Guitar lessons in Sinhala:පහසුවෙන් chords මාරු කරගත හැකි ආකාර 2ක්. Productive ways to change chords.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 109

  • @kasunsanjeewa4345
    @kasunsanjeewa4345 5 ปีที่แล้ว +15

    ගොඩක් වටිනව සර්. ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්. මම සංගීත කරලම නෑ. ඒ මං ආසයි. ‍ගොඩක් හොදට පැහැදිලි කලාට පිං. මේ වගේ තවත් වටින වීඩියෝ කරන්න ශක්තිය ‍ධෛර්යය ලැබේවා !

  • @Adeesha-vm5zf
    @Adeesha-vm5zf หลายเดือนก่อน

    Very useful sir ❤❤ ගොඩක් කල් තිස්සේ හොයන video එකක් ඇත්තටම ගොඩක් වටිනවා sir God Bless you niw I can change chords correctly be

  • @bernardfernando9844
    @bernardfernando9844 4 ปีที่แล้ว +4

    ගොඩාක් තුති, කුසල් මල්ලීට. හරිම ප්‍රයෝජනවත්.

    • @kusalnsandeera5934
      @kusalnsandeera5934  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අපිත් එක්ක ඉන්නවට😊

  • @pushpakumara8034
    @pushpakumara8034 4 ปีที่แล้ว +2

    ගොඩක් වටින දෙයක් mamath ආසයි ඉගෙන ganna

  • @niliranasinghe3973
    @niliranasinghe3973 5 ปีที่แล้ว +2

    Thank you sir , mamath biginer kenek...matath thiyena lokuma problem aka oka thama.viedo aka dekkama godak sathutu una.thans a lot....god bless you...

    • @kusalnsandeera5934
      @kusalnsandeera5934  5 ปีที่แล้ว

      Thank you video eka beluwata, god bless you too 🙏

  • @sanjayasrinath1736
    @sanjayasrinath1736 4 ปีที่แล้ว

    නියමයි සර්....ගොඩක් දේවල් මේ විනාඩි කිහිපයට ඉගෙන ගත්තා

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 3 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි.සර්...

  • @NilanthaKumara-b4l
    @NilanthaKumara-b4l 7 วันที่ผ่านมา

    Mata thibba lokuma gataluwak jaya wewa aiye..

  • @nishanthasampaththeartofen9657
    @nishanthasampaththeartofen9657 4 ปีที่แล้ว +3

    Thank you verry much kusal sir. That was a biggest quection to me. Thank you thank you verry much.I wish happily you can put more veideos.😋😋😋😋😋😋😋

  • @doncosmic6946
    @doncosmic6946 5 ปีที่แล้ว +20

    කෝඩ් එකෙ ඇගිලි පිහිටන හැඩය මනසේ පින්තූරයක් හැටියට මවාගන්න ඒ පින්තූරයේ හැඩයට හිස් අතේ අල්ල මත ඇගිලි හසුරුවන්න. මේ විදිහට කීප වාරයක් කරන්න. ඊටපසු ගිටාර් එකේ ෆ්‍රෙට් බෝඩ් එක මත ඒ හැඩ අනුව කෝඩ් අල්ලන්න. මෙය ඇස්පියාගෙන කරන්න. ඉතා ඉක්නනට නිවැරදිව කෝඩ් මාරු කරන්න හැකිවෙයි. මනසින් පුහුනු වෙනදෙයක් ලේසියෙන් අමතක වෙන්නෙ නෑ.
    C කෝඩ් එක අල්ලන්න. ඊට්පස්සෙ කම්බි වල ගෑවෙන නොගෑවෙන ගානට ඇගිලිටික උස්සන්න ආපහු කම්බි අල්ලන්න. මේක තව ක්‍රමයක්. ෆින්ග මෙමොරි එක හටියට මන්සෙ රැදි හිටින්නෙ ඔය විදිහටයි. ඔය විදිහට සිය සැරයක් කරන්න. ඊට පස්සෙ ඇගිලිටික හොදට දිග ඇරල C කෝඩ් එක අල්ලන්න ඉබේම C කෝඩ් එකට ඇගිලි හුරුවෙයි.

