The Ordinary එකේ හම සුදු කරගන්න පුළුවන් Products නැද්ද ?? 😱| My recommendations | For even skin-tone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 256

  • @rangamanori6206
    @rangamanori6206 4 ปีที่แล้ว +11

    ඔයා මූන දැම්මනම් මම හිතන්නේ සස්ක්රයිබ්ලා වැඩි වෙයි මොකද ඔයා ලස්සන කෙනෙක් මම හිතන්නේ ඵතකොට ඔයාව අනුගමනය කරනව කට්ටිය කැමතියි නම් ඉල්ලීමක්

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      :)) ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට !

    • @gaminggame3714
      @gaminggame3714 2 ปีที่แล้ว

      @@MaduTalks mata age 15. Alpha arbiutin matath hidada akka

  • @darshanitharakadulanjali8238
    @darshanitharakadulanjali8238 6 หลายเดือนก่อน +1

    ලස්සන හදවත ක් ඇති බව නම් විශ්වාසයයි ...හරිම ආදරණියයි ❤

    • @MaduTalks
      @MaduTalks  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🧡

  • @Demonboychickengun
    @Demonboychickengun 9 หลายเดือนก่อน

    Ordinary buffet saha retinold වල වෙනස මොකක් ද. C vitamin ගාන් නැතුව බොන්න පුළුවන් ද. ක් ව vimin tablet විදිහට. බ buffet ද රෙටිනෝල්ද වඩා හොද්. කිය.න්න්.මිස්.

  • @madushikashivangi7981
    @madushikashivangi7981 4 ปีที่แล้ว +8

    Body 1ta use krn puluwan product 1k tiyeda akki..odinary brand akee..auwta kalu wela ath 2ki kakul 2ki godakma..

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      තාම නම් මම දන්නේ නැහැ ... ඉස්සරහට බලමු

  • @heshanimashi5404
    @heshanimashi5404 12 วันที่ผ่านมา

    Akki me product ganna hoda page ekk kiyannakooo plz...

  • @menikeetulgama1874
    @menikeetulgama1874 ปีที่แล้ว

    Please madu..ascorbic acid ගෙන vidio එකක් කරන්න ..❤thanx

  • @manorisomasiri6287
    @manorisomasiri6287 3 ปีที่แล้ว

    Hi madu. After the long time. Bari unane oyage video balanna. Ada thamai idak labune. Alpha arbutin mama kaleka idan use karanawa. Mama issara karapu job ake hatiyata godak hiru aliyata muna dunna a nisama high pigmentation, wagema dry , sensitive skin akak mata theyenne. Alpha arbutin, hyaluronic acid walin pigmentation cover karaganna mata puluwan una. Ath dan summer kale awa apahu mathu wela wage mata danenawa. Thanks for this video. Good luck

  • @sujaniwijesekara9720
    @sujaniwijesekara9720 4 ปีที่แล้ว +1

    very useful topic.ordinary brand products Italy vala shops valin ganna puluvanda.thank you

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Thank you!! Italy වල Douglas branches වල තියෙනවා Milan වල Le Rinascente එකේ The Annex එකෙත් තියෙනවා. නැත්නම් online The Ordinary webiste එකෙන් ගන්නත් පුළුවන්. මේ ලින්ක් එකේ video එකෙන් ඒ ගැන කියනවා th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html

    • @sujaniwijesekara9720
      @sujaniwijesekara9720 4 ปีที่แล้ว +1

      @@MaduTalks thanks a lot 😘

    • @nirashlakshani2079
      @nirashlakshani2079 4 ปีที่แล้ว

      @@MaduTalks akke. Vitamin c 8%
      Alpha arbutin tiyena serum eka hodida,

  • @Mashawijesinghe9599
    @Mashawijesinghe9599 4 ปีที่แล้ว +2

    Adai madu oyage videos eka baluwe.. godakma hida video ekak.. math ordinary eke products kipayak order laranna balagena inne.. man oyage videos eke kiyapu product kipekuth gannawa dan nam.. oya videos wala harima pahadiliwa hamadema kiyala denawa.. digatama videos karanna..
    Love you 😘

