ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පාන්දර 5 ඉදන් මගේ දවස🌸🍲 | 5AM Morning Routine and Daily Habits⛅️ | A Productive Day in My Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • පාන්දර 5 ඉදන් මගේ දවස🌸🍲 | 5AM Morning Routine and Daily Habits⛅️ | A Productive Day in My Life
    Hi everyone.!♥️
    Welcome back to my channel.
    Experience a day in my life filled with productivity, creativity, and inspiration. Join me as I share my daily rituals, work routines, and moments of joy. Like, comment, and subscribe for more content.
    Thank you for waching..!!!
    Untill next time. Bye..!!!♥️

ความคิดเห็น • 589

  • @ImeshaLakmali-sl2vx
    @ImeshaLakmali-sl2vx 2 หลายเดือนก่อน +26

    හිත නිවන ජීවිතේ ලස්සන පෙන්වලා දෙන හිත නිදහස් කරන හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න පුළුවන් භාවනාවක් වගේ හැම තත්පරේම හිත වෙනම නිදහස් ලෝකෙකට ගෙනයන මන් දැක්ක එකම ලස්සනම චැනල් එක අක්කිගෙ චැනල් එක ගොඩක් ආදරෙයි අක්කි දිගටම ගොඩක් වීඩියෝ ඕනි ❤🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +2

      Harii nanga☺️ digatama videos gennamkoo..
      Thank you so much oyage me lassana comment ekata . ♥️♥️♥️

  • @oshadilankani9090
    @oshadilankani9090 2 หลายเดือนก่อน +11

    මගේ ඉදිරි ජීවිතය සුන්දර කර ගන්න ඔයාගෙ මේ නිර්මානාත්මක , වටිනා සිතුවිලි , නිවුණු වටපිටාව එක්ක ගෙවන life එක ලොකු ආදර්ශයක් . ඔව් යමෙක් තුලින් ගත යුත්තක් ඇත්නම් දෙවරක් නොසිතා එය ගතයුතු බවයි මගේ මතය ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Anee thank you♥️♥️♥️
      Oyage idiri jeewithaya Oya hithanna widiyatama lassana wenna kiyala man prarthana karanawa ♥️😊😊

  • @mj7511
    @mj7511 2 หลายเดือนก่อน +7

    වැහිබර හවසක
    කෝපි කෝප්පයක රස බලමින් උන්නු මට
    අහම්බෙන් හම්බ වුණ මම කැමතිම vibe එකේ යූටියුබ් channel එකක්.
    මේ ලෝකෙ කොච්චර නම් ලස්සනද❤
    සරල දේකින් මහ ගොඩක් සතුටු වෙන්න පුළුවන් .....
    ❤❤❤❤
    ආදරණීය ඔයාට ගොඩක් ස්තූතියි❤
    මේ හිත නිවන vlogs අපිත් එක්ක බෙදා ගන්නවට❤

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 2 หลายเดือนก่อน +3

    ජීවිතේ හරි ආසාවෙන් ගමනක් යන්න අක්කා ගොඩක් ලොකු motivation එකක්.. සමහර දේවල් දැක්කම තේරෙනවා සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕන නෑ කියලා. ඒවා ඉගෙන ගන්න අක්කාගේ video බැලුවම තේරෙනවා.මනස ලස්සනට , පිළිවෙළට තියෙන හැම මොහොතක්ම හරිම ආදරණීයයි අක්කේ ඒවා ඉගෙන ගත්තේ ඔයාගෙන් 🌈️❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි ඔයාට 🩷🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you oyage me lassana comment ekata. Godaak sathutui nanga♥️♥️♥️ adarei😊♥️

  • @senuriumaya7485
    @senuriumaya7485 2 หลายเดือนก่อน

    Peaceful relaxing video akki..❤❤❤❤ Done

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you dr♥️♥️♥️

  • @ShyamaliWeerakoon-g7t
    @ShyamaliWeerakoon-g7t วันที่ผ่านมา +1

    ඔයාට හැමතිස්සෙම සතුටම ලැබෙන්න ඕනි ! අපේ මනසට මේ තරම් සැහැල්ලුවක් ගේනවට ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  12 ชั่วโมงที่ผ่านมา

      Aneee… adarei♥️😘😘

  • @vindyk
    @vindyk 2 หลายเดือนก่อน +1

    Beautiful Calming video as always❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 2 หลายเดือนก่อน +5