  • @andrewathukorale4586
    @andrewathukorale4586 4 ปีที่แล้ว +2

    ,Thank you very much Mr.Kusal for teaching perfectly

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 3 ปีที่แล้ว

    Tnx sir ඕනම lesson එකක් දිගටම video දාන්න

  • @dsakslanka2421
    @dsakslanka2421 5 ปีที่แล้ว +12

    ස්තුතියි සර් මටත් තියෙන ලොකුම ප්‍රස්නය ඕක..

  • @semiradilumrajapaksha7694
    @semiradilumrajapaksha7694 5 ปีที่แล้ว +1

    Niyama lesson ekak machan. Superb. 👍👍👍

  • @dilamani
    @dilamani 4 ปีที่แล้ว +2

    Thank you very much for this excellent trick.

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 5 ปีที่แล้ว +2

    Very useful stuff. Continue the good work sir !

  • @shehansamiru4080
    @shehansamiru4080 4 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි 🙏

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 5 ปีที่แล้ว

    Harima wadagth.master leson eka thanks lot

  • @randulapasindu6903
    @randulapasindu6903 3 ปีที่แล้ว

    Great job sir

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 4 ปีที่แล้ว +1

    Clear teaching thnk uu....

  • @thilakatula1428
    @thilakatula1428 4 ปีที่แล้ว +1

    Great lesson thanks a lot!

  • @rasangaranganath7788
    @rasangaranganath7788 2 ปีที่แล้ว

    හොදට කියා දෙනවා සර් ගිටාර් පන්ති කරනවද

  • @udawa
    @udawa 5 ปีที่แล้ว

    මේ වගේ තවත් වටින වීඩියෝ කරන්න ශක්තිය ‍ධෛර්යය ලැබේවා !

  • @ruwinianuththara3332
    @ruwinianuththara3332 4 ปีที่แล้ว

    Thank you verry much sir loku gataluwak nirakaranaya una wage danuna...

  • @Shan_xr21
    @Shan_xr21 ปีที่แล้ว

    Super ❤

  • @leenasrodrigo9826
    @leenasrodrigo9826 2 ปีที่แล้ว

    please ,show us how to tune guitar

  • @shanakamadushan4681
    @shanakamadushan4681 3 ปีที่แล้ว

    Thank you අයියා ලොකු උදව්වක්

  • @mithilabandara8322
    @mithilabandara8322 3 ปีที่แล้ว

    Good advice. ❤❤❤

  • @sriyanganiperera-ou2vl
    @sriyanganiperera-ou2vl ปีที่แล้ว

    Thank Very Much 🙏Sir

  • @gtrnoname2607
    @gtrnoname2607 3 ปีที่แล้ว +1

    FATTA BROOOOOOOOOOOOOOOOOOOOOOO

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 5 ปีที่แล้ว

    Nice video..thank master..

  • @nethminaattanayaka6717
    @nethminaattanayaka6717 4 ปีที่แล้ว

    Thanks godak watina video ekak Hoda wadak

  • @shumeekd8215
    @shumeekd8215 4 ปีที่แล้ว

    supiriy

  • @cuaturangaudith8168
    @cuaturangaudith8168 3 ปีที่แล้ว

    Thanks brother.. 👍👍

  • @sasrikaflower2732
    @sasrikaflower2732 ปีที่แล้ว

    Sir.class karanne koheda

  • @sihinadenuwanofficial2375
    @sihinadenuwanofficial2375 4 ปีที่แล้ว

    Superb

  • @whmdishanthi5542
    @whmdishanthi5542 9 หลายเดือนก่อน

    ❤❤ thank you sar ❤❤

  • @anuththaranawalage5874
    @anuththaranawalage5874 3 ปีที่แล้ว

    Godak watinoo,,,thank you sir ❤️

  • @samanthasamantha2262
    @samanthasamantha2262 ปีที่แล้ว

    සර්ගෙ ගිටාර් එක මොන වර්ගයේ එකක්ද?