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාගේ comment එකට !! :))

  • @maheshikashyamali4847
    @maheshikashyamali4847 4 ปีที่แล้ว +1

    Thanx madu. Man request karpu maga balan hitapu vd0 1k.anthimata kiypu products 2 try karala result kiyana dear.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      you're welcome! 👍

    • @sldjslmax8757
      @sldjslmax8757 3 ปีที่แล้ว

      Maheshika result tiyeda

  • @sachiniabesekara7718
    @sachiniabesekara7718 4 ปีที่แล้ว +1

    Akke Body glow karaganna .hoda product wala video akak karanko

  • @sithumpathum7642
    @sithumpathum7642 3 ปีที่แล้ว

    අක්කි පියයුරු එල්ලා වෑටෙනවට පාවිච්චි කරන්න පුලුවන් දෙයක් කියන්නකො..skin strong වෙන්න ගාන්න වගේ..

  • @hiroshimashiranirathnayake252
    @hiroshimashiranirathnayake252 7 หลายเดือนก่อน

    Madu mata kiyanna ඇස් වටා කළු ain kera ganna hoda mokakda kiyanna please

  • @nisansalaperera288
    @nisansalaperera288 4 ปีที่แล้ว +5

    Excellent work Madu! I watched a lot of your videos today hehe love them all

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Thank you very much!!! :))

  • @chamarasri5096
    @chamarasri5096 3 ปีที่แล้ว

    I'm very happy to hear about your channel. Clear delete and vary profashional i like your desant spech 💐💐💐 👍

  • @sandunihansika9243
    @sandunihansika9243 4 ปีที่แล้ว +4

    Akki the ordinary eke body lotion ekak ehemath nathinam face eka wagema agath lassanata colour ekakata genna puluwan product ekak tiyeda. Ane plz riply me.....

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      The Ordinary එකේ මම දන්න තරමින් මූණේ ගාන products තමයි තියෙන්නේ.
      මේ ලින්ක් එකේ තියෙන video එකේ මම හොඳ Body Lotion එකක් ගැන කියනවා .. ඒක බලන්න
      th-cam.com/video/ZN-TsfzhEhY/w-d-xo.html

  • @Reyohandiwork
    @Reyohandiwork 3 ปีที่แล้ว +12

    Ur voice is best for motivation vedios..♥️♥️

  • @chandranis7927
    @chandranis7927 4 ปีที่แล้ว +1

    Aththatama balaporoththuwen hitapu review ekak
    Thanks

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome! :)

  • @sandupushpika4589
    @sandupushpika4589 2 ปีที่แล้ว

    Den aurudu 5kata withara kalin bleaching cream ekak gewa.eath thawama kalulapawage tikk tyenawa.acne tikakuth tyenawa.mata alpa arbutin usekaranna puluwan da?plzzz

  • @shi3495
    @shi3495 4 ปีที่แล้ว +3

    Akki AHA serum hodaida skin lighting karaganna?akki lankave ordinary brand ganna deval original da?

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      නංගි AHA Serum කිව්වේ හරියටම මොන product එකටද ?
      මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි...
      th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html
      The Ordinary කම්පනි එක කියන්නේ ඒගොල්ලන්ගේ website එකෙන් හරි, ඒගොල්ලන්ගේ website එකේ සඳහන් බලයලත් online හෝ retail කඩ වලින් හරි නෙමෙයි නම් ගත්තේ, ඒ products original ද කියලා check කරන්න ක්‍රමයක් ඒගොල්ලන්ට නැහැ කියලා.