    හිතේ මොන ප්‍රශ්න තිබ්බත් අක්කිගේ වීඩියෝ බලද්දි ඒ ඔක්කොම අමතක වෙලා යනවා .❤️ ඇත්තටම අක්කි මාර දක්ශයි ❤️ අක්කි හිතන විදිය ,සංසුන්ව ගෙවෙන ජීවිතය , නිර්මාණාත්මක කම මම ඒ දේවල් වලට ගොඩක් ආසයි . සුරංගනා ලෝකෙන් ආපු සුරංගනාවියක් වගේ අක්කිගෙ විඩියෝ වල මොකක්ද මැජික් බලයක් තියෙනවා ❤😘 දන්නවාද අහම්බෙන් වගේ අද තමා මේ චැනල් එක හම්බුනේ . මුල් ටික බලද්දම subscribe කලා .එච්චරට ඒ විඩියෝ වලට පුළුවන් හිතට කතා කරන්න . අදම මන් ඔක්කොම video ,short බලලා ඉවර කලා ❤ දිගටම මේ වගේ අපේ හිතට කතා කරන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා. ඒ වගේම ලස්සන හිතක් තියෙන ,මැජික් අත් දෙකක් තියෙන මේ අක්කිගේ channel එක ඉක්මනින් හැමෝටම දැන ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Aneee adama videos serama balala ewara kalada? 😊. Thank you so much nanga. ♥️♥️♥️ adarei.😊😘

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.බලාගෙන ඉන්න ආසයි.👍

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @sachinihimashi3950
    @sachinihimashi3950 15 วันที่ผ่านมา +1

    I saw creative video and wonderful video in my life.and you have a creative idea akiyoooo

    • @Tharu_Sand
      @Tharu_Sand  14 วันที่ผ่านมา

      Thank you so much ♥️😘

  • @NavodiWijekoon
    @NavodiWijekoon 2 หลายเดือนก่อน +1

    Mind relaxing ❤
    Thanks for sharing these type of vedios.I really like it❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @k.l.gayanichrishmalie6533
    @k.l.gayanichrishmalie6533 2 หลายเดือนก่อน +1

    Wowww... mind soothing ❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @dilrukshimohandas7082
    @dilrukshimohandas7082 2 หลายเดือนก่อน +2

    Ane akki harima lassanai ❤️, akki ge vedios wala hitha mara vidihat sansun wenwa, akkigen man godak dewal egen gththa, godak thanks akki ❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Aneee thank you so much nanga♥️♥️♥️

  • @niroshafernando1972
    @niroshafernando1972 หลายเดือนก่อน +1

    Ane harima ලස්සනයි .....mahr යාලුවො හැමෝටම meka share කරනවා ....thank you....❤❤❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  หลายเดือนก่อน

      Anee thank you darling. Adarei ♥️😘😘

  • @sandu_nish
    @sandu_nish 9 วันที่ผ่านมา

    Beautiful calming video
    Love it ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  8 วันที่ผ่านมา

      Thank you ♥️😘

  • @Erangi.H.P294
    @Erangi.H.P294 2 หลายเดือนก่อน +1

    Wow . My wallpaper is exactly same as yours 😊❤
    And love the video ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Oh really☺️, thank you so much dr♥️♥️.

  • @sadewnichathurya7892
    @sadewnichathurya7892 2 หลายเดือนก่อน +2

    Hi akki oyage vedioes harima lassanai ❤ harima calm and relaxing❤🌸 keep this up ✨🍁

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much nanga♥️♥️♥️

  • @shehanifernando7397
    @shehanifernando7397 2 หลายเดือนก่อน +2

    🌸🧚🏻‍♀️ සැනසීම ගෙනත් දෙන ලස්සන මායාකාරි 🧚🏻‍♀️🌸

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      ♥️♥️♥️😘😘

  • @shinhideyha6862
    @shinhideyha6862 2 หลายเดือนก่อน +1

    Relaxing video thank you ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @nimashimalshika81
    @nimashimalshika81 2 หลายเดือนก่อน +1

    Oyage videos okkoma godak lassanai akki. Hitha niwenwa oyage videos baladdi. Keep it up akki ❤️✨️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you nanga ♥️♥️♥️♥️

  • @user-ps3bd3tm5c
    @user-ps3bd3tm5c 2 หลายเดือนก่อน +2

    හරි ම ලස්සන විඩියො එකක් අක්කෙ❤🎉

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you nanga♥️♥️♥️

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 2 หลายเดือนก่อน +1

    Beautiful vlog ekk akka harima lassani ❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @Roshinisenadeera
    @Roshinisenadeera 2 หลายเดือนก่อน