  • @GamageUnfilterd
    @GamageUnfilterd 3 ปีที่แล้ว

    godak udaw wuna sir

  • @tharimalaka4312
    @tharimalaka4312 5 หลายเดือนก่อน

    Thanku sir❤🎉

  • @chathurifonseka9095
    @chathurifonseka9095 4 ปีที่แล้ว

    Hodata lesson eka theruna thank you sir.

    • @kusalnsandeera5934
      @kusalnsandeera5934  4 ปีที่แล้ว

      You're most welcome. Thank you Chathuri video eka beluwata

  • @thashinishenaya8684
    @thashinishenaya8684 ปีที่แล้ว

    Ane sir thank you

  • @sjnt2279
    @sjnt2279 4 ปีที่แล้ว

    Video daanee nethee aii broo maga balana innee good luck...

  • @palitha8664
    @palitha8664 3 ปีที่แล้ว

    Thank you sir 👍

  • @vimukthiwanniarachchi8469
    @vimukthiwanniarachchi8469 ปีที่แล้ว

    ගිටාර් එකක් ගනිද්දී මුලින් ඉලෙක්ට්‍රික් ඒකක්ද බොක්ස් එකක් ද ගන්න ඕන

  • @akilaabey30
    @akilaabey30 4 ปีที่แล้ว

    Sir guitar classes karanawada, karanawanm plz kiyanna 🙏

  • @Chanod_SRk
    @Chanod_SRk 4 ปีที่แล้ว

    Clz karanwa kohada clz aka tiyanne

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว

    හරි හිනා යනවා ගොඩක් ස්තුතියි මටත් එහෙමයි නවත්තනවා ආයේත් පටන් ගන්නවත එක පාරටම cord හොයලා ගන්න බෑනේ

  • @mithuntharaka9933
    @mithuntharaka9933 5 ปีที่แล้ว +1

    Beat tempo thalaya gana ekk karannako

  • @janejane1276
    @janejane1276 3 ปีที่แล้ว

    Tune karanna honda app ekak kiyannako

  • @pradeepprasanna3493
    @pradeepprasanna3493 2 ปีที่แล้ว

    Idana ganna oni mata sargen කොහෙද ඉන්නේ සර්

  • @Ak-lh5bm
    @Ak-lh5bm 4 ปีที่แล้ว

    Thank you sir.. ❤

  • @randulapasindu6903
    @randulapasindu6903 3 ปีที่แล้ว

    ස්තූතිය

  • @nicchithadicchi1098
    @nicchithadicchi1098 5 ปีที่แล้ว

    thanx sir mageth presne oka thama

  • @PrajaPrinceLal
    @PrajaPrinceLal 2 หลายเดือนก่อน

    සර් මට අවශ්‍යයයි මගෙ ගමෙ දරුවන්ට මෙම අධ්‍යපනය ලබා දෙන්න ක්‍රම වෙදය ප්‍රකාශ කළහැකිද

  • @eroshdanushka4039
    @eroshdanushka4039 5 ปีที่แล้ว +2

    thank you sir

  • @sandaruwanasp87320
    @sandaruwanasp87320 3 ปีที่แล้ว

    👍👍

  • @mithuntharaka9933
    @mithuntharaka9933 5 ปีที่แล้ว +1

    Niyamai

  • @disalaariyawansha2013
    @disalaariyawansha2013 4 ปีที่แล้ว

    සර් මේ Lesson එක acoustic Guitar එකෙත් කරන්න පුලුවන්ද? නැතිනම් වෙන විදියක් තියද?

    • @kusalnsandeera5934
      @kusalnsandeera5934  4 ปีที่แล้ว

      Acoustic, classical, electronic ගිටාර් 3න්ම පුළුවන්.

  • @jmbszenmusic918
    @jmbszenmusic918 4 ปีที่แล้ว

    je vais tester 👌👌👌

  • @buddhikaroxz
    @buddhikaroxz 4 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏🙏

  • @vikumdhanushka5555
    @vikumdhanushka5555 4 ปีที่แล้ว

    Tnq sir 😍❤️

  • @chandikadealwis2479
    @chandikadealwis2479 5 ปีที่แล้ว

    Thanks for the tip bro

  • @maneeshapremasiri9605
    @maneeshapremasiri9605 5 ปีที่แล้ว +1

    thanks...

