ความคิดเห็น •

  • @chullachulla5143
    @chullachulla5143 2 ปีที่แล้ว +35

    ඉයුමි පිහුමි කලාවේ රැඡීනි.ඔබට දීර්ග අයු වේවා

  • @sandu9306
    @sandu9306 8 หลายเดือนก่อน +6

    Artificial flavors , sause වර්ග නැතුව උයන්නත්, උයන කෑම වල ගුණ ගැනත්, උයද්දි වෙන පොඩි පොඩි වැරදි පවා කියලා දෙන, tips හුගාක් පැහැදිලි කරලා දෙනවට හුගාක් ස්තූතියි . මම හුගාක් දේවල් ඔබගෙන් දැන ගත්තා,, දීර්ඝායුශ ලැබේවා ඔබට

  • @user-vc4nc3uv6u
    @user-vc4nc3uv6u 5 ปีที่แล้ว +23

    අද මම බටු ඉව්වා .හරිම රසට ආවා .අපේ ගෙදර කවුරුත් බටු කන්නැතුව හිටියේ .අද නම් හැමෝම රසයි කියල කෑවා.අපේ අම්මට ගොඩක් පින් සිද්ධ වෙනවා .අපේ ගෙදර හැමොම දැන් හරි රසයි කියලා කෑම කනවා.ඒ අපේ අම්මා නිසා.

  • @vincesilva1128
    @vincesilva1128 5 ปีที่แล้ว +2

    Thank you Ape Amma, from USA.

  • @rmdissanayake5598
    @rmdissanayake5598 7 ปีที่แล้ว +34

    ආසම කෑමක්. ස්තුතියි අපේ අම්මා.

  • @sunithaperera1018
    @sunithaperera1018 7 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ විඩියෝ එකක්. ඔබට බොහෝම ස්තුතියි!

  • @srimalwow3106
    @srimalwow3106 3 หลายเดือนก่อน

    Ape amma always with my cooking thanks

  • @hansiniekanayake8794
    @hansiniekanayake8794 4 ปีที่แล้ว +5

    මං හැදුවා හරිම රසට ආවා... Thanks ape amma

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +2

    නියසමයිනෙ ගොඩාක් කැමති ඛටු වලට . අපේ අමිමාට ගොඩාක් පින් ....

  • @yamunakwt9918
    @yamunakwt9918 7 ปีที่แล้ว +3

    harima rasai wage ape amma. mama aasama kamak. sthuthe obata.

  • @pushparanjani2265
    @pushparanjani2265 7 ปีที่แล้ว +2

    godak sthuthe ape amma, me widiyata hadala balannam.

  • @dulajfernando6952
    @dulajfernando6952 7 ปีที่แล้ว +4

    Looks great! 👍

  • @jayarani2176
    @jayarani2176 7 ปีที่แล้ว +4

    Nice and healthy dish, I like it. Thank you.

    •  7 ปีที่แล้ว +1

      You are welcome! :)

  • @preethibulathsinhala2589
    @preethibulathsinhala2589 7 ปีที่แล้ว +2

    api ekka me recipe eka bedagathtata godak isthuthei.