  • @chathurikasemasinghe5354
    @chathurikasemasinghe5354 4 ปีที่แล้ว +1

    Ane akkiyo mata raata ganna hoda cream ekk kynko ordinary eke.muna godak bright karagnna.muna clear karagen lapa nthi karagnna one akke.mage mune rathu pata nahara wage pnw.mkdd use krnne kyl theren na.ane rep me akki

  • @cinderella9826
    @cinderella9826 8 หลายเดือนก่อน +1

    Itrust you please help me..මගේ හම තෙල් සහිතයි නමුත් මූණ හේදුවහම ගොඩක් වියළියි.ඒ වගේම මගේ මූණ එල්ලා වැටෙනවා වගේ රැලි සහිතයි ගොඩක් ම නෑ ටිකයි... ඒ වගේම ටිකක් තියෙනවා මගේ මූනේ කම්මුල් දෙකෙ pimples ..ඒ වගේම නළලේ චූටි බිබිලිත් තියෙනවා..චූටී blackheads ත් තියෙනවා මූනේ ටිකක් මගේ කකුල් අත් වල නම් සම ගොඩක්ම වියළි මගේ මූනේ ඇස් වටේ අඳුරුයි වගේම ගිලා බැහැලා වගේ..මට සුදුසු ordinary products 2ක් වගේ කියන්න පුලුවන්ද ඔයාගේ දැනුමෙන් guess කරලා? ඊට වඩා නම් වියදම් කල නොහැකි වෙයි මට තවම අවුරුදු 18යි school life nisa job එකක් කරන්නත් බෑ please help me doctor knek hmu wiya nohaki me welawe

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 ปีที่แล้ว +1

    ane meyage vidiyo mama balala thiyenawa meya lassanai kata hadinma mama Hoya gaththa❤

    • @MaduTalks
      @MaduTalks  6 หลายเดือนก่อน +1

      🧡🙏🙏🙏

  • @rajapakshaka3262
    @rajapakshaka3262 3 ปีที่แล้ว +1

    Ane akkee plzzz repy..the ordinary alpha arbutin eka applykarala viana my fairness night cream eka use karata kamak nadda .me cream eketh thiyenne alpha arbutin,jojoba oli berry extracte ekathiyanwa..alpha arbutin ekath ekka me creameka use karata kamak nadda akke

  • @dinuzdiary3681
    @dinuzdiary3681 4 ปีที่แล้ว +1

    Hi Azelaic acid gena review wkak karanna puluwan da, acne and sensitive skin walata effect wena hati

  • @menakajoseph5043
    @menakajoseph5043 4 ปีที่แล้ว +2

    Dear please tell me how to go for a full ordinary routine? I mean morning & night . I’m going to buy this stuff . But I’m confused 🤷‍♀️, Bcz I don’t knw how to start a complete ordinary brand routine. I hv normal skin & little bit blemishes.thx

  • @Nethurajapaksha0815
    @Nethurajapaksha0815 3 ปีที่แล้ว

    Akki plzzz oyt plwn nm ordinary eke tyna full.products gna vedio ekk krnnko akki oily skin pimpues ..pimpels walin awt tynwa patch marks ain krnn plwn wdha rutiens hriyt krn wdha gna full vedio ekk krnnko akki plzzzzz.. ewa use krn wdha morning night rutiens waldi use krnn ona wdka gma ehem ekthi krl ful vedio ekk krnnko

  • @mokshadewalochani8822
    @mokshadewalochani8822 4 ปีที่แล้ว +3

    Thank u akki .harima pehedili oya kiyna dewal ♥️👍🏻

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome! :))

  • @klysonic3762
    @klysonic3762 3 ปีที่แล้ว +4

    Meke price eka kiyada? Sri lanka wala koi wage than walinda ganna puluwan??? Plz reply krnna..

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 4 ปีที่แล้ว

    Akki mata thiyenne combination skin ekak. Me products wala face wash ehema thiyenawada. Akki muhuna hondin pirisindu wena honda face wash ekak kiyanna puluwanda? Me products walin ekak use karanne ude sawasa dekedima neda?Combination skin ekata ada products walin hoda mokakda... mokada mage muhune pimples nehe.