  • @kanchanalakmali2512
    @kanchanalakmali2512 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MihiraSA
    @MihiraSA 4 ปีที่แล้ว

    ❤️

  • @aselasaman7783
    @aselasaman7783 3 ปีที่แล้ว

    Video eka clear nane,

  • @menuracreated3972
    @menuracreated3972 5 ปีที่แล้ว

    THANKS SIR

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 5 ปีที่แล้ว

    Thank you

  • @srilankansabawa4294
    @srilankansabawa4294 4 ปีที่แล้ว

    👍

  • @akilamadusanka5494
    @akilamadusanka5494 5 ปีที่แล้ว +1

    thanks

  • @nimeshranasinghe9117
    @nimeshranasinghe9117 5 ปีที่แล้ว +1

    Thankz sir

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 5 ปีที่แล้ว

    guitar play karanna gaththa .. atha agili digane kotai chord alladi godak amarui akata visadumak

    • @kusalnsandeera5934
      @kusalnsandeera5934  5 ปีที่แล้ว +1

      Agili kota ayata saha diga ayata mulin play karanna amarui. Samahara ayata eka sere play karanna puluwan wenawa angili hondata edila thiyanawanan. Kota eka prashnayak neme, agili edena exercise karama hari yanawa. Chords play karanna kalin a exercise karama hari yanawa. Man akata video ekak dala naha, issarahata dannan. Denata guitar finger exercise kiyala youtube eke search karanan lessons tikak hoyaganna puluwan.
      Mulin- D, A, E Major chords thuna play karanna balanna a thuna lesi. Note okkoma eka sere play karanna berinan, mulin dekak wage play karanna.

  • @sadeeshalakshan2061
    @sadeeshalakshan2061 5 ปีที่แล้ว

    Sar oyage class thiyenne koheda

  • @madukasaminda4428
    @madukasaminda4428 4 ปีที่แล้ว

    ❤️😘😘😘❤️

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +1

    අනේ sir හිනා යනවා නේ chords හොයන ආකාරයට මමත් එහෙම තමයි තවම

  • @udarapandikorala6777
    @udarapandikorala6777 3 ปีที่แล้ว

    hello
    video eka godak pehedili. mata online classes ganna puluwan weida kiyala denaganna puluwanda? is that fine with you pls send me a PM to my messenger under Udara Pandikorala

  • @danushkapradeep9725
    @danushkapradeep9725 4 ปีที่แล้ว +1

    Oya කොටිකාවත්ත da inne

    • @kusalnsandeera5934
      @kusalnsandeera5934  4 ปีที่แล้ว

      Mage gewal ehe, eth den ehe neme inne. Oya kotikawatte da?

  • @gtrnoname2607
    @gtrnoname2607 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩ අෑ

  • @nadeekasandamali6985
    @nadeekasandamali6985 2 ปีที่แล้ว

    Thank you sir..❤️

  • @Sami-ek9vn
    @Sami-ek9vn 4 ปีที่แล้ว

    Thank you

  • @maryantony1930
    @maryantony1930 5 ปีที่แล้ว +1

    Thanks sir

  • @sustainable-hacks
    @sustainable-hacks 5 ปีที่แล้ว +1

    thank you, sir

  • @djmdk-of7kq
    @djmdk-of7kq ปีที่แล้ว

  • @nammuni83
    @nammuni83 3 ปีที่แล้ว

    👍

  • @pahanasanka9735
    @pahanasanka9735 5 ปีที่แล้ว

    Thak you

  • @ganidumadhuwantha734
    @ganidumadhuwantha734 5 ปีที่แล้ว +1

    Thank you sir

  • @tv-rf8id
    @tv-rf8id 3 ปีที่แล้ว

    👍

  • @rameshsilva8212
    @rameshsilva8212 2 ปีที่แล้ว

    👍