VITAMIN C & NIACINAMIDE ?? 😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 55

  • @dilinimalika-cv1vv
    @dilinimalika-cv1vv 11 หลายเดือนก่อน

    නන්ගි මං ඔයාගෙ වීඩියෝස් හැම එකක්ම වගේ කීපසැරයක්ම බලනව. ඔයා හරිම අවන්කයි. හොද දැනුමක් තියෙනව. විශ්වාසයෙන් ඔයා කියන දේවල් පිලිගන්න පුලුවන්.

  • @suharshidaya755
    @suharshidaya755 4 ปีที่แล้ว +1

    Thanks Madu! Your videos are very informative & very clean and neat ❤️

  • @niroo9069
    @niroo9069 ปีที่แล้ว

    Good video akka thank you❤❤ අක්කා st doulfour max beauty cream එකත් එක්ක st doulfour vitamin c serum එක එකට ගන්න හොඳයිද?

  • @danudanu-gb1pq
    @danudanu-gb1pq 4 ปีที่แล้ว +1

    Mage mune as walata yatin mune depatte rinkle dekk thinawa man...retnol use karanawa ...sathiye athara thura ..buffet use karanna... ane eka ...mata mansika ...wadayak dan use karanna aran masa 2 wenawa ...eka aduweida...???

  • @kavindishehani7124
    @kavindishehani7124 3 ปีที่แล้ว +1

    Face wash ekee vitamin c thibata kamk nadda mn use karanne spa ceylon ekee true turmeric vitamin c glow facial cleansing foam ekaa ekaa use karala ita passe niacinamide gawata kamk nadda

  • @asangikakrisharinihettiara9939
    @asangikakrisharinihettiara9939 4 ปีที่แล้ว +1

    I watched all of your videos akkaa..... Thank u

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you nangi !! :)) & you're welcome!!

  • @kithminijayarat8617
    @kithminijayarat8617 4 ปีที่แล้ว +1

    Thank you. oyagen thamayi mama wishwasaen yamak ahala danaganne. godak watinawa

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි !!

  • @MaduTalks
    @MaduTalks  4 ปีที่แล้ว +8

    විටමින් C එක්ක Niacinamide ගාන්න බැරිද ? Vitamin C එක්ක එකට මම ගාන්නේ නැති Skincare Ingredients ගැන දැනගන්න මේ video එක සම්පූර්ණයෙන් බලන්න !

  • @manorisomasiri6287
    @manorisomasiri6287 4 ปีที่แล้ว

    Thank you very much. Something another more about the ordinary. I have very dry and sensitive skin. I tried many things for my face but nothing work. This is the only products i use for a long time now. When i watch your videos i realised you have a good knowledge about the skin care products. That is the reason i watch your videos. Keep going. Thank u once again. Tc

  • @AneeshaKavushallaya
    @AneeshaKavushallaya 19 วันที่ผ่านมา

    Akke dr rahel vitamin c ekai ordinary naicinamaid eka avlak nedda

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 4 ปีที่แล้ว

    Wadagath video ekak sweetie❤❤❤❤

  • @achinimadushika5561
    @achinimadushika5561 4 ปีที่แล้ว +1

    The ordinary brand eke niacinamide + magnesium ascorbyl /Ascorbyl glucoside/Ascorbyl tetralsopalmitate glucoside use krnna puluwn ne dr, pure vitamin c vitharane use krnna bari?

  • @fathimazainarimzan4171
    @fathimazainarimzan4171 ปีที่แล้ว

    අක්කි.. garnier vitamin c face wash use karala , niacinamide or alpha arbutin use keruvoth skin effect veidha?