    Good things are coming akki❤🪬🧿 pretty soul 💫✨

  • @user-jo9oq6sc7p
    @user-jo9oq6sc7p 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ☘️🌼☘️🌼 හිත නිවෙන භාවනාවක් වගේ 🌿🌸🌿🌸

    • @Tharu_Sand
      @Tharu_Sand  8 วันที่ผ่านมา

      Thank you ♥️😘😘😘

  • @bhagyahansini2572
    @bhagyahansini2572 2 หลายเดือนก่อน

    Heart❤ touching Vedio 🤗 very calm and beautiful...I love it💕 keep it up Akki🙌

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thanks nanga ♥️♥️♥️♥️

  • @dilshanigunawardhane
    @dilshanigunawardhane 2 หลายเดือนก่อน +1

    ජීවිතේ අලුතින්ම පටන් ගන්න හිත හිත හිටපු වෙලාවක තමා අක්කගෙ channel එක අහම්බෙන් වගේ දැක්කේ.. අක්කගෙ lifestyle එකෙන් සරල බවත් එක්කම,creative අදහස් ගොඩක් මගේ ජීවිතයට එකතු කරගන්නවා...❤ මනස ගොඩක් relax වෙනවා වගේම vedios වලින් චුට්ටක්වත් ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ..ඒ තරම්ම creative.❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you nanga. ♥️♥️♥️♥️
      Oyage jeewithe aluthinma patan Aran, e weda katayuthu serama sarthaka wenna kiyala man prarthana karanawa😊

  • @daysofserena
    @daysofserena 2 หลายเดือนก่อน

    calming video❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Thank you darling ♥️♥️♥️

  • @hirunikamanawaduge-ke9pk
    @hirunikamanawaduge-ke9pk 2 หลายเดือนก่อน

    Godak lassanai videos 🖤 . Issrhtath apita videos denna. Adren ban innwa❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Thank you so much ♥️♥️
      Issaharatath videos gennm😊😊

  • @nimeshitharungi2591
    @nimeshitharungi2591 2 วันที่ผ่านมา

    Hey dude this is awesome! I live this vibe🌸

    • @Tharu_Sand
      @Tharu_Sand  2 วันที่ผ่านมา

      Thank you♥️😘

  • @DulaniWickramarathna
    @DulaniWickramarathna 2 หลายเดือนก่อน +2

    Meditation ekak wage . hariima relaxing..❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you dr, oya wachana tikata♥️♥️😘😘

  • @ishailukwaththa
    @ishailukwaththa 2 หลายเดือนก่อน

    So beautiful video akki..😍

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you nanga ♥️♥️♥️

  • @lakmadukahandawarchchi4089
    @lakmadukahandawarchchi4089 27 วันที่ผ่านมา

    Harima lassanai videos😊

    • @Tharu_Sand
      @Tharu_Sand  26 วันที่ผ่านมา

      Thank you ❤️❤️

  • @ChamariSamadhi
    @ChamariSamadhi 2 หลายเดือนก่อน +2

    මේ ටික දවසට මම නංගිගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා❤.පුදුම විදිහට mind relax වෙනවා වීඩියෝ වලින්.දැන් ඇබ්බැහි වෙලා මම නම්.ගොඩක් දේවල් තියෙනවා නංගිගෙ වීඩියෝ වලින් ලබා ගන්න.මම වගේම ගොඩක් අයගෙ හිත නිවන මේ වගේ වීඩියෝ ගේනවට ගොඩක් පින්.❤❤ ❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Aneee oyage oya wachana tikata godak sthutui. Godak sathutui akka. ♥️♥️♥️♥️♥️♥️

  • @sanurichathurya
    @sanurichathurya 2 หลายเดือนก่อน

    අහම්බෙන් මුනගැහුනු channel එකක්. හිත නිවන භාවනාවක් වගේ.ඒ ලස්සන විදින ගමන් අපිටත් බලන්න ඉඩ හැදුවට ගොඩක් ස්තුති ❤..

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Oyatath godak sthuthi mage videos balanwata.♥️♥️♥️

  • @Roshelangela11
    @Roshelangela11 2 หลายเดือนก่อน +1

    I love this video.....❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @NadeeshaEgodage-nv1nf
    @NadeeshaEgodage-nv1nf 8 วันที่ผ่านมา

    Nice video ❤😊

    • @Tharu_Sand
      @Tharu_Sand  7 วันที่ผ่านมา +1

      Thank you ♥️😘

  • @sandaliwijeweera2371
    @sandaliwijeweera2371 2 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බලන්නෙ හැම vedio එකක්ම❤️😘

