Neth Fm Unlimited History 216

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලි වැඩසටහනේ ජයාරූප
    1. නාපොලි,
    / izrkuy1mzchkaf9r
    2.රෝමය
    / ia5bz15nf4wufvrx
    3.මිලානෝ
    / smunq9vuwjuo6cjh
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 37

  • @AjithPalandage
    @AjithPalandage 2 หลายเดือนก่อน

    මෙම වැඩසටහනේ වටිනාකම මෙතෙකැයි කිවනොහැක,,,ඔබ දෙපලට බොහොම පින්

  • @WijayatissaWeerasekara
    @WijayatissaWeerasekara 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ දෙපලට.

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 หลายเดือนก่อน

    ❤❤❤❤ stay blessed !

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 3 หลายเดือนก่อน +2

    කදු මුදුනට ගියාට කමක් නැ නුවන් මහත්තයා මේ වැඩසටහන දැන්ම ඉවර කරන්න එපා තව ගොඩක් දේවල් දැනගන්න තියෙනවා

  • @kunkubutta
    @kunkubutta 3 หลายเดือนก่อน

    Thank you very much

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 2 หลายเดือนก่อน

    මම මේ ප්‍රශ්නය මීට කලිනුත් ඇහුවා ලන්ඩන් මිටිය (London hammer)ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.එහි කාලනිර්ණය ගැන පැහැදිළි කිරීමක් කරන්න

  • @malithfernando4791
    @malithfernando4791 3 หลายเดือนก่อน

    Great work 👏

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 2 หลายเดือนก่อน

    ❤❤

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chamarapradeep2309
    @chamarapradeep2309 2 หลายเดือนก่อน

    පැල්මඩුල්ලේ හිටය සුමංගල හාමුදුරුවෝ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ නේද මොකද ඒ දවස් වල ශ්‍රිපාදස්තානයේ නායක හාමුදුරුවෝ හික්කඩුවේ හාමුදුරුවෝ කියලා මම අහල තියෙනවා මානික්කාවත පොතෙත් ඒ ගැන පොඩි සදහනක් තියෙනවා

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshannawagamuwa33
    @dineshannawagamuwa33 2 หลายเดือนก่อน

    ❤🎉

  • @janakakumara6067
    @janakakumara6067 3 หลายเดือนก่อน

    වැස්ස නාම පදයක්,වහිනවා ක්‍රියාව සවභාවිකව කතෘ රහිතව මෙවැනි ව්‍යවහාර රැසක් හෙළ බස තුල තිබෙනවා.
    විදුලි කොටනවා
    අව්ව පායනවා
    හිරු උදාවෙනවා
    හිරු බැස යනවා
    හිරු මුදුන් වෙනවා
    හඳ පායනවා/මුදුන් වෙනවා/බැස යනවා
    සුළඟ හමනවා
    හිරු එළිය වැටෙනවා
    සඳ කිරණ වැටෙනවා.

  • @SDSDESAPRIYA
    @SDSDESAPRIYA 3 หลายเดือนก่อน

  • @eroshshaman3743
    @eroshshaman3743 3 หลายเดือนก่อน

    ❤🙏🏽

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 3 หลายเดือนก่อน

    It is raining!

  • @ramyadissanayaka3738
    @ramyadissanayaka3738 2 หลายเดือนก่อน

    අනේ සර් ඉන්දියාවේ නිදහස් සටන ගැන පිටු 36 අපේ නිදහස් සටන ගැන ඉගැන්නුවා නම් අපේ දරුවො රට ගැන ඉගෙන ගනීව් නේද

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 หลายเดือนก่อน

    ඇයි මෙහෙම බොරු සමාජගත කරන්නෙ? ඕල්කොට් බ්ලැවැට්ස්කි,මාරි හින්ගින්ස් ... ආදීන් මෙහෙ ආවෙ ඔය කියන oriantalism නිසා ද?
    එතකොට " පානදුරාවාදය " කියල එකක් සිද්ධ වුණේ නැද්ද ?

  • @ceylonsaga
    @ceylonsaga 2 หลายเดือนก่อน

    අනෙ සෝමදේව මාත්තයෝ, ඔයා කොඉතරම් ජාතිවාදී මනුසයෙක් කියනවනම්....👿
    සිංහල භාෂාවේ ප්‍රධාන මූලාශ්‍ර භාෂා වන්නේ සංස්කෘත, පාලි සහ දෙමළ ය.
    දෙමළ නැත්නම් සිංහල භාෂාවක් නැහැ. සංස්කෘතියක් නැහැ.
    අම්මා, අප්පා , අප්පචි , තාත්තා, සීයා, ආචි, අක්කා, නංගි, අඉයා ,මල්ලි etc.
    මෙම වචන ටික කුමන භාෂාවෙන්දැයි ඔබ දන්නවාද?
    ඔබ මහාචාර්යවරයෙක්ද? 😂

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 3 หลายเดือนก่อน +1

    මේක දේශපාලනය කරන්නේ ඔය දෙන්නා! අපිට දොස් කියන්න එපා. ඇනුම් පද නොකියා කරැනාකර ඉතිහාසය කියලා දෙන්න. ලැජ්ජයි මහාචාර්යතුමා. නුවන් නම් මුඩුක්කුවෙක් බව හොදට පේනවා! ටකරං කටා! පන්ඩිත කතා දේශපාලන කතා නොකර ඉතිහාසය කතා කරන්න. Dont be Hypocritical. කුහක වෙන්න එපා. I still respect Professor Somadeva. Thank you.

    • @nissankadissanayake6775
      @nissankadissanayake6775 3 หลายเดือนก่อน +2

      ඉතිහාසය පුරාම තියෙන්නෙ දේශපාලනය බව ඔබතුමා දන්නේ නැද්ද ?ඒ ඉතිහාසය දැනගන්න ඕනේ වර්තමානයටත් අනාගතයටත් පාඩම් ඉගෙන ගන්න. ඒ ටික තමයි මහාචාර්යතුමත් , නුවන් මහත්තයත් කරන්නේ. නුවන් මහත්තය මුඩුක්කුවකින් ආව කෙනෙක් කියලා මම නම් දන්නෙ නැහැ. එහෙම කෙනෙක් නම් මම ගොඩක් සන්තෝස වෙනවා. ඒ මොකද ලේසියෙන්ම කුඩු විකුණන්න තිබුන එක අතෑරලා දාලා මේ වගේ වැදගත් විදිහට කටයුතු කරන එක ගැන.

    • @WalpolaWalpola-c4f
      @WalpolaWalpola-c4f 2 หลายเดือนก่อน

      Cape buffalo s ල කියනකතා.

    • @ramyadissanayaka3738
      @ramyadissanayaka3738 2 หลายเดือนก่อน

      අපි ඉතිහාසය ගැන බොහොම දේ දැන ගත්තෙ මේ දෙන්නා නිසාමයි. ඒඅයට ගරහන්නෙ ගුනමකුකමටයි

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Skgamage10517
    @Skgamage10517 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilmalwala1701
    @sunilmalwala1701 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @rohanchandana1619
    @rohanchandana1619 3 หลายเดือนก่อน

    ❤️