  • @chathupremachandra833
    @chathupremachandra833 4 ปีที่แล้ว +1

    Ane akka mage wedding ekta masa 5i tiyenne.beching cream ekak gala mwa kalu wela hodatama me band eken mokakda kiynnko hoda sudu wenna

  • @chamindithusharika9883
    @chamindithusharika9883 4 ปีที่แล้ว +2

    Acne walata skin rooting ekak karanna please with Ordinary
    🙏🙏🙏

    • @sapunikekunawela8189
      @sapunikekunawela8189 4 ปีที่แล้ว +1

      the ordinary niacinamide eka use karanna. Acne walata sudusu face wash ekak ekka. Mage acne hondatama honda wuna ekata.

    • @chamindithusharika9883
      @chamindithusharika9883 4 ปีที่แล้ว

      @@sapunikekunawela8189 🙏

  • @isharasanduni5736
    @isharasanduni5736 4 ปีที่แล้ว +1

    akki rose hip seed oil ekai azelaic acid suspension ekai use krnkota e deka kohomda apply krnne. e deken mulinma apply krnna oni mokdda

  • @craftideaswithdineshkar7306
    @craftideaswithdineshkar7306 4 ปีที่แล้ว +1

    Mata face eke pigmantation awilla ekata monawsda use karoth hondaeda kiyanna miss

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මේ ලින්ක් එකේ තියෙන video එක බලන්න, එකේ තියෙන product එක help වෙයි.. th-cam.com/video/REwe__29TBw/w-d-xo.html

  • @Sandu2960
    @Sandu2960 ปีที่แล้ว

    Akkiyo minimalist alpha arbutin serum ekada the ordinary alpha arbutin serum ekada skin lightning walata wada hoda

  • @Fiberwijesinghe1522
    @Fiberwijesinghe1522 4 ปีที่แล้ว +2

    Thanks Madu .me serums kelinma skin eke apply karanna puluwanda?natham wenath cream ekakata mix karalada apply karanna one?

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      patch ටෙස්ට් කරලා ok නම් කෙලින්ම ගාන්න පුළුවන්. සමහර ඒවා වෙනත් moisturizer එකක් එක්ක mix කරලත් ගාන්න පුළුවන්. හරියටම මොන product එකද ?

    • @Fiberwijesinghe1522
      @Fiberwijesinghe1522 4 ปีที่แล้ว +1

      @@MaduTalks Thanks.mama normal skin thiyana upathinma godak sudu kenek.namuth welawakata pody dry gathiyak thiyanawa.e wagema skin glow eka madi.Melasma poddak tiyanawa(mage paule ayata tiyanawa).treatments kala.namuth doctorge final decision une laser karanna.ekata mama tikak baya nisa aya trtmnts kale na.e nisa mata wadath galapena serum eka thorala denna puluwanda?thanks.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      @@Fiberwijesinghe1522 Doctor කියන එක හරි.. මොකද laser හරියට කරොත්, ඉක්මනට results එන්න ඉඩ තියෙනවා.
      Melasma හොඳ වෙන එක ගොඩාක් හිමින් සිදු වෙන දෙයක්. ඉතින් බොහොම ඉවසීමෙන් ඉන්න වෙනවා ඒ නිසා...
      ඇත්තටම මේක doctor කෙනෙක්ම බලලා ප්‍රතිකාර කල යුතු දෙයක්. මම අහලා තියෙනවා The Ordinary එකේ Vitamin C සහ Alpha Arbutin වලින් help වෙනවා කියලා සමහර අයට.. (එක එක අයට හම වෙනස් විදිහට react කරන්නත් ඉඩ තියනවා )

    • @Fiberwijesinghe1522
      @Fiberwijesinghe1522 4 ปีที่แล้ว +1

      @@MaduTalks Thank you very much 🥰

  • @nilnuwan6784
    @nilnuwan6784 4 ปีที่แล้ว +8

    Me voice hariii lassanai

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      :)) Thank you!!