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you dr ♥️♥️♥️♥️

  • @UpadyaDewsarani
    @UpadyaDewsarani 2 หลายเดือนก่อน +1

    Akke man oyage video balanna gatte lagadi. Godak asawen balanne . Mara rilex wenawa video beluwama. Thanks akkiyoo video genawata. Puluwan hemawelema video ekak aran enna api balan innawa akkiyoo love youuu❤❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you nanga mage videos balanawata. Man ekamaninma videos gennmko.. 😊 love you nanga♥️♥️♥️

  • @ishiniyashora4912
    @ishiniyashora4912 2 หลายเดือนก่อน

    අනේ අදත් වීඩියෝ එක හරි ලස්සනයි... Dry flowers වලින් හදපු මග් ඒක හරිම ලස්සනයි... හැමදාම මෙහෙම ටිකක් දිග වීඩියෝ දාන්න. හරිම calming ❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Harii…. diga videos gennm dr. ☺️Thank you mage videos balanawata.

  • @udenimenaka9391
    @udenimenaka9391 2 หลายเดือนก่อน

    Wow harima lassanai oyage videos ewata mara widiyata abbahi wela thoyenne, math gathakaranna asama life style ekk ❤️❤️❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you so much darling ♥️♥️♥️

  • @sachinthasewwandi7419
    @sachinthasewwandi7419 2 หลายเดือนก่อน +1

    Lassanai akke 🤩🌹😍

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you darling ♥️♥️♥️

  • @hansiherath6278
    @hansiherath6278 2 หลายเดือนก่อน +2

    Thank you for your calm & beautiful videos ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 2 หลายเดือนก่อน

    Soo calm video akki ❤❤❤😍

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thanks nanga♥️♥️☺️

  • @BhagyaMadhushani-bt7tn
    @BhagyaMadhushani-bt7tn 2 หลายเดือนก่อน +1

    Lassanai akkige videos..❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      And thank you ♥️♥️♥️

  • @IshuGeekiyanage
    @IshuGeekiyanage 2 หลายเดือนก่อน

    Mind relaxing . As soon as you upload a video, I watch it. I love it. Keep up the beautiful videos. Congratulations 🎉❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you darling ♥️♥️♥️

  • @madhukasewwandi4413
    @madhukasewwandi4413 2 หลายเดือนก่อน

    Wow.. ❤❤❤😊

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @dushanihansika7838
    @dushanihansika7838 2 หลายเดือนก่อน +1

    Mind relaxing video❤ thank you soo much for these amazing videos akki ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Thank you so much ♥️♥️♥️

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 2 หลายเดือนก่อน

    Thank you for the nice vlog. I cook go for walks takes care of the family do cleaning. I like to do creative things when I have the time. I enjoy watching your videos. All the Best.

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Sounds great! Thank you for your comment ♥️♥️♥️

  • @achinialwis3647
    @achinialwis3647 2 หลายเดือนก่อน

    Wow 🥰 Good job.I can watch your videos with a calm mind..very wonderful with soothing music..as always said, you are very talented girl 🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Thank you so much dr ♥️♥️♥️

  • @user-ishini
    @user-ishini 2 หลายเดือนก่อน +1

    Hi අක්කි.බලාගෙන ඉදියේ ඔයාගෙන් වීඩියෝ එකක් එනකල්.මාරම ලස්සනයි අනේ ඔයාගේ වීඩියෝස්.දිගටම මේ vibe එකේම videos කරන්න.ආදරෙයි tharu akki.lysm.keep it up!!❤😊

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much nanga♥️♥️♥️ digatama videos gennm😊😘

  • @amarasinghehashiniruwanthi3104
    @amarasinghehashiniruwanthi3104 2 หลายเดือนก่อน

    Hi akki...Mn akkige videos hamadama blnwa...Marama nidahask danne hithat...Ewagema wada krnnath loku motivate ekk enwa...Deyk kynna ona akki laga tynne mara creative ideas..😊

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you so much nanga me comment ekata ♥️♥️♥️

  • @pushpalokupitiya3845
    @pushpalokupitiya3845 2 หลายเดือนก่อน +1

    💝අනේ හරිම cinematic and vintage calm එකක් තියෙනවා අක්කි ඔයාගේ videosවල ...love your type....stay safe & keep it up...❤❤😍😍

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Thank you nanga♥️♥️♥️

  • @Bella_TheDreamer
    @Bella_TheDreamer 2 หลายเดือนก่อน +1

    Love that 😍😍😍

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thanks ♥️♥️♥️

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 5 วันที่ผ่านมา

    Harima Lassani Nangi. ❤️❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  4 วันที่ผ่านมา