  • @sanujdsrm1880
    @sanujdsrm1880 4 ปีที่แล้ว +1

    aththatama chanal karanawata karana anith aya wage nemeyi oya godak skincare gana danna kenek. anith eka
    anith chanal wala moone make up thaliyak gagena mona hari kiyonawa. pinthoora penna penna. product gaalaa neme wadi hariyak aya chanal wala kiyawanne. thanks oyage danuma shere karanawata aththatama ath hadaa balala

  • @nisansalaperera288
    @nisansalaperera288 4 ปีที่แล้ว +3

    Best චැනල්

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you!! :))

  • @cutelifeandcutething2
    @cutelifeandcutething2 7 หลายเดือนก่อน

    Mis mama Niodaerm super serum pawichchi karanagaman collagen tablatganawa vitamin c gannawa. Ihema hodaida

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 ปีที่แล้ว +2

    Thank you..

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome!! :))

  • @lakeeshadamayanthi6534
    @lakeeshadamayanthi6534 3 ปีที่แล้ว

    Nangi alpaha abutin eka use karaddi vitamin c cleanser eka use karann hoda nadda nsngi

  • @danudanu-gb1pq
    @danudanu-gb1pq 4 ปีที่แล้ว +1

    Hi drling oya ha.mada... hoda dewal kiyala denawa

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you!! :))

  • @umeshirathnayake070
    @umeshirathnayake070 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @user-ox4ko1zq9b
    @user-ox4ko1zq9b 3 ปีที่แล้ว

    Niacinamide ekai alpa arbutin ekei wenasa mokakda?? Man denata alpa arbtutin eka use krnawa. Dark spots walata. Bright loom ekak ganna man ynna one product eka mokakda pls

  • @cinderella9826
    @cinderella9826 7 หลายเดือนก่อน

    Itrust you please help me..මගේ හම තෙල් සහිතයි නමුත් මූණ හේදුවහම ගොඩක් වියළියි.ඒ වගේම මගේ මූණ එල්ලා වැටෙනවා වගේ රැලි සහිතයි ගොඩක් ම නෑ ටිකයි... ඒ වගේම ටිකක් තියෙනවා මගේ මූනේ කම්මුල් දෙකෙ pimples ..ඒ වගේම නළලේ චූටි බිබිලිත් තියෙනවා..චූටී blackheads ත් තියෙනවා මූනේ ටිකක් මගේ කකුල් අත් වල නම් සම ගොඩක්ම වියළි මගේ මූනේ ඇස් වටේ අඳුරුයි වගේම ගිලා බැහැලා වගේ..මට සුදුසු ordinary products 2ක් වගේ කියන්න පුලුවන්ද ඔයාගේ දැනුමෙන් guess කරලා? ඊට වඩා නම් වියදම් කල නොහැකි වෙයි මට තවම අවුරුදු 18යි school life nisa job එකක් කරන්නත් බෑ please help me

    • @cinderella9826
      @cinderella9826 7 หลายเดือนก่อน

      Doctor කෙනෙක් හමු විය නොහැකී මේ අවස්ථාවේදී😢

  • @rukaiyafarook9877
    @rukaiyafarook9877 4 ปีที่แล้ว

    Hi is the body shop aloe Vera face wash good for my 12 year old girl and please tell some products that she should use please make a video skin care products for kids

  • @Minui2011
    @Minui2011 4 ปีที่แล้ว

    Vitamin c samaga alphabuteen use karata prashnayak nadda?

  • @sachiattanayaka3295
    @sachiattanayaka3295 4 ปีที่แล้ว +2

    The ordinary brand eke original products kiynne ? Fake ewath tiynwada dear..

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඔව් Fake ඒවා ගොඩක් තියෙනවා .. එක වගේම

  • @danudanu-gb1pq
    @danudanu-gb1pq 4 ปีที่แล้ว

    Thaks 😍😍😍😍

  • @daharatharunethu1030
    @daharatharunethu1030 4 ปีที่แล้ว

    මූනේ කුරුලෑ වලවල් වලට හොද product එකක් කියන්නකො ලන්කාවෙ ඉන්න අයට පහසුවෙන් ගන්න පුලුවන්..