  • @kamalawijekoon2563
    @kamalawijekoon2563 4 ปีที่แล้ว +1

    Mulu body ekatama hariyana cream ekak kiyannako please reply karanna

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මුළු body එකටම හොඳ cream / body butter එකක් මේ ලින්ක් එකේ තියෙන video එකෙන් බලන්න th-cam.com/video/KexreltUXmg/w-d-xo.html

  • @laksithaweerakoon5275
    @laksithaweerakoon5275 2 ปีที่แล้ว

    Daily serum use karanakota cleanser daanda oneda??? Naththam result labennda

  • @mylifekalpanijayarathna3323
    @mylifekalpanijayarathna3323 3 ปีที่แล้ว

    Muna fair wenn gdk dewl tibbt mulu egama fair wenn products monwd qyl qyl dennko akki plz

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 ปีที่แล้ว

    Alpha arbutin ekka vitamin C cream use krnna puluwan da niacinamide ekka nam be kiyala ahala thiyenawa

  • @shani199
    @shani199 3 ปีที่แล้ว

    Harema pahadeliwa keyala denawa atthatama ae katawa attha sudu wenna newey ona pahapat wenna...thanks dr ....🥰🥰🥰🌷🌷🌷

  • @achinidisanayaka2452
    @achinidisanayaka2452 3 ปีที่แล้ว

    Voice eka super 😍😘❤ alpha arbutin oily skin ekata හොඳයි da kiyannako

  • @malshananayakkara7035
    @malshananayakkara7035 4 ปีที่แล้ว

    hyperpigmentation walta khomda me brnd eka use krnne akki hands wal welmita lagi face ekei thiyenwa

  • @PiyuKothalawala
    @PiyuKothalawala หลายเดือนก่อน +1

    Thanks so much 😊

  • @arunathenuwara4754
    @arunathenuwara4754 3 ปีที่แล้ว

    Mama me gana danagattu adai.mama inne Italy.please mata kiyanna me product 6n hodama eka mokakda.dawasata kipardk ganna onada.

  • @chamindithusharika9883
    @chamindithusharika9883 4 ปีที่แล้ว +3

    Nice voice 😘
    Thank u for your valuable information 👌👌👌👌

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you so much!! :)) You're welcome!!

  • @palithapalitha4691
    @palithapalitha4691 3 หลายเดือนก่อน

    Akki caratoon use karala eka nawaththal ordinary prodoc eka use karata kamak nadda

  • @thilankagunarathna9440
    @thilankagunarathna9440 6 หลายเดือนก่อน

    මොන වගෙ skin types වලටද use karanna ona

  • @randilakmini7490
    @randilakmini7490 4 ปีที่แล้ว +1

    Akki kata vadei nikatai kalui ordinary eke mokadda hoda kiyannako plz

  • @IshaniUadayangani
    @IshaniUadayangani หลายเดือนก่อน

    Mata gennaganna puluwanda

  • @upulifernando650
    @upulifernando650 4 ปีที่แล้ว +2

    Akki thank you me dewal kiyala denawata akki body eka lightening wena body cream ekak kiyannako the ordinary brand eke me ada video eke Mona product ekada body ekata hoda bikini areas lightening wena products ganath kiyala dennako

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      අද කියපු products සාමාන්‍යයෙන් මූණට පාවිච්චි කරන ඒවා.. . ඉස්සරහට බලමු

  • @Shehara000
    @Shehara000 4 หลายเดือนก่อน

    අක්කි මට 18 ,මට මේ products use කරන්න පුලුවන්ද

  • @manishanimshani9955
    @manishanimshani9955 3 ปีที่แล้ว

    Ascorbic acid eka gana video ekak karannako

  • @shakilanadishani4431
    @shakilanadishani4431 4 ปีที่แล้ว +9

    Your voice so relaxing ✨✨ ♥️♥️♥️

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Thank you !! :))

  • @chamikanirmani9629
    @chamikanirmani9629 4 ปีที่แล้ว

    Hi akki oyage vidio s superb👌

  • @maleeshasenadheera6450
    @maleeshasenadheera6450 2 ปีที่แล้ว

    Akki underarms whitening walata hoda product eka mokakda ordinary wala?