      Thank you 😘♥️

  • @milindasampath1465
    @milindasampath1465 2 หลายเดือนก่อน

    Akki oyage videos baluwama hithata sahalluwak dannenawa...jiwitheta adare hithenawa❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @methmiyashodhani3724
    @methmiyashodhani3724 2 หลายเดือนก่อน

    අනේ ඔයා නම් ජිවිතේ ලස්සනට විදින හරිම ලස්සන ගෑනු ළමයෙක් 🌻ඔයාගේ විඩීයෝ බලද්දී මනස සැහැල්ලු වෙනවා .ඔයාගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤️💐

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Thank you so much dr ♥️♥️♥️♥️

  • @kithmigeethma4952
    @kithmigeethma4952 2 หลายเดือนก่อน

    waaaa,such a peaceful life

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

  • @hiruni5999
    @hiruni5999 2 หลายเดือนก่อน

    Wow🥺❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @naduanuradha
    @naduanuradha 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කෙ, අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ මට, හිත නිවන භාවනාවක් වගේ, වෙලාව යනව දැනෙන්නෙවත් නෑ, හැමදාම video ආසාවෙන් බලනව අක්කා, ඔයාට තියෙන්නෙ පුදුම කලාත්මක හිතක්, අක්කගේ ඒ නිර්මාණාත්මක වැඩ වගේම අක්කගෙ හිතත් ගොඩක් හොඳ ඇති මොකද මං විශ්වාස කරන දෙයක් කලාවට ගොඩක් ආස හැමෝගෙම හිත් ලස්සනයි, අක්කගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මගේ අක්කියො, හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න... තව කෙනෙක්ගෙ හිතක් නිවන්න හැමෝටම බෑ අක්කි ඒකට අක්කිට ගොඩක් ස්තූතියි 😘❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you so much nanga. ♥️♥️♥️
      Oyageth hama wadakma sarthaka wenna kiyala man prathana karanawa. 😊😊 love you ♥️♥️

  • @dinu0723
    @dinu0723 2 หลายเดือนก่อน

    Ane harima piliwelai, Lassanai harima asawen dear oyage video balanne. A tharan lassanai.❤❤good luck❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @Chethi607
    @Chethi607 2 หลายเดือนก่อน +1

    අහම්බෙන් අක්කගේ චැනල් එක හම්බුනේ. එදා ඉදන්ම අක්කගේ වීඩියෝස් වලට addict වෙලා අක්කේ. Aesthetic vibe එකට ඉස්සර ඉදන්ම හරි ආසයි. අක්කගේ වීඩියෝස් වලින් ඒ කැමැත්ත තවත් වැඩිවුනා.. Keep it up Akki.. 🥰❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Anee… thank you so much nanga ♥️♥️♥️

  • @sankhalathirimanna8239
    @sankhalathirimanna8239 2 หลายเดือนก่อน

    I'm also using the exact same wallpaper.. Good things are coming.. 🌼❤️✨️
    Great content dear.. Every angles & captures in your videos are amazing 😍 Keep it up..

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Wow, that's awesome! ♥️♥️
      Thanks a bunch for the kind words and encouragement!😘

  • @ekanayakakanchana1766
    @ekanayakakanchana1766 2 หลายเดือนก่อน

    ඇත්තටම මගේ හිත නිවාගන්න මම බලන චැනල් එකක් මේ. සමහර වෙලාවට එකම වීඩියෝ එක දෙතුන් පාර බලනවා. ඒ තරමටම ඒකට සමවැදෙනවා නංගියෝ. Good luck . ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Anee thank you akka mage videos balanawata 😊♥️♥️

  • @malmiewijenayaka5734
    @malmiewijenayaka5734 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි ඔයාගෙ videos❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @Voiceysvlogs24
    @Voiceysvlogs24 2 หลายเดือนก่อน

    අමුතුම vibe එකක් තියෙන්නෙ අක්කගේ videos වල. ❤ හිත නිවෙනවා අක්කේ 🥺 ඔයාට ගොඩක් thanks ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Oyatath thank you mage videos balanawata ♥️♥️♥️

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 2 หลายเดือนก่อน

    Wow 😍 beautiful

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thanks a lot 😊♥️

  • @amagallage2174
    @amagallage2174 2 หลายเดือนก่อน +1

    මට දැකපු ලස්සනම videos තීන ලස්සනම channel එක..♥️ මට stress release කරගන්න ඕනි උනාම මං කරන්න අක්කිගෙ videos බලන එක🧚‍♀️✨ හිත් ලස්සන මිනිස්සු වටේ තීන හැමදේමත් ලස්සනයි🌝 Live beautifully everyday akki🧚‍♀️♥️✨