  • @uvsamanmali2946
    @uvsamanmali2946 ปีที่แล้ว

    Thanks

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 ปีที่แล้ว +2

    🌺🌺🌺🌺

  • @sachiattanayaka3295
    @sachiattanayaka3295 4 ปีที่แล้ว +1

    Japan wala gnne kohomda dr..e wgema mau kiri dena kenekta mewa use kalata kmkndda😘

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      බාබට කිරි දෙනවනම් හෝ බබෙක් හම්බවෙන්න ඉන්නවනම් ගාන්න එපා..
      ගාන්නම ඕනේ නම් මේ products doctor ට පෙන්නලා අහන්න ගෑවට කමක් නැද්ද කියලා. එහෙම තමයි The Ordinary කම්පනි එකෙනුත් කියන්නේ. Japan වලට මේ website එකෙන් order කරන්න පුළුවන්. theordinary.deciem.com
      මම ඒ ගැන video එකක් කරා. ඒ ලින්ක් එක පහත.
      th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html

    • @sachiattanayaka3295
      @sachiattanayaka3295 4 ปีที่แล้ว

      Madu Talks Thanks dr..❤️

  • @pushpalatha343
    @pushpalatha343 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @maheshikashyamali4847
    @maheshikashyamali4847 4 ปีที่แล้ว +1

    Well explain madu.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you !! :))

  • @jinesakumari6691
    @jinesakumari6691 3 ปีที่แล้ว

    Ma neshpada ganna kohandda pon numberyak dannako

  • @m.wisurichamodya9135
    @m.wisurichamodya9135 2 ปีที่แล้ว

    Nicinamide +zinc ekata skin eka bright wenavada

  • @jinesakumari6691
    @jinesakumari6691 3 ปีที่แล้ว

    Wayasa 31mata v.c aka hodada dear

  • @ayeshanishadi3726
    @ayeshanishadi3726 3 ปีที่แล้ว

    Vitamin c vitarak mune gevata kamk nedd akki

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏👏👏👏

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Thank you!!

    • @SLHometec
      @SLHometec 4 ปีที่แล้ว

      @@MaduTalks 🙏🙏🙏

  • @shalunimashani812
    @shalunimashani812 3 ปีที่แล้ว

    Nangi ane mata mekata uththarayak dennako.. Mn me brend eka gaththa... Den sathi dekak vithara mn hithanne .. Meka orjinal nemeda koheda wedak nethi weida......😒😒😒

    • @MaduTalks
      @MaduTalks  3 ปีที่แล้ว +1

      original නෙමෙයි නම් original එකෙන් දෙන ප්‍රථිපල දෙන්නේ නැනේ අක්කි.. මගේ චැනල් එකෙන් මම කිව්වේ The Ordinary ඔරිජිනල් website එකෙන් හෝ එහි සඳහන් බලයලත් ආයතන හරහා ඔරිජිනල් ඒවා විකිනෙන බවයි. වයිරස් තත්වය නිසා ලංකාවට පිටරටින් නැව් හෝ ගුවන් මගින් ඉස්සර වගේ භාණ්ඩ ප්‍රවාහනය 100% ක්ම නොවෙන නිසා දැන් Ordinary එකෙන් ලංකාවට බඩු එව්වේ නැහැ මට මතක විදිහට ගිය අවුරුද්දේ මාර්තු මාසේ වගේ ඉඳන්ම.. ඒ අතරේ ගොඩක් fake ඒවා ලෝකේ පුරාම විකිනෙනවා ...

    • @shalunimashani812
      @shalunimashani812 3 ปีที่แล้ว

      @@MaduTalks mn gaththe.. Kuweit eken nangi

    • @shalunimashani812
      @shalunimashani812 3 ปีที่แล้ว

      Me niacinamide eka gevama muna alenva vage e kiyanne eka orjinl neme neda....

    • @shalunimashani812
      @shalunimashani812 3 ปีที่แล้ว

      Mage mune pallam godak thiyanva... Eka yava ganna hoda crem ekak kiyanako plz

    • @tharutharu896
      @tharutharu896 2 ปีที่แล้ว

      @@MaduTalks original website eke tiyenwada balayalath ayathana wala nam?