ති විපක්ෂයට රිදෙන්න දුන්න කනේ පාර - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @chandimalchandimal2575
    @chandimalchandimal2575 10 ชั่วโมงที่ผ่านมา +3

    හැම මිනිසාම එක විදිහට හිතන්නැ හොරා කෙහොමත් හොරාගේ පැත්තේ ......ඒක නිසා මොන දේ ආවත් වැඩෙි මෙිි යන විදිහට කරගෙන යමු සුබ පැතුමි...❤❤❤❤

  • @gnp-gt7kf
    @gnp-gt7kf 10 ชั่วโมงที่ผ่านมา +3

    හිරු වෙනස් වෙලාද වෙනස් වෙනවනම් හොදයි 😂

  • @AlagieTouray-y7w
    @AlagieTouray-y7w 9 ชั่วโมงที่ผ่านมา

    Oyalata mede karanna puluvan anivarenma. Theruvan saranai

  • @AnuraSangeetha
    @AnuraSangeetha 10 ชั่วโมงที่ผ่านมา

    හදුන්නෙත්ති ඕකෙන් අයින් වෙන්න තමයි ජනතාව චන්දෙ දු න්නෙ.දැන් අඩන්න එපා.දැන් ටික ටික රත් වෙනවද.ඕක කල් ඇතුව කිව්ව ගනන් ගත්තෙ නැහැ.

  • @smilingmind1963
    @smilingmind1963 10 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුව පෙරලන්නලු විපක්ෂයට ඕනි.පිස්සො ටිකක් ඇවිත් පුදුම වදයක්😒

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 9 ชั่วโมงที่ผ่านมา

    rata ugulay bera ganna nayda thopi aewa borukara kaiyanayakayo 🤗🤔

    • @UthpalaAkash-wp3qm
      @UthpalaAkash-wp3qm 8 ชั่วโมงที่ผ่านมา

      හරි හරි ඒක උන් කරගනයි 😂😂

  • @Rushajshshsv
    @Rushajshshsv 10 ชั่วโมงที่ผ่านมา

    😊✏✏✏😅😅👎👎

  • @screen833
    @screen833 10 ชั่วโมงที่ผ่านมา +1

    කවුරු හරි මුන්ට කියලා දෙන්න ඕන දැන් මාලිමාවෙ ආන්ඩුවක් තියෙන්නෙ කියලා..තාම විපක්ෂයේ ඉන්නවා කියලා හිතාගන කෙප්ප කෙලිනවා😂😂

    • @dedunu7803
      @dedunu7803 10 ชั่วโมงที่ผ่านมา +6

      හර්ෂ කියපු තඩි කෙප්ප ට තමයි මේ උත්තර දුන්නෙ.... මේ කතාවට මුලින් කරපු කතාව අහල මේක අහන්න 😅😅

    • @nilusha359
      @nilusha359 10 ชั่วโมงที่ผ่านมา +3

      හරි කතාව අහපන් බන් බයිලා නොගහා හර්ෂ කිව්ව එකට තමයි හදුන්නෙත්ති උත්තර දුන්නේ චන්දේ දුන්නා නොදුන්න ඒත් මෙතන හදුන්නෙත්ති කියන එක හරි බන්.

    • @smilingmind1963
      @smilingmind1963 10 ชั่วโมงที่ผ่านมา

      ඔයාට බැරිද ගිහින් කියන්න.😁

    • @smilingmind1963
      @smilingmind1963 10 ชั่วโมงที่ผ่านมา

      ​@@dedunu7803මුන්ට එහෙම පුරුද්දක් නෑනේ බොරුවට තප්පුලනවා ලොක්කො වගේම තමයි.😁

    • @nilupulmadushanka9707
      @nilupulmadushanka9707 10 ชั่วโมงที่ผ่านมา +2

      හර්ෂ කියන ඔස්තාර්ගේ රෙදි තමයි මේ ගලවන්නේ