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you ♥️♥️ godak sathutui stress release wenawanam mage me podi video ekakin. 😊😊😊

  • @udayanganawarathne7730
    @udayanganawarathne7730 2 หลายเดือนก่อน

    Nangi oyage videos balanna man harima asai....oya haduwa wagema lassana rose candle ekak haduwa.godak thanks apita lassana dewal kiyala denawata❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee Aththada ☺️, mata godak sathutui akka..
      Thank you so much mageth ekka digatama innawata. ♥️♥️♥️

  • @madhushinawodya9896
    @madhushinawodya9896 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ,හිත නිවෙන ලස්සනම ලස්සන විනාඩි කීපයක්,ගොඩාක් ස්තූතිය ඔයාට❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you nanga ♥️♥️♥️

  • @SenuriSenatathne
    @SenuriSenatathne 2 หลายเดือนก่อน

    අක්කි ඇත්තටම ඔයාගේ videos වලට mind relax වෙනවා. ඒ වගේම ඔයා හරිම creative කෙනෙක්. තවත් මේ වගේ ලස්සන videos ඉස්සරහට ඕනා.... 💕

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much nanga♥️♥️♥️. Aniwaryen, digatama videos genawa😊😊

  • @roshanidil2826
    @roshanidil2826 2 หลายเดือนก่อน

    ඔයාගෙ video හරිම ලස්සනයි...බලන්න ගොඩක් ආස හිතෙනවා 😊😊හිත නිවන භාවනාවක් වගේ..

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @user-tv9yr6gk7r
    @user-tv9yr6gk7r 15 วันที่ผ่านมา

    Hi akki 😍.You videos are amazing 😍😍

    • @Tharu_Sand
      @Tharu_Sand  15 วันที่ผ่านมา

      Thank you so much darling ♥️😘

  • @thanusammani3113
    @thanusammani3113 2 หลายเดือนก่อน

    Stress relief කරගන්න motivation ekak ගන්න ඔයාගේ වීඩියෝ බැලුවම ඇති girly❤ keep up the good work ❤️🍁🍀🌸

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you so much♥️♥️♥️ godaaak sathui stress relief wenawa nam 😊😊😊

  • @I_am_Ashvini
    @I_am_Ashvini 2 หลายเดือนก่อน

    Motivate 💙

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      ♥️♥️♥️😘

  • @user-hd6uk6ku5j
    @user-hd6uk6ku5j 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම ඉක්මනින් Q&Aඑකකුත් ඔනී

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Ekmaninma gennam ♥️😊

  • @ashinihashara6932
    @ashinihashara6932 2 หลายเดือนก่อน

    හිත නිවෙනවා ඔයාගේ video බලද්දී ..... One of my favorite youtube channel❤😮

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @BuddhiPabasara12
    @BuddhiPabasara12 2 หลายเดือนก่อน

    My wallpaper also same as yours 😍😍♥️ soo beautiful akki ♥️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you! ♥️♥️♥️
      It's awesome to hear we have the same taste in wallpapers!☺️

  • @RavindyaWeerakoon-ud4fd
    @RavindyaWeerakoon-ud4fd 2 หลายเดือนก่อน

    Godaliyak lassanaii akkiyooo.....ee feeling eken mind eka godak relax venawaa.... 😌🧘🌈️☘️💫🌸👧

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you nangaa♥️♥️♥️

  • @user-ps3bd3tm5c
    @user-ps3bd3tm5c 2 หลายเดือนก่อน +1

    මන් මෙ ආවෙ කොච්චර අය කමෙන්ට් දාලද බලන්න..මන් බලපු දවසෙම දැම්ම් කමෙන්ට් එකක්..ඇත්තටම මෙහෙම හැමොම බලද්දි ලස්සනයි කියලා හරි කමෙන්ට් එකක් දැම්මනම් කොච්චර හොදද එයා අමාරුවෙන් හදන විඩියො එකට එක ගොඩක් ලොකු සතුටක්.ඇත්තටම කමෙන්ට් පිරිලා තියෙද්දි ගොඩක් සතුටුයි❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @sandali_inha03
    @sandali_inha03 2 หลายเดือนก่อน

    මගේ ජීවිතේමට හම්බවුනු ලස්සනම චැනල් එකක් අක්කා මේක... මම අම්මාටත් පෙන්නුවා එයත් දැන් බලනව ඔයාගේ වීඩියෝස්. හිත නිවෙනවා අක්ක මේ වයිබ් එකට.. මම ජීවත් වෙන්න ආස විදිහට ඔයා ජීවත් වෙන්නේ ... ස්තූතී අක්කා මේ වගේ ලස්සන වීඩියෝස් අපිට දෙනවාට... ❤ආදරෙයි...