  • @hashinikaushalya7666
    @hashinikaushalya7666 4 ปีที่แล้ว

    Hi akki...මගෙ මූනෙ කලින් කුරුලෑ ඇවිත් කැලැල් තියෙනවා..තව මූන අදුරු වෙලා..මගෙ හම වියලියි..the ordinary product walin mta hnda mokakda kiyannko...plzz..

  • @sapnaishani6425
    @sapnaishani6425 4 ปีที่แล้ว

    Akki olifair saffron cream ekath ekka ordinary brabd eke serum ekal mix karal gewat kmk nedd

  • @thamarahansi
    @thamarahansi 3 ปีที่แล้ว

    Akki meka only for face da? Apita legs hands walata use karanna berida? Specially godak patches thyna legs walata?

  • @malshananayakkara7035
    @malshananayakkara7035 4 ปีที่แล้ว

    akki me barand eka pigmentetion walta use krla mune night cream ekak vidiytai vitamin c use krta kamak nedda me barand ekema nethnm wena barand ekakin unata kmk nedd

  • @nilukathamel4865
    @nilukathamel4865 4 ปีที่แล้ว

    Darling ane please me brand ake mokakda hoda melasma Mark walata.

  • @rexidapeiris5494
    @rexidapeiris5494 ปีที่แล้ว

    Ape t mewa gana pluwan monwa wage than walintha negambo mona farmace ekeda

  • @bonsaiart2777
    @bonsaiart2777 3 ปีที่แล้ว

    Niacinamide witharak use kranna barida sis...ehemanamg eka use krnne godak hoda mona time ekatada

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 4 ปีที่แล้ว +2

    Lovely video darling😍😍😍😍❤❤❤

  • @purnimapathirana1527
    @purnimapathirana1527 4 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියොවක් එනකම් බලන් හිටියේ... තැන්ස් මදු

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට ... you´re welcome!

    • @gday2405
      @gday2405 4 ปีที่แล้ว

      ඔයාගෙ මුහුණ පේන්නේ නැත්තේ ayi

  • @madhumali2228
    @madhumali2228 4 ปีที่แล้ว +1

    Ane akki plz man SriLanka. Meka ganna puluwan kohenda

  • @Hoshi996
    @Hoshi996 2 ปีที่แล้ว +1

    thanks akki

  • @shashikalasubashani6191
    @shashikalasubashani6191 4 ปีที่แล้ว

    Ur voice seems to be little bit familliar.( Qurantine Season) .but not sure.

  • @manjulairosha3120
    @manjulairosha3120 4 ปีที่แล้ว +1

    thank you akki.oyge video okkoma man balanawa.mage moone pimples ,poreses,pellam godk thiyanawa.mata nicynamaid serum ekai glycolic acid ekai peeling solution ekai gelapenawa neda? Anith qualification eka man beaty bay website eken ordinary product genna gaththata kamak nedda? Please akki reply me.

    • @lakshani821
      @lakshani821 4 ปีที่แล้ว +1

      Beauty bay recommend karanna puluwan da ordinary products ganna. Us dollars walin neda akki price tynne??

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      pimples තියෙනවනම් මගේ අවවාදය නම් හම පිලිබඳ doctor කෙනෙක්ගෙන් චෙක් කරලා බෙහෙත් වලින් සුව කරගන්න කියන එකයි..
      ඉතින් sorry, හම දකින්නේ නැතුව මට කියන්න අමාරුයි.. ඒ ඕඩර් කරන හැටි මේ ලින්ක් එකේ තියෙන video එකෙන් බලන්න..th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      @@lakshani821 The Ordinary products ඕඩර් කරන හැටි ගැන මේ ලින්ක් එකේ තියෙන video එකෙන් බලන්න.. th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html

  • @sanulisaduni5895
    @sanulisaduni5895 4 ปีที่แล้ว

    Onlin ganna gaddi kohomada gavim karanna

  • @dewdew7968
    @dewdew7968 4 ปีที่แล้ว +2

    akki mage thiyenne dry and oliy skin ekak mata mokakda hariyanne

  • @faslafathi2723
    @faslafathi2723 3 ปีที่แล้ว

    Pls rply me sis
    Kohamade api dhenagannea original kiyala?

