@@PresannaPresanna-c4b eth. ukraine walata adara double wenawa. sampath thiyena pathi alla ganna thamai yada adara denne. trump onanam America army eka dala hari allanawa thiyena pathi . trump business man kenek eka nisa bayanaka ayuda unath denna puluwan
@@john.f.Kenned ehem dila baiden kara wage gon wadanm karnne na..thamnt padu karan buisnesss karnne na..selat karnn thiyenn dan okt kamthi wena ek withari..eki trump em kiynne..komth americwa adhara dunnt war ekt samband wenn na kelin..
හොද පැහැදිලි කිරිමක්. ස්තුතියි. ඔබ තුමාට. මම ලෙබර් එකට දුන්නෙ ගියපාර. වැඩක් නැහැ මෙ අය.
@@prasannahettiarachchi7897 ස්තූතියි
හිරු නොබසින අධිරාජ්‍යය බලු වෙලා තියෙන්නෙ
ලංකාවේත් එහෙම තමයි දැන් තියෙන ආණ්ඩුව තරම් ඉක්මනින්ම අප්රසාදයට ලක්වෙච්ච ආණ්ඩුවක් නැති තරම්.
ඇත්තටම මේ රජය මෙහෙම වත් තියෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නැති නිසයි. අනෙක් පැත්තෙන් වෘත්තීය සමිති මාෆියාව ගෙනිච්චේ කවුද කියලත් පැහැදිලියි. අන්තිමට සංවිධානාත්මක හොර කල්ලියක් අතට බලය ගියා.
මෙහෙ මිනිස්සුන්ට ඔය එකෙක්වත් වැඩක් නැහැ චාමර.
Eka hodai. Eeta pasewat anunge reddawal nathuwa thamange rata gana witarak balai
Reform UK ආවොත් US වගේ Deportation එකක් බලාගන්න පුලුවන් UK වලත්💀💀
sirawatha anith eka muslim karayange wada nisa aul gihilla inne UK
ඇත්තද ට්‍රම්ප් යුක්ට්‍රෙනය එක්ක අලුත් ගිවිසුමක් ගහන්ට යනවා කියන්නෙ යුක්ට්‍රෙනයේ දුර්ලභ කනිජ සම්පත් වලට ඇමරිකාව ආයුධ දෙන්ට ගිවිසුම් ගතවීමට
ow. ඔව්
ලිතියම්ද?
@@john.f.Kenned ඒත් රුසියාව ගොඩක් ආකර කනිජ නිදි යටත් කරගත්තා නේද
@@PresannaPresanna-c4b eth. ukraine walata adara double wenawa. sampath thiyena pathi alla ganna thamai yada adara denne. trump onanam America army eka dala hari allanawa thiyena pathi . trump business man kenek eka nisa bayanaka ayuda unath denna puluwan
@@john.f.Kenned ehem dila baiden kara wage gon wadanm karnne na..thamnt padu karan buisnesss karnne na..selat karnn thiyenn dan okt kamthi wena ek withari..eki trump em kiynne..komth americwa adhara dunnt war ekt samband wenn na kelin..
චාමර යුක්රේනයත් එක්ක ට්‍රම්ප් ඛනිජ ද්‍රවය වලට ආයුධ ගනුදෙනුවකට කැමති වෙලාද