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Aneee thank you so much nanga♥️♥️♥️ adarei 😊😘

  • @cherryblossom8983
    @cherryblossom8983 2 หลายเดือนก่อน +1

    Akkige videos harima aesthetic ❤️❤️❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank youuu♥️♥️♥️

  • @Divsara
    @Divsara 2 หลายเดือนก่อน +2

    Marama lassanai akki vlog eka...❤️❤️ hithata පුදුමාකාර sanasimak danene....godak sthuthi akki ...❤❤❤ akkige vlogs vala hamadamath apita jivitheta igena gana deval thiyanava...e hamadetamath godak thank u...❤ hamadama sathutin , parisamen inna akka...❤❤ budu saranai ....good luck....❤❤my fav blogger....❤😢😢 love u...❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Hemadama dana comment walata oyata goda…k sthuthi nanga. ♥️♥️♥️Aththatama me comments kiyawanakota mata godak sathutui. Digatama math ekka ennawata oyatath godak sthutui. Godak adarei ☺️♥️♥️ budu saranai!!!

    • @Divsara
      @Divsara 2 หลายเดือนก่อน

      @@Tharu_Sand godak aderi akki...thank you oya nihathamani kamata...❤️❤️❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @eshanipathirana
    @eshanipathirana 2 หลายเดือนก่อน

    ඔයාගේ videos මට අහම්බෙන් හම්බවුනේ.එදා ඉදන් හරි අසාවෙන් ඔයාගේ videos බලනවා.ඔයා හරිම creative .keep it up nanga ❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Ane…. Thank you so much ♥️♥️

  • @malshadinali4810
    @malshadinali4810 2 หลายเดือนก่อน

    Love your vlogs! Thank you for sharing these moments with us.
    Keep up the fantastic work, you're truly inspiring! 💕✨

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you dr ♥️♥️♥️😘

  • @shehanirodrigo-vs9hw
    @shehanirodrigo-vs9hw 2 หลายเดือนก่อน

    Mind relaxing and calming. My dream life. I am happy that you have got that. ❤❤❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you darling ♥️

  • @Yaasran
    @Yaasran 2 หลายเดือนก่อน

    I'm eagerly waiting to watch your videos. Those are so calm and mind relaxing❤😊

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thanks a bunch! Excited to share more videos with you soon. Stay tuned♥️♥️♥️

  • @kithumijayalath8566
    @kithumijayalath8566 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හිත නිදහස් වෙනවා භාවනාවක් ව⁣ගෙයි තව ඉස්සරහට ලස්සන vlogs ගේන්න 💗💗

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee Thank you ♥️♥️♥️

  • @FamilyNo319
    @FamilyNo319 2 หลายเดือนก่อน +1

    අනේහ් ඔයාගේ ගෙදර හරිම අාදරණීයයි.මම අාසාවෙන් බැලුවා.තවත් මේ වගේ වීඩීයෝස් ගෙන්න.❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Harii.. thawa videos gennam ♥️♥️♥️😘

  • @vihau882
    @vihau882 2 หลายเดือนก่อน +1

    ඔයා නම් හරිම ෂෝක් Girl කෙනෙක් ඔයාගේ මේ videos බලලා තමා මං මගේ හිත නිදහස් කරගන්නේ ඔයාට ගොඩාක් thnku මේ වගේ vlogs දානවට 💗🥺lv u drling🌻

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Aneee thank you so much oyage me comment ekata. Love you dr ♥️♥️😘

  • @wasanaudayangani4411
    @wasanaudayangani4411 2 หลายเดือนก่อน

    හිත නිවෙන භාවනාවක් වගේ ඔයාගෙ videos තරු ❤️❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you ♥️♥️♥️

  • @BuddHika_N
    @BuddHika_N 2 หลายเดือนก่อน

    Your artistry is amazing.. ❤❤❤ Good Luck akka and Keep it up.

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Wow. Thank you so much♥️♥️😘😘

  • @shakilajeewani1046
    @shakilajeewani1046 2 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කේ චැනල් එක ඒ වීඩියෝ වලට ආස වෙලා වෙලා වගේ අපි දැන් බලනවා ❤❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee… godak sathutui. Thank you so much mage videos balanawata♥️♥️♥️

  • @Fxiryjxnnie
    @Fxiryjxnnie 2 หลายเดือนก่อน +1

    Please do a video about yourself , your personal journey
    , how you came to Australia ❤
    It will be a motivation to others❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      I'll make sure to share my story and journey in the upcoming Q&A video. Stay tuned for updates! ♥️♥️😘

  • @sajiniishara1459
    @sajiniishara1459 2 หลายเดือนก่อน

    Akki ❤I love it 🎉❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you nanga ♥️♥️♥️

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 2 หลายเดือนก่อน

    Hitha niwenawa nanga ..mahansiwella apata video danawata ....aaadarei❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌷🌷🌷

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you akka♥️♥️ adarei 😘

  • @MHSR0611
    @MHSR0611 2 หลายเดือนก่อน +1

    හිත නිවන ලස්සන තැනක් තමයි ඔයාගෙ මේ චැනල් එක ඒක නිකම්ම නිකම් චැනල් එකක් නම් නෙමේ ලස්සන සුරංගනා කතා පොතක තියන ලෝකයක් වගේ. 🌝 ලොකුම ලොකු සංකීර්ණ ලෝකෙක අපේ හිත නිවන්න දෙවියන් මවපු සුරංගනාවියක් ඔයා.🧚ඔයා දන්නවද අක්කි මෙහෙම මිනිස්සුන්ගේ හිත් නිවන්න හැමෝටම බැහැ.🌼❤️ ඔයාගෙ ලස්සන පිලිවෙල පුංචි ගෙදර ඔයාගේ චූටි බිස්නස් එක ඔයා ගෙවන සරල ලස්සන ජීවිතේ අපිත් එක්ක මෙහෙම බෙදාගන්නවට අපි ඔයාට හරිම ආදරෙයි. ❤ මහා ගොඩාක් මිනිස්සු ඔයා වටේට එකතු නොවුනත් ඔයා වටේට මේ එකතු වෙන මිනිස්සු ලස්සන හිත් තියන සරලබවට ආදරේ අය කියලනම් විශ්වාසයි. 💞ඉතින් ඔයාගෙ හැම වැඩක්ම ලස්සනට කරගෙන යන්න ලැබෙන්න කියල මං සුභ පතනවා අපේ minimalist සුරංගනාවිට💛🧚එහෙනම් ආදරෙයි අපි හැමදාමත් මේ මල මගෙන් ඔයාට 🌸

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Aneee thank you so much oyage me lassana wachana tikata. Godak sathutui nanga. ♥️♥️♥️
      Aththatama math hithanne math ekka mage channel eke inna okkoma Yaluwoo harima adaraniiya kattiya kiyala. Oyath harima adaraniiya kenek nanga. 😘
      Oyageth hema wadakkama sarthaka wenna kiyala math prarthana karanawa. 😊😊 Adarei nanga♥️♥️♥️

    • @MHSR0611
      @MHSR0611 2 หลายเดือนก่อน

      @@Tharu_Sand❤

  • @nimashachamalin
    @nimashachamalin 2 หลายเดือนก่อน

    Firstly wishes for you akka ❤
    Really loves your videos they are very calm relaxing motivational and pretty cute.
    TH-cam videos balanakota ahamben dakala balapu video ekak nisa oyage full videos list ekama balala iwara kara harima relaxing and math follow karanna kamathima widihak....oyage creative ideas harima lassanai, harima වැදගත්
    Budusaranai God bless you
    ❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you so much oya mage videos okkoma beluwata ♥️♥️♥️
      Budu saranai😊

  • @maleeshamadhu6090
    @maleeshamadhu6090 2 หลายเดือนก่อน

    ළඟදී අහම්බෙන් හම්බුන ලස්සන chanel එකක්.❤ බලපු පළවෙනි වීඩියෝ එකෙන්ම subscribe කරා.හරිම ලස්සනයි අක්කි.ඔයාගෙ vlog වලට පුලුවන් හිතක් නිවන්න...❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you nanga♥️♥️♥️

  • @poornimarajapakshe
    @poornimarajapakshe 2 หลายเดือนก่อน +1

    පාන්දර නැගිටලා උයන ගමන් ජනේලෙන් sunrise එකට අහස පාට වෙනස් වෙන හැටි බලන්න මාත් මාර ආසයි...one of my fav too...Blessed your life dr 🍃✨🤍

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Oyath man wagema ☺️
      Thank you Oyage experience math ekka beda gannawata. ♥️♥️♥️

    • @poornimarajapakshe
      @poornimarajapakshe 2 หลายเดือนก่อน

      @@Tharu_Sand 🥰🤍

  • @t.darshana2577
    @t.darshana2577 2 หลายเดือนก่อน

    My Fav youtube channel ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Wow. Thank you ♥️♥️♥️