  • @nethudinu5016
    @nethudinu5016 4 ปีที่แล้ว +1

    akki mn samnyen sudu kenek..eth mage kata watee kalu pallamak wage tyenawa..mune anith than sudu nisa eka tikak penawa..ekata me brand eken use karanna puluwan hodama eka mokakda akki🙄

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      The Ordinary | Alpha Arbutin 2% + HA try කරලා බලන්න පුළුවන්.. ඒ ගැන විස්තර මේ ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා th-cam.com/video/REwe__29TBw/w-d-xo.html

  • @fernandoachala2353
    @fernandoachala2353 4 ปีที่แล้ว

    Akki me hama ekakma ekata use karanna puluwanda.

  • @nilanithiperera2569
    @nilanithiperera2569 4 ปีที่แล้ว

    Ekama cream ekak pavichhi karna brida

  • @kokilaranasinghe108
    @kokilaranasinghe108 4 ปีที่แล้ว +1

    akkoo Hama product ekama use karana time eka (day or night) da kiyala use karana arias tikath kiwanam hugaaaaak watinawa..😘😘😘😘

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      ඒ විස්තර මම වෙන වෙනම කරපු product review videos වල කියනවා... මේ පල්ලෙහා ලින්ක් එකේ තියෙනවා The Ordinary ප්ලේ ලිස්ට් එක
      th-cam.com/video/2ciuk37Cfoc/w-d-xo.html

    • @kokilaranasinghe108
      @kokilaranasinghe108 4 ปีที่แล้ว +1

      @@MaduTalks ok tnx akki

  • @cho-hee5152
    @cho-hee5152 4 ปีที่แล้ว

    Akki oil skin ekk mt tynne.etkta oya brand ek kamak ndda use klta?mokkd mn select kragnna oni product eka?

  • @roonaliachala7700
    @roonaliachala7700 3 ปีที่แล้ว +1

    Lankave koinda ganna puluvan.me okkoma use karanna oneda

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว

    Mewagan හැටි kiynna .

  • @jynChthurika
    @jynChthurika 6 หลายเดือนก่อน

    Me ordinary eke body ekata ganna cream ekak nedda

  • @chathu_iresha8413
    @chathu_iresha8413 3 ปีที่แล้ว

    Mewa body skin wlt use krnn barida

  • @beautifulworld2467
    @beautifulworld2467 4 ปีที่แล้ว +1

    Akki alpha arbutin 2%+HA ekai organic cold preseed rosehi seed oil ekai ekata use kalata kamak nadda.?day and night wage?

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඔව් කමක් නැහැ. patch ටෙස්ට් කරලා ok ද කියලා බලන්න ඔයාගේ හමට

  • @ireshamadumali2499
    @ireshamadumali2499 3 ปีที่แล้ว

    Mama ganna ordinary feeling solution eka dan eka mata order karaganna ba mata eka hodai wage wenasak තියෙනවා dan mata mokadda ganna hofa ordinary eke ane mata උත්තර yak denna

  • @laknakumudu5094
    @laknakumudu5094 หลายเดือนก่อน +1

    Ganna puluwan hodama vidiha. Mokadda

    • @MaduTalks
      @MaduTalks  หลายเดือนก่อน +1

      ඔරිජිනල් නිෂ්පාදන සඳහා The Ordinary ආයතනයේ වෙබ්සයිට් එකෙන්ම ගන්න .. ලින්ක් එක video එක පහල description box එකේ ඇති

  • @chandi7800
    @chandi7800 4 ปีที่แล้ว +1

    Good video ! keep it up!!

  • @travelwithcnsha4313
    @travelwithcnsha4313 4 ปีที่แล้ว

    Azelaic acid suspension eka oily skin ekata use karata kmk nadda dr

  • @AmaniUG1408
    @AmaniUG1408 4 ปีที่แล้ว +2

    hi dear alpha arbutin ekka vitaminc eka mix karala use karata kamak nadda

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      සමහර අයට Vitamin C සහ Alpha Arbutin එකට ගෑවම හමේ bad reaction එනවා. ඉතින් මගේ අවවාදය එකට ගාන්න එපා කියන එකයි.
      (මේක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් නමුත් මම දැකලා තියෙනවා එකට ගාලා damage වුන හම්)

    • @AmaniUG1408
      @AmaniUG1408 4 ปีที่แล้ว +1

      Madu Talks thanks dear mama oyage videos serama balana gaman inne 🤗 keep up the good work 👍

    • @nirashlakshani2079
      @nirashlakshani2079 4 ปีที่แล้ว

      @@MaduTalks akke ethkota. Vitamin c, alpha arbutin. Mix serum gannath berida

  • @anushajayanthi330
    @anushajayanthi330 4 ปีที่แล้ว +1

    Mama inne cyprus wala mata mewa mehen ganna thenak denaganna puluwan da pls

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි...රට select කරන හැටිත් මම ඒකෙ කියනවා. එකේ ඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ
      th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html

  • @fathimawazeera2499
    @fathimawazeera2499 2 ปีที่แล้ว

    Meke srilankawy adi kohmde ganne puluwan

  • @isharaperera340
    @isharaperera340 4 ปีที่แล้ว +1

    Body ekata use krnna puluwan product ekak kiyanna the ordinary brand eke skin eka lighting wenna

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +2

    Hora gediya apita face ekath pennanna ithin 😘😘😘😘

  • @srndarshan1282
    @srndarshan1282 4 ปีที่แล้ว

    Oya product Gena kiyaddi match wena skin types kiynnko

  • @wathsalapriyadarshani1919
    @wathsalapriyadarshani1919 4 ปีที่แล้ว +1

    Mewa body ekata use karanna berida akki

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මේවා තියෙන්නේ මූණේ ගාන්න නංගි ..

  • @joshuaspspmunaigha1218
    @joshuaspspmunaigha1218 3 ปีที่แล้ว

    Kohenda ganna puluwan gana kiyada

  • @akilasewwadi
    @akilasewwadi 4 ปีที่แล้ว

    Adai oywa dekka.methanin godakma hoda kokada akki

  • @madugamage1982
    @madugamage1982 4 ปีที่แล้ว +1

    Azelaic acid cream ekai alfa arbutin serum ekai dekama use karanne kohomad ..man gawa e dekama tiyenawa

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මේ දෙකම The Ordinary බ්‍රන්ඩ් එකෙන් නම්, වෙන මොනවත් products පාවිච්චි කරන්නේ නැත්නම්, උදේටයි, රෑටයි ගාන්න පුළුවන් දෙකම (patch ටෙස්ට් කරලා ok නම් පමණක් පාවිච්චි කරන්න). උදේට sun protection එකක් ගාන්න මේවා ගාලා. ගොඩක් අය ඉස්සර වෙලා Alpha Arbutin ගාලා ඊට පස්සේ Azelaic Acid ගාන්නේ

  • @mila--8927
    @mila--8927 3 ปีที่แล้ว

    Body eke dark spot tynwanm alpha arbutin use krta kmk ndda

  • @channels-media8990
    @channels-media8990 4 ปีที่แล้ว +1

    Mage hamath awwuta giyaa tak gala kalu wenawa. Ordinary me skin ekata set wei da Madu?

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      ඔව් ලංකාවේ හම් වලට The Ordinary products effective. නමුත් එක එක්කෙනාට ටිකක් වෙනස් reactions එන්න පුළුවන්. Patch test කරලා, හොඳ නම් පාවිච්චි කරන්න

    • @channels-media8990
      @channels-media8990 4 ปีที่แล้ว

      Hari dear, godak thanks

  • @madhi888
    @madhi888 4 ปีที่แล้ว

    me products 5 ma use karanna barida dear, face cream ekata vitamin c ekaiseerum eka ehema hoda nadda dear