ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම වැඩසටහනේ වටිනාකම මෙතෙකැයි කිවනොහැක,,,ඔබ දෙපලට බොහොම පින්
තෙරුවන් සරනයි ඔබ දෙපලට.
❤❤❤❤ stay blessed !
Great work 👏
👍👍👍🙏🙏🙏👏
Thank you very much
මම මේ ප්රශ්නය මීට කලිනුත් ඇහුවා ලන්ඩන් මිටිය (London hammer)ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.එහි කාලනිර්ණය ගැන පැහැදිළි කිරීමක් කරන්න
කදු මුදුනට ගියාට කමක් නැ නුවන් මහත්තයා මේ වැඩසටහන දැන්ම ඉවර කරන්න එපා තව ගොඩක් දේවල් දැනගන්න තියෙනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🎉
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤🙏🏽
වැස්ස නාම පදයක්,වහිනවා ක්‍රියාව සවභාවිකව කතෘ රහිතව මෙවැනි ව්‍යවහාර රැසක් හෙළ බස තුල තිබෙනවා.විදුලි කොටනවාඅව්ව පායනවාහිරු උදාවෙනවාහිරු බැස යනවාහිරු මුදුන් වෙනවාහඳ පායනවා/මුදුන් වෙනවා/බැස යනවාසුළඟ හමනවාහිරු එළිය වැටෙනවාසඳ කිරණ වැටෙනවා.
පැල්මඩුල්ලේ හිටය සුමංගල හාමුදුරුවෝ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ නේද මොකද ඒ දවස් වල ශ්රිපාදස්තානයේ නායක හාමුදුරුවෝ හික්කඩුවේ හාමුදුරුවෝ කියලා මම අහල තියෙනවා මානික්කාවත පොතෙත් ඒ ගැන පොඩි සදහනක් තියෙනවා
It is raining!
අනේ සර් ඉන්දියාවේ නිදහස් සටන ගැන පිටු 36 අපේ නිදහස් සටන ගැන ඉගැන්නුවා නම් අපේ දරුවො රට ගැන ඉගෙන ගනීව් නේද
අනෙ සෝමදේව මාත්තයෝ, ඔයා කොඉතරම් ජාතිවාදී මනුසයෙක් කියනවනම්....👿සිංහල භාෂාවේ ප්‍රධාන මූලාශ්‍ර භාෂා වන්නේ සංස්කෘත, පාලි සහ දෙමළ ය.දෙමළ නැත්නම් සිංහල භාෂාවක් නැහැ. සංස්කෘතියක් නැහැ.අම්මා, අප්පා , අප්පචි , තාත්තා, සීයා, ආචි, අක්කා, නංගි, අඉයා ,මල්ලි etc.මෙම වචන ටික කුමන භාෂාවෙන්දැයි ඔබ දන්නවාද?ඔබ මහාචාර්යවරයෙක්ද? 😂
ඇයි මෙහෙම බොරු සමාජගත කරන්නෙ? ඕල්කොට් බ්ලැවැට්ස්කි,මාරි හින්ගින්ස් ... ආදීන් මෙහෙ ආවෙ ඔය කියන oriantalism නිසා ද?එතකොට " පානදුරාවාදය " කියල එකක් සිද්ධ වුණේ නැද්ද ?
මේක දේශපාලනය කරන්නේ ඔය දෙන්නා! අපිට දොස් කියන්න එපා. ඇනුම් පද නොකියා කරැනාකර ඉතිහාසය කියලා දෙන්න. ලැජ්ජයි මහාචාර්යතුමා. නුවන් නම් මුඩුක්කුවෙක් බව හොදට පේනවා! ටකරං කටා! පන්ඩිත කතා දේශපාලන කතා නොකර ඉතිහාසය කතා කරන්න. Dont be Hypocritical. කුහක වෙන්න එපා. I still respect Professor Somadeva. Thank you.
ඉතිහාසය පුරාම තියෙන්නෙ දේශපාලනය බව ඔබතුමා දන්නේ නැද්ද ?ඒ ඉතිහාසය දැනගන්න ඕනේ වර්තමානයටත් අනාගතයටත් පාඩම් ඉගෙන ගන්න. ඒ ටික තමයි මහාචාර්යතුමත් , නුවන් මහත්තයත් කරන්නේ. නුවන් මහත්තය මුඩුක්කුවකින් ආව කෙනෙක් කියලා මම නම් දන්නෙ නැහැ. එහෙම කෙනෙක් නම් මම ගොඩක් සන්තෝස වෙනවා. ඒ මොකද ලේසියෙන්ම කුඩු විකුණන්න තිබුන එක අතෑරලා දාලා මේ වගේ වැදගත් විදිහට කටයුතු කරන එක ගැන.
Cape buffalo s ල කියනකතා.
අපි ඉතිහාසය ගැන බොහොම දේ දැන ගත්තෙ මේ දෙන්නා නිසාමයි. ඒඅයට ගරහන්නෙ ගුනමකුකමටයි
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
❤❤❤
❤❤
මෙම වැඩසටහනේ වටිනාකම මෙතෙකැයි කිවනොහැක,,,ඔබ දෙපලට බොහොම පින්
තෙරුවන් සරනයි ඔබ දෙපලට.
❤❤❤❤ stay blessed !
Great work 👏
👍👍👍🙏🙏🙏👏
Thank you very much
මම මේ ප්රශ්නය මීට කලිනුත් ඇහුවා ලන්ඩන් මිටිය (London hammer)ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.එහි කාලනිර්ණය ගැන පැහැදිළි කිරීමක් කරන්න
කදු මුදුනට ගියාට කමක් නැ නුවන් මහත්තයා මේ වැඩසටහන දැන්ම ඉවර කරන්න එපා තව ගොඩක් දේවල් දැනගන්න තියෙනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🎉
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤🙏🏽
වැස්ස නාම පදයක්,වහිනවා ක්‍රියාව සවභාවිකව කතෘ රහිතව මෙවැනි ව්‍යවහාර රැසක් හෙළ බස තුල තිබෙනවා.
විදුලි කොටනවා
අව්ව පායනවා
හිරු උදාවෙනවා
හිරු බැස යනවා
හිරු මුදුන් වෙනවා
හඳ පායනවා/මුදුන් වෙනවා/බැස යනවා
සුළඟ හමනවා
හිරු එළිය වැටෙනවා
සඳ කිරණ වැටෙනවා.
පැල්මඩුල්ලේ හිටය සුමංගල හාමුදුරුවෝ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ නේද මොකද ඒ දවස් වල ශ්රිපාදස්තානයේ නායක හාමුදුරුවෝ හික්කඩුවේ හාමුදුරුවෝ කියලා මම අහල තියෙනවා මානික්කාවත පොතෙත් ඒ ගැන පොඩි සදහනක් තියෙනවා
It is raining!
අනේ සර් ඉන්දියාවේ නිදහස් සටන ගැන පිටු 36 අපේ නිදහස් සටන ගැන ඉගැන්නුවා නම් අපේ දරුවො රට ගැන ඉගෙන ගනීව් නේද
අනෙ සෝමදේව මාත්තයෝ, ඔයා කොඉතරම් ජාතිවාදී මනුසයෙක් කියනවනම්....👿
සිංහල භාෂාවේ ප්‍රධාන මූලාශ්‍ර භාෂා වන්නේ සංස්කෘත, පාලි සහ දෙමළ ය.
දෙමළ නැත්නම් සිංහල භාෂාවක් නැහැ. සංස්කෘතියක් නැහැ.
අම්මා, අප්පා , අප්පචි , තාත්තා, සීයා, ආචි, අක්කා, නංගි, අඉයා ,මල්ලි etc.
මෙම වචන ටික කුමන භාෂාවෙන්දැයි ඔබ දන්නවාද?
ඔබ මහාචාර්යවරයෙක්ද? 😂
ඇයි මෙහෙම බොරු සමාජගත කරන්නෙ? ඕල්කොට් බ්ලැවැට්ස්කි,මාරි හින්ගින්ස් ... ආදීන් මෙහෙ ආවෙ ඔය කියන oriantalism නිසා ද?
එතකොට " පානදුරාවාදය " කියල එකක් සිද්ධ වුණේ නැද